No video

Dunukeiya Malak Wage - දුනුකෙයියා මලක් වගේ | Covered by Thisari sandamini

  Рет қаралды 322,798

Thisari sandamini

Thisari sandamini

Күн бұрын

Dunukeiya Malak Wage | Sinhala song | Cover Song | දුනුකෙයියා මලක් වගේ | Thisari sandamini
All rights and ownership of the original song belong to its creators. This cover is for admiration and appreciation purposes only.
original song artists
Song: Dunukeiya Malak Wage
Voice: Sujatha Aththanayaka
Lyrics: Hemasiri De Alwis
Music: T . Hemapala Perera
Dunukeiya malak wage - cover
Covered By - Thisari sandamini
New Music Arragement | Yasindu Thathsara
Record, Mixed & Mastered | Yasindu Thathsara @Studio B_wax
දුනුකෙයියා මලක් වගේ
දුරට පෙනෙනවා..
වැටකෙයියා මලක් වගේ
සුවඳ හමනවා..
පසළොස්වක සද වාගේ
එළිය ගෙනෙනවා..
මගේ අම්මා මට ජීවන
සුවය සදනවා...
සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී..
කෙනෙක් නොමැත දරුවෙකු හට
මවක් සේ ලැදී..
අම්මා යන සමාධියට සිටිමි සමවැදී..
ඔබෙ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදී..
සිවු බුදුවරු දුටු ලෙස එක දිනයක පිම්මේ..
ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනව අම්මේ..
සක්විති රජ වරුනගෙ දණ ඔබ ලග නැම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..
සිරිමහ බෝ මුල මතු දින බුදුවෙනු අම්මේ..
Background Image By pxfuel
Thank you !
#sinhalasongs #sinhalasongs2022 #coversong #thisarisabdamini

Пікірлер: 266
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
100K views 🥺 🤍මගේ cover song එකට ලබා දුන් ආදරය සහ සහයෝගය වෙනුවෙන් හැමෝටම ස්තුතියි.🥰 🎉🤍 100K reasons to embrace the magic of music! Thank you from the depths of my heart for your unwavering love and support for my sinhala cover song. 🙏❤ Let's continue this beautiful musical journey together, creating memories that resonate forever! 🎵 #MusicMagicUnleashed #100KViewsAndBeyond #thisarisandamini #sinhalasong #SoulfulMelodies #YourSupportMatters #EternalGratitude
@supunSupun-sl
@supunSupun-sl 6 ай бұрын
ලස්සන ටැලන්ට් එකක් ඔයාට තියෙනවා..🌹🌹🌹🌹🌹😊😊😊😊😊
@user-jm2tv2od3e
@user-jm2tv2od3e 6 ай бұрын
මමම
@slrainbow2218
@slrainbow2218 26 күн бұрын
මගේ රත්තරං අම්මා වගේම මේ ලෝකේ ඉන්න හැම අම්මා කෙනෙක්ටම නිරෝගී සුවයම ලැබේවා. ආරක්ෂා වේවා.🥺♥️😊👩‍👧
@SINETHBOOKSHOPNUWARAELIYA
@SINETHBOOKSHOPNUWARAELIYA Ай бұрын
සිරිමහ බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ❤❤❤❤
@damayanthimendis3060
@damayanthimendis3060 3 ай бұрын
සිරි මහා බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ....♥️♥️♥️♥️🙏🙏🙏
@kaushalirandima
@kaushalirandima 2 ай бұрын
අම්මව මතක් වෙලා මේ සින්දුව අහන්න ආවේ.මුල් වචන ටික අහනකොටම අඩෙනව.අම්මා නැති වෙලා අවුරුදු 7 ක්.ගෙදර කවුරුත් නැති වෙලාවට මන් මේ සින්දු අහන්නෙ.ඔයාගෙ කටහඩ හරිම ලස්සනයි❤❤
@Thisarisandamini
@Thisarisandamini 2 ай бұрын
🥺❤
@AkiHansa
@AkiHansa 2 күн бұрын
Ass ariya da idan.ass piyawena thuru wishwasa wantha akama kena.raththaran amma pamani
@vishanigunarathna8553
@vishanigunarathna8553 29 күн бұрын
Hema athemakdima magem amma wenna oni.. mage daruwat hema athamekdima aththamma siya wenwat mn asi...ekm parthnwa❤
@Thisarisandamini
@Thisarisandamini 28 күн бұрын
❤❤
@nipunishashikala6331
@nipunishashikala6331 3 ай бұрын
E Voice Ekh 🙏🥺❤ හරිම ලස්සනයි අක්කා 🥺❤ ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදි " අම්මා " 🥺❤🌎
@dedunusevandi9479
@dedunusevandi9479 20 күн бұрын
පුංචි.කාලේ.ඉදලාම.මෙි.සිංදුව.අහද්දි.ඇස්වලින්.කදුලු.වැටෙනවා
@kaushalyamadupani7333
@kaushalyamadupani7333 10 ай бұрын
අම්මා නැතිව දරාගන්න බැරිවම ඉන්න වෙලාවක මේක අහන්න හම්බුනෙ😖 තවත් ඔයා මාව ඇඩෙව්වා අක්කෙ🤍🙏🏼😖🫂
@rahuljekar7468
@rahuljekar7468 10 ай бұрын
Ekanam ayama ata ❤❤❤❤❤😢😢😢
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
🥺🥺
@AjithWasantha-ov9ub
@AjithWasantha-ov9ub 9 ай бұрын
Ohoma kiyaddi matath adennava
@bachchacreation9125
@bachchacreation9125 6 ай бұрын
Respect your memory
@navodajayasuriya3014
@navodajayasuriya3014 3 ай бұрын
Me too 😢❤
@sethu1124
@sethu1124 3 ай бұрын
අම්මේ ඔයා ඉන්න තැනක සතුටින් පරිස්සමෙන් ඉන්න...මං ඔයාට එදා වගේම අදත් ගොඩාක් ආදරෙයී..🥺😩❤ඔබ දුටුවම මගෙ දුක්ගිනි නිවෙනවා අම්මේ😭🥺❤..😭😩
@chamindiiresha390
@chamindiiresha390 2 ай бұрын
ඔයාගෙ අම්මා කෝ
@sethu1124
@sethu1124 Ай бұрын
​@@chamindiiresha390 එයා මාව දාලා ගිහින්.කොහේ කොතනක ඉන්නවද කියලා නෑ.අවුරුදු 10ක් වෙනවා.මං එදා ඉදන් අද වෙනකම් එයාව හොයනවා.කවදාහරි එයාව හම්බවෙයි කියලා විශ්වාස කරනවා😩😑🥺
@sethu1124
@sethu1124 Ай бұрын
@@chamindiiresha390 එයා මාව දාලා ගිහින්😑😩.දැනට අවුරුදු 11ක්🥺😩
@ThE_UnReAd_PaGeS
@ThE_UnReAd_PaGeS 2 ай бұрын
Koi wele ahuwath ahata kandulak unanawa. Amma knk wechcha mata dan thama mage ammage adare therenne. ♥️
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@saduniwijekonsaduniwijekon3014
@saduniwijekonsaduniwijekon3014 Ай бұрын
සිරිමා බෝ මුල මතු දින බුදුවනු අම්මේ ❤️❤️❤️❤️
@Thisarisandamini
@Thisarisandamini 28 күн бұрын
@Thisarisandamini
@Thisarisandamini 28 күн бұрын
@DinithiUdeshini
@DinithiUdeshini 16 күн бұрын
Siri maha bo mula mathu dina budu wenu amme❤❤❤
@MaduSadamali-pc4uk
@MaduSadamali-pc4uk 2 ай бұрын
Amma kiyannema භවනාවක් ❤❤adarei ammi man godak oyata 😘🌍
@janithsanju1485
@janithsanju1485 25 күн бұрын
Lassani nangi ❤❤❤😘😘❤️
@rathnayakaupsli2885
@rathnayakaupsli2885 3 ай бұрын
Amma buduvewa
@sandusandu8338
@sandusandu8338 10 ай бұрын
ආදරෙයි මගෙ රත්තරං අම්මා..🙏🙏
@PDushantha
@PDushantha 10 күн бұрын
Mage Amma Buthu Vava.😊
@sandyasiriwardhana364
@sandyasiriwardhana364 5 күн бұрын
Mage ammatayi❤thaththatayi
@user-kq7mi1le3l
@user-kq7mi1le3l Жыл бұрын
හරිම ලස්සනයි නංගී ...🥰🥰🌺🌸 ඉදිරියට ම යන්න..ජය වේවා .!! ඔයාට ..
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@PDushantha
@PDushantha 10 күн бұрын
Mage Amma Buthu Vava😊
@Geethika5345
@Geethika5345 10 ай бұрын
ලස්සනයි අක්කි..... තව සින්දු ගොඩක් ඕන...♥️♥️♥️
@arunashantha4966
@arunashantha4966 Ай бұрын
ගොඩක් සතුටුයි ගොඩක් ලස්සනයි.ඔයාට සුබ පැතුම්
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@sandayaperera1102
@sandayaperera1102 Жыл бұрын
කණට මිහිරි හඬක්, සහෝදරිය..👊 🇱🇰
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you 😍
@MaheshChandr-ow9lt
@MaheshChandr-ow9lt 3 ай бұрын
Wow
@dileemawickramaarachchi6407
@dileemawickramaarachchi6407 2 ай бұрын
මගේ අම්මත් මේ ලෝකේ ඉන්න රත්තරං අම්මලාගෙන් කෙනෙක් එයා හරිම අහින්සකය් ....බුදු කෙනෙක් වගේ කරුනාවන්තය්....
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@user-he1gq4gf6q
@user-he1gq4gf6q 11 күн бұрын
Me loke amma tharam thamanta adare karana kauruth naha.labana athmeth oya magema amma wenna one...nathnm oya mage daruwek wela ipadenna mage raththaran
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
🎶 25K views and counting! Thank you all for tuning in and grooving to the rhythm of my song. Your support means the world! 🙌🎉 #MusicAppreciation #thisarisandamini #dunukeiyamalakwage #sinhalasong kzbin.info/www/bejne/aICpoXeqmtCke6c
@nisalgunawardhana
@nisalgunawardhana 11 ай бұрын
😍 Congratulations
@dhammikagw2858
@dhammikagw2858 11 ай бұрын
මගේ දරුවන් ආසම සිංදුවක්❤❤❤❤❤❤❤
@DEVILPLAYER46
@DEVILPLAYER46 2 ай бұрын
😢හරිම ලස්සනයි සින්දුව අහනකොට ❤❤❤❤❤ඇඩෙනවා මට නම් ජයවේවා නන්ගි
@Thisarisandamini
@Thisarisandamini 2 ай бұрын
Thank you ❤️
@verunilakmini8841
@verunilakmini8841 Жыл бұрын
Harima lassany❤️❤️❤️ good lak
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@Malithi.
@Malithi. Ай бұрын
හරිම අහම්බයකින් හම්බුන වීඩියෝ එකක් ❤ පුදුම තරම් ලස්සනයි වොයිස් එක🥺❤
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@udayanganisenevirathna119
@udayanganisenevirathna119 7 ай бұрын
ගෙදර යන්න ඕනී කියලා හිතෙනවා මේක අහනකොට. අම්මා ගාවට තුරුල් වෙලා මොහොතක් ඉන්න . ඉගෙන ගන්න කියලා පොඩි කාලේ ඉස්කෝලේ යැව්වා. දැන් රස්සාව කරන්න ඇවිල්ලා අම්මා ගෙන් ගොඩක් දුර .. දැනෙනවා ඒක හිතට. ඔබට හිත නිවන හිත හඩවන මතක අවදි කරන ලස්සන හඩක් තියෙන්නෙ .❤❤❤ ඔබට ජය වේවා..
@Thisarisandamini
@Thisarisandamini 7 ай бұрын
Thank you 🥺❤️ ඉක්මනට අම්මා ගාවට යන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා!
@udayanganisenevirathna119
@udayanganisenevirathna119 7 ай бұрын
@@Thisarisandamini thank you ❤❤
@user-wh3sw1kp8w
@user-wh3sw1kp8w 11 ай бұрын
හරි ලස්සන කට හඩක් අක්කෙ
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you 😍
@user-ov4hh1yr2c
@user-ov4hh1yr2c 3 ай бұрын
Mage rattharan amme...oya mathu budu wenu amme......😢
@user-ov4hh1yr2c
@user-ov4hh1yr2c 2 ай бұрын
හ්ම්
@nelummadukanelummaduka6075
@nelummadukanelummaduka6075 Ай бұрын
සිරි මහා බෝ මුල මතු දින බුදු වෙනු අම්මේ❤❤❤❤❤❤❤❤❤❤❤
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@blinkoo2746
@blinkoo2746 Жыл бұрын
Wow that amazing 💖dear keep it up good luck ❤️‍🔥
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@isurulakmal1631
@isurulakmal1631 Жыл бұрын
පුතේ ඔයා ගොඩාක් දියුණු කරගෙන. ජයෙන් ජය වේවා!❤
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@user-ux7te1jy8g
@user-ux7te1jy8g Жыл бұрын
හරි ම ලස්සනයි.❤❤❤
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you😍
@Danujayak
@Danujayak 26 күн бұрын
Wow what a nice voice ! Keep it up ❤️❤️🔥
@user-rv4zn9uy5h
@user-rv4zn9uy5h 3 ай бұрын
හරිම ලස්සනයි නංගී.........😍👍.
@Thisarisandamini
@Thisarisandamini 2 ай бұрын
Thank u ❤️
@thisaranihettiarachchi1394
@thisaranihettiarachchi1394 10 ай бұрын
Wow 😮❤ Harima Lassanai voice ek
@PushpaDilhani-bz5tm
@PushpaDilhani-bz5tm Ай бұрын
Hari lassanai akka
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@malithranga7330
@malithranga7330 5 ай бұрын
Harima lassanaiiii😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
@user-dj9ln2gs9j
@user-dj9ln2gs9j 2 ай бұрын
හරිම ලස්සන හඩක්,ගොඩක් ලස්සනට ඔයා ගයනව නංගි,තව ලසන ගීත ගොඩක් කියන්න,
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@amithsadaruwan2078
@amithsadaruwan2078 7 ай бұрын
aththatama godak lassanai😊 amma........❤
@KumariKumari-dx8ij
@KumariKumari-dx8ij 2 ай бұрын
Oba ගුණ කීමට Hdiya.අකුරු mata madi.siri.මහා බෝ.mula.matu budu වනු amma ❤❤❤❤❤❤❤❤
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@rajikasweerasinghe7698
@rajikasweerasinghe7698 10 ай бұрын
Soo beautiful and magical voice ❤
@ruwanirathnayaka4754
@ruwanirathnayaka4754 Жыл бұрын
හරිම අපූරුයි පුතේ ❤️ හරි සංවේදී හඬක් ❤️ සුබ අනාගතයක් ඔයාට 👍
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@IreshaDishanayaka
@IreshaDishanayaka Ай бұрын
මගේ රත්තරන් අම්මා නිවන් දකින්න මගේ අම්මේ.ඔයා නැති අඩුව ගොඩාක් දැනෙනවා අම්මේ.අම්මා තරම් දරුවෙක්ට ආදරේ වෙන කිසිම කෙනෙක් නෑ අම්මේ...
@Thisarisandamini
@Thisarisandamini Ай бұрын
🥺❤
@user-zu4by8vu1r
@user-zu4by8vu1r 5 ай бұрын
හරිම ලස්සනයි ...හරිම මිහිරි ..
@Teehi_Reha
@Teehi_Reha 6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@indikadamayanthi1496
@indikadamayanthi1496 4 ай бұрын
Harima ලස්සනයි sahodareya❤️
@sanjeewarathnayaka4687
@sanjeewarathnayaka4687 7 ай бұрын
Lassanai puthe slow wediy.congratulations
@DilshanMadusanka-i6n
@DilshanMadusanka-i6n Ай бұрын
ලස්සනයි
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
🎶 1K views and counting! Thank you all for tuning in and grooving to the rhythm of my song. Your support means the world! 🙌🎉 #MusicAppreciation #thisarisandamini kzbin.info/www/bejne/aICpoXeqmtCke6c
@Dil91875
@Dil91875 Жыл бұрын
😍😍
@nisalgunawardhana
@nisalgunawardhana Жыл бұрын
Congratulations nngi
@sandunsuranga8892
@sandunsuranga8892 11 ай бұрын
සුපිරියි දූ 💝
@Thisarisandamini
@Thisarisandamini 7 ай бұрын
බොහොම ස්තුතියි සර් 🙏❤️
@supunSupun-sl
@supunSupun-sl 6 ай бұрын
ගොඩාක් ලස්සනට කියනවා..☺️☺️☺️☺️🌹🌹🌹🌹​@@Thisarisandamini
@nethulthumira8k303
@nethulthumira8k303 11 ай бұрын
Wow❤
@kavik.a.
@kavik.a. Жыл бұрын
Woow great 😍 keep it up nangaa ❤ Good luck dr 🌸
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@user-eb3tp4ef1d
@user-eb3tp4ef1d 11 ай бұрын
Wawww❤
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you😍
@user-wy1xj4et4k
@user-wy1xj4et4k 11 ай бұрын
You have a very sweet voice and a bright future
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you😍
@seelaw7498
@seelaw7498 7 ай бұрын
My mind filled sad❤ very nice video 🙏 budusaranai
@indikapredip3448
@indikapredip3448 3 күн бұрын
Amma oya Budu wanna onA mama hari adarai amma oyata❤
@user-pz8sx4ci3l
@user-pz8sx4ci3l Жыл бұрын
wow 😍
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@HarshaniKuruppu
@HarshaniKuruppu 4 күн бұрын
අම්මා විතරයි❤❤😢😢
@nayomimanike2785
@nayomimanike2785 9 ай бұрын
Oyage katahada lassanai akki Congratulations oyata🎉🎉
@mostwang737
@mostwang737 8 ай бұрын
ane akke harima lassanai bavanawak wagei ❤❤
@Thisarisandamini
@Thisarisandamini 8 ай бұрын
thank you🥰
@RanjithUdayakumara-xs9pr
@RanjithUdayakumara-xs9pr 9 ай бұрын
Harima lassaai budu saranai
@sachisachi7682
@sachisachi7682 Жыл бұрын
Wooooow ❤ supiriyak akke
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you😍
@hsvlog2101
@hsvlog2101 8 ай бұрын
හරිම ලස්සන කටහඬක් ❤❤❤
@mwgeethkavinga6115
@mwgeethkavinga6115 11 ай бұрын
Lassanai ❤😊
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you
@ShalikaSandamani
@ShalikaSandamani 2 ай бұрын
ඔබේ ගුණ කීමට හෝඩියේ අකුරු මට මදි....❤❤
@Thisarisandamini
@Thisarisandamini 2 ай бұрын
❤️
@user-ix1xz9nb7l
@user-ix1xz9nb7l 5 ай бұрын
Budusarani mage ammata ❤❤❤
@HimashaDilshan-nt5vc
@HimashaDilshan-nt5vc 6 ай бұрын
Mage raththaran manika oya inna tanaka diviya sampath athiwa ipadenna ona. Oya thama mage pana mage raththaran amme. Mage pana oya manika edath adath. Oya mage amma wela hama athmekama ipadenna ona
@user-bg6cs4ow4p
@user-bg6cs4ow4p 5 ай бұрын
Budasaranai amme oyata
@udayaekanayake253
@udayaekanayake253 10 ай бұрын
Great talent nice voice. Keep it up❤️❤️
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you
@prageethmalinda2268
@prageethmalinda2268 10 ай бұрын
😍😍
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you😍
@Nehas0625
@Nehas0625 9 ай бұрын
මිහිරි කටහඩක් 🥰😍
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you
@surenimalika7316
@surenimalika7316 5 ай бұрын
Mage ammata adarei man godak..❤❤❤❤😢😢😢
@Dil91875
@Dil91875 Жыл бұрын
5 wenkm balan inno ikmanata danna hudee🥰😘💫
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@user-lf7wy2ul9r
@user-lf7wy2ul9r 7 ай бұрын
හරිම ලස්සනයි කටහඬ 😍
@user-lf7wy2ul9r
@user-lf7wy2ul9r 4 ай бұрын
ඔයාගේ සිංදුවක් කරන්න ලියලා දෙන්නම් 🤝 ලස්සනයි හඬ 👍👍👍
@deepalsaman4296
@deepalsaman4296 11 ай бұрын
ලස්සනයි 👍
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you
@charuth_warshana
@charuth_warshana Жыл бұрын
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@user-sv4kj6xx5j
@user-sv4kj6xx5j Жыл бұрын
ලස්සනයි thisari❤
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@yasinduthathsara5006
@yasinduthathsara5006 Жыл бұрын
Keep it up ❤️
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@erangaamarasinghe4014
@erangaamarasinghe4014 11 ай бұрын
ඒ කටහඬ මාරම ලස්සනයි ❤
@Thisarisandamini
@Thisarisandamini 9 ай бұрын
Thank you
@user-vq3zf8up5h
@user-vq3zf8up5h 10 ай бұрын
ලස්සන යි. අක්කේ 😂😂😂😂😂😂
@lakshithaudayanga7397
@lakshithaudayanga7397 Жыл бұрын
ලස්සනයි❤❤
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@KasunMaduwantha-sp1ke
@KasunMaduwantha-sp1ke Жыл бұрын
Lassanai manika ❤ congratulations thisariyoo
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@ShaniPeiris-lg9of
@ShaniPeiris-lg9of Ай бұрын
Jesu pihitai mage ammata
@Thisarisandamini
@Thisarisandamini 28 күн бұрын
@Dil91875
@Dil91875 Жыл бұрын
Wow grate tisu good luck palaweni comment eka magen 😘💫
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@janidupabasara8274
@janidupabasara8274 5 ай бұрын
Congratulations 🎉 Nangi jaya wewa
@yashishmavidyani6904
@yashishmavidyani6904 Жыл бұрын
lassanai ❤️😘
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@duminduthushan5680
@duminduthushan5680 11 ай бұрын
Aww aww❤ good luck 🎉
@Thisarisandamini
@Thisarisandamini 11 ай бұрын
Thank you😍
@sesanduseenawira2368
@sesanduseenawira2368 Жыл бұрын
🥺 Wow ❤
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@gaweeshanimesh1479
@gaweeshanimesh1479 10 ай бұрын
😅😊❤ නියමයි ගායිස්
@gaweeshanimesh1479
@gaweeshanimesh1479 10 ай бұрын
හරිම ලස්සන සිංදුවක්😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤♥️💓😺🎊🎉👍🤜🙋👸👩‍💼👩‍❤️‍👨💑🌹🌺🌸🏵️🌻🌼💮🍂🌹💐🥀
@samadhiranmini
@samadhiranmini Жыл бұрын
Wooow my friend eka mru ❤️❤️❤️
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@UdithDeshan
@UdithDeshan Жыл бұрын
තිසරි මගේ එකී Good luck ❤️❤️
@Thisarisandamini
@Thisarisandamini Жыл бұрын
Thank you
@janithsanju1485
@janithsanju1485 25 күн бұрын
Congratulations ❤❤❤❤❤
@rasikalakmal1848
@rasikalakmal1848 4 күн бұрын
අම්මා කෙනෙක් ඉන්නකම් අගයක් අපිට නැහැ එයා ගැන හැබැයි එයාගේ අගේ තියෙන්නේ එයා අපිව දාලා ගියාම 🥺🥺😔♥️
Dunukeiya Malak Wage - Jeewana Wila Mada Concert | Sujatha Attanayake | (Official Audio)
3:43
Cute kitty gadgets 💛
00:24
TheSoul Music Family
Рет қаралды 21 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 24 МЛН
Sihina Nelum Mal  -  සිහින නෙලූම් මල්
4:50
Ahanna Balanna
Рет қаралды 5 МЛН
Deveni Budun - Sunil Edirisinghe
3:44
Sunil Edirisinghe
Рет қаралды 1,4 МЛН