E- බයික් ගැන සිංහලෙන් / E- බයික් මුලික උපකරණ හදුනාගමු / E-bike parts

  Рет қаралды 32,222

Smart Creator

Smart Creator

2 жыл бұрын

#smart_creator #ebike #e_scooter

Пікірлер: 618
@a.r.s.l.tvunit5503
@a.r.s.l.tvunit5503 4 ай бұрын
අඇත්තටම් හොදටම හදුන්ව දෙනව බොහොම ඉස්තුතියි දැනුවත් කිරීමට ..
@smartcreatorSL
@smartcreatorSL 4 ай бұрын
ස්තූතියි ඔබටත් 🙂
@damithapitahawatte888
@damithapitahawatte888 Жыл бұрын
Break lever and break system wenasa kumakda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බෙරේක් ලිවර් කියන්නේ එදිනෙදා අපි බාවිතා කරන්න කෙබල් හෝ ඔයිල් මගින් ක්‍රියාත්මක වන තිරිංග පද්ධතියක් බෙරේක් සිස්ටම් එකක් කියන්නේ යම්කිසි ඉලෙක්ට්‍රොනික් මෙහෙයුම් පද්ධතියක් සමග ක්‍රියාකරන නොමල් තිරිංග පද්ධතියකට එහා ගිය ක්‍රියාවලියක් 🙂
@SLmusicToWorld8574
@SLmusicToWorld8574 2 жыл бұрын
Bicycle ekai, one badu tika ganna one salli, hadana gasthuwai dunnoth oyalata mata me bicycle ekak hadala denna puluwanda?eka api wage ayata loku udawwak.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
සමාවෙන්න දැනට මම එවැනි සේවාවක් ලබාදෙන්නෙ නැහැ මගේ රැකියාවත් එක්ක එවැනි දෙයක් වගකිමකින් කරලා දෙන්න අපහසු තාවටක් තියෙනවා වැඩේ හරියට කරලාදෙන්න ඔනේ වැඩක් බාර ගත්තොත්. එවැනි ස්ථාන තියෙනවා අවශ්‍ය අකාරයට නිර්මාණය කරලාදෙන පොඩ්ඩක් සොයාබලන්න 🙏
@dumidulakshan6980
@dumidulakshan6980 2 жыл бұрын
Thawa oka hadanna pavuchchi karanna puluwan motor monawada thinne kiyala poddak mata kiyanna puluwanda.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔල්ටනේටර් මොටර් එකෙන් හදනවා කියලා කියනවා හැබැයි සාර්ථකව හදලා බාවිතා කරන්න කෙනෙක් තාම නැහැ එහෙම කියන්න මොටර් එකක් නැහැ ebike වලට රෙකමන්ඩ් කරන්න පුළුවන් එකක් නැහැ දැනට
@renukarathnayake3952
@renukarathnayake3952 Жыл бұрын
My brushless motor ebike is not running now. Please tell me where the brushless motor/controller repair centre. Thanks.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැනට එහේම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නැහැ diy ebike sri lanka පෙජ් එකේ ඉනවා හදන අය කිහිප දෙනෙක් පොඩ්ඩක් බලන්න මම නම් රෙකමන්ඩ් කරන්නේ කොන්ට්‍රෝල් යුනිට් එක අලුත් තියන එක තමයි වඩාත් හොද මොකද දැන් තියෙන ඉලෙක්ට්‍රොනික් පාට්ස් වල ගුනාත්මක බාවය ඉතාමත් පහල මට්ටමක තියෙන්නේ
@renukarathnayake3952
@renukarathnayake3952 Жыл бұрын
Thank you very much dear friend for your quick reply.
@thushandharmarathne6892
@thushandharmarathne6892 2 жыл бұрын
E bick model set ganne kohomada melagannam sha gedaratama genna ganna one.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල ⬆️ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට ගෙදරටම ගෙන්න ගන්න දැනට තියෙන්නේ දරාස් එක විතරයි
@rtxrespect8690
@rtxrespect8690 2 жыл бұрын
supiri
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බොහොම ස්තුති 🙂
@gayanwidya6145
@gayanwidya6145 3 ай бұрын
Controller පිච්චිලා paddle assistant how we select controller?
@sulakshianupama6486
@sulakshianupama6486 Жыл бұрын
Macan mata oya okkoma ganna tanak kiyanna puluwanda Okotama kiyak wetara yaweda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Ev Club sri lanka group එකට ජොයින් වෙන්න එකේ ඉන්නවා ගොඩක් සෙලර්ලා විවිධ වර්ග වලින් විවිධ මිල ගණන් යටතේ Scion Electronics / Print Rigth / වගේ ශොප් වලත් තියෙනවා හොදට බලලා ගන්න පුළුවන්
@slchannel3103
@slchannel3103 2 жыл бұрын
Bicycle ekata khomada fit karanne?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
පිටුපස රෝදයේ හබ් එක මාරු කරන්න ඔනේ දෙපැත්තේන්ම පොට කපලා එන එකකට ඉටපස්සේ ටිකක් ලොකු කොග්ව්ල් එකක් සම්බන්ද කරන්න ෆ්‍ර්රි විල් එකකට තියලා පාස්සලා කෙලින්ම කොග්ව්ල් එක පිටිපස්ස හබ් එකට සම්බන්ද කරන්න එපා එතකොට එක පැත්තක් නොමල් අපි පැදගෙන යන විදිහට තියෙනවා අනිත් පැත්තට කොග්ව්ල් එක ෆ්‍ර්රි විල් එකට පාස්සලා හබ් එකට සම්බන්ද කර ගන්නවා මොටර් එකට පොඩි බැරැකට් එකක් හදාගෙන ඇන දාලා තද කර ගන්නවා අවශ්‍ය නම් පාස්සන්න පුළුවන් ඉට පස්සේ චෙන් එක සම්බන්ද කරලා ebike kit එකට අවශ්‍ය උපකරණ සම්බන්ද කරගන්නවා එතකොට පැදගෙන යනවානම් පැදගෙන යන්නත් පුළුවන් ඇස්සලේටර් කරලා යන්නත් පුළුවන්
@simplexmobile65
@simplexmobile65 2 жыл бұрын
Engisiyen pamanak Ewanna oy a kit ekata kiyada?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Minimum 39000/= to 65000/= renge
@kamalpriyadarshana3170
@kamalpriyadarshana3170 2 жыл бұрын
Mamath 24v 250w moter ekak gaththa.eka dakunata kerakenne.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මෝටර් එකේ පැත්ත මාරු කරන්න( M➡️ S ⬇️) ( M⬅️ S⬆️ )
@bathiyaabegunawardana9226
@bathiyaabegunawardana9226 2 жыл бұрын
Good
@bathiyaabegunawardana9226
@bathiyaabegunawardana9226 2 жыл бұрын
I want to by e byake motor kits
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ස්තුති
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Please visit daraz / Unitech electronic pettah 1st cross street / Scion Electronics online shop
@dineshruwan6412
@dineshruwan6412 Жыл бұрын
Coriyan baik ekak tinawa wayar sot ekak thinawa hadanne komada
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
කොන්ට්‍රෝල් යුනිට් එක ගැන දැනුමක් තියෙනවා නම් පිලිවලට වයරින් හනස් එක චෙක් කරලා බලන්න එකෙන් එකට ශොට් එක හොයා ගන්න පුළුවන් නැත්නම් දැන් e bike රෙපෙයාර් කරන අය ඉන්නවා එවගේ හොද ටෙක්නිශියන් කෙනෙක්ට දිලා හදාගන්න Ev club sri lanka කියලා ෆ්බ් ගෲප් එකක් තියෙනවා එකට ජොයින් වෙන්න රේපෙයාර් කරන කෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙයි
@videotalks1335
@videotalks1335 2 жыл бұрын
motor eka hai krna bracket,gear wheel lankawe ganna tynwada?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දරාස් එකේ තියෙනවා ගෙන්න ගන්න පුළුවන් නැත්නම් අලුතින් ෆ්‍රිරිවිල් / කොග්ව්ල් අරගෙන පාස්සලා හදාගන්න පුළුවන් දැනට ශොප් වලින් ගන්න නැහැ
@videotalks1335
@videotalks1335 2 жыл бұрын
@@smartcreatorSL thnx bro
@maheshchathuranga
@maheshchathuranga 2 жыл бұрын
Kg kiyek danna puluanda. Sipeed eka kiyda pkm.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Torque constant - 8 N.m (80 kg-cm) Torque stall -40 N.m (400 kg-cm) මොටර් එකක් ඩේටාශිට් එකේ තියෙන්නේ මේහෙම
@ranjanigunarathna9537
@ranjanigunarathna9537 2 жыл бұрын
Wade hodai...kohomada mewage ganan
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ස්තුති . මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ ( Scion Electronics එක දැනට ඔඩර් කරන අයට මොටර් කිට් ගෙනල්ලා දෙනවා ) 250w හැබැයි
@udaranayanjith1259
@udaranayanjith1259 2 жыл бұрын
Wiper motor hoda nedda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඇත්තටම එක සාර්ථක නැහැ ටොක් එක තිබුනට rpm නැහැ ටිකක් වෙලා වැඩ කරනකොට මොටර් එක ගොඩක් රත් වෙනවා ඉට පස්සේ ඇතුලේ තියෙන මැග්නට් ගැලවිලා ආමිචර් එක හිර වෙනවා
@dnkcreations9936
@dnkcreations9936 Жыл бұрын
man alternator 1kin hadanna baluwa esc 1k dala wade harigiye na. puluwannam ehema hadanna upadesak denawada
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
එක සාර්ථක නැහැ ගොඩක් අය රැල්ලට වැඩේ පටන් ගත්තා හැබැයි තවමත් හදලා පදින කෙනෙක් නම් නැහැ පොඩි පොඩි විඩියෝ කැලි විතරයි තියෙන්නේ අපිත් උත්සාහ කලා සාර්ථක වුනේ නැහැ සහෝ
@dnkcreations9936
@dnkcreations9936 Жыл бұрын
@@smartcreatorSL mekata esc 1 nathiwa controller 1k dammot hariyana 1k nadda.12v battaryakin kochchara withara km ganak duwanna puluwan weida?
@user-0_0K4wk4zf1ry
@user-0_0K4wk4zf1ry 2 жыл бұрын
💛:|අයියේ hub motor හොදද , එක ඔකට වඩා ගොඩක් මිල වැඩිවෙයිද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔව් හබ් මොටර් එක හොදයි එක බ්‍රරශ්ලස් / ඔව් මිල නම් වැඩි එකට එකක් වැඩි
@auhfamnaseer3904
@auhfamnaseer3904 2 жыл бұрын
Ma sataka kiyata da gana puluwan . Kiyada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@auhfamnaseer3904 මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@nirmaladesilva4534
@nirmaladesilva4534 2 жыл бұрын
@@smartcreatorSL 8
@auhfamnaseer3904
@auhfamnaseer3904 2 жыл бұрын
Pls sanda me nombara
@siyumdineththika6624
@siyumdineththika6624 2 жыл бұрын
✌️👌❤️
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ස්තුති 🙂
@SLCommerce
@SLCommerce Жыл бұрын
අයියේ Brushed motor එකක් දැම්මොත් වැඩියේ දුර දුවන්න බැරි ප්‍රශ්ණයක් එනවද?
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
එහේම ප්‍රශ්නයක් නැහැ බ්‍රරශ් මොටර් වල හැබැයි බ්‍රරශ්ලස් මොටර් යුස් කරද්දි බැටරි බහින ප්‍රමාණය වැඩි මොකද A/c කරන්ට් එකෙන් වැඩ කරන නිසා
@SLCommerce
@SLCommerce Жыл бұрын
Thank you aiya
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@SLCommerce ජය වේවා 🙂
@GlobalMindAcademy
@GlobalMindAcademy 2 жыл бұрын
what is the price of brush motor kit please thanks,
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
Motor 16000/= New price 19950/= Controller Unit 5950/= Throttle 3600/= Brake lever 3250/= Unitech electronic pita / Scion Electronics / daraz
@namalpradeep6929
@namalpradeep6929 2 жыл бұрын
Koheda ganna thiyenne kiyanaa puluwamda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@namalpradeep6929 මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් වැඩි
@jayalankawarunakumara5560
@jayalankawarunakumara5560 2 жыл бұрын
@@smartcreatorSL කීයකට ද ගත්තේ..
@rukshala917
@rukshala917 2 жыл бұрын
Mage bick eka hada ganna ona.badu dala hadala denna kiyak yanawathe.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
සමාවෙන්න එවැනි සේවාවක් දැනට අපි ලබාදෙන්නෙ නැහැ
@rohansomarathna
@rohansomarathna 2 жыл бұрын
Motarak ganne kohmada ghana kiyada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
අපි ලග විකුණන්න නම් නැහැ මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් Scion Electronics එකේ ඔඩර් වලට e bike parts ගෙනවා කියලා දලා තියෙනවා පොඩ්ඩක් බලන්න හැබැයි එක 250w මිලත් ටිකක් වැඩි
@thenurajayasekara-iy3gh
@thenurajayasekara-iy3gh Жыл бұрын
Pettiya wage aka kiyada dan.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
කොන්ට්‍රෝල් බොස් එක එක ඔයා බාවිතා කරන මොටර් එක අනුව වෙනස් වෙනවා මිලත් වර්ග අනුව වෙනස් වෙනවා
@damithapitahawatte888
@damithapitahawatte888 Жыл бұрын
Charging port eka harahaa AC current eka kelinma dhilaa battery charge karanna puluwan d led acid battery ඇම්පියර් කියේ W කියේ battery d ganna onee 24V250 W moter ekakata
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Ac කරන්ට් එක බාවිතා කරලා බැටරි පැක් චාජ් කරන්න බැහැ 18650 li ion හෝ ලෙඩඇසිඩ් බැටරි Dc කරන්ට් එක අවශ්‍ය ප්‍රමාණයට ලබාදෙන ඔනේ ලෙඩඇසිඩ් බැටරි වලට 18650 බාවිතා කරනවානම් BMS එකක් හරහා තමයි චාජින් සහා ඩිස්චාච් කරන්න ඔනේ 24v 250W මොටර් එකකට නම් ලෙඩඇසිඩ් බැටරි 12v 7A බැටරි 4 අවම වශයෙන් අවශ්‍යයි
@damithapitahawatte888
@damithapitahawatte888 Жыл бұрын
මේ මෝටරය සමග ලැබුනු සිස්ටම් එකේ චාජින් පෝට් එකට AC කරන්ට් එක කෙලින්ම දීලා බැටරි චාජ් කරන්න පුලුවන් ද බ්‍රෝ
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@damithapitahawatte888 මොටර් කොන්ට්‍රෝල් යුනිට් එකට එන චාජර් බොක්ස් එක හරහා ලෙඩඇසිඩ් බැටරි පමණක් චාජ් කරන්න පුළුවන්
@damithapitahawatte888
@damithapitahawatte888 Жыл бұрын
ඉස්තුති බ්‍රෝ
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@damithapitahawatte888 ජය වේවා වැඩේ සාර්ථක වේවා 🙂
@user-pk2ne3xw6s
@user-pk2ne3xw6s Ай бұрын
me badu ganna thana wagema ewaye mila danna puluwanda
@smartcreatorSL
@smartcreatorSL Ай бұрын
පිටකොටුව 1 වන හරස් විදියේ Unitech electric / Asiya electronic scion electronic මේ shop වලින් ගන්න පුළුවන් මිල නම් කියන්න අමාරුයි කාලෙන් කාලෙට මිල වෙනස් වෙනවා එකයි
@lasindusasanka1064
@lasindusasanka1064 2 жыл бұрын
Oya set eka kiyada ganne kohomada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ⬆️ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@VirajSameera-qs2yp
@VirajSameera-qs2yp 2 ай бұрын
Kohomada miladi ganne
@smartcreatorSL
@smartcreatorSL 2 ай бұрын
Unitech / Asiya electronic / Scion electronic මේ shop වලින් ගන්න පුළුවන්
@sadahamsethuli2229
@sadahamsethuli2229 Жыл бұрын
24v මෝටර් එකක් නම් තියෙන්නේ 12v බැට්‍රි 1ක් මගින් බූස් කන්වර්ටර් එකක් හරහා වෝල්ට් 24ට වැඩි කරලා මෝටර් එක පාවිච්චි කරන්න පුලුවන්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
එක සාර්ථක නැහැ බැටරියේ වොල්ටෙජ් අඩු වුන ගමන් මොටර් එක කැරකෙන ප්‍රමාණය අඩු වෙනවා උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගන්න බැහැ
@kurrupupadmini3108
@kurrupupadmini3108 Жыл бұрын
නමිබ එක දන්න 11:32
@siransewwandi3041
@siransewwandi3041 9 ай бұрын
Kohenda moter eka ganne
@smartcreatorSL
@smartcreatorSL 9 ай бұрын
පිටකොටුව 1වන හරස්විදියේ Unitech electronic / Asia electronic මේ ශොප් වල අවශ්‍ය කරන උපකරණ ලබා ගන්න පුළුවන් නැත්නම් Scion Electronics එකෙන් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්
@gayanwasantha3924
@gayanwasantha3924 2 жыл бұрын
Motor koheda thiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා
@AjithPushpakumara-tp8nj
@AjithPushpakumara-tp8nj 3 ай бұрын
Full kit eka kiyada
@smartcreatorSL
@smartcreatorSL 3 ай бұрын
28000/= idan udata thiyenawa ganna dan
@jasinkandegenamalwasantha2561
@jasinkandegenamalwasantha2561 2 жыл бұрын
Kohenda Ganna thiyenne keeyak vithara yanawada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@h.m.jayarathnaruwanbandara7243
@h.m.jayarathnaruwanbandara7243 2 жыл бұрын
කොහොමද ගනින් මල්ලි මිල කීයද
@user-nz4jr9mn8z
@user-nz4jr9mn8z Жыл бұрын
Me set ekata kiyak wenawada
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
මෙක නම් දැන් 28/= 35/= අතර මිලකට ගන්න පුළුවන්
@sureshsuresh6933
@sureshsuresh6933 2 жыл бұрын
Praice kiyada,kohenda ganna puluwan
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල ⬆️ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@sathissathis935
@sathissathis935 2 жыл бұрын
Bro how much money for this product reply
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මොටර් එක 24000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/=
@kasunyasantha150
@kasunyasantha150 2 жыл бұрын
මේක නම් ගොඩක් වටිනා මල්ලි. පුළුවන්නම් මට මගේ බයික් එකට හරි කරන්න මේව ගන්නෙ කොහෙන්ද කියලා කියන්න බලන්න. ඔයාට ගොඩක් ස්තුතියි මේ සම්බන්ධව තොරතුරු ලබා දුන්නාට.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බොහොම ස්තුති මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ Unitech electronic එකෙන් පිටකොටුව 1හරස් විදියෙන් Scion Electronics එකෙන් ඔඩර් කරලා ගෙන්න ගන්න පුළුවන් හැබැයි 250w තියෙන්නේ මිල ටිකක් වැඩි දරාස් එකෙන් ගෙන්න ගන්නත් පුළුවන්
@sehannavod4735
@sehannavod4735 Жыл бұрын
12 v starter motor එකකින් gear box එක හරහා දුන්නොත් motor bike එකක් දුවන්න පුලුවන් වෙයිද පිස්ටන් බොර් එහෙම අයින් කරලා 🤔
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ස්ටාටර් මොටර් සාර්ථක නැහැ කොහෙත්ම අපරාදේ මුදල්
@sehannavod4735
@sehannavod4735 Жыл бұрын
Thank you ayye 👍
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@sehannavod4735 ජය වේවා මල්ලි
@tharindudanushka1
@tharindudanushka1 Жыл бұрын
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
🙂👍
@nextleaders1942
@nextleaders1942 Жыл бұрын
මචං.. මගේ මෝටර් එක 24v 350w brush මෝටර් එකක්, මගේ control unit එක 36v 350w. මේ දෙක එකට connect කරොත් ප්‍රශ්නයක් වෙයිද? මෝටර් එක පිච්චෙයිද ?
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ගොඩක් දුරට මොටර් එක පිච්චිලා යන්න පුළුවන් වොල්ටෙජ් එක වැඩි නිසා
@user-dv5ji4hr2i
@user-dv5ji4hr2i 2 ай бұрын
ඔය වගේ කිටි එකක් කීයක් වෙනවද
@udarafernando6517
@udarafernando6517 2 жыл бұрын
Bushlass moter 48v 500w lankawen ganna thank nadda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැන් පොස්ට් එකක් දාලා තියෙනවා scion electronic එකේ page 1 350w to 750w වෙනකන් ඔඩර් වලට ගෙනත් දෙනවා කියලා දාලා තියෙනවා
@udarafernando6517
@udarafernando6517 2 жыл бұрын
Number eka denna puluwanda
@kapilapramananda2950
@kapilapramananda2950 2 жыл бұрын
maka ganna kohada tiyanna ganna kiyak wanawada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@kingkobra8731
@kingkobra8731 Жыл бұрын
Start motor යෙන් බැරිද 12v
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
සාර්ථක නැහැ වියදම අපරාදේ
@neshansamarasena7741
@neshansamarasena7741 Жыл бұрын
Electric brake leaver gtte kohenda
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දරාස් එකෙන් ගෙන්නුවේ අයිටම් එක හොදයි
@neshansamarasena7741
@neshansamarasena7741 Жыл бұрын
@@smartcreatorSL ehemada..thanks.. throttle tynwada unitec electronic eke ? kiyak wage unada eka witarak
@dhammikasamayamanthrie5529
@dhammikasamayamanthrie5529 2 жыл бұрын
Battery ganne kohenda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
සම්පුර්ණ බැටරි පැක් හදපුවා විකුණන්න නම් නැහැ අපි හදාගන්න ඔනෙ 18650 හරි ලෙඩඇසිඩ් බැටරි බාවිතා කරලා 18650 ඔරිජිනල් නම් නැහැ මෙහෙ කොපි තමයි තියෙන්නේ Digital electronic / Unitech electronic / Diuno lk /
@hashanalakshitha5152
@hashanalakshitha5152 Жыл бұрын
පෙට්‍රල් ඩීසල් වාහන වල නම් ටැංකියෙ තියෙන තෙල් මට්ටම බලාගන්න මීටරයක් තියෙනවනෙ. ඒ වගේ මේකෙ තියෙන චාර්ජ් එක බලාගන්න ක්‍රමයක් නෑනෙ කොහොමද ඒක බලාගන්නෙ
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
තියෙනවා තියෙනවා සහෝදරයා බැටරි වොල්ටෙජ් එක / කැපැසිට් එක / ලොඩින් ඇම්පියර් එක / බැටරි පැක් එකේ temperature monitoring / Digital Dc Multifunction battery tester එකක් හයි කරනවා මෙ විඩියෝ එක කරනකොට එ මිටර් එක ඇවිත් තිබුනේ නැහැ
@kurrupupadmini3108
@kurrupupadmini3108 4 ай бұрын
kontrol books ganna tiyanawa da
@smartcreatorSL
@smartcreatorSL 4 ай бұрын
පිටකොටුව 1 වෙනි හරස් වීදිය Asiya electronic / Unitech මේ Shop වලින් ගන්න පුළුවන් ගැලපෙන W සහ V වලින්
@mohamednazmy2164
@mohamednazmy2164 2 жыл бұрын
Bro mn ebike eka heduwa but battery ya madi? Battery amh eka kiyak tiyenna ona da? 3:7 battery 48 pcs min gattha?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔයා ගත්ත මොටර් එකේ විස්තර ටිකක් එවන්ම වොල්ටෙජ් ප්‍රමාණය W ප්‍රමාණය Rpm එක
@mohamednazmy2164
@mohamednazmy2164 2 жыл бұрын
@@smartcreatorSL 24v 250w me wistara tika witarai tiyenne ? E bike 1kin thama gatthe
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@mohamednazmy2164 7S 6p පැක් එකක් තමයි හදන්න වෙන්නේ 42 බැටරි පැක් එකක් මොටර් එක බ්‍රරශ්ලස් ද බ්‍රරශ් ද පුළුවන් තරම් බැටරි parallel කරලා බැටරි පැක් එකේ කැපැසිට් එක වැඩි කරන්න
@mohamednazmy2164
@mohamednazmy2164 2 жыл бұрын
@@smartcreatorSL ok ? 1 sell 1ta battery 8k demmoth atiwei da
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@mohamednazmy2164 එහේම දැම්මාම කැපැසිට් එකට හොදයි වැඩි කාලයක් බාවිතා කරන්න පුළුවන්
@nilankadies9684
@nilankadies9684 Жыл бұрын
❤❤❤
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
🙂❤️
@priyanthavijitha4530
@priyanthavijitha4530 Жыл бұрын
Elcric differencesion ගන්නේ කොහෙන්ද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ශොප් එකක් නම් දන්නේ නැහැ හැබැයි Diy e bike sri lanka කියලා ෆ්බ් පෙජ් එකක් තියෙනවා එකට ජොයින් වෙලා බලන්න පිටරටින් ගෙන්නලා අයිටම් සෙල් කරන කට්ටිය ඉන්නවා
@dhanushkarahulaperera3919
@dhanushkarahulaperera3919 2 жыл бұрын
Viper motor ekakin puluwanda?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
එක සාර්ථක නැහැ අපි කරලා බැලුවා ටොක් එක හොදයි Rpm හොදටම මදි අනික රත් වෙනවා ගොඩක් රත් වුනාම මොටර් එක ඇතුලේ තියෙන මැග්නට් නිකම්ම ගැලවිලා ගිහින් මොටර් එක හිර වෙනවා මැග්නට් අලවලා තියෙන්නේ ගම් වර්ගයකින් එක උණු වෙනවා රත් වෙනකොට වැඩේ ට්කක් අසාර්ථකයි
@dhanushkarahulaperera3919
@dhanushkarahulaperera3919 2 жыл бұрын
@@smartcreatorSL thank you. Meke battery tikata keeyak yaida?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@dhanushkarahulaperera3919 යුස් ලැප්ටොප් බැටරි පැක් වලින් ගන්න හොද සෙල් ( කැපැසිට් ) තියෙන බැටරි ටිකක් හොයා ගෙන හොද BMS එකක් දලා හැදුවොත් 25/= වගේ 30A වගේ පැක් එක්ක් හදා ගන්න පුළුවන් නැත්නම් ලෙඩ්ඇසිඩ් බැටරි 4 ( 12v 9A) අරගෙන 2P 2S විදිහට යොදා ගන්නත් පුළුවන්
@dhanushkarahulaperera3919
@dhanushkarahulaperera3919 2 жыл бұрын
@@smartcreatorSL issarata video ekak danawada laptop and lead acid dekenma hadana widiya
@udenichampika936
@udenichampika936 2 жыл бұрын
Ganna thiyenne koheda keeyak wenawada mila
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@samanguruge2718
@samanguruge2718 2 жыл бұрын
Oya tika kiyak wenawada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@noobyt5287
@noobyt5287 2 жыл бұрын
ත්‍රී වීල් එකක වයිපර් මෝටරෙන් හදන්න බෑද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
එක සාර්ථක නැහැ එක දිගට දුවනකොට මොටර් එක රත්වෙලා ඇතුලේ තියෙන මැග්නට් ගැලවිලා ආමිචර් එක හිර වෙනවා අනතුරු දායකයි
@nimal2micro756
@nimal2micro756 2 жыл бұрын
Mila kiyada sar kohenda ganna puluwan okkoma
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් වැඩි මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@dineshindika4446
@dineshindika4446 Жыл бұрын
Kohenda me e kit ekak ganna puluwan lankawe
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Unitech electronic / Asiya electronic / Scion Electronics මෙ ශොප් වල තියෙනවා බලලා ගන්න පුළුවන් scion electronic එකේ ඕඩර් කරලා ගෙන්න ගන්න පුළුවන්
@prameshsuranga9245
@prameshsuranga9245 2 жыл бұрын
Badu koinda ganna tiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා
@roshankeerthi4817
@roshankeerthi4817 2 жыл бұрын
mila ha ganna thiyenne koheda kiyanna puluwanda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් වැඩි මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@damithfernando5478
@damithfernando5478 2 жыл бұрын
Meka kiyada. Mata motor 1 k thiyenawa.
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඇක්සලේටර් එක ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/=
@jazeemayoosuf3694
@jazeemayoosuf3694 2 жыл бұрын
I want to buy these goods. Where did I get this?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
please visit daraz / scion electronic / unitech electronic
@udarafernando6517
@udarafernando6517 2 жыл бұрын
Please number
@udarafernando6517
@udarafernando6517 2 жыл бұрын
Hi
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@udarafernando6517 🙂
@suwahastv1686
@suwahastv1686 2 жыл бұрын
Aiye betary akak dhen nedda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බැටරි පැක් එක 18650 li ion බැටරි වලින් හදන්නේ 24v 8s BMS එකක් දාලා එකට තව බැටරි ටිකක් මදි එගැනත් විඩියෝ එකක් දෙන්නම්
@koshilasewwandhi9292
@koshilasewwandhi9292 2 жыл бұрын
Meke gana kiyatha kohetha tiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@user-ks2vl9xk4i
@user-ks2vl9xk4i 2 жыл бұрын
E බයික් එකක් හදාගන්න අවශ්‍ය කිට් ගන්නේ කොහොමද තියෙන්නේ කොහෙද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකෙන් දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් වැඩි මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@smith4591
@smith4591 2 жыл бұрын
24V 350W brushless මෝටර් එකෙයි, 24V 350W brush මෝටර් එකෙයි ටෝර්ක් එක සමානද? නැත්තන් brushless motor ගද්දි වොට් ගාන වැඩි එකක් ගන්න ඕනිද?
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
24v 350w බ්‍රරශ් මොටර් එක ගොඩක් දුරට ගියර් එ නිසා හබ් මොටර් එකට වඩා ටොක් එක පොඩ්ඩක් වැඩි W සහා v වැඩි මොටර් බාවිතා කරනවානම් හොදයි
@vidug5230
@vidug5230 Жыл бұрын
@@smartcreatorSL මල්ලි ඔයාගේ Channel එක හොඳටම හොදයි අදයි මුලින්ම බැලුවේ මටත් E bike එකක් හදාගන්න ආසයි . උදව් කරන්න පුලුවන්ද ? දැන් කියක් විතර යයිද වැඩේට. මම ගාව mountain bike එකක් තියනවා
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@vidug5230 බොහොම ස්තුති අයියේ විඩියෝ බැලුවට ඔව් පුළුවන් උදව් කරන්න. උපකරණ වල මිල නම් ගොඩක් වැඩි වුනා අවශ්‍ය උපකරණ හොයාගන්න පුළුවන් ev sri lanka grup එකට ජොයින් වෙන්න එකේ ඉන්නවා e bike පාට්ස් විකුණන්න අය ගොඩක් එතනින් ගන්න පුළුවන් හදන්න කලින් බාවිතා කරන්න බලාපොරොත්තු වේන බැටරි පැක් එක ගැන බලන්න 18650 මිල වැඩි කරලා තියෙන්නේ අනිවාර්යයෙන්ම හොද ebike එකක් හදමු
@vidug5230
@vidug5230 Жыл бұрын
@@smartcreatorSL thanks Malli Reply ekata 18650 battery pack ekak hadanna kayak yaida dan price anuwa
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
@@vidug5230 දැන් 18650 බැටරි සාමාන්‍ය මිල 980/= / 1250/= අතර මිලක් වෙනවා එකත් ඔරිජිනල් බැටරි නෙමෙයි කොපි වශන් තමයි අයියේ සාමාන්‍යයෙන් හොද පැක් එකක් හදන්න 75/= විතර යනවා පරණ ලැප්ටොප් බැටරි පැක් එකක් 25/= වගේ ගොඩ දාගන්න පුළුවන් හැබැයි හොද බැටරි ටිකක් සෙට් කර ගන්න ඔනේ
@user-qu9si6nk8p
@user-qu9si6nk8p Жыл бұрын
ඔය කෑලි ටික කොහෙන්න්ද ගන්නේ වෙබ් සයිඩ් එකක් තියෙන්ස්වද🤔
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Scion electronic එකේ ගන්න පුළුවන් නැත්නම් Diy e bike sri lanka ෆ්බ් පෙජ් එකක් තියෙනවා එකට ජොයින් වෙන්න සෙලර්ලා ගොඩක් ඉන්නවා එකේ බලලා ගන්න පුළුවන්
@sanathravindra2795
@sanathravindra2795 Жыл бұрын
Motar ganna thiyenne koheda,gana kiyada,
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Diy e bike sri lanka කියලා Fb ගෲප් එක්ක් තියෙනවා එකේ ඉන්නවා ගොඩක් සෙලර්ලා බලලා ගන්න පුළුවන් නැත්නම් පිටකොටුව 1හරස් විදියේ Unitech electronic / Asiya electronic shop වල පාර්ට්ස් ගන්න පුළුවන් Scion Electronics එකෙත් තියෙනවා
@shiyamanasrin1186
@shiyamanasrin1186 Жыл бұрын
@@smartcreatorSL ayye gana kiyada
@amilanuwan2791
@amilanuwan2791 2 жыл бұрын
How to price
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
වාහනයක ඕල්ටනේටර් එකක් බ්‍රශ්ලස් මෝටර් එකක් විදියට වෙනස් කරල යොදාගන්න පුලුවන් වෙයිද ,
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ගොඩක් අය අහනවා යුටියුබ් එකේ විඩියෝ තියෙනවා කියලා හැබැයි තාම කවුරුත් සාර්ථකව නිර්මාණය කරලා නැහැ දන්න තරමින් හැබැයි ගොඩක් දුරට සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා අදහසක් තියෙනවා හැබැයි හොද බැටරි පැක් එකනම් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මොකද බ්‍රරශ්ලස් මොටර් Ac විදුලියෙන් ක්‍රියාත්මක වන නිසා Esc එකට ලබාදෙන dc විදුලිය Ac බවට පත්කරලා මොටර් එකට ලබාදෙන නිසා
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
@@smartcreatorSL ඔව් මටත් මේ ගැන යුටියුබ් වීඩියෝ එකකින් දැනගන්න ලැබුනෙ ,ස්තූතියි කාලීනව ඉතා වැදගත් වීඩියෝවක් 😊😍
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@oshalakulathungakulathunga9822 ස්තුති විඩියෝ බලනවට අපිත් පොඩි උත්සාහයක් දරනවා සාර්ථක වුනොත් ඉදිපත් කරන්නම් ජය
@indunilmalwaththa9040
@indunilmalwaththa9040 2 жыл бұрын
පුළුවන්
@oshalakulathungakulathunga9822
@oshalakulathungakulathunga9822 2 жыл бұрын
@@smartcreatorSL 💖
@dileepmadusanka2015
@dileepmadusanka2015 2 жыл бұрын
ඔය kit එක කීයද ගත්තෙ කොහෙන්ද? brush නැති එකක් ඕන
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
බ්‍රරශ්ලස් මොටර් නම් මෙහේ හොයා ගන්න අමාරුයි තිබුනත් ලොකු ගානක් කියයි දරාස් එකේ තිබුනා ෆුල් කිට් එකම 150000/= මේක බ්‍රරශ් මොඩල් එකක්
@monster-hl5wu
@monster-hl5wu 2 жыл бұрын
@@smartcreatorSLඒකෙ ලින්ක් එකක් දාන්නකෝ බ්‍රෝ😁😀plzz🙏🙏👍
@user-xf8ld4hh7y
@user-xf8ld4hh7y 11 ай бұрын
Me kit aka koitha ganna puluwan
@smartcreatorSL
@smartcreatorSL 11 ай бұрын
පිටකොටුව 1 හරස් විදියේ Unitech electronic / Asia electronic ශොප් 2 ම තියෙනවා ගන්න
@shanthakurukulasooriya8323
@shanthakurukulasooriya8323 2 жыл бұрын
බ්‍රශ් මෝටරයක් සමග සම්පූර්න කිට් එකක මිල කීයක් වෙනවද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැනට විකුන කොහෙවත් බැටරි පැක් එක නැහැ එක වෙනම ගන්න ඔනේ 39000/= සිට 65000/= රෙන්ජ් එකේ තමයි එක එක අය විකුණන්නෙ ඉලෙක්ට්‍රොනික් පේජ් වල දාලා
@kaviravimal5248
@kaviravimal5248 2 жыл бұрын
36v 350w moter kit 65000lkr
@dhammikasamayamanthrie5529
@dhammikasamayamanthrie5529 2 жыл бұрын
Battery ekak හදාගන්න හැටි විස්තර කරන්න .නැතිනම් හදලා දෙන තියෙනවා ද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
දැනට රෙකමන්ඩ් කරන්න පුළුවන් පුළුවන් තැනක් නැහැ බැටරි පැක් හදන Li ion 18650 බැටරි අරගෙන 7s or 8s BMS යුනිට් එකක් සම්බන්ද කරලා 24v බැටරි පැක් එකක් හදා ගන්න පුළුවන් BMS එකට බැටරි සම්බන්ද කරන්න විදිය ගැන දැනිමක් තිබිම වැදගත් විඩියෝ තියෙනවා බලලා අදහස් ගන්න පුළුවන් නැත්නම් 12v 7A ලෙඩ් ඇසිඩ් බැටරි අරගෙන පැක් එකක් හදා ගන්න පුළුවන් 18650 බාවිතා කරන්න පුළුවන් නම් හොදයි බර ප්‍රමාණය ගොඩක් අඩුයි
@ytprasanna7056
@ytprasanna7056 Жыл бұрын
Ups battery use karanna berida
@chathurasangi7445
@chathurasangi7445 Жыл бұрын
බයික් එකක් තියෙනවා ඒකෙ ඇස්ලේටරේ වැඩ කරන්නෙ නෑ ඒ මොකද කියලා කියන්න් පුලුවන්ද බොහොම ස්තූතී
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
ගොඩක් දුරට ඇක්සලේටර් එක ඇතුලේ තියෙනවා පින් 3 Hall sensor එකක් එක ඩැමේජ් වුනාම තමයි වැඩ කරන්නේ නැත්තේ එක් රිප්ලෙස් කරාම ගොඩ දාගන්න පුළුවන් එහෙම නැත්නම් කොන්ට්‍රෝල් යුනිට් එක ඩැමේජ් වුනොත් වැඩ කරන්නේ නැහැ
@chathurasangi7445
@chathurasangi7445 Жыл бұрын
@@smartcreatorSL මම ඒක හදාගන්නෙ කොහොමද උදවු කරන්න පුලුවන්ද
@videoacademyvithmanumitha4680
@videoacademyvithmanumitha4680 2 жыл бұрын
අයියේ oltanetar ehekin e bike එකක් හදන්න පුළුවන් ද
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
ඔල්ටනේටර් එකකින් හදන්න පුළුවන් කියලා කියනවා එකේ පොඩි වෙනස්කම් කිහිපයක් කරලා හැබැයි එකට ලබාදෙන බැටරි පැක් එකෙන් කොච්චර දුරක් යන්න පුළුවන්ද කියන එක ගැන පොඩි ගැටලුවක් තියෙනවා අපෙ යාලුවෙක් එගැන තාම පරික්ෂණ මට්ටමින් කටයුතු කරනවා එක සාර්ථක වුනොත් එ ගැන දැනුමත් කරන්නම්
@videoacademyvithmanumitha4680
@videoacademyvithmanumitha4680 2 жыл бұрын
Oltanetar pin 3ta ac 24v ද දෙන්නේ නැත්නම් dc 24v ක්ද දෙන්නේ
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@videoacademyvithmanumitha4680 ESC යුනිට් එකක් හරහා තමයි සම්බන්ද කරන්නේ ESC යුනිට් එකට Dc විදුලිය ලබා දුන්නම එක ESC යුනිට් එකෙන් Ac ධාරාවක් බවට පරිවර්තනය කරලා ඔල්ටනේටර් එකට ලබාදෙනවා ඉට අමතරව ස්ට්‍ර්‍ර්ට එකට වෙනම dc ධාරාවක් ලබා දෙන්න ඔනේ ඔල්ටනේටර් එකක් ගන්නවානම් කොයිල් එක සහා ස්ට්‍ර්‍ර්ට එක හොද එකක් ගන්න ඔනේ
@videoacademyvithmanumitha4680
@videoacademyvithmanumitha4680 2 жыл бұрын
හරි අයියේ Thans
@videoacademyvithmanumitha4680
@videoacademyvithmanumitha4680 2 жыл бұрын
අයියේ මම dc to ac converter එකක් හදල oltanetar එකට power දුන්නා power දුන්න ගමන් oltanetar එක tik ගලා සද්දයක් එනවා vithari oltanetar එක karakenne නෑ ඒ මොකද
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
අයියෙ bike එකට එන Start.Motor ,එක බැයිද bicycle එකට හයි කරන්න
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
එක සාර්ථක ක්‍රමයක් නෙමෙයි ස්ටාටර් මොටර් එක එක දිගට වැඩ කරනකොට ගොඩක් රත් වෙනවා වගේම මොටර් එක පිච්චිලා යන්න තියන හැකියාව වැඩි මොකද ස්ටාටර් මොටර් එක නිර්මාණය කරලා තියෙන්නේ වැඩි බලයක් ලබා ගෙන කෙටි වෙලාවක් කිරියාත්මක වෙන්න එනිසා බැටරි එක ඉතා ඉක්මනට බැහැලා යනවා අපරාදේ වියදම් කරන මුදල්
@bgcharuka1400
@bgcharuka1400 2 жыл бұрын
හරි අයියෙ
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@bgcharuka1400 ජය 🙂
@tironweerasinghe1348
@tironweerasinghe1348 2 жыл бұрын
Brush less motor ගන්න හොද තැනක් කියන
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
එහේම රේකමන්ඩ් කරන්න පුළුවන් තැනක් නැහැ unitech electronic / Scion Electronics / daraz එකේ බලන්න
@sumithchandralal6789
@sumithchandralal6789 Жыл бұрын
මෙම ංංඋපකරන ගන්න ස්ථානයක් කියන්න පුළුවන්ද.
@lamithmax1323
@lamithmax1323 2 жыл бұрын
Kilo kiyak bara adinawada
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මොටර් එකෙන් මොටර් එකට එකේ තියෙන ( W වොට් )ප්‍රමාණය අනුව වෙනස් වෙනවා මොටර් එකේ ඩේටාශිට් එකේ ගහලා තියෙනවා අදින්න පුළුවන් බර ප්‍රමාණය මේක 350w ගීයර් Torque constant - 8 N.m (80 kg-cm) Torque stall -40 N.m (400 kg-cm)
@ikirthi2298
@ikirthi2298 7 ай бұрын
💖💞❤
@smartcreatorSL
@smartcreatorSL 7 ай бұрын
❤️
@kumarimarapana2646
@kumarimarapana2646 2 жыл бұрын
What is the price of this brash tipe motor kit and how to buy this Thanks you
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ. Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා සම්පුර්ණ කිට් එකම ගන්න ඔනේ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@rasindusankalpa9217
@rasindusankalpa9217 2 жыл бұрын
Mewa koheda ganna thiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා
@RaviRavi-fm8gc
@RaviRavi-fm8gc 9 ай бұрын
Ayya metika kiyada
@smartcreatorSL
@smartcreatorSL 9 ай бұрын
දැන් මිල නම් කියන්න අමාරුයි පිටකොටුව 1හරස් විදියේ Unitech electronic / Asia electronic ශොප්වල ගන්න පුළුවන්
@kelumjayasingha
@kelumjayasingha 2 жыл бұрын
Mewa ganna thena kiyanna adu milata
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් එකේ තමයි අඩුම නමුත් ස්ටොක් ඉවරයි එනකන් ඉන්න ඔනේ අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@j.t.thuwanroomi3245
@j.t.thuwanroomi3245 Жыл бұрын
Price?.
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දවසින් දවස මිල ගණන් වෙනස් වෙනවා සාමාන්‍යයෙන් 65/= 95/= අතර මිලකට ගන්න පුළුවන් වෙයි දැන්
@nimalkumara6455
@nimalkumara6455 2 жыл бұрын
බරස් මෝටර් මිල කීයද..ස්තූතියි
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
සම්පුර්ණ කිට් එකම විකුණන්නෙ මේ දවස් වල 150000/= උඩ තමයි හැබැයි ගාන නම් වැඩි 350w
@danapalaathapatthu1981
@danapalaathapatthu1981 2 жыл бұрын
ඔය සෙට් එකම ගන්න තියෙන්නේ ලන්කාවෙ කොහෙද ? බොහොම ස්තුතියි
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ ( Scion Electronics එකේ ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් වැඩි ) ස්තුති 🙂
@danapalaathapatthu1981
@danapalaathapatthu1981 2 жыл бұрын
ස්තුතියි බොහොම පින් මල්ලි ඔයාට
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@danapalaathapatthu1981 අයියා 🙏
@tharindumaduwantha4141
@tharindumaduwantha4141 2 жыл бұрын
Mewage price komad
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/=
@janakajanakarohan5515
@janakajanakarohan5515 Жыл бұрын
Motaraya kiyada
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
දැන් නම් මෙක 28/= වගේ වෙනවා
@rohanmadusanka3312
@rohanmadusanka3312 2 жыл бұрын
බයික් එකකට සෙට් කරන්න බඩු ගන්න තැනක් තියෙනවාද ( palser 135 ) බයිසිකල් වලටයි...
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මොටර්බයික් වලට මේක හරියන්නේ නැහැ සහෝ එකට වෙනම හබ් මොටර් එනවා W අගය වැඩි එක වෙනන මැකනිසම් එකක් තියෙන්නේ දැනට මෙහෙ එහේම පාට්ස් ගන්න ශොප් දන්න තරමින් නැහැ ඔන්ලයින් ඔඩර් කරලා තමයි ගෙන්න වෙන්නේ
@rohanmadusanka3312
@rohanmadusanka3312 2 жыл бұрын
@@smartcreatorSL daraz එකෙ තියෙනවාද නෑ නේද එහෙම සෙට් කරනවානම් ගන්න හොඳ මෝටර් වල අගය කොහොමද වැඩි Km ගානක් යා හැකි ස්තුතියි විස්තර වලට
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@rohanmadusanka3312 නැහැ දරාස් එකේ නම් මම දකලා නැහැ අඩුම 2000w වලට සිට ඉහලට ඇති W මොටර් එකක් බාවිතා කරන්න වෙනවා
@rohanmadusanka3312
@rohanmadusanka3312 2 жыл бұрын
Ok bro.. thanks a....
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
@@rohanmadusanka3312 උපකරණ හොයා ගන්න පුළුවන් තැනක් හම්බවුනොත් දැනුමත් කරන්නම් ජය වේවා
@kavidhugavesh5696
@kavidhugavesh5696 Жыл бұрын
Meva kiyadha
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
38000/= සිට 150000/= විවිධ මිල ගණන් යටතේ ගන්න පුළුවන්
@dineshmadushan5657
@dineshmadushan5657 Жыл бұрын
Kohomada ganne
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Scion electronic එකෙන් ගන්න පුළුවන් පිටකොටුව 1හරස් විදියේ Unitech electronic / Asiya electronic ශොප් වලත් තිබුනා
@Sasanka.2
@Sasanka.2 2 жыл бұрын
koheda ganna thiyenne
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මිල නම් ටිකක් ⬆️
@arunashantha3882
@arunashantha3882 2 жыл бұрын
මිල ගනන් කියද ?...කොහෙන් ද ගන්න පුලුවන්
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ (Scion Electronics එක දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා හැබැයි 250w මිලත් ටිකක් වැඩි ) මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@dinushathushari1439
@dinushathushari1439 Жыл бұрын
Throttles එක කියක් වෙනවද
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
Unitech එකේ තියෙනවා 4300/=
@gayanpreedip5837
@gayanpreedip5837 2 жыл бұрын
දාරාස් එකෙන් ගෙදරට ගෙන්න ගන්නෙ කොහොමද
@wijitalakmal7412
@wijitalakmal7412 2 жыл бұрын
ගෙදර එඩ්ඩ්‍රස්එක හරියට දුන්නනම් හරි මගෙහිතේ
@kamalpemathunga3154
@kamalpemathunga3154 2 жыл бұрын
Mila ganan danna puluwanda
@smartcreatorSL
@smartcreatorSL 2 жыл бұрын
මම මොටර් එකයි ඇක්සලේටර් එකයි ගත්තේ පිටකොටුව 1හරස් විදිය unitech electronic එකෙන් අනිත් ඔක්කොම දරාස් එකෙන් ගෙන්නුවේ Scion Electronics එකේ දැනට ඔඩර් කරන අයට ගෙනත් දෙනවා මොටර් එක 16000/= කොන්ට්‍රෝල් යුනිට් එක 5950/= ඇක්සලේටර් එක 3600/= බ්‍රේරෙක් ලිවර් 3250/= මොටර් එකේ මිල නම් දැන් වෙනස් වෙලා ඇති ගොඩක් දුරට
@dasunseyara38
@dasunseyara38 Жыл бұрын
E bike එකේ security system එක වැඩ නෑ. රීමෝට් එකේ බැටරියත් හොදයි ඇයි දන්නේ නෑනෙද එහෙම වෙන්නේ 💔
@smartcreatorSL
@smartcreatorSL Жыл бұрын
බැටරි එක හොද උනාට රිමොට් කොන්ට්‍රෝල් යුනිට් එකේ ඇතුලත තත්වේ කොහොමද වතුර එහේම ගියාද රිමොට් කොන්ට්‍රෝල් එකයි රිසිවර් යුනිට් එකයි පොඩ්ඩක් චෙක් කරලා බලන්න
How to Repair BLDC Controller With MOSFET Issue
17:33
EV - Customs
Рет қаралды 172 М.
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,1 МЛН
How To Make Electric Bike Using Self Motor
8:11
Creative Etc.
Рет қаралды 35 МЛН
Build a Motorized Bike at home - Tutorial
22:52
Creative Channel
Рет қаралды 32 МЛН
How To Make Electric Bike Using 250w Gear Motor
10:11
Creative Etc.
Рет қаралды 2,1 МЛН
Electric Bikes | What is E-Bike Explain in Sinhala | @placetoplace  |Lumala Bicycle Factory Visit
12:21
PlaceTo Place - යනයන තැන
Рет қаралды 7 М.
Kumanda İle Bilgisayarı Yönetmek #shorts
0:29
Osman Kabadayı
Рет қаралды 2,2 МЛН
iPhone 15 Pro в реальной жизни
24:07
HUDAKOV
Рет қаралды 469 М.
Как удвоить напряжение? #электроника #умножитель
1:00
Hi Dev! – Электроника
Рет қаралды 1,1 МЛН
Look, this is the 97th generation of the phone?
0:13
Edcers
Рет қаралды 7 МЛН
8 Товаров с Алиэкспресс, о которых ты мог и не знать!
49:47
РасПаковка ДваПаковка
Рет қаралды 164 М.