No video

දුෂ්මන්ත අහෝ කිමදෝ - Dushmantha Aho Kimado - Rukmani Devi

  Рет қаралды 154,762

I.G. Bandula (Bandula Gamage)

I.G. Bandula (Bandula Gamage)

Күн бұрын

ගායනය - රුක්මණී දේවි
සංගීතය - ආර්. ඒ. චන්ද්‍රසේන
හින්දි චිත්‍රපට ගී තනුවකි
ගීත රචනය - හර්බට් ඇම්. සෙනෙවිරත්න
ගීත තැටි - HIS MASTER'S VOICE (HMV)
HMV ග්‍රැමෆෝන් වෙළඳ තැටි
තැටි අංකය - 161
(දොහොරා)
දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාදෙ මෙසේ කරනා ........ ..
දුෂ්මන්ත අහෝ කිමදෝ
අපරාදෙ මෙසේ කරනා
පිදු මා හර්දේ ආලේ
නොදැනීම අහෝ නැසුණා
අවිනීති බලේ පාලා
රජ කුලේ නිසා ලෝකේ
අයියෝ ..........
ඔබගේම දුකෙන් හඬනා
මේ සකුන්තලා නේදෝ
මා පෙම්බර රාජානෝ
නොමැතීද ළයේ කරුණා
මා තුරුලේ තබා නලවා
පෙම් ගීත ගැයූ කාලේ
අයියෝ ...........
සිහිවේවි හැලේ කඳුළු
මා හර්දේ පැලීයාවී
මායාවකි ලෝ ආලේ
මොහොතේම බැඳී මැරෙණා
I.G.Bandula / (FB) Bandula Gamage

Пікірлер: 65
@cricketpro7973
@cricketpro7973 2 жыл бұрын
රුක්මනී දෙවියගේ හඩටත්,සින්දුව ලියපු කෙනාට යන්න දිවය ලෝකයක් නෑ ,ඔබලා නැවත් ඉපදේවා.....සාදු සාදු සාදු...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nimaljayasekara1403
@nimaljayasekara1403 Жыл бұрын
රුක්මණී දේවියට බොහෝ ගීත ලියල තියෙන්නෙ හර්බට් එම් සෙනෙවිරත්නයි. මට හිතෙන විදියට "දුෂ්මන්ත අහෝ" ගීතය එහි හින්දි ගීතය පවා අභිබවා යනව.
@anurasarathhewamanna3688
@anurasarathhewamanna3688 5 күн бұрын
බන්දුල මහතානෙනි ඔබට ⁣බොහොම ස්තූතියි
@dhawaladevasmitha3065
@dhawaladevasmitha3065 Жыл бұрын
හැමදාම අහන්න පුළුවන් ලස්සන ගීතයක් .ලස්සනයි ...
@randilsenarathna3577
@randilsenarathna3577 2 жыл бұрын
ඉතාම මිහිරි ගායනයක්.. මගේ ආසම ගීයක් ..හොදටම රස වින්ද ...තෙරුවන් සරනයි .. ..
@kumarihendersnkumarihender1727
@kumarihendersnkumarihender1727 2 жыл бұрын
මුල් ගීත අසන්ට සැලැස්සුවාට ඔබට් බොහොම පින්.
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 2 жыл бұрын
this is not the original song.it is a hindi one
@kalegana
@kalegana Жыл бұрын
මුල් ගීතය හින්දි,,
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
@@kalegana සිංහල මුල් ගීතය මෙයයි
@user-rs2lg1wi1o
@user-rs2lg1wi1o 2 ай бұрын
​@@kalegana oba niwaradiyi .Hindi Song - Bachpan ki mohabbat by Latha Mangishkar , Hindi Film- Baiju Baura 1952
@slpm5482
@slpm5482 3 жыл бұрын
රුක්මනී දේවියට තියෙන්නේ දුක හිතෙන හඩක්
@ranjithanura520
@ranjithanura520 Жыл бұрын
ඔව් නමුත් ලස්සනයි. අපිට පෙනුනාට ඇයගේ ජීවිතය ශෝකාන්තයක් වත්ද?
@kanthiwinodahewa5031
@kanthiwinodahewa5031 4 ай бұрын
සිංහල සිනමාවෙි කඳුළු බිංදුව.❤️❤️❤️❤️
@sanathdinarathna-xj2ss
@sanathdinarathna-xj2ss Жыл бұрын
halayaa geeta kookilaviya adaa gayu mihirima geetayk rasavindeemata salasuu obata stutyi !!!
@sisilperera9261
@sisilperera9261 2 жыл бұрын
ඉතා ලස්සන ගීතයක් ....
@widurawickramaarachchi8295
@widurawickramaarachchi8295 3 жыл бұрын
We are alive yet. Not only sophisticated buffaloes who plough music. Thank you mr.
@sunilleewanage
@sunilleewanage 3 жыл бұрын
ඉතා රසවත් ගීතයක්
@muzicfilmhub4545
@muzicfilmhub4545 Жыл бұрын
Legend never die
@truefalse640
@truefalse640 3 жыл бұрын
ස්තුති ඔබට ...🙏🙏🙏
@sandeepalakshan20089
@sandeepalakshan20089 Жыл бұрын
අපේ සීයා කැමතිම සින්දුව ❤️🥺
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 9 ай бұрын
Ai oya asa nadda
@dananjayagunatunga5375
@dananjayagunatunga5375 7 ай бұрын
Sinduwa ahaddi Adenaewa.A thatamaa sensitive gayanayak..
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Ma pembara rajanoo nomatheda laye karuna.......... Nice
@indranichandralathapathira1889
@indranichandralathapathira1889 2 жыл бұрын
Mage aasama sinduwa harima sathutui.oba thumata pin....budu saranai ..
@himeshajayamali8895
@himeshajayamali8895 Жыл бұрын
loke lassanama katahanda
@user-pk2zn7km3z
@user-pk2zn7km3z 2 жыл бұрын
බූට් කාපු එකෙක් මේ සින්දුව ඇහුවොත් පැලිල මැරේවි,,.
@diane427
@diane427 6 ай бұрын
👍👍👍🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🌹💢💢💢
@jeewaka59
@jeewaka59 4 ай бұрын
රුක්මණියගේ හඬෙහි වෙනස එයයි ..ලාංකික ගීත ඉතිහාසයේ රුක්මණියගේ ශෝකී හඬ අභිබවා යන්නට තවත් කාන්තා හඬක් මේතාක් බිහිවී නොමැත... නන්දා මාලනිය සහ දීපිකා ප්‍රියදර්ශනී පීරිස් යන ගායිකාවන්ගේ හඬ තමයි ඊළඟට තියෙන්නේ....
@rukmanidavi
@rukmanidavi 3 жыл бұрын
very beautiful song....
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
රුක්මනී දේවි මහත්මිය ගායනා කරන...." දොයි දොයිය බබා දොයි දොයි ...දොයි දොයිය බබා දොයි දොයි ...." ගීතය ලබා දෙන්න මහත්මයා...
@jeewaka59
@jeewaka59 Жыл бұрын
kzbin.info/www/bejne/q5SviZeNnpuIa80 බලන්න මේ ගීතයද කියා ඹබ සොයන්නේ
@a.m.w.chandrasena.4717
@a.m.w.chandrasena.4717 Жыл бұрын
මෙම ගීතයට පාදක වී ඇත්තේ 1952 දී තිරගත වුන නෞෂාඩ් සංගීතවත් කළ "බයිජු බව්‍ රා" චිත්‍රපටයට ලතා ගැයූ 'බච් පන්කි මොහොබ්බත්' නම් ගීතයේ තනුවයි. නෞෂාඩ්ගේ හින්දි ගීත රාශියක් සිංහල ගීත නිර්මාණය සඳහා යොදාගෙන ඇත. සුවඳට මල මෙන්, ලෝ ජීවිතේ විකාරේ, රජින්දේ ඇයි මේ, කලු දොදොල්, මා උන්මාද චිත්‍රා, පෙර ආත්මයක, තනිවම ඇයිමේ උදේ, ආලෝකේ අතීතයේ, ඉන් කීපයකි.
@tharangajayasekara2202
@tharangajayasekara2202 Жыл бұрын
Monawa wunath den meka ape geethayak.
@UpaliHettiarachchi-td9ql
@UpaliHettiarachchi-td9ql 3 ай бұрын
❤❤❤❤❤❤❤
@wijethungasenevirathna3339
@wijethungasenevirathna3339 3 жыл бұрын
Thanks
@lakshmichandrikadancingcov9993
@lakshmichandrikadancingcov9993 Жыл бұрын
Obege dukenhandana ma Sakunthala ndoo...... Ma pembara rajano nomatheda laye karuna . Nice .
@jeewasumana1743
@jeewasumana1743 10 ай бұрын
Great sorrowful song emotions voice also great
@kumuducoonjan3714
@kumuducoonjan3714 Жыл бұрын
Waw weri qood.thanks bandula putha.
@princesanjaya3294
@princesanjaya3294 Жыл бұрын
Harima lasanayi❤
@dilhanisilva6539
@dilhanisilva6539 3 жыл бұрын
ස්තුතියි .....ගොඩාක් ස්තුතියි ...!
@nornors9395
@nornors9395 3 жыл бұрын
සුපර් සුපර් සුපර්
@vimalmama9400
@vimalmama9400 2 жыл бұрын
ස්තුතියි.
@onetow4587
@onetow4587 2 жыл бұрын
Tamks👍👍👍👍
@ruwanudawtta415
@ruwanudawtta415 3 жыл бұрын
Thank you
@thanushkamanju
@thanushkamanju Жыл бұрын
❤️❤️❤️❤
@jeewaka59
@jeewaka59 Жыл бұрын
❤️❤️❤️
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
Next side Ananda jawanika
@raninivithigalage
@raninivithigalage Жыл бұрын
💖❤💜💐
@sanjayawijesingha2331
@sanjayawijesingha2331 2 жыл бұрын
🎸👏❤️👏💙🎸
@anitaa252
@anitaa252 2 жыл бұрын
💜💖💜
@dushanthaanurudda925
@dushanthaanurudda925 2 жыл бұрын
😍
@nimalkankanilokuge9861
@nimalkankanilokuge9861 7 ай бұрын
මිය කොමෙන්ට් දැක්කම පුදුමයට කරුණක් එදා රටේ හිටිය පළවෙනි පන්තියේ ගායිකාවක්. අද ඒ සිංදු හදවතට දැනෙන සිසිලස දෙනවා ඒත් ඒතරම් වින්දනය කල් අය අභ ප අතරින් වියෝවූ බවයි පෙනෙන්නේ
@hemadissanayakka8416
@hemadissanayakka8416 Жыл бұрын
Agree
@bandaramenike3508
@bandaramenike3508 2 жыл бұрын
1958 nikuth una thatiyakda.
@ThusithaThanthirige
@ThusithaThanthirige 2 жыл бұрын
Great Work
@ahmedhilmy539
@ahmedhilmy539 2 жыл бұрын
What a voice ,so sad she is no more with us today.
@dilrukshijayalath877
@dilrukshijayalath877 6 ай бұрын
..........
@DarshikaDarshika-rq3bv
@DarshikaDarshika-rq3bv 3 ай бұрын
❤❤❤🎉🎉😊😊20413
@anjanamavith3537
@anjanamavith3537 2 жыл бұрын
Bachapanki mohabbatha ko hindi song singer by lata mangeshkar
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 Жыл бұрын
This is a hindi copy song.hindi film is Baiju Bawra- music by Naushad
@mpsamarasinghe9345
@mpsamarasinghe9345 2 жыл бұрын
Mr.Bandula .Music of this song is not by R.A.Chandrasena . This is a hindi copy song.Music by Naushad
@ranpatidewagesumithkumara2676
@ranpatidewagesumithkumara2676 3 жыл бұрын
දුස්මන්තයා තමා පළවෙනි ජයප්‍රියා සුදර්ශනි කුහකයා නිකවැරටියෙමානික්කෙ මගෙ,රැක්මනි දේවිය නාග්පුර් කියන්නේ එතුමිය ඉස්සර හම වල්ඌරාව මරාදාපු සේරම මරාකරං කරං රංගෙ ගියාද බලුකොටුලට කියලා සමුපකාර රාමනායක ජාලෙ,වෙඩිං යකඩ ලපාල් තෙල් ඉදුල් කාබං මලකඩ,නිදං ගස් අරක මේකකැකුලු අම්ම දුව තිස්සමහාරාම වැව පවා,අන්තහිගන්නා නිදානෙ ගංට,මෙහෙබාරැඋනා මයෙහිතෙ,ඉවරය් ඉතිං අඤානෙ එක පොල්ගෙඩියෙනුත් විකල් වෙනවා,කන්තගෙ ළඟ වැටිලා හඩා වැටුණ හැටි මගෙරංකද රං පැටවුං කාගෙද මංද,අඩපු හැටි තියෙනවා ,එහෙමය් බොරැ පොල් බලය තනිඇට මරාකරං අහවර,ගිහාන් මල්ලි ,RDB,ඒකත් මරාගෙ තමා,උවබමහවැවමැනේජර් කරලා,හමගහන්න යන්නේ උගෙ ආත්මෙ,උ එකකිරිමුට්ටියක් ඉතුඑැවොත් මරාකරං හමාරය්,ජිවමාන දෙවි දුටු පිංකාර පුතෙක්,සෙලලක්කාර යකෙක්ගෙ,සිලවන්ත,😚🤷👊💂🐉🧘🗽🙋❤️🎶🇱🇰👨‍🦯
@mandinigunasekara9312
@mandinigunasekara9312 2 жыл бұрын
හොඳටම රස විඳලා තියෙනවා 😀
@ranpatidewagesumithkumara2676
@ranpatidewagesumithkumara2676 2 жыл бұрын
Miss@@mandinigunasekara9312 thank u
@nimtherahettiarachchi9099
@nimtherahettiarachchi9099 3 жыл бұрын
❤❤❤❤❤
Sinhala Love Songs | Rukmani Devi | Mohideen Baig | Sinhala Songs Listing
15:45
𝐃𝐢𝐧𝐮𝐫𝐚 𝐏𝐫𝐚𝐝𝐞𝐞𝐩 𝐁𝐚𝐥𝐚𝐬𝐨𝐨𝐫𝐢𝐲𝐚
Рет қаралды 39 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН
So Cute 🥰
00:17
dednahype
Рет қаралды 43 МЛН
Running With Bigger And Bigger Feastables
00:17
MrBeast
Рет қаралды 195 МЛН
Underwater Challenge 😱
00:37
Topper Guild
Рет қаралды 46 МЛН
Sinhala Copy 147 -  Mahaweli Nadiye මහවැලි නදියේ
11:15
Mahinkande Upali Gunasekara
Рет қаралды 1,6 М.
Hindi old songs collection...Bharatha gee windana.
40:04
Dj hesh official
Рет қаралды 249 М.
Wasantha sandanayaka Song Collection
22:22
Music Breezy
Рет қаралды 57 М.
Rukmani Devi Medley By Tashni Perera
6:51
Torana Entertainment
Рет қаралды 165 М.
Incredible Dog Rescues Kittens from Bus - Inspiring Story #shorts
00:18
Fabiosa Best Lifehacks
Рет қаралды 33 МЛН