KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
ප්‍රෙෂර් එක හොඳින් පාලනය කරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙමු|High Blood Pressure| Dr.DR
15:56
රුධිර පීඩනය වැඩි වීම ලෙඩක් නෙවෙයි! | Stop Hypertention By Nutritionist Hiroshan Jayaranga
10:50
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
අධි රුධිර පීඩනය නිට්ටාවටම සුව කර ගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Рет қаралды 505,828
Facebook
Twitter
Жүктеу
1
Жазылу 618 М.
Suwa Manasa
Күн бұрын
Пікірлер: 836
@anomaul5159
9 ай бұрын
අනිවාර්යෙන් ලස්සනට සිනා මුසු මුහුනෙන් පැහැදිලි කර දුන්නා බෙහෙත් නැතත් ලෙඩ සනිප වෙනවා ඔබතුමාට දිර්ගායු වෙිවා.❤
@thusharideepthika1511
Жыл бұрын
වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උතුම් ඩොක්ටර් කෙනෙක් . පුදුම ලස්සනට පැහැදිලි කරනවා. අහගෙන ඉන්න හරිම ආසයි. ඉතාම ප්‍රියමනාප මුහුණ සහ සිනහව පුදුම තරම් ආකර්ශනීයයි. ඔබ තුමාට දීර්ඝායු වේවා !!
@pathmaliyanage
5 ай бұрын
Thanks Doctor. U are. Expletives. Everything. Verywel. I was. Listing. Smilling. So. Good. Budusaranai. Devepehitai. Doctor. Thanks. So much
@wijayathilakavidanapathira3532
2 жыл бұрын
වෛද්‍යවරයෙකු කළ යුතුම දෙයක් වුුවත් , නොකරනම දේත් මෙයයි. රෝගියා දැනුවත්කිරීම...එය ඔබතුමා විශිෂ්ඨලෙස පැහැදිලි කළා , ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි . දීර්ඝායු වේවා !
@kanthidissanayake6193
Жыл бұрын
Hoda pahadili kiremak thank you doctor
@sriyakulatunga2306
Жыл бұрын
0ķ
@MenikeRms
10 ай бұрын
@@kanthidissanayake6193l7😅 12:22
@malikajayalath3036
9 ай бұрын
ගොඩක් වට්නා දේශනව ඔබ තුමාට තෙරුවන්සරනයි ගොඩක් පින් doctor
@nkbzvthanage
Жыл бұрын
සෑම වචනයකින්ම පුදුමාකාර වටිනා දැනුමක් ලබා දුන්නාට බොහොම පින් 🙏
@indranisamarasekara9065
8 ай бұрын
ඔබතැමාට ගොඩාක් පින් දැනුවත් කලාට ට ට ට ස්තැතියි
@sisirakumara4465
2 жыл бұрын
ඔබතුමාගේ පින්වන්ත මුහුණ දැකීමෙන් සිත සැනසෙනවා මෙවැනි උතුම් සේවයක් කරන ඔබතුමන්ටද ධීර්ඝායු වේවා.
@nandawathipranando5800
2 жыл бұрын
Godak watina pehedili kirimak bohoma Sthuthyi Waidyathumani
@Indrani-ge2yl
Жыл бұрын
❤❤❤🎉@@nandawathipranando5800❤ වම්
@nkbzvthanage
Жыл бұрын
ඇත්තමයි මං වීඩියෝ එක දැකපු ගමන් හිතපු දෙයක්... බොහොම පින්🙏
@chandrakanthi1277
Жыл бұрын
ඔබතුමාට ස්තුතියි දැනුවත් කලාට දීර්ඝ යුෂ
@nevilpunyasena2594
Жыл бұрын
@@chandrakanthi1277 m m
@thusharithushari1773
8 ай бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්.ත්‍රෙරුවන් සරණයි.නිරන්තරයෙන් නිදුක් නීරෝගී වේවා ඔබ තුමා..🙏
@samanpriyanthapriyantha188
2 жыл бұрын
වෛද්‍ය තුමනි..ඔබ.තුමාට.බොහො.පිං.බුදුසරණයි
@rupikawasala7994
3 жыл бұрын
බොහෝම වටිනව doctor බොහෝම පින් ඔබතුමාට තෙරුවන්සරණයි !
@rohiniowithigala6921
Ай бұрын
වෛද්‍ය තුමණී ඔබට බොහොමත්ම ස්තුති අපව ඉතාමත්ම හොදින් දැනුවත් කිරීම සහ හොද අවබෝධ යක් ලබා දුන්නාට ❤
@sriyanigodagampala754
2 жыл бұрын
ඔබතුමාට කෝටි කෝටි වාරයක් ස්ස්ස්ස්ස්ස්තූතූතූති වන්තවෙමීමීමී .....ඉතාම වටිනා අදහස් රැසක්,ඉතාම කාරුණිකව කියාදුන්නාට ... සියලුම දෙනා සුවපත් කිරීමට දීර්ඝායුෂම ලැබේවා ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Kani6191
3 жыл бұрын
හරිම වැදගත් වැඩසටහනක් doctor, ඔබ තුමා ඉතාම පැහැදිලිව තේරුම් කරලා දුන්නා, හරිම අසාවෙන් මුළු වැඩසටහනම බලන් හිටියේ
@jeanwijesinghe3483
3 жыл бұрын
thanks a lot sir
@julietmendis6999
3 жыл бұрын
Àvidinavita rudirapidanaya wedi wenawa sir
@malaniwijayaratne8145
3 жыл бұрын
Doctor thank you so much .
@gnanawathiegamage3547
2 жыл бұрын
00000000000000000000000000000000000000000009000000000000000000000000000000000000000000000000000000009000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000000900090000000000000000000000000000000000000000000000000000900000000000000000000000000000000000000000000000000000000
@gnanawathiegamage3547
2 жыл бұрын
000000000000000000
@dhammikarunarathna9006
3 жыл бұрын
හොදට පැහැදිලිව දැනුම්වත් කරනවා. ස්තුතියි doctor.
@ajithrohan9110
Жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර් හොද පැහැදිලි කිරීමක් ඔබතුමා ඉතා ප්‍රියමනාප පිංපාට කෙනෙක් සුංදරයි ආදරෙයි තෙරුවන් සරනයි❤
@w.n.t.g.pdayakeerthi9057
3 жыл бұрын
ඉතාමත් වටිනා උපදෙස් මාලාවක්, ඔබතුමාට ගොඩක් ස්තුතියි!
@donacharlat6629
2 жыл бұрын
Pin ...dirgauwewa.
@ramaniesiyasena2041
6 ай бұрын
වටිනා උපදෙසක් බෝහෝම ස්තූති
@sanjeewakumara3063
Жыл бұрын
ඔබ තුමා ගෙ පින්වත් මුහුණ සහ කාරුණික බව නිසා අහන් ඉන්න ආසා හිතෙනවා
@sanathkithsiri9841
10 ай бұрын
❤❤❤ ඔබතුමාට තුණුරුවන්ගේ පිහිටයි ! බොහොම ස්තූතියි !
@kumariakke6525
Жыл бұрын
Opa tumata නිදුක් නිරෝගී සුව ලැබේවා theruwan saranai ❤🎉
@spndgroup8269
2 жыл бұрын
ඉතාමත් පැහැදිලිව දුන් උපදෙස් වලට ඔබතුමාට ගොඩාාක් ස්තූතියි 🙏
@rohanafernando9021
5 ай бұрын
ඔබතුමාගේ පැහැදිලි කිරිම ඉතාම වැදගත්. කාලය නාස්ති නොකර ඒ දේ කිරිම ඉතාම වටිනවා. බොහොම ස්තුතියි.
@miurielperera4941
2 жыл бұрын
ඉතාම වැදගත් ඔවදන් පෙලක් ලබාදීම පිළිබඳ ස්තුතිවන්ත වෙමි මනාව පැහැදිලි කිරීම හරිම අපූරුයි තෙරුවන් සරණයි වෛද්‍ය තුමනි.... ඔබතුමාට දීර්ඝායුෂ වේ වා
@deenz15
Жыл бұрын
ඉතාම ප්‍රිය මනාප දොස්තර මහතෙක් . බලන්න කොයිතරම් පැහැදිලිව නිවරදිව විග්‍රහ කරනවද කියලා .ගොඩාක් පිං ඔබතුමාට 🙏❤️
@desapriyakulathilake7002
2 ай бұрын
දුන්න උපදෙස් ගැන අනේකවාරයක් පිං. ඔබතුමන්ට නිදුක් නිරෝගි දීර්ගායු ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
@rajakaruna4825
Ай бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි ගොඞක් පිං ඉතා වටිනා උපදෙස් ලබාදෙමින් ජනතාව දැනුවත් කලාට බුදු සරනයි
@sesildayarathna449
2 жыл бұрын
වැදගත් පැහැදිලි කිරීමක් . ඔබතුමාට ගොඩක් ස්තුතියි . තෙරුවන් සරණයි!!!
@mareeyajuly1932
Жыл бұрын
වෛද්‍ය තුමනි ඔබට ගොඩක් පින් ස්තුතියි අපි සැම දෙනාම දැනුවත් කරාට ඔබට ජේසු පිහිටයි
@manikemanike1320
2 жыл бұрын
අzත්තෙන්ම ඉතා වටිනා උපදෙස් මාලාවක් බොහොමත්ම ස්තුති වයිද්‍යතුමනි 🙏💞💞💞
@geeganage6328
11 ай бұрын
සහතික ඇත්ත ඔබ තුමා කියන කතාව දැනුවත් කළාට ගොඩක් පින් ස්තුතියි බුදු සරනයි 🙏🙏
@nandawigatunga1989
3 жыл бұрын
හරිම වැදගත් තොරතුරු ටිකක් කියලා දුන්නට බොහොම ස්තුතිවන්ත වෙමි
@jayanthikumarasinghe4324
9 ай бұрын
හොඳ පැහැදිලි කිරිම බෝහෝම ස්තුතියි
@myschool5453
11 ай бұрын
හොද කථිකයෙක්.
@indrani1963
6 ай бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට නිදුක් නිරෝගී වේවා.
@indrawijesinghe1460
6 ай бұрын
තෙරුවන් සරනයි බොහොම පින් ඔබ තුමාට නිදුක් නිරොගි සුව ලැබේවා !""
@dammikakumari9768
10 ай бұрын
ඔබ තුමාට ගොඩක් පින් !!!
@sudarshanaroni1230
2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහනක් . අපි මෙයින් යම් දැනුමක් ලබාගත්තා. ඔබතුමාට ගොඩාක් ස්තූතියි .
@kesavankumara8252
2 жыл бұрын
Doctor Sir, ඔබතුමාගේ විග්‍රහය අපට ඉතාම ප්‍රයෝජනවත්ය. රුධිර පීඩනය පාලනය කරගැනීමට බෙහෙතෙන් තොර ස්වාභාවික ක්‍රම සහ පැවැත්මවල් ඇති බව ඔබතුමාගෙන් දැනගැනීමට හැකිවීම ගැන අනේක වර ස්තුති වෙමි.
@jayathissaliyanage4216
Жыл бұрын
ඉතාම හොදට සරලව කරුණු පැහැදිලි කරනව.වෛද්‍ය තුමනි දිගටම වැඩසටහන් කරගෙන යන්න.ඒ සදහා ඔබට ධෛර්යය ලැබේවා.
@nimalweerasinghe7164
Жыл бұрын
මම බලපු සෑම වීඩියෝ එකක්ම ඉතා පැහැදිලියි හුගාක් අයට ප්‍රයෝජයක් වේවි , පැහැදිලි කිරීම තුලදී ඔබගේ මුහුණේ ස්භාවිකවම වෙන වෙනස් වීම ඉතා වටිනාකමක් ගෙන දෙයි ස්තූතියි ඔබට
@priyadarshani...4108
3 жыл бұрын
ගොඩක් වැදගත් video 1 ස්තුතියි doctor 💐🙋 .හැමදාමත් වගේ හොඳ පැහැදිලි කිරිමක් ,,
@sylviemendis2274
2 жыл бұрын
Perfectly explained,thank you doctor
@suneethaperera6753
Жыл бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක්👍ඔබතුමාට ගොඩක් පින්🙏
@antonanton7267
2 жыл бұрын
බෙහෙවින් ස්තුතියි වයිද්‍යතුමෙනි ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් ලැබුනා .
@chandihttiarich2147
2 жыл бұрын
බොහොම වටිනව doctor ගොඩක් වැදගත් හොද පැහැදිලිව කියා දුන්න. බොහොම ස්තුතියි තෙරුවන්සරනයි දීර්ඝායුශ වේවා
@funniestfail8620
3 жыл бұрын
හැමදාම මෙහෙම වැඩසටහන් කරන්න වෛද්‍යතුමනි
@vjvvhavec9089
9 ай бұрын
ඉතාම.වටිනාඋපදෙස්.මාලවාක්.ගොඩක්..ස්තුතියි..ඩොක්ට. 🙏💓🌹
@jayawardanabandusena7798
6 күн бұрын
ඔබතුමා අපේ කාලෙ ජීවකයෙක් දිඝායුවේවා
@RansalaDilrukshi
10 ай бұрын
ඔබතුමා ට ගොඩක් පින් පැහැදිලි ව කියලා දුන්නා ට බුදුසරණ යි
@chithraaluthgedara4224
2 жыл бұрын
ඔබතුමා නිදුක් නිරෝගී වේවා... තෙරුවන් සරණයි...
@indranijayalath8556
2 жыл бұрын
ඉතාම වටිනා පැහැදිලි කිරීමක්...තෙරුවන් සරණයි ඔබතුමාට
@krisanthisudasingha4319
Жыл бұрын
ස්තුතියි. බුදු සරණයි
@kr-nk7xe
10 ай бұрын
Thank you so much dear. Dear sir
@MonikaMonika-xm9oc
Жыл бұрын
ඔබ තුමාට බොහොම පිං.පැහැදිලි.කලාට.🙏🙏🙏🙏🙏🇱🇰🇰🇼
@MKarunawathi
11 ай бұрын
අංග චලනයෙන් පැහැදිලි වචනයෙන් මේ විඩියෝව ඉදිරිපත් කිරිම ගැන අවංකවම ස්තුතියි .doctor .
@marieperera1709
2 жыл бұрын
ගොඩක් ස්තූතියි දැනූවත් කලාට තෙරුවන් සරණයි ව්‍යදය තුමාට.
@malkanthisamarawickrama4717
2 жыл бұрын
හරිම වැදගත් බොහොම ස්තුති doctor බුදුසරණ බලයෙන් deergau ලැබේවා !!!
@cookingbest6851
Жыл бұрын
දැක්කත් හිත පිරෙනවා❤❤උතුම් මිනිසෙක් ❤️❤️🙏🙏🙏
@ranisilva9829
6 ай бұрын
👍💓🙏
@AshokaAshoka-e6t
Ай бұрын
ඉතාමත්ම හොඳ වැඩසටහනක් ඔබතුමාට බොහොම ස්තූතියි
@SunethraMuthukumarana
4 ай бұрын
ඔබ තුමාට බුදුසරණයි !
@manashaanjalee5434
3 жыл бұрын
Doctor දියවැඩියාව ගැනත් මේ වගේ වීඩියෝ 1ක් කරන්නකෝ.
@karurm4660
2 жыл бұрын
ගොඩක් හොඳයි 🙏 ස්තුතියි ඔබ තුමාට තෙරැවන් සරනයි
@kalyanijayantha8173
21 күн бұрын
දැනුවත් කලාට බොහෝම ස්තුතියි ඩොක්ටර් ...
@antonanton7267
2 жыл бұрын
උචිත සවුක්‍ය ජීවිතයක් ගතකිරීමට අවශ්‍ය ඔබතුමාගේ ඉතාමත් වටිනා උපදෙස් සහිත වීඩියෝවක් ඉදිරිපත් කිරීම ගැන වයිද්‍යතුමෙනි ඔබතුමාට බෙහෙවින් ස්තුතියි ,ජයවේවා වාසනා වේවා .
@manellokugamage5087
2 жыл бұрын
ස්තුතියි ඔබතුමාට.ඉතා වැදගත් තොරතුරු කිහිපයක්.
@SudangamagePemalatha-uw6vz
Жыл бұрын
ඔබ තුමාta ගොඩක් pin theruvan saranai ❤❤❤
@nishshankarathnayaka8006
2 жыл бұрын
බොහොම ස්තුතියි ඩොක්ටර්. හරිම පැහැදිලිව දැනුවත් කලාට .
@ThushariThewahetti
7 ай бұрын
ගොඩාක් පින් සිද්ධ වෙනවා, තෙරුවන් සරණයි.
@suneethapadmaseeli4594
5 ай бұрын
ඔබතුමාවැනි අය මිහිපිට දෙවිවරු.ලස්සන පැහැදිලි කිරීම්.ඕනැම මට්ටම්‍ර්‍ර් කෙනෙකුට පැහැදිලියි.ඔබතුමාට දීගායුවේවා.නිදුක් නීරෝගි වේවා..
@punyajayasundara4613
Жыл бұрын
Doctor ගෙ වීඩියෝ බලන්නෙ හරිම ආසාවෙන්. හරිම පැහැදිලී thank you doctor 🙏
@tharushipiumika643
2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🌹❤️❤️❤️❤️❤️🌹
@rajaniranjani9939
3 жыл бұрын
ඉතාමත් හොඳ අදහස් ටිකක් ජීවිතය ta ඔබ තුමා ta ගොඩක් ස්තුතිය
@DilinikaKumari-r8i
23 күн бұрын
ඔබ තුමාට බොහොම පින් 🙏🙏🙏
@lathapiyaseeli4476
Жыл бұрын
තෙරුවණ් සරණයි .!බොහොම පිං ඔබ තුමාට.
@sri.siriwardana744
7 ай бұрын
බොහොම පින් ඔබතුමාට. තෙරැවන් සරණයි !
@rohiniowithigala6921
2 ай бұрын
දැනුවත් කලාට බොහොම ස්තුතිවන්ත වෙනව වෛද්‍ය තූමණි
@nisanthipathirajapathiraja8892
Жыл бұрын
ගොඩාක් ස්තූතියි හොඳ පැහදිලි කීරීමක්.. ❤️❤️
@jackstumbsanod5643
2 жыл бұрын
අධි රුධිර පීඩනය පිළිබඳ හුගක් වැදගත් කාරණා කීපයක් දැනගත්තා මේ වීඩියෝව තුලින්. මමත් ඖෂධ භාවිතා කරන කෙනෙක්, ඒත් මින් පසු උත්සහ කරනවා මේ උපදෙස් පිළිපදින්න.
@KanthiGunathunga-i9u
4 ай бұрын
ඔබතුමාට මේ විස්තර කියා දුන්නට බොහොම ස්තුතියි
@jinadariporage911
Жыл бұрын
නිදුක් නීරෝගි දීර්ඝායුෂ වේවා වෛද්‍යතුමනි..තෙරුවන් සරණයි ඔබතුමන්හට .!
@VictoryVision138
2 жыл бұрын
Tanki you... Dr.ඔබලා තමයි දෙවිවරු කියන්නේ.
@indraniwickramaratne1521
3 ай бұрын
බොහෝම ස්තූතියි ඩොක්ටර්, හොද පැහැදිලි කිරීමක්.
@sirimajayathilake3433
Жыл бұрын
❤❤❤ගොඩක් පිං.ලස්සන පැහැදිලි කිරිමක්.මට පෙසර් අඩු වෙනව වැඩිවෙනව.
@nokaSir
Жыл бұрын
අනේ ගොඩක් පි0 ඩොක්ටර් .මේ කියපු දෙවල් ඔක්කොම හරි ❤ .මටත් ලගදි රුදිර පිඩනය හැදුනා.මානසික ප්‍රරස්නයක් තමයි මුල උනේ එකට .මටත් බෙහෙත් ගන්න ගියාම ඩොක්ටර් කිව්වා කල්පනා කරන්න එපා නිතරම සතුට්න් ඉන්න බලන්න කියලා .❤ බත් උයනකොට ලුණු දාන්න එපා කිව්වා ❤ ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏 නොදන්න ගොඩක් දෙවල් වටහා ගත්තා ඔබතුමාගේ මේ සදහන් කිරීම නිසා ❤ ඔබතුමාට නිරෝගිව ඉන්න ලබත්වා අපිට සියලු දේ වටහා දෙනවාට .දෙව් පිහිටයි ,,,,,!
@samanthikumari2274
3 ай бұрын
ඔබ තුමාට ගොඩක් පිං බුදුසරණ දෙව් පිහිට යි
@msunitha612
2 жыл бұрын
ඉතාමත්ම වැදගත් වැඩසටහනක් ස්තූතිය ඩොක්ට
@newtonnewton1358
3 ай бұрын
හොඳින් ඒ කියා දුන්නට ඔබට ගොඩක් ස්තුතියි ඩොක්ටර්
@shantigamage353
3 жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට ඉස්තුති 🙏🙏🌷🌷🌷🌷🌷🌷
@m.g.kusumalathakusumalatha9072
2 жыл бұрын
බොහොමත්ම වටිනා දේශනයක් තෙරැවන් සරණයි
@inalighewage2199
2 жыл бұрын
බොහෝම ස්තුති .ගොඩක් වටිනව උපදෙස් ටිකක්
@ruhunagesriyani9601
Жыл бұрын
වටිනාම වැදගත් තොරතුරැ ලබාදුන් ඔබතුමාට ස්තුතියි
@mangalikaalison6255
6 ай бұрын
ස්තූතියි දැනුවත් කලාට ඔබ තුමාට 🙏
@mangalikadias8223
10 ай бұрын
බොහොමත් පින් ඔබ තුමාට
@leelapinnawala1055
9 ай бұрын
ඔබතුමාට බොහොම ස්තුතියි පින්
@monikapiris5537
2 ай бұрын
අගනා පැහැදිලි කිරීමත් ❤ deergau weva oba tumata
@maleeekanayake5548
8 ай бұрын
ස්තුති යි ඔබට බොහොම පින් සිදුවේවා ආයුබෝවේවා බුදුසරණයි 🙏
@nirmali9392
Жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍යතුමනි
@nayomijayasundara4390
3 жыл бұрын
Doctor කොලෙස්ටෙරෝල් ගැනත් වීඩියෝ එකක් දාන්න .
@TonyWijekoon-h9f
2 ай бұрын
MY HEART FELT GRATITUDE FOR YOU DOCTOR. GREAT ADVICE. ALL THE BEST.WIJEKOON FROM AUSTRALIA.
@rohanapiyathilaka5856
2 жыл бұрын
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම පිං .... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@dilanweerasekara9678
2 жыл бұрын
this lecture is more important than the prescription of high blood pressure medicine.hope more important videos in future.thanks doctor.
@malaniwanigasuriya5552
2 жыл бұрын
Thanks.doctor.karunu.kiyala.dunnatà.budu.saranai.
@dayabandara1797
2 жыл бұрын
බොහොම.ස්තුතී.ඩොක්ටර්
@maryseneviratne4796
2 жыл бұрын
@@malaniwanigasuriya5552 oi ඉතා හොද කාරණා ටිකක් .
@fernandoyvonne9537
Жыл бұрын
@@maryseneviratne4796.
@fernandoyvonne9537
Жыл бұрын
..
@jayanthakannangara48
Жыл бұрын
Your clip was helpful for me and it worked. She realized. Thanks.
@ChampaHawpeLiyanage-ml3lx
4 ай бұрын
Doctor වටිනා උපදෙස් ටිකක් ස්තුති ඔබතුමා ට
@nayanasiramani
Жыл бұрын
තෙරුවන් සරණයි දැනුවත් කිරීම ගැන බොහොමත්ම ස්තුතියි
15:56
ප්‍රෙෂර් එක හොඳින් පාලනය කරගෙන මාරාන්තික ලෙඩ වලින් බේරෙමු|High Blood Pressure| Dr.DR
Cyber Clinic
Рет қаралды 707 М.
10:50
රුධිර පීඩනය වැඩි වීම ලෙඩක් නෙවෙයි! | Stop Hypertention By Nutritionist Hiroshan Jayaranga
NuTri InFo
Рет қаралды 164 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
00:27
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
8:18
පළමු සංසර්ගෙදි පිරිමින්ට රුධිරය වහනය වෙනව ද? 🤔 | Dinesh Muthugala | #dineshmuthugala #muthugalasir
Bio කුප්පිය
Рет қаралды 8 М.
57:17
දියවැඩියාව ආපස්සට හරවන්න පුළුවන් බව ඔබ දන්නවාද? Anoma's Food for the soul Podast with Dr Subash
Anoma's Kitchen
Рет қаралды 156 М.
12:22
අධි රුධිර පීඩනයට නිකරුනේ බෙහෙත් බොන්න එපා DASH Diet Episode-01 |Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 374 М.
1:16:48
අධි රුධිර පිඩනය ආපසු හැරවිය හැකියි Reverse Hypertension - Food for the soul Podcast with Dr Subash
Anoma's Kitchen
Рет қаралды 30 М.
14:27
අධිරුධිර පීඩනය සුවකරන ආහාර වට්ටොරුව-02|DASH Diet Episode 02 |Nutritionist Hiroshan jayaranga
NuTri InFo
Рет қаралды 133 М.
6:59
නිවසේදි අදි රුදිර පීඩනය මෑනගන්නෙ කෙසේද || සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය | Health Promotion Bureau |
Health Promotion Bureau
Рет қаралды 41 М.
10:08
ඔබේ වකුගඩු දෙක නරක් වේගෙන එන බව කලින්ම හදුනා ගත හැකි රෝග ලක්ෂණ 10ක් | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 2,6 МЛН
20:03
බෙහෙත් බොන් නැතුව අධි රුධිර පීඩනය හොඳ කරගමු -Yoga Exercise For High Blood Pressure | Ayu Rahas EP 13
Sirasa FM
Рет қаралды 96 М.
8:01
කාන්තාවක් සතුටු කරන්නේ කොහොමද?| Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 174 М.
26:28
අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් | Tissa Jananayake with Life (EP 111)
Tissa Jananayake with Life
Рет қаралды 98 М.
00:49
小丑教训坏蛋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 54 МЛН