KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
නුවර සමරපු anniversary එක//. 100K ආදරේ අපි සමරපු විදිය ❤️🥺❄️🎄
25:12
අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි
43:55
When you have a very capricious child 😂😘👍
00:16
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Каха и дочка
00:28
coco在求救? #小丑 #天使 #shorts
00:29
Driving පුරුදු වෙනවා😂👍🚗 පන්ඩිතයෙක්ට driving පුරුදු කරන්න පුලුවන් මේ වගේ ඉවසීමක් තියන කෙනෙක්ට විතරයි😋
Рет қаралды 296,708
Facebook
Twitter
Жүктеу
1
Жазылу 123 М.
Yohani Hettiarachchi
Күн бұрын
Пікірлер: 568
@yohanihettiarachchi3578
Ай бұрын
අපි දෙන්නත් ආදරෙයි ඔයාල අපිට දෙන ආදරේට🫶🙊
@sameeshanethumi
Ай бұрын
😘😘😘😘😘
@UdayaRanjith-g7i
Ай бұрын
මට විතරද බලනකොට හිනා ගියේ❤❤
@Chamodi-h1f
Ай бұрын
😊❤️
@devindidevindi6517
Ай бұрын
Apith adarei nngiyoo
@RashmiSathsarani-h5s
Ай бұрын
☺️❤️
@chathu_55
Ай бұрын
මරු කපල් එක.විශ්වයේ ආශිර්වාදයෙන් කපල් එක ආදරේන් හැමදාම සතුටින් ඉන්න ඕන ❤
@hasinis.7237
Ай бұрын
කොච්චර බැන්නත් හිනාවෙන කෙල්ලට පයිලට් කෙනෙක් වෙන්න ලැබේවා❤😂
@Newi_girl
Ай бұрын
අනේ ශෝයි හලෝ ඔය දෙන්නා 😂 ❤ මරු අනේ අයියා එයාගෙ කටේ සද්දේ හරියටම ඇහුවෙ අද 😂 නියමයි ආ මංනම් දැන් ඔය දෙන්නට මාර විදියට addict වෙලා අක්කියෝ 😚❤
@Sadevakash-qj6yy
Ай бұрын
දෙන්නගෙම මුනු 2ක වගෙ අප්පා ❤ හරිම ලස්සනයි ❤
@KanthiBandara-sq4js
Ай бұрын
ඔව් අනේ මමත් ඒකමයි හිතුවෙ❤
@muthuhewage5137
Ай бұрын
මමත් ඕක හිතල කමෙන්ට් කරන්න හදද්දිම මේ කමෙන්ට් එක දැක්කෙ ❤️
@Sachi-l9v1y
Ай бұрын
ඔව්... ❤️
@NimaliChandima-hh1tj
Ай бұрын
ඔව් ❤️
@NasaCenter-jj6jy
Ай бұрын
1 wageda 2 wageda appa
@DulminiHerath-y3h
Ай бұрын
හිතුවට වඩා කෙල්ල ආතල් චරිතයක් 😂❤
@Hazee879
Ай бұрын
13:00 බට්ටන් ඇගිල්ල කුඩු උනා... cute අනේ 😂❤️
@Springdaytomicdrop
Ай бұрын
15:07 ලෙහාන්ගේ ඉවසීමේ සීමාව පැන්න ඒ මොහොත 😂😂😂
@සුදුමල්ලි-ශ8ජ
23 күн бұрын
යොහානි හරිම සාමාන්‍ය කෙනෙක් ලොකු සීන් නෑ සාමාන්‍ය විදිහට ඉන්නේ ඒක මරු එයාගේ boy මල්ලි ඔක්කොම එහෙමයි..❤
@Jen_lLi8
Ай бұрын
2:09 දිව්‍යලෝකෙට හරි අපායට හරි යන්න හරි proof එකක් තියාගන්න. එච්චර guarantee එකක්.. 😂😂😂
@amajayodya105
Ай бұрын
ලෙහාන්ගෙ ඉවසීමනම් මරු හැබැයි🤣😂❤ කොළඹ ඉදන් පොලොන්නරුවට පැය 3.00 එනව කියද්දි ලෙහාන්ගෙ හිනාව😂😂
@himayamadushani4232
26 күн бұрын
මගේ අයියවත් හස්බන්ඩ්වත් මට car එක දුන්නෑ පුරුදු වෙන්න. ලයිසන් අරගෙනත් අවු.3 ක් ඉදියා පාරේ යන්න බයේ.මම driving පුරුදු කරන අන්කල් කෙනෙක් හොයාගෙන එයා එක්ක පුරුදු උනා දවස් 8 ක්. දැන් නම් ඉතින් කාටවත් වදින්නෑ. මගේ ගමන් මට ඕන් වෙලාවට යනවා. 😁විඩියෝ එක දැක්කම මට ඒ දවස් මතක් උනා. 😌
@SumuduRekha-cx1fj
3 күн бұрын
කොහෙද dear e uncle
@Anonymous-b5d
Ай бұрын
පිටිපැත්තේ ඉන්න එකාට කොයිවෙලේ හරි පපුවේ අමාරුව හැදෙනවා😂
@gayanianuruddhika6459
29 күн бұрын
හරිම ආදරණීයයි🥺❤ ඒ මල්ලිත් හරිම ෂෝක් අනේ.පෙනුමෙන් උනත් ඔයාල දෙන්න ගොඩාක් ගැලපෙනවා පැටියෝ..ඇස්වහක්නම් ළංවෙන්නවත් එපා ඔයාල දෙන්නට❤❤❤
@MadushaWeerasinghe-g5r
Ай бұрын
නංගා ඔයාගෙ ඉවසීම මරු.මං වගේ නම් දමල ගහල නිකන් ඉන්නවා.😂
@Rukshanofficial-hq7yi
Ай бұрын
Ekano ubawa anurata bandala Dunne 😂😂😂
@kavinduudayangana7523
Ай бұрын
ලර්නස් එහෙම ගිහින් නෑ වගේ 😅
@DulmiIshara-i4o
Ай бұрын
ඇති යන්තන් අයියා අදවත් කතා කරා 😂❤ ශෝයි අනෙ දෙන්නම❤🥰
@RashmiDilhara-hp5kx
Ай бұрын
විඩියො කරන නිසා අඩුවේන් මල්ලි සද්දේ දාන්නේ...😅.... එ උනත් මල්ලි තනියේන් හිනා වෙනවා 😂 .සතුටින් ඉන්න මල්ලි නංගි❤
@KanthiBandara-sq4js
Ай бұрын
ඔයා drive කරන්නේ මම බයේ log එක බැලුවෙ ආදරෙයි දෙන්නටම ❤❤
@udhenirenuka7038
Ай бұрын
හාරිම සතුටුයි පුංචි වයසට හැමෝම දේම ඉගෙන ගන්න දක්ෂ දරැවෙක් පරිස්සමෙන් කිසිම අහන් කරකමක් නැති නිහතමානි තුන් දේනක් ඔයාලා මම අසම රංගන ෂිල්පිනික් ඔයා ඔයාලා තුන් දෙනාටම දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤❤❤❤
@KanthiBandara-sq4js
Ай бұрын
ඔව් අනේ
@Nethuu180
Ай бұрын
අද තමා සුපිරිම වීඩියෝ එක බැලුවේ 😂😂😂අම්මෝ හිනා වෙලා පණ යනවා😂😂❤❤❤
@pinididissanayake1236
Ай бұрын
9:21 යකෝ බුදු අම්මෝ ගනන් බෑද😂😂❤
@Chamodi-h1f
Ай бұрын
අම්මෝ අද නම් මරු😂❤ ලෙහාන්ගෙ සද්දෙ අද තමයි දන්නෙ 😂❤ හරිම ශෝක් ඔයාල දෙන්නා 🤭💝
@nithapushpa5196
Ай бұрын
අයියා නම් මරු අප්පා උගන්වන විදිය 😂❤❤❤
@Ishara_Samarasinghe
Ай бұрын
පුදුම ඉවසීමක් 😂
@dinushanisurinda
Ай бұрын
15:07 මේ ටික මරූ😂😂
@Springdaytomicdrop
Ай бұрын
15:07 යකූ මෙතනින් පස්සෙ 😂❤
@LakmalPushpakumara-ml2rz
Ай бұрын
නංගී මල්ලී නම් හරි ම සොක් අනේ වෙන අයවගේ සොබන නැ බාබා පැටියො ගා ගා නියම එල කොල්ලේක් . දෙන්නටම ජය වේවා .
@virajnadunranasinghe982
Ай бұрын
අපිත් මෙහෙම ආතල් එකේ ඉන්නවා ඕයි අපෙ අම්මලා තාත්තලාටත් උතුරන්න සල්ලි තිබ්බනම්😅💔
@Sachi-l9v1y
Ай бұрын
අනේ ඔයාගේ bf ෂෝයි. එයා එක්ක හැමදාම වීඩියෝ දාන්න
@AVAbhii
Ай бұрын
අපේ යොහානිට තියන ඉවසීම මට නම් නෑ.මම වාහනෙ පුරුදු වෙද්දි ඉවර වෙන්නෙ රන්ඩුවකින්😂😂 ඔයාල දෙන්නට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න wish කරනවා❤
@Guaashaaaaddd1
24 күн бұрын
Atta 😂
@YenuAnanya
Ай бұрын
ඇහ් ඇහ් ඇහ්...😂😂හිනාවට ඉවසීමක් නැති උනා 😁මාත් කාර් එකක් ගන්න ඕනා 😂❤ලස්සනයි අක්කි ඈ ..මරුවට ඩ්‍රයිව් කරනවා 💕
@kusalaniliyanage4370
Ай бұрын
මන් එහෙමනම් ගුටිත් කනවා 😂❤️ මාර ඉවසීමක් 😁
@Naturelovers2.2
Ай бұрын
ඔය දෙන්න එක වගේ නන්ගා.දෙන්න එකට දකිනකොට අයියයි නන්ගි කියල හිතුවෙ 😁💗 මල්ලිත් ශෝක් මල්ලි මල්ලිගෙ අම්මා ඔයා තුන්දෙනාම එක වගේ 😚💗 මන් හිතුවෙ මල්ලි හෙන නිශ්ශබ්ද කෙනෙක් කියල එයත් චුට්ටක් කටකාරයි වගේ 😅 දෙන්නා ඉන්න ව්ලොග්ස් ඔක්කොම බැලුවා 😂❤ දෙන්නම ශෝක් එකට ගැලපෙනවා.හැමදාම ආදරෙන් සතුටිම් පරිස්සමෙන් ඉන්න.ඔයාගෙ ජීවිතේ ඉස්සරහට හැමදාම සතුටින්ම තියෙන්න ඕනි. ආදරෙයි 😚💗
@nethmisansala-py9mf
7 күн бұрын
නංගීයාගෙ video නිකන් film එකක් බලනවා වගෙ කොච්චර බැලුවත් මට නම් එපා වෙින්නෙ නෑ හිතට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ 🌺🦋❣️
@pixelworld5801
Ай бұрын
Boyfriend කොහොමද මෙහෙම හිනා වෙලා යන්නේ දෙයියනේ😂 video එක බලන් ඉන්න මාත් බයෙන් ඉන්නේ drive කරන්න පටන් ගත්ත වෙලාවේ ඉදන්
@Sachini_11
Ай бұрын
පිරිමි හැමොම වාහන එලවන්න කියල දෙන්නෙ මෙහෙම නෙ බලන් යද්දි😂
@AVAbhii
Ай бұрын
ඒක නම් ඇත්ත 😂
@diliniruwanthika7695
26 күн бұрын
🤭🤭🤭
@bhagyaanjali9190
Ай бұрын
අන්තිම ටික කී පාරක් නම් බැලුවද ශෝක් අනේ ඒ ටික ❤ අයියගෙ කටේ සද්දෙ අදනෙ දැක්කෙ ❤ශෝක් දෙන්නම හැමදාම මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න 😍🥺
@Naturelovers2.2
Ай бұрын
දෙවැනි පාරටත් බැලුවා😂❤ මට මේක බලනකොට සතුටු හිතෙනව අප්පා 💗 2025 ට කලිම් 100K තමා 😌💗
@Naturelovers2.2
Ай бұрын
කියල දවසක් යන්න කලිම් 100K 💗 Congratulations nangi 😚💗
@Nemitha-b5v
Ай бұрын
😂😂😂ayiyoooo අනේ අලි බබා ඔයා නම් මරු 😂💔
@Kolee1110
Ай бұрын
ඔයා අපේ gen එකේ කෙනෙක් නිසා ඔයා ලොකු mortivation එකක්.🤍. ශනූගෙ vlogs වලටත් වඩා ඔයාව දැනෙන්නෙ ඒකයි 🤍 ලස්සනටම ඉස්සරහට යන්න 🦋🤍🧿
@umeashikasathsarani-lb2sk
Ай бұрын
Shanuge vlogs lginwth thiynn ba😹
@shenaliliyanasuriya6144
Ай бұрын
මං හිතුවේ අපේ මනුස්සයා විතරයි මට ඔය විදියට කෑගහන්නේ කියලා බලන් ගිහාම ඔක්කොම එකයි 😂
@pamodakavindi2235
Ай бұрын
ලස්සනම කපල් එක තමයි මන් දැකපු❤.
@Mino_l_______L
Ай бұрын
මරු හැබැයි දෙන්නටම හොද ඉවසීමක් තියෙනො 😂❤❤
@Niru2014
7 күн бұрын
අහිංසක කොයි මනුස්සයත් දරැණු වෙකවා, අපිට driving උගන්නද්දී 😂😂😂. මගේ හස්බනුත් ඔය වගේ, 😂😂😂දැන්නම් ඉතින් මට හොඳට driving පලුවන්, ඒක මතක් ඔයා ඔයාලා ඉගෙන ගන්නවා දැකලා. ❤
@Hazee879
Ай бұрын
අඩෝ ආතල් යකෝ 😂❤️ අයියා ආතල් මනුස්සයනේ අද තමයි ඒක දැනගත්තේ.. මරු couple එක අනේ... අනේ මට බෑ අප්පා අයියා මරු හලෝ 😂❤️
@priyaniwijesundara9325
8 күн бұрын
දුවේ හරිම සතුටුයි ඔබ ගැන... ආදරණිය අම්මා කෙනෙක්
@SenuriDananjana
Ай бұрын
අයියෝ ඔක්කොම එකයි😂❤❤...අයියා හරි ශෝක්...සතුටින් ඉන්න දෙන්නම 😍😘❤️
@maduRanawaka96
Ай бұрын
ඕක රංගන අයියට පෙන්නේ නැති වෙන්න හදන්න ඒයි😂
@deepikasubhashi8792
Ай бұрын
Matahmathak une ekamai.නැත්තං wadasatanahakadi oka pattagahai😂
@luckygirly
Ай бұрын
😂
@nishanimadurangani6971
11 күн бұрын
කොල්ලා සැරයි වගේ,ඒත් ආදරේ තියෙනවා ඒ වගේ ම,
@minolishakya
Ай бұрын
ඒයි කියලා කියන එක තමා ශෝයිම….❤
@anushathilakshani3393
26 күн бұрын
අනේ ආලි පැටියො ලේ ටිකත් පිරිසිදු උනා .බයෙන් බැලුවට හොදටම හිනා උනා ..හස්බන්ගෙ මල්ලිත් වීඩියෝ එකට නොපෙනුනාට හොද සහයෝගයක්් දුන්නා තුන්දෙනාම ලස්සනයි ..බුදු සරණයි ❤️❤️
@UdaniSadaruVlogs
Ай бұрын
මාරු අනේ 🤭❤️ අයියා මාරු අක්කී 😁 හිනා වෙලා පණ ගියා 🤭😁
@SewwandiIresha-yb7pj
Ай бұрын
මටත් ආස හිතුනා driving පුරුදු වෙන්න 😅😅😅
@Sachi-l9v1y
Ай бұрын
අනේ දෙන්නම ඒක වගේ ❤️😘
@Thakshila.r
Ай бұрын
මම දක්කා ඊයේ ඔය දෙන්නාව පොලොන්නරුවෙ😗💗
@buddhikawikcramasingha2371
Ай бұрын
සමිතාගෙ කොල්ල චිරන්ත වගෙයි මේ බොයි..ලස්සනයි දෙන්නා ❤
@Kithmi12
7 күн бұрын
Oya dennanm mru hamadm sathutin ekat inn labennakiyla wish krnw ❤❤❤
@SLfoodsacademy
Ай бұрын
අඩෝ මම ගියපු ලර්නස් එකේවත් මෙච්චර හොදට කියල දුන් නෑ බන් 😢
@grwarnasooriya5344
Ай бұрын
Ayya maru ane ayyage iwaseema nm next level akki🤭
@Chalani-2225Sc
26 күн бұрын
යොහානිව ලෙහාන්ගෙ අම්මා වගේමයි එතන නම් දැක්කෙ 🥰 සතුටින් පරිස්සමින් ඉස්සරහ වැඩ ටිකත් ලස්සනට කරගන්න නන්ගි & මල්ලී ❤️❤️❤️
@DevindiSewwandi
Ай бұрын
Driving පුරුදු කරද්දී ඔක්කොම කොල්ලෝ එක වගේ 😌🤭🤭
@MekhalaRanwala
6 күн бұрын
Sahathika eththa
@Chathu-u9u
Ай бұрын
අනේ ශෝක් අක්කි...❤😂 දිගටම අයියා එක්ක විඩියෝ දාන්න..🙈
@ManushaDilrukshi-s5e
Ай бұрын
බට්ටන් ඇගිල්ල කුඩු උනා...😂
@sriyaninanayakkara4788
Ай бұрын
තෙරුවන් සරණින් සියලුම සැප සම්පත් ලැබී දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වේවා 🙏🙏 අයියයි නංගියි වගේ හැමදාම ඔය ආදරේ පරිස්සම් කර ගන්න පුතේ මාව ඔයාට මතක නැතිව ඇති මම ඔයත් එක්ක නුවර ගිය ඇන්ටි කෙනෙක් ❤❤❤❤❤❤
@koshalirajapaksha_channel
Ай бұрын
බලං යද්දි ඔක්කොම කොල්ලොයි කෙල්ලොයි එකයි නේද???😁😂
@pawanibagya2332
3 күн бұрын
Maruu ane oya dennna asawen balanne nangi oyage video adareiii❤❤
@anushasadamali2299
6 күн бұрын
ඔයා වාහනය යන්නේ අපිට බය හිතුනේ ආදරෙයි ❤❤❤
@IsurikaDiddeniya-ok7bv
3 күн бұрын
Addicted to your videos ❤ Lehan is a good bf and so happy about you.. may the triple gems bless you both🙏💗
@pasinduravishka024
Ай бұрын
14:50 😂 උච්චතම අවස්තාවට ආවා😂
@malcafe95
Ай бұрын
😂😂😂😂😂😂
@Janu-z15
Ай бұрын
අනේ ඔයාල දෙන්න නම් මරු❤❤❤ ආදරෙයි හැමදාම
@thiira20_vlogz_97
Ай бұрын
මල්ලි හරිම ලස්සනයි ❤❤❤ ලස්සන ඇස් දෙකයි ❤ ලස්සන හිනවයි
@amispecial6583
14 күн бұрын
ඉස්සෙල්ලා ground එකක උගන්නහන් , ඕක risk එක වැඩියි වගෙ , එක්කො නැත්නම් වාහන අඩු පාරක.
@hasinis.7237
Ай бұрын
11:45 😂😂 8 ගහන්නැ .......ළමයෝ වාහනේ 😂
@ImalshaMadumali-g1d
9 күн бұрын
සැරයි වගේ කොල්ලා😢 හැම එකටම සැර දාන්න එපා...නංගි පව්❤ පොඩ්ඩක් සැර අඩු කරා නම් හරි
@TTTSSSfshsyss
10 күн бұрын
channel එක බලපු දවසේම channel එක අල්ලල ගියා. පට්ට ආතල්😂
@SamadhiTharuka-c7m
25 күн бұрын
ඔයාලා දෙන්නා මරු...හැමදාම හිනා වෙලා සතුටින් ඉන්න ❤
@piumiuhasna-oj7bv
3 күн бұрын
Ane shooooii denna ane mn harima asai oylata ..budusaranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pushpagunathilaka5198
12 күн бұрын
Yohanita niyama kena Lebila ❤🦋🇮🇪🌍
@Imashi265
Ай бұрын
11:02අපි ඉරට නෙවේ යන්නේ 😂
@NethmiNawanjana-e7c
Ай бұрын
අරූ මූ බල්ලා එහෙම නොකිය ඉන්නව නන් ඔයාගෙ ලස්සන තව වැඩි වෙලා පේනව..කොහොම උනත් දෙන්නම හරිම ලස්සනයි
@ShahamaMjs
Ай бұрын
Oyage vlogs walata aniwarayenma best vlogger award eka labey
@NasaCenter-jj6jy
Ай бұрын
අඩො කොහෙද බල්ලො යන්නෙ එක . ලස්සනයි මැනික
@sriyanipriyangika3906
Ай бұрын
තව ටික දවසකින් මටත් ඕම වෙනවා නේද කියල මතක් වෙද්දි 🌝😁
@roshansabeeha1151
Ай бұрын
Paradeese,, Hiripoda wassa shooting vlog ඕනේ 😫💗
@DilkiRasanjali-hf4ic
Ай бұрын
හරිම ලස්සනයි ආදරෙයි අක්කි ❤❤❤ සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤
@ShehaniNiwedya
Ай бұрын
ඔයා හරි වාසනා වන්තයි ❤❤❤
@samanpushpakumara2904
Ай бұрын
Nangi malli dennama eka kusaka ipaduna daruwo wage.dennama eka wagemai.sansara Gatha bedimak.hema dama adaren Inna dennama.budu saranai .nangi malliwa hambuna heti kiyannako.❤❤
@tharumusicspot6257
Ай бұрын
අනේ යෝ ඔයාගෙ වාසනාවකට හම්බුනු කොල්ලෙක් මේ❤️
@Sanushidivya
Ай бұрын
අපෙ එක්කෙනාට නැනෙ මෙහෙම ඉවසීමක් 🙂👍
@seanravi
Ай бұрын
Compared to wenna POSH people out there.. These kids seem to be real since they got what they wanted in life. Good vedio.
@JanandaniPeramuna
11 күн бұрын
අම්මෝ අපිත් ඔහොම තමා පුරුදු වෙනකොට ❤😂
@anusamarasekara3005
Ай бұрын
ඔයා හොදයි පැටියෝ මම වාහනේ ගත්තානම් .විනාඩියයි දමලාගහල යනවා ❤පරිස්සමින් බුදු සරණයි
@wgmnnawodya
19 күн бұрын
Oyala denna eka wage 💗 aiyai nanginwage. Oyala dennanm tween loverslada koheda
@Shashiudayangi
Ай бұрын
අපි දෙන්නත් ඔය වගෙ ඒත් මට බයයි ඩ්‍රයිව් කරන්න 😂
@Amasha-n8
Ай бұрын
අනේ දෙන්නම ඒක වගේ මට පෙන්නෙම 🤭💗✨ ආදරේයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න💋👀🌼
@MuthukumaraPriyawansa-jm5dq
6 күн бұрын
Adarei ❤️❤️❤️❤️
@kaveevinodani329
9 күн бұрын
Akke oya me driving purudu wenne කඩුවෙල d 😁❤️
@wasanakulasekara5186
Ай бұрын
Ane shooi දෙයියනේ me sutiyo denna 😂😂 digatama Vlogs genna appa dan nam oyage thama asama vlogs nanga ❤❤❤
@DehemiHerath
Ай бұрын
Chuk chuk gewata hariyan nallu 😅 maru appa ❤❤
@hansaniachintha9326
Ай бұрын
Maru couple EKA.adarei ane oya dennata.hemadama Sathutin adaren Inna.❤❤❤❤
25:12
නුවර සමරපු anniversary එක//. 100K ආදරේ අපි සමරපු විදිය ❤️🥺❄️🎄
Yohani Hettiarachchi
Рет қаралды 312 М.
43:55
අම්මා තාත්තා වෙනම හිටියේ - මාස 4 කට සැරයක් අපි පොලිසියේ - Phone එකෙන් ආපු ඇත්තම හඬත් යොහානි කියයි
Rangana De Silva
Рет қаралды 544 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН
00:21
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
Two More French
Рет қаралды 42 МЛН
00:28
Каха и дочка
К-Media
Рет қаралды 3,4 МЛН
00:29
coco在求救? #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 120 МЛН
17:53
මට හම්බුන වටින තෑග්ග🙊✨ 2025 පටන් ගත්තෙ මෙහෙම!!!!!
Yohani Hettiarachchi
Рет қаралды 166 М.
4:24
නමක් ගමක් දන්නේ නෑ හැබැයි නිළියක් | Champion Stars Unlimited
TV Derana
Рет қаралды 214 М.
11:58
මගේ ගෙදර බලන්න එන්න...❤️
Ishu Vlogs
Рет қаралды 198 М.
34:05
එයා එක්ක තනියම ගිය tour එක👩❤️👨❤️// Dubai vlog එක🇦🇪✈️ - අපි හිටියෙ නැවක🚢😌
Yohani Hettiarachchi
Рет қаралды 246 М.
15:35
ඔයාල හැමෝම අහපු ලස්සන වෙන COLLAGEN එක | VIDEO එක ඉවර වෙනකල් බලන්න
Samitha Mudunkotuwa
Рет қаралды 9 М.
20:42
ලංකාවට 90KG බඩු ගෙනාපු හැටි 🇦🇪 | මෙච්චර බඩු ගොඩක්😱 😍 | Shopping නම් Dubai තමා😍
Kavi and Desh
Рет қаралды 470 М.
12:19
බොහොම අමාරුවෙන් බේරගත්ත අපේ වගාව 🫑🥔🌶️| දැන් අපි අස්වැන්න නෙළන කාලේ|Home Garden In New Zealand🇳🇿🇱🇰
Dilini lakmali official
Рет қаралды 309 М.
50:32
" එයා කිව්වේ මට කැම්පස් එක්ක ලගින්වත් යන්න බැරි වෙයි කියලා " - Sachinthani Kaushalya -HIRIPODA WESSA
Tharindu Welhenage
Рет қаралды 12 М.
17:48
යොහානිගේ boyfriendගේ පොළොන්නරුවේ ගෙදර ගිය ගමන - මෙන්න පවුලේ අයගේ විස්තරේ - කාපු සුපිරි ගමේ කෑම
Rangana De Silva
Рет қаралды 591 М.
21:19
නුවරඑළියෙ දවසක්❄️🥶❤️🌸//සීතල දැනෙන් නැති hotel එක🫨🥵
Yohani Hettiarachchi
Рет қаралды 196 М.
00:16
When you have a very capricious child 😂😘👍
Like Asiya
Рет қаралды 18 МЛН