අති භයානක, මාරාන්තික ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගය ගැන ඔබ දැනුවත්ද? (Dr. Omala Wimalaratne)

  Рет қаралды 9,068

Parenting.lk

Parenting.lk

7 жыл бұрын

අති භයානක, මාරාන්තික ජලභීතිකා රෝගය හෙවත් පිස්සු බලු රෝගය ගැන ඔබ දැනුවත්ද?
ඔබේ නිවසේ සුරතල් සතෙකු ඉන්නවාද? සුරතල් සතුන් ඇති කිරීමේදී ඔබ පිලිබඳ මෙන්ම අන්‍යයන්ගේද ආරක්ෂාව පිළිබඳව සැලකිලිමත් වීම ඉතාම වැදගත්.
එන්නත් සහ වෛරස් රෝග පිලිබඳ ජ්‍යෙෂ්ඨ විශේෂඥ, වෛද්‍ය ඔමාලා විමලරත්න මහත්මියගෙන් අපි මේ ගැන විමසමු.
Rabies guidelines Sri Lanka.

Пікірлер: 19
@sadaruruwan1446
@sadaruruwan1446 4 жыл бұрын
ගොඩක් පින් ඔබතුමියට👌👌🙏🙏
@chamodnarathota7626
@chamodnarathota7626 Жыл бұрын
Meya bo wena rogayakda.
@madushaireshani7921
@madushaireshani7921 3 жыл бұрын
මුලින්ම සතෙක් සැපූ විට එන්නත් කලානම් නැවත සතෙක් සැප විට නැවත එන්නත් කළ යුතුද
@gayaproduction9331
@gayaproduction9331 2 жыл бұрын
ඒකතමයි.නැවත ලබා ගන්න ඕනද?
@ShaliniDesilva-wp4lv
@ShaliniDesilva-wp4lv 2 жыл бұрын
ජලභීතිකා නිර්දේශ එන්නත සුරතලාට දීල තින්නෙ ඊට පස්සෙ සපා කෑමක් වුනොත් මොකද්ද කරන්න ඕන ඒක ප්‍රශ්නයක් නෙවේද
@dedugamage5697
@dedugamage5697 2 жыл бұрын
Ape gedarata ballek genawa masa 3kata withara kaliyen...u sathiyak withara hodata duwala panala hitiya...eeta passe u kama kanne nathiwa wathura witharak bibi koyiweleth mullakata wela nida genamayi hitiye..kiri, biththara,mas wage nam kawa...ethakotath u ape atha paya lewa kawa...eeta passe dawasaka u hodata duwala panala idala eda ra lidata watila maruna...balla mullakata wela noka hitapu kale uta jalabithikawa thibunawath da..? Ehemanam u apiwa Lewa kapu nisa siyum thuwalayakin wage virus eka ape agata athulu welada madam...?
@tharukethu4918
@tharukethu4918 2 жыл бұрын
ජලභීතිකාව හැදුනහම වතුර බොන්න බෑ. ඕක ජලභීතිකාව නෙමේ
@dimuthuruwan1270
@dimuthuruwan1270 Жыл бұрын
මගෙත් ඔය වගෙ බලු කුක්කෙග්ගෙ දතක් වැදුනා ලේ ටිකක් ආවා ඊට පස්සෙ දවස් 2කට විතර පස්සෙ මේ උඩ මැසෙජ් එක දාලා තියෙන කෙනා වගෙ බල්ලා එකතැනකට වෙලා හිටියෙ කලින් එහෙම හොදට දුවලා පැනලා හිටියා ඊට පස්සෙ තමා ඔහොම හිටියේ .හැබැයි බලු කුක්කා කලින් හොදටම හිටියා ඒත් දැන් හපන්නමයි පන්නන්නෙ,,,බලූ කුක්කාට මන් කලිම් වතුර එහෙම එහෙම දැම්මා ඒ බලු කුක්කාට වතුර දාලා සතියකටත් වැඩියි,,,වතුර එහෙමත් බීවා.. ඒකාට පිස්සුද දන්නෙත් නෑ
@gmcreation4371
@gmcreation4371 3 жыл бұрын
kela ape badata giyoth kamak nedda
@janithchinthaka9038
@janithchinthaka9038 Жыл бұрын
Doctor වෛරසය එක ඉක්මන්ට විනාශ වෙනවද ශරීරයෙන් ඉවත කියන්නෙ බලු කෙල පරිසරයෙ වැටුනම වගේ
@ruchikavithanage3825
@ruchikavithanage3825 3 жыл бұрын
කුඩා බලු පැටියෙක්ගෙ දතක් වැදුනු වෙලාවක දවස් කියක් ඇතුලත වගෙ බෙහෙත් විදින්න ඔනද
@dimuthuruwan1270
@dimuthuruwan1270 Жыл бұрын
අඩෝ මගෙත් ඕකමයි උනෙ
@vijayakumara2015
@vijayakumara2015 4 жыл бұрын
හීරිමක් උනොත් ලේ ආවේ නැත්තන් ලෙ⁣ඩේ හැදෙනවාද?
@ParentingLk
@ParentingLk 4 жыл бұрын
ඒක හරියට ම කියන්න බෑ .. ඩොක්ට කෙනෙකුට පෙන්නලම තමා උපදෙස් ගන්න වෙන්න .
@indeewaraasela4941
@indeewaraasela4941 Жыл бұрын
ජලබිතිකා එන්නත විදලා අවුරුදු පහක් යන කම් අය විදින්න ඔන නැ නේද
@englishwithnishan5488
@englishwithnishan5488 4 жыл бұрын
තුවාලයක් තිබීම අනිවාර්යයද?
@ParentingLk
@ParentingLk 4 жыл бұрын
ඒක හරියට ම කියන්න බෑ .. ඩොක්ට කෙනෙකුට පෙන්නලම තමා උපදෙස් ගන්න වෙන්න .
@user-km4gt7lp7u
@user-km4gt7lp7u 2 ай бұрын
Ballek kawama minisek ta denna ennath wala athuru abada tiyanaaa
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН
3M❤️ #thankyou #shorts
00:16
ウエスP -Mr Uekusa- Wes-P
Рет қаралды 15 МЛН
Heartwarming moment as priest rescues ceremony with kindness #shorts
00:33
Fabiosa Best Lifehacks
Рет қаралды 10 МЛН
Obsessive Compulsive Personality Disorder
20:01
MedCircle
Рет қаралды 229 М.
WHAT’S THAT?
00:27
Natan por Aí
Рет қаралды 5 МЛН