Sudu Ath Powwek - සුදු ඇත් පොව්වෙක් - Nirosha virajini

  Рет қаралды 395,046

Nirosha Virajini

Nirosha Virajini

Күн бұрын

සුදු ඇත් පොව්වෙක්
සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
පැදකුණු නොකලත් සිරි යහනේ
පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
මට රජ පැටියෙක්.......
හංකිති කවමින් කුස තුල සක්මන් කරනා
නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා
පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත්
නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි
කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ
ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
පැටියෝ නුබ දුවක් වුනත් මට පුතෙකු වුනත්
මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...ජීවිතයයි..
ගායනය - නිරෝෂා විරාජිනී
පද - බන්ධුල නානායක්කාරවසම්
සංගීතය - රෝහණ වීරසිංහ
Official Website - niroshavirajin...
Follow on Facebook - / virajininirosha
Follow on Instagram - / nirosha_virajini
Listen on Sound Cloud - / nirosha-virajini
#NiroshaVirajini #SuduAthPowwek #BandulaNanayakkarawasam #RohanaWeerasinghe

Пікірлер: 139
@kalaniwasundara8881
@kalaniwasundara8881 4 ай бұрын
මාගේ කුස තුල සිටින රත්තරන් මැනික වගේම සියලු අම්මාවරුන් ගේ කුස තුල සිටින බන්ඩි මැනිකලත් මෙලොව එලිය දකින පුන්චි මැනිකලත් නිදුක් නීරෝගී වාසනාවන්ත වේවා.දීර්ගායුශ ලැබේවා.සුවපත් වේවා.සියලු මව්වරුන් සුවපත් වෙවා.තෙරුවන් සරනයි සත් පත්තිනි මෑනියන්ගේ පිහිටයි සියලු දෙනාටම .
@lakshikamadushani9845
@lakshikamadushani9845 Ай бұрын
තෙරුවන් සරනයි 🙏
@ShamaliDinusha-q4m
@ShamaliDinusha-q4m Ай бұрын
තෙරුවන් සරණයි
@disindeeshehasna273
@disindeeshehasna273 2 күн бұрын
🙏🙏🙏🙏
@nadedhaadesekara3052
@nadedhaadesekara3052 6 ай бұрын
මගේ පුංචි පුතා දකින්න තව කෙටි කාලයයි...එයා එනකල් අපි මග බලාන ඉන්නේ ගොඩක් ආසවෙන්....
@abcdefghij7519
@abcdefghij7519 4 жыл бұрын
අම්මා කෙනෙකුට දරුවන් කියන්නේ මේ ලෝකයේ ලැබුණු උතුම්ම වස්තුවක් මොන වස්තුවක් ලැබුණත් දරුවන් තරම් උතුම් වස්තුවක් මේ ලෝකය තවත් නැහැ
@anushasamanmali184
@anushasamanmali184 4 жыл бұрын
මගේ ජීවිතයේ හදවතට දැනුණ ලස්සන සිංදුවක්
@hiruomapc7738
@hiruomapc7738 14 күн бұрын
දරුවන් බලාපොරොත්තුවෙන් ඉන්න හැම අම්මා කෙනෙකුටම රත්තරං දරු පැටව් ලැබේවා....!!!🙏🙏🙏
@malmeenimnadi151
@malmeenimnadi151 2 жыл бұрын
ගොඩක් ලස්සන ආදරණීය ගීතයක් ♥️🌸හැම අම්මෙක්ටම දරුවෙක් කියන්නෙ මැනිකක් දුවෙක් උනත් පුතෙක් උනත් ආදරේ වෙනසක් නෑ ♥️🥺😍
@Dil-k7w
@Dil-k7w 4 жыл бұрын
මගේ ජිවිතයට අහපු ලස්සන අමතක නොවෙනම සින්දුව.. පුදුම ලස්සනයි 💓💛💓 නිරොශා විරාජිනි කියන චරිතයට ආස හිතුනෙත් මේ සින්දුව අහපු දවසේ ඉදලා 💛
@Ishan-do8io
@Ishan-do8io 5 ай бұрын
මමත් මගෙ පුතු මැණික ලැබෙන්න ඉද්දි ඇහුවෙ මේ සිංදුව ඇත්තටම ලයාන්විත භාවනාවක්...❤
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
Nirosha akka oya msma wage daruwant godak adare athi sne🙆‍♀️🤰🌷🌷🌷🌷🌷🌷🥰🥰🥰🥰daruwan innama oni mk nathnm spi niskalankai habai akke ginna🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️papuwa dawwnawa rakuso wage daruwo kanawa thitisannu
@rohan9042
@rohan9042 3 жыл бұрын
ඉතාම ආසාවෙන් රසවිදින සුන්දරම නිර්මාණයක් ,ඔබගේ ගීත අතරින්,ඔබේ හඩට ❤ ආදරය කරන්නේ මෙතෙකැයි කියා කෙලෙසද.ඒ තරම් සුන්දර හඩක් .තෙරුවන් සරණයි ඔබට♥️♥️🙇🙇
@thilinibuddhika3971
@thilinibuddhika3971 3 жыл бұрын
අම්මෝ...නිරෝෂා අක්කේ ඔයාග් කටහඬ😍 මේ සිංදුව❤️ කියන්න වචන නෑ.. මාරම ලස්සනයි 😘😘
@Umeiraahamed1980
@Umeiraahamed1980 Жыл бұрын
ඔබ‍ට ඉක්මනින් දරු සුරතල් belimata වාසනාව lebewa කියලා හදවතින්ම ප්‍රර්ථනා කරනවා 🌹🌹
@samedirisinghe3444
@samedirisinghe3444 8 ай бұрын
Mage kusee dagakam karana punchi patiya athulu siyalu pataun niduk, niroogii Saha nuwanin piri paripuurna daruwan weewa ❣️🌸🙏✨
@induwaradineth4942
@induwaradineth4942 3 жыл бұрын
අැත්තටම මව්වරුනටම ගැයූ මෙම ගීතය වෙනුවෙන් මම ඔබට තුති පුදකරනවා God Bless you your brightly future Nirosha aunty 💜💜💜
@nishadhiwijerathna9675
@nishadhiwijerathna9675 29 күн бұрын
@ImanthaPramod-d1l
@ImanthaPramod-d1l 4 күн бұрын
Ooool😊oloooooool😊l😊ollooooloooooo😊op😊😊😊😊😊​@@nishadhiwijerathna9675
@kaushalyalakmaal2347
@kaushalyalakmaal2347 7 ай бұрын
මමත් මගේ පුතා ලැබෙන්න ඉන්නකොට ඇහුවේ මේක ඇත්තටම භාවනාවක් ❤❤❤
@tharushiimasha9791
@tharushiimasha9791 3 жыл бұрын
හදවතට දැනෙන ආදරණීය ගීතයක්
@randimatharangani6851
@randimatharangani6851 2 жыл бұрын
නිරොශා විරාජිනි ❤️ ලස්සන සිංදුවක් ❤️ ඔබත් අම්මා කේනේක් ❤️ මේ සිංදුව අහන හැම අම්මා කේනේක්ගෙම කුසතුල ඉන්න හැම දරුවෙක්ම නැලවෙන්නෙ ඔබගේ නැලවිල්ලටයි ❤️ බුදු සරණයි ❤️ ජෙසු පිහිටයි ❤️ අක්කාට
@mashidilshara96
@mashidilshara96 6 ай бұрын
අනේ මිස් මාව මතකද? පලවෙනි වටේ හිරු ස්ටාර් ආවෙ එතකොට මං පුංචි අනේ මිස් දැන් මං අම්මා කෙනෙක් රන්කැටයක් බන්ඩියේ ඉන්නවා මිස් ආදරෙයි ආදරණීය සිංදුවක් ❤❤❤❤❤❤
@jayanakumari-ow7vd
@jayanakumari-ow7vd 6 ай бұрын
මගේ දුව මේ ලෝකේ එලිය දකින්න ලගයි.මේ සිංදුව අහද්දි ඇස්වලට කදුලු එනවා ගොඩක්. මගේ මැනික ඉක්මනින් මගේ ලගට එන්න.මගේ මැනිකට තෙරුවන් සරනයි.🙏🙏
@Theslboy462
@Theslboy462 8 ай бұрын
උත්තරීතර මාත්‍රෘත්වය ලස්සනට ගිතවත් කරල තියෙන්නෙ
@yongbokie6001
@yongbokie6001 7 жыл бұрын
ඇත්තටම ගොඩාක් ලස්සන සිංදුවක්
@ishanishamila4430
@ishanishamila4430 5 жыл бұрын
aththatama haarima lassanai
@sanjuweerasinghe2469
@sanjuweerasinghe2469 2 жыл бұрын
හරිම ආදරණීය සිංදුවක්..මේක මගෙ අම්මා මටම කියනවා වගේ දැනෙනවා..මේක ඇහෙද්දි අම්මා ළගට දුවගෙන යන්න හිතෙනවා❤🥺
@ChandimaDisanayaka-gg5ly
@ChandimaDisanayaka-gg5ly 3 ай бұрын
මගේ අම්මට චුටි බබෙක් ලැබෙන්න ඉන්නේ. ඉතින් ඔයාලා හැමෝමගේ ආශීර්වාදය ලබා දෙන්න
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
🤰🤰🤰🌷🌷🥰🥰🥰🥰Humm😅😅😅kannacasa ewa 😋😋😋🤣🤣🤣🤣🤣😇😇😇😇
@sandamalimendis6289
@sandamalimendis6289 Ай бұрын
❤❤❤❤❤​@@ChamariNilushika
@tjguidance-7927
@tjguidance-7927 2 жыл бұрын
හුඟක්ම මිහිරි මාත් හුඟක්ම ආස ගීතයක් වගේම කටහඬක්
@mashisusan7290
@mashisusan7290 8 ай бұрын
2024 th mage asama sinduwa❤️❤️❤️
@nisallakshitha5876
@nisallakshitha5876 7 ай бұрын
මාරම ලස්සනයි. හිතට මාර විදියට නිවෙනවා.
@ChamariNilushika
@ChamariNilushika 2 ай бұрын
❤❤❤❤❤🌷🌷🌷🌷🥰🥰🥰🫶🫶🫶🫶🫶🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️🙆‍♀️
@Suresha888
@Suresha888 Ай бұрын
මේ සින්දුව මේ දවස් වල මම නිතරම අහනවා...භාවනාවක් වගේ හිත සන්සුන් වෙන්වා ....නිරෝශා විරාජිනියට ගොඩක් පින් මෙච්චර ලස්සන ගීතයක් ගායනා කරනවට❤
@niroshranil2767
@niroshranil2767 2 жыл бұрын
බන්දුල නානායක්කාරවසම්ගෙ ඇදහිය නොහැකි ගීත රචනය
@umeshsuranka947
@umeshsuranka947 4 жыл бұрын
හරිම ලස්සන ගීතයක්🌹🌹🌹
@nayanikulathunga1855
@nayanikulathunga1855 11 ай бұрын
මගේ දූ පැටියා ට දැන් අවුරුදු 3යි. එයාත් මේ සින්දුවට පුදුම විදිහට ආසයි. මුලු සින්දුවම ලස්සනට කියනවා. එයාට නිදියන වෙලාවට මේක කියන්නම ඕනේ ❤
@ChaniksMadushani
@ChaniksMadushani 10 күн бұрын
සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් මට පුතු පැටියෙක් ඉන්නවා. මට තව දරු පැටියෙක් ලැබෙන්න ඉන්නවා. සිරිමා බෝ සමිදුගෙ පිහිටෙන් මං පතනවා එයා රුව ගුණ අැති දූ පැටියෙක් වෙන්න කියල. සෑම මවකගේම කිරි සිහිනය සැබෑ වේවා!
@HimashaDewmini-f6v
@HimashaDewmini-f6v 8 күн бұрын
දකින්න ආස ලස්සන හීනයක් 🥰
@NiroshaAmarakonn
@NiroshaAmarakonn 8 ай бұрын
Mn asama godak lassana sinduwak....❤❤
@latalata5076
@latalata5076 Жыл бұрын
Great voice so nice God bless you always
@thathasaranithennakoon
@thathasaranithennakoon 5 ай бұрын
Mage puthu petiya ❤hambenna iddi digatama ahuwa adatath ahanwa..mulu hithama niwana lassana sinduwak..❤
@sansalashehara548
@sansalashehara548 Ай бұрын
හරිම හැගීම් බර ගීතයක්
@SANDEEPANI781
@SANDEEPANI781 7 ай бұрын
Mata mage duwa labeddi mata Wayasa 20.husbandta 30i.Man hugak podi wayasin marry kale mage husbandge amma cancer ekak hadila hitapu nisa eyata munupurek balanna oni kiyapu nisa.eth mage du badata aapuwama mage e wayasedi thibuna daga gathi hugak adu una.pansal yanna hugak aasa hithuna.manika wage mage duwa labunama mata therune mage ammi mawa bihi karaddi kohoma dukak widinna athda kiyala.ita Awurudu 3ta passe mage husbandge Amma nathi una.Mage Duta Awurudu 6k weddi Mata mage Putha labuna.eya nn Aadare karannama Aapu kenek.dan mata Awurudu 36k.duta 16.puthata 10i.eyala man ekka inne Yaluwo wage.Api 4denama hugak sathutin innawa.eyala gedara nathi welawata hugak paalui mata❤Man danna ekama de Man marenakl mata bari wei e aadaren badeemen midenna❤
@NirmalaGunasekara-nj2zj
@NirmalaGunasekara-nj2zj 5 ай бұрын
verybeautiful sinhala video song thanks
@tharanganikumariamarakoon7197
@tharanganikumariamarakoon7197 2 күн бұрын
මගේ රෝස මල පරිස්සමෙන් අපි ලගට එන්න මැණික ... දළදා සමිදු පිහිටයි ... 🙏🙏
@ajanthikabandaranayake5753
@ajanthikabandaranayake5753 4 жыл бұрын
හරිම ලස්සනයි
@geethanjalikumudumali3224
@geethanjalikumudumali3224 6 жыл бұрын
this song is very very beutifull song.i like this song.i love this song.
@muhammadm2882
@muhammadm2882 4 жыл бұрын
Kodak lassani
@shashiborukathameminissunt9892
@shashiborukathameminissunt9892 5 жыл бұрын
this song is very nise.
@clarancekumaraperu8848
@clarancekumaraperu8848 2 жыл бұрын
Nirosha.virajini.you.are.my.best.singer
@SasankaDulangi
@SasankaDulangi 3 ай бұрын
Mama kamatima sinduwa
@hansikamasushani7681
@hansikamasushani7681 6 ай бұрын
ඒ හැගිම❤❤❤❤❤
@nuwanpushpakumara6533
@nuwanpushpakumara6533 Ай бұрын
Paththini maniyane,mage kuse sitina patiyawa araksha kara denna.......❤❤❤❤❤❤adarei godak patiyoooo godaaaaaak
@sudusudu6666
@sudusudu6666 4 жыл бұрын
Mama asama siduwa oyatat goodak adare akka
@ruvinikawshalya8970
@ruvinikawshalya8970 4 жыл бұрын
Mn goda asai akkiyoo oyage ou sinduwat...💕💕💕💕💕
@darshadamayanthi4701
@darshadamayanthi4701 3 жыл бұрын
Lassanma song akka mage jiwithe lassana kala
@PrabathMadusahan-hp4qi
@PrabathMadusahan-hp4qi 7 ай бұрын
amma kanekuta thamange daruwo tharam sathu tak wena kohenda mata nam me sinduva ahana kota ade nawa man e tharam mage daru vanta adarei oyalata godak pin me wage sindu vak gayana kara nawata budu Saranai
@InokaDilrukshi-cj2hy
@InokaDilrukshi-cj2hy 7 ай бұрын
Mage kusa tula sitina daru petiyath nirogi sampanna pinwath daruwek wewa....pattini maniyange piheten ledak dukak karadryak netiwa mata mage daruwa bihi kirimata heki wewa.....❤❤
@nipunikagunasekara8434
@nipunikagunasekara8434 2 ай бұрын
Sirimabo saaminwahensege anuhasin mage kuse wedenne pinwantha sathpurusha nirogea ruumath puthu patiyekma wewa🙏🙏
@beautifulsrilanka5873
@beautifulsrilanka5873 3 жыл бұрын
ලස්සනයි
@gunathilaka6878
@gunathilaka6878 3 жыл бұрын
Dont be sad everyting is not ever LASTING ,, EVERY THING WILL BE COME AGING your LIFE ,if it is not happening DONT be sad, expect ,it is karma AND neitherel, allways TRAY TO be happy, ,GOOD LUCK, ,BE POSITIVE
@chandrakanthi8858
@chandrakanthi8858 2 жыл бұрын
බුදු saranai patiyata
@sachinthaliyanarachchi1647
@sachinthaliyanarachchi1647 6 жыл бұрын
Nice,nice song
@dileenael
@dileenael 4 жыл бұрын
There are no words to explain excellence
@nishafernando8828
@nishafernando8828 4 жыл бұрын
I like song😋
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
The princess of music
@KasunTharaka-l6y
@KasunTharaka-l6y 4 ай бұрын
❤❤❤❤❤❤
@pereranilushi9
@pereranilushi9 4 жыл бұрын
Mama aasama geethayak..❤❤
@jayaniupeksha8978
@jayaniupeksha8978 6 ай бұрын
Pinwath daruwek matada lebewa ❤🙏
@SureshKithsiri-z4g
@SureshKithsiri-z4g 2 ай бұрын
Mage daru petiya athulu siyalu daru petau niduk nirogi daruwo wewa❤
@rasadaripathini2113
@rasadaripathini2113 4 жыл бұрын
Badala nathi unata me sinduwa ahaddi puduma senehasak දැනෙන්නේ .🌹🌹🌹🌹🌹😘😘😘
@darshadamayanthi4701
@darshadamayanthi4701 3 жыл бұрын
Lasssnay nourisha akki😘😘😘😘
@SamadaraMethusala
@SamadaraMethusala Күн бұрын
Aurudu 3 man dukan unna daru patiyek mage kusata enakam den mata a duka nathi kala surangana loken awith chuti manikak❤❤ pathtini maniyange pihiten hema amma kenakgema kiri sihenaya ituwenna kiyala parthana karanawa budusaranai hema ammaktama❤❤ me sinduwa hitha niwenawa ❤❤
@HNCRICKETHUB99
@HNCRICKETHUB99 9 күн бұрын
Dalada samidunge pihiten mage kuse sitina daru petiya putheku wenna kiyala parthana karanawa .daruwan balaporoththu wen inna siyalu denage kiri sihinaya sebe wewa
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Is it true..tell.me.yyou are in a correct mind.get me yr hand.
@anuruwanpathirana4074
@anuruwanpathirana4074 4 жыл бұрын
Aththtm lassna sinduwk akke
@nirajkevin8222
@nirajkevin8222 4 жыл бұрын
Fav always❤️ Plz respond to ur fans
@manjulakumari3509
@manjulakumari3509 4 жыл бұрын
Lassanaaaaaaii
@sameerasandakelum9189
@sameerasandakelum9189 2 жыл бұрын
ආදරණීයයි❤️
@DamithaRuwan
@DamithaRuwan 6 ай бұрын
Lassani ❤❤❤❤❤❤❤❤❤❤❤
@sudeshmendis6060
@sudeshmendis6060 5 жыл бұрын
Nice
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Show kindness
@nelumkanchana9784
@nelumkanchana9784 4 жыл бұрын
Hareema lassanai
@piyumiishara269
@piyumiishara269 12 күн бұрын
Mage baba me sinduwa hari asawen ahan innawa eyata masa eka hamari thawama eya hamuwenna iddi mama hamadama me sinduwa ahuwa ❤❤❤❤
@w.aasantha9896
@w.aasantha9896 4 жыл бұрын
Nice aunttt
@rajithlahiru
@rajithlahiru 4 жыл бұрын
Puduma lassana sinduwak ❤️❤️❤️
@KdNilanthi-yr9dq
@KdNilanthi-yr9dq 4 ай бұрын
❤️❤️❤️🌺🌺
@piumihansi
@piumihansi 4 ай бұрын
❤❤
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Corrected add princess virajini I am seeing you
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
O I love you no more Thank you
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Tomorrow trip to yakkala read and erace .we start one thirty.ok
@sharmilabopakadage962
@sharmilabopakadage962 6 жыл бұрын
Gdk lassanaiii.
@SasankaDulangi
@SasankaDulangi 3 ай бұрын
Ma lokaya Amma Kanak kiyanna utumma mu padawiya❤❤❤
@nikeshfdo9179
@nikeshfdo9179 7 ай бұрын
මගෙ පුංචි පුතාගෙ මූණ දකින්න තව සති 3ක් වගෙ කාලයක් තියෙන්නෙ..එයා නොදැක එයාට මං මේතරම් ආදරේ කරනවා කියලා මට හිතාගන්න බෑ
@priyanthifernando991
@priyanthifernando991 4 жыл бұрын
Nice ❤❤
@moon.1111.
@moon.1111. Ай бұрын
අම්මා කෙනෙක් වෙන්න ආසයි ❤🥺🙂
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Jesus
@kapilakumara1872
@kapilakumara1872 2 жыл бұрын
mama jivite metek kalikata ahapu lassanama hegim barama sinduwa
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
One thhirity steps to.i .climb
@IshanPramoth
@IshanPramoth 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Poor children.will treat them later.
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
😮Niro join hrt.
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
However I see you.
@nisalsalindha9305
@nisalsalindha9305 3 жыл бұрын
Nic
@nadeekasampath4678
@nadeekasampath4678 3 жыл бұрын
Godak lassanai beautiful song
@nandaratnayake8785
@nandaratnayake8785 Жыл бұрын
Princess Nicosia I am seeing you
@mhmmifras11
@mhmmifras11 3 жыл бұрын
❤❤❤❤🎈🎈🎈🎈
@premawansharanathunga-zg9wo
@premawansharanathunga-zg9wo 11 ай бұрын
mage asdeke kadulu ne
@nihalvipula4949
@nihalvipula4949 3 жыл бұрын
මගේආදරනියමගායිකාවඹබයි
Running With Bigger And Bigger Lunchlys
00:18
MrBeast
Рет қаралды 136 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 31 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
ගැබිණි මව්වරුන්ට සෙත්කවි | Gabini Mawwarunta Sethkavi
21:08
Masthabalduwo මස්තබාල්දුවෝ
Рет қаралды 416 М.
Adara Puthe - Theekshana Anuradha (Official Video)
3:46
SGM Tunes
Рет қаралды 2,1 МЛН