ගෙවත්තෙන් අමතර ආදායමක් ගන්න ඩ්‍රැගන්ෆෘට් වගාව | Dragon Fruit | Ceylon Agri | Episode 294

  Рет қаралды 50,309

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Ceylon Agri / සිලෝන් ඇග්‍රි

Күн бұрын

Пікірлер: 57
@wasanthakarunarathna5835
@wasanthakarunarathna5835 2 жыл бұрын
මහත්මයා , අවුරුදු 10කටත් වඩා පරන අතු දිගට ගිය ලොකු ඩ්‍රැගන්පෘට් පදුරක් තියෙනවා අව්වත් තිබෙන තැනක. කවදාවත් මල් පිපුනේ නෑ. කලයුත්තේ කුමක්දැයි උපදෙසක් දුන්නොත් බොහොමත්ම ස්තුතියි .
@isharachanudi7863
@isharachanudi7863 Ай бұрын
Ra 10 wenakal cfl balb ekak danna ...sathi dekak...ita amataharawa mulata potasiyan nitrate mesa handak danna
@gallesp5843
@gallesp5843 7 ай бұрын
සර් ..ස්ටොබෙරි වගාව පිලිබද විඩියො එකක් ඔනි❤
@thusithawickramasinghe794
@thusithawickramasinghe794 Жыл бұрын
Meya hondin idilada kiya dana ganne kohomada ? Sthuthi..
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
Mahthaya හොඳ වර්ගයේ dalum 🌴 yak ganna පුළුවන් da . රතු වර්ගයේ . 🙏👏❤️👍 thanks .
@athulapriyankara2663
@athulapriyankara2663 Ай бұрын
Dragon fruit මල් සහ ඵල සතුන් ගෙන් ආරක්ෂා කරගන්නෙ කොහොමද.අවුරුදු එකහමාරක් වැනි කාලයකින් අතුහතරක් විහිදිලා එකම අත්තක එකම මලක් හැදිලා.
@upalikarunathilaka2455
@upalikarunathilaka2455 11 ай бұрын
Dragan fruit gediyak idenna kopamna kalyak yanavada
@chaminidarshika9468
@chaminidarshika9468 Жыл бұрын
අපෙ ඩ්‍රැගන් ෆුට් වැලේ මල් හැදුනම මල් ටික නිකන් වැටෙන්වා දැන් අවුරුදු 2ක් එහෙම වුනා ගෙඩ් හැදුනේම නැ.ඇයි එහෙම වෙන්නේ කියන්න පුළුවන් ද...
@ChandimalManoj
@ChandimalManoj 2 жыл бұрын
බොහොම ස්තුතිය
@chamaripunchihewa6871
@chamaripunchihewa6871 2 жыл бұрын
Ape gaha hondata etidaia hadila. Dan 3 years old.but thawama eka malak wath naha.pl.tell why ???
@PradeepKumara-jt9ct
@PradeepKumara-jt9ct Жыл бұрын
Colaba distrikaya kohada tiyanna pala ganna pluwanda
@pararachandanikankaniga5289
@pararachandanikankaniga5289 2 жыл бұрын
Mage loku padurak තියනවා maluth enawa dawadai mala thitenne eh thawama gedi ne
@Robinson0610
@Robinson0610 2 жыл бұрын
Great, thanks very much
@subasubashani8385
@subasubashani8385 2 жыл бұрын
Awrudu 10 parana gahak thiyei sir .gedi enne puluwannam upades denna
@wattuhewachandra5382
@wattuhewachandra5382 2 жыл бұрын
මහත්තයා! වැල ලොකුවට මැස්සක තියෙනවා. තාම ගෙඩි 3යි ආවේ (අවුරුදු කිපයකට) මෙය කප්පාදු කරන්න ඕනේද? උපදෙසක් දෙන්න ස්තුතියි.
@anufernando9489
@anufernando9489 2 жыл бұрын
Ane mama hitawala godak kal eth gedi enne naha,gaha paranai aurudu 2 k
@rashmirajapakse9318
@rashmirajapakse9318 Жыл бұрын
Pohora yodanne kohomada
@mohameduwaistwainsmobile
@mohameduwaistwainsmobile Жыл бұрын
Mama hadala tiyanawa Dan awrudu 5 k pamana wenawa taama male hadune naha mokakda karana ona
@chandram8786
@chandram8786 2 жыл бұрын
කෝ ඉතින් කොමෙන්ට් වලට උත්තර දීලා නැහැ නෙ
@udithajayamanna7372
@udithajayamanna7372 2 ай бұрын
Hi mage gragon fruits mal witharai fruits wenne ai dannae neda
@Nisansala-g2c
@Nisansala-g2c 25 күн бұрын
අපේ ගෙදරත් තියනව
@tharushikamadushani671
@tharushikamadushani671 Жыл бұрын
Meka wahale dige yawala hada ganna puluwanda sir
@lalithsriyananda6159
@lalithsriyananda6159 2 жыл бұрын
Pohora monawada danne.kochchara Kala paratharayakinda?
@achinikaushalya5989
@achinikaushalya5989 2 жыл бұрын
Dragon fruit මල් හැලෙනවට විසදුම මොකක්ද
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
මල් හැලෙන්නේ පරාගනය නොවන නිසා. මල් පරාගනය කරන විඩියෝ බලන්න.
@AnuruddaSanjeewaBandara
@AnuruddaSanjeewaBandara 2 ай бұрын
පළතුර ඉදෙන්නෙ කොමද නෙලන්න කොතරම් කල් යනවද
@sesinidilrukshi4016
@sesinidilrukshi4016 2 жыл бұрын
අපේ වැලේ පළමු ගෙඩිය හැදුනා. අස්වනු නෙලන්නෙ කොච්චර කාලෙකින්ද කියන්න පුළුවන් ද? දැන් ගෙඩිය රතු පාට වෙලා තියෙන්නෙ.
@CeylonAgri
@CeylonAgri 2 жыл бұрын
rathu unama kadanna. gediya pehila
@amilavideo614
@amilavideo614 2 жыл бұрын
Mama inne viyali kalapaye mage palawala mula narakwela naratiya wage hadila aye e
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Monavada bija natnam palada Ganne kohenda
@SamanKumara-xw1re
@SamanKumara-xw1re Жыл бұрын
Mage wale gadi kadanna oni koi kaladida
@minuga2009
@minuga2009 2 жыл бұрын
👍
@SumithGunarathne-ut9cq
@SumithGunarathne-ut9cq 6 ай бұрын
ලී කණුව වල හිටවන්න අපහසුද
@ChampaNandani-e4m
@ChampaNandani-e4m 4 ай бұрын
Dragon fruit ata maìn pala labagana situwemata barida
@HGGLP
@HGGLP 2 жыл бұрын
Good...🙏🙏🙏
@kumariamarasingha4259
@kumariamarasingha4259 2 жыл бұрын
මගේ ගහට අවුරුදු 5 තම මලක්වත්නැ මොනද කරන්න ඔනා
@georgevincentgeorgegeorge8428
@georgevincentgeorgegeorge8428 Жыл бұрын
Thanks ❤
@upulnandakumara7031
@upulnandakumara7031 Жыл бұрын
මගේ ඩ්‍රැගන් පුට් වැලේ වාර කිිහිපයක් ගෙඩි හටගත්තා මම වැල කප්පාදු කලාට පස්සේ වසර කිහිපයකින් මල් හටත්තේ නැහැ මට පිලිතුරක් දෙන්න
@kfernando6252
@kfernando6252 4 ай бұрын
මල් හට ගන්න දන පොහොර මොනවද?
@piyalmunasinghe186
@piyalmunasinghe186 Жыл бұрын
ඇතුල රතුපාට ඩ්‍රැගන් ෆ්‍රඩ් පැලයක් ලබා ගන්නේ කෙසේද ..?
@s.kumarafernando7020
@s.kumarafernando7020 2 жыл бұрын
Dragon fruit sirurata sarada seethala da..?
@isharachanudi7863
@isharachanudi7863 Ай бұрын
Sithalai
@shortboy3598
@shortboy3598 2 жыл бұрын
Comment ekak one
@sunilmunasinghe4522
@sunilmunasinghe4522 2 жыл бұрын
Kppadu karanne kohomada
@dimpalkimbulapitiya9377
@dimpalkimbulapitiya9377 Жыл бұрын
පිටරට විඩියෝ බලන්න.
@kanchanabandara9019
@kanchanabandara9019 Жыл бұрын
Mal pepana dana pohara warga monada
@shinokaniroshani2834
@shinokaniroshani2834 2 жыл бұрын
Seeds walin pela කරන්න ඕනේ කොහොමද
@mpadmaliyanage1807
@mpadmaliyanage1807 Жыл бұрын
Mamath pela hadanaw.2 year thama.
@samanmalpana5913
@samanmalpana5913 2 жыл бұрын
කප්පාදු කරන්නේ කොහොමද
@devidkokila6180
@devidkokila6180 4 ай бұрын
Dragan ෆුට් මල් වැටෙන්නේ ai
@athalvideo1080
@athalvideo1080 4 ай бұрын
Mal hadenawa eeth gedi hadenne na hethuwa kiyala denna
@priyandinie6355
@priyandinie6355 2 жыл бұрын
❤👍
@sivangikrishnakumar796
@sivangikrishnakumar796 Жыл бұрын
I want this plant
@Minangasilva
@Minangasilva 2 жыл бұрын
👍
ඩ්‍රැගන් ෆෘට් වගාව (A to Z) (Dragon fruit cultivation )
23:42
අස්වැන්න(Aswenna)
Рет қаралды 20 М.
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 17 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
How I grow dragon fruit using tires, no need for a garden but too many fruits
11:38
Terrace garden ideas
Рет қаралды 2,9 МЛН
Growing mushrooms at home is super easy with a bucket - Anyone can do it
12:54
НИКИТА ПОДСТАВИЛ ДЖОНИ 😡
01:00
HOOOTDOGS
Рет қаралды 3,1 МЛН