YTM 01 - YouTube වලින් මුදල් උපයන ඇත්තම රහස

  Рет қаралды 168,469

Master Academy

Master Academy

Жыл бұрын

KZbin කියන්නේම මුදල් උපයන උල්පතක්. අපි කළ යුත්තේ KZbin නිවැරදිව හසුරවීම පමණයි. මේ වීඩියෝවෙන් මුදල් උපයන ප්‍රධාන ක්‍රමයක් ගැන සාකච්ඡා කරමු. www.MasterAcademy.lk Sinhala KZbin Course by Chanux Bro. සම්පූර්ණ පාඨමාලාව සදහා 👉 MasterAcademy.lk වෙබ් අඩඩියට එන්න
.
How much can earn from youtube in Sri Lanka. How much does Sri Lankan KZbinr earn? How much revenue do you get from 1000 views on KZbin? Who is the highest-earning KZbinr in Sri Lanka? How much money does KZbin pay for 1000 views in Sri Lanka? how much youtube pay for 1 million views in Sri Lanka. how much youtube pay for 1,000 subscribers youtube cpm rates Sri Lanka. how much youtube pay for 1,000 views how much youtube pay for 100000 views in Sri Lanka. 1.1 k views on youtube money how much youtube pay for views.

Пікірлер: 242
@masteracademylk
@masteracademylk Жыл бұрын
සම්පූර්ණ පාඨමාලාව සදහා 👉
@lahiruanuradha4670
@lahiruanuradha4670 Жыл бұрын
මූන කැතයිනේ ඉතින් මොනා කරන්නත් 😑😑😑
@nilangakavihara2063
@nilangakavihara2063 Жыл бұрын
KZbin එකට කොහෙන්ද මෙච්චර අපිට දෙන්න සල්ලි අවුරුදු ගානක් ඉදලා හිතෙ තියන ප්‍රශ්නයක්😢
@adisaeshan777
@adisaeshan777 Жыл бұрын
masterAcademy එකේ course එකට එන්න ආසයි ඒත් බෑනෙ 😔❤️‍
@osurashalindadisanayaka8410
@osurashalindadisanayaka8410 Жыл бұрын
Master academy පාඨමාලාවේ ගාස්තුව ඔනම කෙනෙක්ට දරන්න පුලුවන් මුදලකට වෙනස් වුනානම් හොදයි
@lakshithadhanushka9267
@lakshithadhanushka9267 Жыл бұрын
මෙයා Corse එක විකුනගෙන ගාන හොයා ගන්න එක වෙන්නෙ මේකෙ. 100 දෙනෙක් කෝස් එක බයි කරත් ලක්ශ 19 ක් මෙයා ට හම්බෙලා. මෙයාට ඉන්න ඕඩියන්ස් එකත් එක්ක බලපුවහම මේ කෝස් එක ගොඩක් අය බයි කරනවා. මගේ අදහසනම් කෝස් වලින් ඉගෙන ගන්න දෙයක් youtube වල නෑ. ඔක්කොම youtube එකෙන්ම free ඉගෙන ගන්න පුලුවන්. ඊට අමතරව එන ප්‍රශ්න වලට උත්තර හොයාගන්න fb ගෲප් එහෙමත් තියෙනවා. ඒත් නැතිනම් udemy වගේ සයිට් වල Free කෝසස් තියෙනවා. මමනම් කෝස් කරන උන්ට කොහෙත්ම කැමති නෑ. This is only my idea 👍
@user-um1tr8jn6v
@user-um1tr8jn6v Жыл бұрын
සෙට් වෙලා ගේමක් ගහමු කෝස් එකට සල්ලි නෑ අපිටත් හැබැයි මාත් යූටූයුබ් කරා අවෘරුදු 5 කට විතර උඩදි ඒත් හරි දැනුමක් තිබ්බ නැති නිසා අතෑරිල ගියා කමක් නෑ දැන් ඉදන් ගේමක් ගහන්න සෙට් වෙමු ඔයාල ඕකේ නම් කියන්න
@danirudinsara
@danirudinsara Жыл бұрын
කවදහරි ගොඩ යන්නේ මේකෙන්ම තමා😌❤
@DavpremashokAkmeegamachc-pq7tv
@DavpremashokAkmeegamachc-pq7tv 19 сағат бұрын
ඇයි කවුරුවත් කියන්නෙ නැත්තෙ youtube channel එකක් හැදුවම සල්ලි හම්බවෙන්නෙ කොහොමද කියල, ඒ කියන්නෙ youtube එකේ අය අපිට සල්ලි දානවද, ඇයි එහෙම සල්ලි දෙන්නෙ... like, views, subscribers ල වැඩි උණාම youtube එකේ අය අපිට සල්ලි දානවද? ලක්ෂ ගාණක් youtube videos වල එකෙක් වත් හරියට කියන්නෙ නෑ, ඉස්සර දාල තියෙන එක නෙමෙයි ඇතුලෙ තියෙන්නෙ
@RCreationsLK
@RCreationsLK Жыл бұрын
KZbin chanel 1 කරන්න ආසාව තිබුනාට cam 1 ගන්න සල්ලි නෑ. Cam 1 ඉස්සරහ කතා කරන්න බයයි...😫😫😥ayyooooo...
@mavithamovieworld
@mavithamovieworld Жыл бұрын
මගේ ඇඩිසෙන්ස් එකේ මුදල වැඩි වෙන්නේ නැහැනේ.හැම මාසෙම එකම ගානක් පෙන්වන්නේ.මුදල් එකතු උනත් ඒක ඇඩි සෙන්ස් එකේ පෙන්වන්නේ නැහැ.plese මේක අවුලක්ද නැද්ද කියලා මට රිප්ලයි එකක් දෙනවද please
@ranjithmadushan368
@ranjithmadushan368 Жыл бұрын
ඔයාගෙන් ගන්න පුළුවන් ආදර්ශ ගොඩක් තියෙනවා
@ashokapathmasiri4891
@ashokapathmasiri4891 Жыл бұрын
Nice video chanux Bro
@PoornaIcT2001
@PoornaIcT2001 Жыл бұрын
Super චනුක්ස් අයියේ...❤️❤️
@Bupcraftsinhala
@Bupcraftsinhala Жыл бұрын
thank you chanux aiye mata hodata theruna
@superplay2009hero
@superplay2009hero Жыл бұрын
niyamayi video eka.
@cookwithveena1997
@cookwithveena1997 Жыл бұрын
niyamai chanux aiye
@DCDarkediTZ-123
@DCDarkediTZ-123 Жыл бұрын
ඔයාගේ video හැමදාමත් වගේ අදත් පට්ට 👌
@kumshalaperera3964
@kumshalaperera3964 Жыл бұрын
Thanks for your advice
@SRILANKANCHRISTIAN
@SRILANKANCHRISTIAN Жыл бұрын
Interesting! Nice of you.
YTM 06 - Ape Amma Youtube Channel Income - Sri lanka
19:54
Master Academy
Рет қаралды 480 М.
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 15 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 49 МЛН
Ideahell Workshop Chanux Bros 's Speech...
17:38
IdeaHell
Рет қаралды 339 М.
YTM 08 - How to Earn First $300 from YouTube Channel in Sri Lanka
17:12
YouTube වලින් සල්ලි - Chanux Bro
18:44
Master Academy
Рет қаралды 280 М.
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
How to Apply Youtube Monetization and Adsense YPP 2021 in Sri Lanka
18:57
Social Media Success 01 - Introduction
16:37
Chanux Academy
Рет қаралды 276 М.
I'm worried about humanity's future.
25:01
Mrwhosetheboss
Рет қаралды 6 МЛН
One moment can change your life ✨🔄
00:32
A4
Рет қаралды 15 МЛН