පාසලෙන් සමුගත් දිනයේදි සිය දරුවන් සමග සංවේදී නාලන්දාවේ නව විදුහල්පතිතුමා |Darshana Iran|

  Рет қаралды 15,502

DUHUWILI

DUHUWILI

Күн бұрын

Пікірлер: 51
@indikakumari2656
@indikakumari2656 Жыл бұрын
දරුවන් අදටත් අාදරයකරන .අදටත් මගේ විදුහල්පතියැයි හදවතින් අමතන අභිමානවත් සියනෑවෙ නායකවරුන්ගෙ විදුහල්පති තුමනි..තෙරුවන්සරනයි නුඹට.දරුවන් දසදහස් ගනනින් යහමග ගැනීමට නුඹට ශක්තිය ලැබෙිවා..
@dehey4310
@dehey4310 Жыл бұрын
සර්ව ඉස්සර දැක්කත් භය හිතෙනව. තාමත් බයයි.. හැබැයි තාමත් ආදරෙයි ❤️❤️Bomiriyanz
@sajikathathmira
@sajikathathmira Жыл бұрын
කිසිම දවසක අමතක වෙන්නේ නෑ සර් !! NAYAKENZ 🇱🇦 ❤️ 😢
@nandawathiearachchige7424
@nandawathiearachchige7424 5 ай бұрын
තෙරුවන් සරනයි සර් ඇත්තටම මේ වැඩසට හන හරි වටිනවා මොකද දැන් ඉන්න ගැරුවරුන්ට මේක අහලා අඩුපාඩු හදාගන්න පුළුවන් 👍❤️
@pasindunisansala3400
@pasindunisansala3400 Жыл бұрын
සර්ව අමතක වෙන්නේ නෑ කවදාවත්.....❤❤❤
@SnowyBoy58
@SnowyBoy58 3 ай бұрын
මගෙ පුතාගෙ principal sir .. ඔබ තුමාට බොහොම පින් ❤
@tharakanuwan8019
@tharakanuwan8019 Күн бұрын
දුවන්න එපා, මුණ මතකයි.. කාල තියනව සැරට 😅 2006 දි principal Bomiriya central එකට ආවෙ, අපි ඉස්කොලෙන් out වෙනකන් අපෙ principal චම්පික සර්, ඉස්සර අපි cadets කරද්දී පාන්දර එනවා ඉස්කොලෙට, මෙතුමත් අපි එන බස් එකෙ අනිත් ලමයින්ටත් කලින් පාන්දරම ඉස්කොලෙට එනව 143 බස් එකෙ ❤
@SWK-r8c
@SWK-r8c 11 ай бұрын
කසුන් ගුනරත්න ප්‍රින්සිපල් සර්වත් ගෙන්නන්නකො❤ඉස්සර අපේ ඉස්කෝලේ (මහින්ද රාජපක්ෂ කොලේජ් හෝමාගම ) දැන් ගම්පහ බන්ඩාරනායක ඉස්කෝලේ ප්‍රින්සිපල්
@MRWOK1
@MRWOK1 10 ай бұрын
kasun sir❤
@nayanakumuduni5539
@nayanakumuduni5539 Жыл бұрын
Matath harima sathutui. Sir panadure veema.ape pandura nagare.pasal yanna hithenawa apitath.thanku sir.
@yashweerasinghe
@yashweerasinghe Жыл бұрын
කවදාවත් අමතක වෙන්නෙ නැති ගුරුවරයෙක් ❤️🙏🏻
@MRWOK1
@MRWOK1 Жыл бұрын
👍
@osandarahal2875
@osandarahal2875 7 ай бұрын
අමතක කරන්නත් එපා
@elephantlankaholidays
@elephantlankaholidays 4 ай бұрын
Great personality
@prasadkarunarathne7696
@prasadkarunarathne7696 8 ай бұрын
Good memory
@chamithathathsaranath1981
@chamithathathsaranath1981 8 ай бұрын
Proud to be nayaken
@AnomaSwarnalatha-b9q
@AnomaSwarnalatha-b9q 11 күн бұрын
@bhanusunrise
@bhanusunrise Жыл бұрын
Sir❤️💙
@sarangadilshan7476
@sarangadilshan7476 Жыл бұрын
සර්❤️❤️
@mudithajayakody3301
@mudithajayakody3301 Жыл бұрын
Ane ape sir...newathath bomiriye ape paselata enna. N.s perera sir gen passe me bomiriyata pemini hondama viduhalpathithuma obai.theruwan saranai mama Sachithra ge amma.
@geethaabeysekara8823
@geethaabeysekara8823 Жыл бұрын
Mage thsththa th teach kala bomiiriye oya pasale. Ethakotath principal N S Perera wage thamai mathaka. Music kale gunayhilaka kiyala sir kenek. Me mama kiyanne 1970 ganan wala. Api e kale hitapu guruearunta kiwwe nanda mama kiyala. Thaththa ehe sir kenek nisa. Lokupitiya kiyala teacher kenek hitiya. Api niwadu dena dawasata thaththa ekka yanawa. Edata lunch eka denawa. Mama nangi denna thaththa ekka yanawa. Kanna thamai ithin yanne. Staff eka harima samagi. Principal hitiye quarters wala Dolawatta kiyana famous lawyer oya iskole.
@ChamanthiCooray
@ChamanthiCooray 7 ай бұрын
👍👍👍👍
@YeThum-q2j
@YeThum-q2j 5 ай бұрын
Sir ❤❤❤❤❤❤❤
@kusalanbatuwantudawe
@kusalanbatuwantudawe 4 ай бұрын
Sir❤❤❤❤ thamath obe guna mathakai
@aThKaMa-if2zc
@aThKaMa-if2zc Жыл бұрын
Nayakenz ❤❤❤
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
සර් මට තියෙන ලොකුම ප්‍රශ්නය එක වසරේ ඉන්දලා ළමයි අමතර පන්ති යවන්නෙ මොකටද දෙමාපියන් , මගේ දරුවන් අනුව දශකයේ ඉපදුණු අය මන් දහය වසරේදී වත් අමතර පන්ති යැව්වෙ නැ මොකද මට උවමනා උනේ යහපත් පුරවැසියන් කරන්න මිසක ලොකු මහත්තුරු කරන්න නෙවෙයි .
@senaniariyaratne9367
@senaniariyaratne9367 5 ай бұрын
😊😅
@mocheto8209
@mocheto8209 5 ай бұрын
Obathuma vani viduhalpathi kenek pinwath nalandawata labeema ape daruwan labu bhagyak .
@lalanthidolawatta387
@lalanthidolawatta387 Жыл бұрын
Sir 🙏🙏🙏
@upekshithakaminka6609
@upekshithakaminka6609 Жыл бұрын
Bomiriyan ♥
@NirnalaWijayanthi
@NirnalaWijayanthi Жыл бұрын
💪sir #NAYAKENZ #BC
@dharmadasarandunu4250
@dharmadasarandunu4250 Жыл бұрын
🙏💐🙏💐
@gamingpodda324
@gamingpodda324 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️Iran Champika sir
@heshavlog
@heshavlog 6 ай бұрын
sri Sumangala college panadura old boy kenek. 💙💛💚🇬🇦🇬🇦🇬🇦🇬🇦
@KumuduniLiyanage123
@KumuduniLiyanage123 11 ай бұрын
🇱🇦🇱🇦🇱🇦🇱🇦Nayekenz
@chamanthicooray5780
@chamanthicooray5780 Жыл бұрын
❤🙏
@chandimadimuthu4193
@chandimadimuthu4193 Жыл бұрын
Nayakanz
@kavindunimesha-z7v
@kavindunimesha-z7v Жыл бұрын
ayeth guru tharu episode ekk krmuko, ukuwela sir, mahen jecob sir, nilantha sir, samith rathnayaka sir , sujith liyange sir yana boho lamaige hitha dina gath physics guruvaru tika gennamuko. mn hithanne eka supiri episode ekk vei
@dharshanaeranchampika1418
@dharshanaeranchampika1418 Жыл бұрын
I love you thaththi❤😊
@meghanada8922
@meghanada8922 Жыл бұрын
sir 🙏🙏🙏
@gimanfonseka5897
@gimanfonseka5897 8 ай бұрын
Sirgen hodtm guti kal thiyenw.Adrei sir.Nayakenz 💙❤️
@nethmiwijesingha847
@nethmiwijesingha847 Жыл бұрын
bomiriyanz❤
@indukagallage4148
@indukagallage4148 Жыл бұрын
Sir mona iskoleta giyath api adarei❤
@gamingfever....2815
@gamingfever....2815 Жыл бұрын
First Comment ❤
@samanthapriyadarshani3504
@samanthapriyadarshani3504 10 ай бұрын
Ape kasun sir vath gennako mahindions
@harshanijayamali6418
@harshanijayamali6418 Жыл бұрын
Sir 😊
@dulminamadushan26
@dulminamadushan26 Жыл бұрын
Nayakenz ❤️🇱🇦
@ChamodAmalka-xf9hw
@ChamodAmalka-xf9hw 10 ай бұрын
Sir 🇱🇦
@marasinhamanike2686
@marasinhamanike2686 Жыл бұрын
❤❤❤
@waidyathilake
@waidyathilake Жыл бұрын
Bomiriyan ❤️
@shiromilakmalidesoysa2786
@shiromilakmalidesoysa2786 Жыл бұрын
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 41 МЛН
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57