පිළිකාවක් කලින්ම හඳුනාගන්න කල යුතු පරීක්ෂණ |Dr.DR

  Рет қаралды 85,457

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

පියයුරැ පිළිකාවක් කල් තියා හඳුනාගනිමු|Self breast examination|Doctor DR
Link - • පියයුරැ පිළිකාවක් කල් ...
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#cancer #screeningtest #prevention

Пікірлер: 310
@انولاانولا
@انولاانولا Жыл бұрын
අනේ කිසිම කෙනෙකුට පිලිකානමි හැදෙන්න එපා හැදනු හැමොටම සුවවෙන්න පර්ථනා කරනවා දිර්ගායුශ ලැබෙිවා
@muthukudhaanuradha5438
@muthukudhaanuradha5438 Жыл бұрын
පිලිකා රොගයෙන් පෙලෙන සියලුම දෙනා හට නිරෝගී සුවයත් දිර්ගායුෂත් ලැබේවා , කිසිම කෙනකුන් හට පිලිකාව වැලදෙන්න එපා , සියලුම දෙනා හට නිරෝගී සුවය ලැබෙවා බුදු සරණයි 🙏🙏🙏
@nayanajithisuru7106
@nayanajithisuru7106 Жыл бұрын
පිලිකා රෝගයෙන් පෙලෙන හැමෝම සුවපත් වේවා 🙏🙏
@id4474
@id4474 3 жыл бұрын
බයත් හිතෙනවා මොනවා වුනත් අපි හිතන්න ඔනා මේ ගැන ... ඔබ තුමියට ගොඩක් ස්තුතියි ...ජේසු පිහිටයි
@mohamednasardeen9249
@mohamednasardeen9249 3 жыл бұрын
මේ ටිකත් දැන ගත්තේ Dr. නිසයි .... ඔබ තුමියට සිවලු දෙවි පිහිටයි
@manelmallika7204
@manelmallika7204 3 жыл бұрын
ඔබතුමියට ගොඩාක් පින් සිද්ධ වෙනවා අපිව මේ විදිහට දැනුවත් කරනවට ඔබතුමියට දෙවි පිහිටයි 🌷.
@isuruindunil9823
@isuruindunil9823 Жыл бұрын
කාටවත් හැදෙන්න එපා....❤හැමෝම සුවපත් වේවා....
@ruwaniruwani5050
@ruwaniruwani5050 9 ай бұрын
පිලිකා රෝගයෙන් පෙලෙන හැමොම සුව වේවා..🙏🙏🙏
@nilanthiathukorala5734
@nilanthiathukorala5734 Ай бұрын
කිසිම කෙනෙකුට පිළිකාවක් නම් හැදෙන්න එපා බුදු සරණයි සියළු දෙනාට ඔබ තුමිය ස්තූතියි පැහැදිලි කිරීම පිලිබදව
@everythingforgirls6624
@everythingforgirls6624 3 жыл бұрын
ජිවිතයට ගොඩක් ප්‍රොයෝජනවත්....ස්තුතියි🙏🙏
@dreamytravelsbaththalangun3250
@dreamytravelsbaththalangun3250 3 жыл бұрын
සියල්ලෝම නිදුක් නීරෝගී වෙත්වා !!!!!
@vajirakumara3866
@vajirakumara3866 3 жыл бұрын
මිස් මිස් කතාකරන ව්දිය...තෙරුම් කරන ව්දිය හරි පැහැදිලි ....මිස් ට ලැබිලා තියෙන රූපය මිස් කරලා තියෙන ලොකු පිනක්...❤️මිස් ගේ videos බලනකොට මිස් දිහා බලන් ඉන්න පුලුවන් ...රූපයක් සහ ඒ කටහඩට අපි ගොඩාක් මිස්ට ආදරෙයි❤️ අපිට හිතාගන්න පුලුවන් මිස්ගේ රෝගීන්ට කොච්චර ආදරයක් මිස් දක්වනවද කියලා...බොහොම ස්තුතියි.❤️
@shereenfernando2736
@shereenfernando2736 3 жыл бұрын
නිර්ලොබිව දැනුවත් කරාට ස්තුතියි..♥♥
@SewwandiHemamali
@SewwandiHemamali 10 ай бұрын
සියලු පිලිකා රෝගීන් සුවපත් වේවා❤
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
ඔබතුමියට ගොඩක් ස්තුතියි ඩොක්ට...ඒ ත් ඒ වා ඇග පුරාම ව්‍යාප්ත වුණා ට පස්සේ නෙ හොයා ගන්නේ පිලිකාවක් කියලා. මුලදි අදුර ගන්න බැහැ කියනවනෙ ඒ ක ඇත්ත ද ඩොක්ට... මෙවැනි රෝග යක් කිසිම කෙනෙකුට නොවේ වා... සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
@VishmilaKannangara
@VishmilaKannangara 10 ай бұрын
අනේ doctor , CEA test eke result එක 4.81 ක් කියන්නේ පිළිකා අවධානමක් තියෙනවාද ? ඒකෙ තියෙන්නෙ non- smokers ලට 3 ට අඩු වෙන්න ඕනා කියලනෙ.
@shanthipathirana2005
@shanthipathirana2005 10 ай бұрын
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි හැම වීඩියෝ එකක් ම බලනවා .ගොඩාක් පින් ❤❤❤❤
@udinidinethya4671
@udinidinethya4671 3 жыл бұрын
මමත් කවදහරි ඔබතුමිය වගේ වෛද්‍යවරියක් වෙනවා මගේ බලා පොරොත්තුව ...❤️😇 ඔබතුමිය මේ ලබා දෙන උපදෙස්වලට ගොඩක් ස්තුතියී.... 🙏🙏❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@udinidinethya4671
@udinidinethya4671 3 жыл бұрын
@@CyberClinic 🙏❤️
@raniheen281
@raniheen281 3 жыл бұрын
මමත් ඒ පරික්ෂණ කරා දෙවියන්ගේ පිහිටයි සියලුම දේ හොදයි
@mythilybas8840
@mythilybas8840 3 жыл бұрын
ජිවිතයට හුගාක් වටිනා දෙයක් පැහැදිලි කලේ . ඔබට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේ‍වා යැයි ප්‍රාර්ථනා කරමි
@sanjeewapriyadarshani8669
@sanjeewapriyadarshani8669 Ай бұрын
watina vedio ekk godaak sthuthi doctor
@ප්රබෝදගමගේ
@ප්රබෝදගමගේ 3 жыл бұрын
මිස් කරන හැම වීඩියෝ එකම ගොඩක් වටිනව. මිස්ට බොහොම ස්තූතියි
@pathumdeneth301
@pathumdeneth301 Жыл бұрын
සියලුම රෝගීන් සුවපත් වේවා,❤
@tmrodrigo5038
@tmrodrigo5038 3 жыл бұрын
ඔබ‍ට ජේසු පිහිටයි බුදුසරණයි ❤
@dmpperera3342
@dmpperera3342 2 жыл бұрын
ස්තුතියි වෛද්‍යය තුමියනි..මේ දැනුවත් කිරීම ඉතා වටිනව.
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
අනේ මන්දා doctor කලින් හඳුනා ගන්න කියලා කිව්වාට ඇඟට ඇතුළු වුණාට පස්සේ නේද හැමදේම හොයන්න පුළුවන් වෙන්නේ ,, මගේ තාත්තා නැති උනේ පිළිකාවෙන් ,, ඒක ගැන කියන්න මට වචන නැහැ ,කරන්න ඕනෑ හැමදේම කෙරුවට හොයා ගන්න බැරිව ගියා ,, thanks doctor පැහැදිලි කෙරුවාට ,🙏🙏
@dammikatishera3335
@dammikatishera3335 3 жыл бұрын
Eka aththa,hugak ayata canser eka haduna ganna labenne anthima mohothe
@HelloPabasara
@HelloPabasara 3 жыл бұрын
කෙන්ඩෙ යනවා‌‌‌ කියන්නෙ ඇත්තද
@ශිවශක්තිසුවඅරන
@ශිවශක්තිසුවඅරන 3 жыл бұрын
Mage tattat giya satiye nati una pilikawe godak dukai
@glenshilperera1705
@glenshilperera1705 3 жыл бұрын
kzbin.info/www/bejne/kJfCnGWJjd6riZY
@shaniperera1877
@shaniperera1877 3 жыл бұрын
ඇත්තටම මම මතකයට ගන්න අකමැතිම රෝගයක් මේක ,, ජීවිතයේ ගොඩක් දුකක් විඳ ගත්තා තාත්තා දිහා බලාගෙන ඉන්න කොට ,,, කිසිම කෙනෙකුට මෙහෙම දෙයක් වෙන්න එපා කියලා හැමදාම හිතන්න උත්සාහ කරනවා මම ,, ජීවිතය කියන්නේ මොකක්ද කියලා හොඳටම තේරුම් ගන්න පුළුවන් මෙහෙම දෙයකට මූණ දෙන පවුල් වල අයට ,,, 🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි බුදු සරණයි හැමෝටම
@Aruna-ho1ys
@Aruna-ho1ys 3 жыл бұрын
Jivitheta godak wahinawa doctor. Hemadama docterge video balanawa. Nodanna dewal godak dena gaththa. Oba thumiyata godak pin.....
@jayathiprishmika8569
@jayathiprishmika8569 Жыл бұрын
අනේ doctor මගේ කටේ දැන් මාස 07කට වඩා තුවාල තියනවා සනීප නොවී. මම කීහිප වතාවක් බෙහෙත් ගත්තා ඒත් අඩු උනේ නැහැ. බෙහෙත් ගන්න ගියාම තැන් තැන් වල doctors ලා උශ්නය නිසා,හක්කේ දත් දෙක නිසා,විසක් නිසා වගේ එක එක දේවල් කියලා බෙහෙත් දුන්නා මම මාස 7ක් තිස්සෙ බෙහෙත් බොනවා ඒත් සනීප නැහැ.
@tcfdesilva1761
@tcfdesilva1761 3 жыл бұрын
මෙම පැහැදිලි කිරීම් ගැන බොහොම ස්තුතියි 👍💐
@edirisinghewasantha1865
@edirisinghewasantha1865 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබතුමියට. ගොඩක් වටිනවා .....🙂🙂🙂🙂
@uerandi6472
@uerandi6472 3 жыл бұрын
මිස් මගෙ නියපොතුවල කලු පාට ඉරි හැදිලා තීනවා, මං dermatologist කෙනෙක්ට පෙන්නුවා. ඒත් ඩොක්ටර් කිව්වා බයවෙන්න එපා කියලා. දැන් ඒක වැඩියි. මට බයයි ඒක canser එකක් කියලා. මෙලනෝමා canser ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන් නම් ගොඩක් වටිනවා මිස්🙏
@Kochchi26
@Kochchi26 3 жыл бұрын
වෛද්‍ය තුමියගෙන් මට දැනගත යුතුයි දෙමාපියන්ට පිළිකාවක් නිසා ඒක දරුවන්ටත් බලපානවද...? එයට මොනව හරි පරීක්ෂණ තියෙනවද කරගන්න..? මෙන්න මේ සම්බන්ධව ....? 1/ මගේ තාත්තා නැති වුණේ ආමාශ පිළිකාවක් නිසා..😥 2/ අවුරුදු පහලොවක් තිස්සේ පියයුරු වල පිලිකාවක් නිසා මගේ අම්මා දැනටත් බෙහෙත් ගන්නවා ...🙏 (කේමිය තෙරපිය කරනවා )
@chethanavirajini9129
@chethanavirajini9129 3 жыл бұрын
😥😥
@Snaptripper_SJ
@Snaptripper_SJ 9 ай бұрын
😮
@sriyanidammika7379
@sriyanidammika7379 3 жыл бұрын
මේවා කියල දෙනවට ඩොක්ට ඔයාට පිං... ❤🙏
@NS-qq4vk
@NS-qq4vk 3 жыл бұрын
ගොඩාක් ස්තුතියි ඩොක්ටර් ...💚🙏
@ashasewwandi8301
@ashasewwandi8301 3 жыл бұрын
Plz ඩොක්ටර් මේකට අනිවාරෙන් උත්තරයක් දෙන්න,මම තාම ඉගෙන ගන්න කෙනෙක්, මගේ කොන්ඩේ ගිය අවුරුද්දේ මුල ඉදන් හිතා ගන්න බැරි විදිහට යනවා, වෙනදට මගේ කොන්ඩේ යන්නේ බොහොම් සුලු ප්‍රමාණයක් ,මේක මගේ හිතට හරියට වද දෙන ප්‍රශ්නයක්
@peshaniperera7808
@peshaniperera7808 3 жыл бұрын
Tsh hormone eka wadi unhmath konde ynwa. Stress eka wadi unhma godak konde ynwa. Wisheshyen igenagnna lamayge meka wadi.
@ashasewwandi8301
@ashasewwandi8301 3 жыл бұрын
@@peshaniperera7808 doctor kenekt pennuwnm hri, tnq ❤🔥
@tesasai9123
@tesasai9123 3 жыл бұрын
මමත් ලෙ මුත්‍රා බැලුවා අනේ මිස් රට ඉන්නේ හරක් දොස්තරලා මට ගොඩක් අමාරුයි දැන් මම වැඩ කරන්නේ ගොඩක් අමාරුවෙන් ගොඩක් ස්තුතියි මිස් ඇත්තටම මිස් ගොඩක් ලස්සනයි බතික් සාරියට බුදු සරණයි
@adsbha6192
@adsbha6192 Ай бұрын
Oyaa saneependa dan?
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Жыл бұрын
ඩොක්ටර් මට දැන් මාස දෙක්ක විතර ඉදලා උගුර බැරැන්ඩි වෙලා හොද වෙන්නෙම නෑනේ , තවම බෙහෙත් නම් ගත්තෙ නෑ , මට උත්තරයක් දෙන්න 🙏 ගොඩක් පින්
@Madusanka..
@Madusanka.. Жыл бұрын
උගුරෙ සෙම බැදිල වගේ තියෙනවාද ඔයාගෙ
@Madusanka..
@Madusanka.. Жыл бұрын
වතුර බිව්වට පස්සෙ උගුරෙ මොනා හරි තියෙනව වගෙ දැනෙනවද
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Жыл бұрын
@@Madusanka.. ඔව්
@KalpaniKalpani-o5z
@KalpaniKalpani-o5z Жыл бұрын
@@Madusanka.. එහෙම නම් නෑ , බෙහෙත් ගත්තා මන් තවම හොද නෑ
@Madusanka..
@Madusanka.. Жыл бұрын
@@KalpaniKalpani-o5z උගුර බැරැන්ඩිය තාමත් තියෙනවාද සෙම බැදිල වගෙ උගුරෙ
@amilsrilal660
@amilsrilal660 3 жыл бұрын
බුදුසරණයි බොහොමත්ම. ස්තුතිය doctor
@Suarnalhatasuarnalhata
@Suarnalhatasuarnalhata 5 ай бұрын
අනෙ මිස් මටත් බයක් දැනේවා .නිතර නිතර ඔලුව කැක්කම බඩ කැක්කුම යටි බඩේ ,ඇග තැනින් තැන දැවිල්ලක් දැනෙනවා .මම ඉන්නේ රට එන්න තව මාස 5 ක් තියෙනවා .මට බයක් දැනේනවා මිස්😭😭
@imranmana985
@imranmana985 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමියට ❤️
@majiechamila2563
@majiechamila2563 3 жыл бұрын
Thank doctor . ගොඩාක් ස්තුතියි .ඔයාට ගොඩාක් පින්....
@myrugpsl1244
@myrugpsl1244 3 жыл бұрын
හරි ලස්සනට වචන ට්ක හසුරන වා... ජීවිතයට වැදගත් දේ ගෙන එන වා.... පිපුණු මලක් වාගේ ඔබ දිදුළන වා... මා ඉල්ලූ වැඩසටහන දෙන වා දෝ....?
@sdranaweera1802
@sdranaweera1802 3 жыл бұрын
Thnks doctor .. gdk wadagath video ekk.. ❤️❤️❤️
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Important Informations. Thanks 👍 Doctor 😷
@ajanthakumari9809
@ajanthakumari9809 3 жыл бұрын
හරිම වැදගත් ඩොක්ට ඔබට පිං
@niludamayanthi9484
@niludamayanthi9484 2 ай бұрын
Docotor godak pin🙏🙏🙏
@dilshansameera7374
@dilshansameera7374 3 жыл бұрын
ආදරෙයි හැමදාම ❤❤❤👍
@amandahetath2757
@amandahetath2757 3 жыл бұрын
Mama balaporothtuwen hitiye me wadasatahana...godak pin doctor 🙏🙏🙏🙏
@madumadu3967
@madumadu3967 3 жыл бұрын
බුදු සරණයි ඔබ තුමියට.🙏🙏🙏🙏🙏
@kalpaninadeesha4406
@kalpaninadeesha4406 2 жыл бұрын
Budu saranai godak watinawa doctor me කරුණු
@2nytnt698
@2nytnt698 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ට ගොඩාක් වටිනවා බුදු සරණයි
@chandimalliyanage9359
@chandimalliyanage9359 3 жыл бұрын
මැනිකේ මගේ හිතේ නුඹනම් සදක් වැනී
@vindyachithrangani7640
@vindyachithrangani7640 3 жыл бұрын
Thank u for ur great advices 💐💐💝
@sithu_123
@sithu_123 3 жыл бұрын
ගොඩක් වටිනව ❤
@balasooriya4045
@balasooriya4045 3 жыл бұрын
Doctor..polycystic ගැන දැනගන්න ඕනි..
@chamindhuravin
@chamindhuravin Жыл бұрын
බඩ වැලේ හැදෙන පිලිකාත් ලේ චෙක් කරලා අදුර ගන්න පුලුවන්ද😔
@indiararandeny8999
@indiararandeny8999 3 жыл бұрын
Darling doc you are avery valuable person. The way you talk,dress very attractive. All the best and good luck
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@indukahemachandra5255
@indukahemachandra5255 3 жыл бұрын
අගය කරමි සැමවිට ,නිරෝගිමත් දැනුවත් පුරැවැසියන් සිටින රටක් උදේසා , වෛද්‍යමය උපදෙස් නෙතට ප්‍රිය දසුනින් , සවනට ප්‍රිය තෙපුලින් ජන මනස පෝෂණය කරනු වස් ගන්නාවු උත්සාහයට ..බෙහෙවින් ස්තුතිය වෛද්‍යතුමියණි ...!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
🙏
@chandanichandani7518
@chandanichandani7518 Жыл бұрын
Watenama dasnayak taruwan saranee oba tumeyata ❤️
@Hotkitchen1
@Hotkitchen1 Жыл бұрын
Doctor FBC එකක සුදු රුදිරයානු ප්‍රමාණය 17500 ක් දක්වා ඉහල යන්නෙ පිලිකා තත්වයක් නිසාමද?
@SriLankaHousemaid
@SriLankaHousemaid Жыл бұрын
ඩොක්ටර් මට කියන්න මුක පිළිකාවක් දැන ගන්න ඕන පරික්ෂණ මොනවද කියන්න
@sandamalipremathilaka8328
@sandamalipremathilaka8328 3 жыл бұрын
ගොඩක් පිං ඩොක්ටර්...
@sumidasumida9317
@sumidasumida9317 Жыл бұрын
වෛද්‍ය තුමිය මට තියෙන ගැටලුව තමයි මගේ මුලු ඇගේම ඉදි කටු අනිනවා වගේ වෙිදනාවක් දැනෙනවා මට බය හිතෙනවා පිලිකාවක්ද කියලා මෙිකට ඔබතුමියගෙන පිලිතුර ක්බලාපොරොත්තුවෙමි
@SeniyaNilupul-ff7lu
@SeniyaNilupul-ff7lu 9 ай бұрын
මටත් එහෙමයි
@shsh6174
@shsh6174 Жыл бұрын
Doctor Ultra soud scan එකකින් lymp node වල cancer cell තිද කියලා හදුනා ගන්න පුලුවන් ද ?
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
හොඳ video එකක්.fatty liver පිළිබඳවත් video එකක් ඕන.ලංකාවේ මිනිසුන්ගේ බහුතරයක් fatty liver තත්ත්වය තියෙනවා.නමුත් ඔවුන්ට කිසිදු දැනුමක් නැ.
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
ලන්කාවේ කාන්තාවන් දෙස බලන්න ඔවුන් තේක්ක , කොස් ගස් වගේ පිරිමි දෙස බලන්න අධික තරබාරුකම හා බොනොවන ලෙස රැසකට ගොදුරු වෙලා.ලංකාවේ ආහාර රටාව අධික කාබෝහයිඩ්‍රේට් හා සීනි සහිත එකක්.මෙය වෙනස් කරන්නේ කොහොමද ?
@chaamiladilrukshi4742
@chaamiladilrukshi4742 3 жыл бұрын
ඔබ තුමියට බොහෝම ස්තූතියි .
@Chunlani._4246
@Chunlani._4246 3 жыл бұрын
My Favorite Dr.Dr.D.R....💋❤🌹🙏
@sujeewafernando6580
@sujeewafernando6580 3 жыл бұрын
බොහොම ස්තුති .docter .❤️❤️❤️
@kukw4706
@kukw4706 3 жыл бұрын
Anee doktar oya roogaya hedunaama kiyanawane dena ganna puluwan wenne kiyala anee manda karuma leda sthuuthi denuwath karata ❤❤❤❤
@asnarasly5385
@asnarasly5385 3 жыл бұрын
Mama hoya hoya hitapu vedio ekak. Thank you doctor 👍👍
@TheRavinwcs
@TheRavinwcs 3 жыл бұрын
Doctor , biopsy report එකේ multiple myloma suggest කරල තියෙන රෝගියෙක්ගෙ ලේ පරීක්ෂා කිරීමෙන් පිලිකා තත්වයක් හොයා ගන්න පුලුවන්ද ?? එහෙම පුලුවන් නම් අදාල ලේ පරීක්ෂණය මොකක්ද ???
@sisirajeewananda3954
@sisirajeewananda3954 2 ай бұрын
Doctor mta suda yana eka tibuna danata aurudu 8k witara.scan klama kiwa garbase tuwalayak tiyenwa kiyla.pap ekakut krnna dunna.tma report awenm ne.mta pilicawak wenna puluwanda doctor .mn godak bayen inne
@hettiarachchigeajithrohith5460
@hettiarachchigeajithrohith5460 Жыл бұрын
Oba thumiyaya බොහොම pin me පරීක්ෂණ පිළිබඳව දැනුවත් කළාට
@s.kr.d2101
@s.kr.d2101 3 жыл бұрын
අස්ථි පිළිකා ගැන වැඩසටහනක් කරන්න වෛද්‍යතුමියනි ,🙏
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ඔබට දැනගැනීමට ඇති දේ මගෙ cyber clinic face book page එකට යොමුකරන්න.මා තොරතුරැ දෙන්නම්
@dondesilva2486
@dondesilva2486 3 жыл бұрын
Your advice is great 👍Dr.
@VishmilaKannangara
@VishmilaKannangara 10 ай бұрын
අනේ doctor , CEA test eke result එක 4.81 ක් කියන්නේ පිළිකා අවධානමක් තියෙනවාද ? ඒකෙ තියෙන්නෙ non- smokers ලට 3 ට අඩු වෙන්න ඕනා කියලනෙ.
@irushadesilva8185
@irushadesilva8185 3 жыл бұрын
Godak watina thorathu tikak labadunnata thanks doctor 👍👍
@glenshilperera1705
@glenshilperera1705 3 жыл бұрын
Good job congratulations doctor
@anjanasubodhni731
@anjanasubodhni731 3 жыл бұрын
Thankyou Docta apiwa denuwath karanawata obata bhomath pin hariyata watinawa jeewthayta...
@princesahiru8531
@princesahiru8531 3 жыл бұрын
Dakka gaman baluwe thanks doctor ❤️❤️❤️
@dinithisadara2990
@dinithisadara2990 3 жыл бұрын
බුදුසරණයි ❤️❤️
@chandrawathie6867
@chandrawathie6867 11 ай бұрын
❤ ❤❤❤obatumiyata budu sarani
@danushkaperera7660
@danushkaperera7660 3 жыл бұрын
Thank you doctor for accepting request.
@suba4459
@suba4459 3 жыл бұрын
Mata hythenne vaccine ekai heartattck ekai athare mokak hri sambandayak tynva. Naththm mehema ahana ahana kena akalaye mareida
@kasundeshapprya9345
@kasundeshapprya9345 2 жыл бұрын
mansas hadunama masayak wetara tiyanawa badala aurudu tunak wanawa apita monawada karanna oni kiyala kiyanna puluwanda dokta
@NilminiNilmini-xl7ep
@NilminiNilmini-xl7ep Жыл бұрын
Oba thumiyata budu saranai
@ahasguwana7149
@ahasguwana7149 3 жыл бұрын
Good luck 💞💞💞
@crazyln48
@crazyln48 3 жыл бұрын
මේක නම් ගොඩක් වටිනවා 💛💛💛💚💚❤️
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Apitat godak watina video .thank you so much for you doctor medam. Adareai hemadamat. Deaviyangea pihitai!!!!💕💕❣❣❣❣💕💕🌺🌺🌺🌷🌷🌷😁😁👍👍👍👍Sriyani, from Saudi Arabia Riyadh.
@KumaraKumara-iw7ul
@KumaraKumara-iw7ul 10 ай бұрын
Auwa welawakata pupurala le yanawa
@harshanisamarawickrama2209
@harshanisamarawickrama2209 3 жыл бұрын
Doctor Stroke Ewata Video Ekak Karana. Eken Life Expectancy Walata Mokada Wene Kiya Th Kiyana. Loku Udawak. Plz. Sawoma Ta Eka Lesa Newe Neda Eka Adala Wene Kiyana Doctor 😷. Ape Amma gana Feared Mata. 😰😰😰😰😰😰😰😰😰
@sujathadanthanarayana2226
@sujathadanthanarayana2226 2 жыл бұрын
Doctor histology test කියන්නේ මොකක්ද ?
@sunethragodakubura7601
@sunethragodakubura7601 9 ай бұрын
Hama රෝගීන් සුවපත් වේවා
@nalanyhawile117
@nalanyhawile117 3 жыл бұрын
Bohoma isthuthii oba thumiyata
@Nilu157
@Nilu157 3 жыл бұрын
Please reply Doctor , පිලිකාවක් අපි නොදැනම අපේ ඇඟ ඇතුලෙ තියෙනවනම් අපේ කොන්ඩෙ ගොඩක් යනවද... මගෙ අම්මා තරුණ කාලේ ඉදන් විට කන කෙනෙක් . මගෙ අම්මගෙ මේ ලගදි ඉදන් කොන්ඩෙ හොදටම යනවා. ඇයට දැන් අවුරුදු 63 . මං ලංකාවේ නැ. අද අම්මගෙ කොන්ඩෙ පොටෝ එකක් එව්වා මට පුදුම හිතුනා... මං නිවාඩු ගිහින් ඇවිත් තාම අවුරුදු 2 ක් උනෙත් නැ. ඒත් එයාගෙ කොන්ඩේ බෙල්ලටම කොට වෙනකම් තට්ටේ පෑදෙනකම් කොන්ඩෙ ගිහින්. 😢
@jagathvlog9695
@jagathvlog9695 3 жыл бұрын
Sap akak dannko oyawth sap karannm
@AnuAnu-hx5vs
@AnuAnu-hx5vs 3 жыл бұрын
Nilu ammata kiyanna parikshanayak karala balanna kiyala
@gossipnetlk2780
@gossipnetlk2780 3 жыл бұрын
මම හරියටම දන්නෙ නෑ.නමුත් කොන්ඩේ යනවා කියන්නෙ නම් පිලිකාවට බෙහෙත් කරනකොට නේද?
@tharushiashani1552
@tharushiashani1552 3 жыл бұрын
Harim hdi madam❤️
@uvinipabasara1189
@uvinipabasara1189 Жыл бұрын
Doctor godak ස්තූතියි. CA 125 test eken mulu body ekema cnser check wenneadda? man eka kala.eke 5k wediyen thiyenne. date dws walata loku wedanawak enawa. VOG hmbenna giyama marry karala nthi nisa balanna ba kiyanawa. man mokada karanne doctor. rp ekak one
@Madusanka..
@Madusanka.. Жыл бұрын
Test එකට කීයක් ගත්තද
@nadeekathilakarathne3235
@nadeekathilakarathne3235 3 жыл бұрын
Thanks medam .....😍😍
@oshiniishara6629
@oshiniishara6629 3 жыл бұрын
මිස් මට අවුරුදු 18 අද කොරෝනා මර්ධන එන්නත ( ෆයිසර් එන්නත ) ගත්තා. මට අද හිසරදේ තියෙනවා මං වෙනදට පුරුදු විදිහට ගන්න බෙහෙත් පෙත්ත ගන්නද? ( Migraniya )(Zolan ) බෙහෙත් පෙත්ත ගන්නද
@rumeshrumesh1354
@rumeshrumesh1354 2 жыл бұрын
පිරිමි කෙනෙක් ගේ මුත්‍රාශය ආශ්‍රිතව ගෙඩියක් තියනව.ඓක පිලිකා අවධානය වැඩි ද.
@arunashantha5135
@arunashantha5135 3 жыл бұрын
තෛරොක් ලොබින් එකක සාමන්‍ය අගය වැඩි උනාම දෙන RAI ප්‍රතිකාරය ගැන විස්තරයක් කියන්න පුලුවන්ද ඩොක්ටර්
@kalanimahesha5491
@kalanimahesha5491 3 жыл бұрын
docter mata aurudu 25i. mata hemadama hawasata kalantha gathiyak wage nidimathak enawa. peya 2k nidagaththath madi a welawata. reta peya 8k nidagannawa aniwaren eth udeta negitinna amarui ehema nidaganna eka adu unoth kakul idimenawa. meka roga nimiththakda
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
UFC 310 : Рахмонов VS Мачадо Гэрри
05:00
Setanta Sports UFC
Рет қаралды 1,2 МЛН
Сестра обхитрила!
00:17
Victoria Portfolio
Рет қаралды 958 М.
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН