All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 337,378

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 594
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
Dr im a vegan for 25yrs Im doing fine මම වීගන් කෙනෙක් අවරුදු 25 ක් නිර්මාංශිකයි අනන්ත වු බුදු ගුන බලයෙන් දෙවියන්ගෙ පිහිටෙන් හොදින් ඉන්නවා ඉර එලියෙ නම් ටිකක් ඉන්නවා
@adsbha6192
@adsbha6192 5 ай бұрын
@@wicramarajashinghe7302 kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@shanakanishshankashanakani5782
@shanakanishshankashanakani5782 3 жыл бұрын
නිර්මාංශී අපි ගැනත් හිතලා උපදෙස් දුන්නට ඩොක්ටර්ට ගොඩක් ස්තූතී කියන්න මේ කමෙන්ට් එක බලන කෙනෙක්..🙏🙏🙏
@thisumi1914
@thisumi1914 6 ай бұрын
love
@anuanuruddika2624
@anuanuruddika2624 Жыл бұрын
මගේ විලිමිබුවේ කැක්කුමට බෙහෙත් ගන්න ගියාම කිවා විටමින් ඩී නැ කියලා ඔබතුමාට ගොඩක් පිං දැනුවත්කලාට
@adsbha6192
@adsbha6192 6 ай бұрын
Oya D biwwama harigiyada?
@rainbowabc3217
@rainbowabc3217 3 жыл бұрын
හරිම පැහැදිලියි වෛද්‍ය තුමනි....ඔබ තුමන්ට බොහොමත්ම ස්තුතියි ....🙏🙏🙏🙏🙏
@sudharmadenipitiya5506
@sudharmadenipitiya5506 2 ай бұрын
මම දියවැඩියා රෝගියෙක් atorvaststin බොනවා රෑට cholesterol පාලනය වෙලා තිබුණේ දැනට මාස 3කට පෙර මට D vitamin නියම කලා උදේට මේ සැරේ cholesterol report එකේ total colesteterol 228 වෙලා තිබුන මේගැන උපදෙස් දෙන්න
@bamunua
@bamunua Жыл бұрын
බොහොම ස්තුතියි බොහොම පැහැදිලි, ඒ වගේම සියුම් කරුණු කාරණා අඩංගු දේශයක්. Save කර ගත්තා.
@padmawickrema4597
@padmawickrema4597 2 жыл бұрын
පුතාට බොහොම පින්. තෙරුවන් සරණයි!!! පුතාට. ඉතා හොඳට පුතා පැහැදිලි කරා.බොහොම ස්තුතියි පුතාට.
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක්. බොහොම ස්තුතියී.🙏🙏🙏👍
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමා ට අපට නොදන්නා දේ පැහැදිලිව තේරුම් කරදීම ගැන ඔබතුමා ට තෙරුවන් සරණයි ❤
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම වටිනා පූර්ණ පැහැදිලි කිරීමක්..
@sugandisugandi2086
@sugandisugandi2086 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ට බොහෝම පිං ඉතාම හොදින් පැහැදිලි කිරිම ස්තුති..🙏🙏🙏🙏🌹🌹🌹🌹බුදු සරණයි..
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
ඔබතුමාට ජේසු පිහිටයි,දැනුවත් කිරීමට ස්තුතියි 🙏🙏🙏🙏
@hasanalsharji961
@hasanalsharji961 3 жыл бұрын
මගේ අතේ ඇගිලි පුරුක් ඉදිමිලා හරිම වේදනා දෙනවා මෙයට පිළියමක් kiynda බුදුසරණයි ඩොක්ට
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Oyat romtois atharaitis ennada danna Chek karanna
@camilbernard8359
@camilbernard8359 5 ай бұрын
ඒක හරි rumotoid athritis වලට ඇගිලි පුරුක් ඉදිමෙනවා.​@@nathmijayasekara1328
@somalathasiriwardane8745
@somalathasiriwardane8745 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට..ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@henryphillipsz8953
@henryphillipsz8953 2 жыл бұрын
Very good information. Thank you dear Doctor. May God bless you!
@nilunilu3512
@nilunilu3512 3 жыл бұрын
මේ දිනවල මම විටමින් D 3 බාවිතා කරනවා. මට හිරු එලියට නිරාවරණය වීම සිදු කර ගන්න අපහසුයි . මෙම වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ස්තුතියි සර්. බුදුසරණයි
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Udeda rada bonna oni
@sujaniwaliweriya7964
@sujaniwaliweriya7964 11 ай бұрын
රාත්‍රියට බොන්න .කෑමෙන් පසු
@adsbha6192
@adsbha6192 6 ай бұрын
Oyata sanepaunada?
@nisansalasudharshi1816
@nisansalasudharshi1816 5 ай бұрын
Doctor කෙනෙක්ගෙ අනුමැතියක් ඕනෙද
@Sandakathmini01
@Sandakathmini01 8 күн бұрын
​@@nisansalasudharshi1816නෑ. ඕනෑම ෆාමසියකින් මිළදී ගැනීමට පුළුවන්.
@padminiranathunge5818
@padminiranathunge5818 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට
@tigastatigastaa4097
@tigastatigastaa4097 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කළාට
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
තෙරුවන් ස්සරනයි ඩොක්ටර් ඔබ තුමන්ට නිදුක් නීරොගි දිර්ගායු ලැබේවා 🙏🙏
@naatha7741
@naatha7741 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි vitamin D පිළිබඳ ඔබ තුමා සදහන් කළ ගොඩක් ලෙඩ මට තියෙනවා දැනට මම ඉන්නේ රට ලගදී ලංකාවට එනවා ආවාට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා ගොඩක් පිං ඔබට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීම පිලිබඳව ❤❤❤
@adsbha6192
@adsbha6192 5 ай бұрын
@@naatha7741 kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සියලු දේවල් අපට පැහැදිලි කලාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
රැදී සිටියාට තුති 🙏
@kattadigekusumalatha2749
@kattadigekusumalatha2749 2 жыл бұрын
Oba tumhata budusaranai
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Thank you
@menikeadikari1445
@menikeadikari1445 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
@hasithaweerakkody2449
@hasithaweerakkody2449 2 жыл бұрын
​@@kattadigekusumalatha2749
@wdswds8595
@wdswds8595 3 жыл бұрын
ස්තූතියි. ඔබතුමට.. පැහැදිලි. කරාට. බුදුසරනයි 🌹🌹🌹
@siriranaweera5128
@siriranaweera5128 2 жыл бұрын
Very good explanation on Vit D for laymen as well as for those who follow higher studies on Bio Med Sc. Thanks for good work.
@DSRamsy
@DSRamsy 3 жыл бұрын
Thanks a lot Doctor... it was very helpfull. 🙏🙏... God bless you.!
@sudunona2846
@sudunona2846 Жыл бұрын
වෛද්‍ය තුමාට ගොඩක් පිං මම හැම ව්ඩියො එකක් ම බලනවා.මම දැනට සිටින්නේ විදෙස් ගත වෙලා.වෛද්‍ය තූමනි මම උදෙ නැගිටලා පැයකට විතර පසු කටින් ලේ කැටයක් එනවා.එය පිකුදු කැල්ලක් වාගේ පාට ඒ විදියම කිව්වොත් නිවැරදියි.මාස ගානක් දැන් සතියක් විතර බෙල්ල දකුණු පැත්තේ නහරයක් ඉදිම්ලාවාගෙ රිදෙනවා එය පපූවෙ මැද හරියටම රිදෙනවා.දැන් රෑ වෙනකොට උණ කට පූදුම විදියට තිත්තයි.බෙහෙත් ගන්න ගියා ම කට සොදන්න වතුර එකක් දුන්නා.මට දැනෙනවා මගෙ ඇග ඇතුලෙ ලොකු අසනිපයක් ඇති කියලා මට පැහැදිලි කර දෙන්න ඩොක්ට මොකක්ද කරන්න ඕන කියලා.
@adsbha6192
@adsbha6192 5 ай бұрын
@@sudunona2846 ඔයාගේ අසනීප තත්වය දැන් සුවයිද?
@medomedof3139
@medomedof3139 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි හරිම පැහැදිලි කිරීමක් බුදුසරණයි
@camilbernard8359
@camilbernard8359 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.. ඉතාම වටිනා දේශනයක්.
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි ඩොක්ට:
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට ඉස්තුති අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප ලැබේවයි අපගේ පැතුම 🙏✌🌷
@nishanidsenevirathne9381
@nishanidsenevirathne9381 4 күн бұрын
Woow,it was not boring.One of the clearest explanations sir.Really satisfied .❤
@maheethperera8533
@maheethperera8533 6 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙි වා❤
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 жыл бұрын
බොහොම ඉස්තුයි ඩොක්ට දැනුවත් කරාට තෙරුවන් සරනයි
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 9 ай бұрын
ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@adsbha6192
@adsbha6192 5 ай бұрын
@@SaduniSaduni-z4e kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@nayanasenevirathna9401
@nayanasenevirathna9401 3 жыл бұрын
ඔබට ස්තුතියි අපිව දැනුවත් කළාට
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ගොඩක් ස්තුති දොස්තර තෙරුවන් සරණයි
@thanujathanuja3628
@thanujathanuja3628 2 жыл бұрын
Thanks මන් හෙම්වෙලෙම් ඩොක්ටර් ga ප්‍රෝග්‍රෑම් බලනවා පිං ගොඩක්
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Ethama වැදගත් Athyawasyama karunu kepayak hadunwa dema gana Oba thumanta ගොඩක් Esthuthi... Theruwen saranai ...
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබතුමාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
අප හා රැදී සිටියාට තුති !
@ishanchathuranga950
@ishanchathuranga950 3 жыл бұрын
@viviennegunatilake1408
@viviennegunatilake1408 3 жыл бұрын
ඉතාම වැදගත් .ස්තුතියි Doctor .
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
බොහොම ස්තූතියී ඔබතුමාට තෙරුවන්සරණයි !!!
@firoza001
@firoza001 3 жыл бұрын
Dr. I was diagnosed as having a vitamin D deficiency about a year ago. So I did alot of resesrch on this topic and learned from the internet. Your video seems a complete understanding of the whole thing. Its worth the time watching and a full enlightenment on the subject. Thank you very much.
@semindeemanjula8190
@semindeemanjula8190 3 жыл бұрын
He is not a doctor. He is a nutritionist
@mohamedmohammed4902
@mohamedmohammed4902 2 жыл бұрын
Ok manjula 😅
@chathunisamadini2984
@chathunisamadini2984 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට.. මාසයක් පමන කාලයක් වෛද්‍ය උපදේශයකින් තොරව vit D 4000IU supplement එක මා භාවිතා කලා. සූර්‍යාලෝකයට නිරාවරණය වීම ඉතාමත් අඩු නිසා මා එය බාවිතාකලත් ඔබගේ පැහැදිලි කිරීම අනුව එය ශරීරයට අහිතකර බව පැහැදිලි උනා..🙏
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
රැදී සිටියාට තුති 🙏
@udeniranasinghe2615
@udeniranasinghe2615 3 жыл бұрын
@@nutriinfosl pop p
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thank you Doctor 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි 👂🤔
@ramanisirilanka5774
@ramanisirilanka5774 5 ай бұрын
Harima pahadilii,,,thanks dro,god bless you
@sandrawijesuriya
@sandrawijesuriya Жыл бұрын
බොහොම ඉස්තුතියි ඔබ තුමාට. විටමින් D සදහා හිරු ආලෝකයට නිරාවරනය විය යුත්තේ උදෑසන 8ට කලින් කීම සත්ත්‍යක්ද?
@FFGaming-bh4sb
@FFGaming-bh4sb 3 жыл бұрын
doctor zincovid tablet ගැන විඩියො ඵකක් කරන්න .බුදු සරනයි
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
විටමින් D ගැන හොය හොය ඉඳියේ. Thank you Doctor 💛🧡
@rany....5253
@rany....5253 3 жыл бұрын
ඹබටගොඩාක්.ස්තති
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
Very good explanation. Thank you.
@diliniyaashii8498
@diliniyaashii8498 3 жыл бұрын
මගේ ඔලුවෙි දකුණු පැත්ත හැම වෙිලාවෙිම ඇතුලේ රිදෙනවා කැක්කුම නෙමෙටි ඩොක්ට මට ප්‍රෂර් කොලෙස්ටරෝල් සිනි වලට බෙිහෙත් බොනවා පින්සිද්දවෙයි ඩොක්ට පිලිතුරක් බලාපොරොත්තුවෙන් ඉන්නවා 🙏🙏
@pushpagunasiri9784
@pushpagunasiri9784 3 жыл бұрын
Thank you තෙරුවන් සරණයි 💓💓💓💓
@sunethraudawatta2813
@sunethraudawatta2813 2 жыл бұрын
ගරු වෛද්‍යතුමනි ඔබතුමන්ට බෙහෝම පිං සිදුවේවා! ශ්‍රී දළදා සමිදු සරණ ලැබේවා!දීර්‍ඝායු සම්පත්තිය ලැබේවා!!!
@PreethikaDamyanthi
@PreethikaDamyanthi Күн бұрын
Immune.24.hour..1000..mg..ester.c...මම මේ විටමින් එක තමයි බොන්නෙ ඩොක්ටර් කෙනෙක්ගෙ අනුමැතියක් ඇතුව නොවෙයි.මට වයස අවුරුදු පනහයි.මෙය.බොන එක හොඳයිද..මං සේවය කරන්නේ සෞදිවල..ඩොක්ටර් කෙනෙක්ගෙන් අනුමැතියක් ගන්න යන්න විදිහක් නෑ..මෙය මට සුදුසුයිද කියා පිළිතුරක් දෙන්න👍👍👍🙏🙏🙏.ස්තූතියි. මේ දැනුවත් කිරීම🙏
@indirakahatapitiya6154
@indirakahatapitiya6154 3 жыл бұрын
Thank you SO MUCH Dr.🙏🏻🙏🏻
@AntoinetteMendis
@AntoinetteMendis 6 ай бұрын
Very good advice. Thank you
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 Жыл бұрын
Very important ..program ...thanks ..somach..doctor ..great full .program ...💗💗💗💗🌻🌻🌻🌷🌷🌷🌷👍👍👍👍
@seelaw7498
@seelaw7498 2 жыл бұрын
Thanks doctor your excellent explanation for the massage for everyone budusaranai 👏👏👏
@ashafernando3903
@ashafernando3903 6 ай бұрын
Thank you for everything 🙏🙏🙏💕
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 5 ай бұрын
Very good Doctor.❤
@fatimab5834
@fatimab5834 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මෙය අපට පහදා දීම ගැන ස්තුතියි ඔබට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
..thanks a lot for your valuable service dear doctor....
@eissaals148als5
@eissaals148als5 2 жыл бұрын
ඔබතුමන්ටබෙහෙවින්මස්තුතියි
@elizabethperera1944
@elizabethperera1944 3 жыл бұрын
Good would like more details like the amount of intake Ex.the Weight of fish or meat per day for adults
@fredrygunawardana5974
@fredrygunawardana5974 3 жыл бұрын
Z
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
ගොඩක් ඉස්තුයි ඩොක්ට දැනුවත් කලාට බුදු සරණයි
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඩොක්ට ස්තුතියි තෙරුවන් සරනයි
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
එයා කවුරු වුනත් හොද දැනුමක් තියන කෙනෙක්
@nadeekasamarasingha.2431
@nadeekasamarasingha.2431 3 жыл бұрын
බොහොම ස්තුතියි වෛද්‍ය තුමනි.
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Welcome and thanks for waiting with us
@aruniroshan5896
@aruniroshan5896 Жыл бұрын
Thanks for everything 🙏
@i.kariyawasam4726
@i.kariyawasam4726 3 жыл бұрын
Dr. thanks for your information. I want to know how to check the vitamin D level in our body.
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Vitamin D test
@janakisamaranayaka5553
@janakisamaranayaka5553 3 жыл бұрын
Thanks
@jeen_veronicawimalasena8816
@jeen_veronicawimalasena8816 3 жыл бұрын
Thanks God bless you
@priyankadewasiri6593
@priyankadewasiri6593 Жыл бұрын
Vitamin D test is very expensive.
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඉදිරිපත් කිරීමට
@මදුමාලි-ළ8ශ
@මදුමාලි-ළ8ශ 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අපිව දැනුවත් කළාට 🙏
@_gmryt_
@_gmryt_ 5 ай бұрын
Thank you doctor fir your valuable advices 😊😊
@gunawathithennakon3595
@gunawathithennakon3595 3 жыл бұрын
නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පින්
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
බොහොම..ස්තුතියි..ඔබතුමාට.. 🙏💓💓💓
@dimuthusaliya7474
@dimuthusaliya7474 3 жыл бұрын
Calcium ඌනතාව gena video ekak karannako sir
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Will inform to sir
@manjulafernando7574
@manjulafernando7574 3 жыл бұрын
Calcium nathi unama asthi diranwa akiyanne kodu ata wage dirayamta pathwenwa Mata ama una
@manjulafernando7574
@manjulafernando7574 3 жыл бұрын
Doctor vitamin D 100/30 madida
@mangalikaalison6255
@mangalikaalison6255 3 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🙏
@sunilasalgadu7731
@sunilasalgadu7731 5 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏
@lasanthabuddika3677
@lasanthabuddika3677 3 жыл бұрын
Thank you Doctor..!!!!
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Welcome & thanks for waiting with us
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Please tell me which is the best vitamin D tablet please i dono go in the sun i have sensertve skin thankyou Doctor
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Telling about brand names through media is unethical.please try to find with given details .Thanks for waiting with us
@lalithawijerarnayake9395
@lalithawijerarnayake9395 3 жыл бұрын
Thanks doctor it's very helpful advice
@Jayantha.
@Jayantha. 3 ай бұрын
මගෙ අතෙ ඇගිල්ල නවන්න බැහැ පුරුක ලගින් නැමලා අනිත් අතින් අල්ලලා දිග අරින්න ඔනා මගෙ ඇල්ලට ඉන්ජශන් එකක් දුන්නා දැන් එතතන් ඉදිමෙනවා රිදෙනවා වැඩ කරන්න අපහසුයි
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
Thank you doctor ... Good video ....
@Kumarirathnayaka-vk9li
@Kumarirathnayaka-vk9li 3 ай бұрын
මට වයස හැටතුනයි මට දනිස්ස අමාරුයි ගැලවෙන්න වගේ වේදනාව නිසා මේ බෙහෙත් වර්ග දෙක රාත්‍රියට එක ගානෙ පාවිච්චි කරනවා Carti safe-OD Swisse vitamin D නමක් නැද්ද ඩොක්ට ඔබතුමාට ස්තූතියි 🙏🏼
@priyanthiangunawala8072
@priyanthiangunawala8072 2 жыл бұрын
ඔබ තුමාට තවතවත් සක්තිය ලැබෙිවා
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🙏
@rohinijayasekara6089
@rohinijayasekara6089 3 жыл бұрын
SUVETHI DEVIYAK
@thalpearachchige9629
@thalpearachchige9629 3 жыл бұрын
🌹🌹🌹🌹පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි බුදුසරණයි ඔබ තුමාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
රැදී සිටියාට තුති
@kumariashoka8059
@kumariashoka8059 3 жыл бұрын
Athakota අව්වෙ weda karna manussayo
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 3 жыл бұрын
@@kumariashoka8059 ඉතා වැදගත් දැනුවත් කිරීමක්.
@rukshanperera3260
@rukshanperera3260 6 күн бұрын
ගොඩක් පින් ඔබට
@TomTom-df3hd
@TomTom-df3hd 3 жыл бұрын
මම රේණු israel සිට doçtor godak watinawa thank you
@Princy-e4q
@Princy-e4q Жыл бұрын
Thanks for the help
@RomanRegins-bg4sm
@RomanRegins-bg4sm 5 ай бұрын
Thanks doctot apiwa danuwath karata❤
@rukmalitreviso5950
@rukmalitreviso5950 6 ай бұрын
හොද පෙහෙදිලි කිරීමක්.
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
බොහොමත් ඉස්තුතියි ඩොක්ට .පැහැදිලිව කියා දෙනවා .බුදු සරණයි .
@nilusharehani4942
@nilusharehani4942 3 жыл бұрын
, ස්තූතියි ඔබ තුමාට
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 3 жыл бұрын
For this valuable video get less views n comments but more views for those actress gossips FUNNY tiktok n cooking.thank you doctor ⚘
@saraniteacher2865
@saraniteacher2865 3 жыл бұрын
ඉතා ම වැදගත් වීඩියෝවක් 👍
@thusharirathnapala3716
@thusharirathnapala3716 3 жыл бұрын
Thank you for your information dr. stay safe Budusarani
@padminiweerasinghe1229
@padminiweerasinghe1229 2 жыл бұрын
Thank you for the explanation.
@krishanthi4614
@krishanthi4614 3 жыл бұрын
Me paka tharoksin walata ganna kiyanawa pala papaya yanna
@thusharadananjaya3505
@thusharadananjaya3505 2 жыл бұрын
ස්තුතියි .....හිරු එලියට නිරාවරනයට සුදුසුම කාල සීමාවක් තියනවාද? මං දැක්කා සවස හිරු එලියට නිරාවරණය පිලිකා හැදීමට හේතුවෙනවා කියලා? ස්තූතියි
@malemalemale316
@malemalemale316 Жыл бұрын
ගොඩක් ස්තුතිය .සර්.බුදු සරනයි
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 3 жыл бұрын
Awadanayen yuthuwa asa gena sitiya .bohoma wadagath danuwath kirimak .God bless you
УНО Реверс в Амонг Ас : игра на выбывание
0:19
Фани Хани
Рет қаралды 1,3 МЛН
БОЙКАЛАР| bayGUYS | 27 шығарылым
28:49
bayGUYS
Рет қаралды 1,1 МЛН