E8 visa 🇰🇷කොරියාවට විභාග නැතුව යන්න 🇰🇷 ලංකාවට ලැබුනා

  Рет қаралды 42,738

Zaroo vlogs

Zaroo vlogs

Күн бұрын

Пікірлер
@SampathKumarasinghe-v3i
@SampathKumarasinghe-v3i 3 ай бұрын
හොද රටවල් එකකට වත් මුන් යන්න දේන්නේ නෑ, මුන්ට පැවත්ම තියෙන්නේ ජනතාව දුප්පත් සහ නුගත් වෙන තරමටයි
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Hamadema depaththak thiynawa ithin eka hri
@madurachandrasiri263
@madurachandrasiri263 3 ай бұрын
ඒ කතාව ඇත්ත
@emoneycycle
@emoneycycle 3 ай бұрын
😂Me announce karna eka kohomath wadikal in na muwa marnna wadapiliwelak hadna gamn inne api 😗 ape rate ewun gihin duk widala katu kanna ona nane mun rata kawanm mun gihilla harinm katta kala korea we job karla rata goda danna ona 😌munwa rata yawla wada karana tanata path karmu komahri
@Sofie16200
@Sofie16200 3 ай бұрын
Ekkenekgen kiyak kada ganida danne ne.
@damithprasanna2816
@damithprasanna2816 2 ай бұрын
Korean kiynne loke tyna hodama saha loku padiyak gewana ratak...loke deweniyata hodma pasport himi rata..eka ityn avitma blnna oni.mn dn aurudu 8k korean.hema sepapahasukm ekka laksha 10kta kittuwa padi...auruddata 4ra parak bonas..uniform shoos nomile.sithala kaleta jeckt 4 5k denwa.ape compnye jim ek pawa tynwa.kema bima etakota ape toilet bathroom sodnnet korean aya...koheda ehm ratwal tynne.hodai kiyna koi ratet api hnne weda karnna.america giy kiyl karekena putuwak denne ne
@thilankanalinmadushka
@thilankanalinmadushka 2 ай бұрын
මේවා ඇත්ත කියලා හිතන් ඉන්න උනුත් ඉන්නවනේ. මූ මේ සෙල්ලං කරන්නේ තරුණ තරුණියින්ගේ අහිංසක හීන එක්ක.
@hansakamalshan4278
@hansakamalshan4278 3 ай бұрын
මුන්ගෙ මේ බොරුවට අහුවෙන්නෙපා බං...බොරු හීන පෙන්නල තරුනයො නොමග යවනව,රට යන කෙනෙක්ට රට යන්න ඕන්නම් රජයේ වෙබ් සයිට් තිටෙනව ඒවගෙ තියෙන වේකන්සි බලල අවශ්‍ය සුදුසුකම් හදාගෙන යන්න.මුන්ගෙ බොරු වලට අහු වෙන්නෙපා
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
E8 visa ekata yawanawa
@RanjithSilva-f4m
@RanjithSilva-f4m Ай бұрын
​@@sayurisandeepani2826Kohomei yanne machn
@kavinduhashan-tc9jb
@kavinduhashan-tc9jb Ай бұрын
පරිස්සමින් කොල්ලනේ, මේවට අහුවෙන්න එපා. දැන් මුගේ ඇමති කමුත් නැහැ 👍👍👍
@CHILOLK
@CHILOLK 2 ай бұрын
නිකම්ම නිකන් කවුද 🤬 exam කරේ රෑ එලිවෙනකන් නිදි මරාගෙන පඩම් කරලා skill කරලා මෙහෙ ආවේ .ඒ එන එකත් පුලුවන් තරම් අපෙන් හුරගෙන කාලා මෙහෙ එවන්නේ😢
@tharindunana202
@tharindunana202 3 ай бұрын
විභාග ලියලා වරෙල්ලා. මුන් එක එකාට ලක්ෂ ගනම් කෙලවන්නේ නැතුව .මේ ඇමැතිගේ බයිලා රීශ්ලායල් යවනවා කියලා .කොල්ලොන් ගේ සල්ලි කාලේ විනාශ කරා
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou... exam liuwoth wiyadam wena gaan adui ..
@Chathulasanthi
@Chathulasanthi 3 ай бұрын
Exam liyapu ayata puluwanna lakunu aduwa unoth
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
​@@Chathulasanthiexam onima ne
@Chathulasanthi
@Chathulasanthi 2 ай бұрын
@@tharindunana202 kohomada visthara danaganna
@nilukapriyadarshani3711
@nilukapriyadarshani3711 2 ай бұрын
Exam liuwata wadak na ganne na
@lahirumadushanka3089
@lahirumadushanka3089 2 ай бұрын
සෘතු වීසා කියන්නේ E8 එකට....ගිහින් මාස 7-8ක් ඉඳලා ආපහු එන්න ඕන....යකෝ යන එන වියදම සෑහෙන්න වැඩි.ඔය වැඩේට 17-20ක් විතර ඉල්ලනවා කරන අය....මේකට අහුවෙන්න එපා.පුළුවන් තරම් ටොපික් එක්සෑම් එක ලියලා පලයල්ලා.ගිහින් හොඳට වැඩ කරපල්ලා තව එකෙකුට ගොඩ යන්න චාන්ස් එකක් එන විදිහට
@Naveed-dk7ww
@Naveed-dk7ww 3 ай бұрын
ලංකාවෙන් Exam ලියල යන එකත් නවත්තගන්න තමා මේ දගලන්නේ... මුල්ම කාලේ ඇමති ලිස්ට් වලින් යවල මතකනේ.. .. ඕක හරි ගියත් එක පාරයි යවන්න වෙන්නේ. අපේ අය හියපු ගමන් හානව.. ඊට පස්සෙ ලංකාව කියනකොටත් උන්ට එපා වෙනව.. 😂😂
@thusithatharanga9193
@thusithatharanga9193 2 ай бұрын
ඉතිං ආරම්බ කලද.කොහෙද මෙසෙට් එක පුරුදු කලේ .slbf මෙ ගැන දන්නෙ නෑ.එයලගෙ වෙබ් එකෙත් නැ.හැබැයි ඈමතිතුමා හොරටම සෙට් එකක් හදල.😢
@ArunodiDhananjanee
@ArunodiDhananjanee 2 ай бұрын
හරි ශෝක්.......වෙබ් එකේ ඉන්න අය....left....aparadi topic xm tynne.....😢
@Fishaquarium800
@Fishaquarium800 3 ай бұрын
වෙබ් එකේ ඉන්න උන් ටික යවල හිටපන් යකෝ ඉස්සෙල්ලා බොරු කිය කිය ජන්ද හදාගන්නෙ නැතුව...ඔය වැඩෙන් උබලට ජන්ද හැදෙයි..අන්තිමට කොරියාවෙන් ලංකාවට කෝට එකක්වත් දෙන එකක් නෑ හරියට භාශා දැනුමක්වත් ස්කීල් එකක්වත් නැතුව යවලා..
@Darkshadows0
@Darkshadows0 3 ай бұрын
Eps topik එක්සෑම් එක කරල තියෙන අය භාශාව තරමක් හරි පුලුවන් අයයි තව ට්‍රේනින් එකක් දීල තෝරල බේරල යවන්නෙ 😂බොරුවට කෑ ගහන් එපා බං දන්නෙ නැතුව හරියට දෙයක් e9 කෝට එක නැති වෙන්නෙ ඇමතිල හොරෙන් යවපු රෙද්දක් නිසා නෙවෙයි කෝට එක එන්නැති ප්‍රදාන හේතුව e9 එකේ ගියපු ටික් ටොක් පුතාල ටික ගිය ගමන් කම්පැනි මාරු කරන නිසා .ඇමතිල යවපු වීස මාර්ග වෙනයි. E9 එක වෙනයි හරිද 😂
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
​@@Darkshadows0oya kiyana eka hari
@sajithdilan5064
@sajithdilan5064 2 ай бұрын
Nut amunana ekada skill eka.wada karala dahadiya helana ekak pannapan .oya iskill danna eungwn
@cricketworld1396
@cricketworld1396 2 ай бұрын
ගැම්මට කියන්නේ පුළුවන් තරමක් රටට කෙලවලා
@Koreabuddi
@Koreabuddi 3 ай бұрын
Exam කරලා පලයල්ලා.. මුන්ට අහුවෙන්න එපා..😂
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
40ta adu aya exam krn eka hidai.. ita wedi aya mhma try krn eka chance ekk
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 3 ай бұрын
මුන්ට අහු වෙන්න එපා.. මුන් welder la යවපු විදිය දන්න උන් දන්නවා
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Hari widiyatath yeuwa.. salli issara karagenath yewwa ..depaththama thiyanawa
@KoreaA-z
@KoreaA-z 3 ай бұрын
ඔව් ගිය අය දන්නව..
@mihiriprarthana2706
@mihiriprarthana2706 2 ай бұрын
කොහොමද E8 visa apply කරන්නේ ...වයස් සීමාවක් තියනවද ..කන්තාවන්ටත් පුලුවන්ද
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Puluwan
@ruwanpradeep3424
@ruwanpradeep3424 2 ай бұрын
මම ගාල්ල වදුරඔ මනුෂගෙ ඹපිස් එකට ගිහිල්ල ඇති විසිපාරකට වැඩියෙන් ලගින් ඉදලත් ,එත් ,,,නැ නැ නැ නැ
@rbsasl9550
@rbsasl9550 3 ай бұрын
ඔන්න උබලා හදපු රට
@madurachandrasiri263
@madurachandrasiri263 3 ай бұрын
හරි දෙන්නම්කො චන්දෙ
@MahindaJayalath-u6x
@MahindaJayalath-u6x Ай бұрын
කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ,මටත් යන්න ඔනී❤❤❤❤❤❤❤ 5:22 5:23 5:25 😂😂😂
@dewanjayalath6554
@dewanjayalath6554 3 ай бұрын
මේ රැකියාවල පමනක් යවන්න.වාහාල් වෙලදාමේ කාන්තාවන් නොයවන්න.අසියාවෙන් ලංකාවේ පමණි වහාල් වෙලදාමට යවන්නෙ.ඇයි තමුන්ගේ ජාතිය ගැන හැගිමක් නැති බව පැහැදිලිව කියමි .
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
@ruwanmadushanka4451
@ruwanmadushanka4451 3 ай бұрын
Aneee mathh yannawa..wisthara danaganna puluwan kohomada ikkmanin danuwath karanna apiwa plzzxxxxx❤❤❤❤❤❤
@IsuruSampath-yz2qp
@IsuruSampath-yz2qp 3 ай бұрын
Munge ne chande Ganda kiyana boru walata ahu Wenda epa..sajaalata pissu ne ehema minissu Ganda..
@ruwanmadushanka4451
@ruwanmadushanka4451 3 ай бұрын
@@IsuruSampath-yz2qp hmm ekanoo
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
​@@IsuruSampath-yz2qp ne e8 ekata gannawa
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
​@@ruwanmadushanka4451😊
@heystobit3527
@heystobit3527 3 ай бұрын
😂😂😂😂😂 අනේ අනේ නානො.....චන්දෙ ලඟයි නේද?
@emoneycycle
@emoneycycle 3 ай бұрын
Kohomath eya wadi kal in na man me welwa enkn inne donal trump ta tibba wage mutath 1k tibba nm hari stage ekakadi😗
@lalithamahapelige5007
@lalithamahapelige5007 2 ай бұрын
Den ithin manusata thamai koriyawata yanna wenne.
@tharindusandaruwan7799
@tharindusandaruwan7799 2 ай бұрын
මොනවා උනත් ඇමතිතුමා කියන දේ ඇත්ත ,,,අපේ සම හරක් ගිය තැන හානවානේ,,,අන්තිමට අවංකවම ජීවිතය ගොඩ දාගන්න කැමති එකෙක්ටවත් රටකට යන්න බැහැ ...
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Yes
@RWeerakon
@RWeerakon 2 ай бұрын
කොහොමද ඇප්ලයි කරන්නේ කෘෂිකාර්මන්තය පිලිබඳ අවුරුදු 15 අත්දැකීම් තියෙනවා
@YGTCreation
@YGTCreation 2 ай бұрын
මට අවුරුදු 20ක පළපුරුද්දක් තියනවා
@ruchirannimeka8745
@ruchirannimeka8745 3 ай бұрын
Korean e9 idala pulbob wela lankawata ewapu ayata newatha korea yanna berida?(e9 nethuwa wena visa ekakinwath yanna puluwanda beri da kiyanawada?
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Pasport eke seel eka ghlada
@diniduakash5463
@diniduakash5463 3 ай бұрын
සමහරක් අය කරපු පලියට හැමෝම එහෙමයි කියලා කියන්න බැහැ හොද අයත් ඉන්නවා
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou
@PrasannaMa-fr2vf
@PrasannaMa-fr2vf 3 ай бұрын
Election campaign
@Darkshadows0
@Darkshadows0 3 ай бұрын
E8 වීසා එකේ අව්රුදු 3 සම්පුර්ණ කරාම E9 එකට මාරු වෙන්න පුලුවන් කියන්නෙ ඇත්තද මේ
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ehm plwan kiyala thamai kiyanne
@buddhisankalpa5930
@buddhisankalpa5930 2 ай бұрын
Agriculture වලින් යනවනම් ඕනි qualifications මොනවද
@MahindaJayalath-u6x
@MahindaJayalath-u6x Ай бұрын
කොහොමද මේකට සම්බන්ධ වෙන්නේ,මටත් යන්න ඔනී
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Msg ekaa dn
@BADASS-en5pr
@BADASS-en5pr 3 ай бұрын
විදේසසේවා එකන් කියන්නේ එහෙම නෑ... දන්නේ නෑ කියලා... මන්ද... මං අද call කරා...
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
රජයෙන් යවනඑක්ක නෙමෙයි මේක.. විඩියො එකෙ කියනවා.. හැබැයි අදාල එජන්සියෙන් යන්න පුලුවන්ද කියන එක next week වගේ දැනගන්න පුලුවන් වෙයි... රජයෙන් යවන එකක් නෙමෙයි
@janapriyalakmal
@janapriyalakmal 3 ай бұрын
Agancy eka mokathda ​@@sayurisandeepani2826
@RonaliMinthara
@RonaliMinthara 3 ай бұрын
​@@sayurisandeepani2826Sambanda wenna puluwan widihak oba thuma dannawanam kiyanna?
@prabathstf111
@prabathstf111 3 ай бұрын
​@@sayurisandeepani2826බොරු එහෙම කොරියාවට ගන්නෙ නෑ
@SamiraSamarasinghe
@SamiraSamarasinghe 2 ай бұрын
​@@prabathstf111uda nodan dawla kata nokra hitpan gotyo
@shanthashantha-h1z
@shanthashantha-h1z 22 күн бұрын
Kohmada mekata sambanda venne
@PriyanthaRuwan-s2q
@PriyanthaRuwan-s2q 3 ай бұрын
අනේ අපිටත් කියන්නකෝ කොහොමද සමිබන්ද වෙන්නේ කියලා
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Thama job oder eka dunna witharai next week wage wides sewa eken wisthara dena ganna puluwan
@HasithaKaushan-zr6tn
@HasithaKaushan-zr6tn 2 ай бұрын
කොහොමද යන්නේ අපිටත් කියන්නකෝ
@shanakafernando4317
@shanakafernando4317 3 ай бұрын
Exam නොකර අපේ මිනිස්සුන්ව උතුරු කොරියාවට 🇰🇵 ද යවන්න හදන්නේ ?
@mihiriprarthana2706
@mihiriprarthana2706 2 ай бұрын
කාන්තාවන් ටත් ඉල්ලුම් කරන්න පුලුවන් ද ඒ සඳහා ක්‍රම වේදය පැහැදිලි කර දෙන්න
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Yes msg ekak dnn
@LasanthaGamage-t7l
@LasanthaGamage-t7l 3 ай бұрын
සල්ලි වලට අඹ සරනයි .ජන්දෙන් පස්සේ හිරේ මු
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Wanchakaryo wedi .. hriyata hoyala blanna oni.. welding eketh hariyata wede kre tika denaine
@tharindusuranjith6028
@tharindusuranjith6028 3 ай бұрын
මුන් ගිහින් පිස්සු කෙලලා දැන් ලංකාවේ අය ගන්නෑ
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Thama.yewwe ne.. ghn eham prashna unoth aye ehm chance ekk lebenne ne ithn
@JayaniChathurangi-o6q
@JayaniChathurangi-o6q 3 ай бұрын
@@tharindusuranjith6028 ඔයා කියන්නෙ ඊශ්‍රායල් ගැන
@Shilpakala
@Shilpakala 3 ай бұрын
වයස තියනවා නම් exam කරපල්ලා කම්මැලි නොවී හිගන හැත්ත..exam කරපු අහිංසක කොල්ලො කෙල්ලො වෙබ් එකේ බලන් ඉන්නවා මාස ගනන්..සල්ලි දීල යන්න නොලැබේවා එකෙක්ටවත් 😇
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Exam krl yn plwan 39t adu ayatbe ita wedi ayata meka hoda chans ekk.. slli thiyna aya ehm yai.. exam krana aya ehema yai..
@Shilpakala
@Shilpakala 3 ай бұрын
@@sayurisandeepani2826 යන එඋන් එක්ක ප්‍රශ්නයක් නෑ මට..39 ට අඩු උන් තමයි ගොඩක්ම සල්ලි දීල යන්න try කරන්නේ..උන්ට exam කරන්න බැරිකමක් නෑනේ..කාලකන්නි කම්මැලියො
@MaRa-EVER-MR
@MaRa-EVER-MR 3 ай бұрын
මෙම පරයට ලක්ෂ 5 නැත්තං 6 යනව
@aselakiriella3403
@aselakiriella3403 3 ай бұрын
Yako api danneth ne lankave neveida inne api kohomada me aya vitharak thoragathe ?????? Amethi list da mekath
@JayaniChathurangi-o6q
@JayaniChathurangi-o6q 3 ай бұрын
දන්නෙ නැද්ද
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Mulin gdk wanchakarayo salli gaththa...eth eththatama wede karapu ayath hitiya.. samasthayak widiytaboru karayo wedi.. ekai une.. minissu piligaththe ne wede wei kiyala
@rajakarunaroshan7285
@rajakarunaroshan7285 3 ай бұрын
මුන් ලක්ෂ 35 ක් ගන්නවා.. නිකන් යන්න තියෙන රට රස්සා මුන් සල්ලි අරන් යවන්නේ
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Mmmmmm echaranam ne danna tharamin.. podak hodala balanna
@janakachathuranga718
@janakachathuranga718 3 ай бұрын
@@sayurisandeepani2826Laksha 10k illuwe apen
@BADASS-en5pr
@BADASS-en5pr 2 ай бұрын
උබට සල්ලි නැත්නම් ඉදපන්.... තියන එකා යයි.... ගවයා...
@AshankaWaduge
@AshankaWaduge 5 күн бұрын
යන්න නම් දෙන්න හොඳ නෑ
@nelimalasuki3400
@nelimalasuki3400 Ай бұрын
ලක්ෂ ගනන් මිනිසුන්ගෙන් අරන් මේ අමුලික බොරු කාටද මේ බොරු කියන්නෙ
@chamindabandara9380
@chamindabandara9380 2 ай бұрын
Kollange heena walin goda yana hadana amanayo
@thusithakumara6489
@thusithakumara6489 2 ай бұрын
වයස කියෙන්ද යන්න පුලුවන්
@bongochuti8564
@bongochuti8564 3 ай бұрын
හෙන ගහනො තොට කලකන්නියට ..මෙක මතක තියා ගනින්..ලන්කවෙ ලක්ශ ගනක් ..eps ..xsam . Liyanawa..ubala karanna hadanne me hemoma parata bassanna..
@sayurisandeepani2826
@sayurisandeepani2826 2 ай бұрын
Exam eken yana wedeyh wenawa.. meka.wena ratawal walin ganeth exam.nathiwa
@Nilantha-em3fs
@Nilantha-em3fs 3 ай бұрын
Godak welawata agriculture e 8 yana ayata basic only.reta agri weda karanna beha.mama korea wedi kalin karala tiyenawa.e8 denata wena rata walin kattiya awit weda karala yanawa.mekata rajaye sambandayak ne.privet wede kerenne.39 adu un exam karala korean yanna try kranna.mokada padi wediyen ganna puluwan.beri aya kemati nam try.ke gahanne netiwa haryta yawana agent kenek pala palayalla.pissu kelinna hadanne netiwa
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou
@ruchirannimeka8745
@ruchirannimeka8745 3 ай бұрын
Pulbob ayata newatha yanna puluwanda?e9 hera wenath wisa ekakin ho wenath kramayakin?
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Pasport eke gahala thiyn seel eka mkdd
@Kings_394
@Kings_394 3 ай бұрын
68-1 nil pata
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
ශුවර් නෑ.. e9 නැතිව වෙන වීස පුලුවන් වෙයි කියල හිතෙනව
@Piyal924
@Piyal924 3 ай бұрын
Ahinsaka kollo wibage liyala pass wela polime ennawa.me kalakanni deshapalakayo unge henchaiyo rata yawna.
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
E8 ekata exam one ne .
@indikasampath4199
@indikasampath4199 2 ай бұрын
Ahinsaka minissunge salli gasakana sakkili
@lakminarajapaksha7139
@lakminarajapaksha7139 2 ай бұрын
එවැන්නා e7 ආපු අය මරැවට රගනව පජාතයි 😢
@sandunlakmal3842
@sandunlakmal3842 2 ай бұрын
මෙයාට අනුව මෙහෙන් යන ඔක්කොම වැඩ කරන්නැ 🤣🤣🤣 බයිලා විතරයි යවන්නේ නැ
@ShanSamarasinha
@ShanSamarasinha 3 ай бұрын
මේ සෙට් එක යවල ලගදි අයේ යවනවද?නැත්නම් මේ අයගේ වැඩ බලල පස්සේ යවයිද
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
දිගටම යවයි කියල හිතෙනව
@jayaminidilrukshikapatakar612
@jayaminidilrukshikapatakar612 2 ай бұрын
Mn exam karala pass wela deparak medicle kerewwa.yanna awe na.kalakanni andu..
@SingithiMadhuwanthi
@SingithiMadhuwanthi 3 ай бұрын
දැන් වෑල්ඩින් යවන්නේ නැද්ද?
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Yawanawa
@wasanthahewathennage7288
@wasanthahewathennage7288 2 ай бұрын
@@sayurisandeepani2826දැන් ගන්නෑ කියලනේ කියන්නේ.
@imashanirwan-t5w
@imashanirwan-t5w 3 ай бұрын
e-9 yna eka thama hodama
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
ඔව්..හැබැයි 40ට වැඩි අයට ඒ චාන්ස් එක නැනෙ
@diniduakash5463
@diniduakash5463 2 ай бұрын
මේ කට්ටියව 30 නේද යවන්නේ
@amilakumara473
@amilakumara473 2 ай бұрын
Hama ratakin ma gannawa oka maha loku deyak newi .. me mala perethayo illana kuttiya wadi nisa e8 denne ne korio.. sali walata thaniuna mala perethayo mun
@sahanpriyankara496
@sahanpriyankara496 3 ай бұрын
වෙසිගෙ බල්ලෝ. මිනිස්සුන්ට ඔකත් නැති කරපම්. 😢
@athalpisso4939
@athalpisso4939 2 ай бұрын
Manushayo hora wada karala ara vibage liyna unta asadarana karala horata ynwanna ynne
@אפונהוגזר-ו2ג
@אפונהוגזר-ו2ג 2 ай бұрын
ඔය බොරු කියන්නේ ඔයගොල්ලන්ට ඕන නම් එන්න රජයෙන් එන්න එපා 1:40
@ruwandkariyawasam4976
@ruwandkariyawasam4976 3 ай бұрын
පගා කාරයා...
@arunavictor4370
@arunavictor4370 2 ай бұрын
E8visa thogeee ammataneweyi lankaawe vunta dunna ekak
@sajithdilan5064
@sajithdilan5064 3 ай бұрын
Kauda sauri sandeepani.koheda oya.mama eya balanna giya kanak
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
✌️
@KumarasingheVIR
@KumarasingheVIR 2 ай бұрын
Pradi silawa hitiyanam
@prabathstf111
@prabathstf111 3 ай бұрын
එන්න බෑ. බොරු. ජන්දෙ පහුවෙනකම් කියන කතා. කොරියාවට මෙතෙක් කෙටි මාර්ග වලින් ආ පිරිස 100ට අඩුයි.
@garan5934
@garan5934 3 ай бұрын
Puluvannm varella meheta enna thamaii oni lesi na meheta enna oya kiyana tharam lesiyen enna puluvannm hodaii hodama krame thama e9n ena eka hodata padam karala vibage liyala varella
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou.. wayasa 40ta wedi ayata meka chance ekk
@ireshkumara4166
@ireshkumara4166 2 ай бұрын
නොදකින් මුන්..ඉස්සෙල්ලා වෙබ් එකේ ඉන්න උන් යවපන්😡
@indeeeat
@indeeeat 3 ай бұрын
Aniwa hire yanna ona akek npp ආණ්ඩුවක් yatathe
@ddlive3150
@ddlive3150 2 ай бұрын
අජිත් පි පෙරේරා ඊශ්‍රයල් යවනව කියලා චන්දෙට කොල්ලන්ව අැන්දුව
@HarshaRanasinghe-cv2vh
@HarshaRanasinghe-cv2vh 3 ай бұрын
මුං මේ චන්ද ගුන්ඩුවක් දෙන්නේ.
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Rajaye medihath wimak ne dnna thrmin mekata..
@janakachathuranga4610
@janakachathuranga4610 3 ай бұрын
Exam kramyak thiyeddi miktda mehema ywnne..exam krana un anathaine ethakota
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Exam wenama visa ekk meka wena vis ekak.. wen ratawal walinuth e8 / e9dekm gennwa
@dilanmahendra3980
@dilanmahendra3980 3 ай бұрын
Uba kiyana ewa karai koreawen😂😂😂
@indikasampath4199
@indikasampath4199 2 ай бұрын
Nikan moo yawanawa wage
@RelaxMind-n5t
@RelaxMind-n5t 3 ай бұрын
Exam nathuwa gihin amakata gahala muhudata dai. Wada nokaloth elonawa misak lankawe rajaye sewaya wage thiyaganne na😂😂😂😂😂😂😂😂
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou wed krnn oni .nethi unoth amaruwe
@Prasankasanath
@Prasankasanath 3 ай бұрын
මුන්ගෙ පච වලට අහුවෙන්න එපා....
@dilanjayasuriya4883
@dilanjayasuriya4883 3 ай бұрын
වැඩ කරන්න බැරි උන් ඇරියේ හොර යෙජන්සිකාරයෝම තමයි එක එකාගේ පන්දම් අල්ලගෙන හිටපු යවල අන්තිමේදී හොඳ ස්කිල් එක තියෙන කොල්ලෝ මෙහේ ඉතුරු වුණා උන්ට යාගන්න බැරි වුණා ඒකට පලිත් ඔය හොර දේශපාලූවම තමයි හොර එජන්සි කාරයොත් එක්ක... එක එකාගේ ගොට්ට අල්ලපු office වල ෆයිල් ඇදවූ උන්ගේ බල මෙහෙවරකම් කරපු ඩ්‍රයිවර්ස්ලා ඒ වගේ ඔවුන් තමයි E7 එකට වැඩිහරියක් ගිහිල්ලා තියෙන්නේ😝🤪
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou
@kamaldammika7280
@kamaldammika7280 3 ай бұрын
Maximum Age limit eka mokakda V8 visa ekata
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
20/55 aranchi widiyata
@dilanwr8191
@dilanwr8191 3 ай бұрын
V8 kiynne wahanyk bn
@bongochuti8564
@bongochuti8564 3 ай бұрын
Chanda tina tikath nethi karagannawa,me gothayaa
@KrishanSanjeewa-y1y
@KrishanSanjeewa-y1y 2 ай бұрын
E8 ඒක ට ඒක්සැම් ඒකලියන්න ඔනද
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Ne
@DimuthuSandaruwan-q7u
@DimuthuSandaruwan-q7u Ай бұрын
Ko yawano kiuwa Tika giyada
@sayurisandeepani2826
@sayurisandeepani2826 Ай бұрын
Bond eke prashnyk nisa pahu una..
@DimuthuSandaruwan-q7u
@DimuthuSandaruwan-q7u Ай бұрын
Interview eke field
@anulakumari5719
@anulakumari5719 2 ай бұрын
Ane mehemathmodayo yawai thopi
@chanakamalinda2600
@chanakamalinda2600 2 ай бұрын
Wibahage liyapu eun yawa palla e9
@ShanSamarasinha
@ShanSamarasinha 3 ай бұрын
ලොකු දෙයක් මේ කරන්නේ.ඔක්කොටම හරියන්න ඕන
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
ඔව්
@kavinduhashan-tc9jb
@kavinduhashan-tc9jb Ай бұрын
මූ baila ගහන්නේ, ලක්ෂ ගණන් කොල්ලෝ රැවටිලා තීනවා
@garan5934
@garan5934 3 ай бұрын
Mehetanm enna ba puthe e 9n arenna e 7 evva ekath nathi kala kalekin oya moka kalath mehe thiyenne e9 job thamaii oya kiyanne boru dan e7 navaththala thiyenne
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Me mse 30enawa 67 denek... aranchi krla balanna.. e7 eketh alith job couta ekk awa 450 ka
@ravindrasomaweera8620
@ravindrasomaweera8620 2 ай бұрын
මූ බොරු කියන්නේ
@ceylonvilogs1690
@ceylonvilogs1690 3 ай бұрын
ජන්ද ගුන්ඩු මේ ගොතයගෙ 😡😡
@RasikaTharanga-kc8dj
@RasikaTharanga-kc8dj 3 ай бұрын
Ita issrlla israel walata yanna balagena amaru wetila inna kollo tika yawalanna
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ou tika kalayak nwaththala thibba dnn tharminam ඊශ්රායල්
@SubaniSubhasingha
@SubaniSubhasingha 2 ай бұрын
😂😂😂
@Amilaranawaka
@Amilaranawaka 3 ай бұрын
Mogal kiyanwa owa sunrada katha vithrai boru karayek.
@diniduakash5463
@diniduakash5463 3 ай бұрын
මේ කට්ටියව කවදද යන්නෙ
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Me.mase 30
@SujithSuranga-e4f
@SujithSuranga-e4f 3 ай бұрын
Kiyawana taramata karene vihilu sapayNna ep
@chilcoolmaintenance
@chilcoolmaintenance 3 ай бұрын
Apita kelinna hadanne
@anjula12
@anjula12 3 ай бұрын
Me waden wenne Exam liyla inna ayt awasiyak
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Ehema ne.. eka wena visa ekak... company yawanne ne e8 vis eken
@ruwanpradeep3424
@ruwanpradeep3424 2 ай бұрын
😅😅😅😅😅😅
@yasarathnabandarasamarakoo5323
@yasarathnabandarasamarakoo5323 3 ай бұрын
Sathutui ....bala sits huge kayak sitama❤
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
❤🎉
@maheshpriyantha5804
@maheshpriyantha5804 3 ай бұрын
Munwage horunta ahuwena apa
@sayurisandeepani2826
@sayurisandeepani2826 3 ай бұрын
Wanchakarayo wedi habai meka privt deyak
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 90 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 25 МЛН
Хасанның өзі эфирге шықты! “Қылмыстық топқа қатысым жоқ” дейді. Талғарда не болды? Халық сене ме?
09:25
Демократиялы Қазақстан / Демократический Казахстан
Рет қаралды 345 М.
🕊️Valera🕊️
00:34
DO$HIK
Рет қаралды 11 МЛН