බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid

  Рет қаралды 380,097

Nilame

Nilame

Күн бұрын

Пікірлер: 543
@t.a.ddilanprasantha
@t.a.ddilanprasantha 3 ай бұрын
බයික් එක දුන්න ගමන් චාර්ජ් වෙන්න හදන්න පුළුවන් පොඩි වෙනස් කම් කීපයක් කරන්න ඕන එක්කොට හරි මම අත්හදා බැලීමක ඉන්නෙ පැට්‍රල් අවශ්‍ය නැහැ ඒ යූනිට් එක හැදුවොත් වතුරෙන් දුවන්න පුළුවන් එක තාම අත්හදා බැලීමේ ඉන්නෙ
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
ඇත්ත ටම බොහොම වටිනා දෙයක් මේ වෙලාවෙදි ජනතාව ට කරන සෙවයක්. මගේ මොටර් බයිසිකලේ සිට් 100 එකක් දරුවා ඉස්කෝලේ යන්නෙ මේ දවස් වල බස් එකෙන් .වෙන වැඩ ක් නැහැ රස්තියාදු තමයි දවස ම . මේ ව්දියට බයිසිකලේ හදාගන්න කැමතියි .එත් එකවර ම දෙන්න මුදල් නැහැ අපි දුප්පත් මිනිස්සු .පුලුවන් නම් මාසිකව ගෙවන්න වැඩ පිලිවෙලක් තියෙනවා නම් බොහොම ස්තුති වන්ත වෙනවා .මම රත්නපුරේ කෙනෙක් . බොහොම ස්තුතියි . බුදු සරනයි !
@gppathirana7538
@gppathirana7538 2 жыл бұрын
මාතර පැත්තෙ නැද්ද කීයක් ගන්නවද
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 2 жыл бұрын
මෙය ගොඩක්ම හොද වැඩක්. ලොකු කැපවීමකින් සාර්ථක නිමාවකට ගිහින් තියෙනවා. මෙහි බැටරි වෙනම චාජ් කරනවට අමතරව සෝලා පැනලයක් මගින් චාජ් වෙන්න හැදුවනම් ගොඩක් වටියි කියලා මම හිතනවා. එම පැනල් බැටරි බොක්ස් එක වටේට හො බොක්ස් එකේ උඩට ගහන්න ක්‍රමයක් හොයා ගත්තොත් තවත් වටිවි කියලා මම හිතනවා. ඔබට දිරියමත් සුබ අනාගතයක්. නිළමෙ චැනලයටත් මගේ සුභපැතුම්
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
මේ දවස් ටිකේම හෙව්වා.. කොහොමද බයික් එක electric කරගන්නේ කියලා.. ලංකාවේ වැඩ්ඩෝ.. තමයි මේ ඉන්නේ.. ❤❤❤
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
මෙන්න වැඩ්ඩෝ 🇱🇰❤️ සුපිරි කොල්ලෙක් hybrid motorbike ඉදිරියේදී ජනප්‍රිය වෙයි 🌟😍
@nalindafernando4795
@nalindafernando4795 2 жыл бұрын
Aththtama niyamai.parawal wala kaley kaka.aragala karana ayatath.mea welawe rata gana hithala deyak karana puluwanam godak watinawa.
@heshangunarathna3262
@heshangunarathna3262 2 жыл бұрын
Lithium iron battery thibba nm maru
@dharshana622
@dharshana622 2 жыл бұрын
Nilame kiyanne gonek nawa nirmana winasa karana horek ara pissek genalla rasadiya gana pissu katha kiyanne
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
මෙ කියන්නෙ පෙට්‍රල් 250ml ගහල බැටරිත් පුර්න ආරොපනයෙ තියෙද්දි 60km යන්න පුලුවන් කියල ඉට පස්සෙ ආයෙ පැය 7ක්-8ක් බැටරි චාර්ජ් කරන්න ඔනෙ මෙ කියන දුර ප්‍රමානය ගන්න නිලමෙත් කරන්නෙ මෙ පොඩි ඇඩ් එකක් ගහල කියක් හරි හොයා ගන්න එක අපෙ රටෙ මාර වැඩ්ඩො ඉන්නෙ කියල ෆොම් වෙන උන් තෙරුම් ගනිල්ල චිනෙ කැලි ටිකක් ඇමුනුව කියල වැඩ්ඩෙක් වෙන්නෙ නැ උබල මෙ රටෙ දුක් විදන එක සාදාරනයි බං එච්චරටම මොඩයි ලංකාවෙ වැඩ්ඩො කෙසෙ වෙසත් අමු ගවයින් නම් ඉන්නව
@ishankaamarasinghe4499
@ishankaamarasinghe4499 2 жыл бұрын
@@epicfail6987 definitely true ❤✌
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
මෙන්න අත දියයුතු සුපිරි වැඩකාරයෙක්,ජයවේවා.....!!!!!
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
අපේ රටේ නව නිපදවන නව නිපයුමිි අගය කල යුතු ඉ දිල්සාන් සාලිත අයියා ගොඩාක් වටිනවා මෙිිවැඩෙි ඔයා ගේ මේ කර්මාන්තය දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ නිලමේ අයියා ඔයා අපේ රටට හරිම වැදගත් video තමයි ඔයා හැමදාම දාන්නෙ ඔයා ගේ utub chnal එක දවසින් දවස දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🌹🙏🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🌹🌹🌹🏵️🙏💎💎💙❤️💛💚💜️👍👍😀💞💕💕💕💕💕
@yashmal91
@yashmal91 2 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්. මේ වගේ අයට රජයෙන් හෝ පුද්ගලික අංශවලින් හරි අතදීමක් සිද්ධ වෙනවා නම් රටට ඉතාමත් වටිනවා.
@rukshansanjeewa
@rukshansanjeewa 2 жыл бұрын
අපිත් බඩු ගෙනාව. මුන් හෙන බයිලා ගහන්නේ
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
කවුරුත් අතදෙන්නඔනිනැ අමකරකොටස් ලංකාවටගෙන්වනවනම්
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
එක පාරක් පෝළිමේ ඉදලා ඊ ළග තෙල් නැව එනකම් දුවන්න පුලුවන් වෙයි ඒ කියන්නෙ නියමයි සහෝ.....
@sciencepoosa9710
@sciencepoosa9710 2 жыл бұрын
කාලයක් ඔලුවෙ වැඩ කරපු අදහසක් මේක මාර වටිනවා💯❤️
@SLMUSICLOVERS3718
@SLMUSICLOVERS3718 2 жыл бұрын
නිලමේ කියන්නේ සුපිරිම තමා .මේ වගේ කොල්ලො රටේ ඉද්දි පාලකයන්ට කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන් ද . මේ වගේ කොල්ලො න්ට පොඩි හයියක් දුන්නා නම් මේ කොල්ලො රටම හොල්ලනවා .නියමයි අද වීඩියෝ එක ❤️✌️ ජය වේවා .
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
ගෙදර හදා ගනින්කො ඔක aliexpress එකෙන් බඩු ගෙනල්ල
@maheshkumara6667
@maheshkumara6667 2 жыл бұрын
නිලමේගෙ වීඩීයෝ බැලුවානම් මහ එකෙක් ... වැඩ කරන එකෙක් .. මෙ විඩියෝ ටිකෙම ලන්කාව හදන අදහස් තියන වැඩ කරනවැඩ්ඩො ඉන්න්වා...
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
සුපිරි වැඩක් මේ කාලයට ගැලපෙනම එකක්, ජයවේවා
@dushandeshapriya1936
@dushandeshapriya1936 2 жыл бұрын
Yako..lankwe..sampath tyagena mola tyagena higa kanawa..jaya wewa
@Electronic6948
@Electronic6948 2 жыл бұрын
මමත් හදනව හයිබ්‍රිඩ් වීල් එකක් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .
@madhubaduluwela2867
@madhubaduluwela2867 Жыл бұрын
Maath car ekak heduwa
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 8 ай бұрын
Vedio ekak oni? Aniwarenma danna
@ShanthaPremanatha
@ShanthaPremanatha 4 ай бұрын
සුබ පැතුම් ඔබට . මෙවැනි ව්‍යවසායකයින් රටට වාසනාව ක්.
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 3 ай бұрын
Mawata,aha,,dannanam,,,malemaragayakma,,pameneyauhi,,,anak,horunta,,ona,,komeskutte
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 3 ай бұрын
ජයවේවා
@uthunisawandi8102
@uthunisawandi8102 2 жыл бұрын
හිත හිත හිටියෙ ගොඩ කාලෙක ඉඳන් කරන්න.ඒත් ඒ සඳහා දැනුමක් තිබුනෙ නෑ.හොඳ වැඩක්
@ashandevinda188
@ashandevinda188 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරි වැඩිඩෙක් 🇱🇰🇱🇰 ❤️❤️
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
එන්ජිමෙන් යන බයිසිකලේට අමතර පුලින් පවර් එකක් ...... තල්ලුවක් ...... ඇදිල්ලක් ........ අමතර ගැම්මක් වගේම පල්ලමක්‌ බැසීමකදී වැඩිපුර බ්රේක් කොන්ට්‍රෝල් එකක් ...... අල්ලා ගැනීමක් සහ බැලන්ස් එකට හානියක් නොවී නවන්නත් ......... හොද කොන්ට්‍රෝල් එකක් වගේම ලීටරේට කිලෝ මීටර් 50 ක්‌ යන බයිකලේ ලීටරයට 100 ක්‌ 150 ක්‌ කරලා දෙන්නත් පුළුවන් නං ඔබ හපනෙක් ......... මගේ බයිකලය පල්සර් 150 මොඩලයක් 2010 අගෝස්තු අලුත් හැඩලය
@methsirilanka4937
@methsirilanka4937 2 жыл бұрын
රිනාත්මක කමෙන් දමන්නෙ නැතුව වැඩේ අගය කරමු. මේක සමහරවිට හයිබ්‍ර්ඩ් බයික් එකක් මූලික ආරම්බයක් විතරයි, යන ගමන් චාජ් කරගන්නත්, වැඩ්ඩො එකතුවෙලා තවතවත් අලුත් සහ හොද විදියට වැඩේ කරන්‍ යන්න සුබපැතුම්.
@surendraperera4620
@surendraperera4620 2 жыл бұрын
සුපිරි අයියෙ සුපිරි ඔයාට ගොඩාක් පිං මෙහෙම හරි ජනතාවට උදවු කරන්න හිතුවට
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
මේක ක්‍රමය රටේම ජනප්‍රිය වේවා
@srilankacarromflavor1647
@srilankacarromflavor1647 2 жыл бұрын
වැඩේනම් සුප්පා නියමයි ජයවේවා සහොදරයා ..මටනම් තිබ්බ බයික් එකත් නැති උනා පුට් සයිකලයක් විතරයි තියෙන්නෙ ඒක බැරිද මෝටරයක් තියල හදල දෙන්න යන්න.. අපේ පැත්තෙ කදු තියෙනවා 🙏
@ranjithdisanayaka7485
@ranjithdisanayaka7485 2 жыл бұрын
විල්වලට පුලුවන්ද
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 2 жыл бұрын
සර් ඒවගේ කෑලි වල නම් කියන්න කෝ ප්ලීස් 🥺🥺
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
රටට සම්පතක් සහෝදරයා. බුදු සරණයි !
@jayatissananayakkara6185
@jayatissananayakkara6185 4 ай бұрын
සාමාන්‍ය කාර්වලටත් මේ වගේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් හදන්න පුලුවන්නම් ඉතාමත්ම වැදගත් .
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@suneethagallage4359
@suneethagallage4359 2 жыл бұрын
සුපිරියි මල්ලි . තවත් මෙවැනි නිශ්පාදන කරන්න හැකියාව ලැබේවා .බුදුසරණයි .
@kumarakarunarathnakarunara9707
@kumarakarunarathnakarunara9707 2 жыл бұрын
කියක් වියදම යනවද
@MahelaWicky
@MahelaWicky 2 ай бұрын
වැඩේ හොදයී...ඕකේ ඉස්සහ හබ් එකට හබ් මෝටර් තියෙනවා අලි එක්ස්ප්‍රස් එකේ..ඔන්ලයින් මාර්කට් වල...ඒක ගත්තනම් ඔකට වෙනම ස්පොකට් ගහලා මෝටර් හයි කරන්න ඕනෙ නෑ...හයි ඇම්පියර් බැටරි පැක් තියෙනව සයිස් එකෙන් පොඩි...ඇක්සලේටරේටම හදන්න පුලුවන්...පොඩ්ඩක් ඒක එයාට කියන්න අයියේ
@searchproduction9658
@searchproduction9658 2 жыл бұрын
Hadanna hithiwa kalekt kalin. Badu ne. Congratulations kohoma hari hadalne ekkenek. Dakkam sathutui🥰🥰
@Alisha-js6fi
@Alisha-js6fi 2 жыл бұрын
Nilame Ur always bring helpful things, grate achievement son
@udayangaimesh1173
@udayangaimesh1173 2 жыл бұрын
මෙන්න වැඩ්ඩො ❤️🥰 මරු මචො 🥰❤️ අදරෙයි අහ්හ්හ්
@upalislmatale1998
@upalislmatale1998 2 жыл бұрын
Supiri weddeo inna ratak me lankawa,,rate paalakayo thamai mulika durwalathawaya,,me wage dewal walata thamai pramukasthanaya denna oni,,jaya wewa ayye oba depalatama,,,
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්. පදිද්දී චාර්ජ් වෙන්න unit එකක් හදමු
@rasikalakmali5096
@rasikalakmali5096 2 жыл бұрын
වැඩඩෙක් වුනත් වැඩකක්නැ නම්බර් වැඩනැ
@janakachandrasekara2942
@janakachandrasekara2942 2 жыл бұрын
මේවගේ වටිනා අය රටට වාසනාවක් ❤👍🙏
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
නියම වැඩ්ඩෙක්.කාලෙට ඔබින වැඩක්.මමත් ජා-ඇල ඉන්නේ ළඟදිම යනවා හොයාගෙන.ප්‍රස්නයක් තියෙන්නේ අපේ රටේ ජරා නිතීයයි.පාට වෙනස් කලත්,කෑල්ලක් දාලා modification එකක් කලත් නීතිවිරෝධියි කියනවනේ.එහෙම ප්‍රස්නයක් මේකට එයිද.දේශපාලුවන්ටත් ප්‍රෙට්‍රොල් වලින් පාඩුවෙයිනේ.
@thiwankasomarathna9065
@thiwankasomarathna9065 2 жыл бұрын
මෙය සම්බන්ද කරගන්නෙ කෝමද්
@Sankajayashansrilanka
@Sankajayashansrilanka 2 жыл бұрын
සුපිරි වැඩක්❤🇱🇰. ඒකටත් අපේ රටේ කාලකන්නි පාලකයෝ අකුල් හෙලයිද දන්නේ නෑ.😕
@chandrikamalkanthi2037
@chandrikamalkanthi2037 2 жыл бұрын
❤️😑❤️
@sanathranasinghe905
@sanathranasinghe905 2 жыл бұрын
මේක යන ගමන් චාර්ජ් වෙන්න වගේම බ්‍රේක් කරන කොට මෝටරය ජෙනරේටරයක් බවට පරිවර්තනය වෙලා බැටරි චාර්ජ් වෙන්න හදන්න පුළුවන් නම් හොදයි අදහසක් විතරයි ඔබතුමාගේ නිර්මාණය කාලීන අවශ්‍යතාවක් ඔබතුමාට ජය !!!!
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
breck hadanna oni e vidihata tesla car ehemai mn hithana vidihta
@kumaravijitha2175
@kumaravijitha2175 3 ай бұрын
ඇක්සලේටර් බ්රේක් පැලඩලය දෙසට ගන්න උත්සාහ කරන්න. බැටරි පැනියර් බෑක් 2ක ට ගන්න
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
මෙිික පදින වෙලාවට චාජ් වෙනවද එහෙනම් පටිිට වටිනවා 👌👌👍
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ඉතාමත් හොද වැඩක් නමුත් සදහා යන වියදම ඉහලයි බයිසිකල් පරිහරණය කරන්නෙ දුප්පත් අය බයිසිකල් ගන්නෙ ත් නයවෙලා එනිසා තව ලක්ශ 2ක් යොදවන්න අපහසුයි අනෙක් එම මුදල ට වියදම කරල පැ 6 7 ක් චාජ් කරල කි මි 40 යන්න පුලුවන් උත්සහ කරන්න දාවනය අතර තුර චාජ් වෙන්න නිර්මන ය ඉතා අගෙ කොට සලකමි ජයවෙවා !!!!
@creativeworld6841
@creativeworld6841 2 жыл бұрын
මාත් හදනවා electric car එකක් ඒකට දාන්න dc moter එකක් නෑ🥲, car චැසියත් හදලා තියෙන්නේ, ඉස්කෝලෙ තරගයකට හදන්නේ.,,video එක හොදයි 👍
@vadvada340
@vadvada340 2 жыл бұрын
ඇත්තටම මරැ ඔයාට පින් .අපේ උන්ට මේවා දැනෙන්නේ ඇහෙන්නේ නැ ...උන්ගේ උන් කරානම් තමයි මේවා නියම පේමස් වෙන්නේ බුදු සරනයි මල්ලී..
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්, තවත් ටිකත් වැඩේ දියුණු කරගමු, වර්තමානයේ තියෙන තත්වයන් එක්ක. ජයෙන් ජය්ම වේවා 👌👌👌👌
@nuwanjayashantha2018
@nuwanjayashantha2018 2 жыл бұрын
රටට ආඩම්බරකාර පුතෙක් . දළදා සමිඳු පිහිටයි මචෝ නුඹට .
@yashithdissanayaka2090
@yashithdissanayaka2090 2 жыл бұрын
දිල්ශාන් අයියා සුපිරි වැඩ්ඩෙක් තමා ❤💪💪 100% recommend 👍
@thiwankasomarathna9065
@thiwankasomarathna9065 2 жыл бұрын
Meya koheda inne
@yashithdissanayaka2090
@yashithdissanayaka2090 2 жыл бұрын
@@thiwankasomarathna9065 seeduwa
@chandana1136
@chandana1136 2 жыл бұрын
බැටරි පැක් එක පිටුපසට අරන් ට්‍රැෆික් බයිසිකලේ වගෙ දෙපැත්තේ පෙට්ටි දෙකේ දාන්න
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Anna hari
@ishanthamanjula4221
@ishanthamanjula4221 2 жыл бұрын
Anagathaya subai .loketama ona dewal denna ape rate molakarayo innawa .kawadahari lankawa lokema 1 wenawa ..budusaranai ❤ ❤ ❤
@SnapBug-to9cu
@SnapBug-to9cu 3 ай бұрын
බොහොම වටිනා video එක්ක්
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
ඕකෙ අඩු පාඩුවකට දැක්කෙ ඕකෙ බැටරි ලොකු එක විතරයි. ඕකට අවශ්‍ය volt එකයි,amh එකයි lithium Ion වගෙ battery වලින් දාන්න පුලුවන් නම් හොඳයි.
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
අනිවා
@indrajithsenavirathne470
@indrajithsenavirathne470 2 жыл бұрын
එක හරි.bick eka ඇතුලටම lithium battery pack දාගන්න පුලුවනම් ගොඩ.
@thisarakanchana8505
@thisarakanchana8505 2 жыл бұрын
නිලමෙ මෙච්චර කල් ප්‍රමෝට් කරේම ගූ ගොඩවල් නිසා... මේක ගැන ඔය ඇපෙන් බේරෙන්න කියනව වගේ හොයල බලලම අත ගහනව හොඳයි....
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
මේක ධාවනය වෙන කොට බැටරි ආරෝපණය වෙන්න හැදුවා නම් තවත් වටිනවා .
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
ඒක ඇත්ත
@Sadahamgangula
@Sadahamgangula 2 жыл бұрын
එහෙම කරානම් මේකෙ නියම වටිනාකම
@maheshruwanga2087
@maheshruwanga2087 2 жыл бұрын
Isg motor akk damma hari wagon r wala ena aka laksha dekk weno
@Malindunethsara2008
@Malindunethsara2008 2 жыл бұрын
එහෙම අමාරුයි .මොකද චාජ් වෙන්න ලොකු ඇන්පියර් ගානක් වැයවෙනවා
@pradeepgunarathna3025
@pradeepgunarathna3025 2 жыл бұрын
@@Malindunethsara2008 නෑ පුළුවන් සම්පූර්ණයෙන් චාජ් වෙන්න ඕනෙ නෑ පල්ලම් වල යද්දි , බ්‍රේරේක් ගහද්දි චාජ් වෙන එකෙන් තරමක් චාජ් කර ගන්න පුළුවන් හයිබ්‍රිඩ් කාර් වල එහෙමනෙ වෙන්නෙ
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 2 жыл бұрын
Supiri porak, me welawe ලංකාවට වටිනා deyak❤
@upulanandasenarathne3294
@upulanandasenarathne3294 2 жыл бұрын
ත්රීවීලර් වලට මේක කරා නම් ගොඩක් හොඳයි
@Electronic6948
@Electronic6948 2 жыл бұрын
එකක් හදන ගමන් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
වැඩේ හොඳයි. එත් අවශ්‍යම ප්‍රශ්නය ඇහුවේ නෑ. මේ විදියට හදලා මේ රටේ මාර්ග වල දුවන්න නීතියෙන් අවසර තිබෙනවද.
@hsbabandara1628
@hsbabandara1628 2 жыл бұрын
Nithiya wedakda me welawe hatiyata redde nithiya apita witharai
@chandimajayarathne8719
@chandimajayarathne8719 2 жыл бұрын
ඒක ඇත්ත. පොලිස් බල්ලො ඉව කරන්න විතරයි දන්නේ. මිනිස්සු කොච්චර අසරණ උනත් උන්ට ඕනේ උන්ගේ ගාන කඩා ගන්න.
@pushpakumarasinhale1181
@pushpakumarasinhale1181 2 жыл бұрын
Ane ban nithiyata hukannakiyahan
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
කිසිම විදියකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මොකද මේක පෙට්‍රල් බයික් එකක්, අවශ්‍ය විට විතරයි බැට්‍රියෙන් යන්නෙ. Hybrid කාර් තියෙනවා නම්, ඇයි බයික් බැරි
@shashialex1230
@shashialex1230 2 жыл бұрын
Untath duwanna wenne oka hai karan thamai issarahata. 😁
@lakruwangunasekara5152
@lakruwangunasekara5152 2 жыл бұрын
ඇත්තටම බොහොම හොඳ වැඩක්. මගෙත් platina 125 ක් තියනවා. හදල දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං. කීයක් වියදම යනවද.
@DickwellaNihal
@DickwellaNihal 2 жыл бұрын
ලක්ෂ දෙකක් යනව කියල කිව්වෙ.
@subashiniperera6290
@subashiniperera6290 2 жыл бұрын
ස්තූතිය නිලමේ.සදාචාරත්මක ගුනාත්මක මාද්‍යය කරැවා
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 2 жыл бұрын
Very good job! @ the crusal stage Niyama kollake thanks 🙏👍
@jayamalniroshan4229
@jayamalniroshan4229 2 жыл бұрын
හොදයි....battry eka ලොකු වැඩීයි, battry eka නොපේනෙන්න වැඩිය.....fast charge වගේ විනාඩි 10න් 20න් වගේ... charge පුලුවන් මට්ටමට, තව speed.අඩුම 100kmh,.මොටරේ කේලින්ම ඇලොවිල් එකට සෙට් කරන්න පුලුවන් විදිහට දියුනු කරගන්න.... එන්ජිම අයින් කරාට අවුලක් නෑ... 250km wath දුවන්න හදන්න එක් ආරොප්නයකින්.... ලොකේ ඒ මට්ටමක දැන් තියේන්නේ.. අපිත් එතනට එමු...අපේ අරම්බයම එතනින් ගන්න ඔනී අපිට පුලුවන් තාක්ෂනය හොරකන් කරන්න සුපර් එලෙක්ට්‍රික් බයික් එකකින්.... තක්ෂනය හොරගේන දියුණු කරනවා හොයන්න බැරිවේන්න. ලොකේ ප්‍රසිද්ධ සියලුම සමවහන සමාගම් අනුගේ වහන ගලවලා parts කරලා චේක් කරනවා වෙනම.. food company ගත්තත් අනුගේ එවා චේක් කරනවා ඒ ලොකේ හැටී අපේ අරම්බය එතනින් පටන් ගම ජයවේවා ❤️ මගේ අදහසක් පමනයි මනින්න එපා ධනාත්මක ඇසකින් ලොකය දකිමු❤️❤️
@unknown-vj5wo
@unknown-vj5wo 2 жыл бұрын
හුත්තො මෙක් ලංකාව ජපානේ නෙමේ පොන්නයෙක් වෙන්න එපා කරපු දේ අගේ කරපන් මොඩ හුකන්නා
@gunaratnakarawita8716
@gunaratnakarawita8716 2 жыл бұрын
මටත් එහෙමම හිතෙනවා. ඔය එන්ජින් එක අයින් කරලා සහමුලින්ම electric කළා නම් හරි නේද? සිමා සහිත ගමනකට, චාර්ජ් එක තියෙන විදියට හෝ ගමනාන්තයේ චාර්ජ් කරන්න බලාගෙනම තනිකර electric එකක් මිට වඩා කුඩා වර්ගයක බැටරි දාල හැදුවොත් වැඩිය හොඳයි අපිට නම්. එත් මේ කරලා තියෙන දෙය අවතක්සේරු කරනවා නෙමෙයි මේ.
@kalumsk5005
@kalumsk5005 2 жыл бұрын
කවුද බං මේ
@krishanudaya5662
@krishanudaya5662 2 жыл бұрын
නිලමේ...ඇත්තටම ඔයා නිලමෙ කෙනෙක්නම් ඇයි comment ඔෆ් කරන්නේ මම කිවුවෙ ඔයා අන්තිමට දාපු වීඩියෝ එක රසදිය electricity ගැන එතුමා කරපු දෙය වැරදි ඇති එත් එහෙම මේ රට ගැන හිතල තමන්ගේ අතේ තියන අන්තිම සතෙත් වියදම් කරල මේ රට වෙනුවෙන් වැරදුනත් ගේමක් ගහන ඒ වගේ මිනිස්සු නැත්තට නැති කරල දාන්න එපා ඔයාල ඔය views වලින් අද කාල ඉදී ඒත් උන් රට වෙනුවෙන් ගන්න කැපවීම උත්සහය නතරම කරල දායි ඌ අද fail වෙයි ඒත් දවසක මේ රටේ දෙයක් නිපදවයි අමතක කරන්න එපා අද නතරවෙන්න ගිය හදවත් ❤ අදටත් දහස් ගනනක් තවමත් වැඩ කරනව ඒ ලන්කාවෙ කොල්ලෙක් හොයාගත්තු Angioplasty and coronary artery stent නිසා අදටත් ජපානයේ එලියට දාන වාහනයක airbag sense එක හැදුවේ ලන්කාවේ මහත්තයෙක් Mars 2020 Perseverance Rover එකේ electricity system eke කොටස් හැදුවේ ලන්කාවේ කෙල්ලෙක් ඒක දැනටත් වෙනත් ග්‍රහ ලොකෙක මතුපිට ගමන් කරනව මේ ටිකක් මතක තියාගන්න එදා youtube තිබුණේ නැ පින්සිද්ද වෙයි මේ වගේ වැඩ කරන්න එපා ඔච්චර subject එක දන්න වැඩ්ඩෙක් නම් ගිහින් එයත් එක්ක එකතු වෙලා අලුත් නිපැයුමක් කරන්න එහෙම නැතුව කලාට පස්සෙ හැන්ගිල ඉදල එලියට බැහැල ලොකු talk දෙන්නැතුව සමාවෙන්න තරහට නෙවෙයි කිවුවෙ ඔයාල ඔය කරන දෙයි ලොකු අඩුවක් තියනව
@hiranthachamara1762
@hiranthachamara1762 2 жыл бұрын
මම නිලධාරීයෙකු වශයෙන් මීට විරුද්ධයි මෙවා මෙම ආකාරයේන් සිදු වූවොත් අපට "කොමිස්" නොලැබී යා හැකීය,,
@shakaboonlokka399
@shakaboonlokka399 2 жыл бұрын
hoda sellma
@shakaboonlokka399
@shakaboonlokka399 2 жыл бұрын
rata hodaine bn owa hoya gannda epa
@tharindusadaruwan1958
@tharindusadaruwan1958 2 жыл бұрын
තොට හෙන ගහපිය
@sakuratech5585
@sakuratech5585 2 жыл бұрын
⚠️️💔
@hiranthachamara1762
@hiranthachamara1762 2 жыл бұрын
@@tharindusadaruwan1958 මමත් කොමිස් කාරයන්ට විරුද්ධයි,,
@malindamadushan6031
@malindamadushan6031 2 жыл бұрын
pettral ellala ratawal gane higakanna onith ne. hora emathilata hora kannath be. me krame thawa wedi diyunu karanam rate loku wenasak sidu wewi. jaya wewa.!!
@manujarajapaksha1719
@manujarajapaksha1719 2 жыл бұрын
ලන්කාවෙ වැඩ්ඩො ඉන්නව ඒත් මේ වගේ අයට හයියක් වෙන්න රජයෙ අය අතක් දෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ
@dinukamihiru5567
@dinukamihiru5567 2 жыл бұрын
Supiri waddek sirawatama.aiye meke speed eka kohomada..
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Hamathanama horu boowelaa thiyana nisaa batariya ussai da ? Honda weddek subapathanawa. Isthuthie. 🙏🙏👍👍✌️✌️
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
.................................................................... මේ වගේ වැඩ You Tube එක පුරා තියෙනවා ඕනෑම කෙනෙකුට හොයාගන්න පුළුවන් මම ඒදේ කිව්වේ මේ වැඩේ ගැන අවතක්සේරු කරන්න නෙවෙයි මම මේ කරපු දේ ගැන සතුටුවෙන්නේ ඒ videos බලල Dilshaan දැනුම අරගෙන වැඩේ කල එක ගැනයි මම දැක්කා ඉන්දියාවේ You Tube එකක මේ වගේ ඉතා හොඳින් වැඩකරන Bike එකක් දිල්ශාන් මේ වෙනස්කිරීම කරලා දීලා මිනිසුන්ට උදව්කිරීමට ඉදිරිපත්වීම අති විශිෂ්ඨයි
@chathurangalakshan4660
@chathurangalakshan4660 2 жыл бұрын
මේක දැන් ඉන්දියාවෙත් ආරම්භ කරලා තියෙනවා.
@dilshanwithanachchi2109
@dilshanwithanachchi2109 2 жыл бұрын
Niyamai. Thawa develop karanna.
@shadevelopers
@shadevelopers 2 жыл бұрын
Nilame බොරැවට ⁣රගන්නෙ නැතුව පුළුවන්නම් එයාගේ විස්තර දෙන්න අපිටත් hybride කර ගන්ඩ.
@sewwandiwijethunga8071
@sewwandiwijethunga8071 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්
@PawanMadushan-lv2sy
@PawanMadushan-lv2sy 4 ай бұрын
Shola panel. Sistem akakin. Otuw. Chajhe wenna. Diunu Kara Ganna puluwanda.
@janakaguruge-bo8gx
@janakaguruge-bo8gx 4 ай бұрын
මේවගේ වට්නාදැනුම තියෙන අයටරජයෙන් මෙන්මපෞද්ගලක අංශයෙන්ද උදව්කලයුතැයි නමුත්එහෙමදෙයක් අපේරටෙවෙන්නේනැහැ පිටරටකනම් උපඑිමසහයෝගය
@Nilame
@Nilame 4 ай бұрын
අනිවාරෙන්... සහතික ඇත්ත කතාව...
@chandana1136
@chandana1136 2 жыл бұрын
අදහසක් දෙන්නම් ඔය බැටරි ටික මෝටර් සයිකලේ පිටුපස ට්‍රැෆික් බයික් එකේවගෙ බොක්ස් දෙකකට හදන්න බැරිද ක්‍රෑශ් බාර් එකලග තියන එකෙන් කකුල් දෙකට හහානියක් වෙන්න පුලුවන් නේද අනතුරකදි
@prasadpriyankara6421
@prasadpriyankara6421 2 жыл бұрын
Supiri adahasak
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 2 жыл бұрын
ඒක ඇත්ත
@pasiyaofficial1
@pasiyaofficial1 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ඈ👍
@sirisiri6404
@sirisiri6404 3 ай бұрын
Congratulations oeyealatta
@Nilame
@Nilame 3 ай бұрын
ජයවේවා....
@ishangeethanjana8834
@ishangeethanjana8834 2 жыл бұрын
බැටරි දෙක පිටිපස්සහා දෙපැත්තෙන් සෙට් කරානම් හොද පෙනුමකුත් එයි
@lbftv9298
@lbftv9298 2 жыл бұрын
පොලිස් බයික් වගෙ .
@LKGeekTech
@LKGeekTech 2 жыл бұрын
supiri idea ekak.. good luck brother
@akashdeen9050
@akashdeen9050 2 жыл бұрын
Yry and try one day you can fly.. job job bro..☝️
@Shashiiboi
@Shashiiboi 2 жыл бұрын
මේ කාලෙට හරියනම භාණ්ඩයක් 😁 යන ගමන් චාජ් උනානම් සුපිරි 🙂
@chandana1136
@chandana1136 2 жыл бұрын
අනික් හබ් එකට මෝටර් හබ් එකක් සවිකලානම් ඒක කැරකෙනකොට චාජ් වෙනව නේද
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
Yana gaman නිකම් charge karanna ba, ekata ශක්තිය wayawenawa
@chandana1136
@chandana1136 2 жыл бұрын
@@guycha0s380 මට හිතෙන අදහසක් මේ කියන්නෙ බයිසිකලේ ඩයිනමෝ එකේ වගෙ එහෙම නැතිනම් මෝටර් සයිකලේ ෆ්ලයි වීල් එක කැරකෙනකොට කරන්ට් එකක් එනව වගේ ඉදිරිපස රෝදේ හබ් එක ඩයිනමෝ මෝටරය වගේ කරල පිටුපස මෝටරය බලයෙන් යනගමන් ඉදිරිපස රෝදෙ ඒ කොටසෙන් චාජ් වෙන්න හදන්න බැරිද තාක්ෂණය නම් මම දන්නෙ නෑ අදහසයි කිව්වෙ පැහැදිලි කිරීමක් කරනවද
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
@@chandana1136 pallam yaddi hari brake karaddi hari nam පුළුවන්, habai nikan yaddi ekema karanna oni ශක්තිය ගන්න වෙන්නේ චාලක shakthiyen. Ethakota wahane slow wela nathara wenawa. ශක්තිය mawannawath විනාශ කරන්න වත් ba. Ekai
@chandana1136
@chandana1136 2 жыл бұрын
@@guycha0s380 ඔයා කියන්නෙ ස්කන්ධ සංස්තතිනියමය නේද
@daminuwan
@daminuwan 2 жыл бұрын
සුපිරි ම තමා...
@vismi126
@vismi126 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ❤️❤️
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 2 жыл бұрын
Great idea . Wonderful work .
@ceylonfindingslk4449
@ceylonfindingslk4449 2 жыл бұрын
Koo bnng lankawe minissu badu gewala nomile ugannala hadapu electric engineers la athakota koo engineering department ake un.koi un mase ganna padiyata amatharawa karapu de me ratata.koo unge danuma un degree gatte job akak hoyaganna witarai da. Un poth gulloda . Yako me wage simple idea akak neda me welawe mitat wada develop karanna. Hama kenatama ganna පුළුවන් universal kit akak hadanna පුළුවන් neda. Koi million ganan padi ganna engineering karapu un. Wadak na bnng ubalath rataka iddin me waddo ubalatat ugannanne. Lajjai . Uba සුපිරි kollek bnng .ubala tama ratata naya nathi minissu .
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Congratulations sahodaraya
@Kalana_456
@Kalana_456 2 жыл бұрын
වැඩ්ඩො ඉන්න රටක එකම හෙණය 225 පමණයි.තීරණය ඔබේ අතේ
@sameerasenavirathne1384
@sameerasenavirathne1384 2 жыл бұрын
Very appropriate video . Superb 🔥👍❤️
@thisenramanayaka4812
@thisenramanayaka4812 2 жыл бұрын
Aiye oya oya motoraya pitaratin gennaganne kohamada widiyak thiyanawanan kiyanna puluwanda godak dawas idahoyanawa kohamada genna gannekiya
@surendraperera4620
@surendraperera4620 2 жыл бұрын
ඔයාලා රටට වාසනාවක්
@anushkageewathmuni7129
@anushkageewathmuni7129 4 ай бұрын
Congratulations ❤❤😂🎉🎉🎉
@Nilame
@Nilame 4 ай бұрын
ජයවේවා....
@batapolamanawaduge9322
@batapolamanawaduge9322 2 жыл бұрын
නිලමේ Aiya niyami hoda weda pena one
@udarasilva4377
@udarasilva4377 2 жыл бұрын
නියමයි , අපිත් wego bike eka convert karala pandinawa
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
supiry wedak.namuth meewa diunukaragena idiriyata yanna atha diya uthui
@prabhaudaya8947
@prabhaudaya8947 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි එත් ලංකාවෙ මිට වඩා දියිනු කරපු අයව දේෂපාලුවෝ නැති කරලා දාල තියෙයි මිට කලින් ඒ හන්දා ඔයත් පරිස්සමෙන් සහෝදරයා ❤️✊
@malindamadushan6031
@malindamadushan6031 2 жыл бұрын
wede supiri. me mohothe oya kiyapu widihata 200km yanna be eka digatama. charg eka thiyenne 40km
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
proud of you because of srilanka
@GamersDiary88
@GamersDiary88 2 жыл бұрын
Nilame aiye oya bike ekata dala thiyana motor eka gatte kohenda danaganna puluwanda ? Plzzz???
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
බැටරිය වාහනය දුවනකොටම චාර්ජ් වෙන්න හැදුවනම් තවත් සුපිරියි
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
ehema awl pallam yanakota breack krnakota charge wenna hadanna oni
@chanumusic2513
@chanumusic2513 2 жыл бұрын
කවුරුත් නැද්ද අත හිත දෙන්න මේවට ලන්කාවෙම නිශ්පාදනය කරලා අඩු මුදලකට දෙන්න
@priyanthapushpakumara1936
@priyanthapushpakumara1936 2 жыл бұрын
Nilame aiya moter ekak miladee ganna thanak kiyanna puluwande
@lahirujayathilaka5150
@lahirujayathilaka5150 2 жыл бұрын
නිලමේ ♥️✊
@johnsonabraham7111
@johnsonabraham7111 2 жыл бұрын
Parissamen bro, gota ubawa ussai
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
ත්‍රීවීල් එකත් හදමුකො එහෙම
@lasenbenadik1450
@lasenbenadik1450 2 жыл бұрын
House
@dhanesh2deal
@dhanesh2deal 2 жыл бұрын
Jayawewa saaliya 👍👍👌👌
@ruwisg863
@ruwisg863 2 жыл бұрын
Danaganna ona meke bara wadi wunama petrol karana eka adu wenne naddha saho..
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН
To Brawl AND BEYOND!
00:51
Brawl Stars
Рет қаралды 17 МЛН