Adarei E Tharam |ආදරෙයි ඒ තරම් |Nilanthi Anojika New song | Official MV

  Рет қаралды 1,295

Malaka Rathnayake

Malaka Rathnayake

Күн бұрын

#newsong #adareietharam #nilanthianojika #thrilakshichathurika #malaka
Artist : Nilanthi Anojika
lyrics : Thrilakshi Chathurika
Melody & Music : Malaka Rathnayake
Track & Voice Recorded - Gayan perera @ Sage Studioz
Mixed & Mastered | Sandaru Gamage @ #Sagestudioz
Video Edited : Lashan Sanjeewa ( Art Part Factory )
Orchestra :
Lead Guitar- Mahinda Bandara
Rhythm Guitar - Mahindra pasquel
Bass Guitar - sangeeth wickramasinghe
Drums - Manjula kaluarachchi
Piano - Sugath Hettiarachchi
Octapad - priyakumudu madawattha
Percussion - Nihal kalubowila
Solo Violin: Sanath sathischandra
#adareietharam |ආදරෙයි ඒ තරම් |Nilanthi Anojika New song | Official MV
#matawadanumba #malaka #officialmusicvideo #aluthsong #lovesong
මට වඩා නුඹ දන්නවා ඇති
කඳුළු බර කොයි තරම්
තාම හිත යට දැනෙනවා ඇති
මගෙ ආදරේ තරම්
ආදරෙයි ඒ තරම්
දෙපස තනි වී එකම හැඟුමක
හද ගැහෙන රාවයෙන්
ඉපිද මියැදෙන් නම්
සොඳුරු මතකයෙ
අතරමං වී සිතින්
මතක වැහි මැද පෙනෙන හැමවිට
විඳිමි නුඹ ආදරෙන්
මසිත සඟවන්නම්
ඇගේ තුරුළෙම
නුඹ හොවා ප්‍රේමයෙන්
මා විසින් නිර්මාණය කරන ලද ගී තනු සහ සංගීත නිර්මාණ මෙම චැනලය හරහා ඉදිරිපත් කරන අතර එම නිර්මාණ රස විඳින්න , අදහස් ප්‍රකාශ කරන්න හා බෙදා හරින්න කටයුතු කරන ලෙස ඔබට ආදරයෙන් ඇරයුම් කරමි.
If You enjoy this,Don't Forget to Like, Comment and SUBSCRIBE to MY you Tube channel.
Thank You #everyone .
#Malaka Rathnayake.
0775742712
top song,
sinhala song,
#songhub
honda sindu,
nilanthi song,
new song
aluthsindu
sindu 2023
adarei e tharam,
mata wada numba,
matawadanuba,
adareietharam,
nilanthianojika,
malakamusic,thrilakshilyrics,adare tharam,kiya denna adare tharam,kiya denna adare tharam today,kiyadenna adare tharam,today kiya denna adare tharam,sirasa kiya denna adare tharam,tharam,adare,adare tharam kiyaganna,kiya denna adare tharam song,kiya denna adare,mage adare tharam,ahanna adare tharam song,adare oben denuna tharam,oba tharam,adare tharam kiyaganna bari wu nisa

Пікірлер: 43
@maheshajayakody7039
@maheshajayakody7039 9 ай бұрын
හරිම ලස්සනට කියනවා...ඔයාට සුබ පතනවා.
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@dushannamal9445
@dushannamal9445 3 ай бұрын
❤👌💚
@trlatiff
@trlatiff 9 ай бұрын
Wow....ලස්සනයි මේ ගීය....lyrics...wohh....🎶
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
Many thanks Mr Roshan...!
@chanaka461
@chanaka461 9 ай бұрын
හරිම අපූරුයි ❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@nisansalaanuradhi5927
@nisansalaanuradhi5927 9 ай бұрын
හරිම අපූරුයි
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
ගොඩාක් ස්තුතියි ආදරණීය නංගී
@nalaniweeratunga4107
@nalaniweeratunga4107 9 ай бұрын
හරිම ලස්සනයි .❤️
@surangika90
@surangika90 9 ай бұрын
😍❤️ ගොඩක් ලස්සනයි.තෙරුවන් සරණයි...!!!❤️😍
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි සුරංගිකා...
@geradchinthakavd
@geradchinthakavd 9 ай бұрын
Very beautiful song ❤❤❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි අයිය ❤
@saheliakarsha7224
@saheliakarsha7224 9 ай бұрын
මගේ ඉස්කෝලෙ උගන්නන සංගීත මිස් ... ❤ මාරම ලස්සනයි මිස්❤❤❤🎉
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@sanjakalpanigunawardhana7497
@sanjakalpanigunawardhana7497 9 ай бұрын
ලස්සන ගීතයක්.සුබපැතුම් හැමෝටම.❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@geethasanjeewani4604
@geethasanjeewani4604 9 ай бұрын
Harima lassanai chattha❤️
@wasanaediriarachchi5600
@wasanaediriarachchi5600 9 ай бұрын
නිදහසේ විඳින්න පුලුවන් ආදරණීය නිර්මාණයක්. ඔබ සැමගේ නිර්මාණ කෞශල්‍යය ඉතා අනර්ඝයි. සැමට ජය ❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@kavindigunasekara5590
@kavindigunasekara5590 9 ай бұрын
සොඳුරු පද. මිහිරි ගීයක්. සුබපැතුම් ❤️💐
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගි
@TaniaEdirisinghe
@TaniaEdirisinghe 9 ай бұрын
❤ ඉතාමත් අපුරු ගීතයක් ... සුබ පැතුම් 🌿💚🌿
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@sewwandidayaratne7420
@sewwandidayaratne7420 9 ай бұрын
ලස්සන පද වැලක, මිහිරි සංගීතයක එතුණු සිත නිවන කට හඩක් . ආදරෙයි ඒ තරම් අනෝජිකා ❤❤❤❤
@Nilanthianojika
@Nilanthianojika 9 ай бұрын
Thank you ❤🎉
@shanthawijesinghe4800
@shanthawijesinghe4800 9 ай бұрын
ආදරණීය පද රචනයක්! මිහිරි ගායනයක් ! සුබ පැතුම් 💗
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි ❤
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 9 ай бұрын
බොහොමත්ම ස්තුතියි ඔබට
@Nilanthianojika
@Nilanthianojika 8 ай бұрын
​@@thrilakshichathurika1590බොහෝම ස්තුතියි ඔබට ❤️🙏
@thrilakshichathurika1590
@thrilakshichathurika1590 8 ай бұрын
@@Nilanthianojika අක්කේ... ♥️
@lahirudedduwakumara4014
@lahirudedduwakumara4014 9 ай бұрын
මියුරු නිර්මාණයක් . සුබ පැතුම් ඔබ සැමට ❤
@TharindaGunawardena
@TharindaGunawardena 9 ай бұрын
සුබ පැතුම් මාලක, අනොජිකා සහ ත්‍රිලකෂණි ❤️
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි අයියා ❤
@Nilanthianojika
@Nilanthianojika 9 ай бұрын
​@@malakarathnayake520බොහෝම ස්තුතියි
@dammikacooray9574
@dammikacooray9574 9 ай бұрын
හරිම ආදරනීය ගීතයක් සුබ පැතුම් සැමට ❤
@malakarathnayake520
@malakarathnayake520 9 ай бұрын
බොහොම ස්තුතියි අක්කා ❤
@SanuLyrics
@SanuLyrics 9 ай бұрын
භාවනාවක් වගේ හිත නිවෙන අපූරු ගීතයක්.නිර්මාණයට දායක වූ මගේ ආදරණීය සොහොයුරිය චතූ මිස්ටත්, හිතවත් මාලක සහෝදරයාට ත් ගායනයෙන් දායක වූ සොහොයුරියටත් හදවතින්ම සුබ පැතුම් එක් කරමි.
@Nilanthianojika
@Nilanthianojika 8 ай бұрын
බොහෝම ස්තුතියි 🎉
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 34 МЛН
مسبح السرير #قصير
00:19
سكتشات وحركات
Рет қаралды 11 МЛН
Whoa
01:00
Justin Flom
Рет қаралды 56 МЛН
Ahasa Dura Bawa
4:02
Chandana Liyanarachchi - Topic
Рет қаралды 3,9 М.
زەکەریا عەبدوڵڵا - Zakaria Abdullah  🎶
20:06
Srwsht
Рет қаралды 1,4 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН