E- බයික් ගැන සිංහලෙන් 2 කොටස / E- බයික් මුලික උපකරණ හදුනාගමු 2 කොටස / E-bike parts episode 2

  Рет қаралды 4,870

Smart Creator

Smart Creator

Күн бұрын

#smart_creator #ebike #ebike_srilanka

Пікірлер: 96
@trailer_Azura
@trailer_Azura Жыл бұрын
මම මේ channel එකේ ආසම සියළු comments වලට reply දාල තියෙන එක. වැඩෙත් මරු සහෝදරයා ඉස්සරහට කරගෙන යමු ජය වේවා ❤️🙏
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බොහොම ස්තුති 🙂 ඔබටත් ජයෙන් ජය
@janakaherath2579
@janakaherath2579 6 ай бұрын
Mewa ganne kohenda?mila kiyak wenawada?thanks
@smartcreatorSL
@smartcreatorSL 6 ай бұрын
Motor controller unit ගන්න පුලුවන් පිටකොටුව 1 වන හරස් වීදියෙන් Asiya electronic / Unitech වගේ ශොප් වලින් Draz / scione electronic වගේ ඔන්ලයින් ශොප් වලත් තියෙනවා අනිත් සියලුම දෙවල් බයිසිකල් පාට්ස් විකුණන තැනකින් ගන්න පුලුවන්
@srilankakwi2178
@srilankakwi2178 5 ай бұрын
Super aiye Atv bike parts ganna thiyaida aiye කොහෙද ගන්න පුළුවන්??
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
ස්තූතියි 🙂 ATV parts නම් හොයාගන්න ටිකක් අමාරුයි කුරුණෑගල ගත්තට ගියොත් නම් ගන්න පුළුවන් එහෙ තියනවා ගොඩ ගහලා atv බයික්
@srilankakwi2178
@srilankakwi2178 5 ай бұрын
@@smartcreatorSL thank you aiye
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
@@srilankakwi2178 ජය වේවා
@asanka3968
@asanka3968 Жыл бұрын
Hoda Moter controller ganna thiyenne koheda?
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැන් පිටකොටුව Asiya electronic / Unitech electronic වගේ shop wala තියෙනවා හැබැයි කවුරුත් වොරන්ට් දෙන්නේ නැහැ scion electronic එකේ බලන්න
@chinthakapushpakumara9077
@chinthakapushpakumara9077 Жыл бұрын
Moter ekai. Control unit ekai. Kiyak vitara weida
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මම ගන්නකොට නම් 17 වගේ තමයි ගියේ දැන් නම් 25 වගේ ගන්න පුළුවන් වෙයි
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 2 жыл бұрын
සුපිරි බ්‍රො ඕව ලන්කාවෙ ශොප් වල ගන්න පුලුවන්ද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔව් සහෝ ගන්න පුළුවන් ලෙසියෙන්ම හොයා ගන්න පුළුවන්
@nadeeshatharaka3778
@nadeeshatharaka3778 2 жыл бұрын
👍👍👍👍
@shanshamakaushya
@shanshamakaushya Жыл бұрын
ඒ බඩුවලින් ස්කූටර් එක හදන විදිහ ගැන වීඩියෝ එකක්
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පොඩි ගැටලු කිහිපයක් නිසා දැනට අනිත් පරික්ෂණ මට්ටමේ තියෙන්නේ ඉක්මනින් විඩියෝ එක දෙන්නම්
@acautohub85
@acautohub85 Жыл бұрын
Controller eka ganabarida
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ගන්න පුළුවන් පිටකොටුව 1හරස් විදියේ Asiya electronic / Unitech electronic ශොප් වල බඩු තියෙනවා
@samansudhasinhe6588
@samansudhasinhe6588 Жыл бұрын
ඉස්සරහ ලයිට් එකයි , ස්විච් එකයි ගත්තෙ කොහෙන්ද ? ගාණ කීයද?
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
U7 Large Fog ලයිට් ගත්තේ පිටකොටුව 1හරස් විදියෙන් 56/58 බිල්ඩින් එකේ එකක් 1350/= මෙක ලොකු ෆොග් ලයිට් එකක් වටේට නිල් හෝ රතු රිංග් එකක් තියෙනවා සුව්ච් ඔක්කොම ගත්තේ Daraz එකෙන් 650/= 950/=
@samanchaminda2869
@samanchaminda2869 Жыл бұрын
ටයර් ගත්තේ කෙහෙන්ද කියකටද රිමි එක හදන්නේ ගන්නල නැද්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ටයර් නම් බයිසිකල් කඩවල ගන්න තියෙනවා 12 × 2/1 ටයර් සයිස් එක 1200/= වෙනවා රිම් තියෙනවා 12" 1250/= වගේ වෙනවා මට ටයර් එක බල්ක් වෙන්න ඔනේ නිසා රිම් 2 එකට තියලා පාස්සනවා ට්‍යුබ් 2 ටයර් 1 දාන්න පුළුවන් විදිහට
@siransewwandi3041
@siransewwandi3041 Жыл бұрын
Kohenda kali ganna tiyenne
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
පිටකොටුව 1වන හරස් විදියේ Asia electronic / Unitech electronic මෙ ශොප් 2 ගන්න පුළුවන්
@semicoupulperera1288
@semicoupulperera1288 2 жыл бұрын
kohenda gaththe kiya unada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මේකේ බයිසිකල් බඩුටික ගත්තේ මොරටුවෙන් සහා පානදුරේන් ලයිට් සුව්ච් දරාස් එකෙන් සහා පිටකොටුව 1හරස් විදියෙන්
@menakathanuthanu9277
@menakathanuthanu9277 2 жыл бұрын
Lankawe koheda ganna thiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
අවශ්‍ය මොනවද කියලා හරියට කිව්වොත් උදව් කරන්න පුළුවන්
@madhuranga8058
@madhuranga8058 2 жыл бұрын
Meka wada ewra karann kiyak withara yayda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මෙකේ වැඩ ගොඩක් තියෙනවා එසේරම නැතුව පදින්න පුළුවන් තත්වෙන් කොහොමත් 130000/= වගේ තමයි සම්පුර්ණ යෙන් ඉවර කරන්න 170000/= වගේ යයි ඔක්කොම අලුත්ම අමුද්‍රව්‍ය බාවිතා කරලා නිර්මාණය කලොත්
@dileepmadusanka2015
@dileepmadusanka2015 2 жыл бұрын
මේකට ගියපු සම්පූර්ණ වියදම කීයද? මේ බඩු මිලදී ගත්තෙ කොහෙන්ද? ඒ තැන් මොනවාද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැනට 125000/= ගිහින් තියෙනවා තව බඩු වගයක් එන්න තියෙනවා හබ් / ශොක් / හැඩල් / ඩිස් / කැලිපර් මොරටුවේන් ගත්තේ ඔනම බයිසිකල් ශොප් එකකින් ගන්න පුළුවන් ටයර් / ට්යුබ් ගත්තේ පානදුර / හොරණින් ෆොක් ලයිට් / සුවිච් / bsm / නිකල් ස්ටිප් / දරාස් එකෙන් ගෙන්නුවේ
@kelumperera2313
@kelumperera2313 Жыл бұрын
E bike kit ganna puluwan da danaganna contact akak tiyanawa da?
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
අපි ලග නම් නැහැ මිස්ට ඩොට්කොම් කියලා e bike parts තියෙන ෆ්බ් පෙජ් එකක් තියෙනවා එකේ බලන්න තව scion electronic එකෙන් ගන්න පුළුවන් Diy ebike sri lanka page එකේ ඉන්නවා ගොඩක් සෙලර්ලා බලලා ගන්න පුළුවන්
@gayanwidya6145
@gayanwidya6145 5 ай бұрын
මගේ ඊබයි එකේ වර්ගය ඇල්ටන් පස්සේ මෝටරයට යන වයර් එකක් ගැලවිලා පස්සේ මම මෝඩ කන්ට්‍රෝල් එක ගලවලා බැලුවා ඊට පස්සෙත් ඒක එක සැරයක් වැඩ කරා නමුත් දැන් මෝටර් control එක රත් වෙනවා බයික් එක වැඩ කරන්නෙත් නැහැ හැබැයි ඩිස්ප්ලේක ඔන් වෙනවා මෝටර් control එක රත් වෙනවා මෙම බයිසිකලි පැඞිල් ඇසිස්ටන්ට් එකක් මට මේ repair කරගන්න විදිහට උදව්වක් කරන්න ස්තුතියි කොරියා නිෂ්පාදිකරන ලද බයිසිකලයක් . Dapu කියලා මෝටර් control එකක් තමයි තිබෙන්නේ
@smartcreatorSL
@smartcreatorSL 5 ай бұрын
Oke controller unit eka mulinma balanna one rathwenawa kiyanne aniwaren athule aulak thiyenawa oka ac motor controller ekak nam (wayar 3 ) e bicycle repair karana thanakata dila poddak check karala balana wenawa mokada nathnam battery pack ekath sauththu wela yanawa ( Sri lankan diy e bicycle )kiyala grup ekak thiyenawa eke innawa oyaa sambanda danuma saha repair karana aya Ewage kenek sambanda kara faththanam niwaradiwa oka hada ganna puluwan moka balanne nathuwa lede gana kiyanna apahasu nisa
@ImYasiya
@ImYasiya 2 жыл бұрын
Signal lights කීයද කෝහෙන් ද ගත්තෙ
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මේක මම දරාස් එකෙන් ගෙන්නුවේ 4650/= හොද එකක් වතුර යන්නේ නැහැ
@lakamalgaming7087
@lakamalgaming7087 2 жыл бұрын
Adee 🙂🙂 supiri
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බොහොම ස්තුති
@kumarana5880
@kumarana5880 2 жыл бұрын
සුපිරි වැඩක්, හදලා video එක දාන්න ඉක්මනට.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බොහොම ස්තුති 🖤 අනිවාර්යයෙන්ම ඉදිරියට විඩියෝ එක දානවා
@tikiri603
@tikiri603 2 жыл бұрын
Hoda wadak oyala karane. Ikmanatama bike eka hadana video ekak dana ❤️
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බොහොම ස්තුති ඉදිරියට ව්ඩියො දානවා
@shashiabeysekara1829
@shashiabeysekara1829 2 жыл бұрын
bms එක කීයද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
5950/= දරාස් එකෙන් ගෙන්නුවේ මෙහේ තියෙන්නේ 6s එක මදි 7s මිල වැඩි
@DAMITHPUSHPAKUMARA-e3g
@DAMITHPUSHPAKUMARA-e3g 8 ай бұрын
දෝශ හොයා ගන්න වීඩියෝ එකක් දාන්න පුළුවන් ද
@smartcreatorSL
@smartcreatorSL 8 ай бұрын
Mea project eka poddak nawathwala thiyenne Oba thumata awasha de kiuwoth udauwak karanna puluwan
@dilrukosanda1396
@dilrukosanda1396 2 жыл бұрын
Remote එකයි receiver එකයි කොහෙන්ද ගත්තෙ
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Digital electronic / Unitech electronic / Asiya electronic පිටකොටුව 1හරස් විදිය Scion Electronics / Senith electronic /Duno lk / tronic lk මේ ශොප් වලින් ගන්නත් පුළුවන්
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
@@smartcreatorSL මිල ගනන් කොහොම වෙයිද 🙂
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@oshalakulathungakulathunga9822 මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
@@smartcreatorSL thanks 💖
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@oshalakulathungakulathunga9822 ජය වේවා 🙂
@rtxrespect8690
@rtxrespect8690 2 жыл бұрын
ඔක්කොමටම කීයක් ගියාද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
සම්පුර්ණයෙන්ම දැනට 130000/= ගිහින් තියෙනවා
@pulinasadaruwan8134
@pulinasadaruwan8134 Жыл бұрын
Aiye hadana video eka genna ko 🥺🥺
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැනට පොඩ්ඩක් වැඩ නැවතිලා තියෙන්නේ ඉදිරියට විඩියෝ එකක් දෙන්නම් මල්ලි 🙂❤️
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
හයිබ්බුිඩ් ඩිපරන්සල් කිට් එකක් ගැනීමට විස්තර එවන්න
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
අපි ලග උපකරණ විකුණන්නෙ නැහැ ඩිෆරන්සල් එකක් දලා තිබුනා diy ebike sri lanka පෙජ් එකේ එකෙ පොඩ්ඩක් බලන්න අනික තමයි එකේ උපකරණ විකුණන කට්ටිය ගොඩක් ඉන්නවා ඔයාට අවශ්‍ය උපකරණ හොයා ගන්න පුළුවන් වෙයි
@Dulaj2010
@Dulaj2010 Жыл бұрын
ඔක්කම කීයද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැන් නම් මෙ උපකරණ වල මිල අඩු වේලා තියෙන්නේ 60 වගේ ගන්න පුළුවන් වෙයි
@wineeamaraweera3036
@wineeamaraweera3036 2 жыл бұрын
මේ බඩු ඔක්කොටම ගාන කීයක් වෙයිද ?, ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන් ද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැනට සම්පුර්ණයෙන්ම බඩුටිකට 125000/= ගිහින් තියෙනවා ඔක්කොම අලුත්ම ගත්තු දේවල් බැටරි පැක් එකේ බැටරි සෙල් ටික විතරයි යුස් එවට අරන් තියෙන්නේ මිට අමතරව 2×2 1.4mm box bar 2×1 1.4mm box bar 1×1 1.4mm box bar ඇතුලුව Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න
@sanchanadihan7516
@sanchanadihan7516 2 жыл бұрын
ටයර් ගැන පොඩ්ඩක් කියන්න පුළුවන් ද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මෙක 12 1/2 × 2 4/1 ටයර් එකක්
@sanchanadihan7516
@sanchanadihan7516 2 жыл бұрын
@@smartcreatorSL thank you 👍
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@sanchanadihan7516 ජය වේවා
@samanchaminda2869
@samanchaminda2869 Жыл бұрын
ඉස්කුට එක හදන විඩියෝ එක දාන දවසක් තාමනැද්ද.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
සමාවෙන්න සහෝදරයා 90% වැඩ ඉවරයි රාජකාරි වැඩකට හදිසියේ අවුට්ටෙශන් යන්න වුනා තව ටික දවසකින් විඩියෝ එක දාන්නම් 🙂
@gamingchutta7611
@gamingchutta7611 2 жыл бұрын
හදලා විඩියෝ එකක් දනවාද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔව් දානවා 🙂
@samanchaminda2869
@samanchaminda2869 Жыл бұрын
ෙමා්ටරය කියක් වගේ ෙවනවද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මෙ විඩියෝ එක කරනකොට මම මේ මොටර් එක ගත්තේ 16000/= කට Unitech electronic එකෙන් පිටකොටුව දැන් මිල කියන්න නම් බැහැ කොහොමත් 25/= අඩුවෙන් ගන්න පුළුවන් වෙයි
@samansudhasinhe6588
@samansudhasinhe6588 Жыл бұрын
ස්සුයිච් එක මම Daraz එකෙ බැලුවා 5170 ක්වෙලා
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මම දැන් බැලුවා සච් කරලා තාම තියෙනවා 860/= ඉදන් 1090/= අතර මිලකට ගන්න පුළුවන් දරාස් සච් බාර් එකේ motor bike modified switch කියලා සච් කරලා බලන්න ගන්න පුළුවන් හොයා ගන්න බැරි වුනොත් Smart Creator FB page එකට මැසෙජ් එකක් දාන්න සහෝ link ටික හොයලා දෙන්නම් ජය වේවා
@sdathambuththegama133
@sdathambuththegama133 2 жыл бұрын
අනේ මහ.්තයා කරුනාකරල කියන්න මෝටර් මිලදීගන්න තැනක්.සුපිරි වීඩියෝ එකක්.නියමයි.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මේ මොටර් එක ගත්තේ පිටකොටුව 1හරස් විදියේ Unitech electronic එකෙන් Scion Electronics එකේ e bike full kit එක ඔඩර් කරන අයට ගෙනත් දෙනවා නැත්නම් දරාස් එකේ බඩු තියෙනවා ගෙදරටම ගෙන්න ගන්න පුළුවන් බොහොම ස්තුති 🙂
@asanka3968
@asanka3968 Жыл бұрын
Hoda Moter controller ganna thiyenne koheda?
@gnccreations277
@gnccreations277 Жыл бұрын
@@asanka3968 පිට කොටුව Transasia eke thiyenawa,
@samanchaminda2869
@samanchaminda2869 Жыл бұрын
ෙමවට නම්බ පෙටි එකක් ඔන්නැද.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
W 750 වැඩිනම් තමයි රෙසිස්ටර් කරන්න ඔනේ ගවමන්ට් රුල් එකේ තියෙන්නේ එහේමයි මෙක 350w මොටර් එකක් බාවිතා කරන්නේ එනිසා කිසිම අවුලක් නැහැ පාරේ පදින පුළුවන් දැනට තියෙන නීතිමය රාමුව තුල
@nethyasonal7707
@nethyasonal7707 2 жыл бұрын
මේකට අවශ්‍ය ඉලෙක්ට්‍රික් මෝටර්,පවර් සප්ලයි,බැටරි පැක්,පෝක් ලයිට්,රෝද වලට සහ අනිත් අවශ්‍ය බඩු වලට ගිය වියදම සදහන් කරන්න පුලුවන්ද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැනට සම්පුර්ණයෙන්ම බඩුටිකට 125000/= ගිහින් තියෙනවා ඔක්කොම අලුත්ම ගත්තු දේවල් බැටරි පැක් එකේ බැටරි සෙල් ටික විතරයි යුස් එවට අරන් තියෙන්නේ මිට අමතරව 2×2 1.4mm box bar 2×1 1.4mm box bar 1×1 1.4mm box bar ඇතුලුව සම්පුර්ණ මුදල
@nethyasonal7707
@nethyasonal7707 2 жыл бұрын
@@smartcreatorSL අවශ්‍ය බඩු කොහෙන්ද ගන්න පුලුවන්
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@nethyasonal7707 මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා බයිසිකල් බඩු මොරටුව සහා හොරණින් ගත්තේ ලයිට් සුව්ච් දරාස් එකෙන් ගෙන්නුවේ
@nethyasonal7707
@nethyasonal7707 2 жыл бұрын
@@smartcreatorSL ස්තුතියි ❤❤
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@nethyasonal7707 ජය වේවා 🙂
@samanchaminda2869
@samanchaminda2869 Жыл бұрын
ෙහා්න් එක කියක් ෙවනවද ෙකාහේන්ද ගත්ෙත්.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
550/= ගත්තේ පානදුරෙන්
@samansudhasinhe6588
@samansudhasinhe6588 Жыл бұрын
4 කො
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ඉදිරියට විඩියෝ එක දාන්නම්
@udenichampika936
@udenichampika936 2 жыл бұрын
Motar ganna thiyenne koheda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Unitech electronic පිටකොටුව මම ගත්තේ එකෙන් ගොඩක් තැන් වල මොටර් එක විතරක් දෙන්නේ නැහැ ෆුල් කිට් එකම ගන්න ඔනේ දරාස් එකේ තියෙනවා Scion Electronics එකේ තියෙනවා ඕඩර් කරාම ගෙනත් දෙනවා එයාලා හැබැයි ෆුල් කිට් එක
Когда отец одевает ребёнка @JaySharon
00:16
История одного вокалиста
Рет қаралды 14 МЛН
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 33 МЛН
DIY Electric Bicycle 30km/Using Bike Starter Motor
8:57
Creative School
Рет қаралды 1,2 МЛН
First ever Sri Lankan Electric Bike | ThermalR Industries
19:16
Business Advisor
Рет қаралды 179 М.
සංඛ්‍යා කියවීම | Vimukthi kumara sooriyaarachchi
19:53
Vimukthi kumara Sooriyaarachchi
Рет қаралды 97 М.