No video

Mulu Lowama (මුළු ලොවම) - Supun Perera, Mahendra Pasqual | Acoustic | Reliving Prime Classics

  Рет қаралды 2,533,574

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Mulu Lowama (මුළු ලොවම) Starring Supun Perera & Kavya Eriyagama
Stream/Download: ceymusic.lnk.t...
1979 දී එවකට ශ්‍රීලංකාවේ විශිෂ්ඨතම කැසට් නිෂ්පාදන ආයතනය වූ සිංලංකා සමාගම මගින් නිශ්පාදිත කැසට් පට 25 ක් අතරේ ටී.එම්.ජයරත්න ගායන ශිල්පියා වෙනුවෙන් ගීත 4 ක් නිර්මාණය කිරීමේ අවස්ථාව මට ලැබුනි. වලා තීරයෙන්, නොබලන් කුමරිය, එදා වගේ සද හා මුලු ලොවම නැතිවුනත්. යන ගීත ඒ අතර විය.මේ ගීත 4 ම අතිශයින් ජනප්‍රිය වීමේ හේතුවෙන් එවකට ගීතක්ෂේත්‍රයට පිවිසෙමින් සිටි නවකයින් වූ මටත් කුලරත්න ආරියවංශට හා කිත්සිරි නිමල්ශාන්තටත් ටී.එම් ටත් ලැබුනේ ප්‍රබල උත්තේජනයකි. ප්‍රසංග වේදිකාවේ ටී.එම් ට ගව් ගනනක් ඉදිරියට නැග එන්නට මේ ගීත අතරින් මුලු ලොවම ගීතය ලබාදුන්නේ යෝධ ශක්තියකි.
පරපුරෙන් පරපුර ගණනාවක් රසවිදි මේ ගීතය අද පරපුරේ අතිශය ජනප්‍රිය යොවුන් ගායන ශිල්පියෙකු වූ සුපුන් පෙරේරාගේ නැවුම් හඩින් ඔබේ රස වින්දනය සදහා ඉදිරිපත් කරන්නට ලැබීම ගැන මම මහත් වූ සතුටට පත්ව්‍මි.
CeyMusic සමාගමට ඒ ගැන මගේ ස්තුතිය.සූපුන් ට මගේ සුභාශිංසනය.
Starring: Kavya Eriyagama ‪@DanceInspire‬
Vocals: ‪@SupunPereraMusic‬
Original Singer: TM Jayarathne
Melody: Dr. Rohana Weerasinghe
Lyrics: Kularatne Ariyawansa
Guitars and Rearrangement: Mahendra Pasqual
Mix and Mastered: Sandaru Gamage @ Sage Studioz
Vocal Recorded by: Thilina Boralessa @Amusync Studios
Visual Creator | DOP :- Sasanka S Udayanga
Editor :- Nadun Tharaka
Colorist :- Deneth Anjana
Still Photography :- Kalana Gayan Weebadda
Makeup and Hair:- Sanuri Udeshika
Produced by CeyMusic Pty Ltd.
Executive Producer - Kalindu Weerasinghe | Ranura Perera
Special Thanks
‪@TharinduDamsara‬
Lyrics
මුළු ලොවම නැතිවුනත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්
ඇත ඔබේ නාමයෙන්...//
ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට
වරම් නැතිවූ ලෝකයෙන්...//
වෙන්ව සිටිනා හුදකලාවේ
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
මුළු ලොවම.....
ලොවේ දිනයෙක තනිවුනෝතින්
ඔබේ හද සෝ තාපයෙන්...//
සොයා එන්නට සිටින කැපවී
එකම එක හදවතක්
ඇත ඔබේ නාමයෙන්
You Would Also Like
Wehi Wehela: • Wehi Wehala (වැහි වැහැ...
Wala Theerayen: • Walaa Theerayen (වළා ත...
Minisa Suwandai: • Minisa Suwandai Mala S...
Premaye: • Premaye Mandahasini (ප...
Mama Ahawwa: youtu.be/watch...
#CeyMusic #RelivingTheClassics #SupunPerera #RohanaWeerasinghe #SinhalaSongs

Пікірлер: 1 200
@SupunPereraMusic
@SupunPereraMusic 2 жыл бұрын
පොඩි කාලේ ඉඳන්ම මෙච්චර ආස ගීතයක් රෝහණ සර් ගේ ඇරයුමෙන්ම මගේ හඬින් ප්‍රතිනිර්මාණය වෙයි කියලා කවදාවත් හිතපු නැති දෙයක්. කුලරත්න සර්, T.M සර් ඇතුළු මුල් නිර්මාණයට පන පොවපු ප්‍රවීන කලාකරුවන් සියලුම දෙනා ඉතාම ගෞරවපූර්වකව සිහිපත් කරනවා 🙏🏽
@rishani411
@rishani411 2 жыл бұрын
සුබ, ගීතවත් අනාගතයක් ...සුබ පැතුම්
@anjalikaranasinghe3269
@anjalikaranasinghe3269 2 жыл бұрын
Favorite ❤️
@gstarasterisk
@gstarasterisk 2 жыл бұрын
TM ගෙ ආසම කරන සිංදුවක් නව පරපුරේ ප්‍රියතම ගායකයාගෙන් මෙච්චර ලස්සනට ප්‍රතිනිර්මාණය වෙලා අහන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි! Congrats on the beautifully done remake! 🎶
@vagiya2588
@vagiya2588 2 жыл бұрын
Mul gayakayan gana bohoo denek mathak karanne naha. mathak kirima gana sathutui. 👍👍👍🙏
@sh5847
@sh5847 2 жыл бұрын
Beautiful Supun Ayiye ♥️♥️♥️
@dhanithsri2187
@dhanithsri2187 2 жыл бұрын
❤️❤️❤️
@hasthikanuwan1952
@hasthikanuwan1952 2 жыл бұрын
දනියා ❤️
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
❤❤❤
@randuladx6086
@randuladx6086 2 жыл бұрын
Oyage voice ekath meken ahenawane ❤️😌
@dilinikasewwandi7311
@dilinikasewwandi7311 2 жыл бұрын
❤️😌
@RAVIWEDIKKARA57805
@RAVIWEDIKKARA57805 2 жыл бұрын
ඉක්මනටම ආයෙත් රහ එකක් ඕන දනිත් මල්ලි
@MihinduAriyaratne
@MihinduAriyaratne 2 жыл бұрын
This is brilliant Supuna. Lovely arrangement by Mahi aiya . Respect to Rohana sir and Kularathna sir as always ❤️
@sankalpagamage8465
@sankalpagamage8465 Жыл бұрын
Oyatath adareii brother ❤️🫶
@sankalpagamage8465
@sankalpagamage8465 Жыл бұрын
@MihinduAriyaratne ❤️
@ThisaraWeerasinghe
@ThisaraWeerasinghe 2 жыл бұрын
නිර්මාණයේ හැමදෙයක් ගැනම හිතද්දි, මේකනම් හරිම ආදරනීය වැඩක් ❤️ 💚🙏🍻✌️
@sandunsalgado9983
@sandunsalgado9983 2 жыл бұрын
When Supun said, වෙන්ව සිටිනා හුදකලාවේ...😶 එකම එක හදවතක්..🙂 ඇත ඔබේ නාමයෙන් ❤ I felt it 🙂❤🌟
@oviniudugala8289
@oviniudugala8289 2 жыл бұрын
Ai wena hadawal thiyenna bari da ?
@Pursuit_1st
@Pursuit_1st 2 жыл бұрын
වෙන්ව සිටිනා හුදකලාවේ....😶 එකම එක හදවතක්..🙂 ඇත ඔබේ නාමයෙන් 👫 I Love you 😘💗🎁
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
🙂❤️
@piyuminimasha7358
@piyuminimasha7358 Жыл бұрын
Me too
@ErandaMOfficial
@ErandaMOfficial 2 жыл бұрын
නොනැසී තියෙන ගීත තව තව මිනිස්සු අතරට ගෙනියන්න ජයෙන් ජය රනුර, සුපුන් ඇතුලු හැමෝටම ❤️🙏
@shenayamadhuwanthi
@shenayamadhuwanthi 2 жыл бұрын
❤️❤️❤️
@shakiladamith6335
@shakiladamith6335 2 жыл бұрын
Cover කියන්නේ මේවට..❤️❤️ඉස්සර ඉදන් අපහු සිංදු මේ විදියට ඇහෙනකොට ඒක පට්ට.🥰🥰
@niranjanandfamily3996
@niranjanandfamily3996 2 жыл бұрын
මුල් ගීය විනාශ නොකළ හා ඊට නව මිහිරියාවක් එක් කළ ගායනයක් හා සංගීතයක්. සරල හා අර්ථවත් රූප රචනය, ගීතය රස විඳින්නට බාධා නොකර අපූරු සිත්තමක් මවනවා. දායක වූ සැමට ස්තුතියි. විශිෂ්ටයි.
@DulminWickramasinghe
@DulminWickramasinghe 2 жыл бұрын
කියන්න වචන නෑ ❤️🥺 සුපුන් අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤️🥺 රෝහණ සර්ට ගොඩක් පිං මේ වගේ අලුත් විදිහට මේ ගීත අපිට තව තවත් සමීප කරනවට ❤️🥺🙏
@hasthikanuwan1952
@hasthikanuwan1952 8 ай бұрын
ඔයා කවදහරි මේක දකියි.දැක්කොත් මේ සින්දුවෙ අකුරක් නෑර හිතේ ලියල තියාගන්න.තනිකරම මම මේ කියන්නෙ කියල හිතාගන්න.කවදා කොතන කොයි වෙලාවෙ කොයි විදිහට මාව ඕන උනත් ඔය වගේම එක කෝල් එකක් ⁣දුන්නම ඇති.මම එන්නම්.කියාගන්න දන්නැතිතරම් ආදරෙයි.මුලු ලෝකෙන්ම ලොකුම සතුට දුන්නෙත් ඔයයි.මුලු ලෝකෙම තියන ලොකුම දුක මට දුන්නෙත් ඔයයි.ඒ හැමදේකටම මම තාමත් මාරම ආදරෙයි.හැමදාම හරියන්න ඕන ඔයාට.බුදුසරණයි 💚
@LakminiLakmini-zg1rs
@LakminiLakmini-zg1rs 4 күн бұрын
🎉
@sasankasudayanga3434
@sasankasudayanga3434 2 жыл бұрын
හැම කමෙන්ට් එකකටම ගොඩක් ස්තූතියි ❤️😍😍 මම හිතුවෙවත් නැති විදිහට රනුර අයියා මේ ට්‍රැක් එකට විශුවල් එක කරන්න කතා කලාම මම ශොක් උනා සහ සතුටු උනා. මොකද සුපුන් අයියා කියන්නෙ මගේ ෆේවරිට් ආටිස්ලගෙ එක්කෙනෙක්. බලපු, බැනපු හොද කියපු සහ විශේෂයෙන් මේ වැඩේට පට්ටම සපෝට් එකක් දුන්න දුන්න තරිදු දම්සර අයියාට ගොඩක් ස්තූතියි. #සසා
@anuradhadulanjanasamaranay3155
@anuradhadulanjanasamaranay3155 2 жыл бұрын
වැඩේ ලස්සනයි 🤩😍
@thakshigunathilaka5890
@thakshigunathilaka5890 2 жыл бұрын
👌 ❤නියමයි
@damithjayawardene8648
@damithjayawardene8648 2 жыл бұрын
Tharindu damsara thwath waddek...
@bhanukakodithuwakku9602
@bhanukakodithuwakku9602 2 жыл бұрын
කවුරුහරි cover එකක් කරනකන් ආසාවෙන් බලන් හිටියා..අන්තිමට ආසම කෙනෙක්ගෙ කටහඩින්ම අහන්න ලැබුනා🥺❤️
@pasindumadhushanka3831
@pasindumadhushanka3831 2 жыл бұрын
ප්‍රාතිහාරී ,අපේ ආදරේ පටන් ගන්න කොට යවපු පලවෙනිම වචන ටික..... අපේ ආදරේන් එයා යනකොටත් ඔයා වචන ටිකක් අරන් ඇවිත් 🥺🥺🥺💙
@gstarasterisk
@gstarasterisk 2 жыл бұрын
TM වගේ ගායකයෙක් හිතේ රඳවපු ගීතයක් තමන්ගෙම ආරෙකින් අලුතින් හිතට වදින්න ගයන්න හැම කටහඬකටම බෑ... ඒක කරන්න පුළුවන් ප්‍රාතිහාරී, රාධාවනී වගේ හිතට සමීප වුන ගීත ගායනා කරපු සුපුන් වගේම කෙනෙකුට විතරයි.. ඒ නිසා මේ සිංදුව ප්‍රතිනිර්මාණය කරන්න රෝහණ වීරසිංහයන් සුපුන්ට ආරාධනා කිරීම පුදුමයක් නෙමෙයි! Perfectly done!
@TharinduDamsara
@TharinduDamsara 2 жыл бұрын
ජයවේවා ♥️👌
@kavisamaraweera4002
@kavisamaraweera4002 2 жыл бұрын
❤❤❤
@Anonymous-uu1bj
@Anonymous-uu1bj 2 жыл бұрын
තරිඳු දම්සර අයියටත් ළගදීම අවස්ථාවක් ලැබේවි..!❤️👏
@thepositivepeach6253
@thepositivepeach6253 2 жыл бұрын
@@Anonymous-uu1bj aniwrn
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
දම්සර අයියා ☺🙏❤
@methlakayuneth1589
@methlakayuneth1589 2 жыл бұрын
අනේ හරිම ලස්සනයි... උමාරියා සමඟත් මෙවන් පැරණි අර්ථවත් ගීයකට පණ පොවන මෙන් ඉල්ලා සිටිනවා... 🥺💖 සුපුන් මේකට හරිම ගායකයා... 💫❤️
@nissankanissanka2788
@nissankanissanka2788 7 ай бұрын
Great
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.... 🥺❤️💯
@shanEditzz77
@shanEditzz77 2 жыл бұрын
🥺♥️
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
සින්දුව අහන්කොටම වෙනම ලෝකෙකට ගියා. රෝහණ සර් අපි බොහොම ආදරෙන් මේ ගීත යලි වැලද ගන්නවා. සුපුන් ඔයා මේ ගීතය නැවත හදවතේ සදාතනිකව තැන්පත් කලා. ලස්සන නිර්මාණයක්
@neth196
@neth196 2 жыл бұрын
අතීතයෙන් පෝශනය වෙලා අනාගතේ වෙනුවෙන් බිහිවුනු ගායකයෙක්😓😓😓😓
@dulsara_manakal.
@dulsara_manakal. 2 жыл бұрын
ඒවගේම අනාගතය පෝෂනය කරන අතීතයේ යෝද හෙවනැල්ලක් රෝහණ සර්
@neth196
@neth196 2 жыл бұрын
@@dulsara_manakal. අනිවාරෙන් ඔයා කතාව සම්පූර්න කලා😊😊😊
@malinduthanushka8408
@malinduthanushka8408 2 жыл бұрын
මාත් ආසම ගායකයෙක් සුපුන් අයියා .කවද හරි ඔයත් එක්ක සිංදු කියන්න මං එනවා .මතක තියාගන්න 💫🎙️
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
රෝහණ සර්, සුපුන් මේ අපූරු සුසංයෝගය 👌❤️🌸 සුපුන් එක්ක Original එකක් එනකල් බලන් ඉන්නවා...😍
@seminiprabhasha6550
@seminiprabhasha6550 2 жыл бұрын
Mn kiyanna hithana 1ma oya awith kiyalane.😀😁💐♥️⚡
@Dsandeepa4053
@Dsandeepa4053 2 жыл бұрын
@@seminiprabhasha6550 🙊😉💕
@ruu-og6jd
@ruu-og6jd 2 жыл бұрын
😊❤❤
@supuntharu2897
@supuntharu2897 2 жыл бұрын
විඩාපත් වුන හිතකට මේ හඩ නම් භාවනාවක් වගේ..ඒ තරම්ම නිවෙනවා..එ තරම්ම දැනෙනවා💚
@shashenkavinda4340
@shashenkavinda4340 5 ай бұрын
තාමත් මේ සින්දුව අහන කට්ටිය 😊
@user-pv3pd1ob8n
@user-pv3pd1ob8n 4 ай бұрын
@niyeshamadushani666
@niyeshamadushani666 2 ай бұрын
🖤🍃
@NuwanHarshan
@NuwanHarshan 27 күн бұрын
Me too
@Dnimeshi..
@Dnimeshi.. 2 жыл бұрын
ඒ කටහඬ ඇත්තටම භාවනාවක් වගේ මාර ලස්සනයි 👍❤❤
@thihansasamarasinghe3564
@thihansasamarasinghe3564 2 жыл бұрын
මුලු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ඇත ඔබේ නාමයෙන්...........😍❤✨
@chanukamayuranga3982
@chanukamayuranga3982 2 жыл бұрын
T.M. සර්ගෙ ලස්සනව ගීතයක් නවක පරපුරේ ඔබ වැනි දක්ෂයෙක්ගෙ හඩින් අහන්න ලැබෙන එකත් භාග්‍යක්…❤️ well done Supun & Mahendra🙏
@hashikabandara5504
@hashikabandara5504 2 жыл бұрын
♥️ඔයාලාගේ දක්ශකම් සහ ජනප්‍රියත්වය පාවිච්චි කරලා මේ වගේ නිර්මාණ මිනිස්සු අතරට ගෙනියන එක වටිනවා ♥️
@susanthapushpakumara8185
@susanthapushpakumara8185 9 күн бұрын
ඇත්තටම මාරම ලස්සන කටහඬක් අයියේ ඔයාට තියෙන්නෙ ❤. ජය වේවා 🙏😊
@shalikamadushani683
@shalikamadushani683 2 жыл бұрын
දැන් වෙලාව පාන්දර 1.06 🖤 හිතේ තිබ්බ ප්‍රශ්න ඔක්කොම අමතක වුණා. හිතට පුදුම තරම් සැහැල්ලුවක් දැනෙනවා. පුදුමාකාර ලයාන්විත හඬක් ❤✨
@rumeshwickramasinghe6124
@rumeshwickramasinghe6124 2 жыл бұрын
1.11 i
@biyankaperera9478
@biyankaperera9478 2 жыл бұрын
🌟
@dulanga15
@dulanga15 Жыл бұрын
0501
@jennie-tg2uo2222
@jennie-tg2uo2222 7 ай бұрын
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්... i felt it 🥺❤
@mayurafernando9112
@mayurafernando9112 2 жыл бұрын
අපෙ කාලයෙ ගායකයෙක් කියලා අනාගතෙදි ආඩම්බරෙන් කියන්න පුළුවන් ගායකයෙක් සුපුන් පෙරේරා❤️
@indunilsubhashana1395
@indunilsubhashana1395 2 жыл бұрын
මම හිතන්නෙ මේක belwood වල රෙකෝර්ඩ් කරල පහලට එද්දි මට හම්බුනා ඔයාල සෙට් එකව.වාහනේ රිවර්ස් කරල ඉඩ දෙන්න උනා මට.😁.good luck.ලස්සනට කරල තියනවා වැඩේ ❤️
@dilannishshanka8241
@dilannishshanka8241 2 жыл бұрын
Boru kiyanna epa ane
@anythingtvwithsk716
@anythingtvwithsk716 2 жыл бұрын
@@dilannishshanka8241 belwood koheda kiyala danneth nathuwa ubq kohomada botu kiyanawa kiyanne😂😂
@dreamflixstudio1673
@dreamflixstudio1673 2 жыл бұрын
@@anythingtvwithsk716 කොහෙද බන් ලංකාවෙ නෙවෙයිද?
@Life88.
@Life88. 2 жыл бұрын
උබ ගන්ජ ගහලයි 😂😂
@MJanaChathu
@MJanaChathu 2 жыл бұрын
@@dilannishshanka8241 comment එකේ තියෙන්නේ belwood කියලයි.නැතුවbollywood නෙමෙයි...
@ridmaw
@ridmaw 2 жыл бұрын
beautiful
@travelwithns7003
@travelwithns7003 2 жыл бұрын
Ridma 😌👊💗💗💗
@okindupeiris
@okindupeiris 2 жыл бұрын
ඇබ්බැහි වෙනවා 😍❤️ එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් ❤️✊ supun අයියගේ voice eka 🥺 Good Luck Aiye 👌❤️
@biyankaperera9478
@biyankaperera9478 2 жыл бұрын
👌❤️
@nikeshara0826
@nikeshara0826 2 жыл бұрын
මුළු ලොවම නැති උණත්... එකම හදවතක්... ඇත ඔබේ නාමයෙන්.... ඇත ඔබේ නාමයෙන්...... 😔❤✊🏻
@tharidul.jayalath.8077
@tharidul.jayalath.8077 2 жыл бұрын
හදවත මොහොතකට නතර උනා වගේ රෝහණ සර් නව නිර්මාණයකට උචිතම හඬ තෝරාගෙන තිබෙනවා වාද්‍ය ශිල්පීන් ඉතාම මිහිරට වයනවා ඉදිරියට මෙවැනිම නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය සැමටම ලැබේවා සුපුන් මල්ලි සුපුරුදු කටහඬ ❤ 🎸🎤🎼👍🙏
@chamithchandrakumara6415
@chamithchandrakumara6415 2 жыл бұрын
පුංචි කාලෙ ඉඳන් අහපු ආදරණීය ගීයක්. This is such an insane. Love it. ♥️♥️♥️
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ඇබ්බැහිවෙනවා..නියමයි..සුබ පැතුම් ඒ අලුත් හඬට😘😘🥺🥺🥺
@araliyasooriyabandara478
@araliyasooriyabandara478 2 жыл бұрын
ට් එම් ජයරත්නයන්ගෙ ආසම සිංදුවක් ..සුපුන්ගෙ හඬින් ..හරිම ලස්සනයි ..perfect 🔥🔥
@SandaruwanMunasinghe
@SandaruwanMunasinghe 2 жыл бұрын
හරිම ලස්සනයි 😍 අළුත්ම රහකින් ...... සුපුන් අය්යා 😍👌 අපේ රෝහණ සර්ගෙ මේ ගී තනු සදාකාලිකයි....
@ashansenaweera4192
@ashansenaweera4192 2 жыл бұрын
උමාරියා සිංහවංශ සමගත් ගීතයක් කරන්න කියා ඉල්ලා සිටිනවා
@Naveen-ep9wp
@Naveen-ep9wp 2 жыл бұрын
නියම සුසන්‍යෝගයක් සුපුන් අයියා❤️🥇 රෝනණ සර් 🥇❤️
@wheretotravelholiday
@wheretotravelholiday 2 жыл бұрын
මට ඇත්තටම කියාගන්න බෑ මේ සුන්දර ප්‍රතිනිර්මාණයට මම කොච්චර ආදරේද කියල. දවසට කීපාරක් ඇහුවත් එපාවෙන්නෙ නෑ. සින්දුවකටත් එහාගිය හදවතේ ප්‍රකාශනයක්.❤
@dilukshamadushan1531
@dilukshamadushan1531 2 жыл бұрын
අතීතයට හිත ඇදිලා ගියා එයාව මතක් උනා 🥲😇 කොහේ හිටියත් පරිස්සමෙන් හොදින් ඇති ❤️
@salanisachinthana5486
@salanisachinthana5486 2 жыл бұрын
❤️❤️❤️❤️
@PLMS583
@PLMS583 2 жыл бұрын
අනේ❤️
@ishuakarsha2613
@ishuakarsha2613 2 жыл бұрын
😢
@DarkMario5476
@DarkMario5476 2 жыл бұрын
😢😢
@niroshanigamage8044
@niroshanigamage8044 Жыл бұрын
ආයේ ඉතින් හම්බෙනෑ වගේ වෙද්දී අවුල් නෙහ්
@ANJU_LI
@ANJU_LI 2 жыл бұрын
ඇස් පියාගෙන අහන්න පුලුවන් භාවනාවක් ♥️
@dhananjanaherath
@dhananjanaherath 2 жыл бұрын
සමහර සිංදු තියනවා අපි කියන කෙනා නිසා කැමති වෙන, තවත් සමහර සිංදු තියෙනවා මෙලඩි එක, එහෙමත් නැත්තං වචන ටික මියුසික්, ගායකයාගෙ වොයිස් එක නිසා කැමති වෙන.. ඒ අතරින් මේ ඔක්කොම නිසා අපි ආදරේ කරන සිංදු ටිකකුත් තියෙනවා.. ටී. එම්. සර්ගෙ ඔරිජිනල් සිංදුවට රෝහණ සර්ගෙ මෙලඩියට මෙච්චර ලස්සන කවර් එකක් කරන්න මහන්සි උන හැමෝගෙම උත්සහය සාර්ථකයි.. මේක අහන හැම වෙලේම කඳුළු එන තරමටම මේ සිංදුව මට දැනෙනෙවා.. ❤️🥺❣️
@sadeepaniherath4619
@sadeepaniherath4619 2 жыл бұрын
සමහර ඇබ්බැහිවීම් හරිම රහයි... මේකත් ඒ වගේ රහම රහ ඇබ්බැහිවීමක්.. අහන්න අහන්න තව තවත් ඇබ්බැහි වෙන... ❤️❤️❤️..
@dinushabandara1157
@dinushabandara1157 2 жыл бұрын
කවදාවත් නොමැරෙන ගීතයක්... ❤ ඒ වගේම මේ Location එකත් ලස්සනයි! ❤
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 2 жыл бұрын
Belwood kandy
@priyadarshanadesilva3664
@priyadarshanadesilva3664 2 жыл бұрын
Supiri wadak
@warahenagunatilake3254
@warahenagunatilake3254 2 жыл бұрын
හරීම ලස්සනයි පුතේ ජයෙන් ජයම වේවා මම ලුම්බිණී ආන්ටි බයේ හිටියේ තෙරුවන්සරණින් දැන් හොදයි නේද පරීසමින් සියලු කටයුතු සාර්ථක වේවායි පතමි💐💐💐
@nishanthavijaya6821
@nishanthavijaya6821 Жыл бұрын
මුල් ගායනයට හදවතින්ම සාදාරනයක් කල කලා නිර්මාණයක් ..❤️🙏
@hansadeneth3806
@hansadeneth3806 2 жыл бұрын
ගීතයේ වටිනාකමට හරිම වටිනාකමක් දීලා තියෙනවා සුපුන් අයියා 😍💖
@isharaperera9326
@isharaperera9326 2 жыл бұрын
ඇත්තටම ලස්සන නිර්මාණයක් .කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ .සියපාරකට වඩා ඇහුවා.මේකෙ guiter playing එකත් ගොඩාක් ලස්සනයි .ඒ වගේම ගායනා කරන හඬත් .තව තවත් ඉදිරියට මෙවැනි ලස්සන නිර්මාණ කරන්න .
@amazingeditz7059
@amazingeditz7059 2 жыл бұрын
පුදුමාකාර ආසාවෙන් 100 පාරක් විතර ඇහුවා. ඒත් එපා වෙන්නේ නැහැ. ඇත්තටම ඇබ්බැහි වෙලා වගේ.....එක දිගට අහන්න පුළුවන්.actully beautiful voice ❤
@traveler9374
@traveler9374 2 жыл бұрын
මුලු ලොවම නැති වුනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.. ❤️🌼
@Chathukaraj
@Chathukaraj 2 жыл бұрын
ගායකයෙක් විදියට සුපුන් අයියා උපරිමයක් කරලා තියනවා මේ ලස්සන ගීතයට ❤️🥺Feel 💯
@dilmithathsara3864
@dilmithathsara3864 2 жыл бұрын
භාවනාවක් වගේ ♥️music & voice 😍
@pasanhettiarachchi3359
@pasanhettiarachchi3359 2 жыл бұрын
TM මහත්මයාගේ මම ආසම සින්දුව…good cover…wish you all the best…
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන් ♥️🌎🥺
@user-kv9rd9nr2g
@user-kv9rd9nr2g 2 жыл бұрын
අහම්බෙන් සිංදුව අහල ආවෙ full song අහන්න ඇත්තටම මාරම ලස්සන සිංදුවක් voice එකත් ලස්සනයි සිංදුවටම ගැලපෙනව vedio එක අද කාලේ හැදෙන vedio වලට වඩා කොච්චර ලස්සන vedio එකක්ද මේ නිර්මාණයට දායක වුනු හැමෝටම සුභ පතනව මෙවැනි නිර්මාණ තව තවත් නිර්මාණය වේවා !!! 🎵💜🎧🎤❤
@themiyadanikadasun8335
@themiyadanikadasun8335 2 жыл бұрын
🥺♥️ හදවතට දැනෙන ගිතයක් නැවත ඉපදිමක්
@shehanabooso1823
@shehanabooso1823 4 ай бұрын
අතීතෙටම හිත දුවලා ගියා...අදටත් හිමි නැති වුනත් අපි අපිව අල්ලන් ඉන්න විදියට මන් ආදරෙයි..❤
@Prageethhansaka
@Prageethhansaka 2 жыл бұрын
රෝහන වීරසිංහ මහත්මාණෙනි 🙏🙏🙏🙏 ගොඩාක් පිං මේ නිර්මාන වලට. සුපුන් පෙරේරා ඔබගේ හඩ දිනින් දින ලස්සන වේවා මිනිසුන් හඩින් සුවපත් කරන්න. ❤️❤️❤️
@su_sa_creations
@su_sa_creations 2 жыл бұрын
මුල් ගිතය එ හැගිමට කිසිම හානියක් නැතුව අලුත් මුසුවක් එක්කරලා music අලුත් උනත් අපිට දැනෙනෙ එ වචන ටික වෙන තැනකට ගෙනියනව තවත් මෙවගෙ නිර්මාණ සොයා ගැනිම් කරන්න සම්බන්ධ උන හැමොටම ජය 💚 #Dr.Rohana_weerasinghe💚 #supun_perera
@tharupaathukorala7943
@tharupaathukorala7943 2 жыл бұрын
ඔබේ සෙවනෙහි රැදී ඉන්නට.... වරම් නැති වූ ලෝකයෙන්.....💔 වෙනව සිටිනා ....හුදෙකලාවේ.....💔 එකම එක හදවතක්... ඇත ඔබේ නාමයෙන්....😍
@dilmibo4955
@dilmibo4955 2 жыл бұрын
ගායනය , වාදනය වගේම රූප රචනයත් හරිම සුන්දරයි.
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
වෙනමම ලෝකෙකට ගිහින් නතර උනා වගේ !!🥰💕 පුදුමාකාර ලස්සනයි අනේ සුපුන් එක්ක කරා වගේ, උමාරියා එක්කත් ලස්සන සිංදුවක් කරන්නකෝ
@osneymohamed7659
@osneymohamed7659 2 жыл бұрын
Beautiful singing and lovely lyrics. These lyrics will never go out of fashion......
@chathurikaliyanage
@chathurikaliyanage Жыл бұрын
වෙන්ව සිටිනා හුදකලාවේ.. එකම එක හදවතක්.. ඇත ඔබේ නාමයෙන්.. ❤
@anudissanayaka1173
@anudissanayaka1173 2 жыл бұрын
අනේ...මාරම ලස්සනයි..😍😍😍ඇස්වලට කදුලුත් ආවා..🥰🥰ඒ ඝරම් ලස්ස්න කටහඩක්..😍😍මැජික් එකක් වගේ ලස්සන කටහඩක්..😍😍ඔයාගේ හැම සිංදුවකට ම වගේම..මේ සිංදුවටත් ගොඩාක් ආදරෙයි..😍😍😍වචන මදි කියන්න..😍😍😍😍😍😍
@dulanjalisadareka3943
@dulanjalisadareka3943 2 жыл бұрын
ඒ කටහඬ ඇහෙද්දි ඇඩෙනවා.. ඒ තරම් හදවතට දැනෙනවා ❤️❤️
@aselawedamulla4928
@aselawedamulla4928 2 жыл бұрын
මුලු ලොවම 🌎 නැති උනත් 😔 එකම හදවතක් ❤ ඇත ඔබේ නාමයෙන් 🥰
@slgaming4117
@slgaming4117 2 жыл бұрын
යකෝ කාව්‍යාව video බලන්න මෙට්චර වෙලාවක් ඉන්න වෙයි කියල හිතුවේ නෑ ... love her
@chamudikasathsarani3499
@chamudikasathsarani3499 2 жыл бұрын
අනෙ ලස්සන..කොච්චර හිත නිවෙනවද...දැං තියෙන සමහර සින්දු මේව එක්ක බලනකොට මොනවද කියල හිතෙනව...😵‍💫❤❤❤🤐
@kawishjayawardena4308
@kawishjayawardena4308 2 жыл бұрын
ඇත්ත වශයෙන්ම මෙය නම් විශිෂ්ට නිර්මාණයක්. හදවතටම දැනුනේ රෝහණ සර් සංගීතවත් කරපු නිසාත් මේ ගීතය නැවත නිර්මාණය කරන්න සුපුන් අයියාගේ හඩත් මුසුවීම නිසාමයි. මෙවැනි නිර්මාණ තව තවත් කරන්න ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතමි.
@NisalSutheekshana
@NisalSutheekshana 2 жыл бұрын
Supun aiya!! superb brother. සින්දුවක් මෙහෙම රහට ගහන්න හැමෝටම බෑ.ස්තූතියී මේ ගීතයත් අනාගතේට එකතු කරාට. රෝහණ සර් ඇතුලු සෙට් එකටම ජය වෙවා!! තව සිංදු ගොඩාක් තියනවා. ඒ ඔක්කොම මේ වගේ ලස්සනට අහන්න බලාගෙන ඉන්නවා!! ❤️❤️❤️
@manushikaprabodhani449
@manushikaprabodhani449 2 жыл бұрын
අපේ නිසල් අයියා 🥰🥰🥰 මගෙ ආසම කටහඬ 😘😘😘 ඔයාගේ ගායනයත් ඒ වගේමයි පුදුම ලස්සනයි ❤️❤️❤️ ඔයාගෙනුත් ඉස්සරහට අලුත් නිර්මාණ ගොඩක් බලාපොරොත්තු වෙනවා අයියේ 😘😘😘
@sugandhifernando8659
@sugandhifernando8659 2 жыл бұрын
ලොවේ දිනයක තනි උනෝතින් ..ඔබේ හද සෝ තාපයෙන් ....සොයා එන්නට...සිටින කැපවී.......එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙ..න්.
@bg2195
@bg2195 6 ай бұрын
මාරම ලස්සනට සුපුන් අයියා සිංදුව කියනවා,,කටහඩ භාවනාවක් වගෙ හරිම මිහිරි😊😊
@kusallakshan5016
@kusallakshan5016 2 жыл бұрын
ලස්සන වැඩී! ❤️❤️❤️
@ShiwonSachintha
@ShiwonSachintha 2 жыл бұрын
ආසම සින්දුවක් ආසම කටහඬින් ❤🔥
@suvarnalatharanahawa4667
@suvarnalatharanahawa4667 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති සිංදුවට කැමතියි
@gangaattawilew2596
@gangaattawilew2596 2 жыл бұрын
Wooow. හිතාගන්නවත් බැහැ. හරිම අගෙයි. වෙනත් රසයක්... ජයවේවා. ඉදිරියට ම යන්න..💐💐💐💐💐
@Brossn
@Brossn 2 жыл бұрын
එකේ තියෙන්නේ අමුතුම ගතියක්, love the video too, Classic 🥰
@RAVIYA
@RAVIYA 2 жыл бұрын
ඊයෙ කියන්නෙ මාර දවසක්.. මාරම ලස්සන සින්දු ටිකක් වැටුනෙ
@shalikadilshan7993
@shalikadilshan7993 Жыл бұрын
Dr. රෝහණ වීරසිංහ කියන්නේ කවදාවත් වයසට යන්නේ නැති කෙනෙක්.. අලුත් arrangements ටික මාරම ලස්සනයි
@bolpinicreations7004
@bolpinicreations7004 2 жыл бұрын
Everytime I see you, I miss my crush😔😔🙂. I can't see him or talk with him again. So I watch your songs again and again. Thank you.
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
පිස්සුවක් ❤ සදා අමරණීය ගීත ❤
@AyodyaShiwangi
@AyodyaShiwangi 2 жыл бұрын
ආසම කටහඬින් ❤️ ලස්සන නිර්මාණයක් ! 💫🥺
@geethikasudarshani4695
@geethikasudarshani4695 2 жыл бұрын
එකම එක හදවතක් ඇත ඔබේ නාමයෙන් . ඒ වචන ටිකටයි මුලු ගීතයටමයි අලුත් හඩකින් අලුත් පණක් 🥰🥰
@kaushalya6731
@kaushalya6731 2 жыл бұрын
ආසම සිංදුවක් ..ආසම කටහඩකින්..ඔයාගේ කටහඩින් ගීතයක් අහන්න බලං හිටියා...ඇයි මෙච්චර කාලයක් ගියේ..ඔයාගේ කටහඩින් වලා තීරයෙන් එහා එකට කවර් එකක් ඕනේ...
@isuruowitige1271
@isuruowitige1271 2 жыл бұрын
මව් ගීතයට කිසිඳු හානියක් නොකොට මෙහෙම නිර්මාණ බිහිවෙනකොට පුදුම ආඩම්බර සතුටක් දැනෙනවා.... ඔබට ජය සහෝදරයා ❤️
@dinupiyarathna5418
@dinupiyarathna5418 2 жыл бұрын
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබෙ නමයෙන්...🌺
@user-pm1kq5gg1d
@user-pm1kq5gg1d 10 ай бұрын
හැමදේම මතක විතරක් වෙද්දි...සංගීතයට පුලුවන් මතක හරි ලස්සනට ආයෙ ආයේ මතක් කරන්න...thank you supun...❤❤❤
@Ash-zu8jf
@Ash-zu8jf Жыл бұрын
අපේ කාලයේ සුන්දර හඩ පෞරුෂයක් කියලා බය නැතුව කියන්න පුළුවන් ....ආදරෙයි හැමදාමත් ඒ ගීයට සහ රූප රචනාවට🎵❤💚 දිනේෂ් ආසිරි අයියා නිසා සිංදුව බලන්න ආවේ♥️
@dnk2547
@dnk2547 Жыл бұрын
සොයා එන්නට සිටින කැපවී,එකම එක හදවතක්, ඇත ඔබේ නාමයෙන් ❤❤❤❤❤තවත්
@shonalisanjulapeiris5410
@shonalisanjulapeiris5410 2 жыл бұрын
සිංදුවේ ඔරිජිනල් එක ආපහු අහන්න search කරපු වෙලාවක මේක දැක්කේ..අම්මෝ හිරි වැටිලා ගියා.. ඒ තරම් රහයි 😘💜️
@rashmikasewwandi3517
@rashmikasewwandi3517 2 жыл бұрын
ඇත්තමයි, ඒ හඩ නම් භාවනාවක්, 👌👍
@sameeraperera8962
@sameeraperera8962 2 жыл бұрын
රෝහන සර් - තාරුණයට ඔබේ මිලකල නොහැකි නිර්මාණ වලින් දක්වන නොපසුබට දායකත්වයට ගෞරවයෙන් ආචාර කරමි. ආයුබෝ වේවා! 🤎 And love this rendition to fullest 🎼❤️ Mahi ayya classy as always 🎸🤎
@vinushkirandima3274
@vinushkirandima3274 2 жыл бұрын
මුලු ලොවම නැති උනත් එකම හදවතක් ඇත ඔබේ නාමයෙන්... 💜️☘️
@asankakumara9343
@asankakumara9343 2 жыл бұрын
හදවතට දැනෙන්න සිංදු තියෙනවානම් එ මෙවගෙ සිංදු තමයි ඇත්තටම හැරීම ලස්සනයි එකම එකම හදවතක් ඇත ඔබෙ නමයෙන් ❤️❤️❤️❤️😥😥
@dimcham3634
@dimcham3634 2 жыл бұрын
හිත නිවනා හඩක්.. සුපුන් අයියා..🥺♥️
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
ROLLING DOWN
00:20
Natan por Aí
Рет қаралды 11 МЛН
Mada Seetha Nala Ralla
4:16
Ramaiah Muthuswamy - Topic
Рет қаралды 16 М.
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 22 МЛН