Mata Aloke | Mashup | Anjalee Herath | Dream Star Season 11 | TV Derana

  Рет қаралды 1,195,731

Dream Star

Dream Star

Күн бұрын

Mata Aloke | Mashup | Anjalee Herath | Dream Star Season 11 | TV Derana
Dream Star Season 11 | Top 06 ( Team 01 )
Contesters : Hirusha Fernando, Malith Silva, Anjalee Herath
Derana Dream Star is a Sri Lankan reality television series by television channel TV Derana. Dream Star's first season was started in 2008 as the first season of Derana Dream Star. By 2022 TV Derana has presented over 10 seasons of Dream Star since the beginning of 2008. The program name means "Way to be a star". Program is presented in TV Derana Dream Star studio in Colombo, Sri Lanka.
Director Programming - Sharmila Dharmarasa Fonseka
Senior Executive Producers- Kelum Dharshana | Krishanthi Rajika
Executive Producer- Nalaka Liyanage
Supervising Producer - Tharuka Jayawardana
Senior Producers - Kusala Vidanapathirana | Sudeera R Peris
Camera & Lighting Director - Sarath Senevirathna
Vision Mixer- Dilupa Sriyantha
Sound Operator - Bandara Disanayaka
Sound Mixer - Kasun Priyanga
Set Designer- Dharshana Mendis
Head of Post Production - Tharanga Kumarasinghe
GFX Operator - Hasun Kumanayaka
CG Operator - Malith Walikala
VFX- Kaushalya Marasingha | Praveen Peiris | Iresh Sumudu Kumara
Technical Engineer- Upendra Nissanka
Information Technology Supervision - Puritha Wijewickrama
Make-Up - Udayanga Kamaljith
Script - Gihan Rodrigo
Host - Falan Andria | Wishwa Lanka
Judges - Samitha Mudunkotuwa | Nadeeka Guruge | Kushani Sandarekha | Indrachapa Liyanage
Follow us on
🔗 Facebook 👉🏼 / tvderanaofficial
🔗 Instagram 👉🏼 / tv_derana
🔗 Twitter 👉🏼 / tvderana
🔗 TikTok 👉🏼 / tvderanaofficial
#dds #dreamstar #dreamstarseason11 #singing #voice #realityshow #dds11 #TVDerana #DeranaLK

Пікірлер: 1 200
@NethraYohani
@NethraYohani 6 ай бұрын
ඩ්‍රීම්ස්ටාර් වෙලාත් සෑහෙන කාලයක් තාමත් අහනවා අංජුගෙ සින්දු ..❤️😇🥺
@Piumi-m8s
@Piumi-m8s 3 ай бұрын
අඩෝ මාත් 😊
@anjulovers9827
@anjulovers9827 23 күн бұрын
ඔව්💓💓💓
@LankaKumari-mp9rm
@LankaKumari-mp9rm 20 күн бұрын
Yaluwane mama❤❤❤❤❤
@lakiiiiiiml9418
@lakiiiiiiml9418 11 ай бұрын
Anjalee මේ costume එකට ඔයා මාරයි.. හැමදාම ඔයාගෙ look එකට match වෙන එවාම අදිනවානම් මේ වගේ හරිම ලස්සනයි.. කාන්තා ලාලිත්‍ය පේන ඇදුම් වලට වඩා ඔයාට මේ විදිය ලස්සනයි
@KanthiSilva-r6l
@KanthiSilva-r6l 11 ай бұрын
මේ අපේ ආදරණීය අන්ජලීට ආදරය කරන අයටයි මේ ආරාධනය..... ඉතාමත් ගෞරවයෙන් හා ආදරයෙන් ඉල්ලා සිටිනවා ලබන පාර මීටත් වඩා හැකි පමණින් ඒ අපේ චූටි කෙල්ලට වෝට් කරන්න අපි සැම එකතුවන ලෙස...🙏
@isabelasiriwardena642
@isabelasiriwardena642 11 ай бұрын
අනිවාර්යයෙන් 👍👍👍
@nayomiekanayaka2
@nayomiekanayaka2 11 ай бұрын
අනිවාර්යයෙන්ම❤️💪
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 11 ай бұрын
Aniwa.
@sunithaperera902
@sunithaperera902 11 ай бұрын
Yes Of Course .Rearyerly She Is Dream Star Anjeli .👸❤
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
Aniwaryenma ❤
@SajeeSenarathne
@SajeeSenarathne 11 ай бұрын
මේ සිංදුව බැලුවට එපා වෙන්නැත්තෙ මට විතරද 🥺👌 සිය පාරකට වැඩී බැලුව දැන් නන් 😍🎉
@aroosha5462
@aroosha5462 11 ай бұрын
Maath
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Me too ❤
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Me too ❤
@dilukshidevika4278
@dilukshidevika4278 11 ай бұрын
මටත් එපා වෙන්නේ නෑ.ඒ තරමටම ලස්සනයි❤❤❤
@ruwanavishka5575
@ruwanavishka5575 11 ай бұрын
ආදරේයි මැණික ලස්සනයි ඔයාගේ සිංදු ටික
@nilminichandrika2356
@nilminichandrika2356 11 ай бұрын
අංජලීිගේ voice එක නම් මාරම ලස්සනයි 💖
@danapalagunawardena9916
@danapalagunawardena9916 11 ай бұрын
අංජලී ..අංජලී...ඔයා හැමෝම වශී කරනවා පුදුම හඩක් හදවතටම දැනෙන ගීත ගායනා කරනවා...ඔයාගේ හඩ වෙනම රහක් ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර්.
@wrjfernando1314
@wrjfernando1314 11 ай бұрын
සිංදුව කියන විට ලස්සණට හිනා වෙවි කියන ඒකෙ මාර ගතියත් තියෙන්නෙ ඒ හිනාව හරිම සොවාඛාවිකයි
@chamathkamanel1040
@chamathkamanel1040 11 ай бұрын
❤❤❤
@RashiniRashini-yf3su
@RashiniRashini-yf3su 11 ай бұрын
මෙච්චර රහට mashup එකක් ඇහුවාමයි....අන්ජූ english song වලටත් ඔයාගේ හඩ සුපිරියටම තියනවා...අපේ one and only ....විරු තරුව අන්ජලී ආදරෙයි ...🥰🥰🥰💖💖💖💖
@apsarakumari1620
@apsarakumari1620 11 ай бұрын
සුපිරියක් තමයි අංජලී. මේකට vote 1 ක් දෙන්න එකෙක් හිටියෙ නෑනේ.
@shyamali_wick72
@shyamali_wick72 11 ай бұрын
Kiyala wadak na
@isharamanoj40
@isharamanoj40 11 ай бұрын
වැඩක් ne ane
@senubro1107
@senubro1107 11 ай бұрын
අන්ජලිගේ සිoදු අහද්දි ඇත්තටම වෙනම ලොකයෙකට යනවා ඇත්තටම හරිම ලස්සනයි වොයිස් එකත් පට්ටම ලස්සනයි ආදරෙයි හැමදාමත් 🥰❤️🥰❤️❤️🥰❤️❤️🥰❤️🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️❤️🥰🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️🥰❤️❤️🥰
@tamararathnayake9427
@tamararathnayake9427 11 ай бұрын
අංජලී දුවේ ඔයාගෙ අම්ම තාත්තට මොනතරම් සතුටු ඇතිද ලස්සනයි දුවේ තෙරුවණ්සරනයි
@sanju.s.n.k1825
@sanju.s.n.k1825 11 ай бұрын
තෙරුවන් සරණයි
@priyarogamage9549
@priyarogamage9549 11 ай бұрын
ප්‍රේක්ෂකාගාරය වශී කරන හඬක් වගේම ඉදිරිපත් කිරීමත් අතිශයින්ම ඉහලයි. අංජලී සුබපැතුම් ඔයාට ❤
@dewikashripani6930
@dewikashripani6930 11 ай бұрын
නන්දා මාලනිය ගේ " කඩමණ්ඩියේ දොල අයිනේ" ගීතය.....අබේවර්ධන බාලසූරිය මහතාගේ " රෑ පැල් රකින " ගීත ඔබගේ කටහඩින් අහන්න ආසයි.. ගයන හැම ගීතයක්ම ලස්සනයි..
@Sadasihansima
@Sadasihansima 11 ай бұрын
වෙනම රහක්, වෙනම හඩක් වෙනම හැඩක්..අංජලී ❤️ ඔයාගෙ ජය නියතයි මැනික..
@AnowmaAnowm
@AnowmaAnowm 5 ай бұрын
අදරේයි අංජලි අක්කේ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nelkasriwarnasinghe1255
@nelkasriwarnasinghe1255 11 ай бұрын
තව කතා කුමටද? අති විශිෂ්ටයි. Classical නම් classical, Western නම් Western, Rock, Rage ඔීන එකක්. Best performance..Superb..❤❤👑
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
Absolutely! Anjalee is an all-rounder. Even her stage performances are top-notch. Those cute moves of hers add so much charm! 🌟💃
@Minimini-rn8zp
@Minimini-rn8zp 11 ай бұрын
Yeah no words🥺💜
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Yes full package ❤
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
ගුරුගේ ව නටවන්න කාටවත් ම බැහැ අද Anju ඒකත් කලා ... අම්මා අද ගුරුගේ 👌 ..Anjo ❤❤❤
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
Absolutely right! I noticed he was genuinely enjoying Anjalee's performances.😂😂😂
@erangafernando3203
@erangafernando3203 11 ай бұрын
What is sad is that he didn’t give his vote😢
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
@@erangafernando3203I believe Anjalee doesn't really need their votes. She's cruising to the next level effortlessly. She's on fire now, totally unstoppable! 💪💪
@sominduvishwajith
@sominduvishwajith 11 ай бұрын
අංජලී කියන්නෙ දැන්නම් වෙනම පිස්සුවක් වෙලා තියෙන්නෙ. ❤❤❤
@dayarathnayake3988
@dayarathnayake3988 11 ай бұрын
දුලා පුතාලා හැමදෙනාම ලස්සනට ගායනා ක‍රනවාඒ උනාට මම ආසයි අන්ජලී දුවට හරිම ලස්සනයි ගායනා කරන විදිය තෙරුවන් සරණයි menika ජයවේවා
@renukadamayanthi21
@renukadamayanthi21 6 ай бұрын
මම දැනට සියවතාවකට වඩා බැලුවා ඒත් මදි ජයවෙිවා
@White.tiger100
@White.tiger100 11 ай бұрын
කාලෙට පස්සෙ අහපු ලස්සනම කටහඬක් ❤❤❤❤
@SajeeSenarathne
@SajeeSenarathne 11 ай бұрын
සුපිරියක් තමයි අක්කී ❤🥺😍 අක්කිගෙ විදියට මාරම ආසයි 🫣😍 මාත් අනුරාධපුර අක්කි... 🎉 තඹුත්තේගම ලගයි අපිට 🫣🙈 ආදරෙයි අක්කි මැනික 😍 congratulations akkaa
@RashiniRashini-yf3su
@RashiniRashini-yf3su 11 ай бұрын
සුපිරියක් අන්ජලී ඔයාට ඇබ්බැහි වෙලා හිටපු අපිව තවත් පිස්සු වැට්ටුවා ඔයා.... ජයවේවා අපේ විරු තරුවට ආදරෙයි ..💖💖🥰🥰🥰✈✈✈✈
@sfviyte1824
@sfviyte1824 11 ай бұрын
Wow Wow ANJALEE HERATH 2023 DERANA DREAM STAR CUP උස්සස ගුවන් ගිනි කිරිල්ලී ... අපේ ගීත කෝකිලාවි .... ජය නියතයි පුතේ ඔහොම යමු...❤❤❤❤🎉🎉🎉
@a.m.d.kumari1625
@a.m.d.kumari1625 11 ай бұрын
සුපිරිම සුපිරියි. මෙච්චර ලස්සනට කියලත් vote එකක් දුන්නේ නෑනේ.සින්දු කියන විදිහ දැක්කම පුදුම ආදරයක් ඇති වෙන්නෙ.කමක්නෑ ජනතාව ඔයත් එක්ක. ඔයා දිදුලන තාරකාවක් වෙලා ඉවරයි
@AjithLHewa
@AjithLHewa 11 ай бұрын
හැමදාම වගේ අදත් විනිශ්ය මණ්ඩලය... පැහැදිලිවම පෙනෙන තමන්ට පුද්ගලික ප්‍රියයන් ( හිරුෂ, විදුෂ , අපුරව) තිදෙනාට ඇතුලත් තරගකරු හිරුෂට... මනාප තුනක්ම 15% (දෙකක් මුලින්ම) අනෙක් තරගකරුවන් දෙදෙනා ඇගයීමට ලක්කිරීමට පළමුව මුල්වටයේදිම දී... සුපුරුදු තල්ලුව දුන්න. මෙම අසාදාරන විනිශ්ය මනාප පිහිටෙන් හිරුෂ ගේ අවසන් මනාප පුවරුවේ දිස්වූ 88,000 ට 13,000 විනිශ්ය තෑගි ලැබීමෙන්.. සුපුරුදු ලෙස.. අංජලි 92,000 , මලිත් 84,000... අබිබවා 101,000 දක්වා තල්ලුවී ප්‍රථම ස්ථානයට පත්වේ. හිරුෂගෙ ගීතය.. මලිත්ගේ ඉදිරිපත්කිරීම අසලටවත් නොයේ සහ රුකන්තගේ මියුරු "රේණු රේණු" ගීය සහමුලින්ම විනාශ කළා
@SLR__VISHU
@SLR__VISHU 6 ай бұрын
තාමත් අහන අය කෝ බලන්න ☘️💛😍
@HimashiR.d
@HimashiR.d 5 ай бұрын
❤🤙🤗
@anjulovers9827
@anjulovers9827 23 күн бұрын
ඉන්නො❤️❤️❤️
@nirmalakaushal7201
@nirmalakaushal7201 11 ай бұрын
මූණෙ ලස්සන අද ❤❤
@SriyaniDamayanthikumari
@SriyaniDamayanthikumari 11 ай бұрын
සමිතා මිස් කිව්වා වගේම අනාගතේ තවත් යොහානි කෙනෙක් අන්ජු ලස්සනයි 👌👌
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
I respectfully disagree with Samitha's comment. Anjalee has already carved out her own identity. She's got all the tools-talent, confidence, and the skills needed to be the first Anjalee in Sri Lanka. 💪💪💪
@KanthiSilva-r6l
@KanthiSilva-r6l 11 ай бұрын
Really true dear.
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
Yes I agree 🎉
@Shashiiii88iiiiiiii
@Shashiiii88iiiiiiii 11 ай бұрын
අපේ ඩ්‍රීම්ස්ටා..
@nilminiliyanaarachchige901
@nilminiliyanaarachchige901 6 ай бұрын
Wow💥 wow💥 wow💥🥉🥉🥉 my dear you are super🤛🤩🤩😘
@kirshandeepan6653
@kirshandeepan6653 11 ай бұрын
අන්ජලි ඔයගෙ ගයනය හරිම ලස්සනයි හරිම මිහිරි ඔය ජයග්‍රහණය කරන්නතුරු ගොඩක් අය බලපොරොතුව ඉන්නවා ඉදිරියටම යන්න අපි උදවු කරනව❤❤❤❤❤❤❤
@janakijanz4421
@janakijanz4421 11 ай бұрын
පොඩ් කොරින් අල්මේදා ... ඔයා තනිකරම අපිට පිස්සුවක් මැනික ...❤❤❤
@kumudupriyanka1937
@kumudupriyanka1937 11 ай бұрын
Everybody says we love you 💙♥️ගැලපෙනම song එක excellent 💪🙋💙
@thusharidammika3739
@thusharidammika3739 11 ай бұрын
Anju මැණිකක් හදවතින් ම ආදරෙයි සුදු මැණිකා
@senumandakini2404
@senumandakini2404 11 ай бұрын
අන්ජලි මැනික හරිම ලස්සනයි..කියපු සින්දු හැම එකක්ම ලස්සනයි...ඉදිරියටම යන්න වාසනව ලැබේවා!❤️‍🔥😘
@araliyadilini2164
@araliyadilini2164 10 ай бұрын
😢😮😮😮😅@😅😮❤🎉🎉😢😢😮😮😮😅😅😮😮😢😅😮
@amiththaranga8045
@amiththaranga8045 11 ай бұрын
අති විශිෂ්ටයි අංජලී ... ජය වේවා 🎉
@bp7064
@bp7064 11 ай бұрын
මුළු ලෝකයක් වශිකල මියුරු කට හඬක්. මිහිරි ගී රාවයක්. ඇඩෙන්නම කියනවා. 💃💃💃💃💃 විශාරද නන්දා මාලනිගෙන් පසු අහන්න ලබුනු මිහිරි හඬ පෞරුෂවය, අහන්න අහන්න ආසයි. You Are The Best , You Are The Dream Star. ANJALEE.
@padminineththasinghe937
@padminineththasinghe937 11 ай бұрын
ඉතාම මිහිරි කටහඬක් මෙවර සිං දු දෙකම ලස්සනට ගැයුවා.ඉදිරියටම යන්න වාසනාව ලැබේවා. සම්බුදු සරණයි.❤❤❤🙏🙏🙏
@Kumari-kq1py
@Kumari-kq1py 11 ай бұрын
ශෝක්. කොලු ඇක්ටින්❤❤❤❤❤ අංන්ජලී😂😂 මම කුවයිට් සිට
@RashiSilva
@RashiSilva 11 ай бұрын
අන්තිම 5 දෙනා අතරට තේරුන ඔයාට හදවතින්ම සුබ පතනවා අක්කියෝ..❤️ විනිසුරු මඩුල්ලේ වෝට්ස් අයින් කලාම ඔයා තමයි අංක එක. ඔයාට දිනන්න ජනතා මනාප ම විතරක් ඇති කියන එක ඔයා පෙන්නුවා. කොච්චර කැපිලි ආවත් අපි ඔයත් එක්ක ඉන්නවා. ලබන වටයේ ඉදන් වෙනදාටත් වඩා ඔයාට වෝට් කරනවා. යටින් හොර වැඩ නැත්තම් ඔයා අනිවාරෙන් දිනයි. ඔයාගෙ ප්‍රේක්ෂකයෝ හැටියට අපි ඔයාට උපරිමයක් කරනවා.🥹♥️ඔයාගෙ පැත්තෙනුත් ඔයා උපරිමය කරන්න. ඒ වගේම ගොඩාක් පරිස්සමින් ඉන්න. හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයා ඉවත් උනොත් ආයෙ මේ වැඩසටහන බලන්නෙ නෑමයි.ආදරෙයි ගොඩාරියක් අන්ජු🥰
@rupikarupika7532
@rupikarupika7532 11 ай бұрын
ඉතුරුව ඉන්න පස්දෙනාම අති දක්ෂයො.ඒත් අංජලී දුවේ ඔයාට ලස්සන කටහඩක් තියෙනව .ඔයාගෙ කටහඩට ඔයාගෙ අහිංසක කමට මම ගොඩාක් ආදරෙයි .මම කුවෙට් හිටියත් හැම සතියෙම මගෙ dflix මනාප 5 ම මම ඔයාට දෙනව.ආදරෙයි මැණික.කිරුලට හිමිකම් කියන්න සියලුම දෙවියන්ගෙ ආසිර්වාදය නොඅඩුවම ලැබේවා ....🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹❤️❤️❤️❤️
@RamyaDayakanthi
@RamyaDayakanthi 11 ай бұрын
ගායනයක හරියන ම නර්තනය. ඉදිරිපත් කිරීම මරු. ඔයාගේ ජයග්‍රහණය ස්ථිරයි ස්ථීරයි.❤❤❤
@malithmba5221
@malithmba5221 11 ай бұрын
ඔයා අපිව වෙනම ලෝකෙකට ගෙනියනව රත්තරං ලංකා ලකුණ ලෝකයට ගෙනියන දෙවෙනි යොහානි ඔයා තමයි 👍
@ireshakularathna9623
@ireshakularathna9623 11 ай бұрын
😂
@SenuriDasunika
@SenuriDasunika 11 ай бұрын
සුපිරියක්... ❤ ඔයා නම් වෙනමම brand ekak. හඩත් අමුතුම රසයක් ඉදිරියට ම යන්න ලැබේවා......
@nilminirathnayaka6920
@nilminirathnayaka6920 11 ай бұрын
Anjaliyoo eka patta ❤
@RamyaDayakanthi
@RamyaDayakanthi 11 ай бұрын
ඒ සුවිශේෂී වූ කටහඬට❤❤❤❤ ජයවේවා අංජලී ජයෙන් ජය.
@nayana7924
@nayana7924 11 ай бұрын
අංජලී නංගි 😍😍😍😍😍😍💗💗💗💗💗
@vishmiwelagedara2079
@vishmiwelagedara2079 11 ай бұрын
ඔයානම් පිස්සුවක් අක්කේ ❤🎉 තෙරුවන් සරණයි !!! ජයෙන් ජයම ලැබේවා !!!🎉
@shamalipeiris2403
@shamalipeiris2403 11 ай бұрын
බොනස් මාර්ක්ස් මොකටද වැඩකාරයන්ට. ඔයා නම් යොහානිම තමා ඔන්න අපේ යුතුකම් කලා. පුලුවන් තරම් වොට් කලා ඩියර්
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
අනිවාර්යයෙන්ම ❤
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
She is better than Yohani
@padmadasagardhiyawasam9214
@padmadasagardhiyawasam9214 11 ай бұрын
සැමගෙන් ආදරෙන් ඉල්ලා සිටිමු මෙතෙක් දුන් මනාප ලබන වර දෙගුණ කරමු
@dileepashamale6275
@dileepashamale6275 11 ай бұрын
අන්ජලී දුව ඔයා අද මම ආසම විදිහට ඇදලා හිට්යා ඒ වගේම ලස්සනට ගායනා කලා ආදරෙයි මගෙ පුතාට අහස තරම්
@anushadayas3255
@anushadayas3255 11 ай бұрын
ඇස් වහක් නම් වදින්න එපා. කිරුල 👸නුබටම හිමි වේවා 🥹❤️😊😙
@apsarakumari1620
@apsarakumari1620 11 ай бұрын
ඔයා මගේ පවුලේ කෙනෙක් වගේ ආදරයක් දැනෙනව අංජලී. තෙරුවන් සරණයි.
@flashyfeet5846
@flashyfeet5846 9 ай бұрын
Another 1M 😌❤️..
@jeewanbandara5017
@jeewanbandara5017 11 ай бұрын
හරිම ලස්සනයි ❤ අන්ජලී අක්කි 🎉 හැමදාම ඔයාට අපි අදරෙයි😊
@shanthagamage2915
@shanthagamage2915 11 ай бұрын
ඇය නැවතත් සුපුරුදු රිද්මයේ නිරෝගී අනාගතයක් බුදුසරණයි… දෝනි.
@malanimalini1573
@malanimalini1573 11 ай бұрын
හරිම ලස්සනයි දුවේ හරිම ලස්සනයි ඔයාට ඉදිරියටම යන්න වාසනාව ලැබේවා ජය ශ්‍රී මහා බෝ සමිඳුගේ පිහිටයි .❤❤❤❤❤
@ShSh-sj6dr
@ShSh-sj6dr 11 ай бұрын
ඇත්තටම අද ලස්සනයි අන්ජලී සින්දුවත් මාරම ලස්සනයි ♥️♥️
@sanduniudara609
@sanduniudara609 11 ай бұрын
සුපිරිම සුපිරි අංජලී ජයම වේවා ❤
@amapriyangika9733
@amapriyangika9733 11 ай бұрын
පට්ටයි අප්පා...මරැ මරැ සුපිරියක් තමයි
@malkiperera9476
@malkiperera9476 11 ай бұрын
Good luck manika ❤😘😘
@MalkaMadushani-i9b
@MalkaMadushani-i9b 11 ай бұрын
Good luck 😍😍😍😍anju baboooo😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️adareiiii
@malanidingiriya7197
@malanidingiriya7197 11 ай бұрын
දිගු ගමනකට සුබාසිරි අහම්බෙන් උනත් දිගටම ඔයාගේ සින්දු ඇහුවා හරිම සතුටින් අපි ආදරෙයි දුට තෙරුවන් සරණයි ඔබ‍ට සුබ පැතුම් ❤️❤️❤️❤️❤️
@amaawanigasekara9419
@amaawanigasekara9419 11 ай бұрын
2:20 its a really colourfull moment ❤good luck girl
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
ආසම තැන කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැහැ ඒක නම් අපිටත් අමුතු ගැම්මක් එනවා ❤
@thanugamage7576
@thanugamage7576 11 ай бұрын
Her voice is perfect for English songs. Thanks Suresh for recognizing her talents.
@chamilapriyadarshani5819
@chamilapriyadarshani5819 7 ай бұрын
මම මේ බලන්නේ 100 වෙනි පාර එපා වෙන්නේ නැ ආදරෙයි අංජු❤❤❤❤❤❤
@prasaduchitha6990
@prasaduchitha6990 11 ай бұрын
සෙනසුරදා ඉදන් සැරෙන් සැරෙ.ඇවිත් මෙ ටික බලන්වා ඇරෙන්න වෙන වැඩක් නැති තරම්.එච්චරටම ලස්ස්නයි...අපිත් පුලුවන් තරම්.වොට් කරනවා.....දිනනකල්ම....ගෙදර සේරමලම.අංජුගෙ සිංදුවලට පිස්සු හැදිලා....derana dream star 11..❤
@junatvbyweera1973
@junatvbyweera1973 11 ай бұрын
කී පාරක් ඇහව්වද කියල මටත් මතක නැ ජය වේවා කෙල්ලේ
@indikadamayanthi1496
@indikadamayanthi1496 11 ай бұрын
Good luck anju ❤️❤️❤️👌
@leela1447
@leela1447 11 ай бұрын
Oya tami ape ආලෝකය මැණික adarai හැමදාම 💋💋👍👍🌷🌷🌷🙏🙏
@moreenfernando3983
@moreenfernando3983 11 ай бұрын
Wish you oll the best angali duwa 👍👍👍❤️❤️❤️
@sajikumara4352
@sajikumara4352 11 ай бұрын
හරිම ලස්සනයි දියනිය ජයෙන් ජයවේවා❤
@Sapisanahyu1419
@Sapisanahyu1419 11 ай бұрын
Congratulations anju❤
@Atul-to6vm
@Atul-to6vm 11 ай бұрын
Magee puthee...budun rakivi...oba. budu saranai....harima lassanai
@RamyaDayakanthi
@RamyaDayakanthi 11 ай бұрын
අංජලීගේ මේ සින්දුව කීපාරක් ඇහුවද මට මතක නෑ නැවත නැවත නැවත නැවත නැවතත් අහනවා.❤❤❤❤❤
@sanju.s.n.k1825
@sanju.s.n.k1825 11 ай бұрын
ම්ම්ම්....
@roshinirathnayaka8162
@roshinirathnayaka8162 11 ай бұрын
තෙරුවනේ අනන්ත ආශිර්වාද බලයෙන් ජය ලැබේවා... තෙරුවන් සරණයි ❤️❤️❤️
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
අනේ අංජු අක්කා මාරම ලස්සනයි කියපු සින්දුයි ඔයයි ❤ ආදරෙයි ගොඩාරියක් 😊
@malanidingiriya7197
@malanidingiriya7197 11 ай бұрын
කොච්චර ඇහුවත් ඇති වෙන් නැ හැමදාමත් අහනවා 💐❤️❤️❤️❤️💐💐ආදරෙයි දෝනි 💐💐💐💐💐💐💐💐🥰🥰🥰🥰🥰🥰🥰🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰🇱🇧🇱🇰
@rivinditharuka9963
@rivinditharuka9963 11 ай бұрын
❤Good luck anjali 🌹🌹🌹🌹🌹🌹🌹🌹
@gaminiperera9560
@gaminiperera9560 11 ай бұрын
Excellent, congratulations
@Shonuu30
@Shonuu30 11 ай бұрын
Oya thama dream star ❤
@Mashii473
@Mashii473 11 ай бұрын
තබුත්තේගම අයට මොන තරම් ආඩම්බරයක් ඇතිද අවසානය තෙක් ඔයාව දැකගන්නයි ඔනෙ මේ වෙදිකාවේ ❤
@UdayanthiHerath
@UdayanthiHerath 11 ай бұрын
අනිවාර්යයෙන්ම අපි එයා වෙනුවෙන් හැමදාම ඉන්නවා අපේ තඹුත්තේගම කියලා නැහැ ඉතින් මුලු රටටම වටිනා සම්පතක් අංජු❤
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
@@UdayanthiHerathAbsolutely right! Anjalee belongs to all of Sri Lanka now.😁😁😁
@thilinikawshalyaekanayaka5079
@thilinikawshalyaekanayaka5079 11 ай бұрын
රාජන්ගනේ අපි ✌️✌️
@wimanthithathsaranithathsa4970
@wimanthithathsaranithathsa4970 11 ай бұрын
තඹුත්තේගම thm ethakkiv dkke dream star ekm අනිවාර්යයෙන් oya dinna onii❤️😍🤗
@nisansalasanjeewani7857
@nisansalasanjeewani7857 11 ай бұрын
පට්ට කටහඩ මරු..ජයවේවා. අන්ජු
@mihirikalpani5489
@mihirikalpani5489 11 ай бұрын
Harima sathutui oya issarahata giya ekata nangiyo, adarei, Good luck ❤❤❤❤❤
@anoshachandima2750
@anoshachandima2750 11 ай бұрын
Good luck anju
@anulavidanagamage3159
@anulavidanagamage3159 11 ай бұрын
අංජලී ඔබගේ ගායනය ඉස්තරම් . නදික සර් කියනවා වගේ. ඔබ අවසාන වටයට යායුතුමයි. ඔබගේ voice එක ම්.........ම්. කියලා වැඩක් නැහැ ඔබ අපේ රජරටට ආඩම්බරයක් . න්සුභ පැතුම් පුතේ .........
@Gamarala-j5e
@Gamarala-j5e 11 ай бұрын
Sorry mam, she's not just belongs Rajarata anymore. She belongs to all of Sri Lanka now. 😁😁😁
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
No she belongs to the world, going international level ❤
@silvapremalatha5510
@silvapremalatha5510 11 ай бұрын
Jayen jayama ලැබේවා දුවේ oyata.mama waraddane නැතුව oya සිංදු kiyanawa balanawa 💕💕💕💕
@rohinimendis5127
@rohinimendis5127 11 ай бұрын
Wow Anjali you are a Star❤❤❤
@GaveshaChathuni-np9sr
@GaveshaChathuni-np9sr 11 ай бұрын
Good❤❤ our dream star
@Wathsu384
@Wathsu384 9 ай бұрын
❤❤❤ තාමත් අහනවා , ආදරෙයි අන්ජූ
@thamarapriyanthi4118
@thamarapriyanthi4118 11 ай бұрын
ඔයා තමයි ඩ්‍රීම් ස්ටාර් දුව .හරිම ලස්සනයි .ඔයාගෙ කටහඬ .මිහිරියි .බුදු සරණයි !
@amarakeerthiudugala649
@amarakeerthiudugala649 11 ай бұрын
Dream star eke asm voice ek 💗
@janakibethmage1754
@janakibethmage1754 11 ай бұрын
සුරංගනාවියක් වේදිකාවට ගොඩ වෙලා, රසික හදවත් සියුම්ව සනසනවා. ඔය හඬින් සැනසෙන්නට ලැබීම,සංසාර ප්‍රාර්ථනාවක් වෙන්න ඇති දුවේ. ඔය පිනම ඇති ඔයාට ඉදිරි සංගීත දිවිය ජයගන්න.!!!!!මගේම දියණියක් වගේ,ඔයාව දැනෙන්නෙ මට.ආදරේ කොතරම් ද දන්නෑ.🧡❤️💜️💛💙💚
@RamyaDayakanthi
@RamyaDayakanthi 11 ай бұрын
Yas❤❤❤❤
@KalubowilaPerera
@KalubowilaPerera 11 ай бұрын
That's true ❤ Anjalie ❤ you
@ijayaweera9719
@ijayaweera9719 11 ай бұрын
කොපමණ ඇහුවත් මදි .හරිම ලස්සනයි පැටියෝ.
@namalnamal2911
@namalnamal2911 11 ай бұрын
නංගි හරිම ලස්සනයි.. 🌹🌹🌹ජයෙන් ජයම පතනවා ඔයාට... ඉදිරියට ම යන්න... බුදුසරණයි 🙏🙏🙏
@djdjsjsjsnsmsbfbcbdhd
@djdjsjsjsnsmsbfbcbdhd 11 ай бұрын
I feel like you sri lankan britney houston ❤❤❤❤
@MaryJacinthaperera
@MaryJacinthaperera 11 ай бұрын
😂තොරා ගැනීම අතී විශිෂ්ඨයි.සුභ පතනවා දුව .❤ ඉදිරියටම යන්න.තවත් උත්සාහ කරන්න මැණික.❤ ලස්සනයි. ❤❤❤❤❤
@WasanthiSenarathna-g4e
@WasanthiSenarathna-g4e 11 ай бұрын
Good luck Anjalee❤
@RidmaKushani
@RidmaKushani 11 ай бұрын
හරිම ලස්සනයි අන්ජලියෝ ජයෙන් ජයම වේවා❤❤❤ ආදරෙයි ගොඩක් ඔයාට
@yamunakulathilaka3667
@yamunakulathilaka3667 11 ай бұрын
ඔයා ගායනා කරන හැම සින්දුවක්ම ලස්සනයි . දූ මැණික ඔයා ලන්කාවෙ ව්තරක් නෙමෙයි මුලු ලෝකෙම බැබලෙන තාරකාවක් වෙනවා ඒකාන්තයි. මොකද හිත නිවෙන සින්දු හැමෝටම ගායනා කරන්න බැහැ . ඔයා අපේ හදවතට දැනෙන්න ගායනා කරනව. තවත් ඉස්සරහට යන්න ලැබේවා කියා මම සුබ පතනවා. පුතාට බුදු සරණයි !
Falan Andrea | Anjalee Herath | Derana Stars | TV Derana
6:51
Derana Little Star
Рет қаралды 323 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН
How I Turned a Lolipop Into A New One 🤯🍭
00:19
Wian
Рет қаралды 10 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 36 МЛН
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 377 М.
Hima Renu Watena |Ruchira Nirmani | Mariyo Ananda
4:57
Ruchira Nirmani Official ♪
Рет қаралды 609 М.
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 29 МЛН