අධි රුධිර පීඩනය නිහඬ මාරයෙක් | Tissa Jananayake with Life (EP 111)

  Рет қаралды 102,088

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

Пікірлер: 231
@sunilwickramarathne5406
@sunilwickramarathne5406 9 ай бұрын
වැඩිහිටි අපට ඔබතුමාගේ දේශන ඉතාමත්ම වටිනවා .බොහොම ස්තුතියි .
@gaminiabeyrathna5052
@gaminiabeyrathna5052 10 ай бұрын
ඉගෙනුම ද පළමු කොට ජීවිතය ද දෙවනුව කියා දෙන නුඔ වන් ගුරු උතුමෙකු විසුමත් දැයේ දරුවන්ට සේම ලොකු කුඩා සැමට ද වාසනාවක්මය ඉදින් නුඔ බොහෝ කල් දිනේවා දිනේවා
@Ganga-qo6us
@Ganga-qo6us 10 ай бұрын
😊
@lalithahewage4853
@lalithahewage4853 10 ай бұрын
ඔබතුමා නිදුක් නිරෝගී වේවා තෙරුවන් සරනයි
@rhjayawardana
@rhjayawardana 10 ай бұрын
ඔබගේ දැනුම සහ හැකියාව අති විශිෂ්ඨටයි.
@dissakumari1875
@dissakumari1875 10 ай бұрын
සර් ගෙන් ලබාගන්නා දැණුම බෝහෝ ය සර්ට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා බුදුසරණීන් සියළු දෙවිදෙවතා වන් ගේ ආරක්ෂාව පිහිට ලැබේවා 🙏🙏 ❤️
9 ай бұрын
?
@malindupamodya1682
@malindupamodya1682 10 ай бұрын
සර් ලොවට දැනුම බෙදන මහා සාගරයක් අදරේයි සර්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@sunilmalwala1701
@sunilmalwala1701 10 ай бұрын
අපේ සර්ගේ "comment section"එකටත් දැන් එක එක එක දේශපාලන බැලයෝ රිංගලා හාන්න පටන් අරගෙනනේ...😂😂❤❤
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 10 ай бұрын
Yes...manda buddikayo..
@premarathnawanniarachchi342
@premarathnawanniarachchi342 10 ай бұрын
ඒකෙන් කියන්නෙ පෝට්ටුව හැම තැනම
@kanchanaperera9072
@kanchanaperera9072 9 ай бұрын
Npp ta jayaweva
@khemasandaya6670
@khemasandaya6670 9 ай бұрын
වහලෙක් සර් වගේම මිනිස්සු දුකෙන් මුදා ගන්න උත්සාහයක් බව වහල් නොවී තේරුමි ගන්න
@thusharidevika6113
@thusharidevika6113 10 ай бұрын
❤ බුදු සරණයි සර්ට ❤
@dushantharasika1183
@dushantharasika1183 10 ай бұрын
තෙරැවන් සරණයි අපේ සර්.දීර්ඝායුෂ වේවා ...❤
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 ай бұрын
ඇත්තටම දරුවන්ට විතරක් නෙමේ මේ පාඩම් වැඩිහිටියන්ටත් අපටත් වටිනවා සර් බොහෙමෙ ස්තුතිය 👍❤️💐
@nilanthi-jayasinghe
@nilanthi-jayasinghe Ай бұрын
බුදුසරණයි🎉සර්ට🎉❤❤❤❤❤ආදරෙයි❤
@sudaramanil2303
@sudaramanil2303 10 ай бұрын
මේ වීඩියෝ එකේ ඉතුරු කොටස් බලන්න ඕනේ සර් ඔබට දීර්ඝයුස ලැබේවා ගොඩක් දැනුවත් වෙනවා මමත් 120/80 130/90 එහෙම ඉන්නෙ ඒකට බොන පෙත්ත ml g 80 ඉතුරු කොටස් ටිකත් බලන්න ඕනේ
@samithekanayaka5543
@samithekanayaka5543 10 ай бұрын
බුදුසරණයි සර්.. හරිම හදවතට දැනෙන්න කියලා දෙනවා 🙏🏽🙏🏽🙏🏽🙏🏽
@priyanthayaggahahewage7269
@priyanthayaggahahewage7269 10 ай бұрын
සැහෙන හොද දැනුවත් කිරිමක්.ස්තුතියි❤
@wajirafernando7672
@wajirafernando7672 10 ай бұрын
Thank you ❤
@AshenHirushan-s6w
@AshenHirushan-s6w 10 ай бұрын
ඔබ වැනි මැණිකක් බිහිකරපු දෙමව්පියන්ට බොහොම පිං රට,ජාතිය,ආගම, ගුනගරුකකම හැදියාව සමහර උගතුන්ට නෑ.කොව්චර උගතෙක්,සල්ලිකාරයෙක් උනත්,අරදේවල්නැත්තන් දෙමව්පියන්ට,දරු පවුලට,ගමට,රටට ඒවගේපුද්ග.යන්ගෙන්කිසිමවැඩක්,ථලප්‍රයෝජනයක්නෑ සර් පරිස්සම් වෙන්න,රටට ආදරේ කරන අයට එක්තරා කන්ඩායමක් කැමති නෑ චිරන්ජයතූ s.p .❤❤❤
@harshanaa8671
@harshanaa8671 10 ай бұрын
සර් ගොඩක් පිං මේ දරුවන්ට උගන්වන්න දේවල් අපිටත් ඉගෙන ගන්න you tube එකට දානවාට. සර් මම ඉන්නෙ සීතල වැඩි රටක මට නිතරම blood pressure අඩු වෙනවා . දේශගුණය නිසයි කියනවා සර් ඈත්තටම එහෙම වෙන්න පුළුවන්ද? Phone එකේ pressure app එකෙන් බලන එක සාර්ථකද? සර් තෙරුවන් සරණයි සර්ට දීර්ඝායුෂ ලැබේවා...❤🙏🙏
@anomaattanayake346
@anomaattanayake346 3 ай бұрын
Thank you so much sir. Budusaranai. I subscribe to your channel.
@gaminikumara4752
@gaminikumara4752 10 ай бұрын
An excellent lecture. Thanks a lot, Sir. This important lecture video on blood pressure should be watched not only by students but also by the public as most people have no better understanding of the blood pressure and its harmful effects on the body. Pls. keep uploading more and more important videos like these.
@disssanayaka0000
@disssanayaka0000 10 ай бұрын
RESPECT & High recommended ❤❤❤❤❤❤❤ ape sirta දීර්ඝායුෂ පතනවා ❤❤❤❤❤❤
@vajirapaulis3709
@vajirapaulis3709 10 ай бұрын
Wonderful teacher, in our time we miss this quality teacher's ❤
@judevictoria1625
@judevictoria1625 10 ай бұрын
Great teaching thanks 🙏❤
@HasithaIshara-b7u
@HasithaIshara-b7u Ай бұрын
ගොඩක් පින් දැනුම බෙදනවට ❤
@anomadesilva6712
@anomadesilva6712 7 ай бұрын
ඉතාමත්ම පැහැදිලිව කියා දුන්නට බොහොම පින් සර්ට. දීර්ඝායුෂ වේවා. තෙරුවන් සරණයි සර්ට ❤🙏🙏🙏
@gaminidisanayaka8782
@gaminidisanayaka8782 7 ай бұрын
ස්තුතියි ඔබ තුමාට දැනුවත් කලාට
@chanakabandara2358
@chanakabandara2358 10 ай бұрын
ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@ArunaNamal
@ArunaNamal 10 ай бұрын
හොඳ දැනුවත් කිරීමක් සර්
@ramaniudeni8088
@ramaniudeni8088 10 ай бұрын
බුදු සරණයි sir ❤❤❤❤❤❤❤
@sanjaya7231
@sanjaya7231 4 ай бұрын
හරියටම හරි sir 😄😄😄😄😄😄❤️❤️❤️🙂
@AnuKusum-u8w
@AnuKusum-u8w 23 күн бұрын
ඔබ තුමාට තෙරුවන් සරණයි
@pradeepsudrshana
@pradeepsudrshana 10 ай бұрын
🙏🙏🙏❤❤❤තෙරුවන් සරනයි සර්...
@vitharanachami4001
@vitharanachami4001 10 ай бұрын
Thank you 💐
@suhasisathischandra1950
@suhasisathischandra1950 9 ай бұрын
සර් bio syllabus, එකට තියෙන course study එකේ high blood pressure ගැන හොද පැහැදිලි කිරීමක්. Students ලා ට විතරක් නොවේ , viewers ලාටත්.
@nilanthi-jayasinghe
@nilanthi-jayasinghe Ай бұрын
සියල්ලටම❤දැනුමලබාදෙන❤සර්ට❤සුවප්❤වේවා
@sujeewapushpakumari2754
@sujeewapushpakumari2754 10 ай бұрын
Hariiima pahadilii sirta budu saranaiii diirgayusha labewa❤❤❤❤❤
@champashriyani947
@champashriyani947 10 ай бұрын
බුදු සරණයි සර්...
@mapinona1215
@mapinona1215 6 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@maheshkumara457
@maheshkumara457 10 ай бұрын
Thank you sir..
@shermilafernando875
@shermilafernando875 10 ай бұрын
Thank you Sir 🙏🙏
@nuwanprasad4193
@nuwanprasad4193 10 ай бұрын
Wish your bridge future sir
@nallaperumarupa5962
@nallaperumarupa5962 10 ай бұрын
🙏our great sir Teruwan saranai. 🩷🩷🩷🩷🌸🌸🌸😎
@thanujafernando2024
@thanujafernando2024 9 күн бұрын
අපිත් ආසාවෙන් සර්ගෙ ඒවා බලනවා. ගොඩක් පිං
@surangabuddika-ev1ck
@surangabuddika-ev1ck 10 ай бұрын
Thank you sir 🎉🎉🎉🎉🎉
@nayanakumari3133
@nayanakumari3133 10 ай бұрын
Godak pin sirta🙏🙏 Budu saranai🙏🙏
@dilipkumara4999
@dilipkumara4999 10 ай бұрын
Thanks sir❤
@dammikaperera6541
@dammikaperera6541 10 ай бұрын
Teruwan saranai sir❤
@shiromigunatilaka3169
@shiromigunatilaka3169 10 ай бұрын
Budusaranai sir
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh 10 ай бұрын
Harema wadagath padamak..loku danumak laba gathta..teruwan saranai obatumata..🙏🙏
@UpulDewassgunawardena
@UpulDewassgunawardena 10 ай бұрын
Great expectations..... respect you sir
@Gync.Orrrzoo
@Gync.Orrrzoo 3 ай бұрын
Full session video upload karanna sir
@ranjaniesamarasinghe4815
@ranjaniesamarasinghe4815 9 ай бұрын
අනේ පුතේ උඹ නම් රටක් රාජ්‍යයක් . ඉගෙන ගන්න දරුවන්ට වගේම වයසක අපිටත් ලෙඩ දුක් වලින් පරිස්සම් වෙන හැටි කියා දෙන වෙදැදුරෙක් ....නෑ රිෂිවරයෙක්. මාපිය දෙපලටත් රත්තරන් පුතේ ඔබටත් තෙරුවන් සරණයි ආදරනීය අම්මාකෙනෙක්
@madudesilva7524
@madudesilva7524 10 ай бұрын
තෙරැවන් සරණයි! 💐🙏
@nimalkumara5675
@nimalkumara5675 10 ай бұрын
තෙරුවන් සරණයි තිස්ස සර්ට. 🙏🙏🙏
@SurangaSampath-kj5ol
@SurangaSampath-kj5ol 5 күн бұрын
❤️❤️❤️දෙවිකෙනෙක්,,🌼🌼🌼🌎මනු ලොවට ආව,,❤️❤️ගොඩාක්,,ආදරෙයී ,,ගුරුතුමනී❤️❤️🌎🌎🌼🌼🌼👍
@sujithpriyantha1793
@sujithpriyantha1793 10 ай бұрын
Tnk u sir ❤
@damikasriyani
@damikasriyani 4 ай бұрын
දැනුම් sagarayak ඔබ තුමා බුදු saranai
@thushanthafernando1793
@thushanthafernando1793 9 ай бұрын
Thanks Sir GBY🙏
@herathmudieyansalagamillaw8406
@herathmudieyansalagamillaw8406 10 ай бұрын
tank you
@upulithagalahitiyawa1981
@upulithagalahitiyawa1981 5 ай бұрын
140/80 වෙනසක් වෙන්නෙ නෑ 😢😢😢 (42 age) බොහෝ පිං අත්වෙිිවා ගුරු පියාණෙනි 🌹❤️🙏❤️🌹
@gangaavigeethaprasadhini7668
@gangaavigeethaprasadhini7668 10 ай бұрын
thank you so much sir...💐💐💐🙏🙏....
@indikanishanthi1684
@indikanishanthi1684 7 ай бұрын
Ane apitath oya class ekata join venna tibba nam api kochchara vasanavantha the kiyala hitenava .. mehema hari apita KZbin channel ekakin hari Education eka denavata Sir ta godak pin ❤ ..pitarata enna apivage ayata mee Videos harima vedagath .. api deyak egena gannava vagema sirge katha ahala satutu venava ..❤ ..always God will bless you sir 🙏
@rejinawijewardana2050
@rejinawijewardana2050 9 ай бұрын
Thanks sir .
@hthushara4716
@hthushara4716 10 ай бұрын
මගේ ආදරණීය ගුරු පියාණනි ඔබට තෙරුවන් සරණයි...
@surangasampath7033
@surangasampath7033 9 ай бұрын
Thank you sir...Mata 90...160...
@singha4758
@singha4758 10 ай бұрын
සර් කොරියාවෙ ඉන්න අපේ එව්න්ට හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදෙනවා හැදෙනවාමයි . මෙ ඔක්කොම තියනවා .ඉවරයි 😥😥😥😥🙏🙏🙏🙏
@cankddd785
@cankddd785 10 ай бұрын
ඇත්ත
@nimalaweerakkody7236
@nimalaweerakkody7236 10 ай бұрын
Ahara ninda,😮
@singha4758
@singha4758 10 ай бұрын
@@nimalaweerakkody7236 සර් කියපු ලිස්ට් එක .මානසික ආතතිය . ......... ...........
@sujeewakulathunga6154
@sujeewakulathunga6154 10 ай бұрын
Godak dewal igena gaththa sir gen..!!❤
@pererakw9639
@pererakw9639 9 ай бұрын
Good bless you sir
@anulawathieh.m5012
@anulawathieh.m5012 10 ай бұрын
Theruwan saranai Sir mamath pressure ekata beheth bonawa.
@romesh.wijetunge
@romesh.wijetunge 10 ай бұрын
මේ වීඩියෝ එඩිට්කරලා දාන්න පුලුවන්නම් වටිනවා.කාලයත් එක්ක සෑහෙන ගේමක් දෙන්නේ.නොබලා ඉන්නත් බෑ.විනාඩි පහලොවක් වගේ උනානම් මරු.
@ManelPererahm
@ManelPererahm 8 ай бұрын
සර්ගෙ වැඩසටහන් බලලා අපි දැනුමක් ලබා ගන්නවා මිසක මාලිමාව රිංගුවේ මොකාද? ඒවා දේශපාලන වේදිකාවට අරන් යන්න පලයල්ලා. සර්ට තෙරුවන් සරණයි
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 9 ай бұрын
suwapath wewa!.🙏🙏🙏
@awimala24apura71
@awimala24apura71 9 ай бұрын
ලංකාව තවමත් ඉදිකටුවක් හෝ නිර්මාණකර ගන්නටවත් කිසිම තාක්ෂණ දැනුමක් නොලබන්නේ අදක්ෂ වන්නේ නැටුම්ගැයුම් ආදී පහත් නිර්මාමවලින් මෙ රට ලෝකයේ මුල්තැනට පැමිණ ඇතිබව නම් පෙනෙයි. සාරයඅසාරය නොදත් නූගත්හු වනාහි මෙ හිස්පුහු දේවල්වලට දරුවන් උනන්දුකරමින් ඔවුන්ට ප්‍රශංසා කරමින් අනාගතපරපුර මොඩයන් කරවති. දියුණු රටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත,ටෙලිනාට්‍ය, ච්ත්‍රපටි නර්තනාදී කලා හා ක්‍රිඩා ක්‍රියාකාරකම්වලින් පමණක්ම දරුවන් ඉහළට ගන්නට උත්සහා කරවති. මෑතභාගයේ විදේශයෙන් ගතයුතු තාක්ෂණාදීය හා කාර්‍යසූර බව නීතිගරුක බව ආදී හරවත් දේවල් කොතෙකුත් තිබුණත් කුණුගොඩවල් වැළඳ ගත් අනුවණයෝ රට වැනසූහ. උදා:- 1940 ගණන්වල සිට ආරම්භ වූ දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් ප්‍රේමය මූලික කරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටෙ පැවැති තරුණතරුණියන්ගේ කුමරකුමරී බඹසර පවිත්‍රත්වය සහමුලින්ම විනාශ කර පෙම්කරන්නට ඉගැන්වූහ. රටෙහි පැවැති දහම් ලැදියාව, දැහැමිසංස්කෘතිය, සාරධර්ම,සංවරකම,ආචාරශීලි බව වැනි යහපත් ගතිගුණ විනාශ කළහ. ඔවුන්ගේ ගුණනුවණ හීන කළහ, කාර්‍යසූර බව නැති කළහ, නැනි කෙලෙස්පවි නිර්මාණ කළහ.ඔවුන්ට පරදාරකම් මත්ලෝලිකම් ආදී සියලු දුෂ්චරිතයට ආදර්ශ සැපවූහ. ඒ කලාව හා මාධ්‍ය රටේ කාමාපරාධකාරයන් කාමුම්මත්තකයන් බිහිකළහ. ඒ නිසා අනාථ වූ ලමාතරුණවැඩිහිටි ජීවිත වර්ෂයකට දසදහස් ගණනින් මෙන්ම මරණයට පත්වෙන ජීවිත බොහෝ වශයෙන් දැක්විය හැකිවෙයි. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සිහි නුවණ වනසන කාමුක කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම කාමුක මාධ්‍යයෙහි හා කලාවෙහි රසිකයන් කරවා උම්මත්තකයන් කරවීම කලයුතු නොවෙති. ඒවා නිසා ලංකාවෙ ළමාතරුණවැඩිහිටි බහුතරය ක්‍රියාසූර බවින් මතක ශක්තියෙන් නිර්මාණ ශක්තියෙන් පිරිහී ඇති එබැවින් ඉහත සඳහන් වල්මාධ්‍ය වල්කලාව නිසා අපේ රට ගුණනුවණින්, ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් දතයුතුය. අනුවණ දේශපාලකයෝ රටටලෝකයට ණය වී රටෙ ආර්ථික දියුණුවට කළයුතු ආදායම් මාර්ග නිර්මාණ නොකර හිස්පුහු කලා,ක්‍රීඩා,මාධ්‍යාතනාදීය අසීමිත ලෙස ගොඩ නැගීම සඳහා ට්‍රිලියන ගණනින් මුදල් වියදම් කර රට බංකොලොත් කළහ..
@realpoddah3509
@realpoddah3509 10 ай бұрын
සර් 90 minutes sleep cycle ගැන පොඩ්ඩක් කියල දෙන්නෝ
@vinushasilva9179
@vinushasilva9179 10 ай бұрын
දැනුම නම් තිස්ස සර්, තිස්ස සර් නම් දැනුම 😊❤
@NidushikaFernando
@NidushikaFernando 10 ай бұрын
Vedio ekak dapu gaman balan inn mm😊 , thamath asai science walata and sir kiyala dena dewal walata
@Inoka-n5s
@Inoka-n5s 10 ай бұрын
sir මගෙ අම්මගේ බඩේ වමේ යට පැත්ත රිදෙනවා කියනවා. බෙහෙත් බිව්වට අඩුත් නෑ. scan එකට කිසිම දෙයක් අහු වුන්නෑ. මේකට විසදුමක් දෙන්නකෝ.😢😢😢😢
@indramanifonseka
@indramanifonseka 10 ай бұрын
සර් අාතරයිටිස් සුව කරන PRP ගැන කියල දෙන්නකො. අම්මා කෙනෙක්.
@maheshpriyadarshana2295
@maheshpriyadarshana2295 10 ай бұрын
විශේෂයෙන් කියලා දෙන්න pregnant කාලේදී සහ පසු ප්‍රසව කාලෙදීත් සමහර කාන්තාවන්ට රුධිර පීඩනය ඉතාම වැඩි වෙන්න පුලුවන්.
@KrishanthiShamali
@KrishanthiShamali 10 ай бұрын
6😮
@indramanifonseka
@indramanifonseka 10 ай бұрын
මරු කතා
@CostaCosta-z2f
@CostaCosta-z2f 6 ай бұрын
Good job i like but you have to be careful because your arm the only one in the world 🙏🙏🙏🙏🙏🙏 bless you 💗💗💗💗
@pibidenalanka987
@pibidenalanka987 10 ай бұрын
ඔත්පලව සිටි වයසක කාන්තාවකගේ දෑත්, දෙපා සහ මුහුණ දියර පිරී ඉදිමී තිබුණි. බෙහෙත් විදීමට අතට කටු ගැසූ විට දියර ගලන බවක්ද තිබුණි. එසේ වන්නේ ඇයි? එය සුවකළ නොහැකිද? ඔබතුමාගේ වීඩියෝවලින් අප ජීවිතයට අවශ්‍ය බොහෝ දේ දැනගන්නා බව අතිශයින්ම අගය කරමින් ප්‍රශංසා කරමි. බොහොම ස්තුතියි.🙏
@tharanga2686
@tharanga2686 9 ай бұрын
Low blood pressure හැදෙන්න හේතු මොනවද .ඒ ගැනත් විස්තර කියන්නකෝ
@JayanaJayasinha
@JayanaJayasinha 10 ай бұрын
❤❤❤❤Tj
@sunandajost4507
@sunandajost4507 9 ай бұрын
Sir mage ammata masa 9ka withara indala kisima deyak kanna baha. Eya godak mahathata shakthimathwa hitapu kenek. Dan 45kg k withra bara thiyenne. Kisima doctor kenekta kisima test ekakin hoyaganna baha eyata mokakda thiyena prashne kiyala. Plss mata piliyamak kiyanna sir mage ammawa beraganna🥺🥺🥺🥺
@leninasokapiyasiri-pk3cu
@leninasokapiyasiri-pk3cu 10 ай бұрын
සර් කීව කතාව හරියටම හරි. මේ රටේ තාම බලන්නේ දොස්තර මනුවලි..
@Radhi1130
@Radhi1130 10 ай бұрын
Theruwan Saranai sir❤
@sumisumi6512
@sumisumi6512 10 ай бұрын
Sajith dinawamu ❤❤❤❤
@PATHUMSALINDA-lc3mc
@PATHUMSALINDA-lc3mc 8 ай бұрын
සර්, කෙනෙකුට රුධිරය පිටින් ලබා දෙන විට එම පුද්ගලයාගේ රුධිර පීඩනය වෙනස් වෙනවාද?.
@jeewanthaelvitigala9676
@jeewanthaelvitigala9676 10 ай бұрын
👍👍👍
@nandanaweerasinghe1301
@nandanaweerasinghe1301 10 ай бұрын
Sir it's good to reduce your belly a little,isn't it ...?
@AgmadMasre
@AgmadMasre 10 ай бұрын
Kidney cysts karanawada sir
@metthasinghemarie4859
@metthasinghemarie4859 10 ай бұрын
මට මේ‍ එකවර්ගයකවත් ආබාද නැහැ සිනි කොලොස්ටරෝල් කිසිම ලෙඩක් නැහැ බෙහෙත් පාවිච්‍චියක්ද නැහැ පැනඩෝල් පෙත්තක්වත් බොන්නේ නැහැ කිසිම අසනිප තත්වයක්වත් නැහැ නමුත් මගේ පෙසර් එක 130 ට වෙනවා මිසක් අඩු වෙන්නේ නැහැ ඒ මොකක් නිසාද මට ඉක්මනින් දන්වන්න
@rdshanuboy7094
@rdshanuboy7094 10 ай бұрын
❤❤❤
@sudarshanihettiarachchi4777
@sudarshanihettiarachchi4777 10 ай бұрын
Sir me suduwena injection gana hari thorathurak kiyannako sir
@ThamaraKumari-r4b
@ThamaraKumari-r4b 10 ай бұрын
🎉🎉🎉❤
@AgmadMasre
@AgmadMasre 10 ай бұрын
Sir kidney cyst pilibadawa video ekak karanawada
@chandralathalatha1514
@chandralathalatha1514 10 ай бұрын
Taruwana sarani pena watha sir mana inna Kuwait namutha mana oba tumata bohoma extutei sir apitha hoda padakama keya dunna bohoma extutei 🙏🪻🙏🪻🙏🪻✨️⚘️🇰🇼
@AgmadMasre
@AgmadMasre 10 ай бұрын
Sir,, kidney cyst video ekak karanawada... please
@isuruherath7281
@isuruherath7281 10 ай бұрын
❤❤❤🙏🙏🙏
@kingssamara
@kingssamara 10 ай бұрын
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා
@NEWANIMATIONLUB
@NEWANIMATIONLUB 5 ай бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН