KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Samawela (සමාවෙලා) | Prabhasha Nethmi | Dream Star Season 11 | TV Derana
4:12
Kasun Kalhara - Arambumama Kandulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා) | Official Audio
4:38
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
01:04
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
The Best Band 😅 #toshleh #viralshort
00:11
"ඇරඹුමම කඳුලක් වෙලා" | Prabhasha Nethmi | Dream Star Season 11
Рет қаралды 260,400
Facebook
Twitter
Жүктеу
1
Жазылу 534 М.
Dream Star
Күн бұрын
Пікірлер: 277
@abayakonmac7325
Жыл бұрын
කොපමන ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ වගේම අහිංසක පෙනුමත් නෙත්සිත් පිනවන රුවකුත් තියනවා සරස්වතී දේවියගෙ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා දුවේ ඔයාට
@rameshshanaka8692
Жыл бұрын
ඇරබුමම කදුලක් වෙලා.. මා බලා ඉද්දි එ දිහා..... ආ දුරත් දුර වැඩි නිසා... අවසානයට පෙර ඈ ගියා........... නන්ගා එකනම් පපුව පසාරු වෙන්නම වදිනව හොදේ ජය ගන්න ජිවිතේ බුදු සරනයි ඔයාට
@ravindraranasinghe736
Жыл бұрын
අම්මෝ එකනම් වචන වලින් ලියන්න බැරි තරම්❤
@sarathsiriweera864
Жыл бұрын
ඉතාමත් දක්ෂ ගායනයක්. මේ අසීරු ගීතය තෝරා ගෙන එම අභියෝගය ජය ගැනීම ක්ෂේත්‍රයේ හොඳ ගමනක් යාමේ පෙර මග ලකුණු. සුභ පැතුම්.
@anurashantha2811
Жыл бұрын
හරි ..👍
@prabhaweerasingha4932
Жыл бұрын
කොච්චර ඇහුවත් මේ හඩ ඇති හිතෙන්නේ නෑ.සරස්වති දෙවියන්ගේ පිහිටයි,බුදු සරනයි .
@anurashantha2811
Жыл бұрын
බොහොම ලස්සන කටහඬ ක් තියෙන ආදුනිකයෙක්...අද සමාජය තුල තිබෙන ආතතිය හා මානසික තෙරපුම ගිතයක් තුලින් අවම කරගන්න පුලුවන් වන කටහඩ ක්...❤.🤔....ලොකු ගමනක් යන්න පුලුවන් කියලා තිතෙන්නේ මට විතරයි ද!!
@ranjithhapuarachchi9746
Жыл бұрын
අනුර
@anurashantha2811
Жыл бұрын
@@ranjithhapuarachchi9746 අනුර කුමාර ද!!!! ??? ලන්කාව කියන ශරීරයේ එල්ලී ඉන්න උකුනෙක් වැනි පරපෝශිතයෙක් ..අවුරුදු 20 පර්ලිමෙන්තුව ඉදන් කරපු දෙයක් නැහැ ..ජනතාවගේ මුදල් වලින් යැපෙන එක්තරා පරපෝශිතයෝ ...🤔🤔🐕🐕🐕
@mypushpi
Жыл бұрын
Judge කොමෙන්ට් කපලා තියෙන්නේ ඇයි අනේ.
@ranjithhapuarachchi9746
Жыл бұрын
@@mypushpi කාලය අඩුකරන්න කොමන්ට් පුල් වීඩියෝ එකෙන්
@olindarathnakumarihami8023
Жыл бұрын
කොච්චර ලස්සනට කියනවද හොදම ගායනා ටික
@isurugamage7992
Жыл бұрын
බොහොම දුර ගමනක් යන්න පුලුවන් දුව. අසිරිමත් අනාගතයකට පෙරමග ලකුනු පේනවා. ජයවේවා 💐
@nethmikavindya7539
Жыл бұрын
ප්‍රභාශා අක්කා 🥺❤️🩹 භාවනාවක් වගේ🥺❤️😫 ඉස්සරහටම යමු අක්කේ 🥳😌💖
@premararhnalakmini1985
Жыл бұрын
ටික්ටොක් දැකල ආවෙ,ඇස රැඳුන රැඳුන තැන්වල ගීතය මිල්ටන්ට වඩා අලංකාරවත්ව ඇහුණා. වගේම මේකත් කසුන්ට වඩා ඔයාගෙ හඬින් අහද්දි වෙනම මිහිරක් දැනෙනවගොඩක් ගැහැණු කටහඬවල් ප්‍රවීන ගායිකාවන්ගෙ හඬට සමානයි ඒත් ඔයා බ්‍රෑන්ඩ් එකක් .සිංදු 02යි ඇහුවෙ ඒත් 1st time මට දැන් ඔයාව ඕනම වෙලාවක අඳුරගන්න පුළුවන්, මේක ඉවරවුන ගමන් ඔයාගෙම ගීතයක් කරන්න හැඟීම් බර එකක් අනිවාර්යයෙන් හිට්වෙනවාමයි🔥🔥🔥🔥🔥🔥🔥♥
@AberathnaHerath-q8j
2 ай бұрын
කසුන් කියන්නේ හදවතට දැනෙන හඬක් එවගේම යි ප්‍රභාෂා ❤
@subhathilihansa_2218
Жыл бұрын
ප්‍රභාශා කියන්න දෙයක් නෑ අදත් මාරම ලස්සනයි. හැමදාම වගේ හදවතට කතා කරා. හිතට දැනෙන්න සිංදුව කිව්වා. ඔයාට තව ගොඩක් දුර යන්න පුළුවන් වෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනව 😚♥️🍃.
@shashikamadushani2102
Жыл бұрын
අවසානයට පෙර ඔයාටනම් යන්න බෑ ඔන්න🥰 බුදුසරණයි පැටියෝ...... ඉදිරියටම යමු ❤
@T.Kanchana
Жыл бұрын
A good comment♥️🤟
@thanuditharushika4107
Жыл бұрын
අහන්න ආසම හිත නිවෙන ලස්සන ම කටහඩ ආදරෙයි ප්‍රභා❤️❤️❤️
@rasangishehan562
Жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තේ ඇයි අප්පා.ඒ කටහඩ භාවනවක් දෙයියනේ.❤😍🙏🤰
@niwarthanamalshani2265
Жыл бұрын
ඇත්තටම ඒ voice එක ගෙන කියන්න වචන නෑ❤️❤️❤️💐💐💐💐
@lahiru__97
Жыл бұрын
"ආ දුරත් දුර වැඩි නිසා අවසානයට පෙර ඈ ගියා" සුබපැතුම් ❤
@kanishkamadhawa104
Жыл бұрын
මම අහපු හොඳ ම විරහ ගීත වලින් එකක් ❤ ඔයාගේ කටහඬ ඇත්තටම වෙනස්ම ලෝකෙකට අරන් යනවා නංගී. ඉස්සරහටම යන්න සුබ පතනවා 🎉❤
@kavindujayarathne6204
Жыл бұрын
prabasha 🥰 මේ පාර කොහොමත් ගේම ගහනව 🤟
@lakshanavishka1568
Жыл бұрын
ඔයාට අන්තිම 3දෙනාටම යන්න ලැබෙිවා කියා සුභ පතමි තවත් ලස්සනට කියන්න
@nilukanayomi
Жыл бұрын
කී වතාවක් නමි ඇහුවද මතක නැ එතරමි එහඩ ලස්සනයි එ ව ගෙම හරිම නිහත මානි දරු වෙක් මට නිවාඩු තියන වෙලාවට යු ටි යු බි එ කෙ අහන් නෙ වඩි පුරම ඔයා ගෙ සින්දු සුබ පැතුමි දෝනි ❤❤
@av-uf7yk
Жыл бұрын
පපුව හාරනවා වගේ... ඇත්තටම කසුන්ටත් එහා ගිය හැඟුමක් ඔයාගෙ ගායනයෙන් දැනුනා නංගී...
@Musicwithdilaa
Жыл бұрын
❤❤
@nilukanayomi
Жыл бұрын
ඇස් වලට කදුලු ආවා එ තරමිම ලස්සන ගායනයක්ඔබට සුබ පැතුමි
@sriyanisrinyani5219
Жыл бұрын
හරිම ලස්සන ගායනයක් මේ දුවගේ හඩ හරිම ලස්සනයි
@sudheeraasith4417
Жыл бұрын
Dream star eke ahanna asama voices eka meka..❤❤❤
@chithraadikariadikari359
Жыл бұрын
හරිම ලස්සන කට හඩක් අහන්න අහන්න ආසයි ඉදිරියෙන් ඉදිරියට ම යන්න සුබ ප්‍රාර්ථනා කරනවා දුවේ ජේසු පිහිටයි ❤❤❤❤
@sandagiribandara7752
Жыл бұрын
Wow ... ඒ අලංකාර ❤❤❤
@priyangidissanayake7623
Жыл бұрын
ප්‍රභාශා අක්කිගෙ හඩනම් ඇත්තටම හරිම ලස්සනයි ... 🌸😘🌸😘
@shamaleewijesundara-4029
Жыл бұрын
සුබ පැතුම් පුතේ හැමදාමත් ඔයාගෙ කටහඩට ආදරේ කලා...
@priyadarshaniwerakoon473
Жыл бұрын
වොයිස් එක පුදුම ලස්සනයි .වයලීන් වාදනය කියන්න වචන නෑ❤️❤️වයලින් අක්ක 😘😘😘
@sasikalasathsarani1079
Жыл бұрын
ගොඩාක් ලස්සනට කිව්වා ප්‍රභාශා ❤️
@kmaryail4395
Жыл бұрын
දුවගෙ හැම සිංදු හරිම ලස්සනයි මම 1000 වතාවක් ta වැඩියෙන් අහන්න ඇති බුදු sarani ...මම සවුදි සිට ❤️❤️❤️❤️
@rashankagunarathna9832
Жыл бұрын
හදවතටම දැනෙන කටහඬක්.... ඉදිරියටම යන්න සුභ පතනවා...
@anulamunidasa2006
Жыл бұрын
This child’s singing as I heard is superb. She generated a strong melancholy feeling within us. It may be that there were some musical technological problems. We do not care it as long as the singing serves its purpose. Good luck to you.
@Sasa_X.S
Жыл бұрын
නියමයි ප්‍රභාශා......සුපිරී...👌👌👌👌👌
@NimalNimal-bb3qi
9 ай бұрын
චුටික්කී ආසම සින්දුව❤
@av-uf7yk
Жыл бұрын
සිරසෙ ආශ්කා, නවීෂා, එරන්දි... වගේ අලුත් දරුවන්ගෙන් පස්සෙ ඔයා...❤️❤️❤️❤️ ආදරෙයි නංගා...
@ranjanisiriyalatha6282
9 ай бұрын
ඇත්තටම ඔබ වගේ ම ඔබේ ගායනයත් හරිම ආකර්ශනීය යි තෙරුවන් සරණයි දූ ඔයාට
@chamilasudarshani6396
Жыл бұрын
ලස්සනයි පුතේ ...
@JanakaGomes-rl5mb
Жыл бұрын
පට්ට කටහඩක් මේක මම හැමදාම මෙක අහනවා
@kusumalathavithanage5854
Жыл бұрын
හරිම ලස්සනයි දුවේගොඩක් ගොඩක් ගොඩාක් ලස්සනයි ❤️🥰
@manuwarnafernando7243
Жыл бұрын
හරියට භාවනාවක් වගේ ඒ තරමටම මිහිරි හොඳ අනාගතයක් දුව චන්ද්‍ර ලේකා වගේ හොඳ කටහඩක්
@nandanadeshapriyavlog3936
Жыл бұрын
සුන්දර ආදරණීය ගායනයක් ජයවේවා 🎶🎶🎶🎶🎶🎶🎶🎶👏👏👏👏👏👏👏👏🎙️🎙️
@shadeeposhadhith6541
Жыл бұрын
නියමයි ගායනා කරනවා 👍
@chariya1
Жыл бұрын
ලස්සන කටහඬක් ❤
@rashenminol
Жыл бұрын
Prabasha Akka ❤️👌 supiri
@sasithshan7439
Жыл бұрын
වැඩිම wara ගණනක් youtube ake අහනවා....Atttama sitha නිවන bawanawak wage..me wage aya thamai win keranna ona...❤❤❤
@upalakshitharathnayaka7648
Жыл бұрын
හරිම ලස්සනයි . සුභ අනාගතයක්
@MeryPerera-ve5ut
Жыл бұрын
මරූ 😍
@gaminipemathilaka116
Жыл бұрын
හරිම ලස්සන කටහඩක් ඉදිරියටම යන්න සුබ පතනවා බුදුසරණයි
@sanathnanayakkara2848
Жыл бұрын
Congratulations on your success young lady. and many thanks to lady who plays the violin she is extraordinary.
@ayesamandis2659
Жыл бұрын
ලස්සනයි පුතේ අහන්innaපුලුවන් හදවතටකා වදිනවා බුදුසරණයි පුතේ
@ushanwijerathna569
Жыл бұрын
වොයිස් එක ලස්සනයි ඔයාගේ good luck ❤❤
@thamaradarshani2856
Жыл бұрын
Ahan inna asai akke oyage katahada.....Harima lassanai...
@dushhero2081
Жыл бұрын
සින්දු දෙකෙන් මම ඔයාගේ ෆෑන් කෙනෙක් උනා... 🔥
@isurihimashinisansala1283
Жыл бұрын
ලස්සනයි මැණික💖
@chamipunsaree2199
Жыл бұрын
හදවත පත්ලෙටම දැනෙනෙ කටහඬක්❤❤❤❤
@kavinusenarathpathirana
Жыл бұрын
Congratulations prabhasha akka ❤
@ushanwijerathna569
Жыл бұрын
බුදු සරණයි good luck ❤❤
@thamaradarshani2856
Жыл бұрын
Harima lassanai prabasha akke..
@senkadagalabonsai267
Жыл бұрын
Sindu tika searama ahuwa nangi..supirii...harima lassanaii...
@krishandarshana9634
Жыл бұрын
බුදුසරණයි
@rkmotors52
Жыл бұрын
හරිම ලස්සනයි ටීචර් අසාධාරන ලෙසත් අයින් කර එක ගැන දුකයි
@gaminisuraweera3439
Жыл бұрын
හර්ම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න සුබ පැතුම් ❤ තෙරුවන් සරණයි.
@ThePhoneshop-eb6rk
4 ай бұрын
හරිම ලස්සනයි අනේ ❤❤❤❤❤
@Pulathisi-l1h
Жыл бұрын
අනේ,, එ voice එක..බුදු සරණයි ..
@shadeeposhadhith6541
Жыл бұрын
සුබපැතුම් අක්කේ 👍
@cutedream9925
Жыл бұрын
Woahh ...This voice ❤️❤️
@dilshiyadulanjali022
Жыл бұрын
Amazing voice❤
@miyu_official1019
Жыл бұрын
Supiriyak prabha akke😘❤👊
@piyasooriyapatabandi
Жыл бұрын
Harima lassanaye. Jaya wewa!! Prabhasha
@lithirajayarathne9832
Жыл бұрын
ස්තරම්😘😘
@PradeepKumara-o1v
Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි
@NilukaCaturangani-oy8hs
Жыл бұрын
❤❤❤❤❤❤sindu ahapu waranam ananthai ape cutie putha harima asai
@NimmiSachindara
Жыл бұрын
Beautiful voice dear, best of the luck. ❤
@malithidewmini6651
Жыл бұрын
Addicted to this girl ‘s voice
@nilukanayomi
Жыл бұрын
❤ kiwathawak නම් ඇහු wada e තරම් ආසයි එ hadata❤. භාවනාවක් 🎉 as දෙකට ❤. කඳුලු එනවා ❤ අහන ❤ වරායක් ga නේ ඔබට සුබ පැතුම් ❤ බුදු සරණයි
@SH-bp5km
Жыл бұрын
ආසම සින්දුවක් 🥺❤️ ලස්සනයි
@prabathmunasinghe9616
Жыл бұрын
praba my lover ❤❤❤❤
@kumaraekanayaka9733
Жыл бұрын
ගීත තෝරා ගැනීම මෙතෙක් මා දුටු රියැලිටි ශෝ වලින් හොදම තෝරා ගැනීමක්.... එක් කෝනයකට හිර නොවී හරිම ලස්සන ගීත තෝර ගන්නවා ... ❤❤❤❤🏆️
@sandaliamanda1210
Жыл бұрын
Welldone kella...all the best sudu🥰😘
@shrimathiramyathilaka9757
Жыл бұрын
Harima ahinsaka hadak apen suba pathum puthe oyata ediriyata yanna lebewa theruwan saranai
@amprebhathdilruwanbandara9172
Жыл бұрын
හදවතේ හඬක්❤
@amitharajapakse6909
Жыл бұрын
How many times listening to this voice 😮🎶I don't know myself.. Very nice.. No words ❤lovely song and voice👌
@darshanisiyabala6145
Жыл бұрын
Unique voice. Excellent. Love you puthe 💗
@vigithawageeda4644
Жыл бұрын
කොච්චර.ඇහුවත්.ඇතිවීමක් නෑපුතේ.බුදු.සරණයි. ජයෙන්ජයම.ලැබේවා❤
@sahanindrajith8205
Жыл бұрын
නියමයි ❤🙏
@ChandraChandra-qu8df
Жыл бұрын
ඇස් දෙක පියන් ලස්සනට අහන් ඉන්න පුලුවන් හඩක් ජවේවා
@piyasenapatti
10 ай бұрын
Win or loose you pl keep enterraining music lovers, Pattiarachchi
@niroshanishshanka9417
Жыл бұрын
ගොඩක් ලස්සනයි දුව
@sithuminisachethana9892
Жыл бұрын
ඔයාට ලස්සන කටහඬක් තියෙනවා තියෙනවා අක්කේ. සුභ අනාගතයක් ♥️♥️
@gamunuanuradha
Жыл бұрын
ඉස්සරහටමු යමු ❤️
@jalaniperera8169
Жыл бұрын
Proud about you nanga ❤
@anjanaparamodh6731
Жыл бұрын
බුදු සරණයි ❤
@Milroynishantha3261
Жыл бұрын
Budusarani 🙏🇱🇰🥇🌟💜💜💜💜 🌻🌻🌻🌻
@Milroynishantha3261
Жыл бұрын
💜🎁💜 🙏
@relaxingmusic2921
7 ай бұрын
salsana voice ekkak budusaranai nangi
@priyanthalakshan8578
Жыл бұрын
මං ආසම වොයිස් එක ලස්සනයි නංගී
@trishanmadushanka2905
Жыл бұрын
Budu saranai nanagi oyata
@WicramaRathna-t4m
Жыл бұрын
Best singer 😊
@kumarakumara7793
Жыл бұрын
සුපිරි ම 🎶🎶🎶🎶🎶🎵🎵🎵.super
@sheharipremarathna9054
Жыл бұрын
Beautiful voice nanga, Best of the luck 🤞 🤞🎉
@c.ssandeep9935
Жыл бұрын
Nangi 💖🔥👊
@janithchandima7451
Жыл бұрын
Hegim nam niyamai lassanai godak ❤
4:12
Samawela (සමාවෙලා) | Prabhasha Nethmi | Dream Star Season 11 | TV Derana
Dream Star
Рет қаралды 728 М.
4:38
Kasun Kalhara - Arambumama Kandulak Wela (ඇරඹුමම කඳුලක් වෙලා) | Official Audio
Nalaka Anjana Kumara
Рет қаралды 265 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН
36:55
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
bayGUYS
Рет қаралды 1,9 МЛН
00:39
黑天使只对C罗有感觉#short #angel #clown
Super Beauty team
Рет қаралды 36 МЛН
00:11
The Best Band 😅 #toshleh #viralshort
Toshleh
Рет қаралды 22 МЛН
3:58
Muthu Kandulin Ma Denethe(මුතු කඳුලින් මා දෙනෙතේ) | Prabhasha Nethmi| Dream Star Season11 |TV Derana
Dream Star
Рет қаралды 2,6 МЛН
3:30
"ඇස රැඳුණු රැඳුණු තැන්වල" | Prabasha Nethmi | Dream Star Season 11
Dream Star
Рет қаралды 891 М.
4:46
Dil Hai Ki Manta Nahin | Cover by Thanumi Melani | Derana Dream Star Season 12
Thanumi Melani
Рет қаралды 26 М.
11:40
Anjali Methsara | Budu Hamuduruwo Wadiya Wage (බුදු හාමුදුරුවෝ වැඩියා වාගේ ) | Dream Star Season 10
TV Derana
Рет қаралды 1 МЛН
3:31
Kandulaka Sathutaka | Prabhasha Nethmi | Official MV | Music by Darshana Wickramatunga
Darshana Wickramatunga
Рет қаралды 158 М.
4:50
ඇරඹුමම කඳුළක් වෙලා | Cover | RAWEEN KANISHKA (Live) - Sihinayaki Ra (සිහිනයකි රෑ)
RAWEEN KANISHKA - Official
Рет қаралды 189 М.
4:34
Oba Himi Una Nowei (Cover) | ඔබ හිමි උනා නොවෙයි | Ashka Kulathunga | Piyum Neela Vila | Roo Tunes
Roo Tunes
Рет қаралды 579 М.
3:13
“ඔබේ පෙම් වදන් නැ” | Prabhasha Nethmi | Dream Star Season 11
Dream Star
Рет қаралды 695 М.
3:59
"ප්‍රේමය ලොව හැම තැනම ඇති" | Prabhasha Nethmi | Dream Star Season11
Dream Star
Рет қаралды 639 М.
4:40
Kasun kalhara - Arambumama Kandulak Wela
Pramuditha Dodangoda
Рет қаралды 137 М.
01:04
家庭版踩气球挑战,妈妈竟然什么也没得到#funny #宝宝 #萌娃 #comedy
搞笑爸爸带俩娃
Рет қаралды 10 МЛН