වසරේ ජනප්‍රියම නිලිය දුෂේණි සම්මානය අරන් කියපු කතාව Dusheni Miyurangi | Most Populer Actress Raigam

  Рет қаралды 203,381

NewshubLK

NewshubLK

Күн бұрын

Пікірлер: 276
@sameeraja4917
@sameeraja4917 9 ай бұрын
සචින් ගේ වාසනාව තමා පොර සෙට් වෙන අය තමා ජනප්‍රියම නිලිය වෙන්නේ හැම පාරම 😂😂
@ChathuraChamod-lj3rk
@ChathuraChamod-lj3rk 9 ай бұрын
Ou 😂❤
@sureshkodippili799
@sureshkodippili799 9 ай бұрын
ඒක නම් ඇත්ත
@GhZA123
@GhZA123 9 ай бұрын
නෑ ඒකෙ අනික් පැත්ත
@SmAbeykoon-kr7hj
@SmAbeykoon-kr7hj 9 ай бұрын
Eka ehemanam sachinta issellama sammanayak labenna epayi
@Chinthaka-o1j
@Chinthaka-o1j 9 ай бұрын
😂😂
@jayanatheekshana6958
@jayanatheekshana6958 9 ай бұрын
හරිම නිහතමානී කෙනෙක් දුසේනී ඔයා සලනිට වඩා මන් ගොඩාක් ආසයි
@nimalihewawasam8559
@nimalihewawasam8559 9 ай бұрын
දුෂේනි හරිම සුන්දරයි සහ හරිම ලස්සනට කතා කරනවා.❤ ඇය අති දක්ෂයි.❤❤❤ Salli පොකුරු නාට් යයේ සම්පූර්ණයෙන්ම වෙනස් චරිත දෙකක් විශිෂ්ට ලෙස රඟපානවා. Para Dige නාට් යයේත් එහෙමයි, වෙනස් චරිත 3 කළා. ඇය ගැන හරිම සතුටුයි. ඇයට මේ සම්මානය ලැබිය යුතුයි ❤❤❤
@dhammikaperera2082
@dhammikaperera2082 9 ай бұрын
දුශේනි දරැවෙ මමහිතනවා සචින් තමයි ඔයාට ගැලපෙන්නෙ පුතේ ඔය දෙන්න ගෙම හිත් හරිම හෙදයි❤ජයවේවා තෙරැවණ් සරණයි💕❤️🌷
@moringaoleifera4407
@moringaoleifera4407 5 ай бұрын
Our Dusheni ❤❤❤❤
@wathsalaekanayake1917
@wathsalaekanayake1917 9 ай бұрын
Shalinita wada man dusheni hodayi. Shalinita loku challenge ekak denawa dusheni
@NadeekaMadushani-d2l
@NadeekaMadushani-d2l 9 ай бұрын
දුශේනි මාර ලස්සනයි
@rannyranny2579
@rannyranny2579 9 ай бұрын
දුශේනි උනු සුමි සුභ පැතුම් ❤❤ආදරෙයි හැමදාම අපි පුල පුලා බලා සිටි අවස්ථාව උදා උනා ජයවේවා
@bhakthiweerasi3581
@bhakthiweerasi3581 9 ай бұрын
සචින්ටයි ,දුශේනී සුභ අනාගතයක් වේවා
@prabodhamaduranga
@prabodhamaduranga 9 ай бұрын
එකෙන්ම respect 🎉🎉🎉 අර බංදුල හොර ඇමතියට හග් එකක් නොදුන්නට😂😂 ඌ බෙල්ල හරව හරව බලන් ඉන්නවා පොඩි කෙල්ලගෙන් උම්මා එකක් ගන්න😂😂😂😮
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 9 ай бұрын
ශලනිට පහුගිය අවුරුදු ටිකේම සම්මානය හම්බුනා..ඊට පස්සෙ ශලනි උඩ ගියා..😂😂😂
@justice......
@justice...... 9 ай бұрын
ඉතින් ඔයාට ඒ ගැන පුපද 😆😆
@Sadeepalakshan-fd8hf
@Sadeepalakshan-fd8hf 9 ай бұрын
@@justice......soo sad shalanige pantiyak 😂😂
@justice......
@justice...... 9 ай бұрын
@@Sadeepalakshan-fd8hf උබ දුෂේනිගෙ ඇදලා විසි කරපූ පෑඩ් එක නේද Soooo Saaad 🤣🤣
@dusha7589
@dusha7589 9 ай бұрын
ශාලා නි උද ගිය නෙවි. එයා දැන් නාකි. තරුණ අයට දැන් සම්මාන ලැබෙන්න ඕන.
@maheshiperera8772
@maheshiperera8772 9 ай бұрын
Eka nam aththatama kathawa...
@shanikanirmani5096
@shanikanirmani5096 9 ай бұрын
නියමයි දුෂේණි. ආඩම්බරයි ඔයා ගැන 🎉
@nayanthidesilva8660
@nayanthidesilva8660 9 ай бұрын
රංගනය , නර්තනය සහ ගායන හැකියාව තියෙන ස්වභාවික සුන්දරත්වයෙන් අග තැන්පත් දක්ශතම කාලාකාරිනියක් ලෙස දුශේනි ව නම් කල හැකියි. මේ ඔක්කොම පැත්තක තිබ්බත් බොරු සෝබන නැති වීම නම් අගය කල යුතුමයි.
@asirishammikajayakody9977
@asirishammikajayakody9977 Күн бұрын
❤❤❤
@saduniwanasinghe-ki4wm
@saduniwanasinghe-ki4wm 9 ай бұрын
දෙවෙනි වරටත් දුශෙනි❤❤❤❤
@malanijayasinghe9438
@malanijayasinghe9438 9 ай бұрын
අඇත්තටම හොඳයි.අඇස් වලට කඳුලුත් ආව. ආදරෙයි දුශී දුවේ....
@ChanakaAjith-q4w
@ChanakaAjith-q4w 9 ай бұрын
❤❤😮
@mdshemamali8748
@mdshemamali8748 9 ай бұрын
ලස්සන කෙල්ලවාසනාවන්
@rukmalitreviso5950
@rukmalitreviso5950 9 ай бұрын
හරීම පිලිවෙල නිහතමානි දක්ශ නිලියෙක් දුශේනි.
@nethuwijewardana9347
@nethuwijewardana9347 9 ай бұрын
Dushita hamba una eka genanam hari sthutui
@erandasandakalum6694
@erandasandakalum6694 9 ай бұрын
Dusheni harima pin wanthai para dige ekata uddikatath sammmana labune dusheni♥️ nisa salli pokuru ekae sarangata sammana labune dusheni ♥️nisa niyatha mani adaraniya♥️ tharuwak ❤️♥️♥️♥️🤝🤝🤝
@gayaniwijesinghe6564
@gayaniwijesinghe6564 9 ай бұрын
Congratulations 🌹🌹🌹දුෂේනි
@disalasewvandi7267
@disalasewvandi7267 9 ай бұрын
All the best for everything Dusheni nangi. Wishing you and Sachin a fabulous future. We are very happy for you both. You both are a very matching couple n wishing you both happiness, success n love forever. ❤❤❤ We are from Sydney, Australia.
@ss80866
@ss80866 9 ай бұрын
ඔටුන්න ඔලුව උඩ තිබ්බට වැඩක් නැ, ඒක දරාගෙන ඉන්න කෙනාට අපහසුවක් නොවෙන්නත් පිලිවෙලක් කරන්න ඕනෑ .ප්‍රසිද්ධ වේදිකාවල මෙහෙම වෙද්දී ඉස්සරහට ඕව එලිදක්වන්නෙ අපහාස කරල .😮ලංකාවෙ programs කරන අයගෙ දුර්වලතා නිසා තමයි මේ වගේ දේවල් වෙන්නෙ 😮
@champaperera8487
@champaperera8487 9 ай бұрын
50 ,60 ,70 ,80 දශකවල නලු නිලියන් සතුව තිබුනු ස්වාභාවික සුන්දරත්වය ,රූමත් බව ,කඩවසම් බව අද කිසිසේත්ම දක්නට නැහැ . තට්ටු තට්ටු ක්‍රීම් සහ ආලේපන ,අස්වාභාවික කල කොන්ඩය . බොහොම තාවකාලිකයි .
@malanijayasinghe9438
@malanijayasinghe9438 9 ай бұрын
ඒක නම් එහෙම තමා.. ඒත් ඉතින් කාලේ වෙනස් වෙනවානේ . කාලෙන් කාලයට වෙන වෙනස්කම් ඉතින්... විවෘත ආර්‍තිකයත් එක්ක හැම දේම දැන් ඉක්මනින් වෙනස් කරනවා...චාම් බව සහ පාරම්පරික බව, ගැමි කම,ස්වාභාවික බව.. මේ සෑම දේම වෙනස්. කෘතිමයි...ඒකට ඉතින් නව පරපිරට ම දොස් කියන්නත් බැහැ නේ...සමාජමය දුර්වලකම් ...මගේ නම් හැඟීම...එක එක් කෙනා සිතන අයුරුත් වෙනස්නේ....
@mayanarasinghe5149
@mayanarasinghe5149 9 ай бұрын
එදත් ගෑවා.කළු,සුදු නිසා පෙනුනෙ නැහැ ඒ තට්ටු.😂
@SaumyaSaloon
@SaumyaSaloon 9 ай бұрын
​@@mayanarasinghe5149😂😂
@seelaganegoda9077
@seelaganegoda9077 9 ай бұрын
සුභ පැතූම් දුශේනි.දියනිය ඔබට
@sandeepasanju8721
@sandeepasanju8721 9 ай бұрын
අරය හෙන ගැම්මෙන් ඉන්නෙ එයාට හම්බවෙයි කියල❤😅😅😅😂😂
@anjanakavishka6749
@anjanakavishka6749 9 ай бұрын
Kud
@FathimaDalal
@FathimaDalal 9 ай бұрын
@@anjanakavishka6749 Dusheni kiyaddi moona giya widiha, Sachin ge kella nisa kohomath Dushenith ekka asoochi Tharakata thiyenawa amuthu a ekak
@priyanthibandarage1179
@priyanthibandarage1179 9 ай бұрын
සුබපැතුම් ,ආදරෙයි හැමදාමත් දුෂේනි ♥️💓♥️🌹🌹🌹🌹
@sandeepasanju8721
@sandeepasanju8721 9 ай бұрын
දනංජයත් පෙම්වතෙක්දුශේනිගෙ එක්තරාකතාවක❤
@kuruppuarachchiw4160
@kuruppuarachchiw4160 9 ай бұрын
Veeduru mal. At Sumathi, Dusheni was awarded the Most Promising Actress .
@nethunethu4984
@nethunethu4984 9 ай бұрын
Congrats beautiful budu saranai Dewe pihitai teruwan saranai ❤❤
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 9 ай бұрын
Crown එකක් වැටෙන්නැතුව ඔළුවෙ පළඳවන්න දන්නැති එවුන් ලංකාවෙ ඉන්නෙ😝
@lesandainduwara5003
@lesandainduwara5003 9 ай бұрын
Hair style eka nisa eka karanna amarui neda 😮
@muthunmadushan5157
@muthunmadushan5157 9 ай бұрын
පල වේසියේ යන්න ඇද හොයන්නේ නැතුව .නොදකින් තොපි වගේ ගොන් ගෑනු 😂
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 9 ай бұрын
@@muthunmadushan5157 උඹගෙ තාත්තා එක්ක බුදියනවා දැක්කද මට වේ$ කියන්න. ණයට කහින්නැතුව හිටපං භල්ලා
@thiliniwijesekera4031
@thiliniwijesekera4031 9 ай бұрын
ඔයා දාගන්නකෝ ඇවිත්
@nishanthipriyadarshani8438
@nishanthipriyadarshani8438 9 ай бұрын
@@muthunmadushan5157 උඹලගෙ තාත්තා එක්ක බුදියලා අහුවෙලාද මම වේ$ වුනේ. ඈ ගොං භල්ලො..?
@malikakumudu6903
@malikakumudu6903 9 ай бұрын
රටට සේවය කරන්න රටේ ජනතාව තමයි ඔහොම රගන්න වාසනාව දුන්නේ ගම කට ඇවිත් ❤❤❤හොද දෙයක් කරන්න
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 ай бұрын
ඔව් අර සමහර නිළියො කරා වගේද. ඊට වඩා නම් දුශේනි ඔය ඉන්න විදිහ ගොඩක් හොඳයි 😊
@narmadasachi1669
@narmadasachi1669 9 ай бұрын
ඇත්තටම ඇය දක්ශයි සුබ පැතුම් දුශේනි❤❤❤❤❤❤
@anomaaunt2076
@anomaaunt2076 9 ай бұрын
Dusheni didn't have to go begging for votes as some people think , for she is the best actress just now. & nobody could have beaten her.!! Congratulations Dusheni u are the best & hope u will remain the best for the longest time. Very happy that Sachin is with u all the way. BLESS U BOTH...BUDU SARANAI !!
@justice......
@justice...... 9 ай бұрын
අහ් අනෝමා ආන්ටී එයා බෙස්ට් ඇක්ට්‍රස් නෙවෙයි ජනප්‍රියම නිලිය වෙන්න තමා එස් එම් එස් හිගමනේ ගියේ බෙස්ට් ඇක්ට්‍රස්ලා නම් තරින්දි,නයෝමී,මිෂෙල්, නයනතාරා ,අනුරාධා වගේ නව පරපුරේ නිලියෝ ඉන්නවා
@thilakabh4565
@thilakabh4565 9 ай бұрын
I agry with you.
@Sunshine-ce5dl
@Sunshine-ce5dl 9 ай бұрын
@@justice...... ඒක ඇත්ත. දුශේනිට වඩා නයනතාරා, මිෂෙල් එහෙම ගොඩක් ඉස්සරහින් ඉන්නෙ. දුශේනිත් ඉස්සරහට එහෙම වෙයි. හැබැයි ඉතින් දුශේනිව එකම විදිහෙ චරිතවලට කොටුවෙලා එයාගෙ ෆෑන්ස්ලත් ඒ වගේ චරිතවලට 'අඤේ චෝයි චෝයි' ගගා ඉන්නකොට දුශේනිට වෙන්නෙ අසාදාරණයක්.
@moringaoleifera4407
@moringaoleifera4407 5 ай бұрын
Yes. We voted for Dusheni wholeheartedly with so much love. ❤❤❤
@poornimafernando8517
@poornimafernando8517 9 ай бұрын
😘සල්ලි පොකුරු නාට්‍යයෙ චරිතෙට දුශේනි ආපු දවසෙම මම කමෙන්ට් කලා මේපාරත් ජනප්‍රිය ම නිලිය වෙන්න ඕන කියල
@Nishaya722
@Nishaya722 9 ай бұрын
ආඃ ඔබ‍ට හිමි තෑගී මල්ල ගන්න ස්වාධීන රුපවහිනි යට එන්න... 😂
@Ranuga2006
@Ranuga2006 9 ай бұрын
නැත්නම් ජනප්‍රිය නිලිය වෙන්නේ කලින් හිටිය එක්කෙනා
@JayasiriBandara-b2e
@JayasiriBandara-b2e 9 ай бұрын
Supiri duseni oya hodin ragapanawa oyata thawatath idiriyata yanna suba pathanawa para dige, salli poruru harima lassanai.congratulations duseni🥰🥰🥰
@dusha7589
@dusha7589 9 ай бұрын
congratulations Dusheni....
@kantakanata9643
@kantakanata9643 9 ай бұрын
දුශේනි ❤
@SarathBandara-u9n
@SarathBandara-u9n 9 ай бұрын
Puthe oyta ❤ suba prarthana karami Eidiriyatma ynna sakthiya, diriya, wasanawa, labewa oyla hmtma theruwan saranai DP TC ♥️🏯🙏🙏🙏🙏🙏💐👍
@jbmeemanage8830
@jbmeemanage8830 9 ай бұрын
නියමයි කෙල්ලේ.
@sunilpremalal6890
@sunilpremalal6890 9 ай бұрын
Congratulations and our best wishes to Dusheni ,there is no doubt about her popularity at present. It is better to select a proper person to fix her crown properly on her head without disturbing the Great moment.
@themiyadasawasala4149
@themiyadasawasala4149 9 ай бұрын
හොද තේරීමක්
@chathushikabhagya2388
@chathushikabhagya2388 9 ай бұрын
Congratulations akki❤❤❤
@ayeshasewwandi3638
@ayeshasewwandi3638 9 ай бұрын
Dushenita mngodak asai❤❤
@SudeshikaLakmali-z1c
@SudeshikaLakmali-z1c 9 ай бұрын
Congratulations dusheni akki..❤❤
@indranipremalatha6392
@indranipremalatha6392 9 ай бұрын
Congratulations ducsheni 💐
@karunathilakakarannagoda3588
@karunathilakakarannagoda3588 9 ай бұрын
Duseani jaya wrwa
@MaaliDasanayake
@MaaliDasanayake 9 ай бұрын
දුශේනි..සචිනුත්..මතක්.. කලා..නේද..
@sasindisahasna717
@sasindisahasna717 9 ай бұрын
Hama parama janapriyama niliya sachinwa mathak karanwa❤...
@anjalivijayange392
@anjalivijayange392 9 ай бұрын
❤ හරි ම සතුටුයි...ඇය දකෂ නිසා ම...ඔබට ආදරණියව සුබ පැතුම් ගෙන එනවා... සුබ අනාගතයක් වේවා ඔබතුමිය ට ❤❤❤
@rasikarasika5930
@rasikarasika5930 9 ай бұрын
😂😂😂
@rasikarasika5930
@rasikarasika5930 9 ай бұрын
Sms higa kala ganna sammane
@muthunmadushan5157
@muthunmadushan5157 9 ай бұрын
​@@rasikarasika5930උබට ඉරිසියයි නේද වැස්සියේ 😂 උබ ඔතන හිටියත් උබ කරන්නෙත් ඕකම තමයි වැස්සියේ 😂😂
@manoriyapa5151
@manoriyapa5151 9 ай бұрын
සුබ පැතුම් දුසේනි .......
@ashokawithanage8216
@ashokawithanage8216 9 ай бұрын
කලාකරුවන් අපහසුතාවට පත් නොකර crown එක හරියට රදවන්න.
@prasaprasa7577
@prasaprasa7577 9 ай бұрын
Crown 👑 Eka danda Neeta acchita ass deka penne natuwa athi.. mokuth kiynda epaa
@thilakabh4565
@thilakabh4565 9 ай бұрын
දුශේනි උස නිසා, ගියවරත් ඔය සිදුවීම උනා.
@sakunijayaweera3275
@sakunijayaweera3275 9 ай бұрын
Congratulations dusheni🥰🥰🥰🥰 shalani hena seen eke inne eyata hmbawenwa kiyala.hoda wade uddachcha ganita
@DiwyaAnjali
@DiwyaAnjali 9 ай бұрын
Hoda wade shalanita maha oluwkin inne.ita wada talent niliyo innwa oni tharam
@sumalidissanyake8359
@sumalidissanyake8359 9 ай бұрын
Congratulations ❤🎉🎊💐
@sachininimesha8667
@sachininimesha8667 9 ай бұрын
2:48 දි බලන්න ජනප්‍රියම නිළිය කියන්නෙ එ time එකේදි😂😂😂
@nimeshasilva2934
@nimeshasilva2934 9 ай бұрын
Shalini thmai dakshama
@chanduwiki9674
@chanduwiki9674 9 ай бұрын
Congregation ❤❤❤
@pathiranachithra437
@pathiranachithra437 9 ай бұрын
Good luck
@sujeewanieratnayake4362
@sujeewanieratnayake4362 9 ай бұрын
ජනප්‍රිය වෙන්නෙ මිනිසුන්ගේ sms වලින් බව බොහෝ නලු නිලියන්ට අමතක වෙනවා . එහෙම නොවී අපේ රටේ අහිංසක මිනිස්සුන්ටත් රටටත් යමක් කරන්න
@JRC432
@JRC432 9 ай бұрын
ඊය හලෝ, 🤮 කොයි වෙලෙත් ඔයවගේ දුප්පතුන්ට කරන්න කරන්න කියලා කියවන්න එපා. මේ මිනිස්සුන්ට කෝටිගනන් සල්ලි නෑනේ ඕවා කරන්න . ලංකාවේ පොඩි මිනිස්සු නම් ඊයා. උන් හිතන්නේ මිනිස්සු හමබකරන්නේ උන්ට දෙන්න කියලා . දෙන එක හොඳයි හැබැයි මෙහෙම ඕන එකට එපා එකට ඔහොම කියවන්න එපා 🤮🤮🤮
@Savee803
@Savee803 9 ай бұрын
😂
@muthunmadushan5157
@muthunmadushan5157 9 ай бұрын
පල වැස්සියේ යන්න හැමදේටම දුප්පත්කම ඇදලා ගන්නේ .ගොන් උන පලියට හැමදේටම උම්බෑ නොකියා ඉදපන් බැල්ලි 😂
@anojaariryadasa774
@anojaariryadasa774 9 ай бұрын
Sujeewa, පිස්සු ද හලෝ, e මනුස්සයා ආදරණීය ප්‍රේක්‌ෂක යින් ටත් ස්තූතියි කාලේ. හොඳට අහන්න
@malanijayasinghe9438
@malanijayasinghe9438 9 ай бұрын
ඇපේ ආදරය කල් යද්දි දේශපාලනයට අරගෙන නිකන් අවුල් අඇති කර ගෙන පසුතැවෙන්න එපා කියල තමා මගේ ඉල්ලීම..❤❤❤❤❤❤❤
@hanz5853
@hanz5853 9 ай бұрын
Congratulations akka❤
@manelhenake9522
@manelhenake9522 9 ай бұрын
සුභපැතුම් ❤️❤️❤️❤️
@CanadianDreamersTales25
@CanadianDreamersTales25 9 ай бұрын
ඡය වෙිවා''....
@tperera1043
@tperera1043 9 ай бұрын
Congratulations queen
@W.A.S.M.kanthi.
@W.A.S.M.kanthi. 9 ай бұрын
Duseni oyata suba pethum
@wasanajeewanthi1538
@wasanajeewanthi1538 9 ай бұрын
Congratulations dusheni❤❤❤❤😊
@janithamalani3054
@janithamalani3054 9 ай бұрын
උනුසුම් සුබ පැතුම් ❤❤❤
@kumaridissanayake7950
@kumaridissanayake7950 9 ай бұрын
Ammoo ethi yaanthan sachita gelapenama kenaa thoragaththata.shalanigen beruna 1kama ethi.
@mdshemamali8748
@mdshemamali8748 9 ай бұрын
ඉරිසියාවටකියනකතාගනන්ගන්එපාපැටියෙ⁣ෙ❤
@ruwandesilva7643
@ruwandesilva7643 9 ай бұрын
dusheni we like u
@pathumakash6166
@pathumakash6166 9 ай бұрын
හිගා කලා සම්මාන ගත්තට වැඩක් නැහැ කැත හරි කමක් නහැ හැකියාවට දෙන්න ඔන
@pushpanilanthi6984
@pushpanilanthi6984 9 ай бұрын
සුභ පතනව දුශේනි හදවතින්ම 🙏❤
@deepikand5722
@deepikand5722 9 ай бұрын
Dusheni harima daksa kenek shalani wagemai himali saurangi ta sammanayak labenna ona
@sriyanigamage9859
@sriyanigamage9859 9 ай бұрын
Dusani congratulations ❤❤❤
@dambey21
@dambey21 9 ай бұрын
හැම තැනම සම්මාන . ඔක්කොම නලු නිලියො දැන් පැටලිලා තියෙන්නේ .🙄🙄
@malindubernad1087
@malindubernad1087 9 ай бұрын
Best
@basanje8737
@basanje8737 9 ай бұрын
මේ සියළුම දෙනා නඩත්තු කරන්නේ ජනතාවයි , වෙළද දැන්වීම් , SMS , භාණ්ඩ හා සේවා වෙනත් රටවලට වඩා වැඩි මේ අයට ගෙවන දීමනා සහ වැටුප් අපේ රටේ භාණ්ඩ හා සේවා මගින් අය කර ගැනිම නිසා ,
@WotsanSenarath
@WotsanSenarath 9 ай бұрын
Dusheni hight and figure perfect
@punyajayasundara4613
@punyajayasundara4613 9 ай бұрын
වොල්ගා, උමා අසේනි , උමාලි, ශලනි , ❤
@userhirusanduwenwe
@userhirusanduwenwe 9 ай бұрын
දුශේනි❤🙏
@sumuduindrakumara7883
@sumuduindrakumara7883 9 ай бұрын
Suba පැතුම්
@AnomaRankoth-ex9ri
@AnomaRankoth-ex9ri 9 ай бұрын
❤❤❤adarei pinkiyooo❤❤❤
@anushadayananda2067
@anushadayananda2067 9 ай бұрын
Yako me kirula hariyata oluwata set karanna ekek methana hitiye nadda..paw kochara apahasuthawayata path unada
@nishansajith2074
@nishansajith2074 9 ай бұрын
Good luck akke
@desikadissanayake2710
@desikadissanayake2710 9 ай бұрын
Aiyo , look at her crown. That lady, how is she ?
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 9 ай бұрын
❤😊
@dilunamunasinghe3871
@dilunamunasinghe3871 9 ай бұрын
Bandulaya hithuwe ummmma 1k dei kiyala. Paw bn u.. dusheni wade kathai hode...❤❤😂😂😂😂
@anushatharangamala4964
@anushatharangamala4964 9 ай бұрын
අනිවාර්යයෙන්ම දුශේනිට ලැබිය යුතු දේ ලැබුනා
@tharushathikshana2172
@tharushathikshana2172 9 ай бұрын
අලුත් අයත් සම්මාන ලැබෙන එක සතුටුයි
@sudathranasinghe6167
@sudathranasinghe6167 9 ай бұрын
Congratulations
@ranji6657
@ranji6657 9 ай бұрын
පින්කියෝ සුබ පැතුමි අපෙන් අපි කුවෙිටි
@DileeshiyaGunathunga
@DileeshiyaGunathunga 9 ай бұрын
Congratulations ❤
@srimadassanayake9660
@srimadassanayake9660 9 ай бұрын
Congratulations 🥳 🎉
@erandimadubashini5058
@erandimadubashini5058 9 ай бұрын
සම්මනය ලැබිය යුතුම කෙනා
@Chandirikanishanthi
@Chandirikanishanthi 9 ай бұрын
Shalanige dn loku kama
@hawageasokamalkanthi9248
@hawageasokamalkanthi9248 9 ай бұрын
Ane manika mama oyata suba patanawa
@sandyathilakarathna5945
@sandyathilakarathna5945 9 ай бұрын
Congratulations❤❤Dusheni
@chandrakanthiliyanage6112
@chandrakanthiliyanage6112 9 ай бұрын
ඇයි බන්දුලට???
@meriambotheju4342
@meriambotheju4342 9 ай бұрын
Essara wahala andanam kohchra lassanda dusheni
@goodmorning9079
@goodmorning9079 9 ай бұрын
Dushenita lebennama oni sammanaya.......nihathamani kella......shalanila dan wayasai.......shalani aunty wageda dusheni............
@jayalathjayalath1925
@jayalathjayalath1925 9 ай бұрын
Manage senibola natura Wenatchee kenek ate a nadda
@chamila881
@chamila881 9 ай бұрын
❤❤❤❤❤
@chamariserasinghe8206
@chamariserasinghe8206 9 ай бұрын
❤👍👌❤
@rasi9280
@rasi9280 9 ай бұрын
😅😅හරිම සතුටුයි සුබපැතුමි
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Music Video)
2:50
RAAVA MUSIC
Рет қаралды 2 МЛН
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН