No video

ගෑවුන තැන කන්න පුළුවන් KFC චිකන් ග්‍රේවි විනාඩි 5න් හදමු|KFC Style Chicken Gravy|Spicy Chicken gravy

  Рет қаралды 170,883

Dushani's Diary

Dushani's Diary

Күн бұрын

#kfcgravy #chickengravy#KFCchicken #dushanisdiray #sinhala
KFC රයිස්
• KFC RICE රයිස් කුකර් එ...
KFC චිකන්
• ක්‍රිස්පියට KFC චිකන් ...
රසම රස KFC චිකන් ග්‍රේවි එකක් විනාඩි 5න් හදමු.
බත්, රොටි, පාන්, නූඩ්ල්ස් මේ වගේ ඕනනම් දෙයක් එක්ක කන්න පුළුවන්.
තෙල් මේස හැඳි 2
කරදමුංගු 4
කරාබුනැටි 4
කුරුඳු කෑලි 2
ගම්මිරිස් ඇට තේ හැදී 1/2
සුදු ළූණු බික් 4 පේස්ට් එකක් වෙන්න හොදින් තලලා ගන්න
ඉඟුරු පොඩි කැබැල්ලක් හොදට තලලා ගන්න
කරපිංචා ඉත්තක්
රම්පෙ
ළූණු ගෙඩි 1/2
අමුමිරිස් කරල් 3-4
රස අනුව ලුණු
ගම්මිරිස් කුඩු තේ හැදී 1/2
සියබල මේස හැදී 1
සිනි තේ හැදී 1/2 (කැමතිනම් පමණක් දන්න)
මිරිස් කුඩු තේ හැදී 1-2 (රස අනුව )
බැදපු තුනපහ කුඩු තේ හැදී 1 (තියනවනම් චිකන් කාරී පවුඩර් දන්න පුළුවන්)
චිකන් තම්බපු වතුර කෝප්ප 1 1/2 (මේ වෙනුවට කෙමතිනම් සුප් කැටයක් දිය කරලා ගන්න)
#chickengravy
#kfcstylegravy
#kfcgravy
#Chickengravy
මගෙ FB පිටුවටත් එකතු වෙන්න. ඔයාල මගේ රෙසිපි වලින් හදන කෑම වල ෆොටෝස් මගේ FB එකට එවන්න.
/ dushanisdiary
Please like my Facebook - page Dushani's Diary
I love seeing you make my recipes, If you do please send a photo to Dushani's Diary Facebook page or tag #DushanisDiary in your photos.
Instagram - Dushani'sDiary
………………………………………………
Please Subscribe to my KZbin channel and hit the bell icon to get the new video updates. Thank you very much!
www.youtube.co...

Пікірлер: 83
@hansanagamage2948
@hansanagamage2948 5 ай бұрын
Math අද හැදුව ඇත්තටම කියන්නෙ පට්ටම රසක් ආවෙ මට තිබ්බ දේවල් දාල හදලත් මෙහෙම නම් අම්මෝ
@DushanisDiary
@DushanisDiary 5 ай бұрын
Thank you 💕💕💕
@ama-xj4hl
@ama-xj4hl 2 жыл бұрын
මම මේ රෙසිපි එක දැන් දවස් තුනක්ම හැදුවා.හදිසි වෙලාවට රසට බත් කන්න මේ රෙදසිපි එක මරු.ඇත්තටම ගොඩම ගොඩක් රසයි.ගොඩක් ස්තූතියි ඔයාට මේ වගේ රස කෑම එකක් හදන්න කියලා දුන්නට 😍😍😍😍
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you lassana comment ekata ❤️😘🥰
@_FixingBroken_
@_FixingBroken_ 10 ай бұрын
Wow. මේක නියමයි. අද මං හැදුවා. 👌 තව එකක්. උයන කොට මේ video එක ටිකක් speed හින්දා 0.5x speed එකේ දාගෙන බැලුවේ. හිනා යනවා අප්පා. 🤣
@tharushaliyanage2786
@tharushaliyanage2786 2 жыл бұрын
Iye KFC rice ekai chicken ekai hadala baluwa.harima rasai.mekath try karala balannam.thank you♥♥
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Hadala balal rasa kiyanna 💕💕💕thank you ❤️
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
9≤p999
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe 5 ай бұрын
Thank U so much Dear for ur great very useful fantastic recipe video 🙏💯👌👍🤩😋🤗
@TheMrgoodboy2
@TheMrgoodboy2 Жыл бұрын
Wow.. Instructions are very clear !
@ramindi1994
@ramindi1994 8 күн бұрын
Ekanam patta❤❤❤
@hansikavindi9941
@hansikavindi9941 11 ай бұрын
මං අද හැදුවා රසට ආවා තෑන්ක්ස් 😘🖤
@mspjayanath5812
@mspjayanath5812 Жыл бұрын
supiri godak thanks tawath dewal apita kiya denna.jayawewa. 👍 👌
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow awesome Thank 🙏 U so much for Ur Great recipe 🙏 💝😘😘
@chamodihansani9835
@chamodihansani9835 2 жыл бұрын
harima rasai akke mama ada palaweni wathwata heduwe rasama rasai
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks nangi ❣️❣️❣️🥰
@rubasandre2558
@rubasandre2558 11 ай бұрын
ග්
@leeshapriya4242
@leeshapriya4242 Жыл бұрын
මේ gravy එක කලින් දවසේ හදලා අරන් තියාගන්න පුලුවන්ද?
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Ou mokuth wenne ne, fridge eke dala thiyala kanna kalin hkndata rath karala kanna
@shantalks007
@shantalks007 3 ай бұрын
මේ රෙසිපිය රස ඇති. ඒක වෙනම කතාවක්. හැබැයි මේ kfc gravy නං නෙමේ. KFC එකේ gravy එක හදන්නෙ ඩීප් ෆ්‍රයර් එකේ ෆිල්ටර් එකේ ඉතුරැ වෙන බැදුනු චිකන් කුඩුයි කෑලියි එකතු කරලා බ්ලෙන්ඩ් කරලා සෝස් ජාති දෙකක් විතර දාලා. ඒ තරම් සවුත්තු gravy එකක් ජීවිතේට දැකලා නෑ. මම දන්නෙ මම වැඩ කරලා තියන නිසා.
@jayantharajapaksha2984
@jayantharajapaksha2984 Ай бұрын
මෙයාලා මේ විව්ස් වැඩිකරගන්ඩ තමයි kfc gravy කියලා දාන්නෙ එතකොට දැකපු ගමන් අපි විඩියෝ එක බලනවනෙ.
@MalkiAtulugamage
@MalkiAtulugamage Ай бұрын
E unta eka rahaine Dana sauce jathi dela mnwda
@MalkiAtulugamage
@MalkiAtulugamage Ай бұрын
Hadana heti kiynnko plz
@shantalks007
@shantalks007 Ай бұрын
@@MalkiAtulugamage monada kfc chicken gravy da?
@MalkiAtulugamage
@MalkiAtulugamage Ай бұрын
@@shantalks007 owww anith sauce deja mnwda
@siriyakanthi5520
@siriyakanthi5520 11 ай бұрын
මාත් හැදූවා හරිම රසයි ස්තුතියි
@mspjayanath5812
@mspjayanath5812 Жыл бұрын
This the best taste more than kfc good job thank you 😊
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Thank you 🥰
@_FixingBroken_
@_FixingBroken_ 10 ай бұрын
Thank you so much for sharing
@malishamilandika5731
@malishamilandika5731 Жыл бұрын
Mn meka haduwa harima rasai😋 thank you
@denisdasanayake5708
@denisdasanayake5708 Жыл бұрын
thank you very much.
@niroshiniperera7993
@niroshiniperera7993 Жыл бұрын
Thank you.
@achalagayani2845
@achalagayani2845 2 жыл бұрын
Akke කෝන් ෆ්ලවර් වතුරේ දිය කරාම සුවදක් හරි ගදක් හරි එනවද ? මට නම් බෙහෙත් ගදක් වගෙ එනවා මම ගන්නේ මෝතා එක . ඒක අද අලුතෙන්ම ගත්තේ .
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Ne nangi ehema wishesha gadak Enne ne. Oya kemathi naththan nosa inna puluwan nangi
@subasevana7842
@subasevana7842 11 ай бұрын
good I 'll try
@user-sq7pr7ts8h
@user-sq7pr7ts8h 5 ай бұрын
නියමයි🎉🎉😊😮
@KesharaRuwan-vx7rc
@KesharaRuwan-vx7rc 3 ай бұрын
Maru ara rasai
@chandrawathic2789
@chandrawathic2789 Жыл бұрын
හරිම රස පාටයි අක්කි
@-veeshaandy-9079
@-veeshaandy-9079 Жыл бұрын
Akko kema parcel 15kt wage hdnwam kochchara prmanwald gnna oni
@rukmalpriyanthi4719
@rukmalpriyanthi4719 2 жыл бұрын
Thanks
@diyadahara0052
@diyadahara0052 2 жыл бұрын
මරු
@isharaperera8377
@isharaperera8377 Жыл бұрын
අක්කේ ඔයා ඔය demme etthatama චිකන් තැම්බූ වතුර ද? Netthan වෙන මොනා හරි ද? චිකන් විතරක් නිකන් තැම්බූ වතුර n oka හදන්න පුළුවන් da? 🤔
@DushanisDiary
@DushanisDiary Жыл бұрын
Lunu kaha dala chicken thanbanna
@StudyMustSrilanka
@StudyMustSrilanka 2 жыл бұрын
Ane akke dn mn haduw eka.nm e widiytm rahai thanks ❤
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
😍😍😍
@budumaga9149
@budumaga9149 2 жыл бұрын
Thankyou 👍
@chalanikumarasingha1696
@chalanikumarasingha1696 Жыл бұрын
Math ada haduwa rasai
@readytoknow
@readytoknow Жыл бұрын
Rasai
@cricketpissa..4528
@cricketpissa..4528 4 ай бұрын
mn haduwa ek maru gedara aya puduma wela
@kasunchathuranga989
@kasunchathuranga989 2 жыл бұрын
Niyamai akke
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks malli ❤️💕
@sandunpriyadarshana6337
@sandunpriyadarshana6337 Жыл бұрын
Wow super ❤️
@RusiruIddamalgoda-hj1zh
@RusiruIddamalgoda-hj1zh Жыл бұрын
Resapi plzzz
@ashokakumari2971
@ashokakumari2971 Жыл бұрын
Ek rasai thmi
@leejune4693
@leejune4693 Жыл бұрын
Good 👍
@geeganagedonsunil2808
@geeganagedonsunil2808 2 жыл бұрын
Thank you
@sathiniskitchen1571
@sathiniskitchen1571 2 жыл бұрын
Wow
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😊
@withpurna847
@withpurna847 Жыл бұрын
ශා හරිම රසවත් gravy ඒකක් නංගී ❤❤❤
@slwarehouse715
@slwarehouse715 Жыл бұрын
😉
@JaythriKiwiLankan
@JaythriKiwiLankan 2 жыл бұрын
Yum yum😊 interesting😊
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you 😋
@user-zy3ug8cb9j
@user-zy3ug8cb9j 5 ай бұрын
Thank you❤❤❤😂
@hansanichethana2773
@hansanichethana2773 2 жыл бұрын
I look. Yummy Yummy! 😊😉😋😋😳👌💖 big sister. Thanks you.
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you so much
@dnd4411
@dnd4411 2 жыл бұрын
👌👌😊
@MenukaGeethanjali-ov4tm
@MenukaGeethanjali-ov4tm 5 ай бұрын
@sandalimeepage8098
@sandalimeepage8098 2 жыл бұрын
❤🥰
@bluecaptraining9889
@bluecaptraining9889 Жыл бұрын
ශුප් කැට දාන්නෙපා දාන්න කියන්නත් එපා
@rachitra100
@rachitra100 2 жыл бұрын
🔥🔥🔥
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thank you nangi 🥰💕
@dewmiimasha7522
@dewmiimasha7522 2 жыл бұрын
😋😋😋😊😊
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
💕💕💕
@ashendimesha7296
@ashendimesha7296 Жыл бұрын
ආං ඩුව
@anuththaraathukorala5695
@anuththaraathukorala5695 Жыл бұрын
😋😋😋😍😍
@happy_rabbit1
@happy_rabbit1 Жыл бұрын
among us
@spchandana8893
@spchandana8893 2 жыл бұрын
Good
@DushanisDiary
@DushanisDiary 2 жыл бұрын
Thanks
@happypoppypandashow5806
@happypoppypandashow5806 Жыл бұрын
👍👍👍👍😋😋😋😋👌
@manjulaliyanage9551
@manjulaliyanage9551 11 ай бұрын
@virangahettiarachchi2530
@virangahettiarachchi2530 Жыл бұрын
🥰❤️
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 6 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,7 МЛН
The Giant sleep in the town 👹🛏️🏡
00:24
Construction Site
Рет қаралды 20 МЛН