All about Vitamin D | විටමින් D ගැන හැම දේම | By Nutritionist Hiroshan Jayaranga

  Рет қаралды 333,871

NuTri InFo

NuTri InFo

Күн бұрын

Пікірлер: 589
@wicramarajashinghe7302
@wicramarajashinghe7302 5 ай бұрын
Dr im a vegan for 25yrs Im doing fine මම වීගන් කෙනෙක් අවරුදු 25 ක් නිර්මාංශිකයි අනන්ත වු බුදු ගුන බලයෙන් දෙවියන්ගෙ පිහිටෙන් හොදින් ඉන්නවා ඉර එලියෙ නම් ටිකක් ඉන්නවා
@adsbha6192
@adsbha6192 4 ай бұрын
@@wicramarajashinghe7302 kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@bamunua
@bamunua 11 ай бұрын
බොහොම ස්තුතියි බොහොම පැහැදිලි, ඒ වගේම සියුම් කරුණු කාරණා අඩංගු දේශයක්. Save කර ගත්තා.
@rainbowabc3217
@rainbowabc3217 3 жыл бұрын
හරිම පැහැදිලියි වෛද්‍ය තුමනි....ඔබ තුමන්ට බොහොමත්ම ස්තුතියි ....🙏🙏🙏🙏🙏
@padmawickrema4597
@padmawickrema4597 2 жыл бұрын
පුතාට බොහොම පින්. තෙරුවන් සරණයි!!! පුතාට. ඉතා හොඳට පුතා පැහැදිලි කරා.බොහොම ස්තුතියි පුතාට.
@ranigeetha1312
@ranigeetha1312 2 жыл бұрын
ඉතාමත් වැදගත් වැඩ සටහනක්. බොහොම ස්තුතියී.🙏🙏🙏👍
@HewattageWimala-pw2sl
@HewattageWimala-pw2sl 3 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමා ට අපට නොදන්නා දේ පැහැදිලිව තේරුම් කරදීම ගැන ඔබතුමා ට තෙරුවන් සරණයි ❤
@sugandisugandi2086
@sugandisugandi2086 3 жыл бұрын
තෙරුවන් සරණයි ඩොක්ට බොහෝම පිං ඉතාම හොදින් පැහැදිලි කිරිම ස්තුති..🙏🙏🙏🙏🌹🌹🌹🌹බුදු සරණයි..
@chandanifernando7456
@chandanifernando7456 3 жыл бұрын
ඔබතුමාට ජේසු පිහිටයි,දැනුවත් කිරීමට ස්තුතියි 🙏🙏🙏🙏
@sudharmadenipitiya5506
@sudharmadenipitiya5506 Ай бұрын
මම දියවැඩියා රෝගියෙක් atorvaststin බොනවා රෑට cholesterol පාලනය වෙලා තිබුණේ දැනට මාස 3කට පෙර මට D vitamin නියම කලා උදේට මේ සැරේ cholesterol report එකේ total colesteterol 228 වෙලා තිබුන මේගැන උපදෙස් දෙන්න
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 3 жыл бұрын
තෙරුවන් ස්සරනයි ඩොක්ටර් ඔබ තුමන්ට නිදුක් නීරොගි දිර්ගායු ලැබේවා 🙏🙏
@shanakanishshankashanakani5782
@shanakanishshankashanakani5782 3 жыл бұрын
නිර්මාංශී අපි ගැනත් හිතලා උපදෙස් දුන්නට ඩොක්ටර්ට ගොඩක් ස්තූතී කියන්න මේ කමෙන්ට් එක බලන කෙනෙක්..🙏🙏🙏
@thisumi1914
@thisumi1914 5 ай бұрын
love
@pathmagamage1374
@pathmagamage1374 3 жыл бұрын
ආයුබෝවේවා ඔබතුමාට ඉස්තුති අපව දැනුවත් කිරීම පිළිබඳව අපගේ ප්‍රනාමය චිරන් ජයතු උතුම් දලද සමිදුගේ පිහිට ආරක්ෂක නිරතුරුවම ලැබී නීරෝගී සුව ජය සතුට සැප ලැබේවයි අපගේ පැතුම 🙏✌🌷
@anuanuruddika2624
@anuanuruddika2624 Жыл бұрын
මගේ විලිමිබුවේ කැක්කුමට බෙහෙත් ගන්න ගියාම කිවා විටමින් ඩී නැ කියලා ඔබතුමාට ගොඩක් පිං දැනුවත්කලාට
@adsbha6192
@adsbha6192 5 ай бұрын
Oya D biwwama harigiyada?
@wdswds8595
@wdswds8595 3 жыл бұрын
ස්තූතියි. ඔබතුමට.. පැහැදිලි. කරාට. බුදුසරනයි 🌹🌹🌹
@tigastatigastaa4097
@tigastatigastaa4097 3 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කළාට
@DSRamsy
@DSRamsy 3 жыл бұрын
Thanks a lot Doctor... it was very helpfull. 🙏🙏... God bless you.!
@darshanawickramatunga
@darshanawickramatunga 3 жыл бұрын
බොහොම වටිනා පූර්ණ පැහැදිලි කිරීමක්..
@henryphillipsz8953
@henryphillipsz8953 2 жыл бұрын
Very good information. Thank you dear Doctor. May God bless you!
@padminiranathunge5818
@padminiranathunge5818 3 жыл бұрын
ඔබ තුමාට බොහොම පින් දැනුවත් කලාට
@somalathasiriwardane8745
@somalathasiriwardane8745 3 жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට..ඉතාම වටිනා පැහැදිලි කිරීමක්
@SaduniSaduni-z4e
@SaduniSaduni-z4e 9 ай бұрын
ස්තුතියි ඩොක්ටර් ගොඩක් පින් දැනුවත් කිරීම පිණිස දීර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏❤️
@adsbha6192
@adsbha6192 4 ай бұрын
@@SaduniSaduni-z4e kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@chandrarathnayaka8781
@chandrarathnayaka8781 Жыл бұрын
Very important ..program ...thanks ..somach..doctor ..great full .program ...💗💗💗💗🌻🌻🌻🌷🌷🌷🌷👍👍👍👍
@geethasangeetha1799
@geethasangeetha1799 2 жыл бұрын
Thank you Doctor 🙏🙏🙏 බුදු සරණයි දෙවි පිහිටයි 👂🤔
@sriyani20hiru96
@sriyani20hiru96 2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි ඩොක්ට:
@medomedof3139
@medomedof3139 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි හරිම පැහැදිලි කිරීමක් බුදුසරණයි
@priyangikaliyanage7240
@priyangikaliyanage7240 3 жыл бұрын
බොහොම ඉස්තුතියි දැනුවත් කරට ඩොක්ට තෙරුවන් සරනයි ඔබතුමාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
අප හා රැදී සිටියාට තුති !
@ishanchathuranga950
@ishanchathuranga950 3 жыл бұрын
@maheethperera8533
@maheethperera8533 6 ай бұрын
ඉතාම වටිනා දැනුවත් කිරිමක් ස්තුතියි ඔබතුමාට දීර්ඝායු වෙි වා❤
@hasanalsharji961
@hasanalsharji961 2 жыл бұрын
මගේ අතේ ඇගිලි පුරුක් ඉදිමිලා හරිම වේදනා දෙනවා මෙයට පිළියමක් kiynda බුදුසරණයි ඩොක්ට
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Oyat romtois atharaitis ennada danna Chek karanna
@camilbernard8359
@camilbernard8359 4 ай бұрын
ඒක හරි rumotoid athritis වලට ඇගිලි පුරුක් ඉදිමෙනවා.​@@nathmijayasekara1328
@siriranaweera5128
@siriranaweera5128 2 жыл бұрын
Very good explanation on Vit D for laymen as well as for those who follow higher studies on Bio Med Sc. Thanks for good work.
@shiwanthesudu7020
@shiwanthesudu7020 3 жыл бұрын
බොහොම ඉස්තුයි ඩොක්ට දැනුවත් කරාට තෙරුවන් සරනයි
@camilbernard8359
@camilbernard8359 6 ай бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට.. ඉතාම වටිනා දේශනයක්.
@rathnaamaralatha3524
@rathnaamaralatha3524 3 жыл бұрын
ගොඩක් ස්තුති දොස්තර තෙරුවන් සරණයි
@seelaw7498
@seelaw7498 2 жыл бұрын
Thanks doctor your excellent explanation for the massage for everyone budusaranai 👏👏👏
@liyangeleena2354
@liyangeleena2354 2 жыл бұрын
Ethama වැදගත් Athyawasyama karunu kepayak hadunwa dema gana Oba thumanta ගොඩක් Esthuthi... Theruwen saranai ...
@nayanasenevirathna9401
@nayanasenevirathna9401 3 жыл бұрын
ඔබට ස්තුතියි අපිව දැනුවත් කළාට
@pushpagunasiri9784
@pushpagunasiri9784 3 жыл бұрын
Thank you තෙරුවන් සරණයි 💓💓💓💓
@ashafernando3903
@ashafernando3903 6 ай бұрын
Thank you for everything 🙏🙏🙏💕
@FFGaming-bh4sb
@FFGaming-bh4sb 3 жыл бұрын
doctor zincovid tablet ගැන විඩියො ඵකක් කරන්න .බුදු සරනයි
@vjvvhavec9089
@vjvvhavec9089 2 жыл бұрын
බොහොම..ස්තුතියි..ඔබතුමාට.. 🙏💓💓💓
@fufyggcjdhjj5997
@fufyggcjdhjj5997 3 жыл бұрын
ඔබතුමාට බුදු සරණයි දෙවි පිහිටයි සියලු දේවල් අපට පැහැදිලි කලාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
රැදී සිටියාට තුති 🙏
@kattadigekusumalatha2749
@kattadigekusumalatha2749 2 жыл бұрын
Oba tumhata budusaranai
@sameeranamal3962
@sameeranamal3962 2 жыл бұрын
Thank you
@menikeadikari1445
@menikeadikari1445 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් ඔබ තුමාට බොහොම ස්තූතියි දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .
@hasithaweerakkody2449
@hasithaweerakkody2449 2 жыл бұрын
​@@kattadigekusumalatha2749
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි 🌷🌷🌷🌷🌷🙏
@_gmryt_
@_gmryt_ 5 ай бұрын
Thank you doctor fir your valuable advices 😊😊
@indirakahatapitiya6154
@indirakahatapitiya6154 3 жыл бұрын
Thank you SO MUCH Dr.🙏🏻🙏🏻
@fatimab5834
@fatimab5834 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මෙය අපට පහදා දීම ගැන ස්තුතියි ඔබට. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@mallikasubasinghe7271
@mallikasubasinghe7271 Жыл бұрын
Very good explanation. Thank you.
@helavanjana729
@helavanjana729 3 жыл бұрын
බොහොම ස්තූතියී ඔබතුමාට තෙරුවන්සරණයි !!!
@sunilasalgadu7731
@sunilasalgadu7731 4 ай бұрын
ඔබතුමාට ගොඩාක් ස්තුතියි 🙏
@sebastianeliatamby3176
@sebastianeliatamby3176 4 ай бұрын
Very good Doctor.❤
@ramanisirilanka5774
@ramanisirilanka5774 5 ай бұрын
Harima pahadilii,,,thanks dro,god bless you
@Mar-mf8oo
@Mar-mf8oo 9 ай бұрын
Ita wathina video akak bohoma stuthi doctor tharuwan saranai ❤❤
@Jayantha.
@Jayantha. 2 ай бұрын
මගෙ අතෙ ඇගිල්ල නවන්න බැහැ පුරුක ලගින් නැමලා අනිත් අතින් අල්ලලා දිග අරින්න ඔනා මගෙ ඇල්ලට ඉන්ජශන් එකක් දුන්නා දැන් එතතන් ඉදිමෙනවා රිදෙනවා වැඩ කරන්න අපහසුයි
@AntoinetteMendis
@AntoinetteMendis 6 ай бұрын
Very good advice. Thank you
@viviennegunatilake1408
@viviennegunatilake1408 3 жыл бұрын
ඉතාම වැදගත් .ස්තුතියි Doctor .
@trishilaweerasinghe1033
@trishilaweerasinghe1033 Жыл бұрын
..thanks a lot for your valuable service dear doctor....
@aruniroshan5896
@aruniroshan5896 Жыл бұрын
Thanks for everything 🙏
@firoza001
@firoza001 3 жыл бұрын
Dr. I was diagnosed as having a vitamin D deficiency about a year ago. So I did alot of resesrch on this topic and learned from the internet. Your video seems a complete understanding of the whole thing. Its worth the time watching and a full enlightenment on the subject. Thank you very much.
@semindeemanjula8190
@semindeemanjula8190 3 жыл бұрын
He is not a doctor. He is a nutritionist
@mohamedmohammed4902
@mohamedmohammed4902 Жыл бұрын
Ok manjula 😅
@dammekadammeka9777
@dammekadammeka9777 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට ඉදිරිපත් කිරීමට
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
හොද පැහැදිලි කිරිමක් ඩොක්ට ස්තුතියි තෙරුවන් සරනයි
@suwarnaloku1365
@suwarnaloku1365 3 жыл бұрын
එයා කවුරු වුනත් හොද දැනුමක් තියන කෙනෙක්
@ramanisunil1218
@ramanisunil1218 Жыл бұрын
බුදුසරණයි ඩොක්ටර් 🙏🙏🙏
@eissaals148als5
@eissaals148als5 2 жыл бұрын
ඔබතුමන්ටබෙහෙවින්මස්තුතියි
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
නිදුක් නිරෝගිව දීර්ඝායුෂ ලැබේවා ගොඩක් පින්
@ManjulaKwt-r3b
@ManjulaKwt-r3b 5 ай бұрын
Oba tumata taruwan sarani❤❤❤
@seriatysr7593
@seriatysr7593 3 жыл бұрын
Thank you so much doctor. 💙🌷🌷🌷🌷👍🏻👍🏻👍🏻👍🏻
@Princy-e4q
@Princy-e4q Жыл бұрын
Thanks for the help
@nilunilu3512
@nilunilu3512 3 жыл бұрын
මේ දිනවල මම විටමින් D 3 බාවිතා කරනවා. මට හිරු එලියට නිරාවරණය වීම සිදු කර ගන්න අපහසුයි . මෙම වීඩියෝ එකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා . ස්තුතියි සර්. බුදුසරණයි
@nathmijayasekara1328
@nathmijayasekara1328 2 жыл бұрын
Udeda rada bonna oni
@sujaniwaliweriya7964
@sujaniwaliweriya7964 11 ай бұрын
රාත්‍රියට බොන්න .කෑමෙන් පසු
@adsbha6192
@adsbha6192 5 ай бұрын
Oyata sanepaunada?
@nisansalasudharshi1816
@nisansalasudharshi1816 4 ай бұрын
Doctor කෙනෙක්ගෙ අනුමැතියක් ඕනෙද
@rukmalitreviso5950
@rukmalitreviso5950 6 ай бұрын
හොද පෙහෙදිලි කිරීමක්.
@malemalemale316
@malemalemale316 Жыл бұрын
ගොඩක් ස්තුතිය .සර්.බුදු සරනයි
@naatha7741
@naatha7741 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි vitamin D පිළිබඳ ඔබ තුමා සදහන් කළ ගොඩක් ලෙඩ මට තියෙනවා දැනට මම ඉන්නේ රට ලගදී ලංකාවට එනවා ආවාට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නවා ගොඩක් පිං ඔබට මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කර ජනතාව දැනුවත් කිරීම පිලිබඳව ❤❤❤
@adsbha6192
@adsbha6192 4 ай бұрын
@@naatha7741 kzbin.info/www/bejne/aamofXSoe6yteKMsi=Y9GYbifILrW6pX4F
@rupikawasala7994
@rupikawasala7994 3 жыл бұрын
Thank you doctor ... Good video ....
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
🙏
@rohinijayasekara6089
@rohinijayasekara6089 3 жыл бұрын
SUVETHI DEVIYAK
@bandaramenike3508
@bandaramenike3508 2 ай бұрын
යටි පතුල් වල Hiri watimata clinik. Eken. Vit D3. Dunna. Digatama. Beewata. Kamak nadda,
@isharadiwyanjalee7095
@isharadiwyanjalee7095 3 ай бұрын
Doctor mata වේදනානාශක alajic wenawa.ekata beheth ganna giyama DK 1000 kiyana tablet eka masa 2k ude hawasa bonna qwa.ekata kamak nadda doctor.mata gastritis , hathiya wage ledawaluth thiyenw.
@malanijk2182
@malanijk2182 3 жыл бұрын
ගොඩක් ඉස්තුයි ඩොක්ට දැනුවත් කලාට බුදු සරණයි
@ManelGodapitiya-po5et
@ManelGodapitiya-po5et 6 ай бұрын
ස්තුතියි ඔබ‍ට 🙏
@krishanthi4614
@krishanthi4614 3 жыл бұрын
Me paka tharoksin walata ganna kiyanawa pala papaya yanna
@ChandaniPushpakumari-v5s
@ChandaniPushpakumari-v5s 3 ай бұрын
Mata canser ekak thiyanwa. Mat udeta awadi unamà mulu agama ridenawa e mokada dr.?
@elizabethperera1944
@elizabethperera1944 3 жыл бұрын
Good would like more details like the amount of intake Ex.the Weight of fish or meat per day for adults
@fredrygunawardana5974
@fredrygunawardana5974 3 жыл бұрын
Z
@RomanRegins-bg4sm
@RomanRegins-bg4sm 5 ай бұрын
Thanks doctot apiwa danuwath karata❤
@razeenahalaldeen7696
@razeenahalaldeen7696 3 жыл бұрын
Please tell me which is the best vitamin D tablet please i dono go in the sun i have sensertve skin thankyou Doctor
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Telling about brand names through media is unethical.please try to find with given details .Thanks for waiting with us
@TomTom-df3hd
@TomTom-df3hd 3 жыл бұрын
මම රේණු israel සිට doçtor godak watinawa thank you
@kevinlevin4525
@kevinlevin4525 3 жыл бұрын
විටමින් D ගැන හොය හොය ඉඳියේ. Thank you Doctor 💛🧡
@rany....5253
@rany....5253 3 жыл бұрын
ඹබටගොඩාක්.ස්තති
@lalithawijerarnayake9395
@lalithawijerarnayake9395 3 жыл бұрын
Thanks doctor it's very helpful advice
@r.t.nd.g.r870
@r.t.nd.g.r870 3 жыл бұрын
Dr. budusaranay!!!
@shiromiprasadya4260
@shiromiprasadya4260 Жыл бұрын
Good work doctor Thank you♥️
@meriyanpriyanka9360
@meriyanpriyanka9360 3 жыл бұрын
Awadanayen yuthuwa asa gena sitiya .bohoma wadagath danuwath kirimak .God bless you
@malikakumary2278
@malikakumary2278 3 жыл бұрын
Aurudu 22 lainga dath mul diyawanna ai vitamin adu isada dath sakti math karana vitamin aka tiyada
@seethanuwarage2063
@seethanuwarage2063 3 жыл бұрын
Oba thumata bohoma pin danuwath kalata deergausha labewa samma sambudu saranai 🙏🙏🙏
@AKavitha-pc6lv
@AKavitha-pc6lv 3 ай бұрын
Mage puthata casata begeth ganna giyama masakin pasuwa vitamin d3 masakata dunna eka bavwitha karanne i kiya doctor kiwa naha
@thanujathanuja3628
@thanujathanuja3628 2 жыл бұрын
Thanks මන් හෙම්වෙලෙම් ඩොක්ටර් ga ප්‍රෝග්‍රෑම් බලනවා පිං ගොඩක්
@nimalsanjeewa2733
@nimalsanjeewa2733 3 жыл бұрын
Maga babata 2wayasa ayaga leg blow danete vitamin d3 2000 saha kalcium pathi danawa awa danekota kakul daka hary yavide doctor
@kumaridisanayaka4088
@kumaridisanayaka4088 3 жыл бұрын
Goodak. Estuti. Doktar. Apa. Danuwat. Karata. Oyata. Budusarani 🙏
@thusharirathnapala3716
@thusharirathnapala3716 3 жыл бұрын
Thank you for your information dr. stay safe Budusarani
@ranjaniefernando6954
@ranjaniefernando6954 3 жыл бұрын
දැනුවත්.කලාට.ඔබට.පින්
@kumarisamarakoon3045
@kumarisamarakoon3045 2 жыл бұрын
Pothak liyanna hrimawadagath danuma denna. Sthuthi obathumata
@suvijayasinghe4706
@suvijayasinghe4706 4 ай бұрын
doctor mama hongkong inne mage nitharama mas pidu pite dagalanava vedana kari evagema handi danahis redena a ai doctor
@lalanikumari39
@lalanikumari39 3 жыл бұрын
බොහොම ස්තූතියි ඔබ තුමාට
@sunethraudawatta2813
@sunethraudawatta2813 2 жыл бұрын
ගරු වෛද්‍යතුමනි ඔබතුමන්ට බෙහෝම පිං සිදුවේවා! ශ්‍රී දළදා සමිදු සරණ ලැබේවා!දීර්‍ඝායු සම්පත්තිය ලැබේවා!!!
@renukasisira8591
@renukasisira8591 8 ай бұрын
Oba thumata godak pin danuwath karata 🙏❤️
@thalpearachchige9629
@thalpearachchige9629 3 жыл бұрын
🌹🌹🌹🌹පැහැදිලි කිරීමට බොහොම ස්තුතියි බුදුසරණයි ඔබ තුමාට
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
රැදී සිටියාට තුති
@kumariashoka8059
@kumariashoka8059 3 жыл бұрын
Athakota අව්වෙ weda karna manussayo
@indrahemaseelikumarihamy8261
@indrahemaseelikumarihamy8261 3 жыл бұрын
@@kumariashoka8059 ඉතා වැදගත් දැනුවත් කිරීමක්.
@lasanthabuddika3677
@lasanthabuddika3677 3 жыл бұрын
Thank you Doctor..!!!!
@nutriinfosl
@nutriinfosl 3 жыл бұрын
Welcome & thanks for waiting with us
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН