Oba Depa Dowa(ඔබ දෙපා දොවා) - Shyami Nadeesha , Vidula Ravishara

  Рет қаралды 1,380,448

Dr. Rohana Weerasinghe Official

Dr. Rohana Weerasinghe Official

Күн бұрын

Пікірлер: 2 800
@ShyamiNadisha
@ShyamiNadisha 2 жыл бұрын
මට කමෙන්ට් එකක් දාන්න මොහොතක් හෝ වැය කල ඔබ සැමට මගේ හදපිරි ආදරය පිරිනමනවා🙏දින කීපයක් ඇතුලත මේ තරම් ආදරයක් මගේ ගයනයට ලබේවි කියලා බලාපොරොත්තු වුනේ නැහැ. මේ ගීතය සදහා දායක වූ සියලුම දෙනාටත් මේ ගීතයේ මුල් අය්ති කරුවන්ටත් ස්තූතිය්. මේ ආදරය ඔබ හැමෝටමයි.❤️❤️❤️❤️❤️
@nshan9920
@nshan9920 2 жыл бұрын
කුසුමට ලන් වී ගීතය කරන්නකෝ....
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 2 жыл бұрын
මම හැමදාම කිව්වා ඔබයි හොදම ඔබයි අතිදක්ෂම කියලා...චන්ද්‍රලේකාගේ හබෑ හඩ පෞර්ශය ඔබයි..රයිනිට ඔබ එක්ක හැරෙන්නවත් බෑ..වින්ඩිත් ඔබට සම නෑ...හවතින්ම සුභ පතනවා සරල නිරහංකාර ඔබට...
@arunapriyantha9791
@arunapriyantha9791 2 жыл бұрын
@@rodneyhensleyjayasinghe9134 aniwawa. Godak nihathamani charithayak. Man podi kale idala meyata kemathi. Mata mathakai a kale me wedikawe gi gayanawa. A kalen passe dekke me siduwen.
@jirmalni8758
@jirmalni8758 2 жыл бұрын
නියමයි.good luck 💗
@sri7935
@sri7935 2 жыл бұрын
Lassanai akke 🥺🥺 හැමදාම අහනවා මේක කොච්චර ඇහුවත් එපා වෙන් නෑ 🥺❤
@Nisharaeshanikodithuwakku
@Nisharaeshanikodithuwakku 8 ай бұрын
මේ තමා. අම්මගෙ ඔර්ජිනල්ම කටහඩ ❤❤❤❤❤
@SachiWicks-gp4ro
@SachiWicks-gp4ro 3 ай бұрын
ඔරිජිනල් එක වින්ඩි
@Viraj99.
@Viraj99. 8 ай бұрын
රූපයෙන් සශිකා නිසංසලා සහ කටහඬින් චන්ද්‍රලේඛා වගේ එකතුවක් මට පේන්නෙ 😊❤ ප.ලි. මේ චන්ද්‍රලේඛාගෙ දුව කියල දන්නවා මම😊
@yohankeragala5595
@yohankeragala5595 7 ай бұрын
Yes
@Kumari-rl7nr
@Kumari-rl7nr 6 ай бұрын
Yes
@amilamannakkara8502
@amilamannakkara8502 6 ай бұрын
Chandraleka missge duwa thamai me.
@Viraj99.
@Viraj99. 5 ай бұрын
​@@amilamannakkara8502 ow eka dannawa. Ekamai mn kiwwe ara wage mix ekak penne kiyla☺️
@sankapalisankapali2861
@sankapalisankapali2861 5 ай бұрын
චන්ද්‍රලේකා මහත්මියගේ කලින් කසාදේ දුව මේ
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 Жыл бұрын
මේවා සින්දු නෙවෙයි ආත්මයටම කිදා බැසපු හී පහරවල්..
@sureshKumara-nh5of
@sureshKumara-nh5of 5 ай бұрын
100% true..
@kumaravije9369
@kumaravije9369 4 ай бұрын
අනිවාර්යයෙන්
@amilanishan9478
@amilanishan9478 Жыл бұрын
රයිනි , හා වින්ඩිගේ කටහඬට කොච්චර ආදරය කළත් ඔබේ කටහඬ ඊට වඩා ප්‍රබලයි සොයුරිය ...
@gamunufdo1515
@gamunufdo1515 8 ай бұрын
මට අපහැදිලියි...වින්ඩියි රයිනියි මෙයයි එකම සහෝදරයොද
@nadk6697
@nadk6697 8 ай бұрын
@@gamunufdo1515 Yes she is the eldest.
@maxinilnethu2004
@maxinilnethu2004 8 ай бұрын
​@@gamunufdo1515 chandara leka kalin kasade duva
@gayansanjeewa934
@gayansanjeewa934 4 ай бұрын
❤❤
@YoshithaNawanjana
@YoshithaNawanjana 2 ай бұрын
Ow​@@gamunufdo1515
@nilushaudayangani890
@nilushaudayangani890 Жыл бұрын
මවගේ කටහඬ වැඩියෙන් ඇසුනේ ඔබේ කටහඩින්💖👍🎸🎺
@MrShalintha
@MrShalintha 2 жыл бұрын
ශ්‍යාමි නදීශාගේ හඩ හරිම නැචුරල් ප්‍රයෝජනක් ගත්තෙ නැත්තෙ අපරාදේ ❤
@WindyGoonatillake
@WindyGoonatillake 2 жыл бұрын
Beautiful aks ❤️🌸✨
@ravindrasulochana4373
@ravindrasulochana4373 2 жыл бұрын
Akka wa oyala ekka ekath kara ganna ,lankawe three sisters kiyala hitiye indrani perera ge witarai,oyala 3dena ekatu wela eka karanna ,lassanata tiyewi,taththha kohoma unath a oyalagema akkane man dannawa oyala denna tamai akkawa ayeth paulata,amma ta ekatu kale kiyala,bs
@thilinaliyanaarachchi6029
@thilinaliyanaarachchi6029 2 жыл бұрын
❤️❤️❤️
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
වින්ඩියා...😂❤👍✌🙏
@CK-lf1jj
@CK-lf1jj Жыл бұрын
@priyankaperera7994 මාත් හෙවුවා....
@santhushanawod1609
@santhushanawod1609 Жыл бұрын
ඒ ගීතයේ අර්තය සහ අව්‍යාජ හඩ❤️ 2000න් පස්සෙ අපිත් අද මේ සින්දුවලට මාර ඇබ්බැහිවීමක් වෙලා🥳❤️
@Hasindumahagamage97
@Hasindumahagamage97 Жыл бұрын
උබලා වගේ පොඩි උන් වාසනාවක් මල්ලි ❤️
@Virangadesini532
@Virangadesini532 Жыл бұрын
අනිවාර්යයෙන්ම ඒක මාරම ලස්සනයි 🥺❤️
@vickumfernando989
@vickumfernando989 Жыл бұрын
@vickumfernando989
@vickumfernando989 Жыл бұрын
Respect for that comment podi eko..❤
@RenukaPriyadarshini-d5u
@RenukaPriyadarshini-d5u 10 ай бұрын
Respect your comment
@nuwanampawila3805
@nuwanampawila3805 Жыл бұрын
අම්මට වගේම දුවටත් සිත් නිවන හඩක් තියෙන්නේ😍 මියෙන තුරාවට හදේ ඇදුන හඩක් 👍දෙදෙනාටම දෙවි පිහිටයි!
@samanlenin
@samanlenin 2 жыл бұрын
මා දයාබර යෙහෙළිය ගේ කටහඬට මා ඉතාම ප්‍රිය කරමි. සුබපැතුම් @Shyami Nadeesha 👋😀
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ලෙනින් අය්යා...🤩✌👍
@ShyamiNadisha
@ShyamiNadisha 2 жыл бұрын
@kusanthikanawarathna8816
@kusanthikanawarathna8816 2 жыл бұрын
Saman lenin..my favourite and you are humble
@DIANNTONE
@DIANNTONE 2 жыл бұрын
❤️
@niroshkumara9057
@niroshkumara9057 Жыл бұрын
@@ShyamiNadisha 😍😍😍😍😍
@dhammikaperera1255
@dhammikaperera1255 2 жыл бұрын
චන්ද්‍රලේකාගෙ සැබෑම කටහඩ පිහිටල තියෙන්නෙ මේ දුවටයි
@nilanthamapatuna3199
@nilanthamapatuna3199 2 жыл бұрын
රුව හඩ දෙකම චන්ද්‍රලේකාගේ තරුණ කාලය මතක්කරනවා....👍👍💖💕
@m_ccolambage7286
@m_ccolambage7286 2 жыл бұрын
Boru kiyanna epa . Meyage voice eka wenas
@sewwandirajapaksha4718
@sewwandirajapaksha4718 2 жыл бұрын
ඒ හඬ හරිම ආදරණීයයි 💕
@deshapriyawijekoon
@deshapriyawijekoon 2 жыл бұрын
චන්ද්‍රලේඛගේ පලවෙනි දුව😊
@nishanthakumara5062
@nishanthakumara5062 2 жыл бұрын
@@m_ccolambage7286 meyage voice eka godak chandralekage voice ekata samanai me cover ekedi anawasya effects dala original voice eka yatapath karala.
@pasindunavodya738
@pasindunavodya738 Жыл бұрын
@@deshapriyawijekoon ehemada?
@y.m.adharmasiri662
@y.m.adharmasiri662 Жыл бұрын
දෙමාපියන්ගේ ආසාවල් නිසා අනාගතය විනාස උන දියණියක්. Ts
@thakshilathakshiladilruksh2825
@thakshilathakshiladilruksh2825 Жыл бұрын
ගොඩක් ලස්සනයි
@sumuduishani6760
@sumuduishani6760 2 жыл бұрын
අම්මගෙ කටහඬ හරියටම පිහිටල තියෙන්නෙ ශ්‍යාමිට විතරයි.හරිම ආදරෙයි ❤️
@rasikakumara-gv3ft
@rasikakumara-gv3ft Жыл бұрын
❤🙏👍👍👍
@nethunperera-f1l
@nethunperera-f1l Жыл бұрын
kee denk ekka H*lada :(
@shan0143
@shan0143 8 ай бұрын
I was thinking the same 🥰
@malannishantha7220
@malannishantha7220 2 жыл бұрын
චන්ද්‍රලේක මහත්මිය මොනතරම් පිංවන්ත ද. ලොවක් සනහන්න හැකි ඇයට නොදෙවෙනි දියනියන් තිදෙනෙක් ලබන්න. මගේ ශීර්ශ ප්‍රනාමය ඇයටයි...🌷🌷🙏🤗🤗🤗💖
@DilshanSilva-n3j
@DilshanSilva-n3j Жыл бұрын
Apooo dennai hoda meyai vindi vitarai raini nam appiriyama pandita jarawak
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
ශ්‍යාමි ,රයිනි,වින්ඩි තුන්දෙනාගෙම හඩ චන්ද්‍රලේකා මහත්මිය වගේමයි. රුව නම් වැඩියෙන්ම සමාන ශ්‍යමිට .❤️❤️❤️❤️
@sameeraherath235
@sameeraherath235 2 жыл бұрын
එයාලට තියන සම්බන්දේ මොකද්ද
@nithurehan9787
@nithurehan9787 2 жыл бұрын
@@sameeraherath235 ශ්‍යාමි , චන්ද්‍රලේකාගෙ කලින් විවාහයේ දුව. දැන් විවාහයේ (රූකාන්ත එක්ක) දුවලා දෙන්න රයිනි සහ වින්ඩි
@tippermania5665
@tippermania5665 2 жыл бұрын
@@nithurehan9787 චන්ද්‍රලේඛාට පුතෙකුත් ඉන්නවා නේද
@indikanakandala3046
@indikanakandala3046 Жыл бұрын
දැන් විසි තිස් පාරක් මේ සින්දුව ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.හදවතට දැනෙන්න ගායනා කරනවා.බොහොම ස්තූතියි.
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 8 ай бұрын
ඒ හඬට වශී වුනා ඇත්තටම.. අවු.24 වෙන මම අදයි දන්නෙ මම මෙ චන්ද්‍රලේඛා මහත්මියගේ ලොකු දුව කියලා..🎉❤ මෙ තමයි ඔරිජිනල් වොයිස් එක අම්ම ට නොදෙවනි ලස්සන ම හඬ.. 2024 ත් අහන - බලන අය මේ පැත්තට 🎉❤🎼🎼🎧
@sajinimaldeniya4488
@sajinimaldeniya4488 8 ай бұрын
අහන ගමන් ❤️
@HaileyKarlsonsAV
@HaileyKarlsonsAV 8 ай бұрын
25 here🙂👍
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 8 ай бұрын
ඇත්තටම එයාගෙ දුවද මෙ
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 8 ай бұрын
@@Udariranasinghe-c9v ඔව් නෙ..
@ashanisandunikawikramasena4087
@ashanisandunikawikramasena4087 Ай бұрын
2024❤❤
@dineshkarunasinghe1139
@dineshkarunasinghe1139 2 жыл бұрын
මේක නම් මාර කටහඩක්...චන්ද්‍රලේඛා මහත්මිය ඔබේ කට හඩ කිසිදිනෙක මිය නොයෙනු ඇත මොකද හේතුව "ඔබ තබා යයි තිදෙනෙක්" මේ ඇසැන්නේ ඇයගේ තරුන්‍යමයි...සදා ජය......
@jeewanthakumara2470
@jeewanthakumara2470 2 жыл бұрын
සුභ පැතුම් ...චන්ද්‍රලේකාගේ තරුණ කාලයෙ හඬ පෞරුෂය ඔබට හිමිව ඇත ...❤️❤️
@slelectronicparadise8205
@slelectronicparadise8205 2 жыл бұрын
රෝහණ වීරසිංහ මහතාණෙනි 🙏 ස්තුතියි ඇයව ප්‍රේක්ෂකයන් අතරට ගෙන ආවාට. 🙏🙏
@veenabandara3566
@veenabandara3566 2 жыл бұрын
හරිම ලස්සනයි අහගෙන ඉන්න බලාගෙන ඉන්න ආස හිතන වොයිස් එකක් බුදු සරණයි ❤
@Rover1117
@Rover1117 Жыл бұрын
සැබවින්ම රෝහන වීරසිංහ මහතානනි ඔබට බෙහෙවින්ම ස්තුති .ඇස් දෙක පියාගෙන භාවනාවක් වගේ මේ ගීතය අහන්න සැලසුවාට.මේ හඩනම් ආස්චර්‍යක් පුතේ .කඳුළුත් ආවා ඇස්වලට.ඔබට සතුට පිරුණු අනාගතයක් වේවා .
@برينكابرينكا
@برينكابرينكا Жыл бұрын
Anivarayan
@MyComment.
@MyComment. Жыл бұрын
mokadda hoda mu kuhakai muge page eke dagena hamba karanna vitharai denne
@achalarahal
@achalarahal 8 ай бұрын
බලය හිමි වින්ඩිට රයිනිට වඩා ඔයාගෙ කටහඬ, දියනියක් හිමි මට තදින්ම දැනුනා .ඔයාට අම්මාගේ ගැමි,නිරහංකාර කටහඬ එලෙසින්ම පිහිටා තියෙනවා
@nirwanravish179
@nirwanravish179 4 ай бұрын
අම්මෝ ලස්සන...❤ පලවෙනි දරුවට ඒ කටහඩ හොදටම පිහිටලා තියනවා.. පට්ට ලස්සනයි ❤❤❤
@Johnybabe
@Johnybabe 2 жыл бұрын
වෙලාවකට සසිකා නිසංසලාගේ පෙනුමයි, ඉරියව් එහෙමත් පේනවා
@nadeerajapaksha5708
@nadeerajapaksha5708 2 жыл бұрын
Matath okama hithuna
@VidulaRavishara
@VidulaRavishara 2 жыл бұрын
රෝහන සර් ඇතුලු සියලුම දෙනාට බොහොම ස්තුති මාව මෙම ප්‍රිති නිර්මාණට සම්බන්ද කර ගත්තාට 🙏❤️
@sidantha2000
@sidantha2000 2 жыл бұрын
New arrangements ලස්සනයි ❤️
@madhuperera8060
@madhuperera8060 2 жыл бұрын
රූපේ දකින්නේ නැතුව ඇහුවනම් හිතන්නේ චන්ද්‍රලේකා මහත්මිය කියලා.හරිම ලස්සනයි.අම්මගේ voice එක වැඩිපුරම තියෙන්නේ ලොකු දෝණි ලඟ.තව තව සිංදු කරන්න.ජයවේවා..
@anilniranjan7917
@anilniranjan7917 Жыл бұрын
හිතට දැනෙනවා ඔයාගෙ ගායනය
@upulkumara3005
@upulkumara3005 Жыл бұрын
ලස්සනයි. ඇත්තටම භාවනාවක් වගේයි.
@sameeraprasanga5932
@sameeraprasanga5932 2 жыл бұрын
තම මවගේ අද්විතීය කටහඩ උරුමය සොහොයුරිය ඔබටත් පිහිටා තියෙනවා.... හරිම රහයි... කනට මී බිදු වක්කරනවා වගේ රසවින්දා... බොහොම පින්...
@ravishannilaweera3730
@ravishannilaweera3730 Жыл бұрын
Chandralekage duwekda mee 🙄
@isurudasanayake3845
@isurudasanayake3845 Жыл бұрын
​@@ravishannilaweera3730ඔව් ..
@H.Ariyadasa-md9ez
@H.Ariyadasa-md9ez 9 ай бұрын
​@@ravishannilaweera3730ලොකු දුව
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ෂාමි,යොහාන්,රූකාන්ත,රයිනි,වින්ඩි ඔක්කොටම ආදරේ...ඔක්කොම ආදරෙන් සතුටින් ඉන්න...එච්චරයි අපිට ඕන...ඔක්කොම ලංකාවේ ඉන්න...ඔයාලා ඔක්කොම ලංකාවේ ඉන්නම ඕන අය..අපිට,රටට වටින මිනිස්සු...😍✌🙏
@pasangasooriyaarachchi9509
@pasangasooriyaarachchi9509 2 жыл бұрын
Well done Shyami...keep up the amazing work 👏 👍
@saloonabhimani8585
@saloonabhimani8585 2 жыл бұрын
දයබර ශාමි...ඔබේ හඩ භාවනාවක්.. නොසන්සුන් සිත් සනහාලන... ඔබගේ දිවිගමන අර්ථවත් වේවා...
@sujeewasampath8311
@sujeewasampath8311 Жыл бұрын
මවගෙ හඩ පෞර්ෂය එලෙසම පිහිටා ඇත. ඇයගෙ කටහඩින් ඇසුවා වගෙ සුභ පැතුම්
@mangalapriyadarshana6731
@mangalapriyadarshana6731 Жыл бұрын
Harima lassana geumak nawa nirmana karanna shakthiya lebewa
@madushandesilva6053
@madushandesilva6053 2 жыл бұрын
අහිංසක නිහතමානී ලස්සන තරැනියක් සුබ පැතුම්❤️
@upul1684
@upul1684 2 жыл бұрын
ඔය ලස්සන කටහඬ හැමදාම පවතීවා...මටනම් ඔයාගේ හඬ භාවනාවක්
@sidantha2000
@sidantha2000 2 жыл бұрын
වචන වලට හදවතට දැනෙන්න තනු නිර්මානය කල රෝහණ වීරසිංහයන්ට දීර්ඝායුෂ පතමි 🙏
@sudarmikabandara6636
@sudarmikabandara6636 Жыл бұрын
ගොඩක් ලස්සනයි නංගි බුදුසරනයි ඔයාට ❤❤❤
@evonernest3708
@evonernest3708 Жыл бұрын
මම හැමදාම එක පාරක් හරි මේ සිංදුව අහනවා........ඔයාගෙ කට හඩ භාවනාව ක් වගේ ............❤❤❤❤❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 2 жыл бұрын
අම්මගෙ හඬට සමාන උවත් අමුතුම මිහිරක් දැනෙන්නේ.ඇත්තෙන්ම ලේඛාගේ ලොකු දුව.වෙනමම ලස්සනක් ඇය වින්ඩිට සමානයි .සුබ පැතුම් ❤️😍
@pradeepasubasinghe4909
@pradeepasubasinghe4909 2 жыл бұрын
Jesu pihitai duva kalaya godaak de venas karanava.
@aselkamitha8264
@aselkamitha8264 2 жыл бұрын
දැන් තියෙන සමහරක් අඳෝනා සිංදුත් එක්ක බලද්දි මේවා ඉස්තරම්...හරියට භාවනාවක් වගේ...
@niroshagunaweera4074
@niroshagunaweera4074 2 жыл бұрын
මවගේ හඩ එලෙසින්ම ලැබුනේ ඇයටයි 👍💯 ඉදිරියටම යන්න සුබපැතුම්💐💐💐💐
@manushakodikara8739
@manushakodikara8739 2 жыл бұрын
ඇත්ත..
@hesha6632
@hesha6632 2 жыл бұрын
සත්තමයි...
@Udariranasinghe-c9v
@Udariranasinghe-c9v 8 ай бұрын
හදවතටම දැනෙන්න කීවා❤ ඇත්තටම මම මෙ සින්දුව හොය හොයාම හිටියෙ ❤ අම්මාට වඩා දුවගෙ කටහඩ හදවතටම දැනෙනවා❤
@sadeeshani
@sadeeshani Жыл бұрын
හරිම ලස්සනයි ❤
@iroshwijayarathna4131
@iroshwijayarathna4131 2 жыл бұрын
posh නැති නියම චරිතයක්. සුපිරි හඬක්. නියමයි ශ්‍යාමි🌹
@surangi7
@surangi7 2 жыл бұрын
She is posh, in her own way
@sadunnisalka2880
@sadunnisalka2880 2 жыл бұрын
එකෙන්ම
@PrageeDunuke
@PrageeDunuke 2 жыл бұрын
වාව් නියමයි සුපිරියි👍👌😍 මව් තුමියගෙ හඬමයි. මුල් කාලෙ ඉදන්ම අපේ හදවතේ රැදි ගායිකාවක් ඔබ. නැවතත් ⁣ඔබේ හඩින් ඒ ගීත අහන්ඩලැබීමම ඉමහත් සතුටක්. ජයෙන් ජය!👍👍☸️තෙරුවන් සරණයි!🙏
@soundart7089
@soundart7089 2 жыл бұрын
ඇස් පියාගෙන ඇහුවොත් අම්මම තමා..❤️❤️❤️ ලස්සන හඩ..😍
@hasanlaksitha9328
@hasanlaksitha9328 Жыл бұрын
හරිම ලස්සනයි 🔥
@sajeewasampath4326
@sajeewasampath4326 Жыл бұрын
හරි ලස්සනයි ගොඩක් හදවතට දැනෙනවා.එ සිංදුව ට ලොකු සාදාරනයක්
@chamreanuruddeka51
@chamreanuruddeka51 2 жыл бұрын
අහින්සක සමනලිය ආයි සුවද කුසුමක් අරන් ගීතයක් වී රසිකයන් අතරට ඉක්මනිම් පියබන්න සත්සමුදුර තරනය කර.....❤️❤️❤️
@sumanahimi
@sumanahimi 2 жыл бұрын
හරිම ලයාන්විත කටහඩක්...ඔබ සතුයි..සුබ පැතුම්...
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
චන්ද්‍රලේඛා මේක ඇහුවොත් එයාට එයාවම පෙනේවි..ඇස්වලට කදුලක් අනිවාර්යයෙන් ඒවි..ෂාමි ගැන ලොකු ආදරයක් ඇති වේවි..මගේම කොටසක් නේද මේ කියලා...❤
@shehanskranatunga7100
@shehanskranatunga7100 2 жыл бұрын
චන්ද්‍රලේඛා පවුලේ අය හරීම එකමුතුවේ ඉන්නවා..දරුවන් 4දෙනාම ආඩ්ගරෙන් ඉන්නව.. මුළු ලංකාවේ ම දික්කසාද පවුල් වලට ආදර්ශමත්ම ගායිකාව.
@madushikamadu466
@madushikamadu466 2 жыл бұрын
@@shehanskranatunga7100 daruwo 4 k kawda anith kena?
@pabindulakshitha4669
@pabindulakshitha4669 2 жыл бұрын
@@shashikaharshani2818 යොහාන් පෙරේරා
@deepee2899
@deepee2899 2 жыл бұрын
@@pabindulakshitha4669 Yohan Perera Chandraleka ge Aiyage putha
@raviravindra889
@raviravindra889 2 жыл бұрын
@@deepee2899 eyagema putha..Shami ge sahodaraya.ayyalaga hadenna athi me denna mul kaale. Past is irrelevant the present only matters
@sachithhalwathura3888
@sachithhalwathura3888 Жыл бұрын
❤ඒක පට්ට බන්
@SupunLiyana
@SupunLiyana Жыл бұрын
Super ඒක නම්
@kavindadilshan9976
@kavindadilshan9976 2 жыл бұрын
අනෙහ් වොයිස් එකේ ලස්සන ❤❤❤ මේ වගේ ගීත හදපු අයට පින් 🥺🥺
@jaroopika9715
@jaroopika9715 2 жыл бұрын
චන්ද්‍රලේඛා මහත්මිය වගේමයි. දෙවියනේ ඒ හඩ. සුභ පැතුම් නදී
@Veneeshaofficial
@Veneeshaofficial 2 жыл бұрын
එයාගේ දුව නේද මේ❤️
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
ෂාමි & යොහාන් හදපු වඩපු තාත්තටත් ජාතියේ උත්තමාචාරය ...❤😍✌🙏 චන්ද්‍රලේඛා අමරණීයයි...❤👍
@acaciaadeline5210
@acaciaadeline5210 2 жыл бұрын
යොයාන්?.
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
@@acaciaadeline5210 චන්ද්‍රලේඛාගේ පුතා...ෂාමිගේ,වින්ඩිගේ,රයිනිගේ එකම සහෝදරයා ...✌
@gayankanishka3121
@gayankanishka3121 2 жыл бұрын
අනිවා පව් ඒ තාත්ත අද මෙයාලවත් ඒ තාත්ත ගැන කිසිම තැනක සදහනක් කරන්නෙ නැ .පව් ඒ තාත්ත
@sanfernando9
@sanfernando9 2 жыл бұрын
@@gayankanishka3121 ඒ තාත්තා එහෙම පව් නෑ එයා කසාද බැදලා දැන් එයාටත් තව දරුවෝ ඉන්නවා වෙනම පවුලක් තියෙනවා. හරියටම බැලුවොත් අසාදාරණය උනේ ශාමිටයි යොහාන්ටයි ඒ දෙන්නාට තමයි එයාලගේ ළමා වයසෙදි අම්මා තාත්තා දෙන්නගෙම ළග ඉන්න නැති උනේ. ඒත් සන්තෝසයි අද ශාමි වගේම යොහාන් ඉතාමත් සාර්ථක විවාහ ජිවිත ගතකරනවා
@upul1684
@upul1684 2 жыл бұрын
මට ඉන්නෙත් දුවයි පුතයි..එයාලගෙ ආදරේ මැද්දේ ජීවිතේ ගලාගෙන යනවා..දුක සැප මැද..මට හිතාගන්න බැ ශ්‍යාමි එයාගෙ සහෝදරය එක්ක අම්ම නැති දුක කොහොම දරාගත්තද කියලා ..
@y.m.adharmasiri662
@y.m.adharmasiri662 Жыл бұрын
Lassanai හිතට දැනෙනවා 🙏❤️
@menakajayaratna1871
@menakajayaratna1871 Жыл бұрын
හරිම පිහිටීම ❤🎉
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
චන්ද්‍රලේකා පරම්පරාවේ ජාන පිහිටීම හරි පුදුමාකාරයි. හරිම ලස්සනයි. ඒ වගේම චන්ද්‍රලේකාගෙන් වෙනස් වුනු වෙනම රහක් මේ ගායනයෙන් දැනෙනවා. සංගීතයත් හරිම වෙනස් විදියකට දැනෙනවා
@rodneyhensleyjayasinghe9134
@rodneyhensleyjayasinghe9134 2 жыл бұрын
මම හැමදාම කිව්ව දේ තමයි...අැයයි චන්ද්‍රලේඛාගේ හඩ...
@mask3806
@mask3806 2 жыл бұрын
කිරුල අහිමි කුමරියක්❤️
@sheyamlirathnayake523
@sheyamlirathnayake523 2 жыл бұрын
Hariyatama hari kirula himi rainee, windy ta witharai, samajen den was an karanna beri kamata den media walin ahana kota witharak dwa kiyala leka pi
@shantharaka4960
@shantharaka4960 Жыл бұрын
Aththa
@buddhike227
@buddhike227 Жыл бұрын
අම්මෝ ඇත්තම කියලා❤😢
@chathuranga7350
@chathuranga7350 Жыл бұрын
කිරුළ අහිමි නැහැ ඇය තමයි නියම කිරුළ හිමි කුමරිය,,,ඇය අද ඊයේ ආපූ ගමනක් නෙමෙයි මෙය,,කුඩා අවදියේ ඉඳන්ම ඇය මේ ගමන එන්නෙ,,නිතර නිතර කැපිලා පේන්න එන්නෙ නැති වුනාට සංගීත ගමනෙ හරියට යන කෙනා ඇය,, මවගේ හඬේ නියම පරාසයත් හිමි ඇයට ඒ හඬට අවශ්‍ය හැඟීම් ලැබිල තිබෙන්නෙත් ඇයට,,රැල්ළට නොයන නියම ඔටුන්න හිමි කුමරිය,,,රයිනි සහ වින්ඩිත් ගොඩක් දක්ෂයි,,
@domavolgs1669
@domavolgs1669 Жыл бұрын
ඒක භාවනාවක් වගේ බුදු සරණයි.... Good luck
@silvadurgade5491
@silvadurgade5491 Жыл бұрын
චන්ද්‍රලේකා voice එක හොදටම තියෙන්නේ ඔයාට
@thilinakasthuriarachchi9374
@thilinakasthuriarachchi9374 2 жыл бұрын
හරිම ලස්සනයි. අලුත් සංගීත සංයෝජනයත් එක්ක එකතු උන මේ හඬ විශිෂ්ඨයි. තව අලුත් නිර්මාණ කරන්නට සුබපැතුම්...
@jayanthaweerasekara6152
@jayanthaweerasekara6152 2 жыл бұрын
පිස්සු හැදෙන මෙතුමියගෙ ඒ හඩ අප අතරට ගෙනා ඔබතුමාට බෙහෙවින්ම ස්තූතියි 🙏 🙏🙏
@sandunhemantha9394
@sandunhemantha9394 2 жыл бұрын
චන්ද්‍රලේකාගෙ ඒ හඬ ඒ විදියටම අංශුමාත්‍රයක වෙනසක් නැතුව.. ❤❤❤❤❤❤
@padmawijayawardana4771
@padmawijayawardana4771 Жыл бұрын
හරිම ලස්සනයි . තෙරුවණ් සරණයි ඔබට .
@DineshMadushanka-p5r
@DineshMadushanka-p5r 2 ай бұрын
මාරම ලස්සනයි අම්මගේ කටහඩම තියෙනවා ❤️❤️❤️
@shiromajanaki6447
@shiromajanaki6447 2 жыл бұрын
ලස්සනයි අම්මගේ කට හඩ වගේමයි ලයාන්විත කටහඬක්..❤️❤️❤️❤️
@udeshwitharana2038
@udeshwitharana2038 8 ай бұрын
❤❤love
@surangikaayanthi2413
@surangikaayanthi2413 2 жыл бұрын
ඒක නම් ප්‍රාතිහාර්යක්, දූලා තුන් දේනාටම ඒ හඬ,ආම්මගෙ හඬ ලැබීමත් දෙවියො දෙන තිලිනය, ඒ රූපෙ, ඒ හඬ,හරිම ලස්සනයි ,චන්ද්‍රලේඛා මහත්මිය ලංකාවෙ ඉන්න දක්ෂ ම ගායිකාවක්, ඒ හැකියාව දූලා 3න් දෙනාටම ලැබිලා තියෙනවා, 👌👌❤️❤️❤️❤️❤️
@Viduranga736
@Viduranga736 2 жыл бұрын
ඒකට තමා ජාන කියන්නෙ. ඒකෙත් විවිධත්වය.. 😂😂😂
@chamindaws7633
@chamindaws7633 Жыл бұрын
ammawageeemiii aneee
@injay1109
@injay1109 2 жыл бұрын
Wow excellent voice . අම්මාගේ කට හඩ දූල තුන්දෙනාටම දීල. 💖
@kts4322
@kts4322 2 жыл бұрын
තුන්දෙනෙක් ඉන්නවද? 🤔🤔
@s.p.lakshan5025
@s.p.lakshan5025 2 жыл бұрын
@@kts4322 raini,windi,shyami
@nuwankulathunga8674
@nuwankulathunga8674 2 жыл бұрын
@@kts4322 shyami nadeesha chandralekha pererage palaweni kasade duwa
@pathminilokuge7948
@pathminilokuge7948 2 жыл бұрын
Loku duwa Adareyi❤
@kts4322
@kts4322 2 жыл бұрын
@@nuwankulathunga8674 👍👍😍
@vincentbandara1071
@vincentbandara1071 Жыл бұрын
හරිම ලස්සනයි.මුල් ගීතය අහලා තමයි ඊලගට ඇසුවේ 💖💖💖💖
@milleyriddle8587
@milleyriddle8587 7 ай бұрын
ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල් ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල් පුජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා පුජාසනය අඳුරුයි විමනේ පහන නිවිලා මා දෑස දුකඳුරු ගෙයි ඔබගේ නමින් යදිනා ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල් ආයාචනය ඔබටයි දෙවිඳේ මසිත දරනා ආයාචනය ඔබටයි දෙවිඳේ මසිත දරනා මේ යාතිකා ගැයූමයි ඔබගේ සරණ පතනා ඔබ දෙපා දොවා බැතියෙන් මා පිදූ පැතුම් පියුමන් පෙති තලා දමා, මලසුනේ හෙළා මට තබා ගොසින් කඳුලැල්
@Princess-bg7qr
@Princess-bg7qr 6 ай бұрын
@subodhamadhavi1023
@subodhamadhavi1023 2 жыл бұрын
අම්මෝ ඇගත් හිරිවැටිලා ගියා..ඒ කටහඩට. ඇස්වලට කදුලු ආවා... චන්ද්‍රලේකා මැඩම් ,රයිනි,වින්ඩි, අපි අතරට ආපු ඔයා... ආදරෙයි ගොඩාක් ඔයාලා ඔක්කොටම..
@RusselEkanayake
@RusselEkanayake 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ.හරිම ලස්සනයි ශ්‍යාමිගෙ වොයිස් එක...
@duminda593
@duminda593 2 жыл бұрын
මවගෙ කටහඩේ ඇති සියුම් භාවයන් ඒ අයුරින්ම ඇහෙනව ❤❤.. සුබ පැතුම් 💐
@aravindawickramasinghe1116
@aravindawickramasinghe1116 Жыл бұрын
හරිම ලස්සනයි ශාම්...❤
@sampathsuriyakumara8910
@sampathsuriyakumara8910 Жыл бұрын
පපුව හිරවෙනවා වගේ හරිම ලස්සනයි
@shavipathirana1992
@shavipathirana1992 2 жыл бұрын
ඇසූ වාර ගණන ගැණිය නොහැකි තරම්..........❤❤❤
@Chunlani._4246
@Chunlani._4246 2 жыл бұрын
Me too.....😂👍✌
@sasanthass7989
@sasanthass7989 9 ай бұрын
❤️❤️🌸🇯🇵
@madhuranathunga9169
@madhuranathunga9169 2 жыл бұрын
දෙයියනේ ....ඒ කටහඬ....ඒ රූපය.... අම්මාම තමයී...💖💖💖💖💖💖 සුභ පැතුම්💐💐💐💐💐💐💐🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@දුමියා-ඟ5ව
@දුමියා-ඟ5ව 2 жыл бұрын
කාලෙකින් ඔයාගෙ සින්දුවක් අහන්න ලැබුනේ... තවත් නිර්මාණ සමගින් දකින්න ලැබෙන්න කියලා පතනවා 💐❤🙏👍
@chandimarathnayaka-xy9xz
@chandimarathnayaka-xy9xz Жыл бұрын
භාවනාවක් වගේ හරිම ලස්සනයි .කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ.
@nuwangamage7128
@nuwangamage7128 Жыл бұрын
ගොඩක් ආදරේ කරන හඬක් ඔබට ජය
@piyaseeliswarnalatha3671
@piyaseeliswarnalatha3671 2 жыл бұрын
ලස්සනයි .අම්මගෙ හඩ ඒ විදිහට ම පිහිටල තියෙනව .ඔයා ට බුදු සරනයි
@Rasitracks
@Rasitracks 2 жыл бұрын
ප්‍රේක්ෂකයන් අතරට ඇයව ගෙන ආ රෝහණ වීරසිංහ මහතාණෙනි ස්තුතියි. මා කුඩා කල ඔබේ හඩට ආදරය කලත් ඔබේ අලුත් ගීත අපටඇසෙන්නට නොලැබුන එක ගැන හිතට දුකක් නැතුවමත් නොව. ඉදිරියටත් ඔබේ හඩ අප අතරට රැගෙන එන්න.
@nuwansampath5130
@nuwansampath5130 2 жыл бұрын
කියලා වැඩක් නෑ එච්චරටම ලස්සනයි ගායනය...! චන්ද්‍රලේඛා මහත්මිය ගේ කටහඬමයි....! අකාලයේ මිලිනවූ මලක්...! ස්තුතියි රෝහණ මහත්මයාණෙනි...!
@raveenjaya5573
@raveenjaya5573 2 жыл бұрын
අකාලයේ මිලින වූ මලක් කියන්නෙ මොකද.චන්ද්‍රලේකා මැරුනේ නෑ.සින්දු කියන එක නවත්තලත් නෑ.ශ්‍යාමි නදීශා මැරිලත් නෑ
@thtkp5
@thtkp5 2 жыл бұрын
@@raveenjaya5573 ඔව් මම දැක්ක තව හරකෙක් මේ වගේ ගො‍ං කතාවක් දාල තිබුනා. පිස්සු පූසො.
@malanigamage-nz3xm
@malanigamage-nz3xm Жыл бұрын
ලස්සනයි. ලස්සනයි.ඇස්දෙක වහාගෙන අහගෙන ඉන්න කොට වෙනම ලෝකයකට ගෙන යනවා.බුදු සරණයි.
@dinekanisansalie7175
@dinekanisansalie7175 2 жыл бұрын
හරිම ලස්සනයි ඒ වොයිස් එක ❤❤
@thtkp5
@thtkp5 2 жыл бұрын
චන්ද්‍රලේඛාගෙ හඬ වගේ වේදනාව පිරිලා තියන හඬක්. තව නිර්මාණ කලා නම් හරිම වටිනවා.
@sampathsri84
@sampathsri84 2 жыл бұрын
මම කීප වතාවක් ඇහුව...තවත් ගීත බලාපොරොත්තු වෙනව.ඔබට ජය❤
@janakamalinda4481
@janakamalinda4481 Жыл бұрын
ඇත්තටම පුදුම ලස්සනක් අහන්න අහන්න ඒ සිංදුවට මත් වෙනවා.. ඉතාම ලස්සනට ගායනා කරනවා...
@SangeethNishantha-uh8jo
@SangeethNishantha-uh8jo Жыл бұрын
මරු ජය වේවා අක්කේ
@rinushamadusanka8869
@rinushamadusanka8869 2 жыл бұрын
ආසම හඩක්,නමක් නෙමෙයි බ්‍රැන්ඩි එකක්...shayami nadisha♥️👌
@ishankagayan
@ishankagayan 2 жыл бұрын
අහපු වාර ගණන මතකත් නෑ ඒතරම් ලස්සනයි.මේ වගේ නිර්මාණ තව තවත් කරන්න.මුල් ශිල්පීන් හැමෝටම ❤️❤️❤️❤️❤️
@millagalaks3318
@millagalaks3318 2 жыл бұрын
දුර ගමනක් යන්න තිබුනු ඔබ ගැන කනගාටුයි. පළමු ගායනයට හරියටම සාධාරණයක් ඉටු වෙන්නේ ඔබෙන් පමණයි. තෙරුවන් සරණයි 🙏
@dcweerakkody2470
@dcweerakkody2470 Жыл бұрын
සෙනහස විදිනට ගීතයත් මේ වගේ නව සංගීත සංයෝජනය කරන්න හරිම ලස්සනට තියෙයි. සුභ පැතුම් !
@chinthakagunasekara3802
@chinthakagunasekara3802 Жыл бұрын
ජය වේවා .අලුත් නිර්මානයක් කිරීමට ලැබේවා.
@rohan9042
@rohan9042 2 жыл бұрын
ඔබේ ගායනය අසනාවිට ,රුව දකිනා විට මතකයට නැගෙන්නෙ ඔබේ අම්මාවමයි, ඒතරම් රසවත්ව මනරම් ලෙස ගායනා කරනව..තව තවත් ඇයගේ ගිත කිහිපයක් කරන්නකො ,♥️🙏ආචාර්‍ය රෝහණ වීරසිංහ මහත්මාට බොහොමයක් ස්තුතියි .ඈයගේ මේ නිර්මාණය ගෙන ආවාට♥️♥️♥️🙏
@wasanthikumariwasanthi9399
@wasanthikumariwasanthi9399 Жыл бұрын
❤❤❤❤
Me Uyan Kone | මේ උයන් කොනේ Cover by Shashini Nicholas
4:18
Udana N Shashini Music
Рет қаралды 260 М.
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 113 МЛН
Windy - Paradeese (පාරාදීසේ) Live at the RAIGAM Tele'es 2019
3:54
Walaa Theerayen (වළා තීරයෙන්) - Siyumini Opayangi | Reliving Prime Classics
3:58