Samawela (සමාවෙලා) | Prabhasha Nethmi | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 737,362

Dream Star

Dream Star

Күн бұрын

Пікірлер: 786
@gimshan9883
@gimshan9883 Жыл бұрын
යටගිරියෙන් කෑගහන්නෙ නෑ.. බොරුවට වේදිකාවේ රඟන්නෙ නෑ.. ලොකු ලොකු විච්චූර්ණ නෑ.. බෝනස් මනාප ලැබුණා නොලැබුණා කියලා නෑ Stage එකට ගොඩවෙලා මිනිස්සුන්ගෙ හදවතට ගායනා කරලා ප්‍රේක්ෂක ආදරෙත් එක්ක ඉදිරියට යන හිංසකාවියක්.. ♥️🥰 ජය වේවා නංගී..
@shehanthivanka318
@shehanthivanka318 Жыл бұрын
Aniwa 🔥❤️
@prasa6177
@prasa6177 Жыл бұрын
ඇත්තක්
@chathudkc5831
@chathudkc5831 Жыл бұрын
මොකක්ද බං යටිගිරියෙන් කතාවක් කියන්නෙ. අනිත් උන් සිංදු කියන්නෙත් ඒ විදියට තමයි. මේ වගේ සිංදු යටිගිරියෙන් කියන්න හයි පිච් නෙමේනෙ.. 🫡 කවුරු කිවුවත් මෙහෙම තමයි මේ සිංදු කියවෙන්නෙ.
@UdaraHasantha-zn3wd
@UdaraHasantha-zn3wd 11 ай бұрын
❤️❤️❤️❤️❤️
@sunildissanayake
@sunildissanayake 5 ай бұрын
Agreed 100%
@dilhanidilhani1432
@dilhanidilhani1432 Жыл бұрын
මෙයා සින්දු වලට අළුත් පණක් දෙනවා මාරම ලස්සනයි අහපු වාර ගාන මතක නෑ ඉදිරියට යන්න බුදු සරණයි!
@sandagiribandara7752
@sandagiribandara7752 Жыл бұрын
ප්‍රභාශා ඔයා ඔයාගේම වර්ණයක් හොයාගෙන ඉවරයි ඔයාගේ කටහඩ ඇත්තටම මැජික් එකක් මයි කොච්චර ඇහුවාත් එපා නොවෙන ඉදිරියටම යන්න ❤❤❤
@shashikamadushani2102
@shashikamadushani2102 Жыл бұрын
ප්‍රභාෂා ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නෙ ඔයා නැති අවසාන මහා තරගයක් වැඩක් නෑ ඔයාට ගොඩාක් පින් නංගි ඔය හඩින් අපේ හිත් සුවපත් කරනවට ❤
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
ඔව් අනිවාර්යයෙන්ම
@thishanalahakoon8935
@thishanalahakoon8935 Жыл бұрын
ජීවිතේට අහපු ලස්සනම ෆීමේල් වොයිස් එක. All the best
@HeshanikaPahandi-dr9wu
@HeshanikaPahandi-dr9wu Жыл бұрын
Math...
@SAMITHS92
@SAMITHS92 Жыл бұрын
Exactly ❤
@prasa6177
@prasa6177 Жыл бұрын
මාත් ❤
@commerce171
@commerce171 Жыл бұрын
Math
@sandamalidissanayake-zt9mg
@sandamalidissanayake-zt9mg Жыл бұрын
ඇත්තක් ඒක මාරම ලස්සනයි හඬත් රැවත් භාවනාවක් වගෙයි ❤️
@krishchamara4190
@krishchamara4190 Жыл бұрын
විකාර ඇදුම් නෑ... බොරු කැටයම් නෑ ... යක්කු වගේ මේකප් නෑ ..හරිම සරළයි... සංවරයි. ඒක තමා ගොඩක් අය ඔයාට කැමති
@X1rsha
@X1rsha Жыл бұрын
Pala gode wttta yanna 😂 හිගන්න
@s.d8828
@s.d8828 2 ай бұрын
​@@X1rshaamo amo jiwithe widina ekk.
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
පුතේ , ඔයාගේ ගීත top 10 වලින් පසුව , නැවත නැවතත් අහනවා . ඔබේ හඬ , අනන්‍යයි . ඒක ඔයාට ආශිර්වාදයක්. සුභ අනාගතයක් පුතේ . නොසැලී ඉදිරියටම යන්න . 👏🌹👏💥👏🌟👏🌹
@Dilhara531
@Dilhara531 Жыл бұрын
මෙයාගේ සිංදු අහනකොට ඇග හිරිවැටිලා යනවා...මාරම ලස්සනයි ...මොකක් කිව්වත් ලස්සනයි❤❤❤❤
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
ඔව් අනේ ඇග හිරිවැටෙනවා මෙයාගෙ වොයිස් එකට.....
@panidumalaka1214
@panidumalaka1214 Жыл бұрын
චෙක් කරගන්න වෙයි
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
@@panidumalaka1214 😂😂😂😂😂😂😂
@Dilhara531
@Dilhara531 Жыл бұрын
@@panidumalaka1214 එහෙනම් කරගන්න 🤣
@kumaradasapatabendi4641
@kumaradasapatabendi4641 Жыл бұрын
ඒ හඬම මියුරු ගීතයක් ...ප්‍රභාෂා! ♥️♥️♥️♥️♥️♥️♥️
@rmmusic2638
@rmmusic2638 Жыл бұрын
චාමර අය්යා අහපු දවසක සතුටු වෙයි මේ ගායනය දැකලා.....ඒ තරම් වෙන ලෝකෙකට අපිව අරන් යන්න පුළුවන් හඩක්
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
අද හවස ඉදලා සිංදුව අහන 3 වෙනි වතාව. භාවනාවක් වගේ... කොච්චර ඇහුවත් එපා නොවෙන කඩහඩක්❤❤❤❤
@shiraniamarasinhe9638
@shiraniamarasinhe9638 Жыл бұрын
Anee math
@malkamadushani9955
@malkamadushani9955 Жыл бұрын
Aniwaryenma....🥰🥰😍
@ManelDamayanthi-p8s
@ManelDamayanthi-p8s Жыл бұрын
මාත් එහෙමයි
@nisansalamaduwanthi6487
@nisansalamaduwanthi6487 Жыл бұрын
@@ManelDamayanthi-p8s අහන්න අහන්න තව ආසයි 😌
@ChathuniShanaka
@ChathuniShanaka Жыл бұрын
කොහොම කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙනම් නෑ😊
@isuruamantha360
@isuruamantha360 Жыл бұрын
වෝට් අඩුයි . ඔක්කොටම vote කරමු නැත්තම් කැෙපයි... ❤jude board එකෙන් මේ කෙල්ල ට vote දෙන්නෙ නෑ එවානම් බලු වැඩ
@Dilhara531
@Dilhara531 Жыл бұрын
Ow
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 Жыл бұрын
ඔව් උන් හතරදෙනා හැමදාම දෙන්නෙ විදූෂා, අපූර්වා, උපේකට විතරයි 😒😒😒 අහංකාර උන් ටිකක් ඉන්නේ. වෙනස් හඬවල් ගැන හිතන් නෑ
@isuruamantha360
@isuruamantha360 Жыл бұрын
විදුශා little star hitiyane. ඒ නිසා අදිනවා.. හු කිව්වත් ඇති...
@srimalisakunthala3621
@srimalisakunthala3621 Жыл бұрын
Aththa methara aga hiri vetenna sindu kiyana me kellata vod denne neththe ai kiyala hithaganna be
@pkdwajith
@pkdwajith Жыл бұрын
Yes
@malshasama8886
@malshasama8886 Жыл бұрын
මහ රෑ 12 ටත් අහන්න හිතෙනවා කියන්නේ .....මොකක්මහරි තියෙනව තමයි...😊
@ireshadilrukshi4124
@ireshadilrukshi4124 Жыл бұрын
මේක මාරම හඬක්. කොච්චර ඇහුවත් පොඩ්ඩක්වත් එපා වෙන්නෙ නෑ. මේ හඬ නිසාම මෙයා කියන සිංඳු වලටත් ආසයි දැන්. ඇබ්බැහි වෙනවා❤
@prabhaweerasingha4932
@prabhaweerasingha4932 Жыл бұрын
කොච්චර ඇහුවත් ඇති හිතෙන්නේ නැති කටහඬ.❤❤❤❤❤කැන්ගරු දේශයේ ඉදලා සතිඅන්තය එනකම් බලන් ඉන්නේ ඔයාගේ සිංදුව එනකම් අහන්න.පුදුමාකාර සැනසීමක් දැනෙනවා ඔය හඬින්.ඔයා මේ තරගයෙන් ජය ගන්නම ඕන,ඒ තරම් මේ හඬ වටිනවා.මේ විශ්වයට.❤❤❤❤
@isurupradeep3606
@isurupradeep3606 Жыл бұрын
කැන්දා ගෙනා සම්පූර්ණ song එක ඔයාගේ හඩින් අහන්න මන් වගේ කැමති තව අය ඉන්නවද ප්‍රභාශ කියල කෙනෙක් මන් දැන ගත්තේ ඒ සිංදුව නිසා...❤
@DpHarischandra
@DpHarischandra Жыл бұрын
මං නම් කැමතියි ප්‍රභාශා ගෙ කටහඩින් ඒ සිංදුව අහන්න..
@Musicwithdilaa
@Musicwithdilaa Жыл бұрын
Me tooo
@prageethheshan6595
@prageethheshan6595 Жыл бұрын
මාත් මාර ආසාවෙන් ඉන්නෙ ඒ සින්දුවම එයාගේ කටහඩින් අහන්න ඒක මාරම ලස්සනයි😍🥺❤️
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 Жыл бұрын
හරිම ම්හිරි ලස්සන ගායනයක් දුව .ඔබේ හඩින් මේ සිංදුව අහන්න ආසයි.එපා නොවෙන විරල කටහඬ ක්.සුභ අනාගතයයක් පතමි .❤️
@chathuranganimenike2393
@chathuranganimenike2393 Жыл бұрын
ඒක වෙනම රහක්. මාරම ලස්සනයි. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති කටහඬක්.දැන් වැඩියෙන්ම අහන්නේ ඔයාගේ සිංදු. සුබ පැතුම් ඉදිරියටම යන්න නංගි ❤
@surangaamith1564
@surangaamith1564 Жыл бұрын
Ow nangi marama lassanak❤❤❤
@isurupradeep3606
@isurupradeep3606 Жыл бұрын
ඒ හඩට සමාන හඩක් කවදාවත් අහන්න ලැබෙන එකක් නෑ.... මොකක් කියුවත් ලස්සනයි..🙏❤
@shiranhussain6928
@shiranhussain6928 Жыл бұрын
No doubt, Anjalee and Prabhasha nailed their performances in this competition!
@lahirulakshan5098
@lahirulakshan5098 Жыл бұрын
මාරම ලස්සනයි.
@lahirunimsara5765
@lahirunimsara5765 Жыл бұрын
Lyrics ලියපු දෑතට බුදු සරණයි දේවිපිහිටයි 🌸🙏🏻 voices 👌🏻 Good Luck Nangi
@koshithakalhara2595
@koshithakalhara2595 10 ай бұрын
Aradhana ekanyaka,mathakayan obe liwweth eya.,aradhana priyantha nawalage perfect combination
@MalindaG
@MalindaG Жыл бұрын
සින්දුව තමන්ගේ කරගෙන සුපිරියට ගයන ඔයා වගේ කට්ටිය ගොඩක් අඩුයි නංගි, විශේෂයෙන් ගෑණු ළමයි අතරේ.Honestly and Heartiest Wishing You a Big & Astonishing Journey For This Competition and Beyond ❤❤❤❤❤
@janithchathuranga5203
@janithchathuranga5203 Жыл бұрын
සුපිරි නංගී... ඇග හිරි වැටිලා යනවා. මේ සැරෙ dream star හදවතේ ගායිකාව
@srimalisakunthala3621
@srimalisakunthala3621 Жыл бұрын
ප්‍රබෂා නංගි. ඔයා පැටියෝ ..හැමදාම අපේ හදවතේ ගායිකාව. ඔයා අවසාන වේදීකාවේ වර්ණවත් වෙනවා බලන්න අපි හරිම ආසාවෙන් බලන් ඉන්නේ .තාම හිතා ගන්න බෑ මේ පුංචි කෙල්ලා. මේතරන් දැනේන්න කියන සින්දුවට ඇයි මේ බොනස් ලකුණක් දෙන්නේ නැත්තේ. කොහොම උනත් මේ පුංචි කෙල්ල නැති තරගයක් අපිට වැඩක් නෑ. ඔයා අනාගතේට සුබ පතනවා. නංගි. 😘😘😘
@nishannimsara7864
@nishannimsara7864 Жыл бұрын
පිස්සුවක්,,,7වෙනි පාරට අහන්නේ❤
@kavidilrukshi5949
@kavidilrukshi5949 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන හරි ලස්සන කටහඩක්.❤❤❤❤ congratulations ❤❤❤❤❤
@malkamadushani9955
@malkamadushani9955 Жыл бұрын
Prabhashawa ඉදිරියට ගෙනයන්න හැමෝම උදව් කරන්න....... හරිම දක්ෂයි ප්‍රභාෂා නංගී ඔයා........ තමන්ගේ උත්සහය අගය කරනවා..... ඔයාට පුළුවන් ..... විනිශ්චය මණ්ඩලයේ මනාපය නොමැති උනත් ඔයාට ප්‍රේක්ෂකයන්ගේ ආදරණීය ජන්ප්‍රියත්වය තියනවා .. ඔයාගේ මේ ලස්සන වොයිස් එක මුළු ලෝකයේ බොහෝ දෙනා දන්නවා. ඉතින් ඔයාටහදවතින්ම සුබ පැතුම් එක් කරනවා.අවසන් 3දෙනා දක්වා යන්න.....❤❤❤❤❤❤❤❤❤❤🤩😍😍😍😍😍😍😍😍😍
@nisansalamadushani6953
@nisansalamadushani6953 Жыл бұрын
Me song eka thadinma denuna hithata.e tharam hodata sinduwa kiwwa nangi oya.marama feeling ekak.❤ oyata idiriyatama yanna suba pathanawa.😊
@MahindaLkumara-xn2bh
@MahindaLkumara-xn2bh Жыл бұрын
ප්‍රභාෂා ....ඔයා අයින් උනොත් ඩ්‍රීම් ස්ටාර් බලන්න හිතෙන එකකුත් නෑ. ඒ නිසා මේ ගීත ටික ගැන ටිකක් හිතල බලන්න පුතේ, කදුපාර ඈත අයිනේ....,පම් කවක් ලියූ නුඹ සිත් අහසේ.....,ඔබේ සිනා ලග නෙත නැවතුනදා......,තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාලුවෙන්,.....ඔබ මා හමුවන මේ ඉර හද යට,......ස්නේහයේ නගරයයි සිත මගේ,....මේ පාලූ සීත රාත්‍රියේ..... ලාංකීය ගීත කෙතේ රන් අස්වනු නෙලන ගීත කෝකිලාවක් වෙන්න.
@vijithamallika6707
@vijithamallika6707 Жыл бұрын
හරිම ලස්සනට සිංදුව ගායනා කලා ජයම අත් වේවා❤❤❤❤හදවතින්ම සුබ පතනවා
@jananimadushani4375
@jananimadushani4375 Жыл бұрын
මේ වෙනකල් ඔයාගෙ voice එකෙන් මං අහපු ලස්සනම දැනුනම ගීතය පුදසුනක නිසල බව. මේක ර්‍ර්ටත් වඩා දැනුනා🥺සුබ පැතුම්❤️💐
@malaniwedisinghe3243
@malaniwedisinghe3243 Жыл бұрын
හැරීම ලස්සනයි දුවා හැම සින්දුවක්ම අවසන් තුන් දෙනා අතරට යන්න ඕනා ම දුවක් ඔබ ♥️♥️♥️
@Themi_21
@Themi_21 Жыл бұрын
ගීත තෝරාගැනිම පට්ට ❤
@hashinibandara2457
@hashinibandara2457 Жыл бұрын
මම මේ සිංදුව එක දිගට පැයක් ඇහුවා ....ඒ තරම් ලස්සනට කියනවා.ඒ වගේම ඇග හිරිවැටෙනවා ඇහෙනකොට.ලස්සනයි .....සුබ අනාගතයක් නංගි ඔයාට......
@commerce171
@commerce171 Жыл бұрын
මේ වොයිස් එක අහද්දි දැනෙන පීලීන් එක මාරයි කියල නිමකරන්න බැරි තරම් ලස්සන හඩක්😌😍.
@udarilakshika5717
@udarilakshika5717 Жыл бұрын
එකනම් පිස්සුවක් ප්‍රබාශා.මාරම ලස්සනයි .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.
@sriyanisrinyani5219
@sriyanisrinyani5219 Жыл бұрын
ලස්සන ගිතයක් ලස්සන ගායනයක් දුව ඔයාට සම්මා සම්බුදු සරණයි
@lakshanavishka1568
@lakshanavishka1568 Жыл бұрын
ඇත්ත තමා අර ගුරැවරයා කියපු එකට මම එකගයි තරගය උනුසුමි වෙිලාවෙ උනන්දු වෙන්න බුදු සරණින් සියලුම දෙවියන්⁣ගෙම අරක්ෂාව පියිට ලැබෙිවා අන්තිම 3 දෙනා වටයට යන්න ලැබෙිවා
@herathchandra4082
@herathchandra4082 Жыл бұрын
Good luck !!!💐හරිම ලස්සනයි දුව ගායනා කරන විලාශය වගේම ඔබගේ කටහඬ හරිම මිහිරියි 👍👌☺️❤
@ruwanaarame5394
@ruwanaarame5394 Жыл бұрын
I sent 5 SMSs for u for this choice and nice lovely singing...❤
@paththinihewagenilanthi2918
@paththinihewagenilanthi2918 Жыл бұрын
Menna deranata manikak pahalawela.... kapala opadala ganna me hada kawadawath miya noyawi... prabasha nethmi.....❤❤❤❤❤❤❤❤❤
@piyuminisansala9739
@piyuminisansala9739 5 ай бұрын
අම්මෝ මාර විදිහට හිත නිවෙනවා❤️ තාම අහනවා❤️❤️❤️
@kavindu5475
@kavindu5475 Жыл бұрын
ඒකනම් පට්ට වොයිස් එකක් හිරිගඩු පිපුනා 🥰❤️
@DanukaNawod
@DanukaNawod Жыл бұрын
අක්කෙ ඔයා කවමදාවත් දුක් වෙන්න එපා තරගෙන් ඉවත් උනා කියලා..... 😢ඔයා අපේ හදවත් වල dream star වෙලා ඉවරයි.....සමහරවිට ඔයාගෙ තිබුනු වරද බාගෙට අැදගෙන අනිත් අය වගේ යටිගිරියෙන් කෑ ගහපු නැති එක වෙන්නැති..... මොන දේ උනත් අපි ඔයා එක්ක..... ❤❤❤❤
@ajithkumarasinghe6991
@ajithkumarasinghe6991 Жыл бұрын
හොඳ අවබෝධයක් ඇතිව ගයන විදිහේ අපුරු නිර්මාණයක් කරන්න හැකියාවක් ඇති කර ගැනීමට උත්සාහ කරන්න.... ජයවේවා...
@SunithaSilwa-l8r
@SunithaSilwa-l8r Жыл бұрын
මම ඔාගේ සින්දු දවසට විසිපාරක් විතර අහනව හරිම ලස්සනයි දුවෙි ඔයාට ඉදිරියටම යන්න සුබපතනව බුදුසරනයි ඔයාට
@pradeepnishanthi9813
@pradeepnishanthi9813 Жыл бұрын
Dreamstar තමයි හොදම තරුව හදන්නෙ. Thank you derana. Team song එකත් හැමදාම හරිම ලස්සනයි ❤❤❤❤💕💕💕💕
@MuthuNethu-uc5js
@MuthuNethu-uc5js Жыл бұрын
ඔයාට ඉදිරියටම යන්න සුබ පතනවා පුතයි මමයි හැමදාම ඔයාගෙ ගීතය කොහොමහරි බලනව you tube එකෙන්
@shrimathiramyathilaka9757
@shrimathiramyathilaka9757 Жыл бұрын
Prabasha harima lassanai puthe adaraneya hadak ahanna ahanna asai oyata jayen jayama lebewa theruwan saranai ❤❤
@abcdefghijk8246
@abcdefghijk8246 Жыл бұрын
ඒක නම් මාර විදිහට හිතට වැදුනා ... ඒ voice එක පට්ට ..welldone sis ....❤️👍😍👊❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@shanikalakshani518
@shanikalakshani518 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..මාරම ලස්සනයි❤🔥
@LakmeeThaksala
@LakmeeThaksala Жыл бұрын
මං දන් නෑ මෙයා කවුද කොහෙද කියලා you tube එකේ නිකමට දැක්ක මේ විඩියෝ එක බැලුවා. ඇත්තම කිව්වොත් අහන්න අහන්න ආසයි🤗🤗 මෙයාගේ සින්දු හොය හොයා ඇහූවා.ඒ තරමට ලස්සනයි ගොඩක් ලස්සනයි. congratulations🎉🎉🎉🎉
@malkikaushalya8994
@malkikaushalya8994 Жыл бұрын
හරිම ලස්සනයි ඔයා ගායනා කරන හැම සින්දුවක්ම ඉදිරියෙන් ඉදිරියට යන්න සුබ පැතුම් ..❤❤
@Dilhara531
@Dilhara531 Жыл бұрын
ඔයාට අමුතුම ලස්සන කටහඩක් තියෙනවා❤
@pradeepnishanthi9813
@pradeepnishanthi9813 Жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒක නම් භාවනාවක් මැණිකේ ❤💕
@vajirarohanatilaka1792
@vajirarohanatilaka1792 Жыл бұрын
Lovely voice! Best wishes from Toronto Canada, Aunty Vajira and uncle Rohana
@lathadharmasiri
@lathadharmasiri Жыл бұрын
ලස්සනයි නංගි හෙමදමත් සුබ පතනවා ඉදිරියට ම යන්න ලේබෙවා 👍👍👍👍👍
@piankapianka2705
@piankapianka2705 Жыл бұрын
ලස්සනයි මැණිකේ ❤❤❤
@pradeepamila222
@pradeepamila222 Жыл бұрын
හිතාගන්න බැරි විදියට ගීතය ගායනා කලා හොදටෝම .. ❤👌
@sulochanachandranbandara4907
@sulochanachandranbandara4907 Жыл бұрын
භාවනාවක්❤️
@deepikasandamali2687
@deepikasandamali2687 Жыл бұрын
ඔයාගේ voice එක නම් භාවනාවක් වගේ. මාරම ලස්සනයි. එක දිගට ඕනි තරමක් අහන්න පුළුවන්. 🥰 ආසම ගායකයාගේ song එකක් ආසම dream star ගායිකාව කියනවා. මාරම ලස්සනයි. තවත් පුහුණු වෙලා Judg Bord එකෙන් vote එකක් ගන්න try කරන්න. ❤️❤️
@srimalisakunthala3621
@srimalisakunthala3621 Жыл бұрын
මොනතරන් හොදට කිව්වාත් ජජ් බෝඩ් එක්ක වෝඩ් දේනේ නෑනේ 😢 මේපාරනම.ඔයාට වෝඩ් එක්ක හම්බේන්න ඔනී තරමටම ඔයා සින්දුව කිව්වා. ❤❤❤ බුදුසරණයි නංගි
@thusithamanoj9953
@thusithamanoj9953 Жыл бұрын
කොකච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ඒ තරම් චාම් ලස්සන කටහඬක් මේ කෙල්ලට තියෙන්නේ ❤🎉
@VijithaRathnayaka-ny3we
@VijithaRathnayaka-ny3we Жыл бұрын
මතක ඇති, මතක නැති, හැමදාම අමතක නොවෙන හීනයක් අලුත් කරලා පණ දුන්නාට පින්.. අත්හැරිය.., අත්නොහරින්නම ඕන දේ.. මොනා හෝ පුරුද්දක් මේක.. සසරේ ගෙනා දේ.. ඔයාට සුබ පැතුම් නංගි.. බොහොම පිං මගේ ඒ ආදරේ අලුත් සිතිවිලිවලින් පිරෙව්වාට.. ❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඉදිරියටම යන්න.. ජය 💐❤️🌹
@Dilhara531
@Dilhara531 Жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ 🎉🎉🎉
@malshapahandi963
@malshapahandi963 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගෙ වොයිස් එක නංගි,මාර විදියට දැනෙනවා❤
@udenirasika6658
@udenirasika6658 Жыл бұрын
සිංදුවේ වැරදි මොනවද කියලා දන්නෙ නෑ .හැබැයි ලස්සනයි කියන්න බැරි තරම් ආදරෙයි මැනික .💕💕💕
@janathprasanna4040
@janathprasanna4040 Жыл бұрын
භාවනාවක්. නිහතමානී ගායකයාගේ ගීතයක් ඔබේ ලස්සන හඩින් අහන්න අපි පිං කර ඇත. Reall dream start you.all the best ❤❤
@shehanthivanka318
@shehanthivanka318 Жыл бұрын
Kiweni parada ahanne. Marama lassanai prabhasha ❤️🔥
@indranivkkrmasinhaindraniv5004
@indranivkkrmasinhaindraniv5004 Жыл бұрын
ලස්සනයි දුවේ සුබ අනාගතයක් වේවා!
@surangaamith1564
@surangaamith1564 Жыл бұрын
හරිම ලස්සනයි නංගී.
@AshaniChamathka-rq9pb
@AshaniChamathka-rq9pb Жыл бұрын
ලස්සනම ලස්සනයි අක්කි ඔයාගෙ කටහඩ.මන් හැමදාම අහනව ඔයාගෙ සින්දු.ඔයා සින්දු කියන්නෙ හදවතට දැනෙන්නම ❤️❤️
@himashikesala1391
@himashikesala1391 Жыл бұрын
Good luck නංගී ❤ඔයාගේ කටහඬ මාරම ලස්සනයි.
@PiyumiHashinika
@PiyumiHashinika Жыл бұрын
Superb ❤❤❤❤❤❤❤
@sajithgallage040
@sajithgallage040 Жыл бұрын
Super ...............................
@Dinusha-c5i
@Dinusha-c5i Жыл бұрын
මෙ සින්දුව100වතාවකට අහුව එපා වෙන්නේ නහ❤❤❤❤❤❤❤
@hasindusandeep8681
@hasindusandeep8681 11 ай бұрын
harima lassanayi akki manika oya hamadaamath hodata lassanata kiyanava....... oyaata man suba pathanava akkiyooo
@pubudupemanath5262
@pubudupemanath5262 Жыл бұрын
ප්‍රභාශ කියන සිංදුවක් ඇහුවම එදා ඉඳන් ඒ සිංදුවටත් ආස හිතෙනව
@piyasooriyapatabandi
@piyasooriyapatabandi Жыл бұрын
Sindu hari niwaradi wa lassanata gayana karana ekama kena. Mama dakka winisuruwan enjoy wena widiha. Bhawanawak wage ahagena innawa. Jayawewa!! Prabhasha
@besite5083
@besite5083 Жыл бұрын
Wow magical voice 🥺♥️💯
@LakinduManuja
@LakinduManuja Жыл бұрын
කලාතුරකින් අහන්න ලැබෙන කටහඩක්, මාරම ලස්සනයි
@WaruniLasanthika-c2m
@WaruniLasanthika-c2m Жыл бұрын
Prabhasha niyamai idiriyatama yan subha pathum🎉
@manori6712
@manori6712 Жыл бұрын
Slow n steady wins the race...❤
@achalamaduwanthi4944
@achalamaduwanthi4944 Жыл бұрын
ඒ කටහඩ 🥺🥰 හරියට භාවනාවක් වගේ ❤❤❤❤
@NadishalakmaliNadisha-rk9qg
@NadishalakmaliNadisha-rk9qg Жыл бұрын
Harima lassni akkiyo aththmi.chmara aiyawth math krnna oni ohuge lassna sinduwk thmai😀💕💕💕
@renukadamayanthi1099
@renukadamayanthi1099 Жыл бұрын
මම ඉතින් ඔයාටයි අන්ජලීටයි දෙන්නටම කැමතියි ආදරෙයි ඒ හඩට...ඔයාල දෙන්නගෙන් කව්රු උනත් කමන් නෑ...ජයගන්න ඕනේ..
@wasantharupasingha3960
@wasantharupasingha3960 Жыл бұрын
ඇත්තටම මේ නංගි සිංදු කියනවා නෙවෙයි ...සිංදුවේ භාවය, අර්තය , රසය, තවත් බොහෝ රසයන් එකතුකරලා රසිකයා ට පොවනවා වගේ... ගැහැනු ලමයෙක්ට දෙන්න ඕන හඩවල් ලිස්ට් එකේ හොදම එක දෙවියෝ ඔයාට දීලා තියෙන්නේ .......... ඔයාගෙ ගති පැවතුම් ටිකත් මේ වගේම ලස්සනට නිර්මාණය වෙලා ඇති කියලා මට නම් හිතෙනවා.............. ජීවිතය හැම අතින් ම සාර්ථක වෙන්න ඕනේ ❤❤❤
@amanthadissanayaka8825
@amanthadissanayaka8825 Жыл бұрын
ඇයි මෙහෙම,පිස්සූ වට්ටන්නේ අපිව මෙ වොයිස් එකට මාර විදිහට පිස්සු වැටිලා ඉන්නේ හිතෙ අහිතකට නෙමේ කියන්නේ ලස්සනයි එ හඩ
@pereralakmal-mp6mo
@pereralakmal-mp6mo Жыл бұрын
චාලීගේ නංගිද? ස්තුතියි මාව අතීතයට රැගෙනගියාට. හරිම මිහිරියි. ඔයාගෙම සිංදු කියනදාට තවත් මිහිරි වෙයි. තෙරුවන් සරණයි...!
@Dilhara531
@Dilhara531 Жыл бұрын
Prabhasha thama ape dream star
@pradeepabeysekara9573
@pradeepabeysekara9573 Жыл бұрын
All the best.superb ❤
@dinushkasandaruwan3573
@dinushkasandaruwan3573 Жыл бұрын
Prabhasha❤️❤️❤️ washi wela inne😍😍😍😍😍
@dr.sudharmaharischandra9008
@dr.sudharmaharischandra9008 Жыл бұрын
❤board එකෙන් මේ කෙල්ල ට vote දෙන්නෙ නෑ එවානම් kuhaka වැඩ hari ලස්සනයි
@srimalisakunthala3621
@srimalisakunthala3621 Жыл бұрын
Aththa
@nayomiamarasekara5352
@nayomiamarasekara5352 Жыл бұрын
හදවතින්ම සුභ පතනවා ජයම වේවා දුවේ😘😘
@hasanudayanka1059
@hasanudayanka1059 Жыл бұрын
Wow wow 🎉 what a voice 😍
@wathsala514
@wathsala514 Жыл бұрын
My favourite ♥️
@keshu906
@keshu906 Жыл бұрын
Amhoo me voice eka ❤..me sinduwa female version ekin ahuwe mek thmi me tharm lassnata.bawanawak wage ❤
@kpdinesh1967
@kpdinesh1967 Жыл бұрын
Final innama oni prabasha..e witharak nemei meya thamai me paara dreamstar..🤗❤❤
@shashika407
@shashika407 Жыл бұрын
පුතා ලස්සනයි ඔයාගෙ ගායනය....ඒත් චාමර වීරසිංහ ගෙ සිංදු වෙන කවුරු කීවත් ඒ දැනෙන ෆීල් එක එන්නෙ නෑ...පුද සුනක එක වගේ මේක ෆීල් වෙන්නෙ නැත්තෙ චාමරගෙ ෆීල් එක අදහන නිසා වෙන්න ඇති...ඔයාට ජයෙන් ජය...අංජලී එක්ක final එකේදි බලන්න ආසයි ❤❤❤❤🎉
@deunithashvin5632
@deunithashvin5632 Жыл бұрын
ඒ කටහඩ වගේම ගීතය හදවත ටික කට නැවතුනා වගේ දැනුනා ඒ ගීතයට එදා වගේම අදත් සදහටම ආදරෙයි ❤️❤️
@samanthafernando5402
@samanthafernando5402 Жыл бұрын
lassanai godak duwa ❤❤❤❤
@RavindraRanasinghe-sk6se
@RavindraRanasinghe-sk6se Жыл бұрын
ඔබේ සිතට පිටුපාලා මා ගිය ඇත..... කඳුළු වලින් නේත තේමුනා මට නොදැනීම.....💔😔
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Andara Yaye   Junior Super Star
8:54
Sinhala Songs & Lyrics
Рет қаралды 1,8 МЛН