රැවුල වැවෙන්නැති මල්ලිලාට අපෙන් බෙහෙත්

  Рет қаралды 49,187

Dr Namal Wijesinghe

Dr Namal Wijesinghe

Күн бұрын

Пікірлер: 354
@kavindumaduranga1930
@kavindumaduranga1930 10 ай бұрын
එකෙන්ම සුපිරි ඩයල් එකක් මැසෙජ් වලටත් රිප්ලයි කරනවා ❤❤ නිහතමානි ඩොකෙක් 💖🫡 ආදරෙයි 🎉 හරියනවා ඔයාට ඩොක් ✅
@KrishmalFernando
@KrishmalFernando 9 ай бұрын
​@@kasunchamara305😂 පල හු** යන්න 😂 විකාර කියවන බයියා
@nipundissanayake4893
@nipundissanayake4893 9 ай бұрын
දැකලවත් නැති නිවනක් කියල එකක් පස්සෙ යන බොරුව ඔලුවෙ තියන් ඉන්න මිනිස්සු හොද වෙන්නෙ කොහොමද බුදු හාමුදුරුවො කියල තියෙන්නෙ වර්තමානයේ ජිවත් වෙන්න,මිත්‍යාව පිටු දකින්න කියල සිල් ගත්තට සිරිමත් වෙන්නෙ නෑ මිනිස්සු 🤡
@kasunchamara305
@kasunchamara305 9 ай бұрын
@@nipundissanayake4893 ඔයා නිවන් දැක්කේ නැත්තේ ඔයාට ඒක ඕන උනේ නැති හින්දා. මම නිවන් තාම දැක්කේ නැත්තෙ මට තාම අවශ්‍ය නැති නිසා(,මේ දෙක කිව්වේ ඔයා කාටද කිව්වේ කියලා ෂුවර් නෑ මට ද ඔයාට ද අනිත් අයටද කියලා.) හොද වෙන්නේ ඒ අය සීලය(සතුන් මැරීමෙන් වැළකීම, සොරකමින් වැලකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැලකීම , සුරා පානයෙන් වැලකීම)තුල ඉන්නෙ නිවන් පිනිස.ජීවිතයේ යථා ස්වරූපය(වයස් ගත වීම, කවදා නමුත් මැරෙනවා,,,,,වගේ බොහෝ දේවල්,,,,,)දැකීම නිසා පවට බව ඇති වෙනවා භාග්‍යවතුන් වහන්සේ කියපු දේ ඇත්ත කියලා තමා තුලින් දකිනවා. ඒ යථා ස්වරූපය දැකීම නිසා එන්න එන්නම පව් කම් අත්හරිනවා ඒක ඇත්ත දැකලා පවට බය වෙනවා. එවැනි අයට තථාගත ධර්මයෙන් පිට ඉන්න අයව කථා කරනකොටම තේරෙනවා. සිල් ගත්තා කියලා කවුද කිව්වේ සිල් රකින කියලා මම කිව්වේ.සිල් රකින මිනිස්සු හොද වෙන්නේ ඔය උඩ කිව්ව විදිහට මොකද ඒ අය බොරුවක් කියන්න උනත් ඒක මග හරින නිසා. සිල් ගත්තට සිරිමත් කථාව කියන්න ඇත්තේ පෝයට සිල් ගන්න බොරු කාරයො ටිකට අපේ රටේ මට අදාල නෑ ඒක. නිවන් දකිනවා කියන්නේ පරිපූර්ණ වශයෙන් ජීවිතයේ යථා ස්වරූපය දැකීම තමා උත්සහ කරල ලබා ගන්නේ. අපේ රටේ මිනිස්සු ගැන අනුකම්පා හිතුනා ඒකයි ඒ පුත්ගලයට කමෙන්ට් කරේ ඔයාට නෙවෙයි කිව්වෙ ඔයාට කිව්වනම් නිකන් කමෙන්ට් කරන්නෙ අනුන්ගේ කමෙන්ට් එකකට රිප්ලයි කරන්නේ නෑ.මේ රටේ මිනිස්සු හොද නෑ කපටී. අපේ රටේ ගොඩක් මිනිස්සු හොද අය නෙවෙයි මේ කියන මමත් හොද නෑ කියලා හිතා ගන්න.මම දන්න ඇත්ත කිව්වේ.සමහර විට මම මෝඩයෙක් වෙන්නැති. කියවලා ආයේ බනින්න මට. මම සීන් කරලා මගේ කමෙන්ට් දෙකම ඩිලීට් කරන්නම්.
@kasunchamara305
@kasunchamara305 8 ай бұрын
​@@nipundissanayake4893දැකලවත් නැති නිවන කියන එකෙන් ඔයා අදහස් කරේ මොකක්ද සහ ඔය සිරිමත් කියන එකේ තේරුම කියන්නකෝ මම දන්නේ නෑ මම එහෙම එකක් කිව්වෙ නෑ. මම කමෙන්ට් එක අයින් කරා ඔයා වගේ අය කියන ඔය කතාව කථා කරලා මට ඇති වෙලා තියෙන්නේ.අනික රිප්ලයි දිගට දාන්න වේලාව නෑ. මේ අය කොරෝනා වලට බෙහෙත් විදින වෙලාවේ සද්ද නැතුව හිටපු කට්ටිය දොස්තරලා කියන අය හොදක් නරකක් ගෑවිලාවත් නෑ. මේ ලෝකේ පරාර්ථ කාමී වෙන්නේ බෝසතානන් වහන්සේ කෙනෙක් විතරයි නිවන හොයපු අය මේ සමාජෙ නෑ ඒ නිසා රහතන් වහන්සේලා නෑ. මම කිව්වේ "නිවන පිනිස ජීවත් වන සිල් රකින(සතුන් මැරීමෙන් වැලකීම........ඉතිරි ඒවත්) මිනිස්සුන්ට හරි ගියොත් තමයි රටේ මිනිස්සුන්ට හොදක් වෙන්නේ කියලා මොකද පරාර්ථකාමී නොවූවත් ඒ වගේ වැඩ කරන්න පුළුවන් කියන එක.(ඩොක්ටර් උදාර සම්පත් මහත්මයා වගේ මම ගරු කරන එකම බටහිර වෛද්‍යවරයා)
@musicwith1plustv460
@musicwith1plustv460 4 ай бұрын
E unata ube ekat reply krla ne ne
@isharasandaruwan3063
@isharasandaruwan3063 4 ай бұрын
ඔබ ඉතා නිහතමානි මහත්මයෙක..ඔබෙ ඉදිරි ගමන සාර්ථක වෙවා! All the best doctor❤🤝
@KasunWeerasuriya
@KasunWeerasuriya 8 ай бұрын
අපේ ඩොකා..❤ආදරෙයි..
@nipunsandaruwan518
@nipunsandaruwan518 10 ай бұрын
Woow.ප්‍රශ්නෙයි විසදුමයි එකම විඩියෝ එකෙන් ❤
@kevi651
@kevi651 10 ай бұрын
ඇත්තටම ගොඩක් වටිනවා ❤
@Lazancruise
@Lazancruise 9 ай бұрын
ගොඩාක් ස්තූතියි ඩොක්ටර් 🙏❤️
@rohanakande3408
@rohanakande3408 9 ай бұрын
ඇයි ඔබතුමා පාවිච්චි නොකරන්නේ. බලන්න ඔබේ හිස😢කෙස් අඩුයි නේද 😅😅😅
@yumeshsathsara
@yumeshsathsara 10 ай бұрын
ගොඩක් ස්තූතියි Doctor ❤😊
@MrBillagaming
@MrBillagaming 9 ай бұрын
Docter E vitamin davasin davasa ganna onada pls pehediliva kiyannako ❤😊
@navodnanayakkara8538
@navodnanayakkara8538 5 күн бұрын
ඩොක්ට රැවුලට මිනොක්සලින් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඕනිද එක දිගට
@MadhusankaArachchi
@MadhusankaArachchi 9 ай бұрын
රැවුල අක්‍රමවත් ව වැවෙන එකට හොදයිද ඝනව වවා ගන්න
@hashan1768
@hashan1768 8 ай бұрын
වැඩියෙන් හොද derma roller ද derma pen එකද? Please reply🙏
@expresslanka2247
@expresslanka2247 15 күн бұрын
රැවුල සුදු උන යාලුවො ඉන්නවද අඩු වයසින්.මොනවාහරි oil වර්ගයක් හරි මොනවාහරි use කරන යාලුවො ඉන්නවද
@sandundilruk3320
@sandundilruk3320 10 ай бұрын
Doctar ..කොන්ඩෙ සුදු වෙන එක ගන විඩියො එකක් කරන්න..ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නය ක් මෙක...ඩ්‍ර්ය් කරොත් වඩි වෙනවා .
@DrNamal
@DrNamal 10 ай бұрын
ඉදිරියේදී අපි ඒ පිළිබඳවත් දැනුවත් කරන්නම්
@ManojSinghalage
@ManojSinghalage 8 ай бұрын
Doctor sir.. rosemary oil පාවිච්චි කරන්න පුළුවන් ද ?
@FullRange114
@FullRange114 2 ай бұрын
Adarei ❤ bohoma sthuthi doctor
@Shansl0002
@Shansl0002 9 ай бұрын
කොන්ඩෙ අකලට සුදු වෙනවට😪බෙහෙත් නැද්ද
@shihanmaduwantha4160
@shihanmaduwantha4160 10 ай бұрын
Dr.Namal Wijesinghe Doctor මේ සෙරම එක පාර use කරන්නද කියුවේ නැත්තම් මේ වගෙන් කැමති 1ක් use krnnda කියුවේ..
@DrNamal
@DrNamal 10 ай бұрын
Pls meet a doctor/ dermatologist or whatsApp us - You may need a medical consultation for better results pls
@shihanmaduwantha4160
@shihanmaduwantha4160 10 ай бұрын
@@DrNamal plz whatapp number eka dnnda doctor
@chamodimadubashini1181
@chamodimadubashini1181 9 ай бұрын
වියළි සමට හොඳ විටමින් එකක් කියන්න සිර්. ක්‍රීම් කොච්චර ට්‍රයි කරත් වැඩක් නෑ
@SusanthaSenura
@SusanthaSenura 24 күн бұрын
Docter රැවුල වැවෙන ගානට කිරි මයිලනම් වැවිල😢 ඒක වැවෙයිද 😢
@senevsirimanna387
@senevsirimanna387 10 ай бұрын
බලන් ගියාම ඔක්කොම ඉන්නෙ රැවුල නැති එවුන්නෙ.
@sanathlalaka3583
@sanathlalaka3583 Ай бұрын
"ඔවා දෙනු පරහට තමා සම්මතයෙ පිහිටා සිට" 😅
@jeewaniDissanayake
@jeewaniDissanayake 9 ай бұрын
Doctor කොල්ලන්ට මූන හේදුවාම වේලෙනවට මොකද කරන්නෙ
@Dilipkumara-u3g
@Dilipkumara-u3g 9 ай бұрын
😢කොන්ඩෙ යනවට බෙහෙත් නැද්ද
@_devinda_kasun_
@_devinda_kasun_ Ай бұрын
රැවුලෙ ගාල නැවැත්තුවම වැවුන රෝම හැලෙනවද ආයෙ ඒ තැන් වල රැවුල වැවෙන්නෙ නැද්ද මිනොක්සිඩින් ගාල නතර කලාම...🤔
@shanufernando3857
@shanufernando3857 2 ай бұрын
ඇහි බැමට ගෑවට කමක් නැද්ද
@Sinhala_Weda_Tips9596
@Sinhala_Weda_Tips9596 8 ай бұрын
Ai doctor minoxidil use karanne neththe😮😊
@heavyvehiclsmachinery
@heavyvehiclsmachinery Ай бұрын
ඩොක්ටව හම්බවෙන්න විදියක් කියන්න පුලුවන්ද
@MaheshMaduranga-f9i
@MaheshMaduranga-f9i 6 ай бұрын
වයස කියෙන්ද ඔක ගන්න හොද
@kavindumaduranga1930
@kavindumaduranga1930 10 ай бұрын
සුපිරි bosa ❤ adarei 🎉❤
@wasanthagunasoma226
@wasanthagunasoma226 10 ай бұрын
ගිය සතියේ අහපු ප්‍රශ්නෙට උත්තර හම්බුනා thanks doctor ❤💪
@DrNamal
@DrNamal 10 ай бұрын
All the best and DO SUBSCRIBE and SHARE
@wasanthagunasoma226
@wasanthagunasoma226 10 ай бұрын
@@DrNamal 💪
@pushpawikramanayake7939
@pushpawikramanayake7939 9 ай бұрын
Doctar vitamin dawasaga e bonna hodada. Vedeo ekak karanna. Thanks.
@AshanImalka-fu6wn
@AshanImalka-fu6wn 8 ай бұрын
රැවුල වවගන්න හොද බෙහෙත් එක්ක තියනවා නම කියන්න 🥹කෝ 🥹🥹🥹
@Pathum-ie5vl
@Pathum-ie5vl 5 ай бұрын
Doctor shukranu pitavima balapanawada
@MohammedshadOfficial
@MohammedshadOfficial 10 ай бұрын
Dr multivitamin minoxidil ekke use kranna puluwandha
@gayandi07
@gayandi07 9 ай бұрын
Doctor Beautin capsules eka hair fall ekata hodaida ?doctorsla නිර්දේශිතi neda
@NipunSankalana-t4t
@NipunSankalana-t4t 8 ай бұрын
Vitamin c pavichchi karana gaman derma roller eka pavichchi karata kamk nadda doctor
@_devinda_kasun_
@_devinda_kasun_ 9 ай бұрын
use karanna hoda body lotion ekak kiyannako..doctor
@danushkasp34
@danushkasp34 7 ай бұрын
Kode peththak implant karapu ayata oka use karanna puluwanda
@mrsbeen119
@mrsbeen119 10 ай бұрын
Doctor අයියේ මට 22 දෙපැත්තේ රැවුල නෑ . ශරීරයට අහිතකර නැති බෙහෙත් ටිකකට නම් කියන්න පුළුවන් ද
@thiwankalakmal2877
@thiwankalakmal2877 9 ай бұрын
Thank you doctor ❤❤
@DrNamal
@DrNamal 9 ай бұрын
Most welcome!
@KaveenThiranjaya
@KaveenThiranjaya 9 ай бұрын
Minoxidil පාවිච්චි කරන එක නතර කලොත් ආපු රැවුල හැලෙනවද?
@DrNamal
@DrNamal 9 ай бұрын
No - but sometimes you will have to use it for a longer time
@kushalithamadunada4583
@kushalithamadunada4583 10 ай бұрын
මගෙ පොයිට් එකයි කට යටයි තින්නෙ යන්තමින් දෙපැත්තෙන් තිනො එත් මුනෙ L හැඩෙතින තැන නෑ ද දෙපැත්තෙම මෙකෙන් එක හරියයිද මුනෙ හැකු දෙපැත්තෙත් නෑ මට 18වෙනො
@SandunchmaraSL
@SandunchmaraSL 10 ай бұрын
thank doctor
@shali147
@shali147 10 ай бұрын
Cholesterol තියෙන kenek vitamin E orally ganna eka හොඳ nedda doctor
@User-Vishalkodikara
@User-Vishalkodikara 9 ай бұрын
ඇස් පිහාටු වර්දනයට මොකක්ද කරන්න ඔනි doctor
@DrNamal
@DrNamal 9 ай бұрын
Eye lash or Eye Brow ? For Eye lash - EYE LASH SERUM are there with biotin - these products are available in Sri Lanka
@LakiyaOfficial666
@LakiyaOfficial666 9 ай бұрын
Doctor කොන්ඩේ යන එකටත් විඩියෝ එකක් දානවද
@DrNamal
@DrNamal 9 ай бұрын
sure - will do !! Thanks for watching - stay tuned and share this if possible
@ShalithaLakshan-u7q
@ShalithaLakshan-u7q 9 ай бұрын
Mage eka pattak aduven raula vavenne doctor ekatt meka use Karama hari yaid
@sajithmadusanka82
@sajithmadusanka82 18 күн бұрын
මගෙ තැනිම් තැන එන්නෙ 24 වයස සමහර අය කියාන්නෙ එනේ නැ අයෙ කියලා සර් 😒
@danushkakaviyan4282
@danushkakaviyan4282 3 ай бұрын
Doctor minoxidil pavichi karala nathara karama ewaunu rayla yanawada
@Learnkorean151
@Learnkorean151 2 ай бұрын
Supiri doctor ❤
@Beatzz99
@Beatzz99 10 ай бұрын
Doctor වැඩ්ඩා ❤
@DrNamal
@DrNamal 10 ай бұрын
Hehehehehe !! Hope u learned something new !! Do watch our videos and share if possible
@Knifeandwife
@Knifeandwife 9 ай бұрын
ඩොක්ටර්, පපුවේ රෝම වර්දනය කරගන්නත් මේ විදිහට පුලුවන්ද? අනේ ප්ලීස් කියන්නකෝ?
@nirmalajayasinghe
@nirmalajayasinghe 6 ай бұрын
තාත්තගේ වටේ රැවුල නෑනේ. එතකොට මගේ බෙහෙත් ගාලත් වටේ රැවුල වැවෙන්නැතිවෙයිද?
@DrNamal
@DrNamal 6 ай бұрын
you may try these - do not worry - how old are u ? Do SUBSCRIBE and SHARE !! All the best !!
@ayeshsriwantha7966
@ayeshsriwantha7966 9 ай бұрын
Doctor upanda sitama konde sinidui saha thaba pata kondeta ,visaduma mokakda
@tharusha_nethsara_deshapriya
@tharusha_nethsara_deshapriya 9 ай бұрын
එඩරු තෙල් ගැන කිව්වෙ නැනෙ
@bestone6975
@bestone6975 9 ай бұрын
Doctor මුනේ තියන කැලැල් මකන්ඩ මොනවද පාවිච්චි කරන්ඩ පුලුවන්
@sandeepjaya57
@sandeepjaya57 9 ай бұрын
Thintha gapan
@LalaniPriyangani-wh5ml
@LalaniPriyangani-wh5ml 9 ай бұрын
විටමින් E වලට රැවුල වැවෙනවද මට කියන්න පුළුවන්ද
@rajivsasanka
@rajivsasanka 4 ай бұрын
Mata godak dewal thiyanawa danaganna
@ravidusooriyakumbura3390
@ravidusooriyakumbura3390 9 ай бұрын
රැවුල වැවුනට පස්සේ සමහර රැවුල් ගස් සුදු පාට චූටි බින්දු වගේ ඒවා ඇවිල්ලා කැඩිලා යන්නේ ඇයි ?
@ShewanRosa
@ShewanRosa 8 ай бұрын
Digatama gaanna oni nathnm rawula halenawa aduma maasa thuna hatharakwath ganna oni😪
@hashiravinod1673
@hashiravinod1673 3 ай бұрын
දිගටම එහෙම වෙනවද🤔
@ravidusooriyakumbura3390
@ravidusooriyakumbura3390 3 ай бұрын
@@hashiravinod1673 marenkalma ehema tama.. Hariyt goyam valata pohora gahanwa vg tama..
@Harsha4-q7s
@Harsha4-q7s 3 ай бұрын
අතෙ ගහාන්න එපා
@hashiravinod1673
@hashiravinod1673 3 ай бұрын
දිගටම minoxidil පාවිච්චි කරාම රැව්ල ගැලවෙන්නෙ නැද්ද?😩
@Lifehack358
@Lifehack358 10 ай бұрын
Superb Doctor. ❤️
@DrNamal
@DrNamal 10 ай бұрын
Thank you 🙂
@tharangaweerasinghe5313
@tharangaweerasinghe5313 10 ай бұрын
Doctor hoda vitamin D tablet ekk kiyannko brand ekk. Thank you☘️
@DrNamal
@DrNamal 10 ай бұрын
pls whatsApp me will guide personally
@nilankawijethunga3391
@nilankawijethunga3391 10 ай бұрын
Dr. Please give me a whatsapp no,
@depressed_alan007
@depressed_alan007 10 ай бұрын
Dermaroller ekak ganna thank kiyannko doctor
@DrNamal
@DrNamal 10 ай бұрын
It usually comes with Minoxidil - but I noted now it comes separately. Like they have done with phones now 😂 ..Ask from a pharmacist. They will have
@HashithaLakshan-by6ox
@HashithaLakshan-by6ox 9 ай бұрын
කෙට්ටු අයට මහත් වෙන විදියක් කියන්නකො ඩොක්ටර්
@DrNamal
@DrNamal 9 ай бұрын
YES -will do this video SOON ! Do SUBSCRIBE and stay tuned
@isuruanjana6262
@isuruanjana6262 9 ай бұрын
සුපිරි
@simc687
@simc687 10 ай бұрын
100k good luck 👌❤️
@DrNamal
@DrNamal 10 ай бұрын
🤞
@DrNamal
@DrNamal 10 ай бұрын
Oyala inna nisa thama - Thanks alot - stay with me always !! Good Luck to u too
@thelife638
@thelife638 10 ай бұрын
එතකොට ඩොක්ට වකුගඩු වලටබලපානැද්ද මේව එකක්වත්
@DrNamal
@DrNamal 10 ай бұрын
Hardly any side effects - But its always safe to monitor your renal function if you have past illness.
@thelife638
@thelife638 10 ай бұрын
@@DrNamal thanq doctor 🖤
@sumindasampath4280
@sumindasampath4280 9 ай бұрын
Multivitamin pavichi karata kamak nedda
@RuwanSalinda-v2r
@RuwanSalinda-v2r 10 ай бұрын
doctory බෙහෙත් පාවිච්චි කරද්දි පපුවේ අතේ වගේ තැන්වලත් රෝම කූප වැවෙන්න බලපාන්නේ නැද්ද??
@DrNamal
@DrNamal 10 ай бұрын
ORAL tablets will help - minoxidil is only local action if applied on skin
@camping2135
@camping2135 9 ай бұрын
derma roller eken muna rol karala iwara karala minoxidil oil eka ganakot danawana muna eka auld naththam samannen wena deyakd Doctor?
@Lazancruise
@Lazancruise 9 ай бұрын
ඒ රෝලර් එක ගත්තෙ කොහෙන්ද?
@Aththanayaka-jewellers
@Aththanayaka-jewellers 10 ай бұрын
මට වයස 26 මගෙ කොන්ඩෙ ඉදිලා එ සම්බන්ධව බෙහෙත් මොනවද විස්තරයක් කියන්න සර්
@GPConline
@GPConline 10 ай бұрын
ඩයි කරන්න
@mahimarajapaksha6323
@mahimarajapaksha6323 9 ай бұрын
Minoxidill oil eka khnda gna tiyne doctor
@ShewanRosa
@ShewanRosa 8 ай бұрын
Daraz/farmacy
@wilmotmallawaarachchi2888
@wilmotmallawaarachchi2888 9 ай бұрын
Dr.Vitamin D kochchara Doze ekk Thiyena tablet (mg) Daily ganna oned
@ranvindumalshan2064
@ranvindumalshan2064 10 ай бұрын
Doctor pimples walata solutions video ekak karannko..plz 😢
@DrNamal
@DrNamal 10 ай бұрын
ඉදිරියේදී අපි ඒ පිළිබඳවත් දැනුවත් කරන්නම්
@malshashehan9438
@malshashehan9438 10 ай бұрын
T3 මයිසින් ganna.super
@DrNamal
@DrNamal 10 ай бұрын
@@malshashehan9438 Clindamycin solutions and docxycline tablets are used for this condition - but meet your family doctor or your dermatologist are these are very potential medicine and must be taken following expert opinion !!
@menakasuneth4230
@menakasuneth4230 4 ай бұрын
Kondaya sitawanawa wage rewula sitawanna berida doctor
@DrNamal
@DrNamal 4 ай бұрын
use these products - all the best
@janidusurasingha8582
@janidusurasingha8582 9 ай бұрын
Vitamin E කොච්චර pramanayak දවසට moone ගාන්න ඕනද doctor
@SANJU-p7o8c
@SANJU-p7o8c 3 ай бұрын
Famaciy eken gnne one
@NimrodYohan
@NimrodYohan 10 ай бұрын
Thank you sir❤🎉
@DrNamal
@DrNamal 10 ай бұрын
Most welcome 😊
@AnisJabeer
@AnisJabeer 10 ай бұрын
Doctor, ai oya meka use krala, oyage hair eka grow kra gaththe naththe ??? Please explain if you can.
@DrNamal
@DrNamal 10 ай бұрын
I'm using , that why I have even this much - this is has failure rate as well and many do not continue properly , many young ppl respond very well in their 20-30 and late 30 even. There are many factors that affect your hair growth. try u may get lucky. I'm telling you by mine as well as my other patients experience as well, not only book / research knowledge
@SUNILKUMARA-dm3gq
@SUNILKUMARA-dm3gq 9 ай бұрын
Doctor ge clinic ekak naddaa .. Apita sambanda Kara ganne kohoma da
@SUNILKUMARA-dm3gq
@SUNILKUMARA-dm3gq 9 ай бұрын
Please reply
@heshannavordya2955
@heshannavordya2955 3 ай бұрын
මේක රැව්ලට කොච්චර කල් පාවිච්චි කරන්න ඔනීද ..කුරුලැ පොඩ්ඩ්ක් ටියෙ පොඩි එවා ගෑවොත් අව්ල්ක් යවිද
@Naturalsceneriessl
@Naturalsceneriessl 21 күн бұрын
ඩොක්ට මගේ මූණේ රැවුල එන්නෙම නැති තැන් තියෙනවා.ඒ තැන්වල ටියුෂ් කරන්න පුළුවන් මොනවද
@isharasandaruwan3063
@isharasandaruwan3063 9 ай бұрын
doctor oya nam supiri..Thank you so much!❤
@DrNamal
@DrNamal 9 ай бұрын
You are most welcome
@malfoygamingyt5048
@malfoygamingyt5048 10 ай бұрын
100k Good Luck
@DrNamal
@DrNamal 10 ай бұрын
🤞
@Kaveeee____boy
@Kaveeee____boy 9 ай бұрын
Vitamin E eka mune gannd one bonnd one doctor
@ravindusathsara5496
@ravindusathsara5496 10 ай бұрын
Doctor .... I'm 21 years old... මේ දවස් වල ඉකිලි ප්‍රදේශයේ කැසීමක් තියනවා... හම නිකන් පිච්චිලා වගේ කසලම... මේකට මොකක් හරි solution එකක් තියනවද Doctor කෙනෙක් හම්බෙන්නැතුව Pharmacy එකකින් ගන්න වගේ පුළුවන් ?
@හොඳමපුතා
@හොඳමපුතා 10 ай бұрын
Endrem gm crem ekak ganda 540/= wenawa
@DrNamal
@DrNamal 10 ай бұрын
Enderm Gm is a Clobetasole / Gentamycin / Micanazole combination. This is NOT OTC. please meet a doctor. Do not take short cuts by using these creams without knowing the medical condition Boys !!
@DrNamal
@DrNamal 10 ай бұрын
Pls whatsApp me a photo of RASH or go to the nearest hospital !!
@navodhasaral906
@navodhasaral906 9 ай бұрын
Docta konde sudu vena ekata sarthaka prathi karmayak tiyanavanam ae. Gana video ekak karanna puluvanda
@nmm5281
@nmm5281 10 ай бұрын
owa okoma temporary solutions. minoxidil use karana eka stop krapu gaman aeth konde helenawa. final solution is undetectable wigs only
@DrNamal
@DrNamal 10 ай бұрын
for young we can always try these options - failing all - even implantations, you may think of a WIG as a final method - as MANY DO NOT LIKE WINGS
@tharindumadusanka5512
@tharindumadusanka5512 9 ай бұрын
Mata thma 19 rawla wawen na ne dr ekat mokd karanna one
@lakkanaskumaralsk5037
@lakkanaskumaralsk5037 9 ай бұрын
රැවුලට උදුගොව්වො කනවා කියන ලෙඩේ අවහම ඒකට තියන ප්‍රතිකිරය මොකක්ද
@LakmanWeerasingha
@LakmanWeerasingha 9 ай бұрын
Godak kalda udugouwo kanda patan aran
@keerthiweerasinghe7595
@keerthiweerasinghe7595 10 ай бұрын
Doctor konde yanawata hethumonawada.beheth monawada thiyenne.please tell me
@DrNamal
@DrNamal 10 ай бұрын
U can use the same
@hashadamaduranga3742
@hashadamaduranga3742 10 ай бұрын
ඩම රෝල් එක ⁣කොහෙන්ද ගන්න තියෙන්නේ
@DrNamal
@DrNamal 10 ай бұрын
You can buy from a pharmacy or from a cosmetic shop
@bigdog6534
@bigdog6534 10 ай бұрын
Mtanam minoxildil wda kra … mn gatte dubai walin lankwe ewanm komd dnna hbi supiri
@DrNamal
@DrNamal 10 ай бұрын
thanks for sharing your experience !! SUPER all the best !!
@dilanwikramasinghe9212
@dilanwikramasinghe9212 10 ай бұрын
ඔයා ගත්තු එකේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද
@OshanOshan-f6b
@OshanOshan-f6b 9 ай бұрын
අවුරුදු 20 කට ලගයි තම රවුල නැනේ ඩොක්ටර්😢
@DrNamal
@DrNamal 9 ай бұрын
Try the options mentioned - All the best and watch our video one week before this as well - u will learn more
@DkNanayakkara-ji7ll
@DkNanayakkara-ji7ll 10 ай бұрын
Minoxidil 5% ekamada ganna ona dr
@DrNamal
@DrNamal 10 ай бұрын
YES - use 5%
@janithwijesundara
@janithwijesundara 10 ай бұрын
Dr. නළලේ කෙස් wawenn ක්‍රමයක් ndd නළල පේනවා wadine😪 derma roller eken කෙස් awillm nthi thanwlth enn pukuwnd
@dinukasandakelum7505
@dinukasandakelum7505 10 ай бұрын
ඩොක්ටර් කොන්ඩෙ නලල දෙපැත්තෙ කොන්ඩෙ ටිකක් ගීහින් ඒක රිකවර් කරගන්න බැරිද
@DrNamal
@DrNamal 10 ай бұрын
Age ?
@dinukasandakelum7505
@dinukasandakelum7505 10 ай бұрын
@@DrNamal 24 ගොඩක්ම ගිහින් නෑ සාමන්‍ය ගානට ඒත් තව යයි කියල බයයි
@Tanu0824
@Tanu0824 10 ай бұрын
🥲😢
@NicolaDeRose
@NicolaDeRose 10 ай бұрын
Thank yuu very much doctor ❤❤️
@DrNamal
@DrNamal 10 ай бұрын
You are welcome -DO share and stay tuned for more !!
@dumidulakshan2895
@dumidulakshan2895 9 ай бұрын
Finasteride tablet එක පාවිච්චි කරන එක අවදානම් ද? මට අවුරුදු 22.
@malakadeshan
@malakadeshan 2 ай бұрын
Can someone who grows beard normally get results after using Minoxidil for just one month?
@DahamSisila-yp6hp
@DahamSisila-yp6hp 9 ай бұрын
Minoxidil ekka Vitamin E use kalata prashnayak nadda
This Game Is Wild...
00:19
MrBeast
Рет қаралды 157 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 57 МЛН
ඇතුලේ ගියොත් මොකද කරන්නේ? - @DrNamal
10:32