ඔයාට ඉන්නෙත් යකෙක් වගේ සැමියෙක්ද ? | Dr Chaminda Weerasiriwardane |

  Рет қаралды 18,927

Dr Chaminda Weerasiriwardane

Dr Chaminda Weerasiriwardane

Күн бұрын

Пікірлер: 71
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
මට ඉන්නෙත් යකෙක් වගේ සැමියෙක් තමයි ඉතින් 😢 ඒකාධිපති , සියල්ල දත්, තමයි ඉතින් එයාට තියෙන්නේ. යාලුවෝ එක්ක නෑදෑයෝ එක්ක හරිම සුහදව හිනා වෙලා කතා කරන්නේ . හැබැයි මම එක්ක , දරුව, වැඩ කරන අයට තමයි ඔය ඒකාධිපති තත්ත්වය පෙන්වන්නේ . ඒත් ඉතින් ඉවසගෙන ඉන්නවා ඔහුගේ මානසික අවුලක් කියලා හිතාන මට නෙවේ වගේ. ඒ වෙලාවට මම ඉතින් මගහැරලා ඉන්නවා. පස්සෙ ඉතින් එයම එනවා හොදින් කතා කරාන. හැබැයි එයාගේ වරද පිලි ගන්නේ නැහැ කවදාවත්. . භෞතික අඩුපාඩු නැතිව ඔක්කොම කරනවා අපිට , කවදාවත් ගහන්නේ නම් නැහැ. කෑගහනවා විතරයි . එයාට ඕනෑ විදිහට එයාට ඉහලින් නොයා එයා කියනදේට එහෙයි කියාගෙන ඉන්නවා නම් අවුලක් නැහැ. මුල් කාලේ ඒක අමාරුවක් වගේ උනාට දැන් නම් ගානක් නැහැ. 😢😢. ඔය කිව්වා වගේ මමත් බුදු දහම හදාරලා දැන් ඒ අනුව හිතාන ඉන්නේ මේ තමයි සසර ගනුදෙනු කියලා හිතාගෙන ඉන්නවා . ඒ ගැන හිත රිදවගන්නෙත් නැහැ ගනන් ගන්නෙත් නැහැ . මම මගේ වැඩ කරගෙන හිත නිදහස් කරගෙන ඉන්න වා. මාත් කිහිප සැරයක්ම කිව්වා මනෝවෛද්‍ය කෙනෙක් හම්බ වෙමු කියලා . මට කියන්නේ ත් මට ගිහින් බෙහෙත් ගන්න ලු. එයාට ඇති ලෙඩක් නැහැ ලු.එයා දන්නේ නැහැ එයාට තියෙන්නේ මානසික ලෙඩක් කියලා .
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
ගොඩක් අය දුකින් ජීවත් වෙනවා මොනව කරන්නද
@nilminihewa1106
@nilminihewa1106 2 ай бұрын
​@@ManikeTahan මම හිතන්නේ ඒක සසර ණය ගනුදෙනු සදහා හමුවෙන ජීවිත කියලා තමයි . ඒ හින්දා මානසිකව කඩා වැටෙන්නේ නැහැ . මමත් වැඩ කරන හින්දා ඒ ගැන හිතන්න කාලයක් නැති හින්දා ඒ ගැන ඔලුවට ගන්නේ නැහැ .
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 2 ай бұрын
Trauma bonded to a narcissistic man
@isharabimbiperera7027
@isharabimbiperera7027 2 ай бұрын
😢
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
හපොයි... 😮😢
@lakshani_rajakaruna
@lakshani_rajakaruna Ай бұрын
මේ සාකච්ඡාව ඇතුළෙ හරි ලස්සන කාරණයක් මතු වුණා , පීඩාවක් සිල්වත් බවින් වසාගෙන ඉන්න නමුත් තමන් ඉන්නෙ මුලාවක කියලා නොදන්නා අය පිළිබඳව. ඒ ගැනත් බෞද්ධ දර්ශනය තුළ වච්ඡක ධර්ම ලෙස ඉදිරිපත් කරලා තියෙනවා. තමන් ගැන පැහැදිලි අවබෝධයක් සහිතව ජීවත් වෙන්න නම් දර්ශනය , විද්‍යාව වැනි සෑම දෙයක් පිළිබඳව ම මනා අධ්‍යයනයක් පුද්ගලයෙකුට තියෙන්න ඕන කියන එකයි මෙනයින් පැහැදිලි වෙන්නෙ ❤
@blackthunder1059
@blackthunder1059 2 ай бұрын
සර්.. මම ඉස්කෝලෙ විභහගයක් වත් පාස් නැති කොල්ලෙක්.. මත්ද්‍රව්‍ය වලත් හෙරොයින් වලටම යනකන් පාවිච්චි කලා. ප්‍රශ්න දාගත්ත. රන්ඩු උනා. රිමන් හිටිය. රට ගියා. ගෑනු ආශ්‍රය කලා. එහෙදි තව මත් ද්‍රව්‍ය පාවිච්චි කලා. මට වයස 33ක්. තවම අවිවාහකයි. සර් කිසිම දැනුමක් නැති මම සර් මේ කියන ඒව මමම හිතුව. කව්රුත් මාව එතනට තල්ලු කලේ නෑ. මම හිතුව. ඒ හිතපුව මහා දැනුම් සම්භාරයක් තියෙන සර් අද කියනව. සර් මට හිතෙනව මම ඒ හිතපුව නිකන් හිතලු නෙවෙයි කියල. මට තව හිතල ඒ දේවල් දියුණු කරගෙන මගෙ අත්දැකීම් එක්ක සමාජයට දෙයක් දෙන්න පුලුවන් කියල මට හිතෙනව. මම මේ වෙනකොට ගෙදර බුදු පහන තියනව. යම් කිසි දෙවි කෙනෙක්ට පහන තියල. ඒ වෙනුවෙන් පිං කරල ඒ පිං අනුමෝදන් කරල. මම පිහිටක් බලාපොරොත්තු වෙනව. මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ දැං. සර් මට හිතෙනව මට මොකක් හරි වෙලා තියෙනව. මගෙ මනසට මොකක් හරි වෙලා තියෙනව. සර්ගෙ වීඩියෝ වල සර් කියන ගොඩක් දේවල් මම තනියම හිතල තියෙනව. ඒව සර් කියනව. හරියට මම හිතපු දේවල් සර් බලන් හිටිය වගේ.. මගෙ මනසෙ මොකක් හරි දෙයක් වෙලා තියෙනව. ඒක මට හිතාගන්න බෑ.. ඒ තරම් දේවල් හිතන්න තරම් දැනුමක් තියෙන එකෙක් නෙවෙයි මං. ඒත් මම හිතන දේවල් දැනුමක් තියෙන සර් කියනව. සර්ගෙ වීඩියෝ සේරම මම බලල තියෙන්නෙ. සර්, එතකොට අපේ රුචිර සර්, රාමුව කරන රන්දික සර්, තිස්ස ජනනායක, දිනේස් මුතුගල, මගෙ යූටියුබ් එකේ මම බලන්නෙ ඔච්චරයි.. සර්ට පුලුවන්ද මගෙ මේ සිතුවිලි තවත් මුවහත් කරල දෙන්න. මගෙන් වැඩක් ගන්න. මම කැමතියි ඒකෙන් මේ ඔඩ්ඩි කෙලින මිනිස්සුන්ට සරණක් වෙන්න. දෙයක් කරන්න. මම හිතන්නෙ නෑ මට භීනෝන්මාදය කියල.. 🙄.🎉
@blackthunder1059
@blackthunder1059 2 ай бұрын
සර් මේ දාල තියෙන්නෙත් සර් කරපු කලින් සාකච්ඡාවක කොටසක්. ඒකත් මම සම්පූර්ණයෙන් බැලුව. මම හොයනව තව තව. මේක මම සර්ට කිව්වට. අද අයිස් ගහන සමාජෙට මේව කියනකොට හිනාවෙනව. මම අයිසුත් ගහල තියෙනව. 🙄. ඒත් මම උං එක්ක තරහ ගන්නෙ නෑ. මොකද මම දන්නව උං මම තරම් දුර හිතල නැති නිසා එහෙම කරනව කියල. මේ මොළේ කියන්නේ මාර අවයවයක් ඒකට අපි හිතනවට වඩා දෙයක් කරන්න පුලුවන් කියල මම හිතනව. මට සර් එක්ක ටිකක් කතා කරන්න ඕනෙ. මොකද සර් මනස සම්බන්ධව විශාල දැනුමක් තියෙන මහ චරිතයක් නිසා, එහෙව් මනුස්සය කියන දේවල් කුඩු ගහපු අයිස් ගහපු ලංකාවෙත් නැති මත්ද්‍රව්‍ය ගහපු, ගෑනු ආසරය කරපු. කිසිම දැනුමක් නැති මම වගේ එකෙක්ට හිතෙන නිසා.. 🙄.
@wishwaihalagamage6173
@wishwaihalagamage6173 2 ай бұрын
"සියලු සත්වයෝ සුවපත්වෙවා " ලෝකයේ මෙතෙක් බිහිවූ අසමසම මනෝවිද්‍යා උපදේශකයා - බුදුන්වහන්සේ 🙏🏾
@nimalkumara5675
@nimalkumara5675 2 ай бұрын
ස්තුතියි ඔබ තුමාට.තෙරුවන් සරණයි🙏
@lalanifernando1839
@lalanifernando1839 2 күн бұрын
❤Thank you Doc.Chamida.Your programs are very interesting.we are watching God bless you 🙏❤️
@priyanidemel2493
@priyanidemel2493 2 ай бұрын
Thank you 🙏 so much
@upathissachandrasiri9856
@upathissachandrasiri9856 2 ай бұрын
ඔබ තුමා ta ගොඩක් pin 🙏🙏🙏🙏
@renukasamarakoon5720
@renukasamarakoon5720 Ай бұрын
Thanks .
@sarathkumara1162
@sarathkumara1162 13 күн бұрын
කන්ඩ නතුව එදා වෙල හොයගෙන කන උන් ගොඩාක් සතුටින් ඉන්නවා
@dhanushkasudarshana3955
@dhanushkasudarshana3955 2 ай бұрын
ස්තුතියි මේව සමාජගත කරනවට... ❤🎉
@AnuradhiManawadu
@AnuradhiManawadu 2 ай бұрын
Thank u so much 🙏
@judithkarkosch3398
@judithkarkosch3398 2 ай бұрын
Extremely very important programme. I think it is really helpful to say the words in English tooooo. Though we live long time away from Sri Lanka some words we can direct use to our day to day language and easy to translate it into German ❤. Thank you Doctor i am follwer of ur videos and it is very useful...❤ for the Pinkroom tooooo...Danke
@chitrapeiris5404
@chitrapeiris5404 2 ай бұрын
I think k some women bear the abuse because they think that divorce or separation might affect the children
@blackthunder1059
@blackthunder1059 2 ай бұрын
සර් වීඩියෝ එකක් දානකන් බලන් හිටියෙ.. ❤
@shermilafernando875
@shermilafernando875 2 ай бұрын
දුරකථන අංකය, ලබා දෙන්න පුලුවන්ද මට මුනගැහෙන්න අවශ්‍ය යි 🙏
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 ай бұрын
Ichange Center ,Bulugaha Juction,Kandy Road ,Kelaniya.
@thalawathalawa8379
@thalawathalawa8379 2 ай бұрын
Mama hthanawa me wada satahana thula bawetha karpu wachana shinhala unanam wadastahana hodai
@ManikeTahan
@ManikeTahan 2 ай бұрын
වැඩියෙන්ම පීඩා විඳින්නේ කාන්තාවන්
@surakmariyan1172
@surakmariyan1172 2 ай бұрын
@piyalweerawarne6335
@piyalweerawarne6335 2 ай бұрын
👍
@dushyanthabandarapalipana5492
@dushyanthabandarapalipana5492 2 ай бұрын
මේ ලොව ගොඩක් ඩුක් විඩින කෙනා මගෙ බිරිඳ .
@Lahirudmbc
@Lahirudmbc 2 ай бұрын
අර්බුදයට පත් ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා ගැන විග්‍රහයේ යෙදෙන පිරිස් ඇයි මේ සෑම විටම ඒකපාර්ශ්විකව ගැහැනියගේ කෝණෙන්ම විතරක් ඒ දෙස බලන්නේ.. සම්බන්ධයේ මුලදී දෙවියෙක් වෙලා ඉන්න පිරිමියා පසු කාලයේදී යක්ෂයෙක් වෙන්න හේතුව මොකක් වෙන්න ඇතිද කියන බරපතල ගණයේ ප්‍රශ්නය මේ එකම එක පණ්ඩිතයෙක්ගේවත් මනස තුළ පැන නඟින්නේ නැත්තේ ඇයි... 🤔 භූමි දෝෂයක්වත් වෙන්ටෑෑෑ... 🙆
@purnimajeewanthi7430
@purnimajeewanthi7430 2 ай бұрын
මුලදි කරන්නේ මවාපෑම
@blackthunder1059
@blackthunder1059 2 ай бұрын
​@@purnimajeewanthi7430 අනිවාර්යයෙන්, ගැහැනු පිරිමි අපි දෙගොල්ලොම එහෙමයි.. තමන්ගෙ අරමුණට යනකන් රඟපානව. පස්සෙ ඇත්තම චරිතෙ එලියට දානව. ඒක මනුස්ස ස්වභාවය වෙලා. 🙄
@nimmimudalige1784
@nimmimudalige1784 2 ай бұрын
😂
@thusharisuraweera2389
@thusharisuraweera2389 2 ай бұрын
චන්ද්‍රිකා නේ👍...ඇයි මහින්ද යි,,නෝනයි..ඒක නම් මාර යි.මාත් notice කරනවා 🤣
@gayankalingasenevirathna9453
@gayankalingasenevirathna9453 2 ай бұрын
💐
@sujeewanilmini7800
@sujeewanilmini7800 2 ай бұрын
ඩොක්ට සම්බන්ධ කරගන්න පුලුවන් හොස්පිටල් එකක් හෝ දුරකතන අංකයක් ලබාදෙන්න පුලුවන්ද ගොඩාක් දෙන්නෙක් ඉන්නවා ඔබ තුමාට යොමු කරන්න
@manjulasenanayake3693
@manjulasenanayake3693 2 ай бұрын
Ichange Center , Bulugaha Junctiin, Kandy Road ,Kelaniya .
@gangaudayakanthi3710
@gangaudayakanthi3710 2 ай бұрын
ඩොක්ටර් ගෙ හමුවීමට අමාරුයි නේද ?පහසුකම් දෙන්න කෝ 😅😅😅
@ChandraniGunawardana-t6k
@ChandraniGunawardana-t6k 2 ай бұрын
Sudda bible eka thulin jesuswahanse thilin thamai mama suwaune heal une
@SLKnown
@SLKnown 2 ай бұрын
රස්සා වලදි නම් අනිව ඕව විදින්න වෙනව උඩ පුටුවකට යනකන්
@Kanchana-o4e
@Kanchana-o4e 2 ай бұрын
Godak pin🌷🌷🌷
@dilrukshijayalath877
@dilrukshijayalath877 2 ай бұрын
Pirimiyekge sabama adaraya gana katha karanna sabama adaraya itha usas yakek wenna hethu godayi
@Mindyourownbusiness-l1r
@Mindyourownbusiness-l1r 2 ай бұрын
එන්නේ දරුවන් නිසා
@LhiniKaduwa
@LhiniKaduwa Ай бұрын
Ei
@SLKnown
@SLKnown 2 ай бұрын
ඒව්ව වලින් අහක් වෙන්න අමාරුයි
@amazingsinhala1698
@amazingsinhala1698 2 ай бұрын
නිවේදිකාව ඉන්නෙ ඩොක්ටට වඩා දන්න විදියට.ඔයාගෙ ප්‍රශ්න අහන ටෝන් එක වෙනස් කරන්න.නිවේදිකාව රිසර්ච් කරන්න ඕනි තමයි.ඒ ආරාධිතයාට වඩා බැබළෙන්න නෙමෙයි.
@RasikaNilmini-ej6ge
@RasikaNilmini-ej6ge 2 ай бұрын
😅Ow eka nam aththa..eya akamathiyi eya danne na kiyala pennana..habayi ekath mental problem ekak thamayi.😂
@usl007
@usl007 2 ай бұрын
She is too much.
@ngamage3836
@ngamage3836 2 ай бұрын
පිස්සුද..හොදට පැහැදිලිවම කරනවා..එයා දැනුවත්..
@PeniDhammika
@PeniDhammika 2 ай бұрын
.
@Ravy.G
@Ravy.G 2 ай бұрын
No, I would say she has some deep knowledge about this discussion and the topic.
@sihinasihina1703
@sihinasihina1703 2 ай бұрын
Dukama koi tharam sathutakdo,
@Ravy.G
@Ravy.G 2 ай бұрын
Because he or she might be a M (Masochism) 😂
@ChandaniAmaratunga-wc6wf
@ChandaniAmaratunga-wc6wf Ай бұрын
Oyata pan da?
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
ගැහැනිය විනාශ කළ යුතුය
@wa_ni_zza4383
@wa_ni_zza4383 2 ай бұрын
Wife ඔයාව අතෑරලා lesbian වෙලාද ඉන්නෙ? ඔයත් doctor කෙනෙක් channel කරලා බෙහෙත් ගන්න bro. 😊
@yohanKawinda-j8m
@yohanKawinda-j8m 2 ай бұрын
ස්ත්‍රින් බහුතරයක් අද වන විට සමලිංගික වේ ඔවුන්ට පිරිමින් ව පෙන්නන්න බෑ
@hansikaudekumari
@hansikaudekumari Ай бұрын
❤❤❤❤
@manjulapathirana3157
@manjulapathirana3157 2 ай бұрын
❤👍
@LhiniKaduwa
@LhiniKaduwa Ай бұрын
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 14 МЛН
Wait for the last one 🤣🤣 #shorts #minecraft
00:28
Cosmo Guy
Рет қаралды 17 МЛН
When mom gets home, but you're in rollerblades.
00:40
Daniel LaBelle
Рет қаралды 98 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
HELP!!!
00:46
Natan por Aí
Рет қаралды 14 МЛН