හාට් ඇටෑක් හැදුණු අයට ඇන්ජියෝග්‍රෑම් කරන්නෙ මෙහෙමයි - Dr. Namal Wijesinghe

  Рет қаралды 48,182

Dr Namal Wijesinghe

Dr Namal Wijesinghe

Күн бұрын

Пікірлер: 156
@Dayanichandrasekara
@Dayanichandrasekara 6 ай бұрын
වෛද්‍ය තුමනියනි ඔබතුමියට ගොඩක් පිං දැනුවත් කිරිම ට මිහිපිට දෙවියන් ඔයා ලා බුදු සරණයි
@DrNamal
@DrNamal 6 ай бұрын
Thanks for commenting - do share and tell others too !
@IsuruShyaminda
@IsuruShyaminda 2 ай бұрын
ලඤඔබ තුමියට ⁣ෙ බෙහොම පිං.​@@DrNamal
@krishakrisha510
@krishakrisha510 3 ай бұрын
අනේ ඔබගේ දැනුවත් කිරීමට ගොඩක් පින් වයිද්‍ය තුමිය මොකද මම ඊශ්‍රායලයෙ ඉන්නෙ ඊශ්‍රායල දොස්තර මහත්ම මහත්මීන් මට ප්‍රතිකාර කලේ මට ඒ සියලු ලිපි සහ සීඩී තැටියක් ලබා දුන්නා ඒත් අද තමා හරියටම පැහැදිලිව අවබෝධයක් ලැබුණේ ඔබ දෙපළටම ගොඩක් පින් 🙏
@aryagamage8729
@aryagamage8729 10 ай бұрын
මේ තමයි අපේ ජීවිත ගලවා ගැනීමට මොලොව පහල වූ දෙවි දේවතාවියන්.
@DrNamal
@DrNamal 10 ай бұрын
Thanks for the comment - for other to know - pls do share these important contents
@NirmaCreations-wh7kg
@NirmaCreations-wh7kg 3 күн бұрын
Atthtma❤❤❤❤❤
@chandraabeysekara1846
@chandraabeysekara1846 5 ай бұрын
හොඳින් අවබෝධ වුණා.බොහොම පින්, වෛද්‍ය තුමියණි!❤
@ranjithpiyadigama2616
@ranjithpiyadigama2616 10 ай бұрын
පැහැදිලි කිරීම අපූරුයි ඔබේ ගායන හැකියාව වගේමයි
@upaliwarnkula3353
@upaliwarnkula3353 10 ай бұрын
ඔයාල හැමෝම දෙවියන් ආරක්‍ෂා කරන්න ඕනෙ මිහිපිට මිනිස් දෙවියන් ඔයාල. ජේසු පිහිටයි ඔයාල හැමෝටම.
@DrNamal
@DrNamal 10 ай бұрын
අධි රුධිර පීඩනය කොලෙස්ට්‍රෝල් දියවැඩියාව තියෙන අය අනිවාර්යෙන්ම මේක බලන්න ඕනා..අනිත් අයගේත් දැනගැනීම පිණිස පුලුවන් තරම් ශෙයා කරලා මේ පණිවිඩය සමාජයට ගෙනියන්න අපිට උදව් කරන්න
@wijayathilakavidanapathira3532
@wijayathilakavidanapathira3532 10 ай бұрын
දැනුවත් භාවය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි.
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 10 ай бұрын
ඉතාමත් වටිනා වීඩියෝවක් හෘද රෝග එසේ නොමැති නම් හාර්ට් ඇටැක් එන්නෙ කොහොමද කියල දැනගෙන හිටියට අද තමයි හරියටම නිවැරදි අවබෝධයක් ලබා ගත්තෙ ,ඩොක්ටර් නාමල්ට, වගේම මැඩම් අමරතුංගට ගොඩාක් ස්තූතියි වගේම පිං, ඔබ දෙන්නාටම දීර්ඝායුෂ , තෙරැවන් සරණ ප්‍රාර්ථනා කරමි
@DrNamal
@DrNamal 10 ай бұрын
බොහොම ස්තූතියි. තවත් කෙනෙක්ට දැනුම බෙදන්න Share කරන්න
@nimalweerasinghe7164
@nimalweerasinghe7164 10 ай бұрын
@@DrNamal අනිවාර්යෙන්ම ස්තූතියි ඔබට.
@susanthaliyanage7072
@susanthaliyanage7072 9 ай бұрын
.ඉතාම වටිනා දැනුවත් කිරීමක් සර්. ඔබ දෙපලටම ස්තූතියි.
@DrNamal
@DrNamal 9 ай бұрын
do SUBSCRIBE and share if possible
@ghanamanchanayake8481
@ghanamanchanayake8481 10 ай бұрын
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් මටත් ගිය සතියේ තමයි මේ පරීක්ෂණය කළේ තව මගෙ අත කැක්කුම තියනවා මේ වීඩියෝ ඒකෙන් මම තව දැනුවත් වුණා ගොඩක් ස්තුතියි ඔබ තුමාට වෛද්‍ය තුම්‍යට
@DrNamal
@DrNamal 10 ай бұрын
ගොඩක් ස්තුතියි ස්තුතියි! අත්දැකීම් අපිත් එක්ක බෙදා ගත්තට..සුවය ප්‍රාර්ථනා කරනවා..සායනයට හෝ තමාගේ පෞද්ගලික වෛද්‍යවරයා හමුවී හමුවී හරියට ප්‍රතිකාර අනුගමනය කරන්න..
@larohana2654
@larohana2654 10 ай бұрын
ඉතා වටිනා වැඩසටහනක් පිං සිද්ධ වේවා
@sitharasudarshihenayaka1367
@sitharasudarshihenayaka1367 7 ай бұрын
අද අපේ පුංචිට කරා,ලංකා හොස්පිටල් එකෙන්,එයාටත් ටිකක් අමාරුයි .අත රිදෙනවා කියලා කියනවා
@RoroRoro-nk8od
@RoroRoro-nk8od 5 ай бұрын
Theruan saranai d r
@chamindawijesinghe7089
@chamindawijesinghe7089 2 ай бұрын
Phone number please
@zorrow-attentiontoreaction3550
@zorrow-attentiontoreaction3550 2 ай бұрын
ඔබ දෙපලටම බොහෝ පින් ලැබේවා මේ වැඩසටහන ඉදිරිපත් කිරීම වෙනුවෙන්
@DrNamal
@DrNamal 2 ай бұрын
Do SUBSCRIBE and SHARE !!
@GeethaSri-z9m
@GeethaSri-z9m Ай бұрын
ගොඩක් පීං වෛද්‍ය තුමලා දෙදෙනාටම ගොඩාක් දෙ දැනුවත් කීරී ම
@NicolaDeRose
@NicolaDeRose 10 ай бұрын
අපි ගොඩක් දැනුවත් උනා මේ වැඩසටහන බලලා ගොඩක් ස්තුතියි 🙏♥️
@sakuarachchi1780
@sakuarachchi1780 10 ай бұрын
ගොඩක් ස්තූතියි ඔබතුමියටත් දොස්තර මහතාටත්
@neelchandrawansha1429
@neelchandrawansha1429 8 ай бұрын
සර්,මං Exsise ECG එකක් කලා. විනාඩි 12ක කාලයක්. විනාඩි තුනෙන් තුනට වේගය වැඩිවෙන විදිහට. අපහසුතාවයකින් තොරව සහ කිසිම පපුවේ වේදනාවක් නැතිව. නමුත් මගෙ Exsise ECG එක හොඳ නැ කියලා අතෙන් ඩයි දාලා පරික්ෂණය කරලා බලන්ඩ ඕනෙ කිව්වා. මම Exsise ECG එක කලේ අනුරාධපුර පුද්ගලික රෝහලකදි. මට සැකයි ඒ test එක ගැන. මොකද මට කිසිම අපහසුතාවයක් නැතිව සහ පපුවේ වේදනාවක් නැතිව එම පරික්ෂණය අවසන් කරපු නිසා.
@RupikaLiyanage-uy8pc
@RupikaLiyanage-uy8pc 10 ай бұрын
පැහැදිලි කරදීම ගැන ගොඩක් ස්තුතියි 🙏
@DrNamal
@DrNamal 10 ай бұрын
සතුටුයි මේ වගේ වීඩියෝස් බලල කමෙන්ට් කරනවට..අලුත් දෙයක් ඉගෙන ගත්තනම් අනිත් අයගේ දැනගැනීම පිණිස පුළුවන් තරම් ශෙයා කරන්න..
@malagunasekara6998
@malagunasekara6998 7 ай бұрын
තව දුරටත් මේ පිලිබදව සාකච්ඡා කිරීම වටිනවා අවතුම් පැවතුම් ආහාර රටාවන් ගැන විස්තර . ස්තුති යි .
@ramalikulasinghe2915
@ramalikulasinghe2915 3 ай бұрын
නිර්මාංශ විම සරල ජිවන රටාවකට හුරැවිම උදෙන්ම පිබිදි පවුලේ අය සමග සිනාසිම අන් අය හඹායන ජිවිතයෙන් ඈත්විම මෛත්‍රිය සන්සුන් බව ඉවසිම අන්අයට හැකිලෙස උදවි කිරිම ඔබව නීරෝගි කරයි සුන්දර මනුස්සායක් බවට හරවයි 🙏🌻🌿💐
@thejapanditharatne580
@thejapanditharatne580 10 ай бұрын
Great explanation. Good programme
@DrNamal
@DrNamal 10 ай бұрын
Thanks 🙂
@krishakrisha510
@krishakrisha510 3 ай бұрын
අම්මෝ මම හාර්ට් ඇටෑක් එකක් නිසා පණ බේරාගෙන තවමත් සති දෙකයි මට සිදුවූ තත්ත්වය තමා ඔබ තුමිය විස්තර කලේ අනේ මට ඔබතුමියට කතා කරන්න ඕනෙ ප්ලීස් වයිද්‍ය තුමියනි🙏🙏
@UthpalaSenevirathne
@UthpalaSenevirathne 2 ай бұрын
හරිම පැහැදිලි.ස්තූතියි.
@gamaralalagesomarathna1746
@gamaralalagesomarathna1746 10 ай бұрын
The real aim of medical science good program for us Thanks doctor❤
@sachithmadushanka9902
@sachithmadushanka9902 10 ай бұрын
සුපිරි පැහැදිලි කිරීම ❤
@DrNamal
@DrNamal 10 ай бұрын
බොහොම ස්තූතියි කමෙන්ට් කරාට..අනිත් අයගේත් දැනගැනීම පිණිස පුලුවන් තරම් ශෙයා කරන්න
@janajana7879
@janajana7879 2 ай бұрын
මටත් ඔය රෝග ලක්සන තියෙනව කොලෙස්ටරෝල් සීනි තියෙනවා ඇස්ප්‍රින් ගන්න ඕනෙද අනිත් බෙහෙත් නම් ගන්නවා ඇස්ප්‍රින් හැමදාම ගන්නේ නෑ ඩොක්ට ඔබ දෙදෙනා ටම ස්තුතියි 🙏🏾🙏🏾
@PiyumikaSandeepani
@PiyumikaSandeepani 6 ай бұрын
Godak pin oba separate. Dirgayu boho wewa!!!🙏🙏🙏🙏❤️
@herathflorence777
@herathflorence777 10 ай бұрын
වැදගත් දැනුවත් කිරිමකි ඉස්තුතියි ජේසු පිහිටයි.
@WijerathneWickramaarachchi
@WijerathneWickramaarachchi 10 ай бұрын
ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්.ස්තුති
@DrNamal
@DrNamal 10 ай бұрын
පුළුවන් තරම් මේ වගේ කාලීන මාතෘකාව ඔස්සේ විද්වත් සාකච්ඡා ඉදිරියට ගේන්න බලාපොරොත්තු වෙනවා..SUBSCRIBE කරලා හැමදාම වීඩියෝස් බලල පුලුවන් තැනක් ශෙයා කරන්න..❤❤
@lalanipriyanthi288
@lalanipriyanthi288 3 ай бұрын
අනේ doctor මේ ගැන හොයමින් හිටියේ. මගේ අක්කා අසනීපෙන්. 🌹🙏thanks lot. එයාට මාස 8 ඉන්න ඕනෙලු සැත්කම කරන්න. ඇයගේ ජීවිතය නැති වෙය්ද?🙏🙏🙏🙏🙏🙏
@dayanimendis502
@dayanimendis502 Ай бұрын
තෙරුවන්සරණයි !! 🙏🙏🙏🙏
@chandralathajayasingha3325
@chandralathajayasingha3325 5 ай бұрын
හර්දයාබාදට මාස 11කට පසු ඇන්ජියෝ පරීක්ෂණ කලා. ඒත් රුධිර වාහිනියට පිටතින් කැල්සියම් බැඳී ඇතිබව කීවා.ආපසු ඇතුලත කොලෙස්ටරෝල් සහ කැල්සියම් බැඳී ඇති කීවා. ස්ටෙන්ත් එකක් දමන්න බැරි වුනා බැලුන් එකක් විතරක් දැම්මා කීවා.බෙහෙත් දුන්නා. එකම නාලයක 80 ,90,70 අවහිර තා තුනක් තියනවා සටහන් කර තියනවා .තවම සති 3යි පරීක්ෂණ කරලා. .කැල්සියම් ඉවත් කරන ක්‍රම තියේද.ඔබතුමාට එන්ජිඕ වාර්තාව එව්වොත් යම් අදහසක් ඒ ගැන දැන ගත හැකිද ඉදිරි පිලියමක් සඳහා. ඒ ගැන හරිම අවබෝධයක් තවම නැහැ.සායනය මඟින් කිව් දෙය තමා සඳහන් කලේ. ඔබතුමා ලබාදුන් දැනුම මහත් සේ අගයමි.බොහො පිං සපිරේවා🙏
@DrNamal
@DrNamal 5 ай бұрын
wow - thanks for taking time to comment ! Stay healthy and all the best !!
@MenikeBanneheka
@MenikeBanneheka 7 ай бұрын
වැදගත් කැරුණු රැසක් දැනගත tta❤❤❤❤❤
@lakshika1339
@lakshika1339 10 ай бұрын
Isthuthi madam budusaranai
@DrNamal
@DrNamal 10 ай бұрын
Do subscribe and share !
@jayawardanalwt8977
@jayawardanalwt8977 10 ай бұрын
ගොඩක් ස්තුතියි 🙏
@nandasenapitiye9664
@nandasenapitiye9664 26 күн бұрын
Suwapathweva
@sanjeewanihettiarachchi847
@sanjeewanihettiarachchi847 Ай бұрын
Harima hoda pehedilikireemak. Mamath angiogram katanna enne.
@SrilalKumara-n8p
@SrilalKumara-n8p 4 ай бұрын
Api duk mahansiyen upayan Api wawagena Api kawe idiriyedi Attak eka ena Ayata danuwath karanna
@niranjangamage1777
@niranjangamage1777 10 ай бұрын
වැදගත් සාකච්ඡාවක් ❤❤❤🙏🙏
@DrNamal
@DrNamal 10 ай бұрын
තවත් කෙනෙක්ට දැනුම බෙදන්න ශෙයා කරන්න
@niranjangamage1777
@niranjangamage1777 10 ай бұрын
@@DrNamal done ✅ doc
@DrNamal
@DrNamal 10 ай бұрын
@@niranjangamage1777 ගොඩක් ස්තුතියි මැසේජ් කරාට..හැමදාමත් අපිත් එක්ක මේ වගේ දේවල් ඉගෙන ගන්න...Channel එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න
@prasadramesha9755
@prasadramesha9755 4 ай бұрын
What a valuable video. Thanks.
@DrNamal
@DrNamal 4 ай бұрын
Glad it was helpful! Do subscribe and share if possible !! All the best
@GameingDora
@GameingDora 5 күн бұрын
Godak hoda wistara danagatta
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
Doctor ,,,Heart attract , block එකක් නොවෙන්න පෙර කල යුතු පාලන ක්‍රමය කියන්න,
@DrNamal
@DrNamal 10 ай бұрын
control your blood pressure / sugar and cholesterol. Eat healthy and exercise. Get your basic check ups and meet your family doctor..AND Watch our KZbin videos and follow me on Facebook. We do lot of health programs.
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
@@DrNamal තෑන්ක්ස් ඩොක්ටර් ,,🙏
@wwruwan
@wwruwan 5 ай бұрын
❤❤❤
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 5 ай бұрын
@@wwruwan 🙏
@RashiprabaDeumini
@RashiprabaDeumini 16 күн бұрын
oba thumiyage danuwath kirima godak watinawa.❤️❤️doctor mata oba thumiyage no eka denna puluwanda
@e.r.pbandara2749
@e.r.pbandara2749 2 ай бұрын
වෛද්‍ය තුමනි ඇදුම ⁣වැනි රෝගයක් තිබෙන කෙනෙකුට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණය සුදුසුද..?
@Maheshwickramasingha876
@Maheshwickramasingha876 10 ай бұрын
Thax doctor ❤
@udaralakshan5737
@udaralakshan5737 10 ай бұрын
Doctor .mekata aniwaren uththaryk denna. Verginity ek nathi wela ilaga menstrual bleeding ekedi kalin masa walta wadiya blood loss ek wadid doctor
@srilanka5819
@srilanka5819 10 ай бұрын
වෛද්‍යතුමියනි, මම 2018 මාර්තු මාසයේදී හෘදාබාධයක් ඇතිවී ස්ටෙන්ටි එකක් දමපු කෙනෙක්මි. දැනට දිනකට රාතුුීයට පමණක් බෙහෙත් ලබාගනිමි. losacar50, Asprin75,Atorlip10 පාවිචිචි කරමි.මෙම ස්ටෙනට් එක කොපමණ කාළයක් පුුථිපල ලබාදෙයිද?
@DrNamal
@DrNamal 10 ай бұрын
As long as you live please - kindly be advised by your family doctor / cardiologist as well
@MervynMervyn-r6n
@MervynMervyn-r6n 4 ай бұрын
❤❤❤❤God bless Doctor
@nuwijesingha-fq4mq
@nuwijesingha-fq4mq 3 ай бұрын
මමත් මේ ඩොක්ටර්ගෙන් ප්‍රතිකාර අරන් තියෙනවා කලබල නැති කාරුණික වෛද්‍යවරියක්.හොදයි
@sadaruvankariyawasam5811
@sadaruvankariyawasam5811 7 ай бұрын
දිසන මැඩම්ගෙන් මගෙ අම්මත් එන්ජියො ග්‍රෑම් එක කරල දැනට මාස තුනක් වෙනව ඒත් දැන් සමහර වෙලාවට පපුව දැවිල්ලයි කියනව එකට පිලිතුරක් දෙන්න පුලුවන්ද
@nalaniwasantha9815
@nalaniwasantha9815 5 ай бұрын
Godak pin obathumiyata
@DrNamal
@DrNamal 5 ай бұрын
All the best !! Hope you are ok ?
@Chakun07
@Chakun07 10 ай бұрын
Doctor , Bypass කරපු කෙනෙක්ට Omega 3 Tablet ගන්න එක හොදයිද??
@DrNamal
@DrNamal 10 ай бұрын
yes - pls you can take
@amilagunawardana3919
@amilagunawardana3919 10 ай бұрын
එකපාරක් angiogram එකක් කරපු කෙනෙක්ට නැවත angiogram එකක් කරන්න පුලුවන් කොච්චර කාලෙකින්ද
@pradeepduminda724
@pradeepduminda724 10 ай бұрын
Sir mage ECG eke rythem eka wenas mama echo exercise ECG okkoma Kala ewa normal kiwa Dr gotabaya ranasinghe 2nd option ekat asiri giya aspirin ganna kiwa
@DrNamal
@DrNamal 10 ай бұрын
ECG මට whatsApp කළොත් පුළුවන් දෙයක් කියලා දෙන්නම්..
@pradeepduminda724
@pradeepduminda724 10 ай бұрын
​@@DrNamalsir whtsapp no plzzz
@thedevilsland2396
@thedevilsland2396 8 ай бұрын
Doctor ge whatsapp number eka denna puluwnd
@ChandrikaSubasinghe-v3n
@ChandrikaSubasinghe-v3n 10 ай бұрын
Doctor meka kirimen kenek marenna unath puluwanda.mokada doctor mage appachchi meken mita masa 5kata kalin nathi una.e ganath pahadili karanna puluwanda
@nandawatthegedara6062
@nandawatthegedara6062 3 ай бұрын
Thank you so much ❤
@DrNamal
@DrNamal 3 ай бұрын
DO SUBSCRIBE and SHARE this !!
@RabbitYTShorts
@RabbitYTShorts Ай бұрын
kiyanna sochaniyayi ape hospital eke ne 😢 ape vitharak nemeyi uva palatema ne 😭 palitha docter mara gemak denne mesin ekak ganna 😔😔😑
@ChandNara
@ChandNara 5 ай бұрын
100% ක් සුව කරන්න පුලුවන් ද
@anudamayanthi9098
@anudamayanthi9098 7 ай бұрын
Doctor mata vayasa 28 i husma ganna amarui awidinna amarui mahansi nisa check karala baloon ekak demma den masa 9k wenawa mata babek hadanna barida😢
@kanchanaperera-oy9nd
@kanchanaperera-oy9nd 10 ай бұрын
Me deval pahadili karata godak pin
@DrNamal
@DrNamal 10 ай бұрын
අපි හිතනවා අලුත් යමක් ඉගෙන ගන්ඩ ඇති කියලා..අනිත් අයගේත් දැනගැනීම පිණිස පුලුවන් තරම් ශෙයා කරන්න..
@ManikeRathnayaka-t1d
@ManikeRathnayaka-t1d 10 ай бұрын
Api.godak.danuwath.una.mamath.eewage.ledek.sthuthiyi
@nimalsomarathna4316
@nimalsomarathna4316 10 ай бұрын
Thank you dr namal
@DrNamal
@DrNamal 10 ай бұрын
You’re welcome 😊
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 10 ай бұрын
good vedeo ✌️
@ChandrikaSubasinghe-v3n
@ChandrikaSubasinghe-v3n 10 ай бұрын
Doctor mage appachchi meka karala nathi una. Eya meka karanna kalin hodata hitiya.eyata heart attack ekak awith aurudu 4kin thama meka karanna dina labune eka karala dawas dekakin appachchi nathi una. Doctorsla kiuwe e dala danna bari una kiyala masa 6kin wage aya damu kiyala.eth appachchi nathi una.
@ChandrikaSubasinghe-v3n
@ChandrikaSubasinghe-v3n 10 ай бұрын
Doctor thama mekedi ehema kenek marenna unath puluwanda.api thama danne na nathi una hethuwa. Anthima dawase papuwata le pirila kiyla icu dala paya kipayai jiwath une
@Ish.1125
@Ish.1125 10 ай бұрын
Doctor mata count eka wedikranna supplement tablet ekkak kiyannako
@DrNamal
@DrNamal 10 ай бұрын
count eka kiuwwe mokakkda ? Therune neha
@Ish.1125
@Ish.1125 10 ай бұрын
@@DrNamal sperms
@saknnnthalaratnayake5274
@saknnnthalaratnayake5274 4 ай бұрын
💗🙏Thank-you doctor
@ashapriyadarshani-e5s
@ashapriyadarshani-e5s 4 күн бұрын
මටත් හැදුන ඩොක්ට මට දැන් නිතරම පපුව දැව්ල්ලයි වම්පැත්ත කන දැව්ල්ලයි ඇයි ඒ
@PadmaRanasinghe-v5x
@PadmaRanasinghe-v5x 10 ай бұрын
Good advice ❤❤
@DrNamal
@DrNamal 10 ай бұрын
Glad you think so!
@hasinthachamoth9330
@hasinthachamoth9330 6 ай бұрын
Stant ekak danna kiyak vithara ynawda
@DrNamal
@DrNamal 6 ай бұрын
It depends on the hospital and the doctor also the degree of your medical problem !! Best things is to meet a cardiologist or your family doctor for more information pls ! But if you need a figure - whatsApp me i can just tell you
@PrasangaManoraj
@PrasangaManoraj 3 ай бұрын
Thank you doctor ❤
@DrNamal
@DrNamal 3 ай бұрын
Most welcome!
@sadamininirusha4855
@sadamininirusha4855 10 ай бұрын
👌👌
@kavirasa6907
@kavirasa6907 8 ай бұрын
Mata keyanna .
@SudamBandaraTennakoon
@SudamBandaraTennakoon 10 ай бұрын
Thanks..😊
@DrNamal
@DrNamal 10 ай бұрын
Welcome 😊
@upulshantha6538
@upulshantha6538 10 ай бұрын
Godak hoda pahadily kerimak
@DrNamal
@DrNamal 10 ай бұрын
ගොඩාක් ස්තුතියි කමෙන්ට් කරාට..අපිටත් ගොඩක් සතුටුයි මේ වගේ විද්වත් වෛද්‍ය සාකච්ඡාවන් ඔබට ගෙන එන්න ලැබීම ගැන...
@GrashanthiWijekularatne
@GrashanthiWijekularatne 4 ай бұрын
Thanks 🙏
@DrNamal
@DrNamal 4 ай бұрын
Welcome
@sachithmadushanka9902
@sachithmadushanka9902 10 ай бұрын
❤❤❤
@Gayan-ry4oz
@Gayan-ry4oz 5 ай бұрын
Mama kara oka korea waladi den awruddak wenawa
@DrNamal
@DrNamal 5 ай бұрын
Ok - good - Thanks for the comment - hope you are ok now ?
@YasawathiRanathunga
@YasawathiRanathunga 7 ай бұрын
Budusaranai .❤❤❤
@dilrukshidesilva8738
@dilrukshidesilva8738 10 ай бұрын
Doctor mage eka rudira wahinyak block wela thiyenne doctors la kiwwe 60% pamana.kisima kakkumak na sarin sareta aga pana nathiwa yanawa. Oparation ekata thawa masayak pamana thiyenawa.meya bayanaka da?oparation eka ikman viya uthuda?
@DrNamal
@DrNamal 10 ай бұрын
digatama clinic ekata yanna. Diabetes / blood pressure/ weight control karanna. 2DEco/ TMT test karanna, oyage heart doctor advice karala athi danatamath !!
@dilrukshidesilva8738
@dilrukshidesilva8738 10 ай бұрын
@@DrNamal 🙏🙏🙏❤️
@එස්එම්එස්සේනාරත්න
@එස්එම්එස්සේනාරත්න 10 ай бұрын
💖🙏
@herathflorence777
@herathflorence777 10 ай бұрын
හැබැයි දොස්තර නොනගෙ කටහඩනම් සෙමතියන හඩක් පරික්ෂා කරගත්තොත් හෙදයි නෙද නොනෙ🤔ජේසු පිහිටයි.
@Tiktikdlm
@Tiktikdlm 7 ай бұрын
ජෙසු කියන්නෙ මිත්‍යාවක්
@suwarnamichael696
@suwarnamichael696 6 ай бұрын
Jasu kiyane sathyeee
@fathimahasma5774
@fathimahasma5774 4 ай бұрын
SEMA NETHI NAM MERENAWA MMODAYO... WATHA-PITHA-SEMA NETHI NAM HABAKK.. MOKATATH THAMUN MOLEE PAREEKSHAAWAK KORA GATHTHOTH HONDAI NOONETA KIYALA.. DEVI PIHITAI...!
@nalaniperera203
@nalaniperera203 10 ай бұрын
🙏🙏🙏🙏🙏
@dilrukshijayalath877
@dilrukshijayalath877 10 ай бұрын
Mata heart attack awa
@DrNamal
@DrNamal 10 ай бұрын
රජයේ රෝහලක ලියාපදිංචි වෙලා..හදවත් රෝග අංශයෙන් Angiogram පරීක්ෂාවක් කළාද ??
@DrNamal
@DrNamal 10 ай бұрын
ඔයාට වටින වීඩියෝ එකක් අනිවාර්යෙන්ම මුළු වීඩියෝ එකම බලන්න...
@RoshaniWickramarachchi-wh7hq
@RoshaniWickramarachchi-wh7hq 6 ай бұрын
ස්ටෙන්ට් එකක් දාපු කෙනෙකුට රට රැකියාවකට යන්න පුළුවන් ද
@DrNamal
@DrNamal 6 ай бұрын
Pls watch our next video as well. U will know more - Ow anuwarayaen yanna puluwan !! All the best ! Pls meet your cardiologist for more details
@HemaLatha-ox4xx
@HemaLatha-ox4xx 10 ай бұрын
❤❤❤😂
@kawindasha275
@kawindasha275 10 ай бұрын
Docter ge watsapp namber akak tiyenawada
@DrNamal
@DrNamal 10 ай бұрын
check the description - pls subscribe and share
@thedevilsland2396
@thedevilsland2396 8 ай бұрын
Doctor ecg ekak ewnnm eka gena poddak kiynwda. Mata doctor ge whatspp number eka denwd
@DrNamal
@DrNamal 8 ай бұрын
0777123888
@SonuKumar-gx7il
@SonuKumar-gx7il 9 ай бұрын
Yo..mo.good.kuwait.Elzaneth
@vitharanachami4001
@vitharanachami4001 10 ай бұрын
Thank you 💐
@DrNamal
@DrNamal 10 ай бұрын
You're welcome 😊
@noornizaya9239
@noornizaya9239 10 ай бұрын
@SurasurajMapa
@SurasurajMapa 6 ай бұрын
❤❤
@wijelathdhammika6193
@wijelathdhammika6193 10 ай бұрын
❤❤
@kapilasenarath8347
@kapilasenarath8347 10 ай бұрын
❤❤❤❤❤❤❤
@DrNamal
@DrNamal 10 ай бұрын
DO SUBSCRIBE AND SHARE
@rameshkrishna1777
@rameshkrishna1777 9 ай бұрын
❤❤
@chathuribalasooriya7609
@chathuribalasooriya7609 10 ай бұрын
❤❤❤❤
@hulimakwt834
@hulimakwt834 4 ай бұрын
❤❤❤❤❤❤❤
@ajitharohini7540
@ajitharohini7540 6 ай бұрын
@SusanthaCooray
@SusanthaCooray 9 ай бұрын
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН
Ouch.. 🤕⚽️
00:25
Celine Dept
Рет қаралды 26 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 57 МЛН
"كان عليّ أكل بقايا الطعام قبل هذا اليوم 🥹"
00:40
Holly Wolly Bow Arabic
Рет қаралды 15 МЛН