වියලි මිරිස් බදිද්දි මේ විදියට බදින්න | Dry chilli recipe aththammai mamai

  Рет қаралды 259,469

Grandma & me - අත්තම්මයි මමයි

Grandma & me - අත්තම්මයි මමයි

Күн бұрын

How are you guys today is a beautiful day!
We have included subtitles
And subscribe Grandma & me | Aththammai mamai
🔰About this Video
🔰වියලි මිරිස් බදිද්දි මේ විදියට බදින්න | Dry chilli recipe aththammai mamai
කොහොමද යාලුවනේ අද ලස්සන දවසක්! වීඩියෝව නරඹන මෙන් අපි ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
wiyali miris recipe in sinhala
dry chilli recipe
Grandma & me
❤ Subscribe Ruvee's Family / @ruveeandabee
Grandma & me | Aththammai Mamai KZbin අඩවිය Subscribe කරන්න අමතක තරන්න එපා. ❤
Don't forget to follow us and Subscribe to @Grandma & me|aththammaimamai on KZbin ❤
🔰 Contact us:
✔ Facebook: / aththammaimamai
✔ Instagram: / aththammai_mama. .
⭕ GEAR WE USING
🔰 Canon M50
🔰 lens 50mm-1.81
🔰 Voice recording - Boya M1 Mic
⭕ SOFTWARE WE USING
🔰 Video Editing Software - Adobe Premiere Pro
🔰 Adobe Photoshop CC
⭕ Music by KZbin Audio Library - / audiolibrary​
​ #Aththammaimamai​ #VillagegirlCooking #drychilli
wiyali miris recipe
drychilli recipe in sinhala
how to make dry chili
village girl
traditiona girl
girl cooking
My other video
⭕ Brinjal was great for tea time and we prepare Brinjal curry | Eggplant recipes | Aththammai mamai - • Brinjal was great for ...
⭕ පුරවපු කොස් මදුලු කරිය kos madulu curry, Filled jackfruit pulp with English sub - www.youtube.com/watch?v=QCGXe...
⭕Bilimbi pickle recipe in village style | Billin Aachcharu | බිලි අච්චාරු bilimbi recipe | bilin - • Bilimbi pickle recipe ...
⭕ My other video - • village kitchen video

Пікірлер: 99
@thamalith1100
@thamalith1100 2 жыл бұрын
මේ තම්බන එකට විනාකිරි ටිකක් හරි ගොරකා කැලි දෙකක් හරි දාලා තම්බන්න තවත් රසයි
@dineshjayasekara8373
@dineshjayasekara8373 2 жыл бұрын
දැනුවත් කලාට ඔබට ස්තුතියි
@piyasiliperera6836
@piyasiliperera6836 2 жыл бұрын
ස්තුතියි👌👌
@ranjithtillekaratne210
@ranjithtillekaratne210 10 ай бұрын
Thank you.
@rajamuniindrasena607
@rajamuniindrasena607 2 жыл бұрын
Very very thañķs dauthger
@jayampathiliyanagama5526
@jayampathiliyanagama5526 2 жыл бұрын
very good explanation
@samsonpalitha4351
@samsonpalitha4351 2 жыл бұрын
Very good 👍 👏 👌
@user-bf8mk9fu6s
@user-bf8mk9fu6s 13 күн бұрын
Thanks miss💐💐💐💐
@rosearachchige1852
@rosearachchige1852 Жыл бұрын
Thanks.
@asokawcd2341
@asokawcd2341 2 жыл бұрын
Thank you
@senacc9486
@senacc9486 2 жыл бұрын
MN Hoya Hoya hitiye me miris baden a wedeya danagannm. Thx lot
@sameerasameera3315
@sameerasameera3315 2 жыл бұрын
ස්තුතියි
@shiromiherath9999
@shiromiherath9999 2 жыл бұрын
Tks 💓 dear
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@kalyanapriyawickramapala9059
@kalyanapriyawickramapala9059 2 жыл бұрын
👌 නියමයි
@kamanigeethika7599
@kamanigeethika7599 2 жыл бұрын
Thanks
@user-yz2qb7cf7d
@user-yz2qb7cf7d Ай бұрын
Supiri thamai
@roycetondesilva8129
@roycetondesilva8129 2 жыл бұрын
Very nice
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
Oyata godak isthuthi❤️
@jayanthathilakarathne
@jayanthathilakarathne 2 жыл бұрын
ලුණු රසයි
@susanthaliyanage7072
@susanthaliyanage7072 2 жыл бұрын
දැනුවත් කලාට ස්තූතියි.
@dshdhammi7724
@dshdhammi7724 2 жыл бұрын
මමත් බදින්න ඔහොමයි
@thejakannangara8988
@thejakannangara8988 2 жыл бұрын
Attamma kiyanna ada thamai hariyatama dana gatte miris badina vidiya thank u duwa.
@mallikakothigoda2975
@mallikakothigoda2975 2 жыл бұрын
ස්තුතියි දුවේ
@rohandilina5727
@rohandilina5727 2 жыл бұрын
බොහොම.ස්තුතී ඔබට....🙏🙏🙏🙏🙏
@avasusil4542
@avasusil4542 2 жыл бұрын
ගෑස් තමයි ප්‍රශ්නෙ..
@prasanikapitiya2750
@prasanikapitiya2750 2 жыл бұрын
Thank you .❤️
@neilneela1234
@neilneela1234 2 жыл бұрын
👍👍👍👍👍
@shironpathirana
@shironpathirana 2 жыл бұрын
😍🤗❤️
@nissankanissanka294
@nissankanissanka294 2 жыл бұрын
ඈ...😀
@kumudukumudu4179
@kumudukumudu4179 2 жыл бұрын
❤️❤️
@wasundarabandara7307
@wasundarabandara7307 2 жыл бұрын
💙
@siridesayearutha
@siridesayearutha 2 жыл бұрын
සුවපත් වේවා,, , අපේ ඇසට දකින රූප , කණට ඇසෙන ශබ්ද , නාසයට දැනෙන ගද සුවද , දිවට දැනෙන රස , කයට ලැබෙන පහස , මනසට එන අතීත මතක සිතුවිලි = (ධම්ම ) පංචස් කන්දය හෙවත් සංඥා ගොඩවල් පහකි,, මේ සංඥා ඇස කණ නාසයාදි ඉන්ද්‍රියන් වල රැඳෙන්නේ නැත, මේවා කෙරෙහි අතීත මතක සටහන් සමග සංසංදනය කර කැමැත්තක් ඇතිකර ගත්තොත් (මෝහයෙන්) ආස්වාදනය කර ඉදුරන් පිනවීමකට මගේ කර අල්ලා ගත්තොත් පටිච්ච උනොත් , කැමැත්තට බැදු නොත් එතන පංචස් කන්ද උපාදානයයි , උප - :- ආදාන යනු සංඛාර සිතුවිලි පවත්වා අතීත මතකයන් හෙවත් ගති පුරුදු සමග සං සං දනයකර = මැන බලා තමාගේ මනසේ ක්‍රියාත්මක පිරි අන්තයට කැමෙත්තට බැදීම , හෙවත් එක යායට නැවත නැවත හා කර ගැනීම හෙවත් තැන තැන හා වීම තන්හා වීම ,අපිරි අන්තයට දෙවෙනි වේසයෙන් ගැටීම දුක නම් වු පලයයි,,!! එය මතු විපාකයෙන් අවසන් වීමට ජනිත වු හේතුපල දහම ලෙස සං මා ප්‍රඥාවෙන් දැන දැකගත් සම්මා සම්බුදු , පසේ බුදු , අරහන්ත බුද්ධාදි අරිය උතුමන් තමනුත් මතු සසරට නොබැදී , ඥාතීං හිතෛයිශීන් ද පෙර මෙලෙස බැදුනු ණය ගන දෙනුවෙන් මුදවන චේතනාවෙන් අනුකම්පාවෙන් ම මෙලෙස සසරින් මිදිය යුතු පිලිවෙත කියා දෙයි , ,!! රාගක්ඛයෝ,, දේසක්ඛයෝ, , මෝහක්ඛයෝ නිබ්බානං ,,නිබ්බානං පරමන් සුඛං කියා,, රාග දේස මෝහ බව නසන අරුත හෙවත් බණ ලෙස මාගධි = මග අධි හෙවත් අධි ගමයට මග කියයි , මේ සදහා උතුම් බුද්ධ භාශිතයක් අත්ත ,ධම්ම,නිරුක්ති , පටිබාන ,පටිසංභිදා සිව්පිලිසිබියාපත් ශක්තිය ධම්ම නියාමයෙන් දරා සසර රිය ගමනින් මිදෙන සත්තිස් බෝධිපක්ශික ධම්ම පූරනයට අට වැදැරුම් අරිය අට මගක් ඔස්සේ වඩන ඒක ධම්ම පරියායක් දයානු කම්පාවෙන් දේසනා කරයි,,🙏🙏🙏 ඒ රාග දේස මෝහ හේතු ඵල වශයෙන්, තිස් එක් තලයක ලෝක නම් වු අදුරු දුක් පැවැත්ම ස්ව බවින් ජනිත වීමෙන් මුදවා නිදහස් කිරීමටයි ,,!! බුද්ධාදි අරිය උතුමන්ගේ මෙම අනු සාසනා ප්‍රාතිහාර්‍ය ශ්‍රවණය කරන්න පෙර පින් ඇති දෙවි මිනිසුන්ට දහම සම්මුඛ වු විට , අරියන් වහන්සේලා,, තං සුනාත සාදුකං මනසි කරෝඨ භාසිස්සාමිති ලෙස,,, මේ දුර්ලභ බව නසන බණ , හොදින් අහන්න මනසේ ධාරායකර භාවිතයට ගන්න,,, ඔබ ඇවිදින, වාඩිවී, සිටගෙන හා නොනිදා සයනයේ වැතිර සිටින සියලු ඉරියව්වෙන් රාග දේසා මෝහ ප්‍රහානය කර සිතේ අනුත්පාද නිරෝධය හෙවත් රෝද කර වන සමුදය = රාග දේස මෝහ හේතු බංග කරන්න අනුසාසනා කරයි,,!!! මෙය සං දේසනාව හෙවත් පරියාප්ති සාසනයයි (පංච පරියායං දේසිස්සාමිති ) මෙය අනුගමනය කිරීම ප්‍රතිපත්තියේ හෙවත් ධර්මයේ හැසිරීමයි ,,!! එමගින් චර බව හෙවත් කාමාව චර රූපාවචර , අරූපාවචර බව නසන්න ක්‍රියා කිරීමයි, යෝ ධම්මෝ යො විනයෝ සෝ බාසිතබ්බෝ යනුවෙන් හේතුපල දහමට බහා ගලපා ණය විනයට සසද බලා ක්‍රියා කිරීමට මේ දුර්ලභ මනුස්ස ජාතිය භාවිතා කර පරම දුර්ලභ මනුසත්ව පටීලාභයක් කර ගන්න , කෙලෙසුන් ගෙන් මිදෙන කිය දේසනා කරයි ,🙏🙏🙏 මේ සදහා ඇට මාල සුදු රෙදි උතුරු සලු පෙරවිලි පමනක් නොව පාත්‍ර ගෙන සිවුරු පොරවන හිසරැවුල් මුඩුකරගත් සිල් වතක් අවැසි නොවන බවම ,,? නහී සීල වතං හෝතී උප්පජ්ජන්ති තතාගතා අට්ටක්කරා තීනි පදා සම්බුද්දේන ප්‍රකාසිතා කියා අකුරු අටයි පද තුනක් සෑම බුදුවරුන්ම සිහනාද පතුරවා දේසනා කරයි, ,!! අද බුද්ධ ආගම නමින් විකෘතිවු විපරිනාමය වු ප්‍රඥාව් අධික ගෝතම ත්‍රිවිධ සාසනය මහා ප්‍රඥ පින්වත් මීවපලානේ සිරිදම්මාලංකාර සිව්පිලිසිබියාපත් අරහතුන් වහන්සේ (අනුබුදුහිමි ) ධම්ම නියාමයෙන් පහලවි මේ හෙලබිමේ නැවතත් දුර්ලභ වු පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු වසර 1850 ගනනක් ඇවමෙන් පණ පිහිටවු සේක, .!!🙏🙏🙏 එදා මෙදා සිල්වතක ග්‍රන්ඨ දුරයක හිරවු ලාභ පර්‍යෙශනය /රැකියා ව්‍යාපාර කරන අස්සුතවත් පෘතජ්ජන දුප්පංඥස්ස ශ්‍රමන ප්‍රතිරූපකයින්ට , මහන බමුනන්ට , බුදු දහම ආදායම් මාර්ගයක් කරගෙන සැප විදින උපාදීයෙන් රැකියාවෙන්පසු දෙවිමිනිස් සැප කෙල්‍රවර මෛතී බුදුන්ට නිවන පවරන වියාපාරිකයින්ට ධම්ම විකෘතියකි ඉතිහාස විකෘතියකි ,,? කරුමය නම් මේ මේ තේ සං ඝසා නොදැමු සම්මත සංග නම් වු මේ පාපි මිත්‍යාදෘස්ටික මහන බමුනන් පෝශනය කරන , අසරන මිනිසුන්ට අද නිවන් දකින්නටම මේ හෙලබිමේ පෙර පිනින් උපන් සිව් හෙලයන් ගේද නිවන සිරි සදහම් මග , නිකායවලට බෙදුනු මේ පාපී අන්දබාල මුදලාලි හාමුදුරුවො ම වැසීමයි,,!! හේතුම් පටිච්ච සං භූතං හේතු බංගා නිරුජ්ජති,,!!! තර්ක විතර්ක ඇත්නම් එතන දුක් පැවැත්ම විනා නෑවැත්ම නොවේ,,!! පවත්තං අප්පති වතියං තර්ක විතර්කක කරන දුක් පැවැත්මෙන් මිදීම ම නිවනයි,,!! පෙර පින් ඇත්තෝ ප්‍රඥාව මෙහෙයවා තේරුම් ගනිත්වා,!!! Siri desaye arutha පරිශිලනය කරත්වා,,!!
@kusumsliyanage995
@kusumsliyanage995 2 жыл бұрын
🙏🙏🙏🙏
@WMChandar-fn9jx
@WMChandar-fn9jx Ай бұрын
මම නම් විනාකිරි ටිකක් දානවා තවත් රසයි
@prabathaselananayakkara126
@prabathaselananayakkara126 2 жыл бұрын
🙏
@dammidamayanthi7788
@dammidamayanthi7788 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
ස්තුතියි...
@dulipsusantha4368
@dulipsusantha4368 2 жыл бұрын
Niyami nangi tnx oyta B's
@ashokaindrani7851
@ashokaindrani7851 2 жыл бұрын
isthuthi obata
@chanchalaproducts5954
@chanchalaproducts5954 2 жыл бұрын
ස්තූතියි
@nisanthadasanayaka8169
@nisanthadasanayaka8169 2 жыл бұрын
👍✋✋✋✋
@DINUWA_MODZ
@DINUWA_MODZ 2 жыл бұрын
තෑන්ක්ස් අක්කේ 🖤🤭❤️
@sriyanirajapksa6867
@sriyanirajapksa6867 2 жыл бұрын
තැම්බෙන්න තියන්න පෙර ලුණු සහ වතුර දම... දෙහි ගෙඩියක ඉස්මද මිරිකා ගන්න. එවිට අමුතුම රසයක් ගෙන දෙනවා...
@user-zl2om1io9r
@user-zl2om1io9r 6 ай бұрын
ඇත්තද
@fazejonathansalazar2178
@fazejonathansalazar2178 2 жыл бұрын
Kiridana Gadaraduva Nada?
@dilhanigunathilaka5823
@dilhanigunathilaka5823 2 жыл бұрын
Mewaa monada
@umeshazhenrohithanugekotuw5584
@umeshazhenrohithanugekotuw5584 2 жыл бұрын
Sthuthi . Ro ---- Rohitha --- pelmadulla .
@sajeewanipriyangika5781
@sajeewanipriyangika5781 2 жыл бұрын
කෝ ආච්චි අම්මා
@user-jb1sw9bt6t
@user-jb1sw9bt6t 2 жыл бұрын
හරිම රසයි නංගි 👌පට්ට තෑන්ක් .❤️
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Bohoma sthuthiiii
@nayanapadmini1226
@nayanapadmini1226 2 жыл бұрын
ස්තූතිවන්ත වෙනවා ඔබට විඩියෝවට 🙏🇶🇦❤
@suppataste
@suppataste 2 жыл бұрын
Good idea 😍.......අපේ අත්තම්මා ඔතන හිටියනම් ටොක්කක් කන්න වෙන්නේ, ඇට පිටින්ම බැද්දා කියලා. දෙකට මැදින් කපලා ඇට ටික ඉවත් කරගැනීමෙන් මිරිස් පැල කරගැනීිමට සහ නැවත නැවත වතාවක් බාවිතාවට ගැනිමට පුලුවන්නේ
@akarshafernando4649
@akarshafernando4649 Жыл бұрын
මේ ක්‍රමයත් රහයි , මම කරන්නේ මිරිස් කරල් මුලින්ම පැය 1/2 ක් විතර ලුණු කුඩු හැන්දක් දාපු වතුරෙ පොඟවලා පස්සේ වතුර මිරිකලා අරන් (පෙගෙන්න දාන්න කලින් මිරිස් කරල වෙන් නොවෙන විදියට 2ට පලලා ඇට අයින් කරනවා පැල කරන්න ගන්නවා පස්සේ ඇට ටික ) ලුණු කුඩු මිරිස් කරල් ඇතුලට පුරවලා එහෙමම තෙලට දානවා , මෙහෙම බැද්දම හරිම රහයි විතරක් නෙවෙයි සැර ගොඩාක් අඩුයි පොඩි අයත් කනවා ඉල්ල ඉල්ල .
@Aththammaimamai
@Aththammaimamai Жыл бұрын
Bohoma sthuthii oyage kramayath qwata
@inokashyamali5772
@inokashyamali5772 2 жыл бұрын
Ohoma newei oya miris karal dekata kadala oya okata dehi gediyaka ismath dala paya kalak pamana pegenna thiyala oya wagema isma hidenakal thambala bada ganna one.ethakotai lunu abhul ura ganne,e wagema kiri hoddak ekka unath harima rasata kathahaki.api oya vidihata miris karal kanne 1988 idala.e kale alubomulle padhinch nanda kenekgen math purudu une.tika kalayak thiya gannath puluwan වීදුරු bothalekata dagaththama.dehi gediyaka isma danawanam miris karal gram 50kata vithara ethakota thiyagena kanna puluwan harima rasai.
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Bohoma sthuthiiii
@gaminikumara25
@gaminikumara25 2 жыл бұрын
Miris badina widihata issara gas gannawidiha kiyala denna
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Video walata vitharak gass pavichchi karana Nisa godak Kal pavichchi krnwa.mm uyanneth Dara lipe ane gas's hoyaganna nane
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@dhammikaperera1255
@dhammikaperera1255 2 ай бұрын
එහෙම තම්බල ෆ්‍රිජ් එකෙ දාලා අවශ්‍ය වෙලාවට්ස් බැදගන්න පුළුවන් ද
@prasadchamila-ch4fr
@prasadchamila-ch4fr Ай бұрын
ඔව් ඔව් ඩී බිසර් එකේ දාන්න
@kamilasanga1574
@kamilasanga1574 2 жыл бұрын
අත්තම්මා ගෙ දූද
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Minibiri
@priyankapriya4257
@priyankapriya4257 2 жыл бұрын
Ssththi
@sujithpremachandra9344
@sujithpremachandra9344 2 жыл бұрын
Eala eala naga
@rrdmired7052
@rrdmired7052 2 жыл бұрын
Lakawa vidiyata kakuluwo hadanna kohomada
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Lagadima gennam .kakuluwo tikak hoyaganna ona
@rrdmired7052
@rrdmired7052 2 жыл бұрын
@@Aththammaimamai thanks apay amma god bless you
@geethanidesilva7215
@geethanidesilva7215 2 жыл бұрын
Ata iwatah karanna ona nedda?
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Na
@anandadissanayake5768
@anandadissanayake5768 2 жыл бұрын
ලුණු ටිකක් වැඩි වගේ මට පෙන්නේ
@ajithkumara1882
@ajithkumara1882 2 жыл бұрын
lunu kaida
@sunethraperera540
@sunethraperera540 8 ай бұрын
ඔහොම ලුණු දාලා කෑවොත් ප්‍රෙෂර් වැඩි වෙනවනේ😮😂මට පේන්නෙ අත්තම්මත් ඕවා කාලවගේ😢
@suranwickramasinhe9417
@suranwickramasinhe9417 2 жыл бұрын
Attsmma koo
@sajithprasanna714
@sajithprasanna714 2 жыл бұрын
Gas ⛽️ ne ne
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Daralipe hadanna itin
@dmcreations7716
@dmcreations7716 2 жыл бұрын
💯👍✊🏼🕎🕯️🕯️🕯️🥂
@ramyathenuwara8552
@ramyathenuwara8552 2 жыл бұрын
.awasya.de.kiyanakota.thel.awasya.bavath.kiyanna.aththamma.langatawela.athi.mamath.miris.badinawanam.ohoma.thama.badinne..aththam.mawa.adaren.mathak.karanawa.theruwan.saranai!.
@chandeeraruwan
@chandeeraruwan 2 жыл бұрын
වතුර වෙනුවට විනාකිරි දාල බලන්න වෙනස
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Ha
@rohanbandra6727
@rohanbandra6727 2 жыл бұрын
lunu weďie ne
@user-chanubikepissa
@user-chanubikepissa 2 жыл бұрын
ලුණු රස වැඩිය දැනෙන්නේ නැද්ද නංගි
@Aththammaimamai
@Aththammaimamai 2 жыл бұрын
Na e gana tiyenna ona nattan Raha na
@sriyanigunathilaka734
@sriyanigunathilaka734 2 ай бұрын
Matath hithenawa lunu hondatama wadi kiyala
@user-zl2om1io9r
@user-zl2om1io9r 6 ай бұрын
මිරිස් කරල් දෙකට කඩලා දෙමිමා😂😂 නමි ඉවරයි කපා කපා ඉන්න නැතුව
@LovelyArcade-qi7ho
@LovelyArcade-qi7ho Ай бұрын
මිරිස් කෑලි නෙවෙයි මේ බදින්නේ මිරිස් කරල්
@sirimaliyanage7505
@sirimaliyanage7505 2 жыл бұрын
ලුණු කන්න හොඳ නෑ පුතේ.
@lakmalkanchana3732
@lakmalkanchana3732 2 жыл бұрын
පොල් කට්ට ලුනුඩල තිබ්බනම් එ ලුනුවල තියන අහිතකර ක්ලොරෛඩ් විස මෙරෙනව එ ලුනු කන්න ගන්න කිසිලෙඩක් හෙඩෙන්නෙ නෙ
@susodiniheva3844
@susodiniheva3844 2 жыл бұрын
Thank you
@kumarijayasinghe1050
@kumarijayasinghe1050 2 жыл бұрын
Thanks
@pathimipathimi4167
@pathimipathimi4167 2 жыл бұрын
ස්තුතියි
@shalukagiamhan2526
@shalukagiamhan2526 2 жыл бұрын
👍👍👍👍👍
@geethanidesilva7215
@geethanidesilva7215 2 жыл бұрын
Thank you
@indraninavarathnam2319
@indraninavarathnam2319 2 жыл бұрын
Thanks
@Nethmikawshalya235
@Nethmikawshalya235 2 жыл бұрын
Thanks
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4 МЛН
Red❤️+Green💚=
00:38
ISSEI / いっせい
Рет қаралды 86 МЛН
Little girl's dream of a giant teddy bear is about to come true #shorts
00:32
තලන බටු වෑන්ජනය | Thai eggplant curry Grandma & me | Aththammai mamai thalana batu curry
7:04
Grandma & me - අත්තම්මයි මමයි
Рет қаралды 196 М.
A little girl was shy at her first ballet lesson #shorts
0:35
Fabiosa Animated
Рет қаралды 15 МЛН
No empty
0:35
Mamasoboliha
Рет қаралды 9 МЛН
Nika loves to eat chicken #cat #cats
0:17
Princess Nika cat
Рет қаралды 73 МЛН
МОЖЕТ ЛИ УКУСИТЬ СОБАКА
0:14
HUSMUT : ХАСМУТ / ХАСки и малаМУТ /
Рет қаралды 3,9 МЛН
4 Признака того, что Жена Злится
0:30
Petya English
Рет қаралды 5 МЛН
Сделала Сюрприз Брату После 3 лет Разлуки ❤️
0:26
Глеб Рандалайнен
Рет қаралды 2 МЛН