බයිපාස් සැත්කමක් කරන හැටි | Tissa Jananayake with Life (EP 103)

  Рет қаралды 79,912

Tissa Jananayake with Life

Tissa Jananayake with Life

Күн бұрын

බයිපාස් සැත්කමක් කරන හැටි | Tissa Jananayake with Life (EP 103)
• Tissa Jananayake with Life Facebook - / tissajananayakewithlife
• Tissa Jananayake with Life Tiktok - www.tiktok.com...
©Tissa Jananayake - All Rights Reserved ®

Пікірлер: 273
@sumudusaman2141
@sumudusaman2141 11 ай бұрын
සර් මගේ වයස අවුරුදු 54. අවුරුදු 36 දී by pass ,4 කලා කරාපිටිය රෝහලේදී. D r.නාම ල්. ගමගේ මහතා . දැන් මට. හොඳටම සනීපයි. ඒ මහතා බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. සර්ටත් බුදු සරණයි ❤❤
@upaliranjith535
@upaliranjith535 10 ай бұрын
D
@DeepikaSanjeewani
@DeepikaSanjeewani 10 ай бұрын
22222222222222222222
@jagathkumara5317
@jagathkumara5317 9 ай бұрын
❤❤❤
@user.chamivlogs
@user.chamivlogs 11 ай бұрын
තිස්ස සර් සමාජයට දෙන්නෙ මිල කරන්න බැරි දැනුමක් සර්ට දීර්ඝ ආයුශ
@samithekanayaka5543
@samithekanayaka5543 11 ай бұрын
පාසල් අවදියෙදි. ආර්ථික ප්‍රශ්න නිසා. උසස් පෙළ දක්වා ඉගෙනගන්න බැරි උනත්. තිස්ස සර් ගේ youtub චැනලයන් ගොඩක් දේ ඉගන ගත්තා. සර්ට ගොඩක් පිං. 🙏🙏බුදුසරණයි. දැනට මා ජිවත් වන්නේ ඉතාලියේ. මගෙ සියළුම මිතුරන්ට මම මේ ඉගැන්වීම් ෂෙයාර්.. කරලා ඔවුන් ටත්.. මේ දැනුම ලබා දෙනවා ❤️❤️❤️❤️❤️ජයවේවා සර්.. බුදුසරණයි 🙏🙏❤️❤️❤️
@salwasalwa8733
@salwasalwa8733 11 ай бұрын
මම හැම episoit එකක්ම බලනවා මගේ වයස 50ක්‌ වෙන්න ලගයි දැනුම් සම්බරයක් ලැබෙනවා ඔබ‍ට දීර්ගායු වේවා ❤
@sunethchandana9591
@sunethchandana9591 11 ай бұрын
මගේ බයිපාස් ඔපරේෂන් එක කෙරුවේ කරාපිටිය රෝහලේ නාමල් ගමගේ දකුණු ආසියාවේ දක්ෂම වෛද්‍යවරයා ....ඔබතුමාගෙනුත් එවැනි දක්ෂයෙන් බිහි වේවා 🙏🙏🙏
@indranidesilva1075
@indranidesilva1075 11 ай бұрын
වෛද්‍යතුමාව දෙවියෝ රැක දෙත්වා ! ඔබටත් තිස්ස සර්ටත් සම්බුදු සරණයි!
@dushantharasika1183
@dushantharasika1183 11 ай бұрын
සුවපත් වේවා....🙏🙏🙏
@lasanthabuddika3677
@lasanthabuddika3677 11 ай бұрын
කරාපිටිය රෝහලේ වෛද්‍ය නාමල් ගමගේ යනු සැබැවින්ම මිහිපිට සිටිනා දෙවි කෙනකි. 🙏🙏🙏
@wajirafernando7672
@wajirafernando7672 11 ай бұрын
Thank you ❤
@suwarnakumari3466
@suwarnakumari3466 11 ай бұрын
❤❤❤❤
@Anuththara374
@Anuththara374 11 ай бұрын
කොච්චර වටිනවද මෙහෙම සරල විදිහට මතක හිටින්න කියල දෙන එක.ගොඩක් ස්තූතියි ❤️
@EnidDeSilva
@EnidDeSilva 11 ай бұрын
ගුරුතුමෙනි ඔබත් රටට බිහිවූ වස්තුවකි. ඔබවත් රැකිය යුතු නොවේද?
@nandanakumara8576
@nandanakumara8576 11 ай бұрын
0😊ඉබ්ජ්ජ්ජ්
@AnomaIndumathi-w5g
@AnomaIndumathi-w5g 11 ай бұрын
බොහොම ස්තුතියි මහත්තයා දැනුවත් කිරීමට ❤
@nildyagrand3715
@nildyagrand3715 11 ай бұрын
ලක්ස නොවෙ කෝට් නොවෙ බිලියන තිරිලියන නොවෙ .. මේ වැඩ සටහනේ වටිනාකම .. මිල කල නොහැක මන් සොයමින් සිටිය දෙයක් දැන ගත්ත සර් ඔබට මේ පින් බලේම ඇති නිවන් දකින්න .. ඒ තරම් වට්නා දෙයක් කියලා දුන්නෙ 🙏
@jayanikaluwaraachchi8581
@jayanikaluwaraachchi8581 11 ай бұрын
අනේ සර් ඔබතූමාට ආශිර්වාද කළ යූත්තේ කෙසේද කියා හිතා ගන්න බැරිවුනා නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා හමන සුළඟ කින් වත් හිරිහැරයක් කරදරයක් නොවේවා
@pathmagamage1374
@pathmagamage1374 11 ай бұрын
ආයුබෝවේවා ගුරුපියානනී ඉතාමත්ම වටිනා දැනුවත් කිරීමක් මොනතරම් ලස්සන පැහැදිලි කිරීමක්ද අපගේ ප්‍රනාමය උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂාව ආශර්වාදය නිරතුරුවම ඔබතුමා ඇතුළු පවුලේ සැමටම ලැබී නිරෝගිමත්ව ජීවත් වීමට අවැසි ශක්තිය දිරිය නිරතුරුවම ලැබේවා "චීරන් ජයතු" 🙏🙏🙏❤
@SupemFernando-e5q
@SupemFernando-e5q 11 ай бұрын
ඔබ තුමා බොහෝ ඇසු පිරැ තැන් ඇති ලංකාවේ වටිනාම සම්පතක් .දෙවි පිහිටයි ඔබට
@malindupamodya1682
@malindupamodya1682 11 ай бұрын
සර් ට හැමදාම මම❤❤❤❤ අදරේයි
@ChandrasiriMunasinghe-cg6yw
@ChandrasiriMunasinghe-cg6yw 11 ай бұрын
මෙලොව උපන් සැබැවින්ම දෙවියෙක් අනේ මටත් මේ සර්ගෙන් ඉගෙන ගන්න තිබුනනම් අනේ මටවෙන කිසිවක් එපා ❤
@ramyaruhunage9396
@ramyaruhunage9396 11 ай бұрын
දරුවන්ට වගෙම අපටත් හොඳ ගුරුවරයෙක්.බුදුසරණය්🙏🙏🙏🙏🙏
@gaminihewapathirana8132
@gaminihewapathirana8132 11 ай бұрын
සැමට වැදගත් පාඩමක් ස්තුතියි
@nipunsrimal5193
@nipunsrimal5193 11 ай бұрын
සර් කෙනෙක් නෙවෙයි..දෙවියෙක්❤️
@LakmalRanga-p8t
@LakmalRanga-p8t 11 ай бұрын
ඔයාගේ තාත්තට කවදාවත් එහෙම කියලා තියේද. ඔහොම කියන උන් අම්මා තාත්ත්තට කන්නවත් දෙන්නෙ නෑ😂
@SaimanKal-o7g
@SaimanKal-o7g 11 ай бұрын
ලංකාව වගේ ගොන් රටවල තමා මිහිපිට දෙයියා ඉන්නේ. මොකද එකෙක්වත් හරියට වැඩේ කරන්නේ නැහැ . ඉතින් හරියට වැඩ කරන එකා දැක්කොත් ඌ දෙයියා වෙනවා. ඉදකින් මෙහෙම රටක්.
@udenaranasinghe1707
@udenaranasinghe1707 11 ай бұрын
උබ ජෙප්පෙක් නේද නැතුව මේ වගේ ගොන් කතා කියයි ද නැතිනම් කාලකන්නි රජයේ ගුරුවරයෙකු ​@@LakmalRanga-p8t
@Adventure_Seeker2177
@Adventure_Seeker2177 11 ай бұрын
😂😂😂
@susilsumathipala
@susilsumathipala 11 ай бұрын
🤣🤣🤣@@LakmalRanga-p8t
@banchigamer5905
@banchigamer5905 11 ай бұрын
අභිමන් තැනු ගුරු උතුමන් 💪💪💪💪
@tarushidesilva2360
@tarushidesilva2360 11 ай бұрын
මේ video බලනකොට අවුරුදු 5 කට කලින් තිස්ස sir ගෙ පන්තියෙ ඉන්නකොට දැනුන feelings ම දැනෙනවා❤ god bless you sir❤
@samithekanayaka5543
@samithekanayaka5543 11 ай бұрын
සියළුම දෙවියන් ගේ ආරක්ෂා.. රැකවරණය ලැබේවා.. තව තවත් බුද්දිමතුන් සහ ගුණවත් පර පුරක් බිහිකිරීමට 🙏🙏බුදුසරණයි සර් ❤️❤️🙏🙏🙏🙏
@lishanperera1680
@lishanperera1680 11 ай бұрын
ගොඩාක් වටිනව කියල දුන්නු දේ..❤👍🙏
@indikalakshan8157
@indikalakshan8157 3 ай бұрын
සර්, සර්ගෙ මේ video එක මීට සති දෙකකට කලියෙන් බැලුවා, ඊට පස්සෙ ගිය සිකුරාදා මගෙ තාත්තාට මේක උනා, ලේ කැටියක් හිරවෙලා තිබුණා, ඊයෙ කොළඹ හොස්පිට්ල් එකේදි ස්ටෙන්ට් එකක් දාලා මගෙ තාත්තා බේරගත්තා. ස්ටෙන්ට් එක හොයාගත්ත වෛද්‍ය තුමාටත්, මේ රටේ බදු ගෙවන හැම මනුස්සයටමත් අනේක වාරයක් පිං සිද්ද වේවා 🙏
@MallikaHewapathirana
@MallikaHewapathirana 11 ай бұрын
බොහොම ස්තුතියි ඔබට අවශ්‍ය දැනුම ලබා දීම නිසා
@ITracks-k4i
@ITracks-k4i 11 ай бұрын
අපේ ඡිවිත රැකගන්නට මග පෙන්වන හොද නායක ඡන සියඵ පැතුම් ඉටුවෙන්නට පතනව හදවතින්ම අපි
@dissakumari1875
@dissakumari1875 11 ай бұрын
ආදරණීය ගුරුතුමනී ඔබගෙන් ඉගන ගන්න දැණුම බෝහෝ ය ඔබට නිදුක් නිරෝගි දීර්ඝයුෂ ලැබේවා සම්බුදු සරණයි 🙏🙏🙏!!❤️
@magicstitchcanada
@magicstitchcanada 11 ай бұрын
මම හිතන්නේ.. උසස් පෙල සිසුන්ට ගනිතය ද විද්‍යාව ද නැතිව මේ දේවල් සාමාන්‍ය දැනූම ලෙස දරුවන්ට ඉගැන්වීම වැදගත්..
@naliniwarnakulasooriya4260
@naliniwarnakulasooriya4260 11 ай бұрын
මට වයස57 මටත් ඔය සැත්කම කරලා තියෙන්නේ.සර්ට ස්තුතියි ❤
@miranjanfernando6161
@miranjanfernando6161 11 ай бұрын
🙏 🙏 🙏 ඔබ තුමාවත් ආරක්ෂා කරන්න ඕන ගුරු උතුමෙක් මිරන්ජන් ප්‍රනාන්දු
@dushanthimendis4269
@dushanthimendis4269 11 ай бұрын
ගොඩක් දැනුවත් වුනා ❤ සර්
@UdeniSamaranayaka
@UdeniSamaranayaka 11 ай бұрын
සර් , සර්ගෙ මේ වීඩියෝ බලලා මම නොදන්න බොහොමයක් දේ දැන ඉගෙන ගත්තා . ..සර්ට ගොඩා...ක්. පිං..❤❤
@samanthikarannagoda6143
@samanthikarannagoda6143 11 ай бұрын
මිල කරන්න බැරි දැනුමක් ලබාදෙනවට ඔබතුමාට දීර්ඝායු වේවා
@mkudugama2880
@mkudugama2880 6 ай бұрын
, ගොඩාක්ම වැදගත් පාඩමක්. ඔබ තුමාට පින්. බුදු සරණයි 🙏
@sapnamanohara2234
@sapnamanohara2234 11 ай бұрын
වයස අවුරුදු 22 කින්ම හදවත් සැත්කමක් (මීට මාස 5කට කලින්) experience කරල බලල මේ වීඩීයෝ එක බලනව කියන්නෙ වෙනම vibe එකක්..😂
@BoruEpa
@BoruEpa 10 ай бұрын
මේ සැත්කම කරන්න කීයක් ගන්නවද මහත්තයා...පුද්ගලික රෝහලක
@chanakabandara2358
@chanakabandara2358 11 ай бұрын
ඇත්තටම මේක ගොඩක් වැදගත් දේශනයක් සර්. ස්තුතියි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 11 ай бұрын
Your explanation of current nature through the bio. Brilliant thanks for the wonderful effort. ❤
@PramuSriLankayoutubechannel
@PramuSriLankayoutubechannel 11 ай бұрын
❤ ඇත්තටම සර් ගොඩක් වටිනවා අපිව දැනුවත් කරනවාට ගොඩාක් පිං
@mrazeedmtharick5401
@mrazeedmtharick5401 11 ай бұрын
Dear loving doctor , I'm Tharick retired SL Ay WO 1, PA to GOC 69 in age and presently Heart desease patient for 3 year above. Any I listened more lectures regarding over desease and very it's very helpful to fulfill my medicine and activities. God bless you always..... !
@pradeepgalappaththi6692
@pradeepgalappaththi6692 11 ай бұрын
මේ ලබාදෙන දැනුම් සයුරට, අැදුරුතුමණි, ඔබට බොහෝ පින්, දීර්ඝායුෂ ලැබේවා.! ( ප්‍රදීප් ගලප්පත්ති - කතරගම. )
@MallikaDasilva-u2s
@MallikaDasilva-u2s 11 ай бұрын
Thank you very much sir.
@σαμ-χ9φ
@σαμ-χ9φ 6 ай бұрын
ගොඩක් පින් සර්ට මගේ අයියා ත් සැත්කම කරන්න ඉන්නේ❤❤❤
@champaabeyaratna9798
@champaabeyaratna9798 11 ай бұрын
මගේ මහත්තයට උන දෙයක් මේ දැනුවත් කරන්නේ. ප්‍රෙෂර් වැඩි හින්ද ඇන්ජියෝග්‍රෑම් එකක් කලාම බ්ලොක් 3ක් තිබුනා. බයිපාස් කරලා අවුරුදු 10කට පස්සෙ නැවතත් ප්‍රෙෂර් වැඩි වෙලා ඇන්ජියෝග්‍රෑම් එකක් කලාම දැන ගත්තෙ බයිපාස් කරපු ලයින් එකක් 100% වැහිලා. අනික් 2ත් 30%ක් වැහිලා. හොඳ වෙලාවට වෙන ඔරිජිනල් ලයින් එකකට ස්ටෙන්ට් එකක් දාන්න පුලුවන් උනා. දැන් බෙහෙත් ගොඩක් බොනවා. එහෙම ඒවත් වෙනවා.
@chandrathrimawithana5257
@chandrathrimawithana5257 11 ай бұрын
පැහැදිලිව කියල දුන්නට අනේක වාරයක් පිo ඔබතුමාට
@kusumsamarasinghe6116
@kusumsamarasinghe6116 4 ай бұрын
මෙම,දැනුම,ලබා,දෙනගුරු,උතුමන්,මේ,පින්,බලයෙන්,මතු,බුදු,වෙත්වා,
@jayanthaathukorala5381
@jayanthaathukorala5381 11 ай бұрын
අම්මෝ සුපිරීයි sir maath veda karanne privet hospital එකක එගැන අද තමාදැනුවත් උනේ
@nalinanghie2068
@nalinanghie2068 5 ай бұрын
සර් මම දැනට පදිංචිය ඉතා ලියෙ. පසූගිය සෙනසූරාදා වැඩකරන්න ඉන්න අතර දරුනූ අත්පත් අමාරු වක් ආවා කොහොම හරි පැය හතරක වැඩ මූරයෙන් පසු නගරයෙ ඇති ප්‍රසිද්ධ ම රොහලට ඇතුළත් ඌනෙමි අනෙකුත් ඉතාලි ජාතික රොගින් අතුරු සිදුරු නැතිව පිරී පවතී න මොහොතේ මාගෙ අවශ්‍යතා ව දැනගෙන ඉක්මනින් බයිපාස් සැත්කම සඳහා තියටර් එකට ගත් තෙමි එතන හත් අට දෙනෙක් යූහුසුලූ මා වෙනුවෙන් සූදානම් වෙමින් සිටියහ. මා බලාපොරොත්තු විසිටි වැඩිමහල් ඩොක්ටස්ලා ඒහි නොසිටියහ ඒ වෙනුවට සිටියේ වයස 30 අඩු ඩොක්ටස්ලා ය මා සිහිසුන් නොකරන මැණික් කටුව ලග පොඩි සිදු රක් කර එතනින් මා සිතන ආකාරයට කමිබියක් වැනි යමක් හදවත ට යවා වැල් වල සිරවී තිබු සියලු ම අපද්‍රව්‍ය ඉවත් කළහ. මෙම සියළු ශල්‍ය කර්මයම කිරීමට ඔහු න් ගත කල කාලය විනාඩි පහළොවකට අඩූ කාලයකි ම විශ්වාස යෙන් කියමි දෙව් පියාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් කිසිදු අපහසුවක් මා හට දැනූනෙ නෑත. ඹහූ තිරණය කලෙ මාගෙ හදවතෙ තවත් නාලයක් වැසි ඇති බැවින් එයත් හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත් කළ යූතු බවය. ඒ අනුව කිරීම ට තිබෙන සියලුම පරික්ෂණ ඔහුන් නොපමාව කර බෙහෙත් වර්ග කලට වේලාවට ආහාර ද දවස ගානේ ඇද ඇතිරිලි මාරු කර සියලුම පහසුකම් සලසවා ආයෙ එනම් 2024.9.4 දී න දහවල් 2.30 මා ගේ දෙවන බයිපාස් සැත්කම සාර්ථකව ඹහූන් විසින් කල බව ට මාහට පවසන ලදි. දැන් රොහල විසින් නොමිලේ ම කරන ඉතිරි පරික්ෂණ සදහා මුහුණ දෙමින් රොහලෙ ඉතාමත් සුවපහසු ඇදක් මත කිසිදු හදවතෙ අමාරු වක් නැතිව සිටිමි ඉතාලි ය නැමැති දෙවියන් වහන්සේ විසින්ම පාලනය කරනු ලබන පූජනීය භුමිය ට මා ගෙන හද පිරි ප්‍රණාමය.
@pasindudilshan6943
@pasindudilshan6943 11 ай бұрын
ඕපරේෂන් එක වැරදුනොත් බායි. හරිගියොත් පාස්. ඒකයි කියන්නෙ බයිපාස් කියලා😂😂
@dushantharasika1183
@dushantharasika1183 11 ай бұрын
සියලු සත්වයෝ සුවපත් වේවා
@jagathkuruppu9556
@jagathkuruppu9556 11 ай бұрын
අති සුපිරි පාඩමක්.කියා දෙන එක බොක්කෙන්ම කියලා දුන්නා.🙏 ❤❤❤
@damika8440
@damika8440 11 ай бұрын
ඊසිවරයාණෙනි ඔබතුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා 👏👏
@jayanthisiriwardhana2161
@jayanthisiriwardhana2161 11 ай бұрын
වටිනා වීඩියෝවක්,තවත් මෙවැනි දැනුමක් ලබාදෙන වීඩියෝ හැදීමට ලැබේවා ,අපි හරි ආසාවෙන් බලන්නේ,වටහා ගන්න පහසු විදියට ඉදිරිපත් කරන නිසා වටිනාකම වැඩියි .👍👍👍
@mrbitegaming
@mrbitegaming 11 ай бұрын
Old Thissa jananayake is back. Parana sir aye avith me wage videos hamadama hri danna mata adath mathakai apita 2013 vala oka ugnnapu hati. Dan sir ge Knowledge akath update vela nisa kalintath vada Hodata kiyla denava . Apith asai aye igana Ganna. Class akak dammath kamak na online😊
@MalathiLatha-r3f
@MalathiLatha-r3f 11 ай бұрын
සර්ට දිගාසිරි වේවා තෙරුවන් සරණයි.
@chathuminimesha6650
@chathuminimesha6650 11 ай бұрын
ගොඩක් පිං සර් දැනුවත් කිරීමට තුණුරැවන් සරණයි 🙏
@udagedarabuddhikanuwansama7007
@udagedarabuddhikanuwansama7007 11 ай бұрын
බොහොම ස්තුතියි......
@ranidas5788
@ranidas5788 11 ай бұрын
Mey daruwo harema wasanawanthe mewane guruwarayeak lebema mewane guruwaru thawathawt behewewa sirwa semadeveyanrekadewa adarae sirta❤❤❤❤❤❤❤❤❤❤
@HewaDuligeKamanie-lz7hn
@HewaDuligeKamanie-lz7hn 5 ай бұрын
මගේ මහත්තයගෙ බයිපාස් සැත්කම කලෙත් නාමල් ගමගේ මහත්මයා.මගේ මහත්තයාසැත්කමින් දවස් 24 පසු නැතිවුනා.සැත්කමි ගැන මගේ තිබූ විශ්වාසය නැත්තටම නැතිවුනා.
@indunildivisekara3948
@indunildivisekara3948 9 ай бұрын
ගොඩක් ස්තූතියි සර් පැහැදිලි කිරීමට ඔබතුමාට තෙරුවන් සරණයි
@sunethrapadmini3838
@sunethrapadmini3838 11 ай бұрын
මාර දැණුමක් ලැබුණේ . නියමම ගුරැ පියෙක්
@AruniIlleperuma
@AruniIlleperuma 11 ай бұрын
ගොඩාක් වටිනවා මේ පැහැදිලි කිරීම😊
@UbKekulandara
@UbKekulandara 7 ай бұрын
Sir ta yaluwa gena duka hithenna athiii.. denuma wedagth wenna waaa athanadiii❤❤❤❤❤❤
@anjanaekanayake823
@anjanaekanayake823 11 ай бұрын
A teacher born to the fortune of this world - Mr. Tissa Jananayake ❤ May you live long sir. And also Dr. Roshan Paranamana (Cardiologist) saved my mother's life. ❤ May you live long too sir. Respect Both of you ! තෙරුවන් සරණයි...... Anjana Ekanayake Thank you.
@tharinduvilochana540
@tharinduvilochana540 11 ай бұрын
ඒක සංසාරික රස්සාවක් තමා.... Respect ❤❤❤
@asitharoshan1230
@asitharoshan1230 11 ай бұрын
තෙරැවන් සරණයි ඔබතුමාට 🙏🙏
@pavithridahanayake856
@pavithridahanayake856 8 ай бұрын
Your explanation is brilliant. No words to thanks to you sir. May triple gem bless you!
@rakshikasandamali4528
@rakshikasandamali4528 11 ай бұрын
සර් මගේ යාලුවෙක් මරනයට පත්වුනා.එයාට කිසිම රෝගයක් තිබ්බේ නෑ වැඩට ගිහින් ඇවිත් පුටුවේ ඉදගත්තා විතරයි ගැහෙන්න පටන්ගත්තා,, රෝහලට අරන් ගියා, ECG එකක් ගත්තා,ප්‍රශ්නයක් නෑ කිව්වා fit එකක් කිව්වා ඇවිත් තියෙන්නේ..ඒත් ගෙදර එන අතරමග එයාට ආයෙමත් ගැහෙන්න අරන් hospital admit කරා එතකොටත් මැරිලා එයා..hart එක anlarge වෙලා කිව්වා...ඒ මොකක්ද සර් වෙලා තියෙන්නේ.පැහැදිලි කරන්නකෝ
@upalidakumpitiya3121
@upalidakumpitiya3121 9 ай бұрын
Thanks you very much. Wish you Great health and long life❤
@srisivas8228
@srisivas8228 11 ай бұрын
Very very importan mesage sir....thank u so much sir.God bless u
@amaliweerasinghe8428
@amaliweerasinghe8428 11 ай бұрын
Thank you very much sir budu saranai
@aaurora4678
@aaurora4678 11 ай бұрын
Mage thaththa ta ekaparak kara dan nawathaneth eyata nawathth krna oni . Mage thaththa operation kale kandy general hospital eken memohethe saha siyaluma awasthawaladi mage raththaran thaththa operation karapu saha nawatha kirima wenuwen api hamomatama mihipita dewiyek men pihitau tama Diwi dewani kota asarana roginta dahask roginta pihita u saha pihita wana ape harda roga wishesanya Dr.Mudhitha Lansakkara mathaya ta kisidu karadarayak nowewa man pin anumodam karanawa ohuta hembiriissa wath hadena epa siyalu dewiyo api dostara mahathya araksha krathwa ...mathu niwan dakithwa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Emenma mage thaththata udu karapu kandy general hospital ape sahodarayatath siyaluma doctors nurses athulu kandy general hospital siyaluma karaya mandaleta man pin peth anumodan karnawa!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@narayanapadmini7591
@narayanapadmini7591 11 ай бұрын
obe piyata budusaranai. ikman suwaya labewa!!!
@aaurora4678
@aaurora4678 11 ай бұрын
@@narayanapadmini7591 oyata godak pin akke!!
@shashikemadusanka-hk1dw
@shashikemadusanka-hk1dw 7 ай бұрын
thank you sir❤❤❤❤❤
@nilanthi-jayasinghe
@nilanthi-jayasinghe Ай бұрын
සර්❤ලබනභවයේත්❤ගුරැභවතෙක්ම❤වේවා
@randimagankanda747
@randimagankanda747 11 ай бұрын
Bohoma sthuthi sir.Theruwan saranai ...
@ThamaraChanthrika
@ThamaraChanthrika 8 ай бұрын
ස්තූතියි සර් ❤
@suwarnakumari3466
@suwarnakumari3466 11 ай бұрын
දීර්ඝායුෂ ලැබේවා
@Wat-w7q
@Wat-w7q 11 ай бұрын
Great 🌟🌟🌟
@Prop.chamal
@Prop.chamal 11 ай бұрын
❤ Dewi කෙනෙක් ❤
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 11 ай бұрын
Kakka bara nm rela waren. Gona methana renna epa. Http
@Prop.chamal
@Prop.chamal 11 ай бұрын
@@Phoenix-lv1qq හොදයි මිත්‍රයා🙂
@judevictoria1625
@judevictoria1625 11 ай бұрын
Great ❤ teacher .
@wasanthikandakubura8394
@wasanthikandakubura8394 11 ай бұрын
සර් ලංකාවෙන් කලානමි බාල බෙහෙත් එ්ක නිසා අැලජික් වෙලා කෙහෙලිය තියන්ඩ වටින්නේ නැහැ මෙි රටවල අැලජික් වෙන්නේ නැහැ❤❤❤
@sujeewakulathunga6154
@sujeewakulathunga6154 11 ай бұрын
Me paadama nam hondata hithata weduna..bohoma pin sir..Apith sir ge class wala thamai..wayasa 45 k unath..Mama inne Qatar wala..Budusaranai sirta .❤
@hasithaisurujith229
@hasithaisurujith229 11 ай бұрын
මාරම ලස්සනට පැහැදිලි කරනවා සර්..❤
@dammikaperera6541
@dammikaperera6541 11 ай бұрын
Teruwan saranai sir❤
@AnilSamarawickrama
@AnilSamarawickrama 3 ай бұрын
Nice teacher for bio
@anomarathnayaka9301
@anomarathnayaka9301 11 ай бұрын
Theruwan saranai sir 🙏🙏❤️
@damayanthidesilva7894
@damayanthidesilva7894 7 ай бұрын
Thank you sir
@chamindaniroshan3796
@chamindaniroshan3796 11 ай бұрын
හරිම පැහැදිලියි....
@Phoenix-lv1qq
@Phoenix-lv1qq 11 ай бұрын
Ai kalin biology fail ne tho?
@raneluis2440
@raneluis2440 11 ай бұрын
කියන්න තියෙන්නේ මෙච්චරයි . සර්ට පිං ❤
@ponnuthurairathachandran8029
@ponnuthurairathachandran8029 11 ай бұрын
Sir, God bless you. 🙏🙏🙏
@sunilfernando8605
@sunilfernando8605 11 ай бұрын
Pretty useful presentation.
@arunasarathchandra7199
@arunasarathchandra7199 11 ай бұрын
Doctors ල එක්ක අනෙක් සේවකයො සමකරන්න පුළුවන්ද? Sir, සමාන දීමනා ඉල්ලල කෑගහන්නෙ නිකං මෝඩයෝ නෙවි ගොන් හරක්නෙ.
@s20cloudia62
@s20cloudia62 11 ай бұрын
I have done a by pass surgery 3 months ago & I'm am 54 years old .yes discomfort & the pain is unbearable.
@sanathmahinda1768
@sanathmahinda1768 11 ай бұрын
දරුවන්ට විතරක් නෙමෙයි අපිටත් ගුරුවරයෙක්... දෙවියෙක්..
@nihalseneviratne3424
@nihalseneviratne3424 11 ай бұрын
Respect excellent explanation.
@JagathPremalal-b2i
@JagathPremalal-b2i 5 ай бұрын
Ane sir kata Kata parisamin oya wal harak horu oyata wedi tiyala marai🙏
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 11 ай бұрын
බුදු සරනයි සර්...❤❤👍👍🙏🙏🌹🇱🇰🇱🇰🇸🇬🇸🇬💐👍👏👌✌️
@anushadamayanti2073
@anushadamayanti2073 11 ай бұрын
තෙරුවන් සරණයි අපේ සර්ට🙏🙏🙏
@IndikaPrashanth91
@IndikaPrashanth91 10 ай бұрын
Sir supiri hode supiri patta hakiyawak tiye obata bs oyat
@dushantharasika1183
@dushantharasika1183 11 ай бұрын
ගුරැ දෙවිඳු....❤️
@akiibenji1912
@akiibenji1912 11 ай бұрын
How amazing the Creation of GOD. ❤❤❤😊😊😊
@Nihal04-x9g
@Nihal04-x9g 11 ай бұрын
Sir ta budu sarani ❤❤❤
@mohammedFazmil-f3u
@mohammedFazmil-f3u 11 ай бұрын
Some people says can dissolve. Is it true?
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
SLIDE #shortssprintbrasil
0:31
Natan por Aí
Рет қаралды 49 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН