Duwani | දුවණී | Anuradha Senevirathne New Song | official Video -2023

  Рет қаралды 1,407

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#newsong #official #Anuradha #malaka #duwani #thrilakshi_lyrics
Artist : Anuradha Senewirathne
lyrics : Trilakshi Chathurika
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera
Mixed & Mastered | Sandaru Gamage @ Sage Studioz
Video Edited : Lashan Sanjeewa (Art part Factory)
Orchestra :
Lead Guitar- Mahinda Bandara
Rhythm Guitar - Mahindra pasquel
Bass Guitar - Sangeeth wickramasinghe
Flute - janaka Bogoda
Drums - Manjula Kaluarachchi
Keys/ piano - Tharindu Jayathilake / pahan sandeepa
Octapads - priyakumudu madawattha
Percussion - Nihal kalubowila
Violins - sanath sathischandra / Thisara Bandara/ Madusanka Rathnayake
මඟ වරද්දාගත් දුවණී
තටු බිඳී සමනල්
පටලැවී විෂ බඹර තුඩු මත
ප්‍රේමය ත් බොඳ වී
ජීවිතය නැවතී
රෝස කම්මුල් සෙමෙන් පිරිමැද
හිත තදින් අල්ලන්
දිවා රෑ හිත හිතා හිටියේ
නොවෙන්නයි නපුරක්
හීන ගුලි කර රිදී කොළ මත
හුස්ම පොද තවරන්
ඇයි මගේ දූ නුඹේ දිවියට
නුඹ ම දී ගැරහුම්
මලෙක පෙති මත සුනෙර පව්වක
දිරි වඩා අදරින්
රිදෙන සීරෙන යදඬු මත පා
තබන්නේ කෙලෙසින්
නෙතේ ඇතිරූ ශ්වේත තිමිරය
අතැර දා විගසින්
හැරී බලපන් හොවා ඇකයේ
දරන්නම් සෙනෙහෙන්
Duwani | දුවණී | Anuradha Senevirathne New Song | official Lyrics Video -2023
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel
Face book page : www.facebook.c....
Instagram :
/ malaka_rathnaya. .
Tik Tok :
/ mrmusicwithyo. .
Thank You Everyone .
Malaka Rathnayke.
0775742712
duwani
manga waradda gath duwani
#duwani
අලුත් ස්භාවිත ගීත
Sinhala Top 2023
New song 2023
Sinhala Song Download
Sugath Somaweera song
#malakarathnayake
#anuradha_senevirathne

Пікірлер: 24
@tiss30878
@tiss30878 Жыл бұрын
ලස්සන ගීතයක් ❤️🌷🌷
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@tshaa6471
@tshaa6471 Жыл бұрын
පද, නද,හඩ මැනවින් සංකලනය වූ ගීතයක් ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තූතියි ආදරණීය ඔබට ❤️ ගීතය share කිරීමට සහ මෙවැනි ගීත රසවිදීමට අපගේ youtube channel එක subscribe කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි..❤️🙏
@duminduherath2220
@duminduherath2220 7 ай бұрын
හරිම ලස්සනයි ...
@chandaninayanakumarimoonam5031
@chandaninayanakumarimoonam5031 Жыл бұрын
සුබ පැතුම් ආදරණීය ඔබ තිදෙනාටම ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා ❤🙏
@nilminiwahindrasinghe2711
@nilminiwahindrasinghe2711 7 ай бұрын
හරිම ලස්සන හඬක් ..ලස්සන පදවැලක්...මියුරු සංනාදයක් ..අපුරඅයි🙏
@DilshanLiyanage-l4y
@DilshanLiyanage-l4y Жыл бұрын
❤❤❤❤❤ekanak patta aiya
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි ❤
@iroshamilatillekeratna3410
@iroshamilatillekeratna3410 Жыл бұрын
Beautiful Song ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අයියේ ❤
@dammikacooray9574
@dammikacooray9574 Жыл бұрын
අනේ හරිම ලස්සන ගීතයක් ❤️
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා ❤💐
@MahendraSagara
@MahendraSagara 9 ай бұрын
සුබ පැතුම් ඔබ තිදෙනාටම ❤👍
@surangapriyadarshani7194
@surangapriyadarshani7194 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් ..ත්‍රිලක්ෂි ....අනර්ඝ නිර්මාණයක්....❤️💐
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි ❤💐
@RasikaDDuminda
@RasikaDDuminda Жыл бұрын
සුබ පැතුම් ❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අයියේ ❤
@SanuLyrics
@SanuLyrics Жыл бұрын
ගායනය,පද රචනය, සංගීතය යන තුනම ලස්සනට මුසු වූ ගීතයක්.තිදෙනාටම සුබ පැතුම් හදවතින්ම....
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි අක්කා ❤🙏
@Nilanthianojika
@Nilanthianojika Жыл бұрын
පදමාලාවත් ,.තනුවත්,..ගායනය ත්.මනා ලෙස..ගැලපෙන ගීතයක් තිදෙනා ටම සුභ පැතුම් 🌹🌹🌹❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 Жыл бұрын
බොහොම ස්තුතියි ❤🙏
Premaya Kimai
3:32
Janaka Wickramasinghe Official
Рет қаралды 455
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 12 МЛН