Drama On Location With Yash Weerasinghe | Sirasa TV

  Рет қаралды 202,569

Sirasa TV

Sirasa TV

2 жыл бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 207
@newmusicupdate9888
@newmusicupdate9888 2 жыл бұрын
"රෙදිමෝලවත්තෙ අනා" 😍 මම කතාවෙ ආසම චරිතෙ 🔥 ගැම්මක් තමා දෙවෙනි ❤️
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
ධනුෂ්ක අයියා කවුරු තෝරාගෙන තිබ්බත් මේ චරිතෙට හරියන්නේ අපේ යශ්... KDAT මේ තරම් ලස්සන අනර්ඝ නිසා... ජය වේවා අනා😍😍😍
@indraniindrani8942
@indraniindrani8942 2 жыл бұрын
🎀🎀🎀🎀🎀🎀🎀🎀
@sumitaraj7678
@sumitaraj7678 2 жыл бұрын
ආදරේ හිතෙනවා පුතේ කියා දෙන්න ආදරේ තරම් කතවේ සියලුම දෙනාටම ආදරෙයි බුදුසරණයි ජයවේවා
@disnahansamali5385
@disnahansamali5385 2 жыл бұрын
Ekenma👌
@chandimaherath2907
@chandimaherath2907 2 жыл бұрын
දක්ෂ කඩවසම් හිත හොද චන්ඩියා රෙදිමෝල වත්තේ අනර්ඝ.. සුපිරිම සුපිරි...❤
@makumari5049
@makumari5049 Жыл бұрын
Ardarei deveni ♥️♥️♥️
@Champiherath
@Champiherath Жыл бұрын
සුපිරි මල්ලි ඔයා හැමදාම අගේ කරනවා අපි
@githguruge
@githguruge 2 жыл бұрын
යශ්ගෙ හිනාව🥰❤️🔥
@umashakavindi1571
@umashakavindi1571 2 жыл бұрын
මේ කතාවේ මන් වැඩිපුරම ආස චරිතෙ ♥️අනා , අනර්ඝ කියනවට වඩා දෙවනි කියන එක මරු.💖
@Rebellady.3608
@Rebellady.3608 2 жыл бұрын
පටන් ගත්ත දවසේ ඉදන් අනර්ඝ ඉන්න නිසා කතාව බලන මම 😎 ගැම්මක් තමා කොම්ලෝ උබ නම් ... අරගලය වෙනුවෙන් වැඩ කරන එකත් විශිෂ්ට යි 👿✌
@pravinicharithra5002
@pravinicharithra5002 2 жыл бұрын
ඔයා කතා කරන විදිය අහන් ඉන්න ආසයි. නිහතමානී චරිතයක් අයියේ ඔයා. සුබ පැතුම්. ඔයා නිසා හරිම ආසාවෙන් කතාව බලන්නේ
@sherikacader3556
@sherikacader3556 2 жыл бұрын
"යෂ් වීරසිංහ" අපේ දෙවෙනි ♥️♥️♥️
@nethuliapsara6173
@nethuliapsara6173 2 жыл бұрын
කැරකිලා හරි ඔයා ආපු එක ලොකු දෙයක් යශ් අයියේ ❤️❤️❤️
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
හොද වේලාවට ඔයාව තොර ගත්තේ thank god!!!❤️❤️🙏🙏thank ku ධනුශ්ක අයියේ 😘😘
@AbilasH8
@AbilasH8 2 жыл бұрын
ගෙවෙන හැම තත්පරයක් පාසාම කොරෝනා රෝගියෙක් සුව පත් වේවා!!. 🌻🌻❤️❤️
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
කතාවේ අසම චරිතය ගින්දර ❤️❤️❤️🔥🔥💋💋💋
@udayanthichamila9090
@udayanthichamila9090 2 жыл бұрын
A hinawa ලස්සනයි
@tharud2176
@tharud2176 2 жыл бұрын
ආසම කෙනා ♥️
@sahan9289
@sahan9289 2 жыл бұрын
මරූ කතාවේ නියමටම චරිතෙ කරනවා අනිත් අයත් එහෙමයී අදරේ සෙට් එකටම 😘
@slheroedits
@slheroedits 2 жыл бұрын
හොඳයිනෙ ඔයාට මේ character එක කැරකුණු එක.... 😍
@chamis3582
@chamis3582 2 жыл бұрын
Crush එක🌝❤️
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
දිගැසි + දෙවනි , කතාවේ වගේම, ඇත්තටමත් යශ්+සචින්තනී වෙනවනම් අපි කැමතියි.. ❤️❤️❤️ පර්ෆෙක්ට් මැචින්ග් කපල් ❤️❤️
@tharud2176
@tharud2176 2 жыл бұрын
Me too
@dulanjalipremadaasa7733
@dulanjalipremadaasa7733 2 жыл бұрын
@@tharud2176 ❤️❤️
@hr.w9865
@hr.w9865 2 жыл бұрын
Yes
@dilininirma7036
@dilininirma7036 2 жыл бұрын
Po
@dilininirma7036
@dilininirma7036 2 жыл бұрын
L
@stephaniajayamanna9804
@stephaniajayamanna9804 2 жыл бұрын
All the best Yash... My favorite actor.. God bls u and your family.. Be happy always🤗♥️
@sandunichamodika6212
@sandunichamodika6212 2 жыл бұрын
යශ්... අම්මෝ ඔයා නම් මරූ.....😍
@danushageethamali3073
@danushageethamali3073 2 жыл бұрын
අදරේයි යශ් අයියේ ❤️❤️❤️😘😘😘
@tharikarasangi2109
@tharikarasangi2109 2 жыл бұрын
කතාවෙන් දැකපු දවසේ ඉඳන් හිතට දැනුනම කෙනෙක් යශ් 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nimesha29
@nimesha29 2 жыл бұрын
ඔකම තමා අපිත් කියන්නේ 😫 පොඩි කාලේ ඉදන් ලවු කරලා ඔහොම එකපාර වෙනස් උනොත් නිර්වාන් ආදරේ නෙමේ වන්චාවක් කරපු චරිතයක් වෙනවා 😁😁😁
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Yash aiyage hinawata ona kenek kamathiy.... e wagem talent eka athi dakshayek ohu...❤️❤️ adarei api hamoma oyt...❤️❤️
@sriyaniranepura9904
@sriyaniranepura9904 2 жыл бұрын
පණ්ඩිතයා 🥰 ආදරෙයි
@achiniwijenayake274
@achiniwijenayake274 2 жыл бұрын
ධනුශ්ක යශ්වම මේ කැරැක්ටර් එකට අහම්බෙන් හරි ගත්ත එක පට්ටම වැඩක්. එයා මාරම සාධාරණයක් කරනවා කැරැක්ටර් එකට.පට්ටම ආස කැරැක්ටර් එක තමයි අනර්ග. ඒ අම්මගෙයි පුතාගෙයි ආදරේට තමයි ආසම.
@kbhareti8752
@kbhareti8752 2 жыл бұрын
හරිම අවංක interview එකක්. හැම interview එකක්ම හරිම down to earth. ඕන කෙනෙකුට get on වෙන්න පුලුවන් කෙනෙක් වගේ. හරිම දක්ෂ actor කෙනෙක්. All the best.
@chanuka1464
@chanuka1464 2 жыл бұрын
අපේ ගැම්ම දෙවෙනි❤️🔥👍🥰
@bestd9923
@bestd9923 2 жыл бұрын
My favorite actor ♥️🌍
@chandraalwis3874
@chandraalwis3874 2 жыл бұрын
ජිවිත කාලේටම හොද කෙනේක් ලැබේන්න කියලා ප්‍රර්ථනා කරනව🌹🌹🌹🌹💞💞💞💞💖💖💖💖
@darshidarshi2524
@darshidarshi2524 2 жыл бұрын
දෙවනි තමා මේ කතාවේ ඉන්න තත්විකම චරිතේ,,,❤❤🔥🔥යාෂ් මල්ලිගේ,,,ආසම නටිටිය bro,,,කේෂරගේ චරිතයටත් හරිම සදාරනයක් කලා හොදම නළුව සමිමානය ඉක්මනටම ලැබේන්න කියාලා ප්‍රාර්තනා කරනවා ❤❤👍ලස්සනයි දක්ෂයි නිහතමානි,,,යාෂ්,(දෙවනා),
@hdhgsgs4327
@hdhgsgs4327 2 жыл бұрын
අනර්ඝ ඇත්ත චරිතේටත් ගොඩාක් ආදරේයි බු ස❤💪✅🌹
@Glitz_activity
@Glitz_activity 2 жыл бұрын
♥️🔥YASH🔥♥️
@imalkarubasinghe9867
@imalkarubasinghe9867 2 жыл бұрын
Yash ❤️😍
@hansanichethana1285
@hansanichethana1285 2 жыл бұрын
හිනාව තමා ලස්සනම
@nulakshishehara5828
@nulakshishehara5828 2 жыл бұрын
හොද වෙලාවට මේ චරිතෙ ඔයාට කැරකුනේ😁
@sansaladewmini3979
@sansaladewmini3979 2 жыл бұрын
Ow eka nm atta ❤️
@isharapathirana7726
@isharapathirana7726 2 жыл бұрын
Eka atta
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
වෙනස්ම චරිතයක් ❤️
@shashikamadhushani9051
@shashikamadhushani9051 2 жыл бұрын
අනර්ග 🌸😍
@saser6666
@saser6666 2 жыл бұрын
ලස්සන හිනව 👍👍👍❤❤❤❤❤
@wasweerathunga5020
@wasweerathunga5020 2 жыл бұрын
Yash lassanai ane godaak 🥰🥰🥰🥰
@priyaran5944
@priyaran5944 2 жыл бұрын
Oya nam maru kollo.. 😘😘💕
@saser6666
@saser6666 2 жыл бұрын
අනා තමයි අපේ ගැම්ම
@sihinidenashawickramasingh5716
@sihinidenashawickramasingh5716 2 жыл бұрын
Half villain character එකකට සුපිරියටම ගැළැපෙන actions තියෙන්නේ 😈
@kusumkusum9355
@kusumkusum9355 2 жыл бұрын
Yash you are very handsome like looking boy son.God blessyou.❤❤❤
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 2 жыл бұрын
Hamadama .adare.satutin .inna .tunuruwange .pihitayi .❤️❤️❤️❤️❤️❤️❤️
@nimesha29
@nimesha29 2 жыл бұрын
Amore ❤️
@BeautifulSoul17
@BeautifulSoul17 2 жыл бұрын
යශ් 🥰
@peumimanahara4821
@peumimanahara4821 2 жыл бұрын
Dewani best 👍👍👍🙏❤️
@boletuktukstunt7691
@boletuktukstunt7691 2 жыл бұрын
සුපිරි චරිතයක් තමයි ඉතින්
@dilaniaberathna1027
@dilaniaberathna1027 2 жыл бұрын
Pattama Naluwek Yash,( Deweni.
@anuradhaperera1498
@anuradhaperera1498 2 жыл бұрын
Yash harima kadawasam
@shamalipriyanthi5477
@shamalipriyanthi5477 2 жыл бұрын
අම්මෝ ඉතින් ආදරෙයි 😘😘😘😘😘
@niwanthikamihirani8778
@niwanthikamihirani8778 2 жыл бұрын
Yashhhhhh❤️❤️❤️❤️
@tvsabaragamuwa9013
@tvsabaragamuwa9013 2 жыл бұрын
ජනප්‍රියම නලුවා අනර්කව කරමු යාලුවේ..
@kavindyakarunarathna738
@kavindyakarunarathna738 Жыл бұрын
❤️😍kDAT 💪love all characters!
@sameeradanushka5993
@sameeradanushka5993 2 жыл бұрын
❤❤❤❤❤❤❤💪aasama charithe..
@ireshaperera1949
@ireshaperera1949 2 жыл бұрын
All best bro.keep up the good work.wish you all the nest for your future. Stay safe always. God bless you.
@sharmilahashini9511
@sharmilahashini9511 2 жыл бұрын
Adarei anarga..❤❤❤❤❤
@amilasu1
@amilasu1 2 жыл бұрын
Yash....all time favorite 💙💙💙
@amilagalkotuwa4612
@amilagalkotuwa4612 2 жыл бұрын
දෙවනි thama ethin 👌👌👌
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b 2 жыл бұрын
දෙවෙනි❤️😍
@dreams8446
@dreams8446 2 жыл бұрын
👍👍Yash
@sugandipathirana9161
@sugandipathirana9161 2 жыл бұрын
crush eka ❤️❤️🥰
@sunithasunitha3604
@sunithasunitha3604 2 жыл бұрын
දෙවැනි රගපෑම ලස්සනයි.සාර්තකයි.
@sasiniperera7243
@sasiniperera7243 2 жыл бұрын
දෙවැනි 🥰❤️..
@shyamirajapaksha9854
@shyamirajapaksha9854 2 жыл бұрын
දෙවෙනි ❤❤❤❤
@Keshu14
@Keshu14 2 жыл бұрын
අන්න හොඳ ළමයෙකුට පුලුවන් චාන්ස් එකක් තියෙනවා ඇ.. 😁 හොඳ ළමයි ට්‍රයි කරලා බලන්න..
@champi.sudrshachampisudrsh5728
@champi.sudrshachampisudrsh5728 2 жыл бұрын
අනර්ඝ 🌷🌷🌷🌷
@dinushadinusha6272
@dinushadinusha6272 2 жыл бұрын
ඒක ඇත්ත අවංක ආදරය ට වඩා තවත් දෙයක් නැත හොද ඇක්ටින් පාරක් තියෙනෙවා දෙවනිටත් 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍
@ManelPathirana344
@ManelPathirana344 2 жыл бұрын
Deweni adarei oyath aiyath nirwan dennatama 💖❤
@shanidewagedewage5656
@shanidewagedewage5656 2 жыл бұрын
කැර kila හරි හරිම කෙනාට tamai me carite lebela tiyanne god bless you ❤
@priyahudeni3779
@priyahudeni3779 2 жыл бұрын
,අනර්ග පුතේ ඔයාගෙ රගපෑමට හරිම කැමැතියි
@piumalifernando1985
@piumalifernando1985 2 жыл бұрын
Yash hoda naluwek hama pattakma kawa wena,,meyawa dala film ekak karanna,,hemal ranasigha wage hodata charithe karai ,good luck malli❤️
@kumaridinu7369
@kumaridinu7369 Жыл бұрын
anarga lassanama charithayak😍😍😍😍❤❤❤❤🙏🙏
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Ape kamatta A adareta❤❤
@dimadh7234
@dimadh7234 2 жыл бұрын
අනේ Panhandi ගෙ එකක් karannako මේ වගේ
@user-js1hu8to9i
@user-js1hu8to9i 2 жыл бұрын
දෙවැනි ❤️
@dulikafernando8357
@dulikafernando8357 2 жыл бұрын
Anarka ❤️Tasha you’re so handsome 🌹🥰
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
දිගැසි දෙවැනි මැචින් කපල් 💋💋❤️❤️🔥🔥
@kasunigimhani1012
@kasunigimhani1012 2 жыл бұрын
දෙවනි නියමයි .හොඳට රගපානවා
@maheshimadumali3633
@maheshimadumali3633 2 жыл бұрын
Oyaaaa maru aiyeee aththatama reyal චරිතයක්
@nelumpriyadarshani399
@nelumpriyadarshani399 Жыл бұрын
කට හඩ හරිම ලස්සනයි
@madushachathurangi9220
@madushachathurangi9220 2 жыл бұрын
මම ආදරෙ කරන නළුවෙක් යෂ් විරසිංහ,හැමදාම නිමිතමානිව ඉන්න.ඔයාගෙ හිනාව
@anushadilhani6314
@anushadilhani6314 2 жыл бұрын
මම ගොඩක් ආදරේ කරන කෙනෙක් තමයි ජයෙන් ජයම වේවා ඔබට ...
@renukasamarasingha5651
@renukasamarasingha5651 2 жыл бұрын
Api hamoma adarei Anarga oyata ..
@radikafernando4217
@radikafernando4217 2 жыл бұрын
First drama eka baluwe .lassnata ragapanwa
@nisansalasanadamali2131
@nisansalasanadamali2131 Жыл бұрын
Marama dasha lassana naluwek.
@rangahansi8924
@rangahansi8924 2 жыл бұрын
දෙවනි and digasi
@Maduwarnakula91
@Maduwarnakula91 2 жыл бұрын
ආදරෙයි මැනික
@samadhisubodhi7917
@samadhisubodhi7917 2 жыл бұрын
💟💟
@siharatharaka8790
@siharatharaka8790 2 жыл бұрын
Shoi anee oya..❤️❤️
@pradeepkumara3502
@pradeepkumara3502 Жыл бұрын
සිරසෙ අපි කැමති ම කතාව ක්
@hasharanethmini5084
@hasharanethmini5084 2 жыл бұрын
❤️❤️
@rashminipunika
@rashminipunika 2 жыл бұрын
❤💐
@isharakapilarathna2717
@isharakapilarathna2717 2 жыл бұрын
Favourite ❤️‍🔥🥺
@champikanilanthi9532
@champikanilanthi9532 2 жыл бұрын
Mama dekka wenas lassanama kathawa godak kamathi anarkata ❤️❤️
@priyankamadhushani4745
@priyankamadhushani4745 2 жыл бұрын
❤️
@MeAleo82
@MeAleo82 2 жыл бұрын
🤘
@thkavidu2682
@thkavidu2682 2 жыл бұрын
Niyamai bro
@charunikumari6417
@charunikumari6417 2 жыл бұрын
👏👏👏👏👏👍👍👍👍
Drama On Location With Sachinthani Kaushalya | Sirasa TV
6:25
Sirasa TV
Рет қаралды 153 М.
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 7 МЛН
Я обещал подарить ему самокат!
01:00
Vlad Samokatchik
Рет қаралды 6 МЛН
Kiyanna Deyak_Ep01_Yash Weerasinghe
31:48
Wings - පියාපත්
Рет қаралды 7 М.
Celebrity Rapid Fire | Yash Weerasinghe
4:20
Sirasa TV
Рет қаралды 66 М.
අකිල සර්ගේ වෙඩිම හාපු හැටි
11:00
Czn Burak vs Argenby Which sigma is better?
0:19
ARGEN
Рет қаралды 13 МЛН
Приостановили веселуху😨 #симпсоны
0:59
Would you recognize your soul mate by smell?
0:14
Den Done It
Рет қаралды 18 МЛН
Бабайка #юмор #рекомендации #прикол
0:32
МэдПринц 👑
Рет қаралды 1,9 МЛН