KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මොකක්ද මේ එන්ජින් ෆ්ලඩින් ? | What is Engine Flooding?
16:39
ඕනවට වැඩිය ටැපට් තද වුණාම වෙන දේ | What Happens If Tappets Are Too Tight ?
11:12
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
00:42
REAL or FAKE? #beatbox #tiktok
01:03
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
00:33
මොකක්ද මේ Secondary Air Injection System ?
Рет қаралды 2,919
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Garage 97
Күн бұрын
Пікірлер: 36
@sarathjayakodi2962
8 ай бұрын
පහන් සිලක් සේ ‘නෙතු’ දැල් වේවා... වසන්තයක් සේ ‘දිවි’ සරු වේවා.... පියුම් විලක් සේ ‘සුවද’ සැදේවා... මේ නව වසරේ ‘කිරි’ ඉතිරේවා.!!!!
@nayanasaranathilake2043
8 ай бұрын
පැහැදිලි කිරීම තුළ වැරදි අදහස් ගොඩක් තියෙනවා... 1.SAI unit එක pump එකක් නෙවෙයි..vacuum මත ක්‍රියාත්මක වන passive system එකක්. 2.මේකෙන් emission එක රවට්ටනව නම් catalititic converter එකත් රවට්ටනවා... 3.ඇයි efi වලට නැතුව carburetor වලට මේකආවේ කියන එක හරියට පැහැදිලි කලේ නෑ හෝ අවබෝධයක් නෑ...SAI system එක වැඩකරන්නේ low rpm range දී සහ engine එක high rpm වල සිට slow වෙන අවස්ථාව වල විතරයි single cylinder carburetor එංජින් low rpm එකෙදි ඉංධන දහනයනේ දුර්වලතා ඇතිවෙනවා වගේම engine එක slow වෙනකොට inlet inlet vacuum එක වැඩිවෙලා jet වලින් වැඩිපු තෙල් ඇදල අරන් rich කරගැනීමක් ගැනීමක් වෙන්න පුලුවන්...අන්න ඒ rpm range එකේදි තමයි SAI වැඩ කරන්නේ....(විවිධ Rpm range වල දි SAI එකේ air inlet එකට ඇගිල්ල තියල suction එක නිරීක්ෂණය කිරීමෙන් මේ වැඩ කරන rpm range එක අදුරගන්න පුලුවන්.)
@dulasl1165
8 ай бұрын
pump ekak nethuwa kohomada exhaust ekata bahira wathaya ethulu karanne ?? exhaust eke pressure eka wedine
@nayanasaranathilake2043
8 ай бұрын
@@dulasl1165 single cylinder එංජින් වල පිටාර නළයේ nagative සහ positive pressure zone අවස්ථා දෙකක් තියෙනවා.negative කියන්නේ vacuum අවස්ථාවක්....මේ තත්වය low rpm වලදි හොදින්ම දකින්න පුලුවන්.අන්න ඒ vacuum එක use කරල තමයි fresh air ඇතුලට ඇදල ගන්නේ...ඒ සදහා SAI valve එක open වෙන්නේ ඒ unit එකේ ඉදන් inlet manifold එකට තියෙන බටයෙන්.inlet manifold vacuum එක වැඩි උනාම SAI unit එක open වෙනවා...වැඩි vacuum එක නිසා වැඩි ඉංධන engine තුළට ගිහින් පූර්ණව දහනය නොවී පිට උනොත් පිටාර නලයට එන fresh air නිසා ඒක දහනය වෙනවා...නොදැවුනු ඉංධන ප්‍රමාණය වැඩී නම් පිටාර නළය තුළ පිපිරීමක් වෙන්න පුලුවන් low rpm drive එකේදි.
@vnick1568
7 ай бұрын
එකගයි
@vnick1568
7 ай бұрын
මැනිෆෝල්ඩ් එකට එන බටේ ගලෙව්වම ස්ලේ ඉන්නෙ නැති වෙන්න හෙතුව මොකක්ද මෙ කියන විදියටම වෙනවනම් එහෙම වෙන්න බැ
@nayanasaranathilake2043
7 ай бұрын
@@vnick1568 carburetor පැත්තෙන් නැතිව ඒ සිදුරෙන් හුළං අදින නිසා එංජින් යන ඉංධන අඩු වෙලා මිස් කරන්න ගන්නේ...slow කලාම නවතිනවා...සිදුර ඇගිල්ලෙන් වහල බලන්න එතකොට හරි යනවා.
@thisaranuwan6902
8 ай бұрын
සුපිරි වීඩියෝ එකක් . මටත් කාලයක් ඉදල තිබ්බ ප්‍රශ්නයක් ❤👍💪
@thilinamadushanka524
8 ай бұрын
Self star මෝටර් එකක් නැතුව බයිසිකලයක් ස්ටාර්ටි කරන විඩියෝ youtube එකේ තියනවා ඒ සිස්ටම් එක වැඩ කරන්නේ කොහොමද ඒකේ තියන වාසි අවාසි ගැන විඩියෝ එකක් කරන්න පුලුවන්ද. මෝටර් බයික් වල EFI සිස්ටම් වැඩ කරන විදිය ගැන විඩියෝ එකක් කරන්න
@sampathchathuranga8986
8 ай бұрын
අද තමයි ඔය සිස්ටම් එක ගැන හරියටම දැනගත්තේ
@thiwra5743
8 ай бұрын
Engine knoking ගැන වීඩියෝ එකක් කරන්නකෝ...q to a
@uzzofficial
8 ай бұрын
Hero honda bike එකේ කන්දක් යද්දි අද්දන් නෑනෙ මිස් කරනව 1st එකේ උපරිම race කරත් නවතින්ඩ ඔන්න මෙන්න යන්නෙ
@dammikasaman-k2z
8 ай бұрын
Godak dewal igena gaththaa oyage thanx Jaya wewa dawasaka munagahemu
@thiwra5743
8 ай бұрын
Supieiyak thama niyamata therenawa thawa digata videos danna meka mara wadagath channle ekak Puluwan nm bike convert karana eka gana adahasak denna (cd125 ekak 200 karana eka) wage..
@c.k2566
8 ай бұрын
හොය හොය හිටපු විඩියෝ එකක් ❤
@danushkasudaraakalanka
8 ай бұрын
Indian bike wala kochchara hodata tune up eka karath Lamda value eka OR ena hethuwa okai ehenam.
@nayanasaranathilake2043
8 ай бұрын
නෑ...මේ පැහැදිලි කිරීමේ වැරදි තියෙනවා)
@sahandulajharischandra
8 ай бұрын
ඒ කියන්නේ මේකෙන් engine එකේ efficiency එකට කිසිම බලපෑමක් කරන්නේ නෑ නේද?
@dulasl1165
8 ай бұрын
efi wahana walath thiyenawane oka , landcruiser eke man dekala thiyenawa
@dammikaguruge2900
8 ай бұрын
EFI සම්බන්ධ video දාන්න
@dayaniebandara9887
8 ай бұрын
Well done
@charithranaweera8832
8 ай бұрын
එතකොට emissions report එකේ bike එක හොඳට perform කරලා තිබ්බට ඇත්තම තත්වේ ඊට අඩුවෙන් නේ තියෙන්නේ. එතකොට report එක බලල tuneup කරන්න ගියොත් වැඩේ අවුල් නේ 😂
@nayanasaranathilake2043
8 ай бұрын
No
@charithranaweera8832
4 ай бұрын
Report බලලා tune කරන්න එපා ඉතින් bike එකේ performance බලලා tune කරන්න
@anuruddhaperera4215
8 ай бұрын
Suzuki Drz 400sm wala ena Pare valve system ekath oya unit ekamada , godak aye eka ain karanwa ehema aulak nadda
@iloveridmi
8 ай бұрын
Ow. DRZ, d tracker deketh thiyenawa PAIR valve switch ekak. Throttle close unama air intake eken exhaust header ekata air eka adinawa unburnt fuel burn karanna exhaust eka athule. Godak bikes wala japan walin enakotama remove karala thiyenne.
@vnick1568
7 ай бұрын
Ethkota carbon badenne kohomd eke
@damithadananjaya7809
8 ай бұрын
ස්තූතියි
@rashenridma8525
8 ай бұрын
aiye welawa tiyena welawata automobile free course ekak oyata karanna puluwanda youtube eka haraha ?
@thanukatharindu2422
8 ай бұрын
Thanks aiyeh ❤
@naveenanushka7254
8 ай бұрын
👍👍👍👍👍
@harshasudesh4811
8 ай бұрын
දැක්කේ ගොඩ කාලෙකට පස්ස... වෙනස්වෙලා..
@sanjayakumara4258
8 ай бұрын
💯💯💯💯👍
@anjulaumayanga8541
8 ай бұрын
up❤❤
@K-MAKGameZone
8 ай бұрын
😊
@erandadharmapriya
8 ай бұрын
❤
16:39
මොකක්ද මේ එන්ජින් ෆ්ලඩින් ? | What is Engine Flooding?
Garage 97
Рет қаралды 7 М.
11:12
ඕනවට වැඩිය ටැපට් තද වුණාම වෙන දේ | What Happens If Tappets Are Too Tight ?
Garage 97
Рет қаралды 7 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН
01:03
REAL or FAKE? #beatbox #tiktok
BeatboxJCOP
Рет қаралды 18 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 7 МЛН
00:33
⚡Токаев ШОКИРОВАЛ Кремль! РАЗМАЗАЛ заявлением Путина #shorts
24 Канал
Рет қаралды 941 М.
23:48
Carb එක ටියුන් වෙන්නෙ නෑ ! | Why Carburators Doesn't Tune?
Garage 97
Рет қаралды 9 М.
7:15
EFI (Electronic Fuel Injection) Explained Sinhala | සිංහල
Gear Up SL
Рет қаралды 47 М.
18:37
E.F.I Electronic Fuel Injection , Sensors & Actuators ගැන දැනගනිමු
TECHMECH
Рет қаралды 10 М.
12:28
ඩයප්රම් Carb ලෙඩ දෙන්නේ මෙහෙමයි ! | How Diaphragm Carburetors Go Bad ?
Garage 97
Рет қаралды 10 М.
14:49
Camshaft ඉක්මනට ගෙවෙන්නේ මෙහෙමයි ! | This is How Camshaft Worn Out Quickly !
Garage 97
Рет қаралды 4,6 М.
18:03
Auto Choke ගැන දැනගමු | Let's learn about Auto Choke
Garage 97
Рет қаралды 18 М.
10:55
Carb එක කොච්චර Tune කරත් තෙල් වැඩ නැද්ද ? | Reason for low fuel effiency even after a carb tunning
Garage 97
Рет қаралды 25 М.
11:31
petrol tank petrol leeked fix why leeked my pettrol in bike tank sinhala piston with anu bro
Piston With Anu Bro
Рет қаралды 41 М.
13:38
නිෂ්පාදකයෝ කැඩෙන්න වාහන හදන හැටි | How vehicles are Made to be Broken?
Garage 97
Рет қаралды 2,8 М.
23:08
how to work Map sensor sinhala(මැෆ් සෙන්සර් ගැන සිංහලෙන්)
anuja autotech
Рет қаралды 20 М.
00:42
🎄✨ Puff is saving Christmas again with his incredible baking skills! #PuffTheBaker #thatlittlepuff
That Little Puff
Рет қаралды 24 МЛН