මාළු පාන්/ මාළු බනිස්,Maalu paan, Maalu banis, Easy Sri Lankan Fish Buns, Best Fish Buns.

  Рет қаралды 341,617

Cooking with Chef Shani

Cooking with Chef Shani

2 жыл бұрын

මාළු පාන්/ මාළු බනිස්
Fish Buns
ගෙදරදීම පිරිසිදුවට රසට, ඇත්තටම මාළු හැපෙන්න 😜මාලු පාන් හදමුද? මේ විදිහට හැදුවොත් වරදින්න කිසිම හේතුවක් නෑ. පිටි 500g න් ලොකු මාළු බනිස් 12 ක්ම හදාගන්නත් පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join with my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 556
@shiyami3183
@shiyami3183 2 жыл бұрын
Your recipes always turn out great. You are amazing chef and I love watching your videos. Thank you for sharing.♥️🥰👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊 as always..
@mangalikagunetthi9350
@mangalikagunetthi9350 2 жыл бұрын
හොඳට කියලා දෙනවා .ස්තූති
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
@@mangalikagunetthi9350 💐🥰
@sheilaranawana7201
@sheilaranawana7201 2 жыл бұрын
හරිම පැහැදිළියි මට දැන් ගන්න ඕන මට කිසිම කිරි වර්ගයක් කන්න බෑ පොඩි පෙත්තක් තියෙනවා කෑවට පස්සෙ බොන්න නමුත් මම කැමති නෑ ඒ පෙත්ත ගන්න කිරි වර්ග mix කරන් නැතිව හදා ගන්න බැරිද ඕට්ස් කිරි දැම්මාට කමක් නැද්ද
@kamalanihapuarachchi363
@kamalanihapuarachchi363 2 жыл бұрын
@@cookingwithchefshani thank
@umeshimadaradesilva168
@umeshimadaradesilva168 2 жыл бұрын
හරිම පැහැදිලියි ❤️thank you!!!
@senehelathaadikari720
@senehelathaadikari720 Жыл бұрын
අනේ චෙෆ් ඔයා කියාදුන්න ව්දිහට මාත් මාළු පාන් හැදුවා හරිම රසට සොෆ්ට් එකට තිබුන කඩේ වගේම ලස්සනට ආව ඉතින් ගොඩක් ඉස්තූති ඔයාට මේ වගේ සරලව කියාදුන්න එකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏❤️❤️❤️
@indranikulathilaka3577
@indranikulathilaka3577 Жыл бұрын
හරිම පැහැදිලි.කරනව. මට නම් හිතෙන්නේ දුව ඔයාට ගැලපෙන්නේ.චෙෆ් ට වඩාම සුදුසු.ටීචින් ...❤,🌹🌹🌹🌹🌻👍😍
@sujathagunasekara4672
@sujathagunasekara4672 2 жыл бұрын
හදන්න ආස හිතෙන විදියට කියලා දුන්නා. බොහොම ස්තූතියි 💕💕🥰
@aurelea8259
@aurelea8259 2 жыл бұрын
Hi Shani, I made this today and the recipe was perfect. The dough was soo soft and the malu pan tasted so good. Thanks so much 😊💕
@yamunawijesinghe6473
@yamunawijesinghe6473 2 жыл бұрын
Thank you duwa budu Saranai 🙏🙏🙏
@leenarodrigo9868
@leenarodrigo9868 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා . හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි මම හැදුවා .ඔබ තුමිය කියලා දුන්න විදියටම ආවා.හරිම සතුටු යි .
@ashathranganiwaduwawala9076
@ashathranganiwaduwawala9076 2 жыл бұрын
ඔන්න මම අද හැදුවා මාර soft thank you 😊 💖
@sgfernando7318
@sgfernando7318 Жыл бұрын
නියමයි හොදටම කියලා දෙනවා thank you 😊
@tharanganaasamadhi1688
@tharanganaasamadhi1688 Ай бұрын
මම හැදුවා මේක බලලා, හරියටම රසට ආවා, Thank you so much akke❤
@leenarodrigo9868
@leenarodrigo9868 Жыл бұрын
හොඳින් කියලා දුන්නා බොහොම ස්තුතියි ඔබ තුමියට
@dilmichamari6927
@dilmichamari6927 2 жыл бұрын
Godak hodata kiyala denawa. Thank you
@kamanigangaperies159
@kamanigangaperies159 Жыл бұрын
මම අද තමයි මේ recipe එක විදිහට හැදුවේ ...හරිම රසට ලස්සනට හැදුවේ ඔබ තුමිය ගෙ සරල පැහැදිලි කිරීම නිසා ..බොහොම ස්තුතියි ඔබට .❤️🌹🥰
@mangalawalpita5428
@mangalawalpita5428 3 ай бұрын
Harima pahadiliy thankyou so much
@user-jn9mm8we1h
@user-jn9mm8we1h Жыл бұрын
නියමයි. ආස හිතුණා...❤
@nushaniddissanayake9681
@nushaniddissanayake9681 2 жыл бұрын
නියමෙට පැහැදිලි කරනවා. මමත් මගදී හදනවා. ස්තූතියි.
@nilanthidesilva285
@nilanthidesilva285 2 жыл бұрын
Made this ,came out nicely.Thanks a lot
@user-ug8kn3tp6p
@user-ug8kn3tp6p 5 ай бұрын
Thank U shani. Niyametama awa me recipy ekata haduwahama. Thanku somuch. Venadata awe hiyata.
@fatimaanusharahman6178
@fatimaanusharahman6178 2 жыл бұрын
Hemadama නිවැරදිව කියා දෙනව ගොඩක් ස්තුතියි අක්කි
@pradeepanishanthi89
@pradeepanishanthi89 2 жыл бұрын
ස්තුතියි බුදුසරණයි
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 2 жыл бұрын
Ada හවස හැදුවා .kiyala දුන්නට thanks .
@inokashiromani611
@inokashiromani611 Жыл бұрын
Thanks oyta asa hitena widiyata kiyala dena nisa
@user-oo1bs3ii9f
@user-oo1bs3ii9f 8 ай бұрын
මම අද තමයි ඔයාගෙ විදිහට මාලු පාන් හැදුවෙ. ෂා .. නියමෙටම ආවා. ඔයාට ගොඩක් ස්තුතියි අපි දන්නැති ඒවා කියාදෙනවට. ❤❤❤
@bisthamsadiya3457
@bisthamsadiya3457 Жыл бұрын
Tried the buns.. came out so well..thank you
@phoeliminafernando2868
@phoeliminafernando2868 Жыл бұрын
Great Recipes thank you so much.
@sdschannel7437
@sdschannel7437 2 жыл бұрын
niyamai oyage recipes
@nalindarsanaliyanage4155
@nalindarsanaliyanage4155 Жыл бұрын
හරි සරලයි..බොහොම ස්තුතියි..චෙෆ්...😋😋😋😋
@sumithrapeiris2311
@sumithrapeiris2311 2 жыл бұрын
Thank you.
@sashinikapathirana6166
@sashinikapathirana6166 2 жыл бұрын
පැහැදිලිව කියලා දුන්නට ස්තූතියි ඔයාට...
@pushparanjanee9123
@pushparanjanee9123 Жыл бұрын
Thank you so much dear 💕💕💕💕
@seethamalanimuthukuda6437
@seethamalanimuthukuda6437 2 жыл бұрын
ස්තුතියි
@ireshachandani2442
@ireshachandani2442 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you..
@dishani7689
@dishani7689 2 жыл бұрын
කෑම හදන්න පැහැදිලිව කියලා දෙන චැනල් එකක්.අක්කගෙන් බලල පලවෙනි වතාවට කිඹුල බනිස් හැදුවා නියමෙට ආවා මේකත් හදනවා අනිවාර්යයෙන්ම thank you ❤️❤️❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohoma isthuthi nangi 🥰
@nadeekadassanayake4084
@nadeekadassanayake4084 Жыл бұрын
Thanks for the recipe. It came out perfect..
@slcricket6986
@slcricket6986 2 жыл бұрын
harima phadiliwa kiyala denawa 👍
@vinujiperera633
@vinujiperera633 Жыл бұрын
I made this yesterday. Perfect recipe. Thanks
@sunithaperera1216
@sunithaperera1216 2 жыл бұрын
Pehediliwa kiyala denawa godaaak Thank
@geethamolligoda9087
@geethamolligoda9087 Жыл бұрын
මම කීපවරක් හදල තියනව මාලුපාන් නොයෙකුත් රෙසිපි වලට. රසටතිබුනට මෙවර ඔයාගෙ රෙසිපි එකෙන් තමයි සොෆ්ට් එකටම ආවෙ. කියපු විදිහටම හැදුව. Excellent . ස්තූතියි.
@chitranganiperera4503
@chitranganiperera4503 2 жыл бұрын
Thanks very well explained I will try making fish buns God bless
@zackyousmand3801
@zackyousmand3801 2 жыл бұрын
Thank you Shani, for showing the easy way of preparing your demonstrations
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 💐
@indiragandhi8988
@indiragandhi8988 2 жыл бұрын
Tks a lot chef 4 d recipe
@DilaVlog739
@DilaVlog739 Жыл бұрын
thanks mama try kara godak hodatama awa malupan. very nice . thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Awesome 👌
@sandaliwijerathna9365
@sandaliwijerathna9365 6 ай бұрын
Me recepy ekanam aththatama maru. Harima rasai soft ekata awa. Wena hadapu ekama vidiyakinwath echchara rasata awe na. Thank you dr..❤❤❤❤
@ramonaazmaralyebahar5664
@ramonaazmaralyebahar5664 2 жыл бұрын
Chef ur recipes are clearly explained . You are a amazing chef.👍👍👍👍👍
@sudeeramadushani5151
@sudeeramadushani5151 2 жыл бұрын
හොඳට කියල දුන්නා ..🥰 Thank you.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
💐
@dulamadu738
@dulamadu738 Жыл бұрын
Oyage recipe maru. Niyamai
@nayomiwathsala8901
@nayomiwathsala8901 2 жыл бұрын
Godsk .vatina video ekal Kthanks
@MrGuido63
@MrGuido63 2 жыл бұрын
Thank you Shani. Your instructions are clear and precise. I will try this recipe because it’s a long time I have enjoyed Malu Pang !
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊 why not..enjoy..
@chansam8966
@chansam8966 2 жыл бұрын
Thank you! Very well explained without wasting our time.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome!
@kkww4218
@kkww4218 2 жыл бұрын
හැදුවේ නැතත් අනිවාර්යෙන් ඔයාගේ වීඩියෝ බලනවා කියල දෙන ඒවා හරි හරි වටිනවා පැහැදිලිව කියලා දෙනවා ඔයාට ගොඩක් ස්තුතියි පරිස්සමින් ඉන්න ජේසු පිහිටයි මම priyanthi කුවෙට් වලින්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Bohom sthuthi..
@darshinisenanayaka9334
@darshinisenanayaka9334 Жыл бұрын
බොහොම ස්තුති
@ranjaniherath9857
@ranjaniherath9857 2 жыл бұрын
Thank you
@rupalathamuthukumarage2003
@rupalathamuthukumarage2003 2 жыл бұрын
ඉතා වටිනවා. ඔබට බොහොම ස්තුතිය්
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
❤️
@udenikaluperuma4435
@udenikaluperuma4435 Жыл бұрын
හරි සරලයි හරියටම හරි මේ රෙසිපි හොදට එනව
@sadapiniahinsa2141
@sadapiniahinsa2141 Жыл бұрын
Mn ada hadanawa.. thanks chef
@dhammikanilanthi7507
@dhammikanilanthi7507 Жыл бұрын
apith haduwa.hodata thibuna.thank u chef
@mohanpieris6101
@mohanpieris6101 2 жыл бұрын
Thanks chef
@sriyaniweerasinghe1844
@sriyaniweerasinghe1844 2 жыл бұрын
Very nice, thanks a lot dear chef
@carmelnisansalakaluhettiar5245
@carmelnisansalakaluhettiar5245 2 жыл бұрын
Thank u chef. It came very softly and delicious
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Awesome 👌 💐
@indujeewani3519
@indujeewani3519 Жыл бұрын
ස්තුතියි ❤️
@yrathnayake125
@yrathnayake125 2 жыл бұрын
I made this today and they came out perfect!! Very soft buns !! Thank you so much for the recipe 🙏
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@hansanihansani4903
@hansanihansani4903 2 жыл бұрын
godak hodata kiyala denawa thank you so....much
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
🥰
@samudraekanayake8000
@samudraekanayake8000 2 жыл бұрын
Fantastic recipe 👍👍👍👍👍👍👍👍👍
@sinhani5basnayaka
@sinhani5basnayaka 2 жыл бұрын
දැක්ක ගමන් බඩ පිරුනා😍❤️
@bernadettefrancis2065
@bernadettefrancis2065 2 жыл бұрын
Very well explained Chef. Thank you ❤️
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure
@gowridias6979
@gowridias6979 2 жыл бұрын
Dannati godak dewal danagatta Thank you Chef try kranwa hriyatama hanna 🌺🌺
@ashikaganga3533
@ashikaganga3533 2 жыл бұрын
Thanks dear
@cytasetha8655
@cytasetha8655 2 жыл бұрын
Thank you❤👍🙏
@dusha2052
@dusha2052 2 жыл бұрын
Thank you Shani. I could make fish bun first time with your instructions. It came excellent.Soft and tasty. Thank you for giving correct instructions without hiding important tips. Wish you all the best !!!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊 so happy to hear that 😊
@narmadagunawardana5917
@narmadagunawardana5917 2 жыл бұрын
Excellent recipe ... very soft fish buns. Thank you. Good luck🙏🙏
@fermiasees6288
@fermiasees6288 Жыл бұрын
Done and turned perfectly ❤ Love it
@priyanthaperera1616
@priyanthaperera1616 Жыл бұрын
හරිම hoaha නිහතමානී kenek පැහැදිලිව kiyadenawa ඔබට theruwan saranai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Bohoma isthuthi ❤️
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 2 жыл бұрын
I like your recipes very much.❤️❤️
@siriafernando6765
@siriafernando6765 2 жыл бұрын
Thank you Very much for the recipe darling b s
@nipuninonise2183
@nipuninonise2183 2 жыл бұрын
Amma niyamai akke....kalin waradhuna nisa aye hadhuwe Na.aththamai oyage recipe baya nathuwa hadanawa... thanks again akke
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you 😊
@sriyakodisinghe7569
@sriyakodisinghe7569 2 жыл бұрын
I made fish buns yesterday and came out nicely. Thanks a lot for the recipe.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Most welcome 😊
@amilashiromi4117
@amilashiromi4117 Жыл бұрын
අද හැදුවා නියමෙට ආවා THANX
@NadikaPriyadarshani-wh3hs
@NadikaPriyadarshani-wh3hs 2 ай бұрын
හැදුවා හරියටම ආවා හරිම රසයි.හැමොම ආසාවෙන් කැවා .
@preethikafernando2557
@preethikafernando2557 Жыл бұрын
Thank you🌹🌹
@shishiyana4080
@shishiyana4080 Жыл бұрын
Thanks....chef oya hodhata pahadiliwa kiyala denawa.mamath haduwa hodhata awa.👍👍👍
@jayasinghah658
@jayasinghah658 2 жыл бұрын
තෙරැැවන්සරණයි කටාර්වලසිට
@mumtazabdeen89
@mumtazabdeen89 Жыл бұрын
Thank you for your delicious recipe...
@deeltoku2957
@deeltoku2957 2 жыл бұрын
Thank you Chef Shani!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You are so welcome
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Everything looks so delicious 🤤🤤 Enjoy your video 😍😍 nice Sharing 👍👍👍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Thank you so much..
@meniksenaratne3546
@meniksenaratne3546 2 жыл бұрын
Wow! Thanks , this weekend surely want to try this 😍
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
Yeah, why not?🥰💐
@hiruniniroda8102
@hiruniniroda8102 Жыл бұрын
Math haduwa .rasata hodata awa .thank you
@saranageemunasinghe8461
@saranageemunasinghe8461 2 жыл бұрын
Thank you chef.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure
@alomaphilips45
@alomaphilips45 Жыл бұрын
Lovely
@annefernando5183
@annefernando5183 2 жыл бұрын
Thank you very much for explaining step by step for making fish buns which are very popular in Sri Lanka.
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure..
@visakasirimanna9621
@visakasirimanna9621 Жыл бұрын
Harima pahadiliwa kiya dunna.sthuthi obsthumiyata. 🌹❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️
@thanujaperera9977
@thanujaperera9977 Ай бұрын
Best recipe. I made in the morning. Very soft & yummy 😋 Thank you so much ❤❤❤
@ranjaniek.p.w7938
@ranjaniek.p.w7938 2 жыл бұрын
Ane godak hodai stutiy
@gneiazmia2723
@gneiazmia2723 2 жыл бұрын
Well explaing .thank you 💕
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You’re welcome 😊
@narmadagunawardana5917
@narmadagunawardana5917 Ай бұрын
Great recipe Shani .. made super soft fush bun. Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Ай бұрын
My pleasure 😊
@bevm8446
@bevm8446 2 жыл бұрын
මාලු පාන් හරිම සොෆ්ට් එකට ආවා,. බොහොම ස්තූතියි ඔයාට
@chandranisenevirathne1935
@chandranisenevirathne1935 Жыл бұрын
Niyemai
@kasunimadhavika9931
@kasunimadhavika9931 2 жыл бұрын
Wow.. 🤩Thank you very much chef sharing this recipe 💐
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
My pleasure 😊
@chulanitruxy9649
@chulanitruxy9649 2 жыл бұрын
Thank you soooooooo much!!!!
@cookingwithchefshani
@cookingwithchefshani 2 жыл бұрын
You're welcome!
@dionjay92
@dionjay92 Жыл бұрын
I have made Malu pane from other recipes but this is the best it is very soft & nice Thanks for sharing from California USA
@kaumadihansamali9359
@kaumadihansamali9359 Жыл бұрын
It turned out great. Thanks chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
❤️☝️
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН
Survival skills: A great idea with duct tape #survival #lifehacks #camping
00:27
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 119 МЛН
Вечный ДВИГАТЕЛЬ!⚙️ #shorts
00:27
Гараж 54
Рет қаралды 14 МЛН
DEFINITELY NOT HAPPENING ON MY WATCH! 😒
00:12
Laro Benz
Рет қаралды 50 МЛН