පැහැපත් සමක රහස්|Dr.DR

  Рет қаралды 653,060

Cyber Clinic

Cyber Clinic

Күн бұрын

Cyber clinic with Dr.DR
Facebook
/ cyber-clinic-with-drdr...
Instagram
www.instagram....
#fairskin #secret #beauty

Пікірлер: 1 200
@dinushamalkanthi7158
@dinushamalkanthi7158 3 жыл бұрын
ඔයා විතරයි ඩොක්ටර් හරියටම ඇත්ත කතා කරන්නෙ.ඔයාගෙ පෙනුම ඒකට හොදම සාක්ෂයක්.
@user-ho4so3es1d
@user-ho4so3es1d 3 жыл бұрын
Aniwrenma ow❤️👍
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
තවදුරටත් සම පැහැපත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් වීමට "Anthony youn md " කියන youtube channel එක බලන්න.
@shenayaronali8644
@shenayaronali8644 2 жыл бұрын
@@ruchirabandara amme oyala wage කට්ටිය .
@sriyalathaaththotage1134
@sriyalathaaththotage1134 Жыл бұрын
Wellwoman 50+ prshar thyan wa Aya gaththata kamak nadda
@user-fc7gt1iv4o
@user-fc7gt1iv4o 4 ай бұрын
Ģ
@yasodhasethunga2521
@yasodhasethunga2521 3 жыл бұрын
ඔබතුමිය කියන හැමදේම පිලිගන්නවා.මොකද ඔබතුමියම ඒ සදහා අපිට ආදර්ශයක් .....නිරොගි සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
@dehemiparindaya5321
@dehemiparindaya5321 3 жыл бұрын
ඔබතුමිය පෙර ආත්ම වල කරපු පුණ්‍ය ශක්තියේ මහිමයෙන් තමයි මෙච්චර ලස්සනට ඉපදිලා තියෙන්නේ ..ඔබතුමියට තෙරුවන් සරණයි ❤️❤️
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
😘
@doanaprabodhaniranaweera8061
@doanaprabodhaniranaweera8061 3 жыл бұрын
Ow Ane Ekanam Aththa.... Apitama Labichcha Amma Kenek Wage...
@rishumadushika4830
@rishumadushika4830 2 жыл бұрын
Me misge wts ap nmber ekk em ndda 😥
@padminijayasingha9205
@padminijayasingha9205 Жыл бұрын
DR මම එහෙම මීපැන සමග උදේ වතුර වීදුරුවක් බිවිවා හැබැයි මගේ ග්ලූකෝස් මට්ටම වැඩිවෙන්න ගත්තා.දැන් මද රස්නෙ වතුර පමනයි බොන්නේ
@rupikauduvita9108
@rupikauduvita9108 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤​@@doanaprabodhaniranaweera8061
@hirohalk8184
@hirohalk8184 3 жыл бұрын
ඔබතුමිය කරන වැඩසටහන් කියල නිම කරන්න බැරි තරම් වටිනවා..කියන හැම වචනයක්ම ඉතාමත් පැහැදිලි..ඔබතුමිය කරන වැඩසටහන් බලන විට යන වෙලාවත් දැනෙන්නේ නෑ.ගොඩාක් ස්තුතියි ඔබතුමියට. ඔබතුමියට තෙරුවන් සරණයි..
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thanks
@ameeshadewani1922
@ameeshadewani1922 10 ай бұрын
@@CyberClinic janet fairness cream ek hodada 16 kenekt
@onlineselling5513
@onlineselling5513 Ай бұрын
@@CyberClinic collagen supplements weda karanawada
@ganganisachinthana9051
@ganganisachinthana9051 3 жыл бұрын
ඔබතුමියගේ කතාවෙන්ම හිත සුවපත් වෙනවා.හරිම වටිනවා.බොහොම පිං ඔබතුමියට.
@thusharamanjula3607
@thusharamanjula3607 Жыл бұрын
docter pol kiri ais kiub walata dala muhune ais katawidihata pavichchi karanna barida
@dulcyfernando7216
@dulcyfernando7216 3 жыл бұрын
අපේ ඩොක්ටර් අද හරි ලස්සනයි අපිටත් ලස්සන වෙන්න කියල දෙනව ඔබට සම්මා සම්බුදු සරණයි
@lakshanigunarathna2468
@lakshanigunarathna2468 3 жыл бұрын
කුරැලැ සහ කුරැලැ කැලැල් මකාගන්න ආකාරය ගැනත් කියල දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@ireshalakmini6768
@ireshalakmini6768 2 жыл бұрын
Ane ou medam
@nimeshikaweerasinghe8305
@nimeshikaweerasinghe8305 2 жыл бұрын
Eka nm godak hodai
@RoshanArtHomeDubai
@RoshanArtHomeDubai 3 ай бұрын
වැඩිපුර තෙල් ආහාර ගන්න එක නතර කරන්න.. වතුර වැඩිපුර බොන්න .. පලතුරු කන්න... කහ , සුදුහදුන් වගේ ස්බාවික දේවල් විතරක් ගාන්න
@user-xd6gx3xe1q
@user-xd6gx3xe1q 2 ай бұрын
අනිවාර්යෙන්. ඔබතුමිගේ. වැඩ. සටහන්. අගේ. කරනවා. වයසට. යන. අපට. මේ. කැනල්. ගොඩක්. වටිනවා. ස්තුතියි. ඩොක්ටර්. 🙏🙏🙏🙏👍👍👍👍
@subadil6570
@subadil6570 3 жыл бұрын
ගොඩක් වටිනවා ඩොක්ට . ඔබතුමී හරිම ලස්සනයි ♥️♥️♥️♥️ ඉකිලි .කිහිලි කලු වෙනවට විසදුමක් කියන්න මිස් බුදුසරනයි
@thilakaliyanage3485
@thilakaliyanage3485 2 жыл бұрын
ඔබතුමීයට බොහෝම ස්තුතියි නිදුක් නීරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා
@GameIskole
@GameIskole 3 жыл бұрын
Doctor nails sambanda gatalu sadahada vidio ekak karanna doctor ...🙏
@manolivera4813
@manolivera4813 3 жыл бұрын
Doctor කෙස් සම්බන්ධ ගැටලු වලට වීඩියෝ එකක් ඕනි... අකලට කෙස් සුදු වීම වැළැක්වීම ගැන... ❤🙏
@ravinduwijesiri3858
@ravinduwijesiri3858 3 жыл бұрын
තද Face oil වලින් නිදහස් වෙන විදියකුත් කියන්නකො Mrs.
@siththaravi2834
@siththaravi2834 3 жыл бұрын
Doctor හරිම ලස්සනයි
@sumudukumari7986
@sumudukumari7986 3 жыл бұрын
Hm. Godak lassanai
@zaimzaim7095
@zaimzaim7095 3 жыл бұрын
තැන්කියු doctor ඉතාම වටිනා ඒ උපදෙස්
@sadunijayaweera9996
@sadunijayaweera9996 3 жыл бұрын
Doctor වැඩිපුර දාඩිය දාන එකට විසදුමක් දෙන්නකෝ 🥺🤕
@thrilaksha.....401
@thrilaksha.....401 2 жыл бұрын
මට ත් ඒක ප්‍රශ්නයක් ☹️
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
සෑහෙන වැදගත් වීඩියෝ එකක්. වචනයක් ඇහුන්නැති උනොත් මන් අයෙ ආයෙත් බැලුවා. වචනයක්වත් miss කරන්න බෑ ඒ තරන්ම වැදගත්.
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@virajinisithara8616
@virajinisithara8616 3 жыл бұрын
Actually, very important this videos,,, Congress, madam..
@amithaaanojani9760
@amithaaanojani9760 2 жыл бұрын
ස්තූති doctor ..pigmentation වලට ප්‍රතිකාරයක් කියන්න ඔයාට ගොඩක් පින්
@lawan_bro
@lawan_bro 3 жыл бұрын
නියපොතු ලස්සනට තියාගන්න විඩිය ගැනත් විඩියො එකක් කරන්නකො ඩොක්ටර්...
@shiraniherath5363
@shiraniherath5363 3 жыл бұрын
බොහොම ස්තුතියි මැඩම් ,අපිව දැනුවත් කලාට ❤️
@user-uu7tq6in3c
@user-uu7tq6in3c 3 жыл бұрын
doctor ට අමුතුවෙන් කරන්න දේවල් ඕන්නෑ ලස්සන වෙන්න.ඔය උපන් ලස්සනම තමයි.දැනට අවුරුදු පහලවකට විතර කලින් පොලොන්නරුවෙ ඉන්න කාලෙත් ලස්සන ඔය විදිහමයි.ඔය රූපය දැකීම ත් හිතට සතුටක්.සුභ පැතුම්!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️❤️thanks
@vinitharanaweera8192
@vinitharanaweera8192 27 күн бұрын
Thank you so much your Great Advices.❤❤❤
@wasanathathsarani8305
@wasanathathsarani8305 3 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් ....අත් යට අවපැහැ වීම් ඉවත් කරගන්න පුළුවන් වීඩියෝ එකක් කරන්නකො මිස්..❤
@eshan1505
@eshan1505 3 жыл бұрын
Godak welwata e Acanthosis Nigricans nisa wenna puluwan dear. Doctor kenekta pennan. Diabetes, Insulin resistance , Poc, obesity nisa ehema wenwa lu..
@prabanidineshika1883
@prabanidineshika1883 Ай бұрын
ආදරෙයි ගොඩක් ඩොක්ටර්
@heartfeltmusic6879
@heartfeltmusic6879 2 жыл бұрын
Madam කිහිලි ඉකිලි කලු කලු වෙන එක අඩු කරගන්න ක්‍රමයක් කියන්නකො ප්ලීස්❤️
@anuradhidissanayake9424
@anuradhidissanayake9424 3 жыл бұрын
Thank you doctor♥️ Hormone unbalance එක නිසා මුහුණේ අදික ලෙස රෝම් කූප ඝනව වැවෙන එක සම්බන්ධයෙන් දැනුවත් කීරීමක් කරන්න පුලුවන්ද ඔබතුමියට
@amithaaanojani9760
@amithaaanojani9760 2 жыл бұрын
ගොඩක් ස්තුති mis ඔයාට ..ane පුළුවන් nm pigmentation වලට ප්‍රතිකාරකයක් කියන්න ගොඩක් පින්
@mashi508
@mashi508 2 жыл бұрын
Ane ow miss anawashaya roma wawima pilibada danuwath karanna plz
@VINUFASHIONandCREATION
@VINUFASHIONandCREATION 2 жыл бұрын
Ane ou doctor
@saharasewwandi2097
@saharasewwandi2097 2 жыл бұрын
තෙල් වලට කුරැලැ වැඩිවෙනවද?
@GameIskole
@GameIskole 3 жыл бұрын
Thank you doctor ..me vidio enakal balan hitiye ....🙂🙏
@imayahewage9748
@imayahewage9748 3 жыл бұрын
හුගක් වැදගත් වැඩසටහනක් මැඩමි බොහොම ස්තුතියි
@sitharamadubhashini7940
@sitharamadubhashini7940 3 жыл бұрын
Doctor, it would be great if you can do a video on beauty supplements also..I have watched all your videos and they are really useful to live a beautifula and healthy life
@wajirabandara2365
@wajirabandara2365 3 жыл бұрын
Doctor දොඩම් ලෙලි වලින් හදන pek එක gena තව හරියට විස්තර karla දෙන්න පුළුවන්ද .. eaka හදන විදිය පැහැදිලි මදි.. කොහොමද ගාන්නේ කොච්චර වේලාවක inna onida.. ea වගේ හොඳ පැහැදිලි කිරීමක් කරනවද ?
@E.A.Chandralatha
@E.A.Chandralatha 9 ай бұрын
2:34 2:34 2❤:34
@ganganisachinthana9051
@ganganisachinthana9051 3 жыл бұрын
මැඩම්ට ගොඩක් පින්.කුරුලෑ සදහා මේ වගේම උපදෙස් ප්‍රතිකාර පිලිබඳ වීඩියෝ එකක් දෙන්න කියලා ආදරෙන් ඉල්ලා සිටිනවා ඔබතුමියගෙන්.
@shashikapiumi4664
@shashikapiumi4664 3 жыл бұрын
අනේ ඔව්
@vijekumara9284
@vijekumara9284 3 жыл бұрын
Ane ow
@eshan1505
@eshan1505 3 жыл бұрын
මේ video එක බලන්න kzbin.info/www/bejne/jF6pkIiZibKkjK8
@oshanipanaluwa2544
@oshanipanaluwa2544 3 жыл бұрын
Doctor මගේ මූනේ pimples නිසා වුන පැල්ලම් සිදුරු තියනවා මොකද ඒවාට කරන්න ඔනි
@dhoniya____dancesteps5987
@dhoniya____dancesteps5987 2 жыл бұрын
මාත් තලෙලුයි ඒත් සුදු වෙන්න ක්‍රීම් ගාන්නැ. ගොඩක් අය කියන්ව මට ලැබිලා තියෙන පාට ගොඩක් ලස්සන යි කියලා ☺️
@motivations9547
@motivations9547 3 жыл бұрын
හරිම හොද වැඩසටහනක්.ස්තුතිය මිස්
@Indeewari76
@Indeewari76 2 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් චරිතයක් ❤️
@ok.lets.change4368
@ok.lets.change4368 3 жыл бұрын
Everyone asks if I am a child of my own mother. Because Mom has white skin. Thank you very much, Doctor. I owe you so much. God bless you!!
@gihanmanjula1833
@gihanmanjula1833 3 жыл бұрын
ඔබ තුමිය ලබා දෙන සෞඛ්‍යය උපදෙස් නියමයි.
@ramanikeshala9341
@ramanikeshala9341 3 жыл бұрын
ගොඩක් ස්තුතියි මැඩම් බුදු සරණයි
@rukmanbandara8253
@rukmanbandara8253 3 жыл бұрын
0713245276
@dilkisathsarani8803
@dilkisathsarani8803 4 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් මේ දැනුවත් කිරීම තෙරුවන් සරණයි ඔබතුමියට
@indikaashani5275
@indikaashani5275 3 жыл бұрын
බොහොම ස්තූතියි තෙරුවන් සරණයි ඔබතුමියට
@gamage3953
@gamage3953 3 жыл бұрын
godak වටිනවා Miss .Thank you 😘😘
@samanthagunaratne7045
@samanthagunaratne7045 3 жыл бұрын
Doctor, can you please give some ideas for natural conditioners? If you can it will be a great help
@sunethragodakubura7601
@sunethragodakubura7601 3 ай бұрын
ඔබ තුමියට බොහොම ස්තුති .දනුවත් කලාට ❤❤
@sandikathilakarathna3497
@sandikathilakarathna3497 3 жыл бұрын
Thank you so much doctor for your valuable advises .
@shashijayawarna4103
@shashijayawarna4103 3 жыл бұрын
Doctor ,what vitamins can we take to keep our skin beautiful?
@dilkicheranthika6201
@dilkicheranthika6201 3 жыл бұрын
Ma'am I would like to know if shaving and waxing are good for the skin?
@dilhanimallika5290
@dilhanimallika5290 Жыл бұрын
මගේ මූන අත් කකුල් පැහැයට වඩා නිතරම පිට ආවරණය වෙලා තිබ්බට පිට අවපැහැයි.එයට හෙතුව කුමක්ද..
@gandhidasanayake9351
@gandhidasanayake9351 3 жыл бұрын
බොහොම පින් මැඩම් ❤️
@champashirani2046
@champashirani2046 2 жыл бұрын
ඩොක්ටර් හරිම වැදගත් ඔබතුමියගේ මෙි සෛඛ්‍ය වැඩසටහන් .තෙරුවන් සරණයි .!!
@sajeedisanayaka372
@sajeedisanayaka372 3 жыл бұрын
Madam හරිම ලස්සනයි 😘😘😘😘😘😘😘
@lakmaliabeysinghe9935
@lakmaliabeysinghe9935 3 жыл бұрын
Godak watinwa madam.thnx
@johnnishantha120
@johnnishantha120 2 жыл бұрын
@@lakmaliabeysinghe9935 u
@ruwanrohana4707
@ruwanrohana4707 2 жыл бұрын
බොහෝම පිං සිද්ධිවේනවා ඔබ තුමියට බුදසරණයි࿆☸️🙏 දෙවිපිහිටයි
@ima5440
@ima5440 3 жыл бұрын
Bleching crem gla damege un ayatath video ekak krnnko
@plantslanka2979
@plantslanka2979 3 жыл бұрын
ඔබ කියන de කරන බව ඔබගේ පැහැයෙන් මනාව පෙනෙනවා අනේ මිස් ඔයා ඔය ගාන මොයිස්චරයිස් ගත්තෙ කොහොමද කියල කියන්නකො ප්ලීස් හැම වචනයක්ම ඉතාමත් පැහැදිලි..ඔබතුමිය කරන වැඩසටහන් බලන විට යන වෙලාවත් දැනෙන්නේ නෑ.ගොඩාක් ස්තුතියි ඔබතුමියට.
@Food_Masala
@Food_Masala 2 жыл бұрын
Excellent explaining
@manupaba6494
@manupaba6494 3 жыл бұрын
Harima watinawa thankyou so much doctor♥️♥️
@yashansandaruwan2620
@yashansandaruwan2620 2 жыл бұрын
Adarei doctor hamadama,
@Sandra-qy2uf
@Sandra-qy2uf 3 жыл бұрын
Madam mechchara lassana wela enne mewa pavichchi karada 💞💞💞💞💞 adath harima wadagath vidiyowa thank you madam
@salaupdatearts8585
@salaupdatearts8585 Жыл бұрын
Mista godak pin. හැම ආත්මෙම මේ වගේ ලස්සන වෙලා ඉන්න ඔනි
@lalithananyakar161
@lalithananyakar161 3 жыл бұрын
ගොඩක්👍👍 ස්තුතියි ඔබතුමියට තෙරුවන් සරණයි ❤❤❤❤
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
බොහෝම ස්තුති doctor තෙරුවන්සරණයි !
@maleeshatharushi2932
@maleeshatharushi2932 3 жыл бұрын
ස්වබාවික නොවන හිතකර නිශ්පාදන ගැනත් video එකක් කරන්න dr. ❤️
@shanyamalmi1079
@shanyamalmi1079 3 жыл бұрын
Doctor pigmentation වලට විසදුමක් කියන්න පුළුවන් ද
@seelapathiraja12
@seelapathiraja12 3 жыл бұрын
ඔබ තුමියට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීම ගැන
@pramodikamaduwanthi4127
@pramodikamaduwanthi4127 3 жыл бұрын
බොහොම ස්තූතියි ඩොක්ටර් 🙏🙏
@everything..............2370
@everything..............2370 2 жыл бұрын
Doctor හැම දෙයක් ගැනම කතා කරනවා.doctor ඔයා ගාව ගොඩක් දැනුම දෙනව.අපේ ජීවිතයට මෙච්චර දේවල් කියලා දෙනවට ස්තූතියි
@ruwaniwasana688
@ruwaniwasana688 2 жыл бұрын
Doctor nambra eakka eawanna puluwanda mis
@shaminiro6360
@shaminiro6360 3 жыл бұрын
ඩොක්ටර්,ඔබ තුමිය කාසල් කාන්තා රෝහලේ රාජකාරියේ ඉන්නකොට මං ඇඩ්මිට් වෙලා හිටියා.ඔබ තුමිය හුගාක් හොදට මට සැලකුවා.ඩොක්ටර් හිටිය්‍රෙ 3 සහ 4 වාට්ටු වල.ඔබට තෙරුවන් සරණයි
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
ස්තූතියි..❤️❤️
@nisansalasamarathunga3084
@nisansalasamarathunga3084 3 жыл бұрын
Thank u verry much doctor ..it is verry useful for us..
@kavindidilshara3757
@kavindidilshara3757 3 жыл бұрын
දොඩම් ලෙලි වෙනුවට දෙහි ලෙලි හරියන්නේ nedd madam
@chandhllathachandhllatha868
@chandhllathachandhllatha868 3 жыл бұрын
S.Premalatha ,thank u so much doctor ,You are very beautiful dr. Your programs are useful to us .God bless .
@dhanushihimasha6327
@dhanushihimasha6327 3 жыл бұрын
Thank you doctor ❤️
@menakamaduwanthi8887
@menakamaduwanthi8887 2 жыл бұрын
ඩොක්ටර් මද රස්නෙ උණුවතුරට ද දෙහි යුෂයි මී පැනි එක් කරන්න ඕනෙ
@chathurmaranasinghe1035
@chathurmaranasinghe1035 3 жыл бұрын
Memories are flying to our old days how you took care about your skin ☂️ even at VV premises...😊 Tnx for this vedio
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️❤️
@chandidias213
@chandidias213 3 жыл бұрын
Weraduwe mahindra himi
@chathuchathurika5926
@chathuchathurika5926 3 жыл бұрын
ඇත්තමයි ගොඩක් වටින විඩියො ඔබ තුමිය කරන්නෙ...එ විඩියො හැම එකක්ම මම ආසවෙන් බලනව.ඔබ තුමිය දෙන උපදෙස් මම අනුගනය කරනව..ඇත්තමයි කියල දෙන දේවල් හරිම ආසවෙන් කරනවා..මම ටිකක් මහත කෙනෙක් ..උප දෙස් නිසාම මම දෙන් ටිකක් කෙට්ටු වෙලා...හැම විඩියො එකක් ම මග නොහැර බලනවා....හැමදාම හොද විඩියො කරන්න ඔයාට බුදු සරනයි
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@LayanMaduka
@LayanMaduka 3 жыл бұрын
ඩොක්ට ගේ හම ගොඩාක් පැහැපත්, එ වගේම ගොඩාක් ලස්සනයි.
@dinushapramodani2153
@dinushapramodani2153 2 жыл бұрын
ඩොක්ට දැන් මාස දෙකකට කලින් මට කොරෝනා හැදුනා,වැක්සින් තුනම අරන් තිබුනත් මට ගොඩක් අමාරු උනා, ඊට කලින් මන් ගොඩක් ලස්සනට හිටියා.ඇග පිරිලා ලස්සනට සුදුදට හිටියා, ඒත් දැන් මාස දෙකක් ගිහිල්ලත් මොනවා කෑවත් මන් මහත්වෙන්නෙ නෑ..කෑම කන්න බැරුව හිටියෙ මේ ලගක් වෙනකන්..දැන් ටිකක් පුලුවන්.ඒත් තාම මුනෙ තියෙන මලානික පෙනුම අයින් වෙලා නෑ..මේකට මොනවද කරන්න පුලුවන් ..ඒ ගැන මන් හරිම අපහසු තාවෙන් ඉන්නෙ
@lakmalikk7149
@lakmalikk7149 3 жыл бұрын
Thank you docter ❤❤🙏
@subadramalani1878
@subadramalani1878 2 жыл бұрын
ලස්සනට පැහැදිලි කරනවා Doctor ❤❤
@nadeekapathirana7483
@nadeekapathirana7483 3 жыл бұрын
අනේ ඔබ tumiyata ගොඩාක් stuti ..බොහොම pin ...🤗🤗🤗🤗
@inukalakmali5376
@inukalakmali5376 2 жыл бұрын
Tnx madam bs
@shalinisilva3288
@shalinisilva3288 3 жыл бұрын
Thank you so much for this valuable video. ☺
@theemil8856
@theemil8856 3 жыл бұрын
Thank you ❤️
@disneyjayathilaka2573
@disneyjayathilaka2573 2 жыл бұрын
Budusaranai obathumiyata. Apiwa danuwath karanawata.
@sududonimunasinghe6715
@sududonimunasinghe6715 3 жыл бұрын
සැප්රන් ගැන විස්තර ටිකක් කියන්න කෝ මිස්
@jayajaya1396
@jayajaya1396 3 жыл бұрын
බොහොම ස්තූති madam obathumiyata ♥️♥️🌺🌺❤️❤️
@anushkalakchani365
@anushkalakchani365 2 жыл бұрын
doctor katha karana widiha harima lassanai 💛
@pushpakalyani2922
@pushpakalyani2922 3 жыл бұрын
වැදගත් වීඩියෝවක් බොහොම ස්තූතියි ඩොක්ට.
@sunalikanchana3476
@sunalikanchana3476 3 жыл бұрын
වටිනා වැඩසටහනක් .. බොහොමත් පින් ඔබතුමියට
@chathudikwella9449
@chathudikwella9449 3 жыл бұрын
I shared your video with many of my friends doctor 🥰 thank you doctor..your the prettiest doctor i have ever seen❤️
@ruchirabandara
@ruchirabandara 3 жыл бұрын
Doctor , ප්ලාස්ටික් සැත්කම් හා රූපලාවණ්‍ය සැත්කම් අතර වෙනස කුමක්ද ?
@poornakudahettie2461
@poornakudahettie2461 3 жыл бұрын
Nice to see you after many years!!! I m following ur Programs and happy for u!!! Appreciate ur effort to share valuable information to the society!!!
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thanks darling
@morinchandani7378
@morinchandani7378 3 жыл бұрын
@@CyberClinic Thanks doctor. Ane Doctor please mt dan 56years. Mage athwala pita paththe kalupata thith wala ekathuwak wage awa.dermatologist kenekt pennapuwama mt dunna athwalata ganna momate kiyala cream ekk saha Emoderm kiyl cream ekak. 'White soft paraffin Cream '. Covid nisa nawtha doctor meet une nathiwa mm thwmth use krnnw Emoderm cream eka moisturiser eka k nisa .doctor mt kiyana puluwnd A cream eka use krnna hodada kiyl.Thanks doctor.
@TecklaSilva-lx5cj
@TecklaSilva-lx5cj 2 ай бұрын
Very important doctor. Thank you very much doctor
@readinglifemalee2711
@readinglifemalee2711 3 жыл бұрын
Thankuuuu doctor
@threeshaperera6194
@threeshaperera6194 2 жыл бұрын
Nihathamaani...chaam...hema athima buddhimath...lassana doctor kenek.. budu saranay...🙏🙏 jesu pihitay..🙏🙏 doctor.
@darshiliyanage303
@darshiliyanage303 2 жыл бұрын
Good job..dr.. Thanks a lot.🙏❤️☝🍎
@janeeshathathsarani9978
@janeeshathathsarani9978 2 жыл бұрын
මට අවුරුදු 15යි.මම මේ වයසේ ඉදලම face wash එකක් පාවිච්චි කරන්න ඕනේද.plzzz doctor kiyannako
@j7pro474
@j7pro474 5 ай бұрын
ඔබ තුමියට ගොඩක් ස්තුතියි
@thilinifernando4592
@thilinifernando4592 3 жыл бұрын
පැය ගානාක් උනත් ඒ කටහඬ අහන් ඉන්න පුලුවන් ...🤭😘
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
❤️
@chinthapriyangi1104
@chinthapriyangi1104 3 жыл бұрын
ඩොක්ටර් මේ විඩියෝ එක හරිම වැදගත් බෙහෙවින්ම ස්තුති 💐🙏❤️
@saumyayapa6308
@saumyayapa6308 3 жыл бұрын
ඇස් යට කලු වෙන එකට බෙහෙතක් කියන්නකො මිස්
@nimalkumarasigha1095
@nimalkumarasigha1095 3 жыл бұрын
ඔයා
@santyss1822
@santyss1822 3 жыл бұрын
Plz doctor
@sadunisadamali866
@sadunisadamali866 3 жыл бұрын
Tea bag thiyann dr...
@samanaliperera6481
@samanaliperera6481 3 жыл бұрын
@@santyss1822 Ala යුෂ ගාන්න නංගි
@gday2405
@gday2405 3 жыл бұрын
@@samanaliperera6481 කොහොමද ගාන්නේ
@nirushaperera2456
@nirushaperera2456 3 жыл бұрын
Thank you so much for the very valuable information. You are blessed with a nice complexion. Stay safe and God bless you.
@dilnithenuja6437
@dilnithenuja6437 2 жыл бұрын
Tankq doctor.
@denisdasanayake3662
@denisdasanayake3662 3 жыл бұрын
very informative doctor .i always followed ur each and ever program .i have chaged my diet and followed kito.it gives excellent result s.thank u very much doctor .
@CyberClinic
@CyberClinic 3 жыл бұрын
Thank you for the input
@foodiekariyawasam1111
@foodiekariyawasam1111 3 жыл бұрын
Thank you doctor! Oya harima priyamanapai
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 20 МЛН
МЕБЕЛЬ ВЫДАСТ СОТРУДНИКАМ ПОЛИЦИИ ТАБЕЛЬНУЮ МЕБЕЛЬ
00:20
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 16 МЛН
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 100 М.
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 101 МЛН