සිය 45 වන උපන්දිනයට දින 4 කට පෙර අබිරහසේ අතුරුදන් වූ ආසියාවේ කෝටිපතියා - උපාලි විජෙවර්ධන |Upali|

  Рет қаралды 177,324

DUHUWILI

DUHUWILI

Күн бұрын

Пікірлер: 380
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 2 жыл бұрын
උපාලි විජේවර්දන,විජේකුමාරතුංග,අද හිටියනම් අපේ රට මේ තුන්ලෝකෙම දිදුලනව.අහෝ අපේ කරුමේ,මේ අය අප අතරම ඉපිද අපේ අනාගත පරපුර හා රට රකිත්වා
@Srilankalank
@Srilankalank 25 күн бұрын
ඉදියනම් කලු සල්ලි ගාලා මැරෙයි තොපි😂
@shanthawijesingha771
@shanthawijesingha771 Жыл бұрын
එතුමාගේ ජීවිත කථාව අහනකොට හිතට හරිම දුකයි එතුමාගේ ව්‍යාපාරය සියල්ල අපේ රට වෙනුවෙන් ක්‍රියාත්මක වුවක්. එතුමාගේ ලියර් ජෙට් යානයේ ගුවන් නියමු ඉන්දියානු ජාතික නන්ද අප්ප ඉතාමත් දක්ෂ ගුවන් නියමුවෙක්. උපාලි මහත්මයා ගේ ආරක්ෂක ලෙස හිටියෙත් අර ගුවන් නියමුවා . මැලේසියාවෙ කොකොවා සමාගමත් සමඟ ලංකාවේ පෙර්ලියක් කරන්න හිටපු උපාලි මහත්මයා අතුරු දන්වීම අභිරහසක් අදටත් හරිම කනගාටු යි . බොහෝම ස්තුතිය ඔබට
@kumariekanayka5498
@kumariekanayka5498 2 жыл бұрын
එතුමගෙ වියාපාර තාම පවත්වාගන යාම ගැන හ?රිම සතුටුයි.ඵ්වා අඩපන වෙන්න දෙන්න ඵපා.🙏🙏
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 2 жыл бұрын
අපේ අවාසනාවට එතුමා අප රටට අහිමිවුනා කියලා මට හිතෙනවා. ගොඩක් හොද වැඩසටහන. ස්තුතියි. 👍👍👍
@H100R-w8n
@H100R-w8n 9 ай бұрын
අවාසනාවන්ත විදිහට එතුමා අපට අහිමි වුවත් එතුමා මට විශාල ආදර්ශයක්...❤
@amithaebert5415
@amithaebert5415 2 жыл бұрын
උපාලි මහතා. ..රටේ අවාසනාවට අහිමි වුන දැවැන්ත චරිතයක්නැවතත් අපේ රටේ ඉපදේවා
@BTS-ki1ww
@BTS-ki1ww Жыл бұрын
මාර දුකක් ඇති උනේ මේ කාතාව අහුවාම නම්,එතුමා අද ජිවතුන් අතර මේ රටේ හිටියා නම් සුර පුරක් වෙනවා අනිවාර්යයෙන් ලංකාව,එහෙනම් රටවල් වලින් හිගා කන රටක් වෙන්නේ නෑ අපේ රට,එහෙම සුන්දර මිනිස්සු හරි අඩුයි රට ගැන හිතන,අපේ අවසනාවට එතුමන් අද අපිට අහිමී වෙලා😭😭😭
@w.a.c.k6660
@w.a.c.k6660 2 жыл бұрын
අද හිටියානම් අපි මෙහෙම දුක් විදින්නෙනෑ..මේවා සේරම දේසපාලන කුමන්ත්‍රණ ..මේවට වගකියන්න ඕන උන ?? ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ පතමි 🌷
@gaminiceylon287
@gaminiceylon287 Жыл бұрын
උපාලි විජේවර්ධන මහතා ජීවත්ව සිටියානම් අද ලංකාව මෙවැනි අගාධයකට නොවැටුනු ලෝකයේ දියුණුවකරා ගෙනගිය සුන්දර රටක් කරනුඇත.
@lasindujayasekara8185
@lasindujayasekara8185 Жыл бұрын
ඔව් ඒනම් ලංකාව කුඩුපුරයක්
@ayupalaramanayake5262
@ayupalaramanayake5262 Жыл бұрын
හරියටම කියන්න බැ නේද? කුඩු බිස්නස් එක්කත් මේ නම ගැවිල තියෙනව නේද? අනේ මන්දා අපේ රටට කවුරු පිහිට වෙයිද ?
@senuwejeranna4046
@senuwejeranna4046 2 жыл бұрын
ඇත්තටම උපාලි විජේවර්ධන මහතා අද හිටිය නම් මේතරම් අපේ රටේ දියුණු රටක් අපට මේවගේ දූක් විදින්න වෙන්නේ නැහැ කියලා මම හිතනවා මම එකලේ පොඩියි රේඩියෝ එකෙ කියනවා මතකයි ඇසට කදූලක් එනවා අපේ අවසනවා තමයි එ මහතට මේවගේ දෙයක් සිද්ද උනේ අද හිටියනම් අපේ රටේ මිනිස්සු අද මොන තරම් වසන්න වන්තද මීනිස්සු කියනව මැලේසියාවේ ජිවත් වෙනවා කියලා ඉන්නවනම් කෝච්චි දෙයක්ද හොද කෙනෙකුට ඉදිරියට යන්න දෙන්නේ නැහැ ඔබතුමාට ත් ස්තුතියි උපාලි මහතාට කෝතනක හිටියත් දෙවියන්ගේ පිහිටයි
@duhuwili
@duhuwili 2 жыл бұрын
🥰
@pleasurecreations046
@pleasurecreations046 2 жыл бұрын
Kalakanni. HATTA. Upali. MAHANTA. TIYA KAWUru. HITIYAt. UN. Balayata. Maranawa
@sisirapremakumara8495
@sisirapremakumara8495 Жыл бұрын
ස්තුතියි ඔබ දෙපලට මමත් හරිම ආශාකරන කෙනෙක් තමයි උපලි විජේවර්ධන මැතිතුමා. එතුමාගේ ඒ අවාසනාවන්ත සිද්ධිය අසා හරිම කම්පනයට පත්වූන කෙනෙක් තමයි මමත්. එතුමා සම්බන්ධව වැඩසටහන් බලන්න හරිම ආසයි. ස්තුතියි එවැනි වැඩසටහන් ලබාදෙනවාට. තෙරුවන් සරනයි.
@power_lion1717
@power_lion1717 2 жыл бұрын
ෂවර් එකට ඇමරිකාවෙන උපාලි මහත්තයා ඉස්සුවා වෙන්න පුළුවන් එතුමා සමහරක් විට ඇමරිකාවෙ ඉන්නවත් ඇති හංගලා එතුමාගේ සහෝදරයාට පින් එතුමා ගැන දැනුවත් කරාට බුදුසරණයි 🙏🙏🙏🙏
@yoatemybeans7941
@yoatemybeans7941 Жыл бұрын
India
@nayanaadikari4454
@nayanaadikari4454 Жыл бұрын
සහෝදරය නොවෙයි ධම්මික ආටිගල මහතා සහෝදරියගේ පුත්‍රය.
@rupanallaperuma8664
@rupanallaperuma8664 2 жыл бұрын
ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් හිටියනං අද දකුණු පළාත ම වෙනස් රටම වෙනස් ජාතියේ කරුමයක් මතු සංසාරේ වත් මේ වගේ අකල් මරණයකට ගොදුරු නොවේවා
@sampathgamage861
@sampathgamage861 2 жыл бұрын
අපේ අභාග්‍යයට.. ලංකාවේ "ඊලෝන් මස්ක්" අපට නැතිවුනා..😢..😢..!
@mallikasriyalatha2824
@mallikasriyalatha2824 20 күн бұрын
ඔහු නැතිවෙනකොට , මට අවුරුදු 20 යි .එදා මම ගොඩාක් දුක්වුණා . රටට හිටිය හොඳ මනුෂ්‍යයෙක් අහිමි වූ නිසා . මම හිතුවේ ...කවදා හරි එයි කියලා .
@slchamibro4535
@slchamibro4535 2 жыл бұрын
උපාලි මහත්මයා හිටියනම් දැන් ලංකාව මීට වඩා හුගක් වෙනස් වෙන්න තිබුනා🙏
@duhuwili
@duhuwili 2 жыл бұрын
අනිවාර්යෙන්ම♥️
@achiniwasana4202
@achiniwasana4202 2 жыл бұрын
ag
@achiniwasana4202
@achiniwasana4202 2 жыл бұрын
t
@achiniwasana4202
@achiniwasana4202 2 жыл бұрын
ff
@hasitharuwanwickramasinghe4074
@hasitharuwanwickramasinghe4074 2 жыл бұрын
@@duhuwili q G
@lazylizard6682
@lazylizard6682 2 жыл бұрын
මේවා බලනකොට පට්ටම දුකක් ඇති වෙන්නේ..රටට වැඩක් ඇති මිනිස්සු නිකන්ම අතුරුදහන් වෙනවා..රට කන උන්ගේ ළමයින්ගේ ළමයිනුත් හදලා රට කන්න බලන් ඉන්නවා..
@ruwanibotheju3611
@ruwanibotheju3611 2 жыл бұрын
ඇත්ත මෙතුමා අද හිටියා නම් ඉන්දියාවෙ අම්බානිලා නෙවෙයි කෝටිපති යෝ මෙතුමා තමයි ලෝක ධනවතින්ගේ ලිස්ට් එකේ ඉන්නවා.
@duhuwili
@duhuwili 2 жыл бұрын
@@ruwanibotheju3611 ඒ කතාවටනම් එකඟයි. උපාලි ජීවතුන් අතර හිටියනම්, ඉන්දියාවට ඇල්ටො හදන්න වෙන්නේ නෑ කියල තමයි කට්ටිය කියන්නෙත්..😥
@vasanthadenipitiya9475
@vasanthadenipitiya9475 Жыл бұрын
@@duhuwili .අපේ..රටික් අහිම කල වයික කෙනෙක්
@siranidias2653
@siranidias2653 Жыл бұрын
@@duhuwili , ,,,,,,,,,,!!!,,,?
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 8 ай бұрын
ඇත්තටම අපේ රටේ හොඳ මිනිස්සු ඔක්කොම නැති වෙලා කාලකන්නි පවුල් ටිකක් බො වෙලා රට කාබාසිනිය කරලා ඉවරයි ඒක කළේත් මේකලද කියලා මට විස්වාසයක් නැහැ අදත් එහෙම දේවල් කරලා රටේ පළවෙනි තැනම ගන්න හදන නිසා අද එතුමා හිටිය නම් අපේ රට මොන තැනක තියෙන්න පුළුවන්ද කියලා හිතෙනවා අනේ අපේ රටේ හොඳ මිනිස්සු ඔක්කොම නැති කළා
@anuragunarathna8008
@anuragunarathna8008 Жыл бұрын
Royal college grade 1a පන්තියේ මගේ ලගම මිතුරා ධම්මික මහතාණෙනි,අතීතයේ ආවර්ජනයක් සිහිපත් කරමි. මම අනුර ගුණරත්න. පන්ති බාර ගුරුතුමිය සමරසිංහ මිස්. Mr ධම්මික මහතා දැනටත් සිටින්නේ primary collage එක ඉදිරිපිට නිවසේද. ඔබ තුමා සමග පාසල් පැමිණි ජේමිස් මහතා ආදරයෙන් මතක් කරමි. බුදු සරණයි. නිහතමානී උපාලි විජේවර්ධන මහතා නේනි ඔබ තුමාට නිවන් සුව ලැබේවා.
@neetaguruge2865
@neetaguruge2865 Жыл бұрын
ඉතිහාසය හරිම ලස්සනයි එතුමාට මොක් සුවයලැබෙිවා .
@srimathiehaddala6518
@srimathiehaddala6518 2 жыл бұрын
අපේ අවාසනාවට තමයි එතුමා නැති උනේ 😥😥😥
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
ඉස්සරත් හෙද මිනිසුන්ව නැති කරලා රටක් වටින මනුෂයේක් හරිම දුකයි ❤❤💐💐🌹🌹🌺🌺🥀🥀
@kudumagsmage2502
@kudumagsmage2502 2 жыл бұрын
මම අහල තියනව උපාලිලෙ නොනගේ අතේ බදින ඔරලොසුව ගැන උපාලි මහතා නැති උනොත් එම ⁣ඔරලොසුව නතර වෙනව කියල ජිවත් උනොත් ඔරලොසුව වැඩ කියල ඒක ඇත්තටම වැඩ කියල කිව කවුරු හරි ඒ මහතා සිර කර ගෙන ඉන්නවා ද මොකද දෙසපාලනයට එන නිසා ඔහොම තමයි කතාව තිබුණේ සත්‍ය අසත්‍ය දෙවියො .......... තමයි දන්නෙ .
@siriyanikuwaith2685
@siriyanikuwaith2685 Жыл бұрын
අනේ ඒතුමා කොහො හරි ඉදලා අවෝත් හොදයි මට මතකයි ලගකදි කවුද අනවැකි කියන මැනී කේනේක් කිවුවා උපාලී වීඡේවර්දන අයි ඒනවා කියලා අනේ සියලුම දෙවියන්ගේ පිහිටේන් අයි ඒන්න ලැබේවා
@manelperera5336
@manelperera5336 Ай бұрын
මෙවෙනවිට අවුරැදු 95 වෙනවා.නැවත ඉපදිමක් වෙන්න ඔනි.
@sirilee139
@sirilee139 2 жыл бұрын
වටිනා කතිකාවතක් .ස්තුතිය.
@duhuwili
@duhuwili 2 жыл бұрын
ස්තූතියි. ‍රැඳී සිටින්න අපිත් එක්ක❤
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
ආයෙමත් කවදාවත් ලංකාවට ඒ වගේ කෙනෙක් ඉපදෙන එකක් නෑ 😥, එතුමාට නිවන් සුව ,ඉපදෙන්න එපා මේ කරුමක්කාර රටක
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 Жыл бұрын
මේ රට කරුමක්කාර රටක් නෙමෙයි...මේ පින් බිමේ ඉන්න බහුතර මිනිසුන් තමයි කාලකන්නි
@vijithaherath6280
@vijithaherath6280 Жыл бұрын
සුබ පැතුම් ලංඩනයේ සිට. හොඳ සාකච්ඡාවක් නමුත් මට හිතුන දුහුවිලි කළමනාකාරිත්වය ඉතාම දුර්ලභ ඝනයේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන නොගත්ත කියල. රැවුල් මල්ලි අහුවේම රටම මේ වෙනකොට දන්නා තොරතුරු පමණයි. කළයුතුව තිබුනේ නොඇසූ පවුලේ තොරතුරු, වටිනා චායාරුප, වාහන ආදියේ ඇතුලත, නිවෙස ඇතුලේ ඇතුලත වගේ බොහෝ චලන රුප පසුබිමින් කරන සාකච්ඡාවක්. එහෙම වුනානම් මෙය බොහෝ සාරඝර්භ වෙන්න තිබ්බ. විශේෂෙන්ම සාකච්ඡාවේ දෙන්නම ප්‍රියමනාම පෙනුමකින් යුක්ත නැති නිසා එහෙම කළා නම් ගොඩක් වටිනවා. උපාලි කියන්නේ ප්‍රියමනාප හා පෞර්ශතමක පුද්ගලයෙක්. ඔහු වටාම තොරතුරු සජීවී කරන්න තිබ්බ. සුබපැතුම්.
@ranjithprimathilaka6591
@ranjithprimathilaka6591 Жыл бұрын
ගාතනය.කරපූ..අය.කෑලි.කැබලි..ව ලට.කූඩු.වුනා
@udeshindrajith1571
@udeshindrajith1571 Ай бұрын
විජේ කියන නමක් තියෙන කෙනෙක් තමාට අබියොගයක් වෙන බව තමන්ගෙ වෙලාවට කියල තියෙනවලු.ඒක හින්ද මෝඩ දේශපාලකයකු විජෙලව ඉවර කලා.නමුත් ඔහුටත් මහමග මැරෙමන්න උනා...කල පව් පස්සෙන් කවද හරි එනව
@melaniamelany6417
@melaniamelany6417 20 күн бұрын
ඔව්. ඒ ක ඇත්ත
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 Ай бұрын
අනේ හරිම දුකයි ඔහු අතුරුදන් වෙනකොට මම ඉස්කෝලෙ යනවා අදටත් ශ්‍රී ලංකන් ගුවන් යානවල වල ඔහුගේ නමනේ තියෙන්නේ අපේ ගෙදර මට මතකයි උපාලි යුනික් රේඩියෝ එක හරිම ආදරෙන් තියාගත්තා තාත්තා එදා ඔහු අතුරුදන් වූ දවස ලංකාවම අඳුරු වෙලා වගේ
@podimanikemanike6371
@podimanikemanike6371 2 жыл бұрын
අද .හිටියා.නම්. ලංකාව.සිංගප්පූරුව .තමයි .. pau .අපේ..උතුම් .උගත්.නායිකyo.බුදු .saranai .
@cgeneration1962
@cgeneration1962 2 жыл бұрын
They should interview Ranil about Upali. I am sure Ranil has learnt a few things from his uncle and has his own opinions and memories of this great man.
@ruwangurusinghe4723
@ruwangurusinghe4723 Жыл бұрын
මම හිතන්නෙ මේයාගෙ අවසානය උනෙත් දෙශපාලනය කිරිමට පටන් ගැනිම ස්තුති ඔයාගෙ වැඩසටහනට.
@nazeerhussein4993
@nazeerhussein4993 2 жыл бұрын
சிறந்த தகவல்களுடன் கூடிய அவரது பெறுமதிமிக்க நேர்காணலை நாங்கள் பாராட்டினோம், வாழ்த்துகள், உற்பத்தி கைத்தொழில் துறையை அபிவிருத்தி செய்வதற்கும் இலங்கை இளைஞர்களுக்கு எதிர்காலத்தில் இலங்கையில் வேலை வாய்ப்பை அதிகரிப்பதற்கும் மறைந்த உபாலி விஜேவர்தன யோசனைகளைத் தொடர எதிர்பார்க்கிறோம்.
@shanthicosta1674
@shanthicosta1674 Жыл бұрын
Cant understand
@KapuduwaNadeeka-om6ig
@KapuduwaNadeeka-om6ig 4 ай бұрын
මට නම් තාමත් හිතා ගන්න බෑ.. රටක් වටින මෙතුමාට.. ඇත්තටම මොකක්ද උනේ කිය.. විසඳාගත නොහැකි පෙහෙළිකා..🙏🙏🙏
@intrainvo8744
@intrainvo8744 2 жыл бұрын
Excellent. We Need Content Like This. We Need More About Mr Upali Wijewardana,About His Businesses.And Many More Content Like This. Very Much Thanks To This Great Channel And It's Videos.
@duhuwili
@duhuwili 2 жыл бұрын
I appreciate you very much. Please Subscribe our channel and wait for more content.
@eaglewatch4088
@eaglewatch4088 Жыл бұрын
උපාලි විජේවර්ධන මහතාගේ සොහොයුරියගේ පුතා වන ව්‍යාපාරික, ධම්මික ආටිගල මහතා දේශපාලනයට පැමිණ වර්තමාන දේශපාලනය වෙනස් කිරීමට දායකත්වය ලබා දෙන්න
@Ravindra1975-w7d
@Ravindra1975-w7d 7 ай бұрын
රටේ අවාසනාවට දිවුණු පාලකයෙක් වෙන්න හිටපු දැවැන්තයෙක් අහිමි උනා 😔🇱🇰♥️UP
@TNRD12
@TNRD12 Жыл бұрын
දේශපාලනයට එන්න ඉගි පල කරානම් ශොට් එක දුන්නෙ පුතානන්ගෙ පියානන් තමා ඉතින් ම් 🙂 එ කාලේ ඕම කියක් ශාක්ශි නැති වෙන්නෙ මැරුවද 🙂
@manawasinghebandara7221
@manawasinghebandara7221 11 ай бұрын
එහෙම හිතෙනවා මටත්
@manelperera5336
@manelperera5336 Ай бұрын
ඇත්ත.තමටි.මුන්ට හෙන වදින්න ඔනි.
@Wijemana1
@Wijemana1 Жыл бұрын
වටිනා සත් ගුනවත් මහා රත්නයක් රටට විශාල පාඩුවක් ඉතාමත්ම කනගාටුයි😭🤫🙏🏻
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
Unic කියන 📻 එකක් ඉස්සර අපේ ගෙදර තිබුන අපි පොඩි කාලෙ
@delikananayakkara2323
@delikananayakkara2323 Ай бұрын
උපාලි විජේවර්දන.සේනක බිබිලෙ විජය කුමාරතුන්ග ප්‍රේමකිර්ති අල්විස් වගේ වටින මිනිස්සුන්ට කරපු,දේ. .අපේ අවාසනාව
@gangasdealwis7901
@gangasdealwis7901 Жыл бұрын
Great interview! Very good program we need more like this! Thx
@preradon593
@preradon593 Жыл бұрын
that’s murder but no evidence මොකද උපාලි මහතා සිටියානම් අපෙ රට දියුණු රටක් වෙනවා එකට ඉර්සියා කරපු රටක් තියෙනවා ඔබලා තෙරුන් ගන්න මෙ පසු පස ප්‍රධාන ඔත්තු සෙවයක් ඇති 😢මම කොළඹ එතුමාගේ නිවාස ඉදිරිපස පාසලේ ඉගෙන ගත්තෙ එතකොට මට වයස අවුරුදු 16 යි දවසක ඇත්ත එලිවෙයි
@vasanthakolongahapitiya3926
@vasanthakolongahapitiya3926 Жыл бұрын
උපාලි විජේවර්ධන මහතා අද හිටියානම් ලංකාව අද ගොඩ. උපාලි විජේවර්ධන මහතා නැති කළේ මේ ජාද දේශපාලනය කියලයි අපි දන්නේ.... අන්තිමට කියවුණේ ඒ ටික තමයි. ඔහු දේශපාලනය එනවනම් ඔහුගේ බලාපොරෝතු වුණේ මුදල් ඇමැති කම. ඒකේ අවසාන ප්‍රථිපලය තමයි ඔහුගේ අතුරුදහන් වීම කියලයි අපි අහලා තිබුනේ.. අපි 60 ටේ දශකයේ උපන් අය නිසා අපිට ඒ ගැන. වැටහීමක්. තිබුනා....
@dsurensilva9315
@dsurensilva9315 2 жыл бұрын
'උපාලි' හිටිය නම් ටාටා, අදානි, හොන්ඩා වගේ බ්‍රෑන්ඩ් එකක් තමයි..
@duhuwili
@duhuwili 2 жыл бұрын
ඒ කතාවටනම් එකඟයි. උපාලි ජීවතුන් අතර හිටියනම්, ඉන්දියාවට ඇල්ටො හදන්න වෙන්නේ නෑ කියල තමයි කට්ටිය කියන්නෙත්..😥
@oshanbuddika3454
@oshanbuddika3454 Жыл бұрын
ඒ නිසා ඉන්දියාවෙන් ගේම ගැහුවා ලංකාවේ ලොකු ලොක්කො දැනුවත්ව..ඒ දවස් වල මැලේසියානු තානාපති සිරිසේන කුරේ.🤣😏..හිතාගන්න පුලුවන් නේ එතකොට සීන්.එක..අපේ මහ පුටු වල ඉන්න කට්ටිය ඉන්දියාව ෆෝම් කරවලා ...ගෙම් එක ගැහුව හිටියනම්..ලංකාව දියුණු වෙන එක කාටවත් නවත්තන්න බෑ..එතකොට ...අද නේ ජඩ දේශපාලනය රජ කරන්න වෙන්නෙට්ග් නෑ..ජේ අර් තමයි ජේ අර්
@oshanbuddika3454
@oshanbuddika3454 Жыл бұрын
ජේර් ලොක්කා හැමදාම කලේ..බොර දියේ මාලු බාන එකයි,බලල්ලු ලවා කොස් ඇට බාවන එකයි..ඉන්දියාව බය කලා.කාර් හදන්න ගත්තොත් ඉන්දියාවට ආර්ථික පාඩුවක් කියලා..ඉන්දියාව කොහොමත් දැනන් හිටියා උපාලි ගැන..පොර වැඩ්ඩෙක්.කියලා .තව අවුරුදු 10 ගියානම්..ඉන්දියාව දැන ගත්තා..ඉන්දියාවේ නිෂ්පාදන වෙලදපොළට උපාළි ගහන ගැහිල්ල..🤣🤣ඕකයි උනේ සරලව ම
@manelperera5336
@manelperera5336 Ай бұрын
මෙිරටෙි පාලකයින්ට එතුමාගේ වටිනාකමෙ අගය නැතිවුනා.
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
මේමහතා දේශපාලනයට එයිකියා අතුරැදහන්කරන්න ඇති කවුරැ කලත් මේ කර්ම විපාක ගෙවන්නම වෙනවා පවු හරිම දුකයි😭❤ බලනවිට හොදඅයට ජිවත් වෙන්න නොදෙන යක්කු වලගේ මනුෂ්‍යයෝ පවු හොදකෙනෙක් රටට නැතිවුනා 😭🙏
@mmayadunne5994
@mmayadunne5994 2 жыл бұрын
No. It was an air plane accident with no clues as it had disappeared front radars. Such similar incident had occurred in Burmuda Triangle. At that time he had no enemies according to History. Without facts though some people point finger at JR. Late President JR is closely related to him.
@pleasurecreations046
@pleasurecreations046 2 жыл бұрын
EWA. Tamai mea. Widawannea
@somadewa-5788
@somadewa-5788 Жыл бұрын
ඒව තමයි ආමර් වීදියේ කෑලිවලට විසිරිලා ගියෙ
@guwani01
@guwani01 2 жыл бұрын
කතාව අතර තුර, වාහන සහ වෙනත් උපාලි නිශ්පාදන පෙන්වුවාන්ම් හොදය්
@duhuwili
@duhuwili 2 жыл бұрын
අපි Duhuwili Facebook Page එකෙන් වීඩියෝ එකක් දාන්නම් කාර් ටිකේ🔥
@adithyarox8787
@adithyarox8787 Жыл бұрын
එතුමා අද ජීවත්ව හිටියා නම් අපේ අනාගතේ මීට වඩා වෙනස් වෙන්න තිබුනා.හරිම කනගාටුයි 😭😭
@PilituraTV
@PilituraTV Ай бұрын
විශිෂ්ඨතම අණාවරණයක්... ඔබට ජය
@nazeerhussein4993
@nazeerhussein4993 2 жыл бұрын
විශිෂ්ට තොරතුරු සහිත ඔහුගේ වටිනා සම්මුඛ සාකච්ඡාව අපි අගය කළෙමු, සුබපැතුම්, නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රය සඳහා සංවර්ධනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට අනාගතයේදී රැකියා අවස්ථා වැඩි කිරීමට දිවංගත උපාලි විජේවර්ධනගේ අදහස් ඉදිරියට ගෙන යාමට අපි අපේක්ෂා කරමු.
@duhuwili
@duhuwili 2 жыл бұрын
ස්තූතියි. ‍රැඳී සිටින්න අපිත් එක්ක❤
@vijayanthim5122
@vijayanthim5122 Жыл бұрын
888
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
එතුමා නැති.කල දවසේ සිටම මේ රටේ.ලේ ගැලීමයි.විනසෙයි ආරම්භ උනා.පුතානොගේ පියානෝ තමයි ඒ විනාසේ කලේ
@RenukaDamayanthi-s2t
@RenukaDamayanthi-s2t Ай бұрын
Hum maat ehema tamai ahala tiyenne vedihiti aya kiyanawa
@manelperera5336
@manelperera5336 Ай бұрын
හිතෙනවා.
@manelperera5336
@manelperera5336 Ай бұрын
ලොකයක් අගයකල.ලෝකයක් වටිනා මැණිකක් රටට අහිමි වුනා.
@chamadisanayaka8116
@chamadisanayaka8116 2 жыл бұрын
කබුරුපිටිය ආසනයේ පාසැල් දරුවන්ට නොමිලේ ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන්නා .ඒ පංතිවල ලමයි ගොඩාක් ඉගෙන ගත්තා .විශාල මෙහෙයක් කළා රටට .වටිනා ජීවිතයක් රටට අහිමි කලේ කවුරුන්ද ?🤔🤔🤔🤔
@GamingMate
@GamingMate 2 жыл бұрын
unp thama
@hmdhananjaya4298
@hmdhananjaya4298 Жыл бұрын
ආර් ප්‍රේමදාස
@marycolombage3026
@marycolombage3026 Жыл бұрын
Thank you very much ♥️
@dimuthsirimewan6439
@dimuthsirimewan6439 Жыл бұрын
උපාලි විජේවර්ධන වැනි මහත්මයෙක් මෙරට පාලනය කලානමි සමහරවිට මෙරටට මෙවන් පරිහානියක් නොවන්නට ඉඩතිබුන!
@manelperera5336
@manelperera5336 Ай бұрын
එතුමා ජනාධිපතිවරනයට ඉල්ල්න හිතාගෙන හිටපු කෙනෙක්.හිටියනමි මෙි රට සිංගප්පුරැවක් කරලා.
@sumithrasilva3795
@sumithrasilva3795 11 ай бұрын
අපට උතුම් වටිනා anagathayak"nathieela😢😢😢
@Craftsarefu
@Craftsarefu Жыл бұрын
පට්ට දුකයි. කොහෙද හරි ඉන්නවනම් ලොකු දෙයක් 😭
@chandraniwijayalath6995
@chandraniwijayalath6995 8 ай бұрын
ඉන්නවා නම් මෙච්චර කාලයක් ලංකාවට එන්නේ නැතුව ඉන්නේ නැහැ කියලා හිතෙනවා හිතන්න අමාරුයි මඟදී මොනවා හරි වෙන්න කළා කියලා හිතන්න පුළුවන් J R පස්සෙ එයාට ජනාධිපතිකම දෙනවාට කරපු දෙයක් තමයි කියලා හිතෙනවා
@RoshWeerasinghe
@RoshWeerasinghe Жыл бұрын
ප්‍රෙමදාසත් බොම්බෙ කින් මැරුනෙහ් ඔකයි ! Karma Returns !
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 Жыл бұрын
Very informative. Still we admire him. Great loss to the nation
@southernenterprisespvtlimi9204
@southernenterprisespvtlimi9204 Жыл бұрын
රන් කදක් අපේ රටට නැති වුනේ
@ishara9588
@ishara9588 2 жыл бұрын
ඒ මනුස්සයා හිටියනම් මේ රට දියුණුයි
@sheham
@sheham 2 жыл бұрын
A great personality I hear & ambitious personality. I also had a batchmate by the name of Artigala, grade 1 in 1976.. he pased away unfortunately in 1981 or so.
@teamaustralian
@teamaustralian 2 жыл бұрын
Brilliant program!
@duhuwili
@duhuwili 2 жыл бұрын
I appreciate you very much. Please Subscribe our channel and wait for more content.☘
@chansam8966
@chansam8966 19 күн бұрын
Very good discussion. Thank you
@sitanaganendahodatakaraike5744
@sitanaganendahodatakaraike5744 Жыл бұрын
අනේ අද හිටියනම් ර‍ට ගොඩ . කොහේ හරි ඉන්නවනම් එන්න වරම් ලේබෙවා 🙏🙏🙏
@sajeewawickramasingha8069
@sajeewawickramasingha8069 Жыл бұрын
Best , Tanks 🌷
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf 2 күн бұрын
Obathumala දෙදෙනාටම බුදු සරණයි dynuwath කරාට
@padminichandrika8523
@padminichandrika8523 Жыл бұрын
රටේ සම්පතක් අහිමි වුණා ...දුකයි...
@kanthiangammana7178
@kanthiangammana7178 Жыл бұрын
Ratakata pinwath minisun nathi wenna ratema awasanawakata.
@samanthipigera9325
@samanthipigera9325 Жыл бұрын
ඇත්තටම රටට වටිනා මහත්මයෙක් නැති වුනා.අපේ රටේම මිනිසුන් ගේ අවාසනාවකට.දැන් හිටියා නම්, ලොකයේ ලස්සන නමක් ලංකාවට ලැබිලා.දැන් ඉන්නේ පට්ටම පට්ට හරක් set එකක්.රට නැත්තටම නැති කරා මිනිසුන්ව හිගමනයට ඇදලා දැම්මා. ඔය පාපේ ගෙවන්න වෙනවා කවදා හරි.
@geethadamayanthi7128
@geethadamayanthi7128 11 ай бұрын
අපරාදෙ .උපාලි මහත්තයා ඉදල පේමදාස කාරය මැරුන නම් ඉවරයි.ඌ තමයි උපාලි මහත්තයා මැරුවෙ
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 25 күн бұрын
වටිනා උතුම් මිනිසුන් අපිට අහිමි වෙලා 😭 ඔබට මොක් සුවය ලැබේවා නැවතත් අප අතර ඉපදෙ වා 🎉 ඔබ දේපළ ට සුබ දවසක් වේවා 🎉🎉❤
@lathasamarakoon6214
@lathasamarakoon6214 2 жыл бұрын
උපාලි mahathmaya thawama ජීවත් wenawa kiyala mama viswasa කරන්නේ . Mage මතක nathi karaganna mama කැමති naha. Athuma ජනතාව ge hithe ජීවත් une.
@JRC432
@JRC432 2 жыл бұрын
තව මේවගේ එතුමගේ නෑදෑයන් සමඟ සාකච්චා කරන්න 👍👍👍👍👍
@chandra5654
@chandra5654 Жыл бұрын
පව් හොද කෙනෙක් අපටඅහිමිවුනා
@anuraasiri6029
@anuraasiri6029 Жыл бұрын
රුහුණු උද්‍යානය කඹුරුපිටියේ ආරමිභ කලා.conference hall eyage naming thiyanawa.english Ugannana godak mahansi una
@anjanasandeepa3323
@anjanasandeepa3323 Жыл бұрын
Upali kiyanne brand ekak ❤️ up
@mtpsrimalsrimal7763
@mtpsrimalsrimal7763 Жыл бұрын
e mahatthaua harima hodai ainsakai lokukam ne budusaranai dirgayu wewaaa
@LKCREATIONS-l5x
@LKCREATIONS-l5x 9 күн бұрын
Ethakota, ara gedara thiyena Watch eka thamath wada kiyanne attak da?
@danushagayanga9063
@danushagayanga9063 Жыл бұрын
අපි නොදන්න ලයිව් වගේ.. කාර් ගැන කියනව කාර් පෙන්නන්නෙ නෑ 😂😂😂
@neviltudor1733
@neviltudor1733 2 жыл бұрын
අපිට ආරන්ව්‍ උන විදිහට ඒ හේතුවට වග කියන්න ඕනෙත් රනසිංහ ප්‍රේමදාස තමයි කියලා ,
@chithralweerasinghe6180
@chithralweerasinghe6180 Жыл бұрын
මටත් එහෙමයි ආරංචි උනේ
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
අපිත් අහලා තියෙන්නේ ත් එහෙම මයි
@g.r.s.3874
@g.r.s.3874 Жыл бұрын
එතුමා.හිටියනම් අද අපි රටවල් වල අරාබියගෙ කුනු හෝදන්නෙ නැ...?????
@kumarikarunarathna3101
@kumarikarunarathna3101 2 жыл бұрын
අපේ අවාසනාවවට එතුමා නැතිඋනා
@nazeerhussein4993
@nazeerhussein4993 2 жыл бұрын
We appreciated his valuable interview with great information, congratulations, We are axpecting to continue late Upali Vijewardena ideas of to develop for manufacturing Industrial sector and increase the employment opportunity to the Sri Lanka youths in future in Sri Lanka.
@duhuwili
@duhuwili 2 жыл бұрын
I appreciate you very much. Please Subscribe our channel and wait for more content.☘
@kusumd9122
@kusumd9122 2 жыл бұрын
Very interesting programme
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
රටකට අවශ්‍යම හැකියාවෙන් හාධනශක්තියෙන් පුර්ණවු එවන් මිනිසෙකු නැතිවීම ජාතියේම අභාග්‍ය නොවේද?
@wasantharani2557
@wasantharani2557 18 күн бұрын
හරි වටින මිනිස්සු...❤
@maryolga3259
@maryolga3259 Ай бұрын
එතුමා මතක් වෙද්දිත් මට දැනුත් අඬන්න පුළුවන් ඒතරමට දුකයි, රටට අහිමි වුනු වටිනා වස්තුවක්. එතුමාගේ මරණය ගැන ⁣ මම තවම දුක් වෙනවා. Rest in Peace
@devoniaHolidaysSriLanka
@devoniaHolidaysSriLanka 17 күн бұрын
ලංකාවේ තියෙනවා මළගිය අයව ගෙන්නලා කතා කරන්න පුළුවන් තැනක්. එතනින්ට ලේ ඥාතියෙක් ගියොත් උපාලිව ගෙන්නලා දැනගන්න පුළුවන් මුළු කතාව.
@RamyalathaDhodangolla-uu4ib
@RamyalathaDhodangolla-uu4ib 28 күн бұрын
♥Mama podi kale thamai♥ me Upali mr ♥athurudahan una kiyala ahanna lebune..... ♥aya gena godak i dena ganna lebuna. Thank you ....♥♥♥♥♥
@hmdhananjaya4298
@hmdhananjaya4298 Жыл бұрын
මෙයාව මැරුවෙ ආර් ප්‍රේමදාස මෙයා ජනාධිපතිවරණය ට චන්දේ ඉල්ලන්න හිටියා ,අපේ රටට අවුරුදු 2ක් කන්න දෙනවා කීවා එයාව ජනාධිපති උනොත්,පරන මිනිස්සු ඔය කතාව හරියට ම දන්නවා ඔය සජිත් ලත් බලයට ආවොත් ඔහොම තමයි ,රාජපක්ෂ ලට දෙවැනි නෑ
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
අනිවාර්යයෙන් ,ප්‍රේමදාස බය උනා,ජේ ආර් ජනාධිපති නොමිනේශන් උපාලි ට දෙයි කියලා ,
@kamanipoddiwela
@kamanipoddiwela Жыл бұрын
තමන්ගේ ගමන ට අබියෝග වෙන අයව මේ වගේ කුරිරු විදියට ඉවත් කලේ,සජිත් ව බලයට ගෙනාවත් ඉතින් ඔය ටික තමා වෙන්නේ
@colombotriplemusicalband4161
@colombotriplemusicalband4161 Ай бұрын
ලංකාවෙ බිහිවූ විශිෂ්ඨතම ව්‍යාපාරික මහත්මයෙක් එතුමා,,
@seethaparera-wf8ht
@seethaparera-wf8ht Ай бұрын
මෙික ගේනාව දරැවට ස්තූතියි
@galeeka1
@galeeka1 2 жыл бұрын
Thank you
@supunsadaruwan5148
@supunsadaruwan5148 Жыл бұрын
කාර් ටික ගැන කියද්දි ඒව පෙන්නුවනම් හොදයි නේද.ඒක අවුලක් වගේ මට පෙනුනෙ.
@uthpalakulathunga5396
@uthpalakulathunga5396 2 жыл бұрын
මෙතරම්.වටින සම්පත්.විනාශ කරන්න,එදත්.දේශය.පාලනය කල අය.කුමන්ත්‍රන කල බව ඉතිහාසය කියපු කතා.අප අසාඇත.
@dileenijayatileke5712
@dileenijayatileke5712 Жыл бұрын
Very interesting.
@dharmapala4759
@dharmapala4759 7 ай бұрын
හරිමදූකයි😢
@sudathabayawickrama1444
@sudathabayawickrama1444 2 жыл бұрын
UPALI HITIYATH MINISDU MODA NAM RATA GODA YANNE NEE NILAN BORU DANNA EPA. LANKAWE MINISSUNGE PERSONALITY GODA NAGANNA .NETHNAM RATA GODA DANNA BEHE.THANK YOU 💐
@jagathkw
@jagathkw 2 жыл бұрын
ඔබට හැකිද මට ප්‍රියන්ත ආටිගල මහතාගේ දුරකතන අංකය ලබාදෙන්න..
@Wickramasingha-v8w
@Wickramasingha-v8w Ай бұрын
ශ්‍රී ලංකාව බබලවන්න හිටපු මෙවැනි මිනිසුන් යම් අයෙක් විසින් හෝ යම් අයෙකුගේ උපදෙස් පරිදි විනාශ කලානම් උන් මේ රටේ දැන් පවතින තත්ත්වයට වගකිව යුතු පරයින් උන්ට උන්ගේ පවුල්වලට ශාපවේවා ශාපවේවා ශාපවේවා!!!
@anomadahanayake5148
@anomadahanayake5148 2 жыл бұрын
Great Sri lanken fellow. Sri Lanka''s tradegy. We loss him , very sad....
@merinjayathilaka1398
@merinjayathilaka1398 2 жыл бұрын
Wedhagath video ekak theruwansaranai
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Непосредственно Каха: сумка
0:53
К-Media
Рет қаралды 12 МЛН