Walakulak Wee (වලාකුළක් වී) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE

  Рет қаралды 206,007

Dream Star

Dream Star

Күн бұрын

Walakulak Wee (වලාකුළක් වී) | Vidusha Rajaguru | Derana Dream Star Season 11 | GRAND FINALE | TV Derana
Derana Dream Star Season 11 | GRAND FINALE
Contesters : Apoorwa Ashawari, Anjalee Herath, Vidusha Rajaguru
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Wishwa Lanka, Falen Andria
Judges - Keerthi Pasquel | Nadeeka Guruge | Samitha Mudunkotuwa | Ashanthi De Alwis
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11#grandfinale #final #singing #realityshow #dds11 #TVDerana #DeranaLK #dreamstarseason11grandfinale #dreamstargrandfinale

Пікірлер: 385
@SaroDissanayaka
@SaroDissanayaka 9 ай бұрын
ලංකාවේ මිනිස්සූ නිවැරදී තේරීම් අතරින් හරීම දුර්වලයී ... 👍🥲 විදූෂා 1 අපූර්වා 2 අංජලි 3 දක්ෂතාවයට නිවැරදි තැන ලැබුනානම් ☝️
@ArunaWickramasinghe-j9u
@ArunaWickramasinghe-j9u 11 ай бұрын
ලස්සන් ලස්සනට අඳින්න විදූෂා. මෙි තරඟයෙන් පලවෙනිතැනට අදහස්කරේ විදූෂාවය්. තවත් දිවුනුවෙලා හොඳට නමක් දිනාගෙන ඉන්ඩ. බුදුසරණය් !
@epicfail6987
@epicfail6987 Жыл бұрын
මෙ කෙල්ල අධ්‍යාත්මික ජිවිතයක් ගත කරන වැදගත් විදිහට හැසිරෙන සැපවත් ජිවිතයක් ගත කරන දරුවෙක් නූගත් උබල එ කෙල්ලට චරිත සහතික දෙන්න උගත් මදි
@tharushikadilmi7191
@tharushikadilmi7191 Жыл бұрын
Math ekagai. Paw. Me minissu mehem kiynn hoda na . Eyata duka hithuna situation akn minissu eyge jiwithema lakshana maninwa. . Meya thama matanm eda dwsa hodtm sing krpu kena. Win karnn thibbe meya
@janithchanuka190
@janithchanuka190 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sadeeshaviraj5984
@sadeeshaviraj5984 Жыл бұрын
ඇත්ත
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
Aththa
@kasun_Jayaweera
@kasun_Jayaweera Жыл бұрын
Female voice එකකින් මේ සින්දුව අහපු පලවෙනි වතාව. ❤ she nailed it 🔥
@hasithauk
@hasithauk Жыл бұрын
final එකේ තුන්දෙනාගෙම singing බැලුව.. මේක නම් next level...කොහොමත් ලංකාවෙ රියැලිටි වල හැමදාම 1 වුනේ හොදම vocalist නෙමෙයි... ඒක Dream star වතරක් නෙමෙයි Voice උනත් එකයි.. මේවට කොච්චර දක්ශයෙක් ආවත් average sing කරන දොස්තර පුතෙක් හරි ආමි එකේ කවුරුහරි හරි competition එකේ හිටියොත් දක්ශයට අඹ සරනයි.. ප්‍රදීප් රංගන exceptional case එකක්.. අනිත් අවස්තානම් කතාකරල වැඩක් නෑ.. මෙකෙත් වෙලා තියෙන්නෙ ඒක කියල් මේ performance එක බැලුවත් තේරෙනව..
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
අනේ පල හුත්තෝ මෙකි ඉරිසියාවේ මැරුණා.. කුහක මුණ මුසල කරගෙන උන්නා 😀
@kasundulara9581
@kasundulara9581 Жыл бұрын
True
@AkilaDJ
@AkilaDJ Жыл бұрын
හැබැයි දිනපු මුල්ම දොස්තර පුතා නම් ඇත්තටම අනිත් අයට වඩා දක්ෂයි ගායනයෙන්!!! සැබෑම වැඩ්ඩා දිනපු පාරක් මතකෙට එනව නම්, ඒ සුපර්ස්ටා දෙවෙනි සීසන් එක!
@sahasmethminamina55889
@sahasmethminamina55889 7 ай бұрын
දිනපු දොස්තර පුත්තු දෙන්නම talented..❤. එයාලා සංගීතය හදාරලත් තියෙනවා ඔයා කාට ඇඟිල්ල දික් කරනවද තේරෙන්නේ නෑ😅
@a.u.d.a3026
@a.u.d.a3026 Жыл бұрын
ආසිකිලන්තෙ වැසියන්ට යන්තන් එහෙන් මෙහෙන් තලන සද්ද දෙක තුනක් එක්ක වචන දෙකක් තුනක් ඇහුනොත් ඒක සිංදුවක්. මේ Wide note range එක, Accuracy එක, Perfection එක ග්‍රහණය කරන්න පුළුවන් කීපදෙනෙක් හරි ඉන්න එක ගැන සන්තෝසයි
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
😂😂😂
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
නෑ නෑ එකම ශෛලියෙ ගිිත විතරයිලු ඔිිනෙ .. සමහරැ නිදියන්නෙ නැති බබාලත් අංජලිිගෙ සිංදු දැමිිමොත්ලු නිදියන්නෙ..රොක් තියා වෙන මොන සිංදුවක් වත් අවශ්‍ය නෑ ..නිදියන්න පුලුවන් සිංදු වලට තමයි කටිිටියම වශිි වෙලා තියෙන්නෙ ...
@Ztvp22
@Ztvp22 Жыл бұрын
​@@nandaneeranweera4772අංජලී බඩ්ඩට ඒකවත් හරියට කියන්න පුළුවන් ද බං ගූ කරේ පිටකවරේ සිංදුවත්??
@worldwide2988
@worldwide2988 Жыл бұрын
මන් ඩ්‍රිම්ස්ටාර් මේ පාර බැලුවේ නෑ ඒත් ඊයෙ final eka බැලුවා මෙයා නම් පිස්සුවක් මේ සින්දුව කොල්ලෙක්ටවත් කියන්න බෑ ඔහොම අනික කසුන්ලගෙ චාපාලගේ සින්දු කියනවා කියන්නෙ❤️❤️❤️❤️❤️❤️ මරු දින්නත් නැතත් මට නම් ඊයේ තුන්දෙනාගෙන් solid ම මෙයා තමා දක්ශම කෙනා ❤️🎉 හැබැයි ඉතින් මුලු තරගෙම බැලුවෙ නැති නිසා සීන් එක දන්නෙ නෑ අංජලි දින්නෙ ඇයි කිය්ලා
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Harima dukai. Minissu meyata bainava. Eth meya dakshai 😢
@AhinsaWeerasinghe-hl9fg
@AhinsaWeerasinghe-hl9fg Жыл бұрын
මෙයා චරිතෙ සහතික වැඩක් නෑ. අවසන් දවසේ හොඳටම කිව්වෙ මෙය⁣ා තමයි. 😊
@krishmimadushari9145
@krishmimadushari9145 Жыл бұрын
eththa ,math ada tamai final songs tika baluwe,dinnana one meya tamai.dakshatama taruwa wenna one aya,,,,,ape minissuth ithin poddak wenas widihakata sinduwak kiwwoth eya tamai loku wenne,,natuwa daksha kama gana nemei hoyanne, amuthu muthu athe minisune appa
@zero_to_hero-333
@zero_to_hero-333 Жыл бұрын
දක්ෂයාට තැන හම්බුනේ නෑ ජනප්‍රියත්වයට තැන හම්බුනේ 😢
@AnushaUyanwattha
@AnushaUyanwattha Жыл бұрын
මගේ දුවලා දෙන්නා 7 y, 4y වයස එ දෙන්නට තේරෙනවා ටැලන්ට් විදුෂා කියලා, එයාලා හිතුවෙත් විදුෂා දිනයි කියලා මාරම බුද්ධිමත්, දක්ෂ ළමයෙක් විදුෂා, බුද්ධිමත් මිනිස්සු වැඩිය කතා නැ වැඩ පෙන්නනවා විතරයි, විනිශය මණ්ඩලය තේරුවානම් vidusha
@darkfury9138
@darkfury9138 Жыл бұрын
මේ වොයිස් එක දවසක අනිවාරෙන් international stage එකකට යනවමයි..චරිත සහතික දෙන්න ආපු ලොන්තයොන්ගෙ කට වැහෙන්නෙ එදාට😂
@AhinsaWeerasinghe-hl9fg
@AhinsaWeerasinghe-hl9fg Жыл бұрын
චරිත සහතික අදාල නෑ. මෙයා තමයි දක්ෂයා. SMS වලින් තෝරන්නෙ ජනප්‍රියත්වය පමණයි. ❤
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
පව් ඉතීන් එහෙම හිතන උන් 😂😂
@GokuUzumaki-c7r
@GokuUzumaki-c7r Жыл бұрын
​@@kuwaitkuw2559දක්ශතාවය කියන්නෙ මොකද්ද කියල දන්නවද😂
@chadeekapahasara3966
@chadeekapahasara3966 Жыл бұрын
​@@kuwaitkuw2559වියළි කළාපෙ පකයලගෙ සංගීතේ 🤌
@chamodisumuduchaya
@chamodisumuduchaya Жыл бұрын
ඒ කතාව ඇත්ත.ඇත්තටම දක්ශයා විදූශා.සංගීතය ගැන දන්නෝ දනිති 😊
@Isurikachawdri
@Isurikachawdri Жыл бұрын
@@chamodisumuduchaya❤
@DewmiPerera_Musix
@DewmiPerera_Musix Жыл бұрын
Mn nm පෞද්ගලිකව කැමති අන්ජලීට,ඒ උනත් දක්ෂම කෙනා විදූශා,මොකද female artist kenekta මේ වගේ powerfull vocal tone ekak පිහිටන්නෙ හරිම කලාතුරකින්,කවුරු මොනා කිව්වත් විදූශත් ආසාවෙන් ඉන්න ඇති දින්නන්න,ජනප්‍රියම කෙනා අන්ජලී තමයි,ඒත් දක්ශම කෙනා තේරුවා නම් විදූශා තමයි
@zero_to_hero-333
@zero_to_hero-333 Жыл бұрын
විදූෂා අක්කි ඔයා හොද තැනකට යන්නෙ ඕනෙ ❤ මාර talented ❤❤
@madhawa.k4509
@madhawa.k4509 Жыл бұрын
Final එකේ තිබුන හොදම ගායනය
@pradeepudayanga
@pradeepudayanga Жыл бұрын
Social media වලින් ගහපු මඩ වලට ලස්සනට උත්තර දුන්නා කෙල්ල ❤️ දක්ෂම ඉතින් මෙයා තමා ..❤
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
පව් බන් ඉතීන් ඔබ
@milee100
@milee100 Жыл бұрын
​@@kuwaitkuw2559ubane pw gothayo
@user-romabyrommi
@user-romabyrommi Жыл бұрын
දක්ෂම කෙල්ල මෙයා තමයි අංජලි සෝෂල් මීඩියා වලින් පිම්බුන කෙනෙක් මට නම් මේ කෙල්ල පට්ට
@ngamage3836
@ngamage3836 Жыл бұрын
මේ voice එක අනිවාර්‍යෙන් international stage එකකට එනවමයි..❤
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx Жыл бұрын
හඩ මිහිරි .රූපය ලස්සන විදූශා මොකො කාටවත් ඉරිසියා කරන්නෙ.❤❤❤❤❤
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
Ane thama. Hamadema anga sampurnava tibila anith wunta ai kuhakakamak kranne😅
@vidushan1580
@vidushan1580 Жыл бұрын
Exactly ❤
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
අම්මෝහ් හරි ලස්සන රෑපය ...😂 හිනා පොදක් නෑ මුහුණේ මෙයාගේ ....උදේට හා හා පුරා කියලා දැක්කොත් කැදත් නෑ ...ඒ තරම් සිරියාව 😂😂 Disguesting ..!! Beauty girl අපූර්වා ..!! ❤🎉
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
​@@Naturerosaliyaekanam aththa musaliii
@suranjanawarnasuriya9819
@suranjanawarnasuriya9819 Жыл бұрын
Pissu nathnam shok
@ishulakmali4480
@ishulakmali4480 Жыл бұрын
බැනපු මඩ ගහපු ගොඩක් අයට ඇය රිදෙන්නම කිව්වේ සිංදු වලින්මයි....වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්🔥🔥🔥අනුශූරිය මාතලේ අපේ කෙල්ල විදූ නංගි මාතලේට එනකන් බලන් ඉන්නවා❤❤❤❤
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
පව් ඉතීන් ඉරිසියාව පෙලන්න
@nayomibandara4788
@nayomibandara4788 10 ай бұрын
ව්දුසා ගොඩක් ලස්සන්‍යි ඔයාගෙ ඔක්කොම සින්දු
@sasankakasun
@sasankakasun Жыл бұрын
මම දෙරණ Dream Star බලන කෙනෙක් නෙවෙයි. අද බස් එකේ එද්දි බස් එකේ මෙයාගේ සිංදු දාලා තිබිලා මෙච්චර talent girl කෙනෙක් ඇයි මම දන්නේ නැත්තේ කියලා KZbin search කළා. කසුන්ගේ මේ සිංදුව දන්න නිසා හොයාගන්න ලේසි වුණා. බස් එකේදි මෙයාගේ සිංදු අහනකොට සතුටට තනියම හිනාගියා. පුදුම talent එකක්! ඒ runs,vibrato, range එක, vocal tone එක මාරයි!! Music ගැන පොඩි හරි knowledge එකක් තියෙයිනම් තේරෙනවා. Comments බැලුවාම දැනගත්තා මෙයා win කරලා නෑ කියලා. So sad! ලංකාව නිසා පුදුම වෙන්න දේකුත් නෑ!!
@roshini7707
@roshini7707 Жыл бұрын
අංජලීගෙ සිංදු ඇහුවෙ නැද්ද ඔයා?
@susanthapradeep9784
@susanthapradeep9784 12 күн бұрын
ඇත්ත 😂​@Jasam-d7p
@niruparajapakse649
@niruparajapakse649 Жыл бұрын
කිරුල දිනුවත් නැතත් විදුශා වගේ හැම ශානරයකම ගීත හරිම ලස්සනට තිතට ගයන කෙනෙක් තවත් නැහැ. සුභ අනාගතයක් දුවේ.
@LasanthaWickramage-ty9ux
@LasanthaWickramage-ty9ux Жыл бұрын
ජනප්‍රියම ගායිකාව අංජලී උනත් ,තරගයේ දක්ශතම ගායිකාව විදූශා ❤❤
@dilinidharmadasa3375
@dilinidharmadasa3375 Жыл бұрын
aniwaryenma
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@TharuDasanayaka
@TharuDasanayaka Жыл бұрын
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
Ekagay
@rapak8686
@rapak8686 Жыл бұрын
Meya upset giya eka sadaranai yako 🥺. Voice eka 🥵😍.Talent eka paththen meki thama dream star 🔥🙏
@ranjitdealwis376
@ranjitdealwis376 Жыл бұрын
Vidusha, do not get disheartened. You were the best, best of all. The world is not fair place. Be brave. Wish you the best and we hope to hear a lot from you
@jeewanipriyanga1302
@jeewanipriyanga1302 Жыл бұрын
මෙහෙමයි ඉතින් දිනපු කෙනාට බැනලා වැඩක් නෑ.. දිනන කෙනා තෝරන්නේ sms වලින් නිසා තමන් දැන ගන්න ඕන තමන්ගේ ගොඩ වැඩි කරගන්න... කවුරු දිනුවත් දක්ශයට පුලුවන් තමන්ගේ අනාගතේ හදාගන්නේ ඒකට චැනල් එකට වත් මිනිස්සුන්ට වත් බැනලා වැඩක් නෑ.. චැනල් එකෙන් එයාව රටට ලෝකෙට අදුන්වලා දීල තියෙන්වා.මිනිස්සු අතර රැදිලා ඉන්න එක තමන් කරගන්න ඕන දෙයක්... පැරදුනා කියල නැති උනේ 1st palce එකයි ඒකට දෙන කුසලානෙයි තෑගි ,සල්ලි විතරයි. ම්න් නම් කාටවත් sms කරලා නෑ .. මොකද මට live balanna වෙලාවක් නෑ
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
හරිම මිහිරියි ❤ 🎉 දුව ....ඔයා තමයි දක්ෂම ගායිකාව....මේ තරගයටත් දක්ෂතම සහ ජනප්‍රිය තරු තෝරාගන්න විදිහට පවත්වන්න තිබුනා ....ඔයා තමයි...දක්ෂ ...අංජලී ජනප්‍රියයි...ඒක එයාට ලැබුනේ "පිට කවරය " සිංදුව නිසා ...ඒ ජනප්‍රියත්වයයි.....දක්ෂතාවය අතින් ඔයා එයාට වඩා ගොඩක් ඉදිරියේන්.... ඔයාගේ අනාගතයට ශුභ පතනවා❤ දෙවිපිහිටයි 🙏
@shanukadevinda2016
@shanukadevinda2016 Жыл бұрын
අහස ගිගුරුම් දිදි පොලොව කඩා පාත් වෙච්ච ඇතීනාගෙ අකුණු හී සැර වගෙ ඒ හඬ.ඊට වඩා හපන් ගායනය මුලුමහත් වාතලය ම පීඩන අවපාතයක් වෙලා ලොකු ටොනාඩො එකක් හමාගියා වගෙ.කොහොම ද ඔච්චරටම ඔයා හදවත පසාරු කරගෙන ඇට ලේ මස් වලට වදින්නම ගායනා කරන්නේ.අති විශිෂ්ට යි.🥺❤️
@GokuUzumaki-c7r
@GokuUzumaki-c7r Жыл бұрын
Pitching, dynamics, range, talent වලින් 1- විදූශා , 2 - අපූරවා, 3 - අංජලී Voice, popular වලින් 1 - අංජලී, 2 - අපූරවා, 3 - විදූශා මම කාගෙවත් පැත්තක නෑ. Sing කරන සිංදු අහල කිව්වෙ
@ChamiraBG
@ChamiraBG Жыл бұрын
කතාව ඇත්ත…
@indrakumarikarunaratne6146
@indrakumarikarunaratne6146 Жыл бұрын
ඔයා තමයි මේ dreem star වෙන්න ඕනි ...දක්ෂ ගායන හැකියාව ඇති widusha දුව ඔයාට තව ඉදිරියට යන්න සුභ පැතුම් දුව ....❤❤❤❤
@NashtheTraveler
@NashtheTraveler Жыл бұрын
She’s the real Dream Star! All the best for future endeavors❤
@vindy11712
@vindy11712 7 ай бұрын
Live performance එකක වෙන පුංචිම වැරැද්දක්වත් නැති perfect ගායනයක්..recording එකක් වගේ දැනෙන්නෙ...superb vidusha ❤
@diluu1109
@diluu1109 Жыл бұрын
ගොඩක් අය රූපෙයි ශෝශල් මීඩියා වල ජනප්‍රිය වෙච්චි කෙනයි හොදටම ඩාන්ස් කරන්න පුලුවන් කාටද රග පාන්න පුලුවන් කාටද ,කරන ජොබ් එක මොකද්ද ඒ වගේ දේවල් වලින් තමයි dreamstar තෝරන්නේ ඒක නෙවෙයි වෙන්න ඕනේ හොදම වෝකලිස්ට් කවුද කියලා බලන්න ඕන ❤️ හරිම විදිහටනම් 1 විදූශා 2 හිරූශ 3 අන්ජලී 4 අපූර්වා මොනා උනත් හැමෝටම සුබ පතනවා හැමෝම දක්ශයෝ ප්‍රභාශත් දක්ශයි මිනිස්සුන්ගෙ හදවතට දැනෙන්න සින්ග් කරන්න පුලුවන් ❤️
@manelupendra3044
@manelupendra3044 Жыл бұрын
අන්ජු 1❤❤❤❤
@diluu1109
@diluu1109 Жыл бұрын
@@manelupendra3044ජනප්‍රියත්වයයි ටැලන්ට් එකයි කියන්නේ දෙකක්
@JRC432
@JRC432 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් මෙයා තමයි දිනන්න ඕන. නැතුව ශෝෂල් මීඩියාවලයි අරවැයි මෙවැයි කටින් ගහලා දිනන අය නෙවේ . ජයෙවේවා🙏
@swarnapalikumuduni
@swarnapalikumuduni Жыл бұрын
Atta kauru mona kiwwath iye balapu aya dannawa hodatama sing kre vidusha kiyala
@suniljayarathna2226
@suniljayarathna2226 Жыл бұрын
@@swarnapalikumuduni Aththa. E dakshakamata gahanna ekkenek na othana 👍👍
@jayasingha3562
@jayasingha3562 Жыл бұрын
විදූශා තමා ඉයේ හොදටම සින්දු කිව්වේ කියන්න ඔක්කොම දැක්කා ඒත් විදූශා litle star won කරපු හින්දා එයාට නොදුන්නෙ නැත්තං ඔක්කොම දන්නවා අන්ජලීගේ විකාර වලට වඩා නිහතමානී විදූශා කොච්චර දක්ශද කියල . කොහොම උනත් විදූශා එක්ක හැමදාම අපි එයා තමා අපේ හදන්නේ ගායිකාව
@krishmimadushari9145
@krishmimadushari9145 Жыл бұрын
aththa matath eka hituna,ape minisunta ithin podddak wenas vidihakin add ekak awoth eka tamai lokuma
@JRC432
@JRC432 Жыл бұрын
@@krishmimadushari9145 ඔව්, අපේ අයට එයාගෙ නිහතමානීකම, කතාකරන දේවල් , එයාගෙ රකියාව ඔන්න ඕවා තමයි තරඟයකදි වටින්නෙ. අනේ මන්දා ඉතින් . ඔය වගේ තමයි චන්දේ දෙන්නෙත්. අපරාදේ 😥
@firesafety7837
@firesafety7837 Жыл бұрын
Female version is so beautiful
@shanofficial3657
@shanofficial3657 Жыл бұрын
Dream star එකේ තේරුවේ ජනප්‍රිය තරුව මිසක් දක්ශතම තරුව නෙවේ ඒකයි ඇත්ත ඒකනෙ dream star කියන්නෙ 😢
@pesandikithmini4668
@pesandikithmini4668 Жыл бұрын
She is so talented..❤️💫 Really love ur powerful voice💫
@Ztvp22
@Ztvp22 Жыл бұрын
හදවතේ ගායිකාව ඔයා තමා විදූෂා.. අංජලී කියන්නේ මාකටිංවලින් උස්සපු කෙනෙක් .. ඔයා තමා සිරාම ටැලන්ටඩ්... ❤️ ඉස්සරහටත් මේ වගෙ රොක් ටිකක් කියලා ලංකාව නෙවෙයි ලෝකෙම හොල්ලලා ගමු.. ❤️❤️‍🔥
@chethikaambathenna8401
@chethikaambathenna8401 Жыл бұрын
Ekanan aththama aththa
@Kumari-kq1py
@Kumari-kq1py Жыл бұрын
මෙයා❤❤❤ හොදයි බොහෝ දෙනෙක් මේ ගීතවලට කැමති නෑ ඒකයි චූටි කාලේ සිට අති දක්ෂ දුවක්❤❤❤❤
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
ඉරිසියාව බේරෙන duwak😂😂😂කුහකයි
@bashininawoddaya7821
@bashininawoddaya7821 Жыл бұрын
මේයලා 3 දෙනාම එකමවගේ දක්ශයි මට නම් 😍😍 me song ekath lassanata sing karanwa lassanaii me sinduwe husma ganna thenak naa lassanata kiyanwa 😍😍😍
@sathsarani.
@sathsarani. Жыл бұрын
Judge ලාගේ comments, artist ලාගේ මූණු බැලුවම තේරෙනවා විදූෂාගේ හැකියාව කොච්චරක්ද කියලා..❤ She has a golden voice..❤ අංජලීත් දක්ශයී.. ඒත් winner වෙන්න සුදුසු විදූෂා.. ❤️
@Hayzaxzon777
@Hayzaxzon777 Жыл бұрын
Woah... !!! Congratulations Vidusha akki!! 🤝 Love you very much 🎉 😍 👏👏👏👏👏👏👏❤
@sujithkumare3860
@sujithkumare3860 Жыл бұрын
Wonderful singing sister ජයවේවා ගොඩක් ආදරෙයි
@w.a.pamaya366
@w.a.pamaya366 Жыл бұрын
පිටින් හිනාවෙන හැමෝගෙම ඇතුලාන්තය ලස්සන නෑ, low pitch එකත් try කරන්න, rock singing excellent , anyone can say anything darling but you nailed it❤ congratulations 🎉
@nimeshananayakkara7481
@nimeshananayakkara7481 Жыл бұрын
Wow .Congratulations vidusha on your achievement.You are the best and most talented contestant in the finals.
@sudeshinitennakoon5917
@sudeshinitennakoon5917 Жыл бұрын
❤❤❤ මේ තමයි දක්ශතම ගායිකාව.ඒකයි ඇත්ත .ජයවේවා දුවේ ඔබට .
@sadeeshaviraj5984
@sadeeshaviraj5984 Жыл бұрын
ඔව් මෝඩ මිනිස්සු කොහොමත් හොයන්නෙ පිට කවරෙනෙ
@AnuraJayantha-fm3fx
@AnuraJayantha-fm3fx Жыл бұрын
තරගයේ දක්ශ ගායිකාව විදූශා ❤❤❤❤❤❤
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
රෙද්ද තමා ඉරිසියාව palanna තිබුනා
@vainhacks3575
@vainhacks3575 Жыл бұрын
Beautiful ❤❤❤
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
👍
@chadeekapahasara3966
@chadeekapahasara3966 Жыл бұрын
​@@kuwaitkuw2559හැමිනෙන්නෙ නැතුව පල 😂
@janithchanuka190
@janithchanuka190 Жыл бұрын
​@@kuwaitkuw2559උඹ ගෑනියෙක්ද පිරිමියෙක්ද කියලා නම් දන්නෙ නැහැ. උඹ අහිකුණ්ටක පවුලක එකෙක් කියලා නම් ටක්කෙටම කියන්න පුළුවන්. මූන බලලා facial expression වලින් උඹට මනුස්සයෙක්ගෙ හැටි කියන්න පුළුවන්. යකෝ ඒක තරඟයක්. තෝ වගේ හැමිනෙන්න නෙවෙයි තරඟෙකට එන්නෙ දිනන්න.
@srimathivijayalath8543
@srimathivijayalath8543 Жыл бұрын
මම නම් හරි කැමති දරුවෙක් ♥️♥️
@srimathivijayalath8543
@srimathivijayalath8543 Жыл бұрын
වැඩ් දැගලිල්ලක් නැති අහි0සක ලමයෙක් ඒකයි සමහරු අකමැති 🎉️🎉️
@udayadesilva-h8z
@udayadesilva-h8z Жыл бұрын
I listened to Rangana de silva youtube video until the end. For me you are a great mom also Your talk is amazing. I can't see any wrong things that you talked there.Please Don't be disappointed that some of the people are giving bad comments about you. Not only you, almost all the parents' wishes, desires and expectations from their kids, exactly the way you are thinking for your kids. This is the reality and none of the parents can't say no. Most of the musically talented people know how talented Vidusha. There is no doubt the winner could have gone to Vidusha. If this Final competition would have given an opportunity to select the winner to the referees on the show I am very sure they also would select Vidusha. You are the only girl that I have seen in Srilanka who could sing Pop Rock and classical songs amazingly well. Let me tell you the way I see the Dream stars. 1 Most talented singer is Vidusha 2. Apurva 3. Hirusha and the most popular dream star is Anjali. I think Anjali became the Dream star because of her amazing motivational speech not only for her singing.Therefore don't worry about what some people try to give bad comments just only looking at your appearance.especially for your facial expression. Maybe your heart is not like that. Just look at Rangana de silva and Samitha Mudunkotuwa now. I know Both of them had the same problems before. even more verses than you. Keep your heart strong and go for your future goals until you get success from all of them. Good Luck from Canada.
@segsyholeyt
@segsyholeyt Жыл бұрын
❤❤
@Naturerosaliya
@Naturerosaliya Жыл бұрын
😂😂
@sahasmethminamina55889
@sahasmethminamina55889 7 ай бұрын
mom?
@Kanthilathwimalasuriya
@Kanthilathwimalasuriya Жыл бұрын
දක්ශතම තරුව ඔයා විදුශා ❤❤❤❤❤❤
@chamilarajapaksha6395
@chamilarajapaksha6395 Жыл бұрын
She is the real dream star. Best wishes nangi
@sachithpriyankara2121
@sachithpriyankara2121 Жыл бұрын
එකොළොස් වන අදියරේ දක්ශම තරගකාරිය
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
😂😂😂😂
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
අනිවා මචන්
@charindananayakkara484
@charindananayakkara484 3 ай бұрын
If Kasun was there, he will definitely pleased with the talent.
@gss1220
@gss1220 Жыл бұрын
04:09 Goosebumps 😮❤
@sanchithakarunarathne5584
@sanchithakarunarathne5584 Жыл бұрын
Wonderful voice and perfect backing ❤️💐
@shamalipeiris2403
@shamalipeiris2403 Жыл бұрын
අන්ජලිට vote කලත් විදූශගේ මේ සින්දුව මම බැලුව වාර ගනන අනන්තයි . ඒ තරම් ලස්සනයි . කොහොමවුනත් ඒ දවසේ ලක්එක වුනේ අන්ජලි වුනත් ඔයාත් දිනුම්. ඇත්තටම මේ සින්දුව trend කලේ ඔයයි
@nethmiranjuna1174
@nethmiranjuna1174 Жыл бұрын
විදුෂාට අකමැති නම් එයගේ සිංදු අස්සේ කමෙන්ට් කරන්න එපා.තම තමන් කැමති කෙනාව වර්ණනා කරන්න.අනිත් අයගේ වැරදි හොය හොය මඩ ගහන්න එපා.විදුෂා අක්කා තමයි හොඳටම තරඟයක් දුන්නේ.
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
Hoda tharage kese wethath Hoda dustakam irisiya kam nam godak kala musaliii
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
Mata nam penna baaaa vidushata boru uddachchakama
@Maddy-nd6ie
@Maddy-nd6ie Жыл бұрын
​@@ShiraniChandrika-j6tapi nm gdk kamatieyage hakiyawata. Oya akamati una kiyla eyage hakiyawa katawath nati karanna ba. Itin nikn le puchcha ganne nathuwa wadak balaganna.😂
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
Athth
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
​@@ShiraniChandrika-j6t😂menna meya bosath charithe මිනිස්සුන්ට charitha sahathika denw muna balala lajjy 😂😂iyaa oyit wada hody.....walaliyn
@dilshanikavindya2312
@dilshanikavindya2312 Жыл бұрын
No matter about the win or lose. Vidhusha is the best singer that i ever seen in a reality show. she blasted Derana Dream Star season 11 grand finale from her mesmerising performance. Wishing you all the very best . Actually that voice is a bless of god so keep safe that voice. we are waiting to see your own new performance more. congratulations to all contestants.
@ShashiniEkanayake-x9p
@ShashiniEkanayake-x9p Жыл бұрын
Yours are the best performances in the final.Audience was suprised by your performance.Faces of all the professional singers are witness for that. You are the most talented girl and you added different colours to the final. If you wasn't there final competition woudn't be this beautiful.Your only weakness is not knowing how to control sadness.But you are good because you atleast able to withhold your tears. Keep working on that. You have a great future ahead of you. We are waiting here for you.Prove yourself infront of the whole world. Be a winner in your life. Do not loss your confidence because of words of irrelevant people .Work hard for yourself as well as for you loved ones and your fans. People who like you can be few. But they accept your trueself and talent.They won't turn around when you are down or when you made a mistake. Remeber that you have your own audience and fans who admire you. However congratulations 🎉🎉🎉🎉🎉and have a great future❤❤❤❤❤❤❤
@Srilankan-z1e
@Srilankan-z1e Жыл бұрын
Kauru monawa kiuwath meya thamayi hodtama kiuwee ♥️🙂🥺
@samneth24
@samneth24 Жыл бұрын
What a beautiful song !! Great work and Great song from the sweet girl !! Dream star !!
@nayomibandara4788
@nayomibandara4788 Жыл бұрын
අන්ජ්ලි වරදක් කරන්නෙ නැ ඔයා ලස්සන්‍යි බුදු පිහිටයි ❤❤❤❤
@ChamiraBG
@ChamiraBG Жыл бұрын
Dream star ඉතිහාසයේ කවදාවත් දක්ෂම කෙනා දිනලා නෑ. හැමදාම දක්ෂම කෙනා තමයි දෙවනියා. උදාහරණ- නුවන්දිකා, රවීන්.හැබැයි තරගෙන් පස්සේ ඒඅය ගොඩක් ඉදිරියට ගියා.මේපාරත් දක්ෂම කෙනා විදුෂා දෙවෙනියා..😮
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
❤❤❤aththak
@ThamiraSadamali
@ThamiraSadamali Жыл бұрын
නුවන්ධිකා 2 උනානේ ඒ පාරනම් සුදුසුම කෙනාට ලැබුනා felanta ❤
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
හරියටම හරි මටත් මතක් වුනේ නුවන්ධිකාවයි, රවීන්වයි.....ඒ වුනාට දක්ෂතාවය හංගන්න බැහැ... විදුෂාට ලොකු තැනකට එන්න පුළුවන් ..
@ritakotikawatta1969
@ritakotikawatta1969 Жыл бұрын
දක්ෂතාවය අනුව එදත් ඉදිරියෙන් හිටියේ නුවන්ධිකා...ජනප්‍රිය ගායිකාව ෆැලන්...
@sanjayajanaka8956
@sanjayajanaka8956 Жыл бұрын
Most talented contestant in the dream star...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉you are the actually dream star in sri lanka.Go ahead!!!!!!!!
@kumargunawardana4747
@kumargunawardana4747 Жыл бұрын
Absolutely
@kuwaitkuw2559
@kuwaitkuw2559 Жыл бұрын
පව් බන් ඉතීන් 😂😂
@bike7673
@bike7673 Жыл бұрын
මං ආසම සින්දුවක් 😻🖤
@kaj6499
@kaj6499 Жыл бұрын
Woo.....wow its really nice one 👍 🎉🎉🎉🎉❤🎉🎉🎉🎉
@TharinduMaligaspe
@TharinduMaligaspe Жыл бұрын
The music composer of this song is legend kasun kalhara. What a music 😍
@vidushan1580
@vidushan1580 Жыл бұрын
Superb performance of the day 🔥
@ushariimalsha
@ushariimalsha Жыл бұрын
really actually you are very talented♥👌 congratulations yaluwaa🤍🤍
@swarnapalikumuduni
@swarnapalikumuduni Жыл бұрын
Kasun kalgarage sindu kiyana eka ese mese wadak neme eeka vidusha hodatama sing kara ee wagema ruhire sinduwath sadarana widihata kisima paththak gannathuwa balana onama kenekta eka therenawa vidusha thama hodatama sing kre 🥺❤
@nayomibandara4788
@nayomibandara4788 Жыл бұрын
විදු සුදු manike oya wage සින්දු ව සුරලොකේ ට ම danenawa
@qeqe642
@qeqe642 Жыл бұрын
Anjali dream star nam vidusha kiyan sadawatiyak babalana❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤duwa
@iLanka
@iLanka Жыл бұрын
අඩේ ඒක ❤
@vidushan1580
@vidushan1580 Жыл бұрын
සැබෑ දක්ෂයා....❤🔥 විදූෂා ❤❤❤ Congratulations ❤🎉
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
විද්‍රෂා පුතේ ..අංජලිි AirForce හිටියෙ නැත්නමිි ඊයේ කිරැල ඔයාටයි... දෝණිි ඔයා සැලෙන්න එපා ..ඔයාගේ දක්ෂථාවයට කිසිම කෙනෙකුට ලංවෙන්න බෑ අංජලිිට පෙර පිනක් තිබිලා..⁣ජනප්‍රිය තරැව වුනා ..ඔයාට මොනවද අඩු ..සංගිිතය දැනුම දක්ෂථාවය පංච කල්‍යාණ රෑපය ඒ හැම දෙයක්ම පිහිටල තියෙද්දි කාටද ඉරිසියා කරන්න ඔිිනෙ ..
@senadhiniswarnathilake1286
@senadhiniswarnathilake1286 Жыл бұрын
Oya nm mara talent ❤Ape dream star oya ❤🎉
@KumudiniKumudiniweerasin-fw2xh
@KumudiniKumudiniweerasin-fw2xh Жыл бұрын
Duwa wedusha oyage gamana nawathtanna katawath ba..good luck..❤❤❤
@surajindika3611
@surajindika3611 Жыл бұрын
Ekanam patta
@D.Tharuka
@D.Tharuka Жыл бұрын
මේ සිංදුව අංජලිට ලොවෙත් මේ විදියට කියන්න බෑ . දක්ෂතාවයෙන් මෙයා ෆස්ට් . ප්‍රසිද්දියෙන් අංජලි . ❤ තුන් දෙනාම හොදයි
@leela1447
@leela1447 Жыл бұрын
Athtamam may dassai jayawawa duwa 🌷🌷🌷🌷♥️♥️🙏
@chamaradilshan3054
@chamaradilshan3054 Жыл бұрын
Vidu 🥺❤️
@ganguldesilva3726
@ganguldesilva3726 Жыл бұрын
Simply brilliant💥Performance of the final🖤
@nilujayasooriya7626
@nilujayasooriya7626 Жыл бұрын
She is the best ❤❤❤
@farhafasna
@farhafasna Жыл бұрын
You're nice❤❤
@Minimini-rn8zp
@Minimini-rn8zp Жыл бұрын
yeah she is very talanted girl.vidu💜lv you
@SalaMobile-t7j
@SalaMobile-t7j Жыл бұрын
Dream girl❤🎉
@nsg6582
@nsg6582 Жыл бұрын
Congratulations Vidusha. You are the best.
@nayomibandara4788
@nayomibandara4788 Жыл бұрын
දෙව සාපයෙන් නිදහස් .......විදු ආසිර්වාද
@swarnapalikumuduni
@swarnapalikumuduni Жыл бұрын
Proud to be a mahindian❤🥺
@hughglass8281
@hughglass8281 Жыл бұрын
Ehemada😂😂😂😂
@swarnapalikumuduni
@swarnapalikumuduni Жыл бұрын
@@hughglass8281 ow ai
@upuligamage1277
@upuligamage1277 Жыл бұрын
Beautiful High Singing 👍
@Malshanirathnayaka
@Malshanirathnayaka Жыл бұрын
මෙයා දක්ශයි,දිනුවේ නැති එක ගැන හිතන්න එපා අපේ මිනිස්සු කොහොමත් එහෙම තමයි😂😂
@wasanthawasantha3501
@wasanthawasantha3501 Жыл бұрын
Powerful than the original...❤
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 9 ай бұрын
Superb singing.
@Kasunbbxbb
@Kasunbbxbb Жыл бұрын
Wow❤
@ajith11bandara19
@ajith11bandara19 Жыл бұрын
වාව් .beautiful .ඔයා තමයි හොඳම .ජය වේවා ඔයාට
@shanisewwandi7092
@shanisewwandi7092 Жыл бұрын
Meya tmai daksa mtanm❤meyage kuhaka kmak mta nm pen na.❤idiriytma ynna tawa twath ❤
@wmdgunawarda9356
@wmdgunawarda9356 Жыл бұрын
Aththatama vidusha tikk vens kenek ey hina wenw adui katha krnw adui eyge loku kama neme hati ey ape music clz ava hamoma ek vge nh eyai anjali hodata hina wewi innw kalpana kavindi dl thibba short video eke eyt irisiya ai kihakakamai thibba nm mechchra dura enna ba dakka ne apurwa hodai hodai gaga natuwt anthimedi ragala na gaththa eth anjali vidush dennama paduwe inne angali hbi gdk sarala kenek ekkenekta ekkenek vens ek thama minissunge thiyana venasa hamoma ek vge na good luck 3denatama ❤ eylge gamana eyl hdn thiyenne me kello 3ndena venuwen api 3n paththakata bedila randu venna one nah
@RamyaDayakanthi
@RamyaDayakanthi Жыл бұрын
ජජ් බෝඩ් එක ෆෝම් ෆෝම් වෙලා දැඟලුවේ මොකද 😂😂😂😂😂
@ShiraniChandrika-j6t
@ShiraniChandrika-j6t Жыл бұрын
Unta pissuuuu
@Maddy-nd6ie
@Maddy-nd6ie Жыл бұрын
E tharamata e performance eka honda nisa. Ethana inne kata thibunu paliyata koya kiyawa yana aya neweine. Music professionals la. Itin final ekka mehema performance dakiddi sathutata niknma natawenawa athi.
@niroshanviduranga9769
@niroshanviduranga9769 Жыл бұрын
Honda nisa wage
@rokyroky-g1w
@rokyroky-g1w Жыл бұрын
E tharamat daksha nisa labbo ub danne monwd .bn aa rock style oya wage sindu kiyanna anjalitwath apuurwatawath ba eka eyaage maara hakiyawk ..❤ niyama gaykawa meya ❤
@nandaneeranweera4772
@nandaneeranweera4772 Жыл бұрын
ඒ විදුෂාගෙ විශිෂ්ඨ ගායනය නිසා.ඒකවත් තේරෙන්නෙනැද්ද ..බබාලා නිදි කරන සිංදු නෙමේ විද්‍රෂා කිවිිවෙ ..
@sandaliwanigasinghe935
@sandaliwanigasinghe935 Жыл бұрын
Beautiful ❤❤❤❤❤❤❤❤😊 vidusha akki❤😊❤😊❤😊 Giod luck❤❤❤❤❤😊😊😊
@nimeshliyanage-kk7zl
@nimeshliyanage-kk7zl Жыл бұрын
පට්ට දක්ශ කෙල්ලෙක්. ලේසී නෑ මේ ගායනය ❤
@OLALLEARNINGTIPS
@OLALLEARNINGTIPS 11 ай бұрын
2:02 😮
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
Teri Deewani | Dewdini Chethana | Derana Dreamstar season 12
5:13
Dewdini Chethana
Рет қаралды 30 М.
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН