ආදරය සහා කෑදරය | Dr Chaminda Weerasiriwardane

  Рет қаралды 24,803

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер
@tikiriliya1
@tikiriliya1 7 ай бұрын
මෙන්න වැඩසටහන්. ඔබ දෙපලටම ස්තුතියි. විශේෂයෙන් ඩොක්ටට. මේවා රූපවාහිනී වැඩසටහන් වල ප්‍රචාරය කල යුතුයි.
@sudassihimi8461
@sudassihimi8461 7 ай бұрын
අතිසයෙන්ම වැදගත් බුද්ධිමත් මානවයා දැනගෙන පිංලිපැදිය යුතු දෙලොවම දිනන විවෘත කාලින සදහමි සාකච්ඡා වක්..අවබෝධයේ දැනුමෙ නිමිවළලු පලල් කරයි.ජිවිතයක යහපත් අඩිතාලමක මග පෙන්විමයි.පිංසිදුවෙවා ඔබතුමාට...මානව හිතවාදියාණෙනි...
@dasun50
@dasun50 7 ай бұрын
Great interview and great insight revealed
@AnushaJayasooriya
@AnushaJayasooriya 7 ай бұрын
🎉
@AnushaJayasooriya
@AnushaJayasooriya 7 ай бұрын
🎊
@wipulagunasekara8039
@wipulagunasekara8039 2 ай бұрын
ඉතාම වටිනා විදිහට අපේ සංස්කෘතිය සදාචාර ය රැකගෙන සද්ධර්මය නැමති සත්‍ය මතක් කරමින් , නවීන මනෝ විද්‍යාත්මකව සියල්ල පැහැදිලි කරනවා. ගරු වෛද්‍ය තුමා ගැන කොහොමත් මම ගෞරවාන්විතව දන්නවා. වැඩ සටහන මෙහෙයවපු ඇයටත් ස්තුතියි . නැවත නැවතත් මෙවන් ඉතා හරවත් දෑ සමාජ ගත කරන්නට ශක්තිය ලැබේවා !
@RanilPrasadWeerakoon
@RanilPrasadWeerakoon 7 ай бұрын
බොහොම ස්තුතිය වෛද්‍ය තුමාටත් නිවෙදක තුම්යටත්.🙏
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@nirmalajayakody1677
@nirmalajayakody1677 7 ай бұрын
හැමදාමත් වගේ ඔබතුමාට දෙවියන්ගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා,තවතවත් ඉදිරියට යාමට අපෙන් ඔබතුමාට වියයුතු දෙ මොනවද?
@rajika86
@rajika86 7 ай бұрын
මාරම වටිනවා. ආදර කියන එක ලස්සනට පැහැදිලි කරනවා.
@jinendrawarnakulasooriya9498
@jinendrawarnakulasooriya9498 7 ай бұрын
සෑහෙන වැදගත් මනුස්සයෙක් ඔබතුමා මේ යුගයට. දිගටම යුග මෙහෙවර කරන්න. ඉවසීමෙන් කල්පනාවෙන්, පරිස්සමෙන්.❤
@sarathkumara1162
@sarathkumara1162 Ай бұрын
ඔබ දෙපොලට මගෙ බක්තිය උපහාරය
@honestlyisthebestpolicy2023
@honestlyisthebestpolicy2023 7 ай бұрын
'අපේ ප්‍රින්සිපල්' film eke doctor ගේ explain eka (තරුණ ළමයින් addict wena saha suicide karaganna hethu ) ඒ විදිහට ඉදිරිපත් කරලා තියෙනවා.thank you doctor adath jiwithayata gunathmaka viggrahayak ekathu kara gaththa. dr rumi ruben samaga idiri youtube video ekak karanna kiyala illa sitinawa doctor gen.
@malikalasanthi8974
@malikalasanthi8974 7 ай бұрын
කාලීන ඉතා වටිනා මාතෘකාවක් . මෙමෙ මාතෘකාව තව තවත් සමාජය තුළ විශේෂ කතිකාවකට ලක් වීමේ අවශ්‍යතාව මම දකිමි. මාධ්‍ය තුළ විශේෂ කතිකාවකට යොමු කරන මෙන් ඉතා කාරුණිකව වගකිවයුත්තන්ගෙන් ඉල්ලමි 💐💐💐
@pathminiherath520
@pathminiherath520 7 ай бұрын
ගොඩාක් වටිනා සාකච්ඡාවක් බොහොම පින් තෙරුවන් සරණයි නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .
@nishanthasampath3348
@nishanthasampath3348 7 ай бұрын
ගොඩක් වටිනවා ඩොක්ටර් .
@lalanifernando1839
@lalanifernando1839 Ай бұрын
❤❤Good.message's for family's.Thank you doctor.❤🙏
@udeshikadewasinghe603
@udeshikadewasinghe603 7 ай бұрын
හරිම වැදගත් වැඩසටහනක් 🙏
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka 6 ай бұрын
ස්තුතියි ඔබතුමාට
@shriyanthiaponsu7983
@shriyanthiaponsu7983 7 ай бұрын
ඉතා හොද වැදගත් සාකච්ඡාවක්
@Lakshanasathsarani
@Lakshanasathsarani 6 ай бұрын
වටින වැඩසටහක්...❤️💐
@thusharithilanganikaule4484
@thusharithilanganikaule4484 7 ай бұрын
හරිම වටින තොරතුරු. ගොඩක් ස්තූතියි.
@thushiniedussuriya6023
@thushiniedussuriya6023 7 ай бұрын
Great Programme
@nayanakumari3133
@nayanakumari3133 7 ай бұрын
Ithama vadagath kalochtha pahadili keremak mama docterge video siyallama balanawa Budu saranai 🙏🙏
@SharmilaFathima-rl2vw
@SharmilaFathima-rl2vw 7 ай бұрын
Thanks for everything doctor. I look forward to hearing from you with important vedios in future..
@araliyaranasinghe6905
@araliyaranasinghe6905 7 ай бұрын
Excellent video ...how much knowledge and the way he delivered no one has never ever and never will be able to produce ...congratulations doctor ..may you be able to deliver more and more ..🙏
@kumarisamarakkody461
@kumarisamarakkody461 7 ай бұрын
Good explanation
@SujeSujewa
@SujeSujewa 7 ай бұрын
Godak watina adahas jasu pihitai❤
@thusithasuranga7
@thusithasuranga7 7 ай бұрын
No words... hats off both.
@malanialwis6080
@malanialwis6080 6 ай бұрын
ස්තුතියි Dr❤💐
@sandyreimer6152
@sandyreimer6152 7 ай бұрын
❤ 👌 BEST WISHES ❤BEST PROGRAMM EVER!!! THANKYOU YOU TOO!
@dilaniseneviratne647
@dilaniseneviratne647 12 күн бұрын
Thank you so much doctor ❤
@anushangachandrasekara2003
@anushangachandrasekara2003 4 ай бұрын
Doctor , As you said in the video only the attraction happens in teenagers not the love. Then my question is, is love not possible in teenagers ?
@ramanipoonehela812
@ramanipoonehela812 7 ай бұрын
GOOD TIMELY PROGRAMME.
@manojfernando1028
@manojfernando1028 7 ай бұрын
great program . thank you so much
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 7 ай бұрын
Individual program කරනවට වඩා මෙහෙම හොදයි
@ramanipoonehela812
@ramanipoonehela812 7 ай бұрын
Very Good Analyser...
@blackthunder1059
@blackthunder1059 3 ай бұрын
සර්.. මම ඉස්කෝලෙ විභහගයක් වත් පාස් නැති කොල්ලෙක්.. මත්ද්‍රව්‍ය වලත් හෙරොයින් වලටම යනකන් පාවිච්චි කලා. ප්‍රශ්න දාගත්ත. රන්ඩු උනා. රිමන් හිටිය. රට ගියා. ගෑනු ආශ්‍රය කලා. එහෙදි තව මත් ද්‍රව්‍ය පාවිච්චි කලා. මට වයස 33ක්. තවම අවිවාහකයි. සර් කිසිම දැනුමක් නැති මම සර් මේ කියන ඒව මමම හිතුව. කව්රුත් මාව එතනට තල්ලු කලේ නෑ. මම හිතුව. ඒ හිතපුව මහා දැනුම් සම්භාරයක් තියෙන සර් අද කියනව. සර් මට හිතෙනව මම ඒ හිතපුව නිකන් හිතලු නෙවෙයි කියල. මට තව හිතල ඒ දේවල් දියුණු කරගෙන මගෙ අත්දැකීම් එක්ක සමාජයට දෙයක් දෙන්න පුලුවන් කියල මට හිතෙනව. මම මේ වෙනකොට ගෙදර බුදු පහන තියනව. යම් කිසි දෙවි කෙනෙක්ට පහන තියල. ඒ වෙනුවෙන් පිං කරල ඒ පිං අනුමෝදන් කරල. මම පිහිටක් බලාපොරොත්තු වෙනව. මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ දැං. සර් මට හිතෙනව මට මොකක් හරි වෙලා තියෙනව. මගෙ මනසට මොකක් හරි වෙලා තියෙනව. සර්ගෙ වීඩියෝ වල සර් කියන ගොඩක් දේවල් මම තනියම හිතල තියෙනව. ඒව සර් කියනව. හරියට මම හිතපු දේවල් සර් බලන් හිටිය වගේ.. මගෙ මනසෙ මොකක් හරි දෙයක් වෙලා තියෙනව. ඒක මට හිතාගන්න බෑ.. ඒ තරම් දේවල් හිතන්න තරම් දැනුමක් තියෙන එකෙක් නෙවෙයි මං. ඒත් මම හිතන දේවල් දැනුමක් තියෙන සර් කියනව. සර්ගෙ වීඩියෝ සේරම මම බලල තියෙන්නෙ. සර්, එතකොට අපේ රුචිර සර්, රාමුව කරන රන්දික සර්, තිස්ස ජනනායක, දිනේස් මුතුගල, මගෙ යූටියුබ් එකේ මම බලන්නෙ ඔච්චරයි.. සර්ට පුලුවන්ද මගෙ මේ සිතුවිලි තවත් මුවහත් කරල දෙන්න. මගෙන් වැඩක් ගන්න. මම කැමතියි ඒකෙන් මේ ඔඩ්ඩි කෙලින මිනිස්සුන්ට සරණක් වෙන්න. දෙයක් කරන්න. මම හිතන්නෙ නෑ මට භීනෝන්මාදය කියල.. 🙄.
@induweera8816
@induweera8816 7 ай бұрын
තෙරැවන් සරනයි
@nagithalelwala3338
@nagithalelwala3338 7 ай бұрын
Budusaranai
@Pilonplays-b8t
@Pilonplays-b8t 7 ай бұрын
Excellent 😊
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 6 ай бұрын
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා ..
@sisirabogoda4727
@sisirabogoda4727 7 ай бұрын
Kalina godak wedagt weda satahnak. Doctagen me ratta godak weda gnna puluwan molyak hari palakayoo inwa nm.. Doctata pin 💚👍
@t-gw3vr
@t-gw3vr 7 ай бұрын
සිරස ටී.වී රන් දෙපැය මූලික වගකීම ගන්න ඕනි 👽.
@milroypredeepkumara
@milroypredeepkumara 7 ай бұрын
Thank you
@ChamilaSuranjitha
@ChamilaSuranjitha 7 ай бұрын
Ithaa hoda saha kaaleena wadasatahanak Idiripath kireema gana Thanks, Me wage progammes Schhool Time WALA Lamainta Ahanna sALASWANAWANAM Thawa wadhagath wei. P I N
@shantha1985-i6b
@shantha1985-i6b 2 ай бұрын
Aethtatama hoda wedasatahanak Mewage wedasatahan wedipura kirimen ape ratata wedadai taruna parapurak bihikaragathaheka.
@SadewDiwyanjana-wq6pf
@SadewDiwyanjana-wq6pf 7 ай бұрын
Thanks doctor ❤
@kalpanamunidasa5559
@kalpanamunidasa5559 7 ай бұрын
I'm trying to reserve a channel at a hospital in Colombo, but I couldn't find the information on their website. Could you please inform me where you offer channeling services in hospitals near Colombo?"
@sw20172
@sw20172 7 ай бұрын
aneee social anxiety gena video 1k genne kawadd? Sir mn හැමදාම wage comment daala තියෙනවා ...social anxiety තියා gena jeewath wenna epa wenwa.😢😢😢😢😢😢video 1k gennakoo
@MinzukiCrypto
@MinzukiCrypto 7 ай бұрын
ධනංජය සිරිවර්ධන මම ආසම ප්‍රසන්ට කෙනෙක්
@aruntharaka7534
@aruntharaka7534 5 ай бұрын
Wow ~❤
@dilukafernando8597
@dilukafernando8597 7 ай бұрын
Great ❤❤❤
@sunokasewwandi
@sunokasewwandi 7 ай бұрын
Sanskruthika arakshawa kiyanne .... munissunge hasirema thula thiyana kalchar ekata wada ...... sanskruthika aramunu walathiyana sanskruthiya .. ..
@AnushkaDulanjanaproductions
@AnushkaDulanjanaproductions 7 ай бұрын
🎉❤Good
@sunokasewwandi
@sunokasewwandi 7 ай бұрын
Sisyathwa paswela hostal walata yana ayata .daruwanta chuttak wath mewa kiyala denna ba .... lakunu wadi nam kasade gatalu ..
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 7 ай бұрын
❤❤
@namalsenawirathna
@namalsenawirathna 7 ай бұрын
🎉good❤
@havranasinghe5094
@havranasinghe5094 7 ай бұрын
most important
@disnashiromika3071
@disnashiromika3071 5 ай бұрын
Doctorge number eka ganne කොහොමද
@nilanthirenuka5148
@nilanthirenuka5148 7 ай бұрын
❤❤❤❤❤❤
@sunokasewwandi
@sunokasewwandi 7 ай бұрын
Ammala kolla kellak ekka love eka patangaththoth thama wiruddha .... kollo kollo love puhunu kalata mokuth kiyanne ne ...kelli kello kalath ..😢
@hasithamaduranga473
@hasithamaduranga473 7 ай бұрын
සර්ව contact කරගන්න number එකක් තියෙනවද
@anojahemamali2692
@anojahemamali2692 7 ай бұрын
ඩොක්ටර්ගෙ නම්බර් එක දෙන්න පුළුවන් ද please
@ruwanchandika4353
@ruwanchandika4353 7 ай бұрын
👍
@nveonair-prime5649
@nveonair-prime5649 6 ай бұрын
doctor kiynne 70 80 kale gahanu gana dn gahanu ita wda godk wens
@LakshanF-ls8xi
@LakshanF-ls8xi 7 ай бұрын
Ekanam wesmuhunu dagaththu sathwayinta yanna harima para kapuwa wage (👌)
@amilasandaruwan9102
@amilasandaruwan9102 7 ай бұрын
👌👌👌👌👌
@sunokasewwandi
@sunokasewwandi 7 ай бұрын
Sanskruthiya nisa lamayith ne ...haththaalata mokada mewa daruwanta kiyala denna bari
@MinzukiCrypto
@MinzukiCrypto 7 ай бұрын
මේ ධනාගෙ වයිෆ් නේද?
@ranilfernando9853
@ranilfernando9853 7 ай бұрын
👍👍👍👍👍💗
@lakpriyanishantha7799
@lakpriyanishantha7799 7 ай бұрын
Siyaludee venas wenawaa
@LalaniKumari-ym1tn
@LalaniKumari-ym1tn 7 ай бұрын
🎉 🎉🎉🎉🎉❤❤❤❤❤😊😊
@jayh9130
@jayh9130 7 ай бұрын
සංස්ක්රැතයේ හොද සහ නරක දෙවල් තියෙනවා..ලෝකයේ වෙනස්විම් සමග සමහර දෙවල් වෙනස් වෙනවා..non clinical experience by srilankan dr පෙන්නවනවා අපේ සමාජයේ යතාර්තය..ගොඩක් අපහරනයන් වෙන්නේ ගෙවල් වල දාන්න අයගෙන්මයි..ලමයින්ට සංස්කුරැතියෙන්ම අරක්සවක් නැ..දෙමව්පියන්ට වගකිමක් තියෙනවා
@gamiya443
@gamiya443 7 ай бұрын
aurudu 40k welath madapu nathi mama ....................🙄🙄🙄
@akashsagara5362
@akashsagara5362 7 ай бұрын
ඒ මොකක්ද ඒ කිව්වේ 😮
@fareenawahab3565
@fareenawahab3565 7 ай бұрын
Dr ge no eka laba ganne cohomada
@anojahemamali2692
@anojahemamali2692 7 ай бұрын
මටත් ඩොක්ටර්ගෙ නම්බර් එක ගන්න ඕනි ...දන්න කෙනෙක් ඉන්නවනම් දෙන්න පුළුවන් ද please
@yohankawinda-ru4kr
@yohankawinda-ru4kr 7 ай бұрын
merATE MINISSUNTA PISSU
@wagwalker5035
@wagwalker5035 7 ай бұрын
Me kellawa hoyagatte kohenda😂 either you speak in English or in sinhala 😵‍💫
@sunokasewwandi
@sunokasewwandi 7 ай бұрын
Lanwela owa katha karanakota Aa aa aa 😂😂😂
@NimeshMadushan-i1e
@NimeshMadushan-i1e 2 ай бұрын
👍
@sajinirathnayake9285
@sajinirathnayake9285 7 ай бұрын
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 18 МЛН
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 174 МЛН
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 94 МЛН
If people acted like cats 🙀😹 LeoNata family #shorts
00:22
LeoNata Family
Рет қаралды 18 МЛН