No video

කුරුලෑවට හරිම බෙහෙත | Dinesh Muthugala

  Рет қаралды 989,364

Dinesh Muthugala

Dinesh Muthugala

Күн бұрын

නින්ද නොයන BIO පන්තිය
කුරුලෑවට හරිම බෙහෙත
#Dinesh #Muthugala #Biology

Пікірлер: 1 000
@praveenisapthalasafta2957
@praveenisapthalasafta2957 Жыл бұрын
මං වගේම pimples කරදරයෙන් වද විදින set එක මේ පැත්තට
@BpLover-ho8wz
@BpLover-ho8wz 2 ай бұрын
lokuvata ne..pimples 5k vithara thiyenava muunee
@user-tn8yb5we6i
@user-tn8yb5we6i Ай бұрын
Mageth 100k withara vadiya nah
@tharushithennakoon266
@tharushithennakoon266 2 жыл бұрын
අපේ නින්ද නොයන බයෝ පන්තිය මතක් වෙනවා. බයෝ වලට අකමැති මාව බයෝ වලට ආසව ඇති කලේ මගේ සර් . ❤❤❤
@tharusha1438
@tharusha1438 2 жыл бұрын
මටත් එහෙමයි විද්‍යාව කියද්දි නින්ද යන එකට තිත තිබ්බෙ දිනෙශ් මුතුගල කියන ඒ උතුම් මිනිසා ආදරෙයි සර් ☺️☺️☺️
@markwilliyams1211
@markwilliyams1211 2 жыл бұрын
kzbin.info/www/bejne/iZmweaVtgsSjrKc
@sithum_vihanga
@sithum_vihanga 2 жыл бұрын
@@D3V1N9 එකඟයි 🤣
@changeonlifestyle5090
@changeonlifestyle5090 2 жыл бұрын
Igena gaththe nethath sirge vedio balanawa mn
@sahshinihansika8664
@sahshinihansika8664 2 жыл бұрын
@@changeonlifestyle5090 math
@pasindumethsara118
@pasindumethsara118 2 жыл бұрын
කුරුලැ වලට බෙහෙත හොයන්න අපු උන් ලයික් කරන්නෝ 😅
@matheeshapabasara6366
@matheeshapabasara6366 2 жыл бұрын
😹😹😹😹
@mutuminipabasara409
@mutuminipabasara409 2 жыл бұрын
🙈🙈🙈🙈🙈😊
@Dinuka814
@Dinuka814 2 жыл бұрын
🤣😁
@vihangaudeshika4932
@vihangaudeshika4932 2 жыл бұрын
සිරාවට 🤣
@shakilanethmini3290
@shakilanethmini3290 2 жыл бұрын
😂😂
@he9066
@he9066 2 жыл бұрын
සර්ගේ පන්ති ආවේ නැති වුනාට සර්ගේ ඉගෙන ගත්තේ නැති වුනට බටහිර ජීව විදයාව උගන්වන සර් කෙනෙක් විදියට මේ වගේ කාලයක අපේ දේට වටිනාකමක් දෙන එකට ඇත්තටම වටිනව 🙏🏻🔥
@priyadarshanikumari3793
@priyadarshanikumari3793 2 жыл бұрын
සර්ගේ video බලන්න ගත්තම තමා අපි නොදැන කරපු වැරදි ටික ටික හරි හදා ගත්තේ. සර්ට ගොඩක් පින් 🙏🙏🙏🙏 විශයට විතරක් සීමා නොවූ ගුරුවරයෙක් ❤❤❤❤
@vishwachamath9065
@vishwachamath9065 2 жыл бұрын
Eka atta bro
@shawn6417
@shawn6417 2 жыл бұрын
😂😂😂😂
@sithum_vihanga
@sithum_vihanga 2 жыл бұрын
🤣🤣
@nethunethmi7696
@nethunethmi7696 2 жыл бұрын
Aniwa
@markwilliyams1211
@markwilliyams1211 2 жыл бұрын
kzbin.info/www/bejne/iZmweaVtgsSjrKc
@asankarajanayake283
@asankarajanayake283 2 жыл бұрын
අද නම් මට 2නි 👍 එක දාන්න පුළුවන් උනා. හැමදාමත් බලන් ඉන්නේ සර්ගෙන් video එකක් එනකල්. O/L ලියපු ගමන් සර්ගේ ක්ලාස් එනවා මං. සර්ට බුදුසරණයි සර්. ❤🥰
@sameerasmr6217
@sameerasmr6217 2 жыл бұрын
උසස් පෙළ විභාගය සඳහා කවර විෂය ධාරාවක් හැදෑරුවත‍්, සමාජයට අවශ්‍යම දැනුම සැමට එකසේ බෙදා හරින මෙවන් ගුරු දෙවිවරුන් සිටින තෙක් ලංකාවේ දරුවන් මෙන්ම වැඩිහිටියන් පවා දැනුවත් වී අතරමං නොවේවි...! ආයුබෝවන් අපේ ගුරුතුමා ට 🙏
@kaveeshasasidu3148
@kaveeshasasidu3148 Жыл бұрын
ඇත්තටම සර් හොඳම යාළුවා වෙන්න පුළුවන්
@surangakalu7708
@surangakalu7708 Жыл бұрын
සර් ගොඩක් හොද කෙනෙක් දන්නෙ නෙති දෙවල් කියලා දෙනවට ගොඩක් පින් බුදු සරණයි සර්
@huaweiy1626
@huaweiy1626 2 жыл бұрын
දරුවන්ගේ පිනට පහලවූ සැබැම ගුරු දෙවිදුනි ඔබ‍ට තෙරුවනේ අනන්ත අසිර්වාදය වේවා දීර්ගායු වේවා
@damayanthidilrukshi6441
@damayanthidilrukshi6441 2 жыл бұрын
සර්ගෙ vedio එකක් එනකන්මයී බල බල ඉන්නෙ❤️❤️❤.සර් ලගට ඉගෙන ගන්න ආවෙ නැතත් අපි දැනටමත් සර්ගෙ ම දරුවෝ වෙලා අවසන්.🙏🙏🙏. ලංකාවට වටින ගුරු පියාණන් කෙනෙක් 🙏🙏🙏❤️❤️❤️
@shakyaweerasekara5375
@shakyaweerasekara5375 2 жыл бұрын
අනේ දිනේෂ් සර්ට හුඟක් පිං,ගැහැණු ළමයින්ට තියෙන ගොඩාක් ලොකු ප්‍රශ්නෙකට සරල විසඳුමක් දුන්නට ගොඩාක් ස්තූති සර් ❤ මාත් බයෝවලට ගොඩාක් ආසයි සර්ව මගේ ඇස් දෙකට දකින්න මං හුඟක් ආසාවෙන් ඉන්නෙ 😍❤
@user-qj6kk2pp9q
@user-qj6kk2pp9q 2 жыл бұрын
එක ඇත්ත සර් ගොඩක් දෙවල් කියලා දෙනවා මටනමි හිතන්නේ මට ආයෙමත් මගේ ඉස්කෝලේ කාලයට යන්න තියනවනමි තවත් ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා හදපු වඩපු දෙමාපියන්ට නිරේගි සුවය ලැබෙිවා දීර්ඝ ආයුෂ ලැබෙිවා කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා🙏🙏🙏
@aadhyafernando9943
@aadhyafernando9943 2 жыл бұрын
රටේ බහුතරයකගේ කල්‍යාණ මිතුරා.. පතන බෝධියකින් නිවන් දකින්න වාසනා වේවා!!!
@shakilamadushani6817
@shakilamadushani6817 2 жыл бұрын
සර් පොඩි වැරැද්දක් කරනවා හුනු කූරු පාවිච්චි කරන නිසා සර්ගෙ අත් වල නිතරම හුනු කුඩු තැවරිලා තියෙනවා ඒ අතින් සර් නහය පිහදානවා මම එහෙම ඔහොම හුනු පිරිච්චි අතකින් නහය පිහදැම්මොත් ගමටම ඇහෙන්න හචිං තමයි ලෙඩවෙයි සර් මේ කාරනය සැලකිල්ලට ගන්න සර්ට අපි ගොඩක් කැමති නිසයි සර් ලෙඩ වෙනවට අකමැති
@ganganisachinthana9051
@ganganisachinthana9051 2 жыл бұрын
සර් ගෙ පන්තිවලට එන ලමයි තමයි ගොඩක්ම පින් කරල තියෙන්නෙ.මමත් සර් ගෙ වීඩීයෝ ඔක්කොම බලනවා.කියන්න වචන නෑ සර් ජීවීතේට දෙන පාඩම්.ගොඩක් පිං සර්
@vishakasamanmali6543
@vishakasamanmali6543 2 жыл бұрын
මන් බයෝ නම් කරන කෙනෙක් නෙවේ. beauty culture කරන කෙනෙක්.. ඒකට සර්ගෙ මේ පාඩම ගොඩක් වැදගත් උනා
@TommyVercetti-11z
@TommyVercetti-11z 2 жыл бұрын
Thank you very much Sir...සර්ගේ videos වල තියෙන්නෙ අපේ ජිවීතේ ගන්න ඕන වටිනාම දේවල් සර්..ගොඩක් වටිනවා සර් මේ videos ...සර්ට කවදාවත් වරදින්නෑ සර්..මේ වගේ වැදගත් දේවල් සමාජයට දෙන එක ගොඩක් අගය කරනවා . ජය වේවා සර්...❤✨️
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
අනේ දෙයියනේ හරියටම කුරුලෑ ප්‍රශ්නයට උත්තර ය දැනගත්තෙ අද ඔය ප්‍රශ්න ටික ඔය විදියටම තියනවා සර් ගොඩක් ස්තුති සර් ට 🙏❤️🙏
@kamalchanasiri1806
@kamalchanasiri1806 2 жыл бұрын
මේ වගේ දරුවන්ට අමාරුයි කියන විද්‍යාව සරලව හරියටම උගන්වන අපෙ මුතුගල සර්............ ජීවිතය ට පාර කියා දෙන තාත්තා කෙනෙක් වගේ ඉන්න සර් ............................. කොච්චර අමාරු වුනත් සර් කියන එක හොදට මොලේට ගිහින් මතක හිටිනවා .......... හැබැයි මම මෙ සර්ගෙ පන්ති කවදාවත් ගිහින් නෑ ☹️😓😓😓 ......... ඒත් පුළුවන් හැම වෙලාවකම youtube ekan video දාන ඔක්කොම බලනවා ............. ගොඩක් පින් සර් අපට මේ උදවුව කරනවාට ......................... සල්ලි බලාපොරොත්තු වෙන් කවදාවත් clz කරපු කෙනෙක් නෙවෙයි ..........ආදරෙයි සර් හැමදාමත් පරිස්සමින් ඉන්න බුදු සරණයී ........................♥️♥️♥️♥️♥️
@dilrukshikumari2024
@dilrukshikumari2024 2 жыл бұрын
🤩🔥🔥👌 කුරුලෑ වදයෙන් දැං මිදෙන්න පුලුවන් වෙයි ඒනම්.😊
@jayasirijayasir4103
@jayasirijayasir4103 Жыл бұрын
Kurula nathi wenawanm ona ekak😂
@sandamaliamarakoon7858
@sandamaliamarakoon7858 2 жыл бұрын
ගොඩක් ස්තුති සර්...ඔබ තරම් සරල සුගම ....ලෙස දැනුම බෙදන්න ගොඩක් අය දන්නේ නැහැ ...හරිම ආඩම්බරයි .".කුරුණෑගල අපි " 🌹🌹🌹🌹❤❤..බුදුසරණයි 🙏
@sriyanipalayangoda6699
@sriyanipalayangoda6699 2 жыл бұрын
සර්ට ගොඩාක් පිං. මගේ තිබ්බ කුරුලෑ වලට බෙහෙත් කරා.එ්ත් හරි ගියේ නෑ.මම සර් කියපු උපදෙස් පිළිපැද්දා.දැන් මගේ මූණෙ කුරුලෑ ගොඩක් අඩුයි.🙏🙏🙏
@nnimsara6088
@nnimsara6088 2 жыл бұрын
සර්ව ඇස් දෙකට තාම දැකල නැති උනාට....සර්ගෙන් තමා ජීවිතේ ගැන ගොඩක් දේවල් දැන ගත්තේ....අනිවාර්යයෙන්ම කවදා හරි දවසක සර් බලන්න එනවා....🥺❤️❤️❤️❤️❤️🙏🙏 ආදරේයි සර්ට හැමදාම....❤️❤️❤️❤️❤️
@fathimamuhammed5145
@fathimamuhammed5145 2 жыл бұрын
same me too friend
@nnimsara6088
@nnimsara6088 2 жыл бұрын
@@fathimamuhammed5145 😊😊
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Aniwaryen ❤🥰👈
@sadushinimesha8507
@sadushinimesha8507 2 жыл бұрын
Hamadama adareyi kawada hari mamath balanna yanawa
@nnimsara6088
@nnimsara6088 2 жыл бұрын
@@sadushinimesha8507 ❤️❤️❤️
@ushara2625
@ushara2625 2 жыл бұрын
ස්තූතියි සර්...ගොඩක් වටින කොටසක් 🙏
@manuusl649
@manuusl649 2 жыл бұрын
මේව බලන O/L ලියන්න ඉන්න මම වගේ එව්න් ඉන්නවද 😎
@sadinidimalka7703
@sadinidimalka7703 2 жыл бұрын
2022 😁
@pasanhansaka8354
@pasanhansaka8354 2 жыл бұрын
2022
@obhasheealuthge9428
@obhasheealuthge9428 Жыл бұрын
මැත්ස් කරන මම..😁😁😜
@achalasamanthi1533
@achalasamanthi1533 Жыл бұрын
2023
@thumulasasmitha6351
@thumulasasmitha6351 Жыл бұрын
Api😂😂
@vimukthiarosha5208
@vimukthiarosha5208 2 жыл бұрын
මිනිස් වෙස් ගත් දෙවියෙකු වේද...❤️....ඔහු දිනේශ් මුතුගල නම් විය....❤️.........Respect sir❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@ntacademy8643
@ntacademy8643 2 жыл бұрын
ජාතියෙ පිනට පහල උන ගුරුවරයෙක් තමා මුතුගල සර් කියන්නෙ🙏
@nethunethmi7696
@nethunethmi7696 2 жыл бұрын
Ek aththa
@ruchirupavan7804
@ruchirupavan7804 2 жыл бұрын
මම මැත්ස් කරන්නේ..ඒ වුනට වීඩියො එක බලල ඉවරවෙනකොට ස' ඔය උගන්නපු ටික මතකයි❤ස' උගන්නන එව්ව ඔන කෙනෙක්ට තෙරුම් ගන්න පුලුවන් සරලවම❤️
@kanthilatha6064
@kanthilatha6064 2 жыл бұрын
සර් ගෙ video එකක් එනකං බලාගෙන හිටියෙ.මේ video එක ගොඩක් වැදගත් වුණා . කවද හරි දවසක මමත් සර්ගෙ නින්ද නොයන BIO පංතියට එන්න ඕන කියල හීන දකිනවා.මම වගේ ඒ හීනෙ දකින හැමෝටම එක හැබෑ කරගන්න පුළුවන් වෙන්න කියල සුබ පතනවා. සර්ටත් පවුලේ හැමෝටමත් බුදුසරනයි .
@kasunmarasinghe7599
@kasunmarasinghe7599 2 жыл бұрын
මං ART කරපු කරපු කොල්ලෙක් වුණාට සර්ගෙ වීඩියෝ බලන්න පට්ට ආසයි... 💯
@naveenmihiranga578
@naveenmihiranga578 2 жыл бұрын
Mamath art
@kavishnakalhara
@kavishnakalhara 2 жыл бұрын
ඇයි මම...❤️❤️❤️
@ayodhyadissanayake5216
@ayodhyadissanayake5216 2 жыл бұрын
කියලා දෙන ඒවත් හොඳ ට තේරෙනවා..මම ඉන්නේ arts faculty.ඒත් සර් කියලා දෙන විදියට bio වලට ආස හිතෙනවා.❤
@kaushi7515
@kaushi7515 2 жыл бұрын
සර්ගේ වීඩියෝ කොච්චර බැලුවත් ඇති වෙන්නෑ...සර්ට දීර්ඝායුශ ලැබේවා....🙏
@imashathathsarani586
@imashathathsarani586 2 жыл бұрын
මම මගේ ජීවිතයේ දැකපු හොදම ගුරුවරයා ආසයි sir ගෙන් ඉගෙන ගන්න.... ♥️🙏🙂
@maliyawadusenalashintha7223
@maliyawadusenalashintha7223 2 жыл бұрын
ස්තුතිය සර් සර්ට ගොඩක් පින් අපිව දැනුවත් කරාට🙏🙏🙏
@koshilapiyushani8374
@koshilapiyushani8374 2 жыл бұрын
අපේ රත්තරන් සර්.... සර් කියලා දෙන දේවල් අපිට හරි වැදගත්..... බුදු සරණයි සර්.......
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 2 жыл бұрын
හරියට හරි ඉදපම් දෙන්නම් කුරුලෑවලට😁😁😁😁
@udarawaidyarathna2858
@udarawaidyarathna2858 2 жыл бұрын
දන්නැති බයෝ ලස්සනට කියලා දෙන හදවතේ ගුරු පියාණන්.....❤️❤️💪💪
@Nadun701
@Nadun701 2 жыл бұрын
ගොඩක් ස්තූති සර් ගොඩක් වටින අපි කවුරුත් ගොඩක් වෙලාවට නොදැන හිටිය කොටසක්
@note3files799
@note3files799 2 жыл бұрын
වටිනවා ❤ පරම්පරාගත දැනුමේ වටිනාකම ගැන හුගක් අයට අවබෝධයක් නැහැ..සර් පොෂ් නැතුව කෙලින්ම ඇත්ත කතා කරන එකට තමයි ආසම❤
@nethu_bae9302
@nethu_bae9302 2 жыл бұрын
සර්ගේ හැම video එකක්ම ගොඩක් වටිනවා..හැම video එකකින්ම ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්..මම හරි ආසාවෙන් ඉන්නේ සර්ගේ Class එකට එන්න..☺❤ සර්ගේ ඉදිරි වැඩ කටයුතුවලට සුභ පතනවා..💖💖💖
@smackfisachiya8476
@smackfisachiya8476 2 жыл бұрын
නිකමට බලන්න ආවෙ 😳❤️❤️ ගොඩක් වටිනවා sir ❤️❤️
@GayanthiBanneheka
@GayanthiBanneheka 2 жыл бұрын
සර්ගෙන් ඉගෙනගන්න ලැබෙනවා කියන්න ලොකු පිනක්.මට කවදාවත් ඒ දේ ලැබිලා නැ හැබැයි online හැමදේටම සම්බන්ද වෙනවා.සර් කියල දෙන හැමදේම ගොඩාක් වටිනවා.thank you sir 🤗
@m.gpriyangniwasanthikumari3006
@m.gpriyangniwasanthikumari3006 2 жыл бұрын
Ser....mama enne kuwait eke..ser dana vedio demawpiyanta..daruwanta godakma wadagath vedio danne...mama harima asawen balanne..mamath geevithe godak dewall egena gaththa...serta suba anagathayak prarthana karanawa...b.s
@manojanijayawardhana4326
@manojanijayawardhana4326 2 жыл бұрын
තියෙන ලොකුම ප්‍රශ්නයට හරිම උත්තරය හම්බුණා. අනේ හුඟක් පින් සර්. තෙරුවන් සරණයි.!! ♥️
@vinuliaradhya1119
@vinuliaradhya1119 2 жыл бұрын
අනේ අපේ සර්. සර්ගෙන් ඉගෙන ගත්තේ නැති උනාට සර්ගේ videos බලන්න මග බලන් ඉන්නේ ✨️🙏❤️
@prabodhagayathri6101
@prabodhagayathri6101 2 жыл бұрын
හැමදාමත්🌝 ආදර්ශමත් දෙයක් 💪 අපේ ජීවතයට එකතු කරගන්න ❤️‍🔥 උදව් කරන සර්ගේ 💚 වීඩියො එකක් අපු ගමන් 😍 බලන මම ....... 9 වසරේ ........ ඒ උණත් සර් කියලා දෙන ඒවා ජීවිතයේ හැම තැනකටම අදාළයි😇 ᵀʰᵃⁿᵏ ʸᵒᵘ ˢᵃʳ......❤️
@renukagurusinghaarchchige5650
@renukagurusinghaarchchige5650 2 жыл бұрын
ලංකාවට ගොඩක් වටින නිහතමානි ගුරු පියාණනි තෙරැවන් සරනයි පරිස්සමෙන් ඉන්න
@sachinijayaweera4953
@sachinijayaweera4953 2 жыл бұрын
නින්ද නොයන බයෝ පන්තියෙන් විනාඩි 15 ක් ජීවිතේ ලස්සන කරන්න ගොඩාක් දේවල් කියල දෙන වර්තමානයේ අපේ ගුරුවරයා Dinesh sir.........❤️🌼
@Kavindu_Bandara_
@Kavindu_Bandara_ 3 ай бұрын
කුරුලෑවක් කඩලා මේක බලන උන් කෝ 😫💔
@pgpuma8727
@pgpuma8727 2 ай бұрын
😂🖐️
@hey465
@hey465 2 жыл бұрын
මෙවන් ගුරුවරු අපේ රටට තවත් ලැබේවා බුදුසරණයි ගුරුපියානෙනි 💫❤️
@dananjaya7541
@dananjaya7541 2 жыл бұрын
එතකෝට තවත් මතයක් තියනවා තෙල් සහිත ආහාර වැඩි වශයෙන් පරිභෝජනයෙන් කුරුලෑ වැඩි වෙනවා කියලා එක ඇත්තක්ද? Video ගොඩාක වැදගත් වුනා thank dinesh sir 🙏❤️
@blazeheatnix6703
@blazeheatnix6703 2 жыл бұрын
මූණ oilly ගතිය වැඩිනම් එනවා.ඔව් සමහර අයට එහෙම එන්න පුළුවන්.ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙනවා
@blazeheatnix6703
@blazeheatnix6703 2 жыл бұрын
රැවුල වැවෙන නම් වවපන් අත්දැකීමෙන් කියන්නෙ කුරුලෑ එන්නෑ ආයිත්
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
ජාතියෙ පිනට පහල උන ගුරුවරයෙක් තමා මුතුගල සර් කියන්නෙ🙏 ❤❤❤
@keshalakeshala9338
@keshalakeshala9338 2 жыл бұрын
Me sir clz karanna koheda kiyannako plzzzz 🙏🙏🙏
@musicparadise18
@musicparadise18 2 жыл бұрын
@@keshalakeshala9338 Kurunegala,Kandy,Kegalle and Online
@keshalakeshala9338
@keshalakeshala9338 2 жыл бұрын
@@musicparadise18 tnx ❤️
@chathujayasankha8729
@chathujayasankha8729 2 жыл бұрын
Link එක එව්වේ මගේ මහත්තයා. ඇත්තටම මම මෙච්චරකල් කරලා තියෙන්නේ සර් කරන්න එපා කියපූ දේ.. කුරැලෑවක් ආපු ගමන් කරන්නෙ කඩන එක. කොච්චර එපා කිව්වත් ඒකමයි කරන්නේ. ඉතින් කොච්චර බෙහෙත් කලත් අඩු උනේ නෑ. හරිම සරලව මේ කරපු පැහැදිලි කිරීම නිසා ගොඩක් දෙනාගේ ගැටලු වලට විසදුම් හම්බවෙලා ඇති.. ගොඩක් ස්තූතියි සර්..
@santhagamage3308
@santhagamage3308 2 жыл бұрын
තැන්ක්ස් සර් මට තිබ්බ ලොකුම පශ්නයක් කුරුලෑ 😒 දැන් කුරුලෑ ලේෆ්ට් 😁😁 🙏🙏
@nkw6943
@nkw6943 2 жыл бұрын
😂😂😂😂✋
@musicAMBALAMA
@musicAMBALAMA 2 жыл бұрын
එකනම් ඇත්ත අනේ 🤧
@kavinduranpriyaperera1888
@kavinduranpriyaperera1888 2 жыл бұрын
@@chamichami5673 oriflame ක්‍රීම් එකක් පාවිච්චි කරන්න..ලපකැලැල් වලට.
@Chamathnethmina2003
@Chamathnethmina2003 2 жыл бұрын
@@kavinduranpriyaperera1888 අඩු වෙනවද බන්
@samindigodakanda4950
@samindigodakanda4950 2 жыл бұрын
@@Chamathnethmina2003 ඔරිෆ්ලේම් අවුල් ..🤧🤧 ගාන්නෙපා...TCM SCAR කියල JEL එකක් තියනව ඒක ගන්න ...මගෙ මුන ගන්න දෙයක් නෑ දැන් ගොඩක් කල් ඉදල ඒ කැලැල්..ඒත් දැන් ඇත්තෙම නෑ..
@janakawijesinha
@janakawijesinha 2 жыл бұрын
ගොඩක්ම වටින දෙශනයක් තෙරුවන් සරණයි! සර්
@Statusvideo578
@Statusvideo578 2 жыл бұрын
ජීවිතේ හරි අපූරුවට කියලා දෙන මගේ ගුරු තරුව....❤🌸⛧
@danushkasampath5684
@danushkasampath5684 2 жыл бұрын
ඒක ඇත්ත
@chamika_o
@chamika_o 2 жыл бұрын
Sir a really sleepless bio class Good luck sir 💖💖
@g.i.k.gaming6840
@g.i.k.gaming6840 2 жыл бұрын
❤❤
@commentchannel-od9qz
@commentchannel-od9qz 2 жыл бұрын
අපේ සර් ♥️🔥 බුදු සරණයි සර් ට🙂
@Mihimal4
@Mihimal4 2 жыл бұрын
විද්‍යානුකූලව ඉගෙන ගත්ත කුරුලෑ ගැන, Thanks a Lot Sir ❤✌
@AvishkaRanaweera
@AvishkaRanaweera 2 жыл бұрын
ගේ අස්සටම වෙලා ඉදල කුරුලෑවට මාව අමතක වෙලා වගේ.රැවුල කැපුවම තමා වැඩිවෙන්නෙ
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
සන්නග්ගල කියන කෙනාට මේ සර්ගෙ දියුණුව බලන් ඉන්න බැහැ ........ඒකයි ඔය එක එක ඒව කියන්නෙ 😁😎🔥❤❤
@damiththaranga9821
@damiththaranga9821 2 жыл бұрын
ඒ කඩප්පුලි ගල් වැද්දා මොනා කිව්වත් මේ සර්ලා ඒව ගනන්ගන්නෙවත් නෑ, පස්සෙ ඉතින් ඌම චාටර් වෙනවා. ඒකම ඌට හොද දඩුවමක්
@gihanishara2006
@gihanishara2006 2 жыл бұрын
ඔව්ව් ආහ් මෙව් සර් එක්ක හැරෙන්නවත් බැහැ බන් ඒ සීයට 😂🤣🤣🔥 #dineshmuthugala ❤
@MSRoxofficial
@MSRoxofficial 2 жыл бұрын
මම අන්තිම පාරට Clinic ගියාම Docter කිව්ව ආයි තව කරන්න දෙයක් නෑ වයස පහු වෙනකම් ඉවසන්න කියල... දුක තමා... 😐🔥
@SHAN-un8vr
@SHAN-un8vr 2 жыл бұрын
Use bioaqua 👍
@mkcsumithkumara5868
@mkcsumithkumara5868 2 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්.හැමදාම හොය හොය හිටපු ප්‍රශ්නයකට පිළිතුරක් අද ලැබුණා.බුදු සරණයි සර්.ආදරෙයි සර්ට ගොඩක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සර්ට දීර්ඝායුෂ පතනවා.
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
ඇත්තටම සර් ගොඩාක් දෙවල් ඉගෙන ගත්තා 😍🥳🌹🤗 thank you sir 💐 සර් ට ගොඩක් පින් 🙏 සර් පරිස්සමින් සතුටින් ඉන්න ❤️😍 බුදු සරණයි 🙏🙏🙏❤️
@seuwandiperera6560
@seuwandiperera6560 2 жыл бұрын
ඉගෙන ganna අයට vitharak නෙමෙයි ..wayas පරතරයක් nethi onima kenekuta..merenakamma ඉගෙන ganna දේවල් සරගෙන් තියෙනවා ..බුදු සරණයි ..සර් ..🙏🙏🙏🙏❤❤❤❤
@lahirurathnayaka953
@lahirurathnayaka953 2 жыл бұрын
Great
@kataragamahamuduruwo9255
@kataragamahamuduruwo9255 2 жыл бұрын
බුදු සරණයි සර්. දීර්ඝායුෂ වේවා ❤️
@D.M.P.Kaushalya
@D.M.P.Kaushalya 3 ай бұрын
Thankyou sir දන්නේ නැතී ගොඩාක් දේවල් ඉගෙනගත්තා .. ආසයි o/l result ආවම සර්ගෙන් biology ඉගෙන ගන්න ❤🙏
@ireshaweerasinha1253
@ireshaweerasinha1253 Жыл бұрын
අපි bio නොකළාට සර්ගේ එක වචනයක් වචනයක් ගානේ අපේ ජීවිතේට ලොකු උදව්වක් ඉස්සරහට යන්න...... අනිවරෙන් අපිත් මොන විෂය කළත් මේකේ sirge vedio බලලා හිත ශක්තිමත් කර ගන්නවා වගේම,නොදන්නා ගොඩක් සමාජ කරුණු දැනගන්නවා.....ගොඩක් පින් sirta🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@chanakabandara2358
@chanakabandara2358 2 жыл бұрын
ඇත්තටම ගොඩක්ම වටිනා වීඩියෝ එකක් ගොඩක් දෙනාට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@tharushidilshani3311
@tharushidilshani3311 Жыл бұрын
පට්ටයි සර් ගෙ කතාව බුදු සරණයි සර්ට ♥️♥️💯
@nuwansanjeewa9114
@nuwansanjeewa9114 2 жыл бұрын
මේ දේවල් මේ විදිහට දැනුවත් කිරිම කොයි තරම් වටිනවා ද...වටිනාකම මිල කල නොහැකි ...බොහොම ස්තුතියි සර්...❤️❤️❤️❤️
@sithumbro8444
@sithumbro8444 2 жыл бұрын
සර්ගෙ හැම වීඩියෝ එකක්ම බැලුවා. හරිම වටිනවා සර් .බොහොම ස්තුතියි සර්.
@udaraleylandlover6429
@udaraleylandlover6429 Жыл бұрын
කූරුලැ දකිද්දී කඩන්න හිතෙන්නේ මට විතරයි ද ......
@udaraanuruddha6019
@udaraanuruddha6019 Жыл бұрын
Matath ehemai
@thilinapriyankara3026
@thilinapriyankara3026 Жыл бұрын
🤣
@p.p4104
@p.p4104 2 жыл бұрын
අපේ ගුරු දෙවියන්
@limeudi7250
@limeudi7250 2 жыл бұрын
අනේ සර් අපි ඉගෙන ගන්න දවස් වල මේ දැනුම අපිට ලැබුන නම් අපිට ඉගෙන ගන්නවා කියන එක ජිවිතේ කරගෙන අපි... සර් කියල දෙන හැමදේම හොදට තේරෙනව සර්... අපි අයෙත් ඉගෙන ගන්නවා සර් නිසා... බුදු සරණයි සර්.. 🙏🙏
@evokecraftribbon6230
@evokecraftribbon6230 2 жыл бұрын
හදවතේ ගුරුවරයා❤ අපේ සර්😊❤
@samaanishaa2835
@samaanishaa2835 2 жыл бұрын
මමනම් ශිෂ්‍යයෙක් නෙමෙයි.ඒත් ඔබ⁣තුමාගේ videos ආසාවෙන් බලනවා....
@kaveeshaabewarna6386
@kaveeshaabewarna6386 2 жыл бұрын
සර්ගෙන් බොහෝ දේ ඉගන ගත්තා.සර්ට ගොඩක් ස්තුතියි🙏
@theboniyaa1847
@theboniyaa1847 2 жыл бұрын
මූනෙ කුරුලෑ ගොඩකුයි ලප ගොඩකියි තියන් එකට බෙහෙත් හොයන්න ආපු එවුන් කො😂
@shakilanethmini3290
@shakilanethmini3290 2 жыл бұрын
😂
@rkhashan2405
@rkhashan2405 2 жыл бұрын
😂😂
@sandeepanidissanayaka5014
@sandeepanidissanayaka5014 2 жыл бұрын
😂😂😂
@pinki7176
@pinki7176 2 жыл бұрын
😫😓
@techworldsmt6859
@techworldsmt6859 2 жыл бұрын
🤣🤣
@kalpanabandara1679
@kalpanabandara1679 2 жыл бұрын
සර් ට බුදු සරණයි 🤗❤️
@thariduprasanna9938
@thariduprasanna9938 2 жыл бұрын
Muthugala sir 😍 dakkath hitha sathutin pirenawa 🤗🤗☺
@susilkarunarathna1457
@susilkarunarathna1457 2 жыл бұрын
පින් සිද්ධ වේවා සර්...🙏
@keheliyachathurya7778
@keheliyachathurya7778 2 жыл бұрын
🌹🥀තෙරුවන් සරණයි සර්💪✨💫🔥❤️🧡💜💙💚🤍🔥💫✨💪🙏🙏🤴👨‍🎓👑👑ජය වේවා සර් 👑👨‍🎓🤴🌹🥀💪✨💫💪
@raviyabro3711
@raviyabro3711 Жыл бұрын
කුරෑලෑ ගැන කියපු කතාව හරියටම ඇත්ත සර් ❤
@ravindusuwahas8467
@ravindusuwahas8467 2 жыл бұрын
මීට අවුරුදු 2කට කලින් ඔය video එක දැක්කනම් මම දැන් නළුවෙක්....😏
@mereeshairushini900
@mereeshairushini900 2 жыл бұрын
😂
@nishan6875
@nishan6875 2 жыл бұрын
Sir badulle clz karan nadda...
@Pikachu_Sl
@Pikachu_Sl 2 жыл бұрын
😒same
@takuyamisaki8394
@takuyamisaki8394 2 жыл бұрын
අමෝ අමෝ මේක දැක්කාම කෙල්ලන්ගෙ මූනුවල තියෙන සන්තෝසේ...🤣🤣
@sanathjayasanka7888
@sanathjayasanka7888 2 жыл бұрын
අනේ සර් මේක කොච්චර හොඳ වීඩියෝ එකක්ද👌සර් මට ප්‍රශ්නයක් තියනවා මට වයස 14 යි ඒත් මගෙයි අපේ පන්තියේ ළමයිගෙයි උඩු රැවුල වැවිලා ඒක හින්දා විනය භාර සර් කියනවා රැවුල ළමයින්ට කපන් එන්න කියලා රැවුල කැපුවොත් තව වැ​වෙණවනේ ඒකට විසඳුමක් දෙන වීඩියෝ එකක් දෙන්නකෝ සර්😞😞😞
@Tharakaprasad3749
@Tharakaprasad3749 2 жыл бұрын
විඩියෝ එක බලද්දී ඔක්කොම වෙලා ඉවරයි 😌👍 තෑන්ක්ස් සර්💜
@wathsaladeepthi1694
@wathsaladeepthi1694 2 жыл бұрын
ගොඩක් වැදගත් සාකච්ඡාවක් සර්
@Malindu_Malshan
@Malindu_Malshan 2 жыл бұрын
හදවතේ ගුරැවරයා❤️
@sandurosarelife7438
@sandurosarelife7438 2 жыл бұрын
සර් ගෙ වීඩියෝ බලල නොදන්න දේවල් දැනගත්ත සහ ටිකක් ආසාවෙන් හිනා වෙනව.❤
@NipuniHanshika
@NipuniHanshika 2 ай бұрын
ගොඩක් වැදගත් අනේ එ වචන ටික... ❤️
@shiranthawimal9508
@shiranthawimal9508 2 жыл бұрын
Actually I also suffering with pimples..but I didn't know the real reason for them..thank you sir..good realising..god bless you
@matheesha5744
@matheesha5744 2 жыл бұрын
සර් ඇත්තටම අපි කුරුලෑවෙ හරය දැනගත්තා සර් බොහොම ස්තූතියි
@danushkasampath5684
@danushkasampath5684 2 жыл бұрын
ගොඩක් වටිනවා මේ උපදෙස් සර් ❤️ ගොඩක් ස්තුතියි
@nilukakumari8560
@nilukakumari8560 2 жыл бұрын
මට තියන ලොකුම පරශ්නය කුරුලැ 🥺🥺
@mixworld5816
@mixworld5816 Жыл бұрын
Matat
@hansisajani9058
@hansisajani9058 2 жыл бұрын
අනේ ගොඩාක් ස්තූතී සර්... අද ත්මා විද්‍යාත්මකව මේ ගැන දැනගත්තෙ. ගොඩක් ස්තූතී 🙏
@isurusiriwardhana4349
@isurusiriwardhana4349 2 жыл бұрын
දැයෙ දූ දරුවන්ගේ පිනට පහල වූ ගුරුවරයෙක් බූදූසරණයි
@samudrageethani3627
@samudrageethani3627 2 жыл бұрын
හැමදාම sirge videos balanw විතරක් නෙවෙයි sir,🥰 Sir kiyana hema wachanayakma හිතට gannwa.😻 පරිස්සමෙන් inna sir,බුදු සරනයි ❤🙏
@chanugraphics5271
@chanugraphics5271 2 жыл бұрын
මම tech කරන්නෙ. සාර්ගෙ වීඩියෝ බලලා ඉවරවෙද්දි උගන්නපු දේවල් හොදටම මතකයි. සාර් හොදටම උගන්නනවා❤️
@nethminavodini2680
@nethminavodini2680 2 жыл бұрын
හදවතේ ගුරුවරයා ❤️
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН
Fortunately, Ultraman protects me  #shorts #ultraman #ultramantiga #liveaction
00:10
ISSEI & yellow girl 💛
00:33
ISSEI / いっせい
Рет қаралды 24 МЛН
Permanently Solutions for Pimples and Scars - Sinhala
11:46
Beauty Medi Care - DR. Dileepa Wickramasekara
Рет қаралды 190 М.
Bony Just Wants To Take A Shower #animation
00:10
GREEN MAX
Рет қаралды 7 МЛН