Deveni Budun - Sunil Edirisinghe

  Рет қаралды 1,735,183

Sunil Edirisinghe

Sunil Edirisinghe

Күн бұрын

Пікірлер: 296
@Nadierupika
@Nadierupika 12 күн бұрын
හරිම ලස්සනයි අය්යා...අපේ නගරයේ...අසිරිය...හරිම අපුරැ... පදවැල්.....සුමිහිරි ගායනය...තෙරැවන් සරණයි...දිගුගමනකට සුභපැතුම් ❤❤❤❤..........
@sithalu865
@sithalu865 Жыл бұрын
මට මේ සින්දුව අහන හැම වාරයක් ගානෙම පපුව පැලෙන්න තරම් වේදනාවක් දැනෙනවා.කෙනෙකුට අපි වෙනුවෙන් මෙ තරම් කැප කිරීමක් කරන්න පුලුවන්ද.එහෙම පුලුවන්නම් ඒ අම්මෙකුට විතරයි.මගෙ අම්මා මෙත් බුදුන් කල නිවන් ලබා සැනහේවා...!.මා රැකගත් පිනෙන් 🥺🙏🙏🙏🙏
@AradhyaDahamdikarunaratne-Grad
@AradhyaDahamdikarunaratne-Grad 2 ай бұрын
❤❤
@praveendananjaya211
@praveendananjaya211 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@vishakasamarakoon5112
@vishakasamarakoon5112 Жыл бұрын
Me sinduwa aheddi daragnna bari dukak danenwa ,amma laga eddith ,kawda hari dawsaka amma nathiwa kohma ennda kiyl hitnwa ,obathumge hada geethayata loku rasayk safaranyk itukarnwa ,dirgayu labewa siylu mawwarunta ,oba thumth diragayusha labewa 🙏🙏🙏💕
@surajpresanga4368
@surajpresanga4368 Жыл бұрын
😊
@surajpresanga4368
@surajpresanga4368 Жыл бұрын
😊
@surajpresanga4368
@surajpresanga4368 Жыл бұрын
😊😊😊
@thilanwasantha4772
@thilanwasantha4772 Жыл бұрын
AAAAAAA AAAAAAA
@thilanwasantha4772
@thilanwasantha4772 Жыл бұрын
AAAAAAAAAAAAAA
@kawinduthikshane7865
@kawinduthikshane7865 Жыл бұрын
අම්මා ..... මගේ ලගින් ඉද්දී ... මේ සින්දුව අහද්දී මට මෙච්චර දුක දැනෙයිනම් ...... අැත්තටම...... 😢😢😢😢 මට හිතා ගන්නා බෑ.....
@iranthimadumali8849
@iranthimadumali8849 Жыл бұрын
E dawsta kalin mage dawsa enna ona. 😥
@nandana1100
@nandana1100 4 жыл бұрын
සවන් දෙන වාරයක් වාරයක් පාසා...... දෑස බොඳ වෙන...... හැඩුම් එන... ඒ.... අති සංවේදී මව් ගුණ වැණුම....
@dayanadandayanadan1626
@dayanadandayanadan1626 4 жыл бұрын
මැනියනි මගෙ ඔබට නිවන් සුවය ලැබේ ව 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@vimalpriyantha7438
@vimalpriyantha7438 2 жыл бұрын
මේ ගීතය අැහෙන කොට මට අැහැට කදුලක් අාවා.ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි!
@sumithlaksman4719
@sumithlaksman4719 Жыл бұрын
වචන ගොලුවෙනා දෑස් තෙත් වෙනා ඒ ගීතය කුඩා කාලයේ පටන්ම ආසාවෙන් ඇසූ ගීයක් ඒ ගීතය ලියවෙන හේතුව ඇසූදා පටන් තවත් ඒ ගීය ජීවිතේට ලංඋනා ... බොහොම ස්තූතියි ඔබ තුමන්ට තෙරුවන් සරණයි
@chandanimalkanthi416
@chandanimalkanthi416 7 ай бұрын
අද ලෝකේ මව්වරුන්ගේ දිනයේ ඔබතුමාට බොහොම පින් 🙏🙏🙏
@lakshikajayanthi8304
@lakshikajayanthi8304 Жыл бұрын
මගේ අම්මා,ලොකු අක්කා,පොඩි අක්ක,මැණිකේ අක්කා ඔයාලා හැමෝමටම බුදුන් දැක නිවන් දකින්නට ලැබේවා...............
@VINODBIMSARA
@VINODBIMSARA Жыл бұрын
Eyaalata mokoo
@jknlasantha1116
@jknlasantha1116 4 жыл бұрын
හැමදාමත් එක වගේ ඇස් වලට කඳුළු දුන්න සිංදුවක් ... ඒක ඇහෙන්නේ හිත ඇතුලෙම, වේදනාවක් එක්ක..😥 ස්තූතියි 🙏
@soshithaprabath3659
@soshithaprabath3659 3 жыл бұрын
මේ ගීත අපි කොච්චර නම් අහනවද එත් කවදාවත් එපා වෙන්නැති තව තව අහන්න හිතෙන ගීත.මේ ගීත වලටත් unlike කරපු අය දැක්කාම නම් හිතා ගන්නත් අමාරුයි .
@maleeshabogodage2904
@maleeshabogodage2904 Жыл бұрын
සුනිල් එදිරිසිංහ සර්ගේ ඒ Voice එක 🥹❤️💯
@sasindumjayaweera992
@sasindumjayaweera992 Жыл бұрын
හදවත නිවෙනවා සත්තයි ❤ඇඟ හිරිවැටෙනවා
@dsjayawardana458
@dsjayawardana458 2 жыл бұрын
කොයිතරම් ඇහුවත් එපා වෙන්නැති,ආසම සින්දුවක්..❤️❤️
@shanmaduranga5354
@shanmaduranga5354 Жыл бұрын
තෙරුවන් සරණයි ...දීඝායු රත්තරන් අම්මේ ❤🙏
@gbawijesekara1702
@gbawijesekara1702 2 жыл бұрын
තවත් මෙවන් ගීත ඉපදේවා.විශ්වය ඒ දෙස බලා සිටී.❤️💚🙏🙏🙏🙏🙏
@kolithavije6090
@kolithavije6090 Жыл бұрын
🙏🙏🙏🙏🌺🌺🌺🌸🌼🏵️
@tthusharah33rath84
@tthusharah33rath84 Жыл бұрын
☘️🌱🌸💕
@HarshaLakmal-g2p
@HarshaLakmal-g2p 5 ай бұрын
දැන් තියෙන සින්දු .දැන් ඉන්න ගායකයො වගේද මේවා ❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
මම දැක තිබෙනවා අවුරුදු 8 ක වයස පුංචි දැරියක් තමන්ගේ නංගිගේ කටයුතු කරනහැටි !...අම්මා නැති ගෙදරට අම්මා වන්නේ වැඩිමහල් සහොදරිය, සමහර ගෙවල්වල බාල සහොදරිය, සමහර ගෙවල්වල පුංචි ඇම්මා, සමහර තැනක තාත්තා ,කලාතුරකින් තැනක වැඩිමහල් සහොදරයා සමහර තැනක දයාබර ආච්ච ගත මහලු වුවත් හිතේ ධෛරයයෙන් අම්ම වන හැටි තවත් තැනක තාත්තා ...සැබෑම සිතින් අම්මා නැති ගෙදර අම්මාවන ඒ සියලුම දෙනාට උපහාරයක් මේ ගීතය. අම්මා කෙනෙකුගේ කාර්යයබාරය ලේසිපහසු නෑ. වැටුපක් නැතිව වගකීම් ඉටුකරන අය තමයි අම්මා තාත්තා සහ ඉහත සඳහන් සියලු දෙනා....ඒ සියලුදෙනා කරනලද මහෝපකාරය මතක තබාගෙන ඒ අයට නැතිබැරි වූ විට මහලු වූ විට උපකාර කරන්න. එය සත්පුරුෂයන් ගේ ක්‍රියාවකි.
@hsddheiowrpq
@hsddheiowrpq 4 ай бұрын
💯
@deepthidhammika9340
@deepthidhammika9340 Жыл бұрын
මේ ගීතය ඇසෙන විට මගේ අම්මා මතක් වී හදවත හඩා වැටනවා
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 7 ай бұрын
මට මේ සින්දුව අහන වාරයක් ගානේ මගේ ආච්චි මතක් වෙන්නේ (සුදු අම්මා ) ❤️🥺 මගේ ජිවිතේ පොඩි කාලේ වැඩිම ලකුණු අරන් ආවම හැමෝටම ආඩම්බරෙන් කියනවා ... මං මගේ ජිවිතේ සාර්ථක කරගද්දී ඒවා බලන්න එයා මං ලඟ නෑ 🙏😭❤️ හැම අත්මෙකම මගේ ආච්චි වෙන්න කියලා ප්‍රර්ථනා කරන්න නෑ ... ඔයා බුදුන් දැක නිවන් දකින්න ඕනේ 🙏❤️😩
@dilinimaheshika4228
@dilinimaheshika4228 6 ай бұрын
මේ සිංදුවනම් අහනකොට මාරම දුකක් මට දැනෙනවා
@sadeeshayasasthi8985
@sadeeshayasasthi8985 2 жыл бұрын
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල මා ආදරණීය අම්මේ ❤
@PiyumiMadusani-yf8rx
@PiyumiMadusani-yf8rx 3 ай бұрын
මටවත් නොදැනී ඇස් දෙකෙන් කදුලු ආවේ,,😥කවදාවත් සිංදුව ඉවර වෙනකල් අහන්න බෑ 😥ඒ තරම්ම සංවේදී ගීතයක්,,,❤️❤️මගේ රත්තරං අම්මා මගේ ආයුශත් අරගෙන ජීවත්වෙන්න ඕනේ ,,,,🙏🙏🙏
@chathumividurangi1393
@chathumividurangi1393 Жыл бұрын
මටත් ඇය හමුවිය ඇය නිමක් නැති සයුරකි ඇය අම්මා නම් විය 🥺🌸🖤
@chamikachathuranga8489
@chamikachathuranga8489 Жыл бұрын
අම්මා අද අපි ලග නැති උනත් හැමදාම අපේ හදවතේ ඉන්නවා 🥺💔🙂
@Baniya749
@Baniya749 Жыл бұрын
හදවතටම දැනෙනවා !!❤️
@Mr.steve-777
@Mr.steve-777 Жыл бұрын
මේ ක අහන හැම වෙලාවෙම මගේ ඇස් වලට කදුලු එනවා.😢😭
@kumawithnature
@kumawithnature 6 ай бұрын
හරි ම ලස්සනයි අනේ.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nirielleyasassithero2360
@nirielleyasassithero2360 Жыл бұрын
අම්මා තාත්තා යන උත්තම දෙපල අපගේ ජීවීතේ කර දෙන්නට සපල හුරු කර දෙමින් ජීවිත පැවතුම් සරල මවුපිය සෙනෙහසයි දිවිගමනක හබල
@ruweeferdi702
@ruweeferdi702 3 жыл бұрын
දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ... අම්මා... අම්මා... අම්මා... දෙසවන් සනහා මා නැළවූ ඔබ මියුරු මියැසියේ අරුත කියා දුනි ඒ මියැසිය අද මා ගයනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත.... අම්මා... අම්මා... අම්මා... ඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ ලතැවුල් දරනා දිරිය ලබා දුනි ඒ දිරියෙන් ලොව ජය ලබනා විට මා සිප ගන්නට ඔබ මා ළඟ නැත...... අම්මා... අම්මා... අම්මා... දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කල ලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ අම්මා... අම්මා... අම්මා...
@Rehanyoshitha134
@Rehanyoshitha134 2 жыл бұрын
@himashadisanayaka8108
@himashadisanayaka8108 4 ай бұрын
❤❤
@judywijesinghe7305
@judywijesinghe7305 3 жыл бұрын
I am missing MY mother so much😢 she is in Sri Lanka, Everry time when I am Listening to this song' my 😢❤thank you SIR' 👏👏💐👍
@hifinland6049
@hifinland6049 2 жыл бұрын
This is much heavier for me since she left the world when i was abroad. Bless your mom live longer and healthy ❤️❤️
@manoyyt2084
@manoyyt2084 2 жыл бұрын
Pada malawa ithama alankarai kopamana asuwath madi
@rohithakumara4873
@rohithakumara4873 Жыл бұрын
නෙතට කඳුලක් එන්නේ නැතුව මේ ගීතය අහන්න පුළුවන් ද
@slharshastudio4996
@slharshastudio4996 11 ай бұрын
Adara neeya sunil sir..obata godak pin me wage geethayak apita ahanna dunnata...jathiyata naya nath kala shilpiyek oba thuma....obata budu saranai..deerga ausaha labewa
@chathuryaherath2002
@chathuryaherath2002 Жыл бұрын
Me සින්දුවේ.. violin එකේ music ආයේ අහන්න try කරපු කට්ටිය innwado... 👍
@anushkashrilal9874
@anushkashrilal9874 Жыл бұрын
අම්මා..❤️❤️❤️
@Pasindu_Lakshan
@Pasindu_Lakshan Жыл бұрын
මහා ලොකු වීරයෙක් වගේ කොච්චර කෑගැහුවත්, දවසකට එක පාරක් හරි පපුව එක පාරකටම කොහෙදෝ ගිහින් අතරමංවෙලා කඩන් වැටෙනවා... උඩ ගිහින් වගේ, එක පාරටම මතක් වෙනවා.. අනේ දෙයියනේ, ආයෙ හුස්ම වැටෙනකම් අම්මේ කියල කතා කරන්න කෙනෙක් නෑනේ කියලා 🥀 දැනුත් මේ සින්දුව අහනගමන් කොට්ටෙ බදාගෙන අඬනව. 3:43
@ajithfernando495
@ajithfernando495 Жыл бұрын
චූටි කාලෙ ඉදලම අම්මට ආදරෙයි අම්මට ආදරේ කරන්න අම්මලාගේ දවස් ඕනෙ නෑ
@Savindu-ng8pn
@Savindu-ng8pn 5 ай бұрын
Niyamai obathumage katahada harima lassanai❤😊❤
@MalinduLakshan-d2f
@MalinduLakshan-d2f 11 ай бұрын
මේ සිංදුව අහද්දී මට හිතාගන්න බැරි දුකක් එනවා😔😔😔
@anoosharajapakse3360
@anoosharajapakse3360 4 жыл бұрын
I have cried listening to this song many times. I lost my mother just 9 weeks ago. And the song epitomizes all that she was to me.
@aluviewfabricators9665
@aluviewfabricators9665 2 ай бұрын
that is very sad 😢
@L.J.Williams
@L.J.Williams 26 күн бұрын
What a lovely song ❤
@thosanthadahanayaka5329
@thosanthadahanayaka5329 Жыл бұрын
What a way to sing. Beautiful. Legend. Rarely met . Seen . Heard. Most Welcome.
@dimuthulakshan9523
@dimuthulakshan9523 2 ай бұрын
නොදැනිම ඇස් වලට කදුලු පිරෙනව,මේ තරම් හදවතට කතා කරන්න පුලුවන් ගීත වගේම කටහඩ අපේ රටට අඩම්බරයක්❤
@PoornaDanidu
@PoornaDanidu Жыл бұрын
Thank you Mr.Sunil Adisinhe
@Travel_in_SriLanaka
@Travel_in_SriLanaka 26 күн бұрын
❤❤Amma❤❤
@Travel_in_SriLanaka
@Travel_in_SriLanaka 26 күн бұрын
❤❤
@RestofNature
@RestofNature 2 ай бұрын
සංගීතයෙන් අපව සැනසූ සියලුම ගායක ගායිකවන්ට අපව සැනසූ කුසලයන් ඔබලායේ නිර්වාණාවබෝදය පිණිසම හේතු වාසනාම වේවා!
@PunsaraIshini
@PunsaraIshini 6 ай бұрын
මගේ හැමදේටම මගේ ලගින් ඉන්නේ මගේ අම්මා. 😪❤
@ASDYZfd
@ASDYZfd 9 ай бұрын
අමිමා ...අමිමා ...අමිමා ....අකුරු තුනක බල මහිමය .....ඒ මියසිය අද මා ගයනාවිට...මාසිප ගන්නට.......මා ලග නැහැ අමිමා ... සියලුම අමිමා වරැන් බුදු වෙිවා ❤️🌷❤️🌷❤️🌷❤️🌷❤️
@hashithalakshan4055
@hashithalakshan4055 Жыл бұрын
මගෙත් අම්මා නැ මෙක අහද්දි ඇඩෙනවා ඉන්න තැනක හොදින් ඉන්න මගෙ අම්මෙ ❤️
@koshithavimukthi-x4e
@koshithavimukthi-x4e Ай бұрын
Masterpiece 😦😯👀
@dhammikanilmini533
@dhammikanilmini533 5 ай бұрын
හරි ලස්සනයි ඒ ගීතය mataka සැ මරුමක් බොහොම වටිනවා ඔහු වෙනුවෙන් මේ ගීතය උපහරයක් වේවා
@channajayasinghe9697
@channajayasinghe9697 Жыл бұрын
හදවතට කතා කරන්නෙ, හිත කඩාවැටෙනව.....
@chandrarathnanaranwela
@chandrarathnanaranwela Жыл бұрын
N. Cha. - Balangoda It is nice contraction of matching, old children story and singer's lullaby.
@sachandasethunga1072
@sachandasethunga1072 2 жыл бұрын
Misssed my grandma ❤️🥺
@renukasumanarathna7205
@renukasumanarathna7205 5 ай бұрын
අම්මා උල්පතක්❤❤
@RasikaPriyadarshani-ze7yr
@RasikaPriyadarshani-ze7yr 8 ай бұрын
Lowa siyalu mauwarunge maupadsviyata yahapathakma wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 daruwanta demaupian watina se🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 amma nathi aduwa nodanewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@InokaFernando-o8o
@InokaFernando-o8o Жыл бұрын
ලස්සනයි කියන්න බැරි තරම් හැගීම් බරයි ❤❤❤
@kalpanipeiris8019
@kalpanipeiris8019 3 ай бұрын
රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ රෑ කළුවර ඇවිදින් ඉකිබිද හැවුවත් නෙත නෑ නිදි විදගන්නේ මහමායාවනි කවදා දෝ ඔයනෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ❤❤
@GithmiSehansa-zx8yg
@GithmiSehansa-zx8yg 10 ай бұрын
Me sinduva ahana kota mage amma mava loku karanna saha balaganna kotharamnan vehesennata athida mage ammata theruvan saranay . Parissamen inna hamoma👪👪❤❤
@chathurangadananjaya
@chathurangadananjaya Жыл бұрын
No words mother is a queen our world ❤️✨️🌻
@ChathuryaNawarathna-xl8nb
@ChathuryaNawarathna-xl8nb 4 ай бұрын
2024 අහද්දි හිත සැනසෙනව 😌
@hw462
@hw462 Жыл бұрын
I cant listen to this song without crying . Its so sad . But i love this song . His voice is magical . I miss my dearest mother . 😢
@MrprabhathHerath
@MrprabhathHerath Жыл бұрын
Niyamai niyamai niyamai agatama danena geetha
@sasindumjayaweera992
@sasindumjayaweera992 Жыл бұрын
අම්මා නැති වෙන දුක දරාගන්න බැරි එකම කෙනා මමද 💔
@WijelathaGanegoda
@WijelathaGanegoda Ай бұрын
Love this song very much. Love the meaning and singing. ❤❤❤❤
@dilanchathuranga3773
@dilanchathuranga3773 2 жыл бұрын
Me githa sada amaraniyai me lokaye siyaluma ammala hata upaharayak wewa
@lghemantha4601
@lghemantha4601 3 жыл бұрын
මේවට වීව්ස් , ලයික් නෑ...අනිත් ගෑනු ශරීරය පෙන්නන් නටන ඒවට තරම්.😥එයින්ම මිනිසුන්ගේ මානසිකත්වය තේරුම් ගන්න පුලුවන් ...
@minodfernando
@minodfernando 3 жыл бұрын
You are right
@klutehan
@klutehan 2 жыл бұрын
Aththa ✌️
@ජීවක
@ජීවක 2 жыл бұрын
රත්තරං දුර්ලබ නොවුනා නම් වටිනාකමක් තියේද?
@rohanwijesingha7554
@rohanwijesingha7554 2 жыл бұрын
දුක් වෙන්න එපා. අදටත් මොන රටේ තිබ්බත් සුනිල් එදිරිසිංහ, නන්දා මාලනී, etc show house full
@panithnethmina9565
@panithnethmina9565 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 බුදු සරණයි !
@TharinduMadushanka-ox1gq
@TharinduMadushanka-ox1gq 9 ай бұрын
මන් ගොඩක් ආදරෙයි අම්මෙ ඔයාට❤...මේ හැම කට්ටක්ම කන්නෙ ඔයා හින්දා..ඔයාගෙ සතුට වෙනුවෙන් ....❤...අපි දිනනවා ..අම්මෙ අනිවාර්යයෙන් ම....දිනන දවසට අම්මා ලග උන්නා නම්...ඇති...❤❤❤
@thushaleeban4097
@thushaleeban4097 7 ай бұрын
අම්මා නැතී දවසකුත් එනවා කියලා මතක් වුනාම 🥺😔
@hash2719
@hash2719 11 ай бұрын
Mage ammage awasana katayuthu kale eye. 😢😢😢 I can't live without her 😢😢
@MauraKumara-d4p
@MauraKumara-d4p 5 ай бұрын
ගොඩක් පිං චමර කලාකරුවානන්ට❤🙏
@And-kd7sq
@And-kd7sq 8 ай бұрын
Jeewithaye yatharthaya!
@AshikaDilshan
@AshikaDilshan 4 ай бұрын
මගේ අම්මට බුදු සරණයි 🙏
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
බ්‍රහ්මාති මාතා පිතරෝ පූබ්බාචරියාති වූච්චරේ ආහූනෙයියාච පූත්තානං පජාය අනුකම්පකා....ති...... බුදුරජාණන් වහන්සේ අම්මාතාත්තාගේ වටිනාකම ලෝකයාට තේරුම් ගැනීමට සැලැස්සූ හැටි.... මහා බුහ්මයා ලෝක සත්ව පුජාව වෙත මෙත් කරැණා මූදිතා උපෙක්ඛා දී ගුන වඩන්නේ යම්සේද ඒ වගේමයි අම්මා තාත්තා තම දරුවන් කෙරෙහි මේ සතර බ්‍රහ්ම විහාර පවත්වන බැවින් දරුවන්ට අම්මා තාත්තා දෙපල මහාබ්‍රහ්මයා වාගෙයි...... අම්මා තාත්තා දෙන්නා තමයි දරුවන්ගේ මූල් ගුරුවරු වෙන්නේ...දන ගාන කාලේ නැගිටින හැටි උගන්වන්නේ අම්මා තාත්තා...කෑම කන හැටි,බොන හැටි උගන්වන්නේ අම්මා තාත්තා...සම්බූදූරජාණන් වහන්සේට වඳින්න උගන්වන්නේ අම්මා තාත්තා...හොඳ නරක මුලින්ම කියල දෙන්නේ අම්මා තාත්තා...මේ ආදිකොට ඇති දරුවෙකුට ලෝකයේ පවතින හැටි මුලින්ම කියා දෙන්නේ අම්මා තාත්තා බැවින් දරුවන්ගේ පූර්ව ආචරීවරැ සහ දෙවිවරු ද වනවා..... මෙසේ නානාආකාරයෙන් තමන්ගේ පුජාව වෙත අනුකම්පාව දක්වන බැවින් දූ දරුවන්ට අම්මාතාත්තා ආහූනෙයියා ද වනවා...දුරබැහැර සිට වූවත් අම්මා තාත්තට අවශ්‍ය සියලූ දෙයින් උපකාර කිරීමට වටිනවා ඒනිසා දරුවනේ තමන්ගේ අම්මා තාත්තට ගෙදර බුදුන් සේ හිතා ගරු බුහුමන් දැක්වීම කෑමබීම ඇඳුම් පැලඳුම් බෙහෙත් හේත් ආදී දෙයින් සංග්‍රහ නෑවීම ඇඟඉලීම් රෙදි සෝදා දීම ආදිය තම දෑතින්ම කිරීම දරුවන්ගේ පරම යුතුකම සේ සිතා කටයුතු කරැනූ මැනවි........
@jeewaka59
@jeewaka59 11 ай бұрын
ලංකාවේ රජ කල බුද්ධදාස රජතුමා රාජ සභාවට යෑමට පෙර සෑම දිනකම අම්මට සියලු වතාවත් කර රාජසභාවේ යෑම පුරුද්දක් කරගෙන සිටී කීර්තිමත් රජ කෙනෙක්...... රජවරුන් තම මව්පියන්ට එසේ සලකා ඇත. ඔබත් ඒ රජ දරුවන් මග යන්න.
@SilvaManikkuge
@SilvaManikkuge 3 ай бұрын
@namalijayanthika4655
@namalijayanthika4655 3 ай бұрын
අම්මා 😓❤
@Vikumsandaruwan9Vikumsandaruwa
@Vikumsandaruwan9Vikumsandaruwa 3 ай бұрын
Harima dukai me sinduwa ahaddi mage amma ජීවතුන් athara na kiya ganna bari tharam dukia 😞
@samanamarasinghe8079
@samanamarasinghe8079 9 ай бұрын
මේ සින්දුව අහන හැම මොහොතකදිම නොදැනිම ඇස් වලට කදුලු එනව
@niroshadissanayaka1876
@niroshadissanayaka1876 7 ай бұрын
අම්මා..!❤❤
@Sheveendulneth2004
@Sheveendulneth2004 2 жыл бұрын
අම්මගෙ ආදරේ මට කවදාවත් ලැබිලා නෑ 🙂💔
@saumyarekhani5012
@saumyarekhani5012 2 жыл бұрын
😥
@priyanthabandara548
@priyanthabandara548 Жыл бұрын
ඒකට කමක් නෑ ඔබ දකිනා සෑම අම්මා කෙනෙක්ටම ගරු බුහුමන් දක්වන්න.ඔබට මතු ආත්මයේ ඉතා ගුනගරුක මවක් හිමි වෙනවා නිසැකයි.
@chanukakavindu997
@chanukakavindu997 Жыл бұрын
🤐🤐🤐🤐
@siyakkaraya-622
@siyakkaraya-622 9 ай бұрын
මටත්....
@ayeshabellanage6336
@ayeshabellanage6336 Жыл бұрын
Heart is weeping ever .....
@lakminisamarawekrama4799
@lakminisamarawekrama4799 Жыл бұрын
Cant explain my love towards my mother
@UdeniDharmadasa-up6lc
@UdeniDharmadasa-up6lc Жыл бұрын
Me githaya siyaluma ammawarunata upaharayak wewa ...sunil mahathaneni nawatha wathawak boats digasiri
@AnuSiriwardana-ux6io
@AnuSiriwardana-ux6io 7 ай бұрын
Marama jeewitha me shik sansare mokkda me api godak asaranai
@josephranilpalithajayakody8489
@josephranilpalithajayakody8489 29 күн бұрын
තව කල්ප කාලාන්තරයක් යනතුරැම මගේ සිව් හෙළේ බුචුන්ට කැපයි 🙏🙏🙏 මහා රාවරණයන්ගේ හා යටගියාව හෙළයන්ගේ අාරක්ෂාවයි 🙏🙏🙏
@siriwimala.
@siriwimala. Жыл бұрын
කොච්චර ලස්සනද.
@lionelfernandopulle3713
@lionelfernandopulle3713 Жыл бұрын
මගෙ අම්මා ජිවතුන් අතර නැහැ.ඔබට ඉටුවියයුතු බොහෝ දැ මගෙන් ඉටු නොවුන බව ඝිහිවන විට මඝිත වේදනාවෙන් දෙදරා යන බව ඔබ දන්නවාද අම්මා
@chandimagunathilaka2940
@chandimagunathilaka2940 7 ай бұрын
මට කවද හරි තිබ්බ ලොකු හීනයක් තමයි මෙතුමා වගේ කෙනෙක් හම්බෙන එක
@RasangikaDilrukshi-r1g
@RasangikaDilrukshi-r1g 3 ай бұрын
💕💞💓💗💝amma😢
@pamindumalmina2593
@pamindumalmina2593 Жыл бұрын
❤ අම්මා ❤
@HasinduHerath
@HasinduHerath 2 жыл бұрын
අපටත් නොදැනීම ඇග හිරිවැටීගෙන යන හැටි පුදුමයි🥰😇
@dhammikanilmini533
@dhammikanilmini533 7 ай бұрын
අම්මා යනු මගේ ජිවිතේ රැක වර්නයක් විය අද ඒ යා නෑ මාලග අද මා තනි විය
@wejeethkumarawejeethkumara7889
@wejeethkumarawejeethkumara7889 6 ай бұрын
Man Amme oyata kiuwe nathi unata Man oyata godak Adarei Amme❤😊
@RasangikaDilrukshi-r1g
@RasangikaDilrukshi-r1g 3 ай бұрын
😂amma😅😢❤
@pradeeppremaratne5811
@pradeeppremaratne5811 4 ай бұрын
Fabulous melody singer is living with the song ❤
@samankumara-xt5yq
@samankumara-xt5yq Жыл бұрын
Mn mage Ammata thaththatay vediyen adare mage kiri ammaty kiri thaththaty Mokada mva podi kale idan me thath veta enkm Kanna bonna deela eyalata puluvan vidiyata ugannala mava bala gaththe ee denna 😔😔ee okkkoma karala ee denna mava dala giya mathu upadi aathmeka eyalege puthek vela ipadenna kiyala parthana karanva mn adarey mage amme thaththe oyalata ❤😭😭😭😔😔
@arabandara8274
@arabandara8274 2 жыл бұрын
❤ no word without crying
@pschamathkara1431
@pschamathkara1431 Жыл бұрын
@nayanathennage8889
@nayanathennage8889 8 ай бұрын
Adata mage amma nathiwela hariatama masayai. Ane raththAran amme kohoma dara gannada me duka. Amma wage me loke kauruwath na e tharam uthum charithayak amma.
@KnightKiller-p3x
@KnightKiller-p3x 2 жыл бұрын
මගෙ අම්මා හදිසි අනතුකින් නැති වෙලා අවුරුදු 15ක් ඇත්තටම අපි දිනන කොට අම්මා ලගනෑ දරාගෙන ඉන්න බෑ ඇහෙනකොට
@Mr-nu7de
@Mr-nu7de 2 жыл бұрын
🥺🥺
@samansaman2095
@samansaman2095 Жыл бұрын
😢
@rajithahettige
@rajithahettige Жыл бұрын
😢
@mondoss404
@mondoss404 Жыл бұрын
😢
@SureshKumara-ml8km
@SureshKumara-ml8km 4 ай бұрын
😢
@amalmedawala899
@amalmedawala899 Жыл бұрын
Mata sithanna deyak nehe..😢
Sandakada Pahanaka - Sunil Edirisinghe  සඳකඩ පහණක
5:08
Sunil Edirisinghe
Рет қаралды 1,7 МЛН
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,6 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 39 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 14 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 3 МЛН
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 999 М.
Minisa Suwandai Mala Se - Sunil Edirisinghe
4:29
Sunil Edirisinghe
Рет қаралды 738 М.
Sada adhura lowa galana welawata-සැඳෑ අදුර ලොව ගලන වෙලාවට
3:50
Pera Dinayaka Ma Pemkala
7:50
BrisVegaSL
Рет қаралды 940 М.
Pena Mada Kadithi - Sunil Edirisinghe
3:34
Sunil Edirisinghe
Рет қаралды 2,2 МЛН
Best of W D  Amaradeva Vol 01 || Jukebox || W D  Amaradeva Songs
29:05
Nalin Pathirana
Рет қаралды 694 М.
Леон киллер и Оля Полякова 😹
00:42
Канал Смеха
Рет қаралды 4,6 МЛН