Ma Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) - Ridma Weerawardena, Mahiru Senarathne

  Рет қаралды 2,724,747

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Жыл бұрын

Ma Itin Yanna Yanawa (මා ඉතින් යන්න යනවා) ‪@ridmaw‬ , ‪@MahiruSenarathne‬
Stream Now: ridma.lnk.to/MaItinYannaYanawa
90 දශකයේ අග භාගයේදී මා ගායන ශිල්පි සුනිල් එදිරිසිංහයන් වෙනුවෙන් නිර්මාණය කළ මේ ගීතය එදත් අදත් එකසේ ජනප්‍රියයි.කිවිදු ආචාර්ය රත්නශ්‍රී ව්ජේසිංහයන්ගේ ආකර්ශනීය පදවැල දුටු සැනින් මා සිතට ආ මේ මධුර තනුව රිද්ම වීරවර්ධන වැනි අද පරපුරේ අතිශයින් ජනප්‍රිය ගායන ශිල්පියෙකුගේ අවධානයට ලක්වීම ගැන මා ඉමහත් සතුටට පත්වුනා.මහිරු සේනාරත්න තරුණ සංගීතවේදියාගේ නව සංගීත සංයෝජනයෙන් හා රිද්මගේ සුමධුර ගායනයෙන් අලුත් මිහිරක් ගීතයට එකතුවී තියෙනවා.
Official Lyric Video: • Ma Itin Yanna Yanawa (...
Vocals : Ridma Weerawardena
Melody : Dr. Rohana Weerasinghe
Original Singer : Sunil Edirisinghe
Lyrics : Rathna Sri Wijesinghe
Guitars : Buddhika Perera
Flute : Pasindu Sanjana
New Music Arrangements | Mixing and Mastered : Mahiru Senarathne
Visual Creator | DOP : Sasanka S Udayanga
Editor : Deneth Anjana
Colorist : Asela Bandara
Makeup and Hair : Tharindu Pathirathna
Wardrobe : Jude Gayantha
Production Maneger : Winsitha Wineth
Starring : Ridma Weerawardena
Dinuki Athapaththu
Waruna Damruwan
Lalith Malavirachchi
Chathurika Lakmali
Ishara Dilhani
Transport - Mithila Mevan
Executive Producers: Kalindu Weerasinghe & Ranura Perera
නුඹ සඳක් වෙලා පායා - මට එලිය වුනු වගයි
නුඹ සඳක් සේම බැස යයි - මට අයිති කළුවරයි
මගෙ මතක එපමණයි
මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - ඒ මතකය විතරයි
සඳ එලිය අයිති ලොවටයි - සඳ අයිති අහසටයි
ඉනි කඳුළු බිංදු විතරක් - මේ බිමට වැටෙනු ඇයි
මට උරුම එපමණයි
මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි
මට අරන් යන්න ඇත්තේ - ඒ මතකය විතරයි
#ceymusic #rohanaweerasinghe #ridmaweerawardena

Пікірлер: 1 000
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
Thank you, Dr.Rohana Weerasinghe sir, Ranura Aiya, and the entire team, for entrusting me to arrang new music for this masterpiece. I can say unequivocally that the original version of this song is a masterpiece. All we wanted was to take this to our generation as well. We did our best with Dr. Rohana Weerasinghe's consent. We attempted not to detract from the original composition by adding some color from our generation. Please accept our apologies if we offended your taste in any way. Have a listen and enjoy 🙏❤
@SASINDUDILURANGA
@SASINDUDILURANGA Жыл бұрын
Arrangement eka supperb ayya 💓
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 Жыл бұрын
❤️❤️
@jonniewalks8848
@jonniewalks8848 Жыл бұрын
Man, you did an outstanding job. I could listen to this over and over again. Keep up the good work. 👏
@MahiruSenarathne
@MahiruSenarathne Жыл бұрын
@@jonniewalks8848 ❤🙏🙏🙏
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
😇💜️
@user-mb2xf2lh9d
@user-mb2xf2lh9d Жыл бұрын
ඒ 2011 අවුරුද්ද. අපේ ප්‍රේම සම්බන්ධය ගෙදරට අහු උනා. එයාට 18 ට මාස කිහිපයයි අඩු. මට එහේ ගෙදරින් එන්න කියල බැනල බැනල එයාගෙ කටින් බල කරල කියෙව්ව ඒ සම්බන්ධය නෑ ඒක නවත්තනව කියල. නුඹ සඳක් වෙලා පායා මට එලිය වුනු වගයි නුඹ සඳක් සේම බැස යයි මට අයිති කළුවරයි මගෙ මතක එපමණයි එදා රෑ මම මේ සිංදුව සුනිල් එදිරිසිංහ මහත්තයගෙ හඩින් 10 පාරකට වඩා ඇහුව හිත හදාගන්න. ඒත් හිත හදා ගන්න බැරි උනා. එයාට 18 පිරුනට පස්සෙ අපි බැන්ද.. මේ 2023 අවුරුද්ද.. මම අදත් මේ සිංදුව මේ මහත්තයගෙ හඩින් 10 පාරකට වඩා අහනව. මට එහා පැත්තෙ එයා දැන් නිදි. ඊට එහා පැත්තෙ අවුරුදු 5 යි දවස් 13 ක් වෙන අපේ දුව නිදි.. අපි අපේම කියල ව්‍යාපාරයක් ගොඩ නගාගෙන පාඩුවෙ ජීවත් වෙනව. ඒ අම්මලට දැන් අපිත් එක්ක සතුටින් ජීවත් වෙනව කියන්න තියෙන්නෙ ඇත්තටම ආදරේ කරනව නම් අත අරින්න එපා අයිති කරගන්න. මේ සිංදුව අහන්න හැබැයි පිලිපදින්න එපා.. 2023/ 03/ 22 උදේ 01.08 වෙලාව
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
🙂💓 තෙරුවන් සරණයි ...පුංචි කැදැල්ල සතුටින්ම පිරේවා..💓
@chamimusic1011
@chamimusic1011 3 ай бұрын
හැමදාම සතුටින් ඉන්න 😊♥️
@nilmininilmini7936
@nilmininilmini7936 2 ай бұрын
Ane mewa dakiddi sathutui
@nilmininilmini7936
@nilmininilmini7936 2 ай бұрын
සතුටින් inna hamadamathma
@samiththamel316
@samiththamel316 2 ай бұрын
Hemdamth sathutin inna
@laavijayawardhana195
@laavijayawardhana195 Жыл бұрын
අවංකව ආදරය කරන දෙදෙනෙක් කිසිම හේතුවක් මත වෙන් නොවේවා ! වෙන් නොකරත්වා!❤️✨
@udaraindunil8392
@udaraindunil8392 Ай бұрын
❤❤❤❤❤
@chamarabandara5106
@chamarabandara5106 Ай бұрын
@kaveeshasewmini2635
@kaveeshasewmini2635 12 күн бұрын
@Kishara101
@Kishara101 Жыл бұрын
ආදරණීය හදවත් ඇත්තෝ දිනෙක ආදරෙන්ම එක්වෙන බලාපොරොත්තුව පිට ගතින් පමණක් සමුගත් වගයි ❤️‍🩹
@daraniishani9609
@daraniishani9609 Жыл бұрын
🥺💔
@imalkahesh1098
@imalkahesh1098 Жыл бұрын
❤️😑
@lalala631
@lalala631 Жыл бұрын
🥺❤️🖇️
@sithuminipraharsha6246
@sithuminipraharsha6246 Жыл бұрын
😭
@DewCh
@DewCh Жыл бұрын
🥺🥺🥺
@moon.1111.
@moon.1111. 10 ай бұрын
නන්නාදුන මිනිස්සු ජීවිතේට එන විදිහ ..🤍 කාලයක් ජීවිතේ අපිත් එක්ක හරිම ආදරයෙන් බැදෙන විදිහ..🤍 ජීවිතේ අමාරු තැන් වල තනි නොකර ළගින් ඉන්න විදිහ..🤍 නොහිතුව විදිහට හැමදෙයක්ම වෙනස් වෙලා යන විදිහ..💔 කාලයත් එක්ක මතක විතරක් ඉතුරු වෙලා ඒ අය අපි ළග නැති විදිහ..💔 හැමදෙයක්ම හරිම පුදුමයි 🙂 නැවත හමුවීමට බලාපොරොත්තුවක්වත් නොමැති... සදහටම සමුදුන් ... සියලු ආදර කතා ඇති අය වෙනුවෙන්මයි ..♥️ මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි.. මට අරන් යන්න ඇත්තේ.. ඒ මතකය විතරයි ..🤍
@ajanthavijesinha6791
@ajanthavijesinha6791 5 ай бұрын
ඔයා හරිම ලස්සන විදියට ජිවිතයෙ යතාර්තය තේරුම් කරලා තියනවා .
@sfdo6948
@sfdo6948 3 ай бұрын
🥺💔
@devil-dy2vh
@devil-dy2vh 2 ай бұрын
Eka lassanata visthara karala oya🥺
@madhurabuddhika7556
@madhurabuddhika7556 2 ай бұрын
Davasaka hithagannavath bari vidihata harima kena enava nathi vena premaya jivithe eka padamak vitharama vitharayi
@moon.1111.
@moon.1111. 2 ай бұрын
​@@devil-dy2vh🤍
@innilu4934
@innilu4934 Жыл бұрын
Breakup වෙලා නම් මේක අහන්නෙපා..ඇයි කියලා අහන්නෙපා🥺❤️🙌
@teenaperera6608
@teenaperera6608 3 ай бұрын
😢
@ravindudhananjaya863
@ravindudhananjaya863 2 ай бұрын
Feel වෙනව සෑහෙන්න .🖤
@sandunsalgado9983
@sandunsalgado9983 Жыл бұрын
When Ridma said, සඳ එලිය අයිති ලොවටයි 👤 සඳ අයිති අහසටයි ❤ ඉනි කඳුළු බිංදු විතරක් 😪 මේ බිමට වැටෙනු ඇයි මට උරුම එපමණයි... I felt it...❤
@surangasura-kv2ch
@surangasura-kv2ch Жыл бұрын
මා ඉතින් යන්න යනවා... මට යන්න අවසරයි..... මට අරන් යන්න ඇත්තේ.... ඒ මතකය විතරයි .....😒
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
🙂💜️
@ramaniigalawithana1361
@ramaniigalawithana1361 Жыл бұрын
airasanwelaoavaluln3elala baly
@moon.1111.
@moon.1111. 4 ай бұрын
😢❤
@miram_1111
@miram_1111 Жыл бұрын
රිද්මගේ හඩත් එක්ක මොකද්දෝ ලොකු වේදනාවක් පපු කුහර හාරන් උඩු දුවනවා.ඇත්තෙන්ම කාලයක් තිස්සේ රැකගන්න උත්සාහ කළ සමහර ප්‍රේමණීය,සුන්දර බැදීම් වල අන්තිමට ඉතිරිවෙලා තියෙන්නේ වෙලාවකට සුන්දර තවත් වෙලාවකට මාරාන්තික මතක විතරමයි.🖤✨️♾
@hansiniesilva5272
@hansiniesilva5272 Жыл бұрын
@Janiladissanayake
@Janiladissanayake Жыл бұрын
😢❤
@scs3938
@scs3938 Жыл бұрын
@RinozaShibly
@RinozaShibly Жыл бұрын
❤️
@DilhaniPrasadika-vu4zq
@DilhaniPrasadika-vu4zq Жыл бұрын
Matath
@deshansrinarayana6599
@deshansrinarayana6599 Жыл бұрын
මාරාන්තික මතක ගොඩක් එකතු කරලා ඒවගෙන් මාව පුරවලා,ඒවා අය්න් කරන්නම බැරි තරමට අගුලු දාලා එයා යන්නම ගියාද මාව දාලා.මේ සසරේ බැරි උනත් ඊලග පාරවත්😪.අනේ සතුටින් ඉන්න තැනක💙
@shashini2086
@shashini2086 Жыл бұрын
නොරිදුණ හිතුත් රිද්දන අපූරුව ❤️ Well done Rohana sir 👏👏👏
@NEVINAMAX3529
@NEVINAMAX3529 2 ай бұрын
Eka aththa❤️‍🩹🥺
@shashikasandun6963
@shashikasandun6963 Жыл бұрын
චරිත,රිද්ම, සුපුන්,දනිත්,ප්‍රතාප්,♥️ ඉස්සරහා සුභයි බුදු සරණයි ♥️
@shaminisewwandi1128
@shaminisewwandi1128 Жыл бұрын
+ Methun
@Savinudulanjaya8
@Savinudulanjaya8 Жыл бұрын
දෙදාහෙන් පස්සෙ අපිත්‍ රෝහන සර්ට ආදරෙයි ❤️
@dinushkafdo7636
@dinushkafdo7636 Жыл бұрын
වෙන් වූ ආදරවන්තයින් අනිවාරෙන් මේ සින්දුව රහවිදී🌸
@aviff1232
@aviff1232 Жыл бұрын
අනිවාරෙන්...❤️😞
@sarindusathsarasanda1934
@sarindusathsarasanda1934 2 ай бұрын
අනිවාර්යයෙන් ම.
@dazunwijendra539
@dazunwijendra539 Жыл бұрын
"ප්‍රේමය" ආත්මීය ස්පර්ශයකින් සියොලගෙහි ම වී අතරතුර අමාවක සේ ජීවිත තුළ සදාතනිකව ශේෂ වූ පෙම්වතුන් - පෙම්වතියන් ගේ ආත්මගත හැඟීම් විමෝචනය....❤️❤️
@udaperera2034
@udaperera2034 Жыл бұрын
ඔබ ලග ගෙවුනු හැම තත්පරයක්ම මතකයක් ලෙස මම ලග හරි පරිස්සමට තාමත් තියනවා, කෙටියෙන්ම ලියා තබමි තාමත් ඒ ප්‍රේමය මා සතුයි..❤
@NethsriChamathkamadhuwanthi
@NethsriChamathkamadhuwanthi 2 ай бұрын
ඒ මතකය,තවමත් මාගේ දෙනයන අබියස ජීවමානයී
@thivankarangadara5634
@thivankarangadara5634 Жыл бұрын
මේවට හිත පෑරෙන තරමි වචන වලින් කියන්න තේරෙන්නෙ නෑ💔 "මට අරන් යන්න ඇත්තේ.. ඒ මතකය විතරයි"❤
@neranjalamarasinghe3040
@neranjalamarasinghe3040 Жыл бұрын
මට ආදරේ කරාට , ලස්සන ආදරණීය මතක ගොඩක් එක්ක මාව සතුටින් තිබ්බට ස්තුතියි . ඒ හැමදේම මම පරිස්සමින් අරන් තියනවා. ආදරේ, විරහව, සතුට ,දුක හැමදේම මට කියල දීල ගිය ඔයාට හැමදාම මම ආදරෙයි. මේ වෙලාව මේක අහන්න ඕනෙ වෙලාවක් නෙවෙයි කියල මම දන්නව. ඒත් මම ඇහුවා. Film එකක වගේ අපේ කතාව මැවිල පෙනුනා. ඒක දුකත් සතුටත් අතර හරිම අමුතු හැඟිමක් .මං ඒ දේත් ආදරෙන් වින්දා. ඒ ඔයා නිසා. "නුඹ සඳක් වෙලා පායා, මට එළිය වුනු වගයි, නුඹ සඳක් සේම බැස යයි, මට ඉතිරි කළුවරයි, මගෙ මතක එපමණයි." ❤️‍🩹🌻
@balasuriya9177
@balasuriya9177 Жыл бұрын
Mamath ehemai.E adaraya kawadawath nathi wenne nha.Mama thamath e adarayata adarei..Katawath e wage adarayak laba denna bha...... Adareyi mn eyata thamath 🥰😇🤗
@RASHSHAN
@RASHSHAN Жыл бұрын
අඩන්න ඔනි උන වෙලාවක් ඇඩුවත් කියන්න ඔනි උන වෙලාවක් කිව්වත් දැනෙන්න ඔනී උන වෙලාවක් දැනෙන්නන කියන්න. හැමොටම බෑහැ ❤ දෑනෙන දෙයක කියන්න කාටවත් බැහැ දෑනුන දෙයකුත් කාටවත් කියන්න බැහැ එත් අවුස්සන්න පුලුව්න් එ මතක වලට....💫❤ අහන්න පුලුවන් එත් දැනෙන්න කියන්න පාර දන්න අය අල්පයි 🥺❤🖌 මා ඉතින් යන්න යනවා - මට යන්න අවසරයි,,💌
@kevinxvibes
@kevinxvibes Жыл бұрын
"සඳ එළිය අයිති ලොවටයි සඳ අයිති අහසටයි; ඉනි කඳුළු බිංඳු විතරක් මේ බිමට වැටෙනු ඇයි? මට උරුම එපමණයි..."😊💜️ මට අරං යන්න ඇත්තේ ඒ මතකය විතරයි! ම්ම්.. පුදුම ලස්සනක් තියෙන්නේ මේ ගීතයේ. ලස්සන සිංදුවක් ආසම හඬකින්..💜️
@ishaisha4153
@ishaisha4153 Жыл бұрын
මේ සින්දු නෙවෙයි ..හිත හීනියට රිද්දන... අපේම කඳුළු මතක.....ඉතින් ආයෙමත් හිමීට අඬලා හිත හදාගන්න තවත් ලස්සන සින්දුවක් කියන්න ..💜️
@dulshikadesilva2651
@dulshikadesilva2651 Жыл бұрын
රෝහණ සර්ගෙ ගීත ඉතින් රිදෙන හදවතකට දිව ඔසුවක්ම තමයි ❤️
@Tharu957
@Tharu957 6 ай бұрын
අමාවකට සඳ පායන්නෙ නැති බව දැන දැනත් .... අමාවක අහස සඳ වෙනුවෙන්ම මඟ බලන් ඉන්නවා .... 🙂❤
@abcd-mm5tb
@abcd-mm5tb 3 ай бұрын
ඉතින් ලමයෝ...
@pabasarapathirage8033
@pabasarapathirage8033 Жыл бұрын
සද එළිය අයිති ලොවටයි! සද අයිති අහසටයි!! Felt it !! 💕
@sandaruwandayarathna
@sandaruwandayarathna Жыл бұрын
මිනිස්සුන්ගෙ හදවතට සංගීතය අරන් යන්න තනුවෙන් ගීතය රසවත් කරපු රෝහණ වීරසිංහයන්ටත් ,ගේය පදවලින් හැඟීම් මතක අස්සෙ අතරමං කල රත්න ශ්‍රී විජේසිංහයන්ටත්, කටහඬින් ඒ කතාවෙ ස්වර අලංකාර කරපු සුනිල් එදිරිසිංහයන්ටත්, ඒ අතීත කතාව වර්තතමානයට අරන් ඇවිලා ආයෙ අපිට අහන්න දුන්න රිද්ම අයියටත්, ලස්සනම ලස්සන කතාවක් අස්සෙ ඇස් අතරමං කරවපු සසංක එස් උදයංග, හැමෝටම ස්තූතියි...❤‍✨
@kavindahk
@kavindahk Жыл бұрын
සින්දුව ඉවර වෙලත් ගොඩක් වෙලා බලන් ඉදියා 😇
@mashrashanthi861
@mashrashanthi861 Жыл бұрын
නුඹ සඳක් වෙලා පායා, මට එළිය වුනු වගයි... නුඹ සඳක් සේම බැස යයි, මට ඉතිරි කළුවරයි...💙 ප්‍රේමය ලස්සනම ඒකපාර්ශ්වික උනහම, අහිමි වෙන බව දැන දැනත් ප්‍රේම කරනකොට, එහෙම හිතක් හරි ආදරෙන් පරිස්සමින් දරාගෙන, අනෙක් හිතට යහපත පමණක් ප්‍රාර්ථනා කරනවා ❤ ප්‍රේමය නම් එයයි. හිමි අහිමි කුමක් උවත් අනෙකා දෙස බලා සතුටු විය හැකි නම් නුඹත් සැබෑ පෙම්වතියක්/පෙම්වතෙක් 😌 Ridma's voice 🤐 no words man, this is superb 🙌
@sskalpa
@sskalpa Жыл бұрын
ආත්මෙටම කිඳා බහින ගායනයක්,හඬක්.මේ song එකට ගැලපෙනම කෙනාම තෝරගෙන .රිද්ම❤️❤️
@tinushivitharanage8787
@tinushivitharanage8787 Жыл бұрын
හරිම ලස්සයි අහන් ඉන්න අසයි හැබැයි රිද්මගේ ඒ හැගීම්බර කටහඩ නිසා හිත ගොඩක් හැගීම් බර වෙනවා. ❤
@pethumdias3404
@pethumdias3404 Жыл бұрын
මට අරන් .....යන්න ඇත්තේ ඒ මතකය විතරයි ......💜️✋වේදනාව සියුම් විදිහට හදවතට දනවන කටහඩ රිද්මගේ අපූරුයි .....👍
@srilakmal2857
@srilakmal2857 Жыл бұрын
රෝහණ සර්ගෙ ගීත අතරින් දැනුන ලස්සනම ගීතයක්.මහිරු සේනාරත්න මල්ලිගේ සංගීත ප්‍රතිනිර්මාණයෙන් ගීතය නව මානයකට ගේන්න සමත් වෙලා වෙලා තියනවා.. ඒ වගේම ගීතයට කිසිදු හානියක් නොකොට සංගීතය මනාව මුසු කරල තියනවා..රිද්ම වීරවර්ධනගෙ ගායනයත් මිහිරියි.. වාද්‍ය ශිල්පීන් ලෙස සම්බන්ධ වුණු බුද්ධික පෙරේරා , පසිදු සන්ජන හැමදෙනාටමත් විඩියෝකරණයෙන් අලංකාර කරපු සියලුම දෙනාටත් ස්තූතිය මෙවැනි නිර්මාණයක් මේ විදිහට රසවිදින්න ලබා දෙනවාට.❤❤❤❤🎉
@ashensss
@ashensss Жыл бұрын
ඒ විඩියෝ එකේ තියන සිදුවීම ඒ විදියටම මගේ ජීවිත කතාවේ වෙලා තියනවා
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
රිද්ම!❤️ කටහඩ කවදත් කොහොමත් භාවනාවක්.👌 visual එක හරිම Cinematic .ඒ නිසා අමුතු ලස්සනක්!❤️ acting නුත්!👌
@DHANANJAYAOFFICIAL
@DHANANJAYAOFFICIAL Жыл бұрын
විය යුතු දේ වෙමින් පවතී .... සුන්දර නිර්මාණයක්
@ruu-og6jd
@ruu-og6jd Жыл бұрын
ජීවිතේ මොන තරම් පුදුමාකාර හමුවීම් තියනවද...💜️ සමහර ඒවා කාලයක් ජීවිතේ ලස්සන කරනවා..❤️එහෙම සතුට දුන්න හමුවීම්ම ඇස් වලට කදුලු ඉතුරු කරලා අපි ලොකු දුකක් අසරණකමක් එක්ක හදවත වේදනවෙන් පුරවලා අපෙන් සමුගෙන යනවා 💔 ...ඒත් " ඔබ සදක් වේලා පායා මට එලිය උනු වගයී " ඒ මතක ටික ඇති ජීවිතේට හුස්ම ගන්න 😶 ❤️ 2023.03.12 ❤️ ගොඩක් ලස්සනයි මේ නිර්මාණය ස්තූති හැමෝටම ❤️ RIDMA 💜️
@saranathvimukthi5404
@saranathvimukthi5404 Жыл бұрын
අත්දැකීමක් ඇති අයෙක්ට හදවතින්ම අහනවා නම් දරන්න අමාරුයි මේ සිංදුව 😔 ඒ තරම් හිතට වදිනවා
@codesl
@codesl Жыл бұрын
මෙහෙම experience එකක් ඇත්තට්ම ලබලා නැති උනත් ,ඇත්තටම මට ඒවගේ දෙයක් වෙලා තියනවා වගේ දැනෙන තරම් සුපිරි නිර්මාණයක් 😢
@NOVA-sf7mk
@NOVA-sf7mk 11 ай бұрын
Aththa 😔💖
@rathanahamuduruwo8170
@rathanahamuduruwo8170 Жыл бұрын
ඉතින් ප්‍රේමය.. අදින්.. මේ මොහොතෙන් පසුව.. අප ආයේ මුණනොගැසිය යුතුය.. එය එසේ නොවීමට අපට උවමනා කර තිබුණද.. ඔබත් මාත්.. මෙතුවක් කල්.. මෙතුවක් දුර.. එකට රැගෙන ආ දෛවය.. අපටත් නොකියාම අප වෙත කුරිරු වීමට.. තීරණය කර ඇත.. එය එසේ උවත්.. ඔබත් මාත්.. එකම ඉරක්.. එකම හඳක් යට.. කොහේ හෝ හිඳිනු ඇතැයි විශ්වාස කරමින්.. අපහසුවෙන් හෝ ඇස් අඟට අනවසරයෙන් ඇවිද එන.. වේදනාව.. අැස් වසා දරා ගත යුතුය.. අප්‍රකාශිත වේද.. ප්‍රකාශිත වේද.. ප්‍රේමයක අවසානය.. පිරවිය නොහැකි හිස් තැනක් කෙසේ හෝ දරා ගැනීමක් ම වග.. කල්තියා අප අවබෝධ කරගෙන සිටීම ම පමණක් අස්වැසිල්ලක් වූ අයුරු.. අරුමයක්මය.. නුඹ මගේත්.. මා නුබේත්.. ජීවිතේ හිස් පිටු.. එකින් එක පාට කරමින්.. අපව සතුටු කළ රටා පමණක් අඳිමින්.. ලස්සනට හැඩ කළ අයුරු පමණක්.. හිත් ලෙනෙහි කැටයම් කර.. ගතින් මෙන්ම.. සිතින් ද.. ප්‍රේමය පමණක් නොව.. අපට අපවද හැරදා යන්නට සිදුවීම.. සිහිවන ගෙවෙන හැම මොහොතකම.. ඉඳිකටු තුඩක්.. ⁣සියොලගම කුරුටු ගානා සේ දැනෙන්නේ.. ඇයිදැයි.. ඒ වේදනාව අමතකරවා ගන්නට.. මා.. මාගෙන් ම ඇසූ වාර.. අප්‍රමාණය.. ඉතින් ප්‍රේමය.. ආයේත් දවසක.. දම්පාට හවසක.. අපි හමුවිය යුතුය.. හඳ අයිති අහසට නමුත්.. සඳේ එළිය අයිතිය පොලවටම පමණක් සේ.. අපේ අයිතිය අපිට නැතත්.. අපේ ප්‍රේමයේ අයිතිය, අපටම පමණක් බැවින්.. එතකන්.. මැණික.. පරිස්සමින් ඉන්න..
@wot9577
@wot9577 Жыл бұрын
🥺🥺🥺🥺
@himashiashcharya2416
@himashiashcharya2416 7 ай бұрын
🫀....🥺
@Kgkdesilvak
@Kgkdesilvak Жыл бұрын
දැන් ලියා ගන්න බැරි අතීතයට අයිති සමහරක් අසම්පූර්ණ කවි සම්පූර්ණ උනා වගේ දැනීමක් දැනෙනවා. මේ lyrics හරියටම තෙරුනේ අද.
@anuruddhamadusanka4997
@anuruddhamadusanka4997 Жыл бұрын
ඒක අමුතුම රහක්... ඒ අද්දැකීම විඳපු අයට සිංදුව අවසනයේ දිග හුස්මක් යාවි.රිද්මගෙ ගායනයට නොදෙවනි රංගන ඉරියව් වෙනම වර්ණයක් එක් කරලා තියනවා.රෝහණ සර්ගෙ ඉතාමත් මිහිරි රිදුම් දෙන තනුවක්...
@NishaDammage
@NishaDammage 4 ай бұрын
හ්ම්..දිග හුස්මක් පිට වුනා
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි .. මට අරන් යන්න ඇත්තේ.. ඒ මතකය විතරයි ...💜️ නුඹ සදක් වෙලා පායා මට එලිය වුණු වගයි.. නුඹ සදක් සේම බැස යයි.. මට ඉතිරි කලුවරයි ...💜️ සද එලිය අයිති ලොවටයී.. සද අයිති අහසටයී.. පිනි කදුලු බිංදු විතරයක් .. මේ බිමට වැටෙණු ඇයී... මට උරුම එපමණයී...💙 2023-03-25 🍃💜️🍃
@malanihemachandra8073
@malanihemachandra8073 8 ай бұрын
❤❤❤❤❤
@tarushhashen
@tarushhashen 3 ай бұрын
I'm here after 1 year, 2024.03.25
@pavijinadasa3383
@pavijinadasa3383 Жыл бұрын
හදවතෙහි සියුම්ම ඉසව් පවා ආදරයෙන් කම්පනය කළ හැකි ආදරණීය ගීතය නවමු හැඩයකින් ඇසුවද ඒ මිහිර ඒ අයුරින්ම හදවතට දැනෙන අන්දම ආදරණීයයි 💖
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
ආසම සිංඳුවක් ආසම වොයිස් එකකින් ... මෙහෙම වෙනසකින් ඇහෙනකොට නව පනක් එනවා ඒ සිංඳු වලට 🙏❤️
@sajanipereraexo-l4678
@sajanipereraexo-l4678 Жыл бұрын
Ridma's voice. Had goosebumps all over my body ❤
@yehanfernando8323
@yehanfernando8323 Жыл бұрын
What is it with this dude’s voice and his songs regardless if it’s an original or a cover? I mean the time just flies listening to em.. gotta thank the original artist for making a masterpiece - Sunil Edirisinghe sir! But man, Ridma just refreshed this song to the current gen, just as Edirisinghe sir did for our parents in their time! Masterpiece ❤
@tharushiashani788
@tharushiashani788 Жыл бұрын
දුඹුරු පාට නොවුණු අරලිය මල අහුලගත් අතීතයේ සිට රිදී සළුවට රන් පාට ගාපු වර්තමානය දක්වා ලියමි...🌼🖤 ප්‍රේමයට කළ නොහැකි දෙයක් නැති බව ලෝකයම දනිති...නුඹේ ප්‍රේමය මට ලැබීම...වාසනාවකී... මට මාව හොයලා දුන්නාට ස්තූතියි... 🥀❤✌️
@shayuri5877
@shayuri5877 Жыл бұрын
මේ කටහඬ නම් ඇත්තටම භාවනාවක්....🙏💖🎶
@user-xh7ic6dy7u
@user-xh7ic6dy7u Жыл бұрын
මා ඉතින් යන්න යනවා...මට යන්න අවසරයි ....😊👌💜️ Beautiful guys ....❤️
@Sansala1111
@Sansala1111 Жыл бұрын
හැමදාමත් ආදරේ හිතෙන සින්දු..❤️ඒ වචනවලට ආදරේ නොහිතෙන හිතක් ඇත්ද? 🥺♥️ රූප රචනාවෙන්වත් හානි නොකර, සුන්දර දයාබර අලුත්වැඩියාවක් කළාට ස්තුති රිද්ම අයියට...
@norikodharmarathna1276
@norikodharmarathna1276 Жыл бұрын
ගොඩක් ලස්සනයි, මේ සින්දුව ඔයාගෙ voice එකටත්, රිද්ම.. ✌️ 👌
@sudeshanidesilva2204
@sudeshanidesilva2204 Жыл бұрын
හිත නිවන හැමදාටමත් ආසම කටහඩක්...♥️♥️ ridma 🥺❤️
@CochTrader
@CochTrader Жыл бұрын
අතීතයේ මතක අතර මොහොතක් අතරමං වීම ගැන ඔබේ කටහඩට යා ගායනයට මා හදවතින්ම ස්තූති වන්ත වෙනවා. ⁣අහිමිවීම හා පරාජය කෙදිනක හෝ සාර්ථකත්වය ලගා කර දෙන බව සිහිතබා ගතයුතුයි. ආරණීය හදවත් බිදුනු දින සාර්ථකත්වයට යාමට දොරටුව විවරවෙනු ඇත.
@mayananayakkara7586
@mayananayakkara7586 Жыл бұрын
Mokkda visual eken kiynne
@masterdtabla
@masterdtabla Жыл бұрын
කවිය නුඹ වගේ එකේ වගේම මෙකේත් ඉන්ස්ටෘමන්ට් ට්‍රැක් එක දාන්නකෝ සර් . අපිටත් ආසයි සිංග් කරන්න 🥺❤️
@gls33762
@gls33762 Жыл бұрын
නුඹ සඳක් වෙලා පායා මට එළිය වූ වගයී නුඹ සඳක් සේම බැසයයී මට ඉතිරි කළුවරයී මගේ මතක එපමණයී....🖤
@kosala.nawarathne
@kosala.nawarathne Жыл бұрын
රිද්මගේ ජීවිතේ හරි ලස්සනයි
@tone9865
@tone9865 Жыл бұрын
Wooooow amazing ridma aiyah.. ❤🔥😥😥🥺🥺🥺🥺වෙනම ලෝකයට අරන් ගියා... 🥺🥺🔥💪කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...🥺❤💯💪කවදා හරි දවසක මාත් ආසයි අයියා වගේ හදවතට ගායනා කරන කෙනෙක් වෙන්න..💯💪🥺 අයියගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා... 💯💪❤
@ashi4736
@ashi4736 Жыл бұрын
අමුත්තක් දැනුණා🥺.....hmmmmmmmmmmmmmm ....💕
@kickCk0227
@kickCk0227 Жыл бұрын
ලස්සනම cover එකක්... විශේෂයෙන් ඇහුවේ රිද්මගේ voice එක නිසා.....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Amalsha20
@Amalsha20 2 ай бұрын
2024.04.25 අමාරුවෙන් රැකගන්න හදන බැඳීම් නිසා හැම රෑකම වැටෙන කඳුලු එක්ක මේ සිංදුව අහනකොට.. මා ඉතින් යන්න යනවා.. මට යන්න අවසරයි... මට අරන් යන්න ඇත්තේ... ඒ මතකය විතරයි ... 🙂❤️‍🩹
@moon.1111.
@moon.1111. 2 ай бұрын
පිනි කදුලු බින්දු පමණක් මේ බිමට වැටෙනු ඇයී.. මට උරුම එපමණයී.. ❤
@roshanfernando1846
@roshanfernando1846 Жыл бұрын
භාවනාවක් මේ සින්දුව නම්….😇🥰❤️🕊
@warunarathnayake
@warunarathnayake Жыл бұрын
නුඹ සඳක් වෙලා පායා මට එළිය වූ වගයි නුඹ සඳක් සේම බැස යයි මට ඉතිරි කළුවරයි 🥺
@chirathweerasinghe3550
@chirathweerasinghe3550 Жыл бұрын
මගෙත් ආසම සින්දුවක්... රිද්ම ඔබට මගේ උනුසුම් සුභ පැතුම් ❤... සංගීතය ප්‍රතිනිර්මාණය කල මහිරුටත් සුබ පතනවා...❤ ජයෙන් ජයම වේවා❤❤
@dhanushkaprasad2967
@dhanushkaprasad2967 Жыл бұрын
රිද්මගේ වොයිස් එකම භාවනාවක්❤❤❤
@vimukthimanujeewa4715
@vimukthimanujeewa4715 Жыл бұрын
හරිම ලස්සන ගීතයක් Cover එක ඒ හා සමානව ලස්සනයි.🙂💆
@prathibasankethani6479
@prathibasankethani6479 Жыл бұрын
මට අරන් යන්ම ඇත්තේ ඒ මතකය විතරයි 😔 බැදීමක් ඇතුලෙ තියෙන්නෙම මාරාන්තික රිදවගැනීමක් විතරමයි සින්දුව ආපු වෙලේ ඉදලා සැරින් සැරේ මේ සින්දුව අහලා හිත පාරගන්න එක පුරුද්දක් වෙලා 🥀
@user-wi4cd6oz9s
@user-wi4cd6oz9s 7 ай бұрын
රිද්මගේ කටහඩ කියන්නේ හිත නිවන භාවනාවක් ❤❤
@aselashyaman3931
@aselashyaman3931 Жыл бұрын
ඊලඟ කවර් එක දනිත් ස්‍රී ගෙන් උනොත් හොඳයි කියන අය කවුද ?
@tharindulokka455
@tharindulokka455 Жыл бұрын
අනිවාර්යයෙන්
@sriyamaherath550
@sriyamaherath550 Жыл бұрын
Ya ya
@himansanainduwara7270
@himansanainduwara7270 Жыл бұрын
Aniwaren
@UmeshaDanjayaAmbawalage
@UmeshaDanjayaAmbawalage Жыл бұрын
අනිවා
@ceylonlivemusic2810
@ceylonlivemusic2810 Жыл бұрын
Aniwarynma ♥️
@loveandlife9840
@loveandlife9840 Жыл бұрын
This version is great too 😍 please include English subtitles if possible! It'd be easier for any viewer to enjoy sinhala songs regardless of the language.
@woofy_music
@woofy_music 2 ай бұрын
අපි අදරේ කරන අයට අපිව දැනෙන්නෙ නැත්තෙ ඇයි 🙂 හැමදාම වුනේ ඒකයි ❤ කවද හරි මට කතා කරයි කියලා බලන් ඉන්නවා (Sachini ❤) 20/04/24
@user-zt7jd7wf6d
@user-zt7jd7wf6d 2 ай бұрын
Wena pothak kiyawanda😌
@Sakun_Rashmika
@Sakun_Rashmika Жыл бұрын
A cover song from the most favourite singer❤️❤️ Thank you Rohana uncle for remaking this...😍
@sandalichandramali4397
@sandalichandramali4397 Жыл бұрын
නොදැනෙන්න දැනෙන තැන්වල ආදරේ ගොලුයි වචන පිටනොකරම පිටමං වෙමි 🥺💜
@iamachinthaofficial
@iamachinthaofficial Жыл бұрын
Original එකට වැඩිය feel 😌💔✨️ Voice 👌
@akashsachinthana5240
@akashsachinthana5240 Жыл бұрын
Nice one ❤️ mahiru superb music arrangement ❤️❤️
@andun
@andun Жыл бұрын
Too beautiful Ridma Aiya 🥺❤️. And music arrangements ❤️🔥
@chinthakasameera2180
@chinthakasameera2180 Жыл бұрын
හැමදාම පිස්සුවෙන් අහන සිංදුවක් අලුත් වෙවී මෙහෙම අහන්න ලැබීම අතිශය සතුටක්
@kaushalyarathnayake1371
@kaushalyarathnayake1371 Жыл бұрын
Love this Ridma. You n your voice simply amazing . Keep it up young man🥰🥰🥰❤️❤️❤️❤️
@sltravelmate9311
@sltravelmate9311 Жыл бұрын
රිදී රිදී හිතක් පුරා ඇවිදින මේ හැගීම් එකම එක මොහොතකටවත් නුබට නොදැනිය යුතුය . අඹමල් රේණුවක තරමක වත් කදුලක් ඉපදිය යුතුද නැත .
@nilushanisewwandi-vs6tq
@nilushanisewwandi-vs6tq Жыл бұрын
අයිය ඔයාගේ කටහඩ නම් බාවනාවක් වගේ relax වෙන්න හොදම දේ ඔයාගේ song එකක් අහන එක❤❤
@sanu711
@sanu711 Жыл бұрын
Woooooooooooooooooooow just Woooooooooooooooooooow great job and superb cover from true talents 🙏🙏🙏
@akilachamod8063
@akilachamod8063 Жыл бұрын
ඉතින්... මේ ටික කාලෙත් මාත් එක්ක හිටියට පින් ඔයාට...😚💕 හිතනවද මම ඔයා එක්ක තරහින් ඉදීවි කියල..? නෑ මැණික කවදාවත් නෑ... හිතනවද පලිගනීවි කියල..? නෑ මැණික කවදාවත් නෑ... හිතනවද මම වෙන කෙනෙක් ලඟට යාවි කියල...? නෑ මැණික කවදාවත් නෑ... දුන්න පොරොන්දු හෙට ඔයා මං ලඟ නැතත් ඒ විදියටම තියේව්... කවදාවත් මගෙ මැණික ට වරදින්න එපා... මම ආදරෙයි හැමදාම... මම. ඔයාගෙ අයිය...💕😚
@NethsuIN
@NethsuIN Жыл бұрын
හිත නිවෙනවා . ආසම voice එක ❤
@user-kaveekt-3
@user-kaveekt-3 Жыл бұрын
හිමි වීම මගෙ වුවත් වෙනකෙකුගෙ වුවත් ප්‍රේමය සදාකල් රැදෙයි ❤️
@samitharanasinghe5740
@samitharanasinghe5740 Жыл бұрын
The simple visuals do so much for the whole production ❤️ beautiful ❤️
@dewmiii
@dewmiii Жыл бұрын
මේ තරම් වෙන කිසිම සින්දුවක් හිතට වැදිලා නෑ🙂❤️
@sarindusathsarasanda1934
@sarindusathsarasanda1934 2 ай бұрын
Sure😢
@sandunithakshila8146
@sandunithakshila8146 Жыл бұрын
ආසම කටහඩක්.😍❤
@manasimadurika2319
@manasimadurika2319 Жыл бұрын
It made my goosebumps and tears at once😓🌼so heart touching remake version . Another taste of a song of Mr Sunil edirisinghe and Dr.rohana weerasinghe ❤️🌼congratulations ridma aiya🥰👌you did a something like a miracle 💕💖
@thamararanasinge7933
@thamararanasinge7933 Жыл бұрын
Ridma! Such an imortional voice !💘
@nadiepremathilake9687
@nadiepremathilake9687 Жыл бұрын
One of my favourite Song…. Simply Beautiful ❤️
@shanukaimantha
@shanukaimantha Жыл бұрын
අලුත් ගීත වලට වැඩිය පරණ ගීත කොච්චර ලස්සනද. මා අලුත් පරපුරේ කෙනෙක් උනත් පරණ ගීත වලට වැඩි ඇල්මක් දක්වයි. මොකද මම හිතන්නේ මම පොඩි කාලේ ඉඳන් මගේ දෙමව්පියෝ මාව පරණ ගීත ඇහෙන පරිසරයක යොමු කෙරුණා නිසා වෙන්න ඇති. ඒ වෙනුවෙන් මම මගේ දෙමව්පියන්ට ගොඩක් ඉස්තුති වන්ත වෙන අතර. Dr.රෝහණ වීරසිංහ මහතානනි ඔබට තවත් මෙවැනි නිර්මාණ කිරීම සඳහා ශක්තිය ධය්ර්ය ලැබේවායි කියා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජය ❤❤
@kalindiyamani7777
@kalindiyamani7777 Жыл бұрын
Heart touching voice. Lovely cover ❤
@sasanimethma641
@sasanimethma641 Жыл бұрын
Wow what a beautiful voice ridma.♥️
@sandu2316
@sandu2316 Жыл бұрын
I cant help listening to this wonderful masterpiece ❤️😍
@sarahfernando529
@sarahfernando529 Жыл бұрын
පාන්දර 01:41, හදවතට දැනෙන හැමදේම කියන සිංදුවක්. ❤️
@shanakakodithuwakku9107
@shanakakodithuwakku9107 Жыл бұрын
Perfect 👍evokes many emotions 💗
@semiii2
@semiii2 Жыл бұрын
Music arrangements පුදුම ලස්සනක් තියෙන්නෙ .solid 😌❤
@shiven.kumarage
@shiven.kumarage Жыл бұрын
Beautiful rendition 🙌👏🔥
@djbimaa1226
@djbimaa1226 Жыл бұрын
දවසට 10 පාරකට එහා අහනවා මෙ කවර් එක රිද්ම ගෙ ❤️
@madushikadilhani9361
@madushikadilhani9361 Жыл бұрын
ආයෙ බලනවමයි කෙනෙක් බැලුවොත්. Voice එකටයි visual එකටයි ඔලුවට සමනල් ගැටේ වැටෙනව. වෙන වෙනම වෙන් කරගන්න බෑ අතරමං වෙනව. ❤️🙈
@editjoke
@editjoke Жыл бұрын
මා ඉතින් යන්න යනවා 👍💟
@prabhaniekanayake8478
@prabhaniekanayake8478 Жыл бұрын
🤍We're really blessed to have these vocals ........✨
@poornimaperera8080
@poornimaperera8080 Жыл бұрын
මාරම ලස්සනයි ♥️
@ShenuDasanayake
@ShenuDasanayake 2 ай бұрын
කිසිම මනුස්සයෙක්ට ඒකපාක්ෂික ආදරයක් තියෙන්න හොඳ නෑ🥺.ඒ හැම කෙනෙක්ටම තමන් ආදරේ කරන කෙනාගේ ආදරේ ලැබිලා ,ආදරේ ද්විපාර්ශ්වික වේවා! 🥺🌸
Best KFC Homemade For My Son #cooking #shorts
00:58
BANKII
Рет қаралды 14 МЛН
Does size matter? BEACH EDITION
00:32
Mini Katana
Рет қаралды 18 МЛН
Can You Draw A PERFECTLY Dotted Line?
00:55
Stokes Twins
Рет қаралды 115 МЛН
I Can't Believe We Did This...
00:38
Stokes Twins
Рет қаралды 109 МЛН
Vidula Ravishara - Kawiya (කවිය) Official Music Video
6:15
Vidula Ravishara
Рет қаралды 7 МЛН
У Котика Отняли Игрушку 🥺
0:15
ДоброShorts
Рет қаралды 8 МЛН
Простой дворник с большим сердцем 🫶
0:25
Эта ведьма поедает детишек #фильм #кино
0:53
МеткийДик
Рет қаралды 4,8 МЛН