ඔයා Feelings නැති මනුස්සයෙක් ද ? | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 65,824

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 235
@Anojadasanayaka8785
@Anojadasanayaka8785 3 ай бұрын
මගෙ මහත්තයාත් මට අදටත් එම ටිකම කරනවා හිතක් පපුවක් නැති ගානට ම .මම දැන් හරිම කල කිරිම කින් ඉන්නෙ.
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
අදම මේ ඩොක්ටර්ව හමුවෙන්න. ප්‍රශ්නය විසදෙයි. තෙරුවණ් සරණයි ....
@anilrupasinghe8881
@anilrupasinghe8881 3 ай бұрын
Eththamayi.maha pukara jiwithayak gewanne.
@Unknown123-ig4uh
@Unknown123-ig4uh 2 ай бұрын
ආලෝක channel eka මෙහෙණින් වහන්සෙගෙ සහ සනත් ගමගෙ ,,, රමිදු රන්දෙනි sir ලගෙ වීඩියෝ බලන්න.....සහනයක් දනෙයි
@chathurikaudawaththa2981
@chathurikaudawaththa2981 Ай бұрын
මාත්
@E.J.Alexander
@E.J.Alexander Ай бұрын
Nasistic behavior syndrome , කියන එක search කරන්න බලන්න,, නමුත් ඔයාට ආදරෙන් කරැනාවෙන්, හස්බන්ව ජය ගන්න පුලුවන්
@anestapriyangani4405
@anestapriyangani4405 3 ай бұрын
මේ විශ්වයේ බලවතානන්ගේ ආශිර්වාදයයෙන් මේ මුළු ලෝ තලයේම සිටින සියලූම දෙනාගේ හදවත් සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා සාමයෙන් ප්‍රේමයෙන් පිරේවා ❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊
@asankasandun1383
@asankasandun1383 3 ай бұрын
නියමයි සර්...හොද පැහැදිලි කිරීම ..
@nirmalajayakody1677
@nirmalajayakody1677 3 ай бұрын
ගරු වෛද්‍යතුමනි හැමදාමත් ඔබතුමාට ඉදිරියෙන් ඉදිරියට යාමට දෙවි රැකවරනය විශ්වයේ බලය ලැබේවා. මෙම වැඩසටහන මොනතරම් වැඩදායකද ඇයි අපිට මේවා බලලා වෙනස් නොවන්නේ??
@pamo89108
@pamo89108 3 ай бұрын
අපේ රටේ ඇතුළුව බොහෝ ආසියාතික රටවල් වල මිනිසුන්ට නැත්තේම empathy එක තමයි...කුඩා කාලයේ ඉදලම දකින,අහන,අත්විදින දේවල් එක්ක මිනිසුන්ගේ නැතිවෙලා තියෙන්නේ empathy එක.ඒක අපේ සමාජ ක්‍රමයේ ඇති ලොකුම වරදක්.සමහර වෙලාවට සමහර අවස්ථා වලදී අපිත් empathy එක අඩු මිනිස්සු කියලා හිතෙනවා දීපු උදාහරණයන් එක්ක.අපේ දරුවන්ව empathy ඇති මිනිසුන් කරන්න අපි නිතරම උත්සහ කරන්න ඕනි.අපේ පරපුරෙන් empathy එක නැති මිනිසුන් ඉවර වෙන්න ඕනි.අලුත් පරපුර empathy එක ඇති පරපුරක්ම වෙන්න ඕනි.
@sampathk1212
@sampathk1212 3 ай бұрын
90% ක් කාන්තාවො Feelings Reciprocate කරන්න දන්නේ නෑ. පිරිමියෙක් Feelings පෙන්නපු ගමන් ඒ කාන්තාවො ඒක තේරුම් ගන්නේ දුර්වල කමක් ලෙස. ඒ කාන්තාවො තැලෙමින් , පොඩි වෙමින් , බැනුම් අහමින් ජීවිතේ ගෙවා දාන්නෙ ගොඩක් රලු , ආත්මාර්ථකාමී පිරිමිත් එක්ක. කලාතුරකින් සමහර වාසනාවන්ත කෙල්ලො ඉන්නවා හොඳ කොල්ලෙක් හමු උන ගමන් ඒ කෙනාව පරිස්සම් කරගන්න ... ඒ කෙල්ලො දන්නවා කෙල්ලෙකුට බුද්ධිමත් / ශක්තිමත් සහ Emotive පිරිමියෙක් හම්බෙන්නේ කලාතුරකින් වාසනාවට බව.
@moonlightkookie
@moonlightkookie 2 ай бұрын
❤❤❤
@Skyline1986.
@Skyline1986. 2 ай бұрын
සහතික ඇත්ත...
@spm8427
@spm8427 3 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරීම ගැන මා කෘතග්න වෙනවා.මගේ මහත්තයා කිසිදාක මා කරන සේවයට උදවු කොනරනවා වගේම , හැම වැඩක්ම මටම කරන්ඩ හැර , මගහරිනවා..මම වගකීම් කරන්නේ මගේ පෙර සසරේ නයක් ගෙවනවා කියලා.ඔබතුමාට බොහෝම පීන්.🙏
@windywindy123
@windywindy123 3 ай бұрын
Mata hitenne ape rate married ayage life eka harima misarable. Hitha ganna ba ai kiyala.
@NkkBandaranayake
@NkkBandaranayake 3 ай бұрын
මාත් යාලුවෙ
@ChandaniPeiris-x7v
@ChandaniPeiris-x7v 3 ай бұрын
ලංකාවේ inna බහුතරයක් පිරිමි no empathy sir .....so selfish ....
@nimalikularathna6979
@nimalikularathna6979 3 ай бұрын
Hamona wage ehemai
@darkknight_NR1180
@darkknight_NR1180 3 ай бұрын
නිශ්ශබ්ද ව ඉදලා නම් කිසි වෙනසක් බලාපොරොත්තු වෙන්න බෑ, තමුන්ට return ලැබෙනකොට ගොඩක් අයට තේරෙනවා
@prabhanisachinthana5385
@prabhanisachinthana5385 2 ай бұрын
ඊයෙ කිය කිය අඬපුවා mic එකට ඇහිලද කොහෙදෝ මේක උඩින්ම ආව 😅
@Rojana93
@Rojana93 2 ай бұрын
ඔව් එහෙම දෙයක් තියනවා, අපි කියන දේවල් වලට අදාලව දේවල් පෙන්නනවා ෂෝශියල් මීඩියා වල
@manojMendis-k1g
@manojMendis-k1g 3 ай бұрын
ඔබතුමගේ වැඩසටහන් බලලා මගෙ ජිවිතේත් මං ගොඩක් හදා ගන්න ගමන් ඉන්නේ බොහොම පින්
@ariyaguru1241
@ariyaguru1241 3 ай бұрын
Dr.ඔබතුමා කරන මේ සමාජ සේවය කියානිමකල නොහැකි තරම් වටී.ඒවගේම අද නොමගට යොමුවන තරුණ පරපුර පිලිබදව වැඩි වැඩියෙන් වීඩියෝ කරන්න පුලුවන්නම් නිවන් දකින තරමේ පිනක් ලෙසයි මා විශ්වාස කරන්නෙ.තෙරුවන් සරණයි...
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 3 ай бұрын
🙏 🙏 🙏 🙏 🙏
@kitchentipsk_wijerathna9895
@kitchentipsk_wijerathna9895 3 ай бұрын
Drge වැඩ සටහන් අපි පොඩි කලෙත් තිබුනානම් කියලා hitenawa
@funnysl8695
@funnysl8695 2 ай бұрын
ලංකව්ව් ගුරුවරු nan අප්පිරියයි 😡මගේ ජීවිතේ කෑව් බල්ලියෝ
@HemathaRathnasekara-ej1rp
@HemathaRathnasekara-ej1rp 3 ай бұрын
🙏🙏❤💛🩷 ජිව්තය පටන් ගන්න කෙනෙක් ට ඉතාමත් වැදගත් .සැම කෙනෙක් ටම අවබෝධ වෙන්නෙ නැහැ .අවබෝධ කරල දෙන්න ත් අමාරුයි .
@DeepaSenadeera-zk2bb
@DeepaSenadeera-zk2bb 3 ай бұрын
ස්තුතියි සර්.. මේ පෙන්වා දෙන දැනුම් සම්භාරයට.. හරිම අසාවෙන් සර්ගේ වීඩියෝ බලන්නේ... ♥️
@sepalikagamage4485
@sepalikagamage4485 3 ай бұрын
ඔබතුමාගේ Videos ඉතාමත් ප්‍රයෝ‌ජනවත් එදිනෙදා ජීවිතයට 🙏
@PamelaFonseka
@PamelaFonseka 3 ай бұрын
Sepaloka gamage
@NilanganiJayashanthi
@NilanganiJayashanthi 3 ай бұрын
ඩොක්ටර්ගෙ හැම වීඩියෝ එකක්ම අත් නොහැර බලනවා.හරිම වටිනවා
@pathminiherath520
@pathminiherath520 3 ай бұрын
තෙරුවන් සරණයි .ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .බොහොම පින්
@nayanisooriyaarachchi2323
@nayanisooriyaarachchi2323 2 ай бұрын
සර් පුංචි දේකටත් දුක හිතෙන ඇඩෙන එක නවත්ත ගන්නේ කොහොමද , සමහර දෙවල් වලට දුකක් දැනිලා අධික සංවේදී බවක් දැනුනත් අනෙත් කෙනාට එහෙම දුකක් නොදැනෙන බවක් තෙරෙනව.
@ranildisanayaka2982
@ranildisanayaka2982 3 ай бұрын
ඔබ තුමන්ට දිර්ඝයු වේවා. ඔබ තුමන්ගේ විශිෂ්ඨ සේවාව අපහට ඇසිමට සැලසු.ආදරණිය සියලුම දෙනාට ස්තුතිය.
@aphsl7135
@aphsl7135 2 ай бұрын
සර් කියන්නේ පටිච්චසමුප්පාදය ගැන, යහපත් වෙත්වා !
@srilankanuwaraeliya7126
@srilankanuwaraeliya7126 2 ай бұрын
හොද විග්‍රහයක් බුදුධහමෙන් අහපුදෙවල් නිසා හොදට හුරු පුරුදු ගතියක් දැනුන ධර්මදෙශනා ගොඩාක් අහල හිත හදාගන්න මහන්සිවෙන්න ඔන නැ ඔන්න ඔය ක්‍රියාවලිය හැසුරුවනම් බුදුධහමෙන් කියන මාර්ගයෙ නිකන්ම ගිහිල්ල ඔබ තුමාට තෙරුවන් සරනයි
@Mindula292
@Mindula292 3 ай бұрын
ඔබතුමානන් ගේ අපූරු ව්ස්තරය තුල අප ගතකරන ජීවිතයේ සියලු සිදුවීම් සහ කෙසේ ඒවාවිසදාගත යුතුද යන්න පමනක් නොව විදසුන් නුවනින් එය කෙසේ දකින්නේද යන්න අපූරුවට කීවාබොහෝපින්
@shyamasam16
@shyamasam16 3 ай бұрын
අත්තානං උපමංකත්වා කියල බුදු රජාණන්වහන්සේගේ දේශනා කරල තියෙන්නෙ මේ අදහස කියල මට හිතුන. ඔබතුමා ට නිරෝගී බව දීර්ගායුෂ ලැබේවා ව්‍යද්‍ය තුමනි. Empathy බලෙන් ඇති කරන්න බෑ. ජානමය තත්ත්වය සහ දහම් අද්‍යාපනය නැති කම Empathy නැති වීමට බලපානව කියලයි මට හිතෙන්නෙ.
@nandanalakmal4599
@nandanalakmal4599 3 ай бұрын
❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉බණ අහනවට වඩා මේ දර්ශනය ඉතාම අපූරු යි .මගේ ජීවිතේ මේ කතාව මීට කලින් බැලුවනම් වඩා හොඳයි.ඔබතුමා කරන්නේ අපූරු සේවයක් දීර්ඝායුෂ වේවා සැපයක්ම වේවා තව තවත් මේ සේවය කරන්නට ශක්තිය ධෛර්යය ඇතිවේවා.thank you doctor .
@DilaniMuthukudaarachchi
@DilaniMuthukudaarachchi 3 ай бұрын
අත්තූපනායක ධර්මය. තමාට සිදුවන දේ අන් අයට ආදේශ කර බැලීම. එනයින් අන් අයගේද සුවපහසුව පිණිස වැඩ කිරීම. 🌻 බුදුවරු ප්‍රායෝගිකව දහම් මාර්ගයේ කළ හැකි එකම ක්‍රියා පිළිවෙත ලෙස කියාදුන් කරුණ. දස කුසලය වැඩීමද ඒ හා සමානමය. ලෝකෝත්තරයට පමණක්ම නොව ගිහි ජීවිතයටද ලෞකිකයටද එකම පිළිසරණ බුදුවරුන් ගිය මග යෑමයි.🙏 එසේ ජීවත් වෙන විට ක්‍රමයෙන් ප්‍රඥාව වැඩෙමින් සතිය වැඩෙමින් නිරායාස සතියට එළැඹ නිරාමිස සුවයට පත්විය හැක. ප්‍රඥාධික බුද්ධ ශාසනයේ බුද්ධෝත්පාද කාලයේ ප්‍රඥාවන්තයින්ගේ අවදිවීම.🙏🙏🙏🙏 උතුම් වෛද්‍යවරු.🌻 විශ්වයේ හොඳම මානසික වෛද්‍යවරයා වූ බුදුරජාණන් වහන්සේ කල්‍යාණ මිත්‍රයන් කොටගත් ගෝලයන්.🌷🌻🪷
@Upeksha-ts2pf
@Upeksha-ts2pf 3 ай бұрын
මගෙ husband sympathy.මම empathy.අපිට යම් ප්‍රගතියක් ඇති තරමට empathy නැති අයව ගොඩ නගන්න පුළුවන් ද
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
ඔබතුමා කරන සේවය අති විෂිශ්ටයි doctor . සමාජයම සුවපත් කරනව ඔබතුමා තෙරුවණ් සරණයි ඔබතුමාට ....!
@chamanisenevirathne3839
@chamanisenevirathne3839 2 ай бұрын
Ape rate piriminta thamange wife gena nethuwata loke anith hema geniyak genama empathy thiyanawa..Ekai puduma..Asian wifela godak duk windinne mehema pirimi nisa…eyala hema dukakma widagena inne daruwo nisa..daruwo langadi api harima asaranai eath we ratawala hema ne thamange jeewithe widawanne lassanata widinawa..me hemadema sasara ganudenu…E nisa me Athmema ewa gewala daanna wenawa..😢😢😢
@c.u.kumari9761
@c.u.kumari9761 3 ай бұрын
Mage mahaththayawa Dr langata genna widiyak thiyenawa nam honday. Obathumata godak pin ehema puluwan nam
@aridasilwa9860
@aridasilwa9860 3 ай бұрын
❤ස්තූතියි ඔබ තුමාට තවත් මේ වගේම හරවත් වැඩ සටහන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා තෙරුවන් සරණයි
@Aeturnist
@Aeturnist 3 ай бұрын
ස්තුතියි oba thumata
@nimalkumara5675
@nimalkumara5675 Ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@sandamalikumari2005
@sandamalikumari2005 3 ай бұрын
ස්තූතියි ඔබතුමන්හට 🙏.මෙම වටිනා දේශනය ඇසිය යුතුම පිරිස් වෙත මෙම දැනුම ගලා නොයාම ඉතා කනගාටුදායකය.පසු ගිය දිනක පැවති රජයේ විභාග ශාලාවක සිටි ගුරුවරුන් පිරිසක් අපේක්‍ෂකයන්ට පුදුමාකාර විදියට මානසික වදයක් උනා.කරුණු ගොනුකර ලියා ගැනීමට නොහැකිවන ආකාරයට ඔවුන්ගේ හැසිරීම ප්‍රබල උනා.වැඩිහිටියන්ට එලෙස නම්,දරුවන්ට මොවුන් කොතරම් වදදෙනවා ඇතිද?ගුරුවරු මෙතරම්ම කහක ඇයි?
@dineshpriyanka4884
@dineshpriyanka4884 3 ай бұрын
ඔබතුමා කියන්නෙ මගෙ ජීවිතය ගැන .මෙක අහන පිරිමි හැදෙයි .ඔබට ගොඩක් පින්.🙏
@hasithamaduranga473
@hasithamaduranga473 17 күн бұрын
මේ සර්ව contact කරගන්න විදිහක් නැද්ද
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
අවුරුදු 76 ක දේශපාලන ක්‍රියාවලිය වෙනස්නොවෙන තාක් ඔබතුමා වැනි බුද්දිමත් පුරවැසියන් ගේ සේවයත් නොගන්නේ ඇයි ව්සේසයෙන් 1978 න් පස්සෙ ක්‍රියාත්මක වෙමින් තියනව විවෘත ආර්ථික අමනුෂ්සයා ඉඩදෙයිද කියනඑකයි ප්‍රශ්නය ඔබතුමාගේ වැඩසටහන් හැකි සෑම අවස්තාවකදීම මෙවැනි දැනුවත් කිරීමට ප්‍රණාමය
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
විවෘත ආර්ථිකය ලෝකයටම පොදුයි.ඒක නෙවෙයි ප්‍රශ්නය. ප්‍රශ්නය රටේ පාලකයන්ට empathy නැතිකම .
@sujeewanilmini7800
@sujeewanilmini7800 3 ай бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ට
@ajithbandara2286
@ajithbandara2286 3 ай бұрын
Dukvidaya labagath දැනුම බෙදා කියාදෙන ඔබතුමාට පිං....
@pathminiherath520
@pathminiherath520 3 ай бұрын
දැණුම් සම්භාරයක් ලබාගත්තා තෙරුවන් සරණයි ඔබතුමාට
@ravisewwandi9398
@ravisewwandi9398 3 ай бұрын
Anagatha lelilata wadayak novenna apiwath hari widiyata puthala hadamu.
@ManikeTahan
@ManikeTahan 3 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ වක් ස්තුතියි doctor
@nayanakumari3133
@nayanakumari3133 3 ай бұрын
සර්ගෙ සියලුම විඩියො හරිම ආසාවෙන් බලනවා බුදුසරණයි ඩොක්ට🙏🙏🙏
@sarathperera6476
@sarathperera6476 2 ай бұрын
ඔබතුමන් ගෙන කරුණු කාරණා පැහැදිලි කිරීම ...කියවිම සන්නිවෙදනය කිරීම ඉතාම ප්‍රශස්තයි......ඔබතුමන් වැනි නිහඩ භුමිකා චැනල් බලු පොරයෙන් මාධ්‍ය ඇන්දවිමෙ කලාවෙන් මිදි ඔබතුමා නිදහස් ව හෘද ජනයා දැනුවත් කිරිම පර්යෙෂකයෙක් ලෙස අගයකරනවා..
@agradissanayake730
@agradissanayake730 3 ай бұрын
වයිද්‍ය තුමනි, නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් ගැන සවිස්තරාත්මකව කියා දෙන්න. මෙයින් විදවන නමුත් (15වැනි මිනිත්තවේ) බොහෝ ලාංකික කාන්තාවන් මේ පිළිබඳ දැණුම්වත් නැත. I am a follower of Dr.Ramani Durwasula. She is an expert of this field. මේ වැඩසටහන ඉංග්‍රීසි බසින් කෙරෙන නමුත්, සමහර නූතන දුරකථන වල පරිවර්තන පහසුකම් ඇති නම් ඇයගේ වැඩසටහන් ඉතාමත් ප්‍රයෝජනවත් වේ. Dr.රමණි දුර්වාසුලා
@chathuralasantha4986
@chathuralasantha4986 2 ай бұрын
ගෝමික සර් වගේ වගේ සරුත් මාලිමාව වටා එකතුවෙලා කන්නංගර මහතා අදධ්‍යාපන ක්ශේත්‍රය ගොඩ ගන්ඩ කරපු දේට එහා දෙයක් කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා.. රටට දරුවන්ට හොද අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදලා දෙන්ඩ ඔබට වඩා හොද සුදුස්සෙක් කෙනෙක් මම දකින් නෑ තවත්
@pradithkumarasastharage7709
@pradithkumarasastharage7709 3 ай бұрын
Mehema danuwath kirima godak watinawa. Me danuwath kirima maupiyanta, guruwarunta, pasalwala lamaitath godak watinawa pasal silabas akata at karanna ona👍 mage adahasa
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 3 ай бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
@sarathkrishantha3535
@sarathkrishantha3535 3 ай бұрын
බොහොම ස්තුතියි dr හොද පැහැදිලි කිරිමක් සමාජයට ඉතාම වැදගත්
@Thusharimanel1
@Thusharimanel1 2 ай бұрын
නාසිසිසමි ප්‍රශ්න හා ගැටළු දිල්මි මහදුරගේ යුටියුබ් එකේ බලන්න.
@Gshsb-yu2sk
@Gshsb-yu2sk 3 ай бұрын
Obathuma api nodanna godak dewal kiyala denawa.bohoma sthuthiyi obathumata.
@virajsandakelum2209
@virajsandakelum2209 2 ай бұрын
අනේ මගේ මහත්තයට එයාගේ පවුල විතරයි වටින්නේ මට ගෙදර වත් යන්න දෙන්නේ නෑ ඇහුවත් බැනුම් 😢
@indikabandara9819
@indikabandara9819 2 ай бұрын
ඔබතුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි....❤❤
@Sandakathmini01
@Sandakathmini01 3 ай бұрын
ඒකට අපේ අල්ලපු ගෙදර අංකල්
@lahirufernandopulle9542
@lahirufernandopulle9542 3 ай бұрын
Thank you so much, Doctor. 💓 💗 💛 💖 ☺️ ♥️ 💓 💗 💛 🙏 😊
@c.u.kumari9761
@c.u.kumari9761 3 ай бұрын
Daruwo nisa jeewath wenawa. Ahumkan denne nathi pirimiyek ekka mama aurudu 21 thaniyama kandulu helamin jeewath wenawa.
@windywindy123
@windywindy123 3 ай бұрын
Empathy eka one side unama eka taken for granted and if we start to talk for our selves the whole world turns back to me. Even his sister mother every one. Even woman dnt understnd women.when husband would not ready to listen to whom we can talk to when we dnt have any one to listen we get depressed ans dnt know wht we are doing no one unserstand this. Thanks doctor
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
You could have more accurately and convincingly said this in Sinhala
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 3 ай бұрын
සහකම්පනය දැනෙන්නේ නැති අයට එය ඇතිකර ගන්න උදව් දෙන්නෙ කොහොමද , (වැඩිහිටි අයට )
@HimsaraDissanayake
@HimsaraDissanayake 2 ай бұрын
ඒකනම් ඇත්තටම අකමැතිදේම වෙන තැනක ඉන්න තරම් වේදනාවක් මේ ලෝකේ නැතුව ඇති.....
@giharisandaruwani9407
@giharisandaruwani9407 3 ай бұрын
වටිනා විඩියෝවක් , ස්තූතියි ඩොක්ටර්
@HealthSpan-zx4gz
@HealthSpan-zx4gz Ай бұрын
Living with people who dont feel your pain 😂😂😂😂. I dont know weather ti laugh or cry.How do you survive this?
@SweetandSavoury-p6v
@SweetandSavoury-p6v 3 ай бұрын
Ahannath aasai heenayak witharai😢
@sunalikanchana4201
@sunalikanchana4201 3 ай бұрын
ඔබතුමාව සම්බන්ධ කරගන්නේ කොහොමද ...කරුනාකරල දන්න කෙනෙක් ඉන්නවා නම් ????? අපිටත් දන්වන්න ....
@warunaj9
@warunaj9 3 ай бұрын
Kandy channeling center walata enawa issara. Dan nam enawada danne na
@sunalikanchana4201
@sunalikanchana4201 3 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබගේ උත්සායට
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
Asiri hospital , kandy
@sunalikanchana4201
@sunalikanchana4201 3 ай бұрын
@@alvionplus4520 ඔබගේ කරන කියන සියලුම වැඩකටයුතු හිතනා අයුරින්ම ඉටුවේවා ...ගොඩක් ස්තුතියි
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 3 ай бұрын
ස්තුතියි !
@thanujarajakaruna8183
@thanujarajakaruna8183 2 ай бұрын
👏👌👍🥰
@UtharaBope
@UtharaBope Ай бұрын
බුද්දි කල්ම්බනයට බෙහෙවින්ම ස්තුතියි සර් .💐🙏
@Magdalin7
@Magdalin7 3 ай бұрын
Thankyou සර් , ඇල්කොහොල් වලට ඇබ්බැහි උන අයට ප්‍රතිකාර ක්‍රම තියෙනවද ?
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
අනිවාර්යයෙන්ම තියෙනවා
@Magdalin7
@Magdalin7 3 ай бұрын
@@alvionplus4520 අනේ සර් මට විස්තර ටිකක් කියන්න කොහොමද මේ ප්‍රතිකාර පටන් ගන්නෙ මම මීට කලිනුත් මේ ලමයට ප්‍රතිකාර ලබා දුන්නා එක එක වයිද්‍යවරුන් ගෙන් ඒත් ප්‍රතිපල ලැබුනෙ නැහැ ඩොක්ටර් ගෙ ක්ලිනික් එකක් තියෙනවා නම් මට ඇපොයිමෙන්ට් එකක් දාගන්න විස්තර ටිකක් කියන්න අනිවාර්යයෙන් එක්ක එනවා .thankyou 🙏 🙏🙏❤
@induweera8816
@induweera8816 3 ай бұрын
තෙරැවන් සරනයි sir💐💐💐
@priyanidemel2493
@priyanidemel2493 3 ай бұрын
God bless you doctor 🙏👍❤️
@amilanuwanweerasinghe8043
@amilanuwanweerasinghe8043 2 ай бұрын
Hats off to content and to the presentation.
@anandawimal-ed9mk
@anandawimal-ed9mk 2 ай бұрын
Very important docter thañk you so much
@mekhalagunasekara5588
@mekhalagunasekara5588 2 ай бұрын
Agayami oba thumage vedio samada❤🔥 ganumata haka bohode jeewana gamana ..... sith niwalannata 👍👍 theruwansaranai 🙏🙏
@InoshaInosha-rb5yt
@InoshaInosha-rb5yt 3 ай бұрын
ස්තුතියි ❤
@chathurathnayaka18
@chathurathnayaka18 2 ай бұрын
Api school yana kale mehema ewa thibbe natte aiiiii😢. Mewa viral wenna one
@thilininimeshikapremavar-yb9cz
@thilininimeshikapremavar-yb9cz 2 ай бұрын
Dr. Mage mahathaya inne rata. Mama jivath venne mahayage ammai thaththai ekka. Eyala mata karana deval ekkai mahathaya laga nathi eke dukai ekka mage athin mage daruvage hitha godak ridenava athi . Mata eyage vadatikavath hariyata karaganna ba. Mata eyath ekkath hariyata kenthi yannava. Mokakda ekata karanna oni .
@0778-k9h
@0778-k9h 2 ай бұрын
Oba thuma kiyana dewl sampurnyen aththa..mmath mage jiwithe godak hitheidwim hirakrgena inna kenak.mm asai krna wedakata udaw wena kenak dakinna.adaraniya kenak.
@malinkumara1976
@malinkumara1976 2 ай бұрын
Husbandge duka danna nathi wife'🤔🤔🤔
@madumathikumari4772
@madumathikumari4772 2 ай бұрын
Droctor ......mewata sawan dhenna akamathi ayata sawan dhenna yomu karana kramayak ganath kiyannako......eyala thamayi niwaradhi hama welawema 🙏🙏🙏
@shyamanieperera9890
@shyamanieperera9890 3 ай бұрын
Please do your videos without background music. It's disturbing when listening, and it's prominent than your voice.
@vijithsamantha4901
@vijithsamantha4901 2 ай бұрын
❤❤❤👍👍👍💯
@osmandsiyabalapitiyage7813
@osmandsiyabalapitiyage7813 2 ай бұрын
හැමදා මෙන්ම අදත් ඉතා වටිනා දේශනයක්.
@prasantharoshanbandara6127
@prasantharoshanbandara6127 3 ай бұрын
Taruwan sarani
@shamilasuranjani-pr5fh
@shamilasuranjani-pr5fh 2 ай бұрын
Matath oya widihe man gana kisima hageemak nathi manussayeku daruwekui inne.dan mamath Dan depression walatath beheth bona ththweta watila inne doctor
@dimageemendis8846
@dimageemendis8846 3 ай бұрын
මට සර්ව contact කරගන්න පුළුවන් විදියක් කියන්න පුලුවන්ද දෙමාපියන්ට අවශ්‍යම දේශනයකට
@alvionplus4520
@alvionplus4520 3 ай бұрын
Kandy asiri hospital
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 3 ай бұрын
🎉🎉🎉🎉❤❤❤❤❤😢😢thank you sir
@SamanthaGunawardena
@SamanthaGunawardena 3 ай бұрын
👍👍🙏🙏🙏💞💞💕💖
@gangaudayakanthi3710
@gangaudayakanthi3710 2 ай бұрын
මහනුවර පාසලක හිටපු ගුරු වරියක් මේ විදියට නපුරු ලෙසින් දරුවන් ගොඩ ක් ජීවිත විනාශ කලා
@AmilaSKumarasinghe
@AmilaSKumarasinghe 2 ай бұрын
More details , please ...we are working against them
@himashaiduwara2704
@himashaiduwara2704 3 ай бұрын
Doctor oba vidiyos mama balanawa oba thumaga clinic akata sambanda wanna puluwan kohomada kiyala danaganna puluwanda aka mata karana loku upakarayak obathumata tharuwan saranai
@salad-oo9to
@salad-oo9to 3 ай бұрын
කසාද බැදපු දවසෙ ඉදන් තමයි අසංවීදි මිනිහෙක් උනේ ඊට ඉස්සෙල්ල හොදට හිටිය
@vcraft562
@vcraft562 Ай бұрын
නාසිස්ටික් කෙනෙක් වෙන්න පුළුවන්.
@isharashyaman247
@isharashyaman247 2 ай бұрын
❤❤❤❤❤බොහොම පිං ඔබතුමාට
@lasithasupunna878
@lasithasupunna878 3 ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimaldadallage8759
@nimaldadallage8759 3 ай бұрын
මහත්මයාණෙනි ඔබේ වැඩ සටහන් හරීම ලස්සනයි , පැහැදිලි කෙරීම් හරීම අපූරුයි ,කාලෝචිතයි, ඔබට බෙහෙවින්ම ස්තුතියි ,තව තවත් සමාජය දැනුවත් කරන්න , ඔබට ශක්තිය දහිරිය දීර්ඝ කාලයක් ජීවත්වන්න ආශිර්වාද කරනව❤❤❤❤❤❤❤❤❤❤❤❤
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 9 күн бұрын
Thank you so much Dr,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤
@indumathieadikari9988
@indumathieadikari9988 3 ай бұрын
GREAT!
@priyanidemel2493
@priyanidemel2493 3 ай бұрын
Godak pin🙏❤️
@myview1015
@myview1015 3 ай бұрын
Thank you for your valuable videos . As laypeople we do upgrade our selves by reading. Doctor you having the capacity ,capability and qualification to intervene and make a difference in our system of education : Everyday I hear of how school teachers deal with kids , I mean the way they do, when I hear it hurts me a lot , Not all teachers I mean . My request is please pay more attention to educate people dealing with kids . The very people who should watch this video will not do it I know .
@anurakumara5747
@anurakumara5747 2 ай бұрын
ඔබ තුමාට ස්තුතියි
@mohomedazad932
@mohomedazad932 Күн бұрын
👍
@buddhikawijesekara1185
@buddhikawijesekara1185 3 ай бұрын
It is not meaningful to get married to a person who doesn't have empathy.
@badaburul4252
@badaburul4252 3 ай бұрын
Thanks doctor really I forgot where I was when listening and understanding your great explanation on that specific topic,absolutely wonderful
@lakshikajayawardana7933
@lakshikajayawardana7933 3 ай бұрын
Thank you very much sir.
@dananjayarajapaksha
@dananjayarajapaksha 3 ай бұрын
❤❤❤❤❤
Офицер, я всё объясню
01:00
История одного вокалиста
Рет қаралды 4,3 МЛН
小天使和小丑太会演了!#小丑#天使#家庭#搞笑
00:25
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Sasara Danauwa | සසර දනව්ව | 2019-10-27 | 9.00 PM
59:46
The Buddhist Media Network
Рет қаралды 27 М.