සිහිය නැති වෙන්න කලින් මේක බලන්න | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 32,717

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

14 күн бұрын

------------------------------------------------------------------------------------
IdeaHell
------------------------------------------------------------------------------------
වෛද්‍ය චමින්ද වීරසිරීවර්ධන
ජේෂ්ඨ මනෝ උපදේශක,මනෝ චිකිත්සක
072 4316679
------------------------------------------------------------------------------------
#ChamindaWeerasiriwardane #ideahell

Пікірлер: 127
@miranjanfernando6161
@miranjanfernando6161 8 күн бұрын
ඔබ තුමාගේ පැහැදිලි කිරීම් ඉතාමත්ම පැහැදිලියි සර්❤
@nirmalajayakody1677
@nirmalajayakody1677 13 күн бұрын
ගරු වෛද්‍ය තුමනි හැමදාමත් වගේ ඔබ තුමාට තව තවත් සාර්ථකව ඉදිරියට යාමට දෙව් රැකවරණය විශ්වයේ බලය ලැබෙවා ❤❤❤❤
@Susunidentified
@Susunidentified 13 күн бұрын
සර් මට ලොකු අවුලක් තියෙනවා . මම A/L කරා දෙපාරක් bio වලින් ඒ දෙපාරෙම මම fail . පළවෙනි එක fail උන එක සාදාරනයි . මම subject ගැනවත් අවබෝධයක් නැතුව කරේ . මට එහෙම bio කරනවාමයි කියලා අරමුණක් තිබ්බෙ නැ . O/l වලට 9A තිබ්බ නිසා අම්මා කරන්න කිව්ව⁣ා . මට පස්සෙ science subject වලට ආස හිතුනා ඒක නිසාම මම 3 වෙනි පාරත් කරනවා ඒත් මට තියෙන එකම අවුල මම class එකක ඉගෙන ගන්නකොටහරි පොතක් හරි කියවන කොට හරි මට ඔය සිහියෙන් ඉන්න බැ . එක එක කතාන්දර මැවෙනවා කොහෙටවත් සම්බන්ධ නැති . මට මෙහෙම දේවල් o/L වලට තිබ්බෙ නැ . මම හොඳට ඉගෙන ගත්තා. මම වැටිලා ඉන්න නරකම තැනට වැටිලා ඉන්නෙ මේ වෙලාවෙ . මට science fac එකට යන්න ගොඩක් ආසයි . ඒත් මේ ප්‍රශ්නෙට විසඳුමක් එනකන් මට බැරි වෙයි වගෙ කියලමයි හිතෙන්නෙ . මට අතාරින්න බැ කියටවත් . මේක ADHD කියන disorder එකද කියලද කියලා හිතෙනවා . Please Doctor මට මොකක්හරි විසඳුමක් දෙනවා නම් ගොඩක් පින් .
@mironsenevi
@mironsenevi 13 күн бұрын
i change කියලා තැනක් තියනවා කැලනියෙ. එතන මේ doctor ව channel කරලා හම්බෙන්න පුලුවන්. මමත් එතනින් තමයි doctor ව හම්බ වෙලා බෙහෙත් ගන්නෙ. මේ doctor ම නැතත් මනෝ වෛද්‍යවරයෙක් හම්බ වෙලා ප්‍රශ්නය කියන්න. ඒගොල්ලො දන්නව විසදුම. ඒ විදිහට කරොත් ඔය අවුල අඩු වෙලා campus යන්න පුලුවන් වෙයි.
@anushadodampegama3798
@anushadodampegama3798 13 күн бұрын
Ane ow puthe oya yanna doctor hambawenna. Oyata hoda anagathayak pathami
@imi7259
@imi7259 13 күн бұрын
Oyata attatama science fac yanna onida nattang amma kamathi nisa oath kamathiwelada kiala attatama hithala balanna. Samaharawita oage deep desire Eka newe wenna puluwan. Amma karanna qwa kiala Oya kiala thibba nisa mang qwe. stream eka maru karanna hithei Oa athhhhhhhthata asama mokadda kiala hithala baluwoth
@Susunidentified
@Susunidentified 13 күн бұрын
@@mironsenevi thank you
@w.v.p.thisara2634
@w.v.p.thisara2634 13 күн бұрын
Oyaa adyapanayata amathara wena mokak hari bahira dekata kamaththak athiwela athi.hitha visirena welawata ee sambanda dewal thamai hithenawa aththe
@user-oj4ht2ls9q
@user-oj4ht2ls9q 6 күн бұрын
දෙමාපියනි මෙය ඔබේ දරැවන්ට ඉතාම කුඩා කාලයේ සිට කියා දෙන්න. ඉතාම වටිනා විඩියොවක්.
@VirajUpawansha
@VirajUpawansha 13 күн бұрын
මගේ ජීවිතේ කල්‍යාණ මිතුරා.තෙරුවන් සරනයි සර්
@JayathilakaDp
@JayathilakaDp 13 күн бұрын
වෛද්‍යතුමණි ඔබතුමා දේශනයකට සහභාගා කරගැනිමට බලාලොරොත්තුවෙමු කරැනාකර දිනයක් වෙන්කරැනිමට හැකි අවස්තාවක් සලසාදෙන්න. ස්තුතියි
@pathminiherath520
@pathminiherath520 13 күн бұрын
බොහොම වටිනා අපිට ලබාදෙන ඔබතුමාට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා ජයෙන් ජයම වේවා .තෙරුවන් සරණයි .
@priyankasamanthi2131
@priyankasamanthi2131 4 күн бұрын
ඔබතුමාට ගොඩක් ස්‍තුතියි , අපට නොතෙරෙන අඩුපාඩු අපේ ජිවිත වල කොයිතරම් නම් තියෙනවාද , සතිමත් බව තුලින් මානසික මට්ටම හොඳ තත්ත්වයකින් පවත්වා ගත හැකි බව හැගේ.තෙරුවන් සරණයි🙏 ඔබතුමාට .
@chamilajeewani5177
@chamilajeewani5177 12 күн бұрын
මම සවිමත් බව ඇති කර ගැනීමට වටින ධර්ම දේශනා අහනවා.ඒත් ඔබතුමාගේ දේශනාව අනුව තමා එය හරියට ම අවබෝධ කරගත හැකි වුනේ.එයට ස්තූතියි
@ravindraherath1429
@ravindraherath1429 12 күн бұрын
සවිමත් නෙමේ සතිමත්බව
@DininiSandunika98-kb2if
@DininiSandunika98-kb2if 4 күн бұрын
අපේ පුර වස්සන්ගේ වැස්සියන්ගේ තරම පේනවා මේක බලපු ප්‍රමාණයෙන්,,, කුනුරහ එකක් නම් ම්ම්ම්ම්
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx 9 күн бұрын
ඔබ තුමාට ගොඩාක් ස්තුතියි .අපිට අපි ගැන හිතන්න ,අපේ ජීවිතය අලුත් කරගන්න උදව් වෙනවාට
@subhashinigunasinghe5277
@subhashinigunasinghe5277 12 күн бұрын
ගොඩක් ස්තුතියි
@gaminikuruppu6721
@gaminikuruppu6721 12 күн бұрын
ස්තූතියි
@vinniegamapathirana4395
@vinniegamapathirana4395 13 күн бұрын
Jayawewa
@rohanadhietty7182
@rohanadhietty7182 13 күн бұрын
බොහොම වටිනා දේශනයක් 🙏🙏
@D.V.Lucky3294
@D.V.Lucky3294 13 күн бұрын
Thank you, Dr.
@niroshiwijenayake4746
@niroshiwijenayake4746 12 күн бұрын
Thank you doctor.Budusaran.
@thisaraabeysinghe744
@thisaraabeysinghe744 10 күн бұрын
Thank you Dr..
@thilinanayod3888
@thilinanayod3888 12 күн бұрын
Thank you Doctor.
@premasirihewage5687
@premasirihewage5687 12 күн бұрын
Very important speech ❤❤❤
@prasannakumara9129
@prasannakumara9129 13 күн бұрын
Thank you very much sir
@chethiyarathnayake5502
@chethiyarathnayake5502 13 күн бұрын
සුපිරි ❤❤❤
@anushaniroshani1414
@anushaniroshani1414 13 күн бұрын
බුදු සරනයි සර්
@anneshiromi6904
@anneshiromi6904 13 күн бұрын
THANK YOU SIR ! ❤🙏
@desh_personalitydevelopment
@desh_personalitydevelopment 11 күн бұрын
වැදගත් වැඩසටහනක් ❤
@nirupaperera3649
@nirupaperera3649 13 күн бұрын
🙏ජයවේවා 🎉❤
@user-wd1qz6pb4v
@user-wd1qz6pb4v 12 күн бұрын
Very informative
@Aeturnist
@Aeturnist 13 күн бұрын
බොහොම වටිනා දේශනයක්
@induweera8816
@induweera8816 13 күн бұрын
තෙරැවන් සරනයි sir
@chansam8966
@chansam8966 5 күн бұрын
Thank you Dr!
@princerajitha5919
@princerajitha5919 10 күн бұрын
Bohoma sthuthy sir
@user-hm9rx7ic9z
@user-hm9rx7ic9z 7 күн бұрын
බොහොම ස්තූතියි සර්.❤
@maneljayakody4547
@maneljayakody4547 12 күн бұрын
ඉතාම වැදගත් දේශනයක් . ධර්මයේ ගැඹුරු තැනක් ගැන කියවෙනවා . නිවන් මග හදාරන අයටත් ඉතාම prayojanawath. 👍🙏
@seethagunasekara4004
@seethagunasekara4004 13 күн бұрын
තෙරුවන් සරණයි doctor
@rangahh8056
@rangahh8056 12 күн бұрын
බොහොම වටිනා දේශනයක් 👏👏👏
@TRJalill
@TRJalill 13 күн бұрын
Thanksvou sir
@wasanagangankwicramasing-mr1qc
@wasanagangankwicramasing-mr1qc 10 күн бұрын
Thank u very much sir.
@donshana-3671
@donshana-3671 12 күн бұрын
❤ Excellent
@KuWait-hf8ny
@KuWait-hf8ny 8 күн бұрын
Thank you doctor
@user-kt7gt4eq8w
@user-kt7gt4eq8w 5 күн бұрын
වටිනා අදහස් ටිකක්
@ruwanlilantha6769
@ruwanlilantha6769 12 күн бұрын
Sir very good idea ❤❤
@sunethrarupage8559
@sunethrarupage8559 11 күн бұрын
ඉක්මනින් vido eka danna sir elaga 🎉
@nayanagoldhouse2555
@nayanagoldhouse2555 8 күн бұрын
Thank you sir ❤
@shamenmendis6072
@shamenmendis6072 6 күн бұрын
❤❤❤Thanks very much Sir. Theruwansarani
@mangalajayawardena8387
@mangalajayawardena8387 11 күн бұрын
Good video Suits very to our country Thanks Sir Theruwsn saranai 🙏🙏🙏👍🙏🙏👍👌
@sunethrarupage8559
@sunethrarupage8559 11 күн бұрын
බොහොම වටිනවා sir මෙවැනි deval kiyala dena eka pin 🙏
@ruchiragalgamuwa4904
@ruchiragalgamuwa4904 13 күн бұрын
සර් self awareness වලට ගොඩක් සමානයි නේද බුදු රජාණන් වහන්සෙ දෙශනා කරපු චිත්තානුපස්සනාව
@lakchanranadeera.
@lakchanranadeera. 6 күн бұрын
tnk you sir..
@PriyanthaDewabandanage
@PriyanthaDewabandanage 5 күн бұрын
ස් ලොකු හයියක් මගේ ජීවිතේට ලැබුණා සර්ගේ ලෙචර් එකේ එකේ. තැන්කියුමක් ඩොක්ට
@prasantharoshanbandara6127
@prasantharoshanbandara6127 13 күн бұрын
Taruwan sarani sir
@udara4962
@udara4962 13 күн бұрын
@gamagews
@gamagews 13 күн бұрын
❤❤❤
@user-yz3wf6br4j
@user-yz3wf6br4j 13 күн бұрын
මං 1😊
@isuruchamara6369
@isuruchamara6369 6 күн бұрын
dr . mara watinwa me video ekanm. ape wayasath ekk saha me lankawe minisuta me wage watin dewal hambawen na❤ ane pls anith video eka danna.🙏🙏
@KAIZER48499
@KAIZER48499 10 күн бұрын
සමහර ගැනුන්ට නම් ගහන්න ඔනෙ ❤❤❤
@ereshadesilva7417
@ereshadesilva7417 12 күн бұрын
Sir, Can you please conduct some Videos in English for the kids out of the country. We really appreciate your advices. God bless you Sir.
@user-ou6dr5yf6g
@user-ou6dr5yf6g 13 күн бұрын
සාමේ මහා මොලතරැ
@user-sm3ne1fn2b
@user-sm3ne1fn2b 12 күн бұрын
❤❤
@NadieshaT
@NadieshaT 12 күн бұрын
🙏
@dharmasiriroyal4317
@dharmasiriroyal4317 13 күн бұрын
🙏🙏🙏
@dananjayarajapaksha
@dananjayarajapaksha 12 күн бұрын
❤❤❤❤
@udaniranathunga4837
@udaniranathunga4837 11 күн бұрын
🔥💚
@KalyaniBandara-ls9km
@KalyaniBandara-ls9km 13 күн бұрын
🌷🙏
@chamindalal4957
@chamindalal4957 9 күн бұрын
❤❤❤❤❤❤
@SenlySenavi-gw5pz
@SenlySenavi-gw5pz 11 күн бұрын
Thank you so much doctor ❤️
@Rusith707
@Rusith707 9 күн бұрын
🤗🤗🤗
@GayanHpathiranage
@GayanHpathiranage 8 күн бұрын
🙏🙏🙏🙏
@Arunawedisingha-jl3fv
@Arunawedisingha-jl3fv 13 күн бұрын
👍👍👍👍👍👍
@sandunabesinghe1406
@sandunabesinghe1406 12 күн бұрын
සංදේශනාව කියලා KZbin එකේ බලන්න. ජීවිතයම වෙනස් වෙයි.
@samadhinikapitiya5120
@samadhinikapitiya5120 11 күн бұрын
🌸🌸🌸
@KAIZER48499
@KAIZER48499 10 күн бұрын
එහෙම ද
@jayaweerajayaweera4296
@jayaweerajayaweera4296 12 күн бұрын
ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
@chirathmadhawa4756
@chirathmadhawa4756 10 күн бұрын
🎉
@dilkieliyanage4135
@dilkieliyanage4135 10 күн бұрын
To do this one must also have less ego. If you have ego you will always think that you are right and not be humble enough to listen to anyone.
@anjana.madhuri2980
@anjana.madhuri2980 12 күн бұрын
💜️👍
@Sujeebookshop
@Sujeebookshop 10 күн бұрын
🙏🙏🙏🙏🙏
@janithherath8409
@janithherath8409 7 күн бұрын
🥰
@ranilfernando9853
@ranilfernando9853 12 күн бұрын
👍👍👍👍👍💗
@kirradingiri9648
@kirradingiri9648 12 күн бұрын
Api hondin, sir'ta kohomada?
@inokadilhani9652
@inokadilhani9652 11 күн бұрын
අනේ doctor ඉක්මනට සහකම්පන video එක දෙන්න.
@harshanijayasooriya7598
@harshanijayasooriya7598 10 күн бұрын
Sir mole hayya daruwek hadana video eke part 2 genakam api balan innawa den maasa 3k tisse
@niroshipeiris403
@niroshipeiris403 10 күн бұрын
30:08
@darshenikapurubandara9585
@darshenikapurubandara9585 11 күн бұрын
❤️👏👍👋🎉💞
@user-fo1gc6gz5e
@user-fo1gc6gz5e 6 күн бұрын
Koideth wedagathma de budurajanan desana kala madyama pradipadawa
@palithavasana
@palithavasana 11 күн бұрын
Itha watina deshanayak.
@wajiraruwanlatha4512
@wajiraruwanlatha4512 11 күн бұрын
🙏🙏🙏🌄🌄🙏🙏🙏🙏
@user-lk3xh8qg4v
@user-lk3xh8qg4v 13 күн бұрын
කියන..දෙය.පිලිගන්න..අකමැති නම්...එතන..ගෙටුමක්..වෙන්න එනවා .හෙතුව?..Dr.
@jayasingha7102
@jayasingha7102 10 күн бұрын
සතර සති පටනෙන් තුළ තියෙන්නේ සිහිය පවත්ව ගෙන් යන කොට ලොකු වෙනසක් වෙනවා නෙද...සතිර සති පටනෙන් තුළ තියෙන්නේ සිහිය තම කයට සිහියක් පවත්වා ගෙන යාමයි නෙද සර් ...එ තුලින් මධ්‍යම ප්‍රදිපදඅවට ගමන් කිරීම යාමයි මට සිතෙ...
@nveonair-prime5649
@nveonair-prime5649 Күн бұрын
daydreaming gana video ekk krnna
@isurulakshan5209
@isurulakshan5209 5 күн бұрын
සමාවෙන්න වෛද්‍යතුමනි.. සතිය පිලිබදව බුදුදහමේ මා ගවේශණය කල අර්ථය නම් අතීතය හෝ අනාගතය ගැන නොසිතා වර්තමානයේ පමනක් සිහිය පිහිටුවීම නොව, මේ මොහොතේ මගේ තත්වය කුමක්දැයි සිහියෙන් සිටීමයි.. එනම් මේ මොහොතේ මා සිටින්නේ අනාගතයේ සිදුකළයුතු වැඩක් පිලිබදව මනසින් සැලසුම් කරමින්නම් ඒ පිලිබද සිහියෙන් අවදානයෙන් සිටීමයි. එවිට වෙනත් අරමුනු ඔස්සේ සිතුවිලි පැටවු නොගහ අවශ්‍ය අරමුනේ පමණක් සිහිය පිහිටුවිය හැකිය.. අතීතය ගැනද ඒ ආකාරයෙන්ම යොදාගත හැකිය..
@alvionplus4520
@alvionplus4520 3 сағат бұрын
හරියටම කිව්වොත් සතිය කියන්නේ සිතේ තියෙන ඉංද්‍රියක්.හරියට හදවත අපේ ඇගේ තියෙන ඉංද්‍රියක් වගේ.හැබැයි වෙනස තමයි සතිය කියන ඉංද්‍රිය දියුණු කරන්න පුලුවන්.එහෙම දියුණු කරන අය තමයි සෝවාන් වගේ මාර්ගඵල වලට යන්නෙ.
@UdayasiriHerath
@UdayasiriHerath 6 күн бұрын
ඔය පිටිපස්සෙ හැරි හැරි ඔබන්නෙ මොනාද bluetooth එකක් ගන්නකො
@saurangaherath9253
@saurangaherath9253 11 күн бұрын
Oyath threeweel mallita ahuwa ne sir😅
@pristine6467
@pristine6467 7 күн бұрын
Dr.mindfulness is not a teaching derived from dharma,buddha's teaching.!
@user-te2uj9nv2k
@user-te2uj9nv2k 13 күн бұрын
ඔබ තුමා සිටින තැන යහපත් නමුත් ගමන තව දුරය. සසර එක ජීව කාලයකින් අවසන් වේ නම් ගැටළු කිසිවක් නැත. එය එසේ නොවන්නේ නම් කුමක් කල යුතුය ද?.
@ceylonholidaytours
@ceylonholidaytours 7 күн бұрын
බුදු දහම ගෙන බුදුන්ගෙ ඉගෙන්වීම් ගෙන නිතර කියවනවා එ නිසා ආසාවෙන් අහගෙන හිටපු ඒක මට එපා උනා මට අනූව බුදු දහම ෆෛල් සබ්ජට් එකක් මම මෙතන බලපොරත්තු උනේ death mood sex moocd mindfulness කියන ඔබේ විග්‍රහය මිසක් බුදු හාමුදුරුවෝ ගෙ විග්‍රහය නෙවෙයි බුදු දහම වෙනම සබ්ජ්ට් එකක් විදිහට මම අල්ගිය මුලගිය තැන් සොයලා එක ෆෛල් කියලා මට ඔප්පු උනා එ නිසා මට ඒක පුනපුනා සේර් කියන කොට එපා වෙනවා .
@thameerathilakarathne2491
@thameerathilakarathne2491 7 күн бұрын
😂
@alvionplus4520
@alvionplus4520 3 сағат бұрын
ඇයි ඔයා බුදු දහම ගැන හෙව්වෙ එච්චර ? අඩුපාඩු හොයන්නද ? එහෙනම් ඉතින් fail තමයි .
@user-ou6dr5yf6g
@user-ou6dr5yf6g 13 күн бұрын
පොහොට්ටු බාබුලට සමාව දිලා කලව ගෙන සොරුන් අල්ලා නිසි පරිදි දඬුවම් දී... එව්වත් කියන්න 🤣😜💟💙💚👌❤️
@UdayasiriHerath
@UdayasiriHerath 6 күн бұрын
බුදු දහමෙ සමිමා සතිය කියන්නෙත් මෙිකටම තමා.අතහැරීම පුරැදු කරන්න බුදුදහමෙ තියෙන ඔය කියන මනෝවිද්‍යාවටත් වඩා උඩින් තමා ඒ හැම එකක්ම තියෙන්නෙ.හැබැයි තනියම කරන්න එපා.
@m.a.kasundimantha7268
@m.a.kasundimantha7268 13 күн бұрын
ඩොක්ට මට අවුරුදු 24ක් 2019 උසස් පෙළ කරේ, මම ආසයි මනෝවිද්‍යාව හදාරන්න. ඒකට කරන්න පුලුවන් 01. ලංකාවේ තියෙන උපාධි මොනවාද? 02. එහෙම අපි එකක් තෝරගන්නවා නම් අපි මොනවද බලන්න ඕනෙ දේවල්? 🤔
@charithpunsara2607
@charithpunsara2607 11 күн бұрын
මා, දන්නා තරමින් counseling සම්බන්ධ රජයේ උපාධි තියෙන්නේ අභ්‍යන්තර ශිෂ්‍යයින්ට, ශ්‍රි ලංකා පදනම් ආයතනයේ ළගදි ඩිප්ලෝමා බැජ් එකක් ගන්නවා ඒකට සම්බන්ධ වෙන්න , එය අවසන් කළ පසු උසස් ඩිප්ලෝමාවට සම්බන්ධ වෙන්න පුළුවන් , කොළඹ වි.වි. Ihra එකෙත් ඩිප්ලෝමා එකක් යනවා.
@ddsdisanayaka1208
@ddsdisanayaka1208 10 күн бұрын
ඔබ තුමා හමුවීමට හෝ උපදෙස් ගන්න විදියක් තිබෙනවා ද
@Retro_Wave_-cl6wh
@Retro_Wave_-cl6wh 13 күн бұрын
2026 Alevel set eka ko
@Fighter77o
@Fighter77o 13 күн бұрын
😂
@sadunishara7587
@sadunishara7587 13 күн бұрын
Thank you sir
@user-kd6us9fj5f
@user-kd6us9fj5f 4 күн бұрын
ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වගේ දෙයක් ගැන කතා කරන එක මේ වගේ කාලයක වටිනා දෙයක් dr
@sadiniyasodara
@sadiniyasodara 7 күн бұрын
@dilukafernando8597
@dilukafernando8597 9 күн бұрын
❤❤❤
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,6 МЛН
MEGA BOXES ARE BACK!!!
08:53
Brawl Stars
Рет қаралды 33 МЛН
We Got Expelled From Scholl After This...
00:10
Jojo Sim
Рет қаралды 65 МЛН
254. උපායශීලී වෙන්න | දූත ජාතකය | 2024-02-06
50:55
හිමාල යෝගීන්ගේ විස්කම්
1:04:06
දුක් ගැහැට පිටු නොදකිමු!
26:06
Randika Wijesinghe
Рет қаралды 65 М.
කුඩා පියවරේ නොපෙනෙන බලය - The unseen power of small steps
12:38
OMG😳 #tiktok #shorts #potapova_blog
00:58
Potapova_blog
Рет қаралды 3,6 МЛН