No video

බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid

  Рет қаралды 339,646

Nilame

Nilame

2 жыл бұрын

ලංකාවේ බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරලා දෙන
පෙට්‍රල් ලීටර්යකින් කිලෝමීටර් දෙසීයක් යන්න බයික් ස්කුටර් හයිබ්‍රිඩ් කරලා දෙන සුපිරි වැඩ්ඩා මෙන්න
බයික් එකට කිසිම හානියක් නෑ
හයිබ්‍රිඩ් වෙන ඉන්දියන් ජපන් බයික්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#PetrolBike #Convert #hybrid
බයික් / ස්කුටර් හයිබ්‍රිඩ් කරන ලංකාවේ තැන | පෙට්‍රල් ලිටරෙන් 200Km යමු - Bike Convert to Hybrid

Пікірлер: 517
@wijerathnakns251
@wijerathnakns251 2 жыл бұрын
ඇත්ත ටම බොහොම වටිනා දෙයක් මේ වෙලාවෙදි ජනතාව ට කරන සෙවයක්. මගේ මොටර් බයිසිකලේ සිට් 100 එකක් දරුවා ඉස්කෝලේ යන්නෙ මේ දවස් වල බස් එකෙන් .වෙන වැඩ ක් නැහැ රස්තියාදු තමයි දවස ම . මේ ව්දියට බයිසිකලේ හදාගන්න කැමතියි .එත් එකවර ම දෙන්න මුදල් නැහැ අපි දුප්පත් මිනිස්සු .පුලුවන් නම් මාසිකව ගෙවන්න වැඩ පිලිවෙලක් තියෙනවා නම් බොහොම ස්තුති වන්ත වෙනවා .මම රත්නපුරේ කෙනෙක් . බොහොම ස්තුතියි . බුදු සරනයි !
@gppathirana7538
@gppathirana7538 2 жыл бұрын
මාතර පැත්තෙ නැද්ද කීයක් ගන්නවද
@testchannel5039
@testchannel5039 2 жыл бұрын
මේ දවස් ටිකේම හෙව්වා.. කොහොමද බයික් එක electric කරගන්නේ කියලා.. ලංකාවේ වැඩ්ඩෝ.. තමයි මේ ඉන්නේ.. ❤❤❤
@slbikeworld
@slbikeworld 2 жыл бұрын
මෙන්න වැඩ්ඩෝ 🇱🇰❤️ සුපිරි කොල්ලෙක් hybrid motorbike ඉදිරියේදී ජනප්‍රිය වෙයි 🌟😍
@nalindafernando4795
@nalindafernando4795 2 жыл бұрын
Aththtama niyamai.parawal wala kaley kaka.aragala karana ayatath.mea welawe rata gana hithala deyak karana puluwanam godak watinawa.
@heshangunarathna3262
@heshangunarathna3262 2 жыл бұрын
Lithium iron battery thibba nm maru
@dharshana622
@dharshana622 2 жыл бұрын
Nilame kiyanne gonek nawa nirmana winasa karana horek ara pissek genalla rasadiya gana pissu katha kiyanne
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
මෙ කියන්නෙ පෙට්‍රල් 250ml ගහල බැටරිත් පුර්න ආරොපනයෙ තියෙද්දි 60km යන්න පුලුවන් කියල ඉට පස්සෙ ආයෙ පැය 7ක්-8ක් බැටරි චාර්ජ් කරන්න ඔනෙ මෙ කියන දුර ප්‍රමානය ගන්න නිලමෙත් කරන්නෙ මෙ පොඩි ඇඩ් එකක් ගහල කියක් හරි හොයා ගන්න එක අපෙ රටෙ මාර වැඩ්ඩො ඉන්නෙ කියල ෆොම් වෙන උන් තෙරුම් ගනිල්ල චිනෙ කැලි ටිකක් ඇමුනුව කියල වැඩ්ඩෙක් වෙන්නෙ නැ උබල මෙ රටෙ දුක් විදන එක සාදාරනයි බං එච්චරටම මොඩයි ලංකාවෙ වැඩ්ඩො කෙසෙ වෙසත් අමු ගවයින් නම් ඉන්නව
@ishankaamarasinghe4499
@ishankaamarasinghe4499 2 жыл бұрын
@@epicfail6987 definitely true ❤✌
@ghncathuranganuwancathuran4416
@ghncathuranganuwancathuran4416 2 жыл бұрын
අපේ රටේ නව නිපදවන නව නිපයුමිි අගය කල යුතු ඉ දිල්සාන් සාලිත අයියා ගොඩාක් වටිනවා මෙිිවැඩෙි ඔයා ගේ මේ කර්මාන්තය දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ නිලමේ අයියා ඔයා අපේ රටට හරිම වැදගත් video තමයි ඔයා හැමදාම දාන්නෙ ඔයා ගේ utub chnal එක දවසින් දවස දිනෙන් දින හැමදාම දියුනු වෙිිවා 🌷🌷❤❤🌷❤ බුදු සරණයි සියලු දෙවියන් ගේම පිහිටයි 🙏🌹🏵️🏵️🏵️🌹🙏🌹🏵️🏵️🏵️🏵️🙏🙏🙏🌹🌹🌹🏵️🙏💎💎💙❤️💛💚💜️👍👍😀💞💕💕💕💕💕
@nipunasankalpa4770
@nipunasankalpa4770 2 жыл бұрын
මෙන්න අත දියයුතු සුපිරි වැඩකාරයෙක්,ජයවේවා.....!!!!!
@yashmal91
@yashmal91 2 жыл бұрын
බලාගෙන හිටපු වීඩියෝ එකක්. මේ වගේ අයට රජයෙන් හෝ පුද්ගලික අංශවලින් හරි අතදීමක් සිද්ධ වෙනවා නම් රටට ඉතාමත් වටිනවා.
@rukshansanjeewa
@rukshansanjeewa 2 жыл бұрын
අපිත් බඩු ගෙනාව. මුන් හෙන බයිලා ගහන්නේ
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
කවුරුත් අතදෙන්නඔනිනැ අමකරකොටස් ලංකාවටගෙන්වනවනම්
@sarathb.dunukara3994
@sarathb.dunukara3994 2 жыл бұрын
මෙය ගොඩක්ම හොද වැඩක්. ලොකු කැපවීමකින් සාර්ථක නිමාවකට ගිහින් තියෙනවා. මෙහි බැටරි වෙනම චාජ් කරනවට අමතරව සෝලා පැනලයක් මගින් චාජ් වෙන්න හැදුවනම් ගොඩක් වටියි කියලා මම හිතනවා. එම පැනල් බැටරි බොක්ස් එක වටේට හො බොක්ස් එකේ උඩට ගහන්න ක්‍රමයක් හොයා ගත්තොත් තවත් වටිවි කියලා මම හිතනවා. ඔබට දිරියමත් සුබ අනාගතයක්. නිළමෙ චැනලයටත් මගේ සුභපැතුම්
@sumeeranayanajeewa7781
@sumeeranayanajeewa7781 2 жыл бұрын
සුපිරි වැඩක් මේ කාලයට ගැලපෙනම එකක්, ජයවේවා
@Electronic6948
@Electronic6948 2 жыл бұрын
මමත් හදනව හයිබ්‍රිඩ් වීල් එකක් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .
@madhubaduluwela2867
@madhubaduluwela2867 Жыл бұрын
Maath car ekak heduwa
@DamithAsanka-fj9ih
@DamithAsanka-fj9ih 3 ай бұрын
Vedio ekak oni? Aniwarenma danna
@sciencepoosa9710
@sciencepoosa9710 2 жыл бұрын
කාලයක් ඔලුවෙ වැඩ කරපු අදහසක් මේක මාර වටිනවා💯❤️
@vadvada553
@vadvada553 2 жыл бұрын
ඇත්තටම මරැ ඔයාට පින් .අපේ උන්ට මේවා දැනෙන්නේ ඇහෙන්නේ නැ ...උන්ගේ උන් කරානම් තමයි මේවා නියම පේමස් වෙන්නේ බුදු සරනයි මල්ලී..
@SLMUSICLOVERS3718
@SLMUSICLOVERS3718 2 жыл бұрын
නිලමේ කියන්නේ සුපිරිම තමා .මේ වගේ කොල්ලො රටේ ඉද්දි පාලකයන්ට කොච්චර ප්‍රයෝජන ගන්න පුළුවන් ද . මේ වගේ කොල්ලො න්ට පොඩි හයියක් දුන්නා නම් මේ කොල්ලො රටම හොල්ලනවා .නියමයි අද වීඩියෝ එක ❤️✌️ ජය වේවා .
@epicfail6987
@epicfail6987 2 жыл бұрын
ගෙදර හදා ගනින්කො ඔක aliexpress එකෙන් බඩු ගෙනල්ල
@lakshithavlogs
@lakshithavlogs 2 жыл бұрын
එක පාරක් පෝළිමේ ඉදලා ඊ ළග තෙල් නැව එනකම් දුවන්න පුලුවන් වෙයි ඒ කියන්නෙ නියමයි සහෝ.....
@uthunisawandi8102
@uthunisawandi8102 2 жыл бұрын
හිත හිත හිටියෙ ගොඩ කාලෙක ඉඳන් කරන්න.ඒත් ඒ සඳහා දැනුමක් තිබුනෙ නෑ.හොඳ වැඩක්
@ashandevinda188
@ashandevinda188 2 жыл бұрын
ලංකාවේ ඉන්න සුපිරි වැඩිඩෙක් 🇱🇰🇱🇰 ❤️❤️
@dushandeshapriya1936
@dushandeshapriya1936 2 жыл бұрын
Yako..lankwe..sampath tyagena mola tyagena higa kanawa..jaya wewa
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
මේක ක්‍රමය රටේම ජනප්‍රිය වේවා
@maheshkumara6667
@maheshkumara6667 2 жыл бұрын
නිලමේගෙ වීඩීයෝ බැලුවානම් මහ එකෙක් ... වැඩ කරන එකෙක් .. මෙ විඩියෝ ටිකෙම ලන්කාව හදන අදහස් තියන වැඩ කරනවැඩ්ඩො ඉන්න්වා...
@chamarajeewantha3139
@chamarajeewantha3139 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක්, තවත් ටිකත් වැඩේ දියුණු කරගමු, වර්තමානයේ තියෙන තත්වයන් එක්ක. ජයෙන් ජය්ම වේවා 👌👌👌👌
@srilankacarromflavor1647
@srilankacarromflavor1647 2 жыл бұрын
වැඩේනම් සුප්පා නියමයි ජයවේවා සහොදරයා ..මටනම් තිබ්බ බයික් එකත් නැති උනා පුට් සයිකලයක් විතරයි තියෙන්නෙ ඒක බැරිද මෝටරයක් තියල හදල දෙන්න යන්න.. අපේ පැත්තෙ කදු තියෙනවා 🙏
@ranjithdisanayaka7485
@ranjithdisanayaka7485 2 жыл бұрын
විල්වලට පුලුවන්ද
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 2 жыл бұрын
සර් ඒවගේ කෑලි වල නම් කියන්න කෝ ප්ලීස් 🥺🥺
@methsirilanka4937
@methsirilanka4937 2 жыл бұрын
රිනාත්මක කමෙන් දමන්නෙ නැතුව වැඩේ අගය කරමු. මේක සමහරවිට හයිබ්‍ර්ඩ් බයික් එකක් මූලික ආරම්බයක් විතරයි, යන ගමන් චාජ් කරගන්නත්, වැඩ්ඩො එකතුවෙලා තවතවත් අලුත් සහ හොද විදියට වැඩේ කරන්‍ යන්න සුබපැතුම්.
@anuradilshan4214
@anuradilshan4214 2 жыл бұрын
රටට සම්පතක් සහෝදරයා. බුදු සරණයි !
@janakachandrasekara2942
@janakachandrasekara2942 2 жыл бұрын
මේවගේ වටිනා අය රටට වාසනාවක් ❤👍🙏
@jayamalniroshan4229
@jayamalniroshan4229 2 жыл бұрын
හොදයි....battry eka ලොකු වැඩීයි, battry eka නොපේනෙන්න වැඩිය.....fast charge වගේ විනාඩි 10න් 20න් වගේ... charge පුලුවන් මට්ටමට, තව speed.අඩුම 100kmh,.මොටරේ කේලින්ම ඇලොවිල් එකට සෙට් කරන්න පුලුවන් විදිහට දියුනු කරගන්න.... එන්ජිම අයින් කරාට අවුලක් නෑ... 250km wath දුවන්න හදන්න එක් ආරොප්නයකින්.... ලොකේ ඒ මට්ටමක දැන් තියේන්නේ.. අපිත් එතනට එමු...අපේ අරම්බයම එතනින් ගන්න ඔනී අපිට පුලුවන් තාක්ෂනය හොරකන් කරන්න සුපර් එලෙක්ට්‍රික් බයික් එකකින්.... තක්ෂනය හොරගේන දියුණු කරනවා හොයන්න බැරිවේන්න. ලොකේ ප්‍රසිද්ධ සියලුම සමවහන සමාගම් අනුගේ වහන ගලවලා parts කරලා චේක් කරනවා වෙනම.. food company ගත්තත් අනුගේ එවා චේක් කරනවා ඒ ලොකේ හැටී අපේ අරම්බය එතනින් පටන් ගම ජයවේවා ❤️ මගේ අදහසක් පමනයි මනින්න එපා ධනාත්මක ඇසකින් ලොකය දකිමු❤️❤️
@unknown-vj5wo
@unknown-vj5wo 2 жыл бұрын
හුත්තො මෙක් ලංකාව ජපානේ නෙමේ පොන්නයෙක් වෙන්න එපා කරපු දේ අගේ කරපන් මොඩ හුකන්නා
@gunaratnakarawita8716
@gunaratnakarawita8716 2 жыл бұрын
මටත් එහෙමම හිතෙනවා. ඔය එන්ජින් එක අයින් කරලා සහමුලින්ම electric කළා නම් හරි නේද? සිමා සහිත ගමනකට, චාර්ජ් එක තියෙන විදියට හෝ ගමනාන්තයේ චාර්ජ් කරන්න බලාගෙනම තනිකර electric එකක් මිට වඩා කුඩා වර්ගයක බැටරි දාල හැදුවොත් වැඩිය හොඳයි අපිට නම්. එත් මේ කරලා තියෙන දෙය අවතක්සේරු කරනවා නෙමෙයි මේ.
@kalumsk5005
@kalumsk5005 2 жыл бұрын
කවුද බං මේ
@sasindudhananjana3510
@sasindudhananjana3510 2 жыл бұрын
එකෙන්ම වැඩ්ඩෙක්. පදිද්දී චාර්ජ් වෙන්න unit එකක් හදමු
@rasikalakmali5096
@rasikalakmali5096 2 жыл бұрын
වැඩඩෙක් වුනත් වැඩකක්නැ නම්බර් වැඩනැ
@surendraperera4620
@surendraperera4620 2 жыл бұрын
සුපිරි අයියෙ සුපිරි ඔයාට ගොඩාක් පිං මෙහෙම හරි ජනතාවට උදවු කරන්න හිතුවට
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
සුපිරි වැඩක්❤🇱🇰. ඒකටත් අපේ රටේ කාලකන්නි පාලකයෝ අකුල් හෙලයිද දන්නේ නෑ.😕
@chandrikamalkanthi2037
@chandrikamalkanthi2037 2 жыл бұрын
❤️😑❤️
@dealwisdroym6645
@dealwisdroym6645 2 жыл бұрын
එන්ජිමෙන් යන බයිසිකලේට අමතර පුලින් පවර් එකක් ...... තල්ලුවක් ...... ඇදිල්ලක් ........ අමතර ගැම්මක් වගේම පල්ලමක්‌ බැසීමකදී වැඩිපුර බ්රේක් කොන්ට්‍රෝල් එකක් ...... අල්ලා ගැනීමක් සහ බැලන්ස් එකට හානියක් නොවී නවන්නත් ......... හොද කොන්ට්‍රෝල් එකක් වගේම ලීටරේට කිලෝ මීටර් 50 ක්‌ යන බයිකලේ ලීටරයට 100 ක්‌ 150 ක්‌ කරලා දෙන්නත් පුළුවන් නං ඔබ හපනෙක් ......... මගේ බයිකලය පල්සර් 150 මොඩලයක් 2010 අගෝස්තු අලුත් හැඩලය
@dineshnishantha7331
@dineshnishantha7331 2 жыл бұрын
ඕකෙ අඩු පාඩුවකට දැක්කෙ ඕකෙ බැටරි ලොකු එක විතරයි. ඕකට අවශ්‍ය volt එකයි,amh එකයි lithium Ion වගෙ battery වලින් දාන්න පුලුවන් නම් හොඳයි.
@chameerasampath8576
@chameerasampath8576 2 жыл бұрын
අනිවා
@indrajithsenavirathne470
@indrajithsenavirathne470 2 жыл бұрын
එක හරි.bick eka ඇතුලටම lithium battery pack දාගන්න පුලුවනම් ගොඩ.
@chandana1136
@chandana1136 2 жыл бұрын
බැටරි පැක් එක පිටුපසට අරන් ට්‍රැෆික් බයිසිකලේ වගෙ දෙපැත්තේ පෙට්ටි දෙකේ දාන්න
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 2 жыл бұрын
Anna hari
@ranasinghawasantha5535
@ranasinghawasantha5535 2 жыл бұрын
මේක ධාවනය වෙන කොට බැටරි ආරෝපණය වෙන්න හැදුවා නම් තවත් වටිනවා .
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
ඒක ඇත්ත
@Sadahamgangula
@Sadahamgangula 2 жыл бұрын
එහෙම කරානම් මේකෙ නියම වටිනාකම
@maheshruwanga2087
@maheshruwanga2087 2 жыл бұрын
Isg motor akk damma hari wagon r wala ena aka laksha dekk weno
@Malindunethsara2008
@Malindunethsara2008 2 жыл бұрын
එහෙම අමාරුයි .මොකද චාජ් වෙන්න ලොකු ඇන්පියර් ගානක් වැයවෙනවා
@pradeepgunarathna3025
@pradeepgunarathna3025 2 жыл бұрын
@@Malindunethsara2008 නෑ පුළුවන් සම්පූර්ණයෙන් චාජ් වෙන්න ඕනෙ නෑ පල්ලම් වල යද්දි , බ්‍රේරේක් ගහද්දි චාජ් වෙන එකෙන් තරමක් චාජ් කර ගන්න පුළුවන් හයිබ්‍රිඩ් කාර් වල එහෙමනෙ වෙන්නෙ
@searchproduction9658
@searchproduction9658 2 жыл бұрын
Hadanna hithiwa kalekt kalin. Badu ne. Congratulations kohoma hari hadalne ekkenek. Dakkam sathutui🥰🥰
@upalislmatale1998
@upalislmatale1998 2 жыл бұрын
Supiri weddeo inna ratak me lankawa,,rate paalakayo thamai mulika durwalathawaya,,me wage dewal walata thamai pramukasthanaya denna oni,,jaya wewa ayye oba depalatama,,,
@hiranthachamara1762
@hiranthachamara1762 2 жыл бұрын
මම නිලධාරීයෙකු වශයෙන් මීට විරුද්ධයි මෙවා මෙම ආකාරයේන් සිදු වූවොත් අපට "කොමිස්" නොලැබී යා හැකීය,,
@shakaboonlokka399
@shakaboonlokka399 2 жыл бұрын
hoda sellma
@shakaboonlokka399
@shakaboonlokka399 2 жыл бұрын
rata hodaine bn owa hoya gannda epa
@tharindusadaruwan1958
@tharindusadaruwan1958 2 жыл бұрын
තොට හෙන ගහපිය
@sakuratech5585
@sakuratech5585 2 жыл бұрын
⚠️️💔
@hiranthachamara1762
@hiranthachamara1762 2 жыл бұрын
@@tharindusadaruwan1958 මමත් කොමිස් කාරයන්ට විරුද්ධයි,,
@suneethagallage4359
@suneethagallage4359 2 жыл бұрын
සුපිරියි මල්ලි . තවත් මෙවැනි නිශ්පාදන කරන්න හැකියාව ලැබේවා .බුදුසරණයි .
@kumarakarunarathnakarunara9707
@kumarakarunarathnakarunara9707 2 жыл бұрын
කියක් වියදම යනවද
@pathumsadaruwan7785
@pathumsadaruwan7785 2 жыл бұрын
මෙිික පදින වෙලාවට චාජ් වෙනවද එහෙනම් පටිිට වටිනවා 👌👌👍
@lakruwangunasekara5152
@lakruwangunasekara5152 2 жыл бұрын
ඇත්තටම බොහොම හොඳ වැඩක්. මගෙත් platina 125 ක් තියනවා. හදල දෙන්න පුළුවන් නම් ගොඩාක් පිං. කීයක් වියදම යනවද.
@DickwellaNihal
@DickwellaNihal 2 жыл бұрын
ලක්ෂ දෙකක් යනව කියල කිව්වෙ.
@sanathranasinghe905
@sanathranasinghe905 2 жыл бұрын
මේක යන ගමන් චාර්ජ් වෙන්න වගේම බ්‍රේක් කරන කොට මෝටරය ජෙනරේටරයක් බවට පරිවර්තනය වෙලා බැටරි චාර්ජ් වෙන්න හදන්න පුළුවන් නම් හොදයි අදහසක් විතරයි ඔබතුමාගේ නිර්මාණය කාලීන අවශ්‍යතාවක් ඔබතුමාට ජය !!!!
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
breck hadanna oni e vidihata tesla car ehemai mn hithana vidihta
@nuwanjayashantha2018
@nuwanjayashantha2018 2 жыл бұрын
රටට ආඩම්බරකාර පුතෙක් . දළදා සමිඳු පිහිටයි මචෝ නුඹට .
@udayangaimesh1173
@udayangaimesh1173 2 жыл бұрын
මෙන්න වැඩ්ඩො ❤️🥰 මරු මචො 🥰❤️ අදරෙයි අහ්හ්හ්
@yashithdissanayaka2090
@yashithdissanayaka2090 2 жыл бұрын
දිල්ශාන් අයියා සුපිරි වැඩ්ඩෙක් තමා ❤💪💪 100% recommend 👍
@thiwankasomarathna9065
@thiwankasomarathna9065 2 жыл бұрын
Meya koheda inne
@yashithdissanayaka2090
@yashithdissanayaka2090 2 жыл бұрын
@@thiwankasomarathna9065 seeduwa
@shanthamunugoda3245
@shanthamunugoda3245 2 жыл бұрын
ඉතාමත් හොද වැඩක් නමුත් සදහා යන වියදම ඉහලයි බයිසිකල් පරිහරණය කරන්නෙ දුප්පත් අය බයිසිකල් ගන්නෙ ත් නයවෙලා එනිසා තව ලක්ශ 2ක් යොදවන්න අපහසුයි අනෙක් එම මුදල ට වියදම කරල පැ 6 7 ක් චාජ් කරල කි මි 40 යන්න පුලුවන් උත්සහ කරන්න දාවනය අතර තුර චාජ් වෙන්න නිර්මන ය ඉතා අගෙ කොට සලකමි ජයවෙවා !!!!
@Alisha-js6fi
@Alisha-js6fi 2 жыл бұрын
Nilame Ur always bring helpful things, grate achievement son
@dilukmanushkawijesingha5582
@dilukmanushkawijesingha5582 2 жыл бұрын
Supiri porak, me welawe ලංකාවට වටිනා deyak❤
@upulanandasenarathne3294
@upulanandasenarathne3294 2 жыл бұрын
ත්රීවීලර් වලට මේක කරා නම් ගොඩක් හොඳයි
@Electronic6948
@Electronic6948 2 жыл бұрын
එකක් හදන ගමන් තව ටික දවසකින් එලියට දාන්න පුළුවන් .
@shehansamarasuriya3312
@shehansamarasuriya3312 2 жыл бұрын
Very good job! @ the crusal stage Niyama kollake thanks 🙏👍
@christopherperera4767
@christopherperera4767 2 жыл бұрын
නියම වැඩ්ඩෙක්.කාලෙට ඔබින වැඩක්.මමත් ජා-ඇල ඉන්නේ ළඟදිම යනවා හොයාගෙන.ප්‍රස්නයක් තියෙන්නේ අපේ රටේ ජරා නිතීයයි.පාට වෙනස් කලත්,කෑල්ලක් දාලා modification එකක් කලත් නීතිවිරෝධියි කියනවනේ.එහෙම ප්‍රස්නයක් මේකට එයිද.දේශපාලුවන්ටත් ප්‍රෙට්‍රොල් වලින් පාඩුවෙයිනේ.
@thiwankasomarathna9065
@thiwankasomarathna9065 2 жыл бұрын
මෙය සම්බන්ද කරගන්නෙ කෝමද්
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
මේ කාලෙට හරියනම භාණ්ඩයක් 😁 යන ගමන් චාජ් උනානම් සුපිරි 🙂
@chandana1136
@chandana1136 2 жыл бұрын
අනික් හබ් එකට මෝටර් හබ් එකක් සවිකලානම් ඒක කැරකෙනකොට චාජ් වෙනව නේද
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
Yana gaman නිකම් charge karanna ba, ekata ශක්තිය wayawenawa
@chandana1136
@chandana1136 2 жыл бұрын
@@guycha0s380 මට හිතෙන අදහසක් මේ කියන්නෙ බයිසිකලේ ඩයිනමෝ එකේ වගෙ එහෙම නැතිනම් මෝටර් සයිකලේ ෆ්ලයි වීල් එක කැරකෙනකොට කරන්ට් එකක් එනව වගේ ඉදිරිපස රෝදේ හබ් එක ඩයිනමෝ මෝටරය වගේ කරල පිටුපස මෝටරය බලයෙන් යනගමන් ඉදිරිපස රෝදෙ ඒ කොටසෙන් චාජ් වෙන්න හදන්න බැරිද තාක්ෂණය නම් මම දන්නෙ නෑ අදහසයි කිව්වෙ පැහැදිලි කිරීමක් කරනවද
@guycha0s380
@guycha0s380 2 жыл бұрын
@@chandana1136 pallam yaddi hari brake karaddi hari nam පුළුවන්, habai nikan yaddi ekema karanna oni ශක්තිය ගන්න වෙන්නේ චාලක shakthiyen. Ethakota wahane slow wela nathara wenawa. ශක්තිය mawannawath විනාශ කරන්න වත් ba. Ekai
@chandana1136
@chandana1136 2 жыл бұрын
@@guycha0s380 ඔයා කියන්නෙ ස්කන්ධ සංස්තතිනියමය නේද
@chandana1136
@chandana1136 2 жыл бұрын
අදහසක් දෙන්නම් ඔය බැටරි ටික මෝටර් සයිකලේ පිටුපස ට්‍රැෆික් බයික් එකේවගෙ බොක්ස් දෙකකට හදන්න බැරිද ක්‍රෑශ් බාර් එකලග තියන එකෙන් කකුල් දෙකට හහානියක් වෙන්න පුලුවන් නේද අනතුරකදි
@prasadpriyankara6421
@prasadpriyankara6421 2 жыл бұрын
Supiri adahasak
@sasindunimsharajhd2410
@sasindunimsharajhd2410 2 жыл бұрын
ඒක ඇත්ත
@samanjayatileka2060
@samanjayatileka2060 2 жыл бұрын
වැඩේ හොඳයි. එත් අවශ්‍යම ප්‍රශ්නය ඇහුවේ නෑ. මේ විදියට හදලා මේ රටේ මාර්ග වල දුවන්න නීතියෙන් අවසර තිබෙනවද.
@hsbabandara1628
@hsbabandara1628 2 жыл бұрын
Nithiya wedakda me welawe hatiyata redde nithiya apita witharai
@chandimajayarathne8719
@chandimajayarathne8719 2 жыл бұрын
ඒක ඇත්ත. පොලිස් බල්ලො ඉව කරන්න විතරයි දන්නේ. මිනිස්සු කොච්චර අසරණ උනත් උන්ට ඕනේ උන්ගේ ගාන කඩා ගන්න.
@pushpakumarasinhale1181
@pushpakumarasinhale1181 2 жыл бұрын
Ane ban nithiyata hukannakiyahan
@pmmadhusankha4054
@pmmadhusankha4054 2 жыл бұрын
කිසිම විදියකින් ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මොකද මේක පෙට්‍රල් බයික් එකක්, අවශ්‍ය විට විතරයි බැට්‍රියෙන් යන්නෙ. Hybrid කාර් තියෙනවා නම්, ඇයි බයික් බැරි
@shashialex1230
@shashialex1230 2 жыл бұрын
Untath duwanna wenne oka hai karan thamai issarahata. 😁
@subashiniperera6290
@subashiniperera6290 2 жыл бұрын
ස්තූතිය නිලමේ.සදාචාරත්මක ගුනාත්මක මාද්‍යය කරැවා
@W.A.356
@W.A.356 2 жыл бұрын
වැඩ්ඩො ඉන්න රටක එකම හෙණය 225 පමණයි.තීරණය ඔබේ අතේ
@ishangeethanjana8834
@ishangeethanjana8834 2 жыл бұрын
බැටරි දෙක පිටිපස්සහා දෙපැත්තෙන් සෙට් කරානම් හොද පෙනුමකුත් එයි
@lbftv9298
@lbftv9298 2 жыл бұрын
පොලිස් බයික් වගෙ .
@manujarajapaksha1719
@manujarajapaksha1719 2 жыл бұрын
ලන්කාවෙ වැඩ්ඩො ඉන්නව ඒත් මේ වගේ අයට හයියක් වෙන්න රජයෙ අය අතක් දෙන්නෙ නැති එකයි ප්‍රශ්නෙ
@ishanthamanjula4221
@ishanthamanjula4221 2 жыл бұрын
Anagathaya subai .loketama ona dewal denna ape rate molakarayo innawa .kawadahari lankawa lokema 1 wenawa ..budusaranai ❤ ❤ ❤
@creativeworld6841
@creativeworld6841 Жыл бұрын
මාත් හදනවා electric car එකක් ඒකට දාන්න dc moter එකක් නෑ🥲, car චැසියත් හදලා තියෙන්නේ, ඉස්කෝලෙ තරගයකට හදන්නේ.,,video එක හොදයි 👍
@dinushasilva669
@dinushasilva669 2 жыл бұрын
පාවිච්චි කරපු බැටරි වර්ගේ මොකක්ද?
@vismi126
@vismi126 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබට ❤️❤️
@thisarakanchana8505
@thisarakanchana8505 2 жыл бұрын
නිලමෙ මෙච්චර කල් ප්‍රමෝට් කරේම ගූ ගොඩවල් නිසා... මේක ගැන ඔය ඇපෙන් බේරෙන්න කියනව වගේ හොයල බලලම අත ගහනව හොඳයි....
@chathurangalakshan4660
@chathurangalakshan4660 2 жыл бұрын
මේක දැන් ඉන්දියාවෙත් ආරම්භ කරලා තියෙනවා.
@dilshanwithanachchi2109
@dilshanwithanachchi2109 2 жыл бұрын
Niyamai. Thawa develop karanna.
@akila4679
@akila4679 2 жыл бұрын
බැටරි එකේ ලයිෆ් එක නම් එච්චර තියෙන එකක් නෑ ඕක තියෙන විදිහට. එන්ජින් එකේ හීට් එක බැටරි එකට එනවා
@malindamadushan6031
@malindamadushan6031 2 жыл бұрын
pettral ellala ratawal gane higakanna onith ne. hora emathilata hora kannath be. me krame thawa wedi diyunu karanam rate loku wenasak sidu wewi. jaya wewa.!!
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
බැටරිය වාහනය දුවනකොටම චාර්ජ් වෙන්න හැදුවනම් තවත් සුපිරියි
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
ehema awl pallam yanakota breack krnakota charge wenna hadanna oni
@manelwijethunge83
@manelwijethunge83 2 жыл бұрын
supiry wedak.namuth meewa diunukaragena idiriyata yanna atha diya uthui
@udarasilva4377
@udarasilva4377 2 жыл бұрын
නියමයි , අපිත් wego bike eka convert karala pandinawa
@prabhaudaya8947
@prabhaudaya8947 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි එත් ලංකාවෙ මිට වඩා දියිනු කරපු අයව දේෂපාලුවෝ නැති කරලා දාල තියෙයි මිට කලින් ඒ හන්දා ඔයත් පරිස්සමෙන් සහෝදරයා ❤️✊
@daminuwan
@daminuwan 2 жыл бұрын
සුපිරි ම තමා...
@sachinthaLakshan252
@sachinthaLakshan252 2 жыл бұрын
ඔනම එකකට පුලුවන් නම් මගෙ classic sl scooter ekatath hadala denna puluvanda eke chain ekak na habai 🤗
@pasiyaofficial1
@pasiyaofficial1 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ඈ👍
@roicefernando1857
@roicefernando1857 2 жыл бұрын
proud of you because of srilanka
@shadevelopers
@shadevelopers 2 жыл бұрын
Nilame බොරැවට ⁣රගන්නෙ නැතුව පුළුවන්නම් එයාගේ විස්තර දෙන්න අපිටත් hybride කර ගන්ඩ.
@kinsleysunilmantrige4171
@kinsleysunilmantrige4171 2 жыл бұрын
Great idea . Wonderful work .
@sewwandiwijethunga8071
@sewwandiwijethunga8071 2 жыл бұрын
ඉතාම වටිනා වීඩියෝවක්
@chandrasirichandrasiri900
@chandrasirichandrasiri900 2 жыл бұрын
බැටරි අලුත් කරනවිට කියක් යාවිද කොපමන කාලයක් බැටරි පාවිචිවි කල හැකිද? බැටරි ගනන් මෙය අඩු උනොත් මෙයට යාවි
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
ත්‍රීවීල් එකත් හදමුකො එහෙම
@lasenbenadik1450
@lasenbenadik1450 2 жыл бұрын
House
@chanumusic2513
@chanumusic2513 2 жыл бұрын
කවුරුත් නැද්ද අත හිත දෙන්න මේවට ලන්කාවෙම නිශ්පාදනය කරලා අඩු මුදලකට දෙන්න
@mrpmalaz5370
@mrpmalaz5370 2 жыл бұрын
මේ ආණ්ඩුවේ ඉන්ධන මාපියා කියනකල් මේක කරන්න දෙන්නේ නැහැ,
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
heduvata gewal walin charge krnna denna hoda na
@surendraperera4620
@surendraperera4620 2 жыл бұрын
ඔයාලා රටට වාසනාවක්
@johnsonabraham7111
@johnsonabraham7111 2 жыл бұрын
Parissamen bro, gota ubawa ussai
@LKGeekTech
@LKGeekTech 2 жыл бұрын
supiri idea ekak.. good luck brother
@harshasampath4746
@harshasampath4746 2 жыл бұрын
මේව පෙන්නුවට වැඩක් නෑ මේ නම්බර් ආන්සර් කරන්නෙ නෑ whats app msg දැම්මට reply නෑ විකාර.
@Shashii.bro13
@Shashii.bro13 2 жыл бұрын
වැස්සෙන් ප්‍රශ්නයක් වෙන්නැද්ද 🤔
@bandaraherath1987
@bandaraherath1987 2 жыл бұрын
මෙි ක්‍රමයට ත්‍රීරොද රථයක් හදන්න පුළුවන්ද..
@jayanthadissanayake283
@jayanthadissanayake283 2 жыл бұрын
Congratulations sahodaraya
@ajithdharmaratne4592
@ajithdharmaratne4592 2 жыл бұрын
.................................................................... මේ වගේ වැඩ You Tube එක පුරා තියෙනවා ඕනෑම කෙනෙකුට හොයාගන්න පුළුවන් මම ඒදේ කිව්වේ මේ වැඩේ ගැන අවතක්සේරු කරන්න නෙවෙයි මම මේ කරපු දේ ගැන සතුටුවෙන්නේ ඒ videos බලල Dilshaan දැනුම අරගෙන වැඩේ කල එක ගැනයි මම දැක්කා ඉන්දියාවේ You Tube එකක මේ වගේ ඉතා හොඳින් වැඩකරන Bike එකක් දිල්ශාන් මේ වෙනස්කිරීම කරලා දීලා මිනිසුන්ට උදව්කිරීමට ඉදිරිපත්වීම අති විශිෂ්ඨයි
@batapolamanawaduge9322
@batapolamanawaduge9322 2 жыл бұрын
නිලමේ Aiya niyami hoda weda pena one
@sanathkarunanayaka2791
@sanathkarunanayaka2791 2 жыл бұрын
Supiri Wadak Jaya wewaa..
@indikachandimal6542
@indikachandimal6542 2 жыл бұрын
Angasampurnai. Supirima wadakarayek..
@krishanthamadusanka2482
@krishanthamadusanka2482 2 жыл бұрын
Patta
@preminisenavirathne5183
@preminisenavirathne5183 2 жыл бұрын
බයික් එක එලියේ තියන වෙලාවක බැටරි 4 හොරෙන් කපලා උස්සන් යයි නේද...?
@damithproduction2988
@damithproduction2988 2 жыл бұрын
Ekkai sikuriti sistam ekak thiyenne
@wasanabandara8451
@wasanabandara8451 2 жыл бұрын
පෙරලුනොත් බැටරියට බඩු.. ඒක cover කරන්ඩ ඕනෙ .
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
Patrol liter 1කින් 200km යන්න battery එක 4 පාරක් charge කරන්න ඔනා නේද ,එක සැරයක් charge කරලා battery එකෙන් 40km විතරක් යන නිසා,එතකොට 4 පාරක් CHARGE කරන්නම විතරක් පැය 26 ක් (6.5*4=26) යනවා .එතකොට 200km දුරක් යන්න පැය 26කට වඩා යනවා නේද ?
@thakshilaudeepana902
@thakshilaudeepana902 2 жыл бұрын
Ow 😂 gana haduwa waradi math eka thama baluwe 😢✋
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
@@thakshilaudeepana902 ඒක තමයි,කරලා තියෙන වැඩේනම් හොදයි ,ඒ වගේම විස්තර කිරීම කරන එක හොඳට හිතලා බලලා කරානම් හරි,ගොඩක් අය comment කරලා තියෙන විදිහට මේ වැරැද්ද එයාලට තෙරුම් අරන් නෑ.
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
@@ruwangaalwis3422 hariyata hoyala balala krnna oni kipa wathavak test krnna oni
@ruwangaalwis3422
@ruwangaalwis3422 2 жыл бұрын
@@sandunkumara5683 ow nathnam loku prashnayak
@k.m.rasikaprabath3906
@k.m.rasikaprabath3906 2 жыл бұрын
Eka thama math baluwe. Dawasata eka parai charj karanna wenne. Ethakota batriyen yanna puluwan 40km dawasata
@addin3d
@addin3d 2 жыл бұрын
නියම වැඩක්. 💪👏👏👏
@haroonbabanoor9099
@haroonbabanoor9099 2 жыл бұрын
Hamathanama horu boowelaa thiyana nisaa batariya ussai da ? Honda weddek subapathanawa. Isthuthie. 🙏🙏👍👍✌️✌️
@Paba735
@Paba735 2 жыл бұрын
SUPER SUPER SUPER SUPER ❤❤❤❤❤❤❤❤
@sameerasenavirathne1384
@sameerasenavirathne1384 2 жыл бұрын
Very appropriate video . Superb 🔥👍❤️
@nilameproductions8156
@nilameproductions8156 2 жыл бұрын
ගිහිල්ලා බලලාම කරගන්න කට්ටිය
@madushankachathura2553
@madushankachathura2553 2 жыл бұрын
ලංකාවේ පුම්කෙ නීතිමය තත්වය කොහොමද දන්නෑ මෙහෙම හදලා පදින්න.නැත්නම් පොලීසියෙ හැත්ත නඩු දායි
@shehanshanaka1348
@shehanshanaka1348 2 жыл бұрын
ලොකු අවුලක් තියනවා , electricity එක ගන්නෙත් Desel පුච්චලා නේද? Current බ්ල 400% කින් වැඩි උනහම ප්‍රායෝගිකද? But nice job keep it up ☺️☺️
@wajirasiri
@wajirasiri 2 жыл бұрын
Sola panel එකක් දාගන්න !!!
@sandunkumara5683
@sandunkumara5683 2 жыл бұрын
thamanta vitharak labai ratak washayen padui mokada api currena eka ganne bo durata disal walin solar walata hari hydro hari yanna puluwanm goda
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН
黑天使遇到什么了?#short #angel #clown
00:34
Super Beauty team
Рет қаралды 38 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
DIY Petrol and Electric Hybrid Bike at Home
21:15
Creative Etc.
Рет қаралды 11 МЛН
小蚂蚁被感动了!火影忍者 #佐助 #家庭
00:54
火影忍者一家
Рет қаралды 53 МЛН