Easy Auto on / off Night Light Circuit 💡 සරල නයිට් ලයිට් එකක් හදමු

  Рет қаралды 75,020

Electronic Lokaya

Electronic Lokaya

Күн бұрын

How to make Auto on off Night Light Circuit ඉතා සරල ඔටෝ ඔන් ඔෆ් වෙන නයිට් ලයිට් සර්කිට් එක.
🟡 parts list
🔶 c945 transistor
🔶 LDR
🔶 22k resistor
🔶 old usb cable
🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽
අනිත් වීඩියෝ සේරම මෙතනින් බලන්න👉 / electroniclokaya
========================
Facebook group👉 / 2491182024479994
Facebook Page👉 / electronic-lokaya-3187...
===========================
instagram👉 / electroniclokaya
============================
අනිත් චැනල් එක👉 / @diaryofnishantha
=============================
/ @electroniclokaya
============================
🙏 Welcome To My Channel ( Electronic Lokaya )
Thanks for watching. subscribe & share !
===========================
i'm KaluwaDewa Nishantha, a Electronic | Electrical | Mobile Phone Repair | Laptop Computer Repair | power Amplifier | Audio Mixer | Speaker | Subwoofer | Sound Mixer | Circuit | Repairing | Multimeter | Tech talks | Tech Review | Restoration | Unboxing and Review | Advertising | Sinhala | Restoration | Electronic components ඉලෙක්ට්‍රොනික් ලෝකය සිංහල Sinhala sri lanka number one electronic you tube channel @electroniclokaya
Please SUBSCRIBE to ALL ABOUT ELECTRONICS, Thank you.#Electronic_Lokaya @electroniclokaya

Пікірлер: 247
@nestlk
@nestlk 3 жыл бұрын
Niyamai
@sankamadushanka7854
@sankamadushanka7854 2 жыл бұрын
Man hadala baluwa.paththu welama thiyanawa
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
එහෙනම් කෑලි අවුල් ඇති මල්ලි
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 2 жыл бұрын
Thank you
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
Welcome!
@pradeepkumara8989
@pradeepkumara8989 2 жыл бұрын
Niyamai man den heduwa mek .thx
@sltikka8964
@sltikka8964 2 жыл бұрын
Maru
@chanakajayarathne8595
@chanakajayarathne8595 3 жыл бұрын
Meka karala baluwa harigiye nahane
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
එල් ඩී ආඅර් හෙම හොඳ ඒව ගන්න මල්ලි සර්කිට් එක ට්‍රාන්සිස්ටරය හරිද වැඩද පින් චෙක් කරල බලන්න මීටරයකි .ගොඩක් අය හදල මට පොටෝ වීඩියෝ එවල තිබුන මගේ ෆ්බී එක ඔයාගෙ මොනාහරි වැරදිලා වෙන්න ඇති බලන්නකො
@user-pq3hk8ei9t
@user-pq3hk8ei9t 4 ай бұрын
Suppor
@jayanthajayaweera961
@jayanthajayaweera961 3 жыл бұрын
Supiri
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Obage Nirmana harima pahadilie.niwaradie.mama vinodayata oyawage podi podi gaget s hadanna asai.mage lileema ..yojanawa... Ape gewal wala use kalain pasu paththakata Dana Parana TV. radio.computer . laptop s vani dewal walin oya oya penwadena dewal sadeema sadaha gathahaki dewal monawadai visthara sahithawa wadasatahanak karanna.thank u v.mu
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
I hope you r reply
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් මං දන්න හැමදේම එකින් එකක් ඔයාලට දෙනව. ඔයා කියපු දේවල් නම් ලංකාවට ආවම තමයි පටන් ගන්න වෙන්නෙ මොකද මෙහේ ඕනී කරන දේවල් හොයා ගන්න නැ,බලමු ඉන්නකො මේ කොරෝන කේස් නිසා තමයි එන්න පරක්කු,
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Mata kisima arthika prasnayak na.. Lankawe hugak atha pitisara gamwala gewal wala thama karuwale Inna Aya innawa...punchi electricty bill eka gewaganna Bari Aya innawa.mama asai...kawadahari nawa nirmanayak hadala a wani Ayata yapathak karanna. A nisa mama experiment..new creative s balanawa.🕯️🕯️🕯️🌹🕯️🕯️🕯️ Before 24 hours ..... Thanks For Your. Reply..
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@rohanapinnawala2466 ඔයා කියපු දේට නම් මං ගොඩක් කැමතියි මාත් හිතන් ඉන්නෙ ලංකාවට ආවට පස්සෙ ඉලෙක්ට්‍රොනික් වලට ආස කරන සහ ඒ ගැන උනන්දුවක් තියෙන අයට මොනයම් විදිහකින් හරි උදව් කරන්න..බලමුකො ආවම කරන්නෙ මොනවද කියල දැනුවත් කරන්නම්කො.
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Thank u v.much. Harima pahadili....
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
.❤️❤️❤️
@jayanathmendis7380
@jayanathmendis7380 4 жыл бұрын
හොඳට කියලා දුන්නා. ශක්තිය ධෛර්යය ලැබේවා Thanks lot
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
තැන්ක්ස් ඔබතුමාට ❤️
@samanpadmasri1684
@samanpadmasri1684 2 жыл бұрын
Thanx aiya
@ishansandeep7483
@ishansandeep7483 Жыл бұрын
එලම අයියේ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
@hansakahirushan9549
@hansakahirushan9549 3 жыл бұрын
Aiyya math haduva thanks
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
තැන්ක්ස් මල්ලි 💖 තව මේ වගේ ගොඩක් දේවල් තියෙනව. මං ඒ හැම එකක්ම දාපු ගමන් බලන්න සබ්ක්‍ර්‍යුබ් කරල බෙල් එකත් ඕල් ක්ලික් කරල තියාගන්න 💖
@roshandananjana2345
@roshandananjana2345 3 жыл бұрын
Thank you sir
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Welcome
@siriwardanasiriwardana5537
@siriwardanasiriwardana5537 3 жыл бұрын
Meka brida led 20 w wage balb walata savi karana
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෙනස් කරල හැදුවොත් පුළුවන් මල්ලි❤️
@siriwardanasiriwardana5537
@siriwardanasiriwardana5537 3 жыл бұрын
@@ElectronicLokaya kohomada wens karanne
@srpbro4282
@srpbro4282 4 жыл бұрын
Supiri vedio ekak Niyamai Thank you
@janakaperera9434
@janakaperera9434 3 жыл бұрын
O
@my4tech761
@my4tech761 4 жыл бұрын
නියමයි
@සුභාෂන්8986
@සුභාෂන්8986 2 ай бұрын
මේ ක්‍රිමය බැටිරියකින් දිලා LED එකක් හයිකරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 ай бұрын
පුලුවන්
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
මමත් හදුවා වැඩ කරා
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
❤️
@Kasunq
@Kasunq 4 жыл бұрын
සුපිරි සර්කිට් එක 👍
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 10 ай бұрын
Sir 230v 1kata api dana bulb 1kata kohama auto on off hadanne me wage
@ElectronicLokaya
@ElectronicLokaya 10 ай бұрын
වීඩියෝ ඇති
@hayathulakhbaar6221
@hayathulakhbaar6221 10 ай бұрын
@@ElectronicLokaya Link sir
@staystrong517
@staystrong517 3 жыл бұрын
Meke ldr eka ain kaloth swithch eken on off karaganna puluvanda
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් රෙසිස්ටරයක් හරහා වගේ දීල ගන්න
@dhanushkagayashan6188
@dhanushkagayashan6188 2 жыл бұрын
ජයවේවා ... බුදු සරණයි
@nihaldh
@nihaldh 2 жыл бұрын
niyamai
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තැන්ක්ස් මල්ලි ❤️
@tharindudilshan8673
@tharindudilshan8673 2 жыл бұрын
Me surcit ekata wadi bulb pramanayak daganne kohomada
@dr.techsrilanka9724
@dr.techsrilanka9724 4 жыл бұрын
එලම ජයවේවා අයියේ
@gameingwithalpha6221
@gameingwithalpha6221 3 жыл бұрын
Good
@rohijayasinghe5053
@rohijayasinghe5053 2 жыл бұрын
Kawru hari ,chalanayak weddi paththuwena light 1k hadanne kohomada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒකට සෙන්සර් ලයිට් එකක් හදන්න ඕනී
@dinujayathakshal7490
@dinujayathakshal7490 3 жыл бұрын
Math haduwa malli patta
@creativethings260
@creativethings260 4 жыл бұрын
Supper bro
@mail4rek
@mail4rek 4 жыл бұрын
Niyamai aiye..dn voice ekath ekkama supiriyatama tiyanawa dn issaratawadaa
@malamendranaidelagesenesac8403
@malamendranaidelagesenesac8403 2 жыл бұрын
Aye mekata 1w led 10k withara set karanna beydha
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පුලුවන් වෙයි
@malamendranaidelagesenesac8403
@malamendranaidelagesenesac8403 2 жыл бұрын
Thank you ayye😀
@sameerapriyankara8287
@sameerapriyankara8287 4 жыл бұрын
ela niyamaina
@chaturasenaratne393
@chaturasenaratne393 Жыл бұрын
Light doesn't turn off
@wzx551
@wzx551 3 жыл бұрын
එල
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️
@danapalakumara289
@danapalakumara289 3 жыл бұрын
Adoooo සුප්පා. උබත් බලනවද බ්න. එල එල. බොක්ක.
@wzx551
@wzx551 3 жыл бұрын
@@danapalakumara289 ඔඋ ඉතිං
@rawirakodithuwakku4020
@rawirakodithuwakku4020 3 жыл бұрын
Oita wada thikak loku LED ekak danna berida okata
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පුලුවන් වෙන්ස් කරල හදන්න ඕනි මල්ලි
@naveeshadewmini3849
@naveeshadewmini3849 2 жыл бұрын
ඕකට dc karant eka දෙන්න පුලුවන්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඔව් 5 වෝල්ට් දෙන්න
@ravindrahewavitharana1685
@ravindrahewavitharana1685 3 жыл бұрын
Super
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
Thanks
@thrangabro3795
@thrangabro3795 2 жыл бұрын
සුපිරි ආ ....
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
Ayye loku LDR NANE shop vala
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
තියෙන එකෙන් හදල බලන්න වැඩ කරයිද දන්නෙ නෑ
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
Ha aiye
@slnet-
@slnet- 2 жыл бұрын
12v light ekatath me transistor eka use karanna puluwan da
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බෑ මදියි
@sugathperera4811
@sugathperera4811 4 жыл бұрын
super
@slbabygamer9226
@slbabygamer9226 3 жыл бұрын
Super 😘😘😘😘
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@Arunodasenidu2767
@Arunodasenidu2767 2 жыл бұрын
චාජරේ වෝල්ටේජ් එක 12vද?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
5වෝල්ට්
@realmicroacademy.533
@realmicroacademy.533 Жыл бұрын
Ldr eke bulp eka wenuwat motor ekk set kra eth motor eka wada krnne na mata mokda krnna puluwan.😊kwru hari reply krnna ko..
@user-uu4xl1ox5u
@user-uu4xl1ox5u 3 жыл бұрын
Oyage hma video ekkma mn blanwa aiye
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
❤️❤️
@anuruddhadissanayake4881
@anuruddhadissanayake4881 2 жыл бұрын
නියමයි අයියේ. සුපිරියක්. Motion sensor ආකාරයට ඕක හදන්නේ කොහොමද ?
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
ඒ වගේ එකක් මං ඉස්සර්හට කරන්න බලන්නම්කො
@anuruddhadissanayake4881
@anuruddhadissanayake4881 2 жыл бұрын
@@ElectronicLokaya thank you 🙏🏼
@kingdom1259
@kingdom1259 3 жыл бұрын
මට දැනගන්න පුළුවන් ද ඔක කරන්ට් එකට දිගටම ප්ලග් කරලා කරන්ට් එක දාලා තිබුනොත් රෑ වෙනකන් ඉදලා පත්තු වෙන්න .ඔකේ දහවල් කාලයට කරන්ටෙක කැපෙන වේගේ වැඩිද.
@slganuka7485
@slganuka7485 3 жыл бұрын
super👍👍👍👍 subscribe kara apiwath subscribe karanna winadi 2vedio ekak balanna
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
එකනන් 👌
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
Podi LDR hariyanavada
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මදිවෙයි බොහෝවිට
@dinushamethsarakumara5428
@dinushamethsarakumara5428 Жыл бұрын
අයියෙ ඕකටම තව led එකක් හයි කරද්දි එ led එකෙ එලිය අඩුවෙනවනෙ ඇයි එ
@ElectronicLokaya
@ElectronicLokaya Жыл бұрын
මේකට එකයි පුලුවන් මොකද නයිට් ලයිට් එකක් නිසා
@wasantharanatunga8586
@wasantharanatunga8586 4 жыл бұрын
👌
@kasunmadusanka8486
@kasunmadusanka8486 3 жыл бұрын
එලිය වැඩි බල්බ් එකක් දාන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
වෝල්ට් 3 ඒව නම් ඕනිම ජාතියක් දාන්න පුලුවන් මල්ලි අනිත්ව දානව නම් සර්කිට් එක වෝල්ට්1 2ට වත් එකක් හදන්න ඕනී
@kasunmadusanka8486
@kasunmadusanka8486 3 жыл бұрын
@@ElectronicLokaya එකත් කියලා දෙන්න බැරිද
@arunashantha3839
@arunashantha3839 4 жыл бұрын
Eka maru a...pulwan nm 12v walin wada karannna hadanakota danna one kali tikai 9v waladi keli tikai kiyanna aiye loku udauwak loku pinak
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් වීඩියො එකක් කරන්නම්
@kpspryantha7784
@kpspryantha7784 3 жыл бұрын
oyge vedio mara cliyar
@maheshdhushantha1360
@maheshdhushantha1360 3 жыл бұрын
අයියේ ඕක CFL බල්බ් එකකට සෙට් කරන විදිහ ගැන පොඩි වීඩියෝ එකක් දාන්නකෝ
@ravinduashan3591
@ravinduashan3591 3 жыл бұрын
👍👍👍
@user-xl9bz4pc2i
@user-xl9bz4pc2i 7 ай бұрын
230 ඩිරෙක් වැඩ කරන්න බැරිද
@ElectronicLokaya
@ElectronicLokaya 7 ай бұрын
මේක බෑ චාජර් එකෙන් වැඩ කරන්නෙ වෙන වීඩියෝ ඇති
@rio_zia
@rio_zia 4 жыл бұрын
වොට් ගාන වැඩි එකක් හදාගන්න හැට් කියලා දෙන්න
@isuru4imanuwan317
@isuru4imanuwan317 4 жыл бұрын
Direct 230v wada karana akak hadana vedio akak onee..
@mr.654
@mr.654 2 жыл бұрын
අයියෙ මන් ඕක හැදුවා.ඔයාගෙ එකෙ තියෙන සෙන්සර් එකට වඩා පොඩි එකක් මට කඩෙන් දුන්නෙ.ඒක කිට්ටුවටම ලයිට් එකක් ඇල්ලුවමයි ඕෆ් වෙන්නෙ.LDR වෝල්ට් ගනන් තියෙනවද.අයියා මේකට දාන්නෙ කීයද
@mr.654
@mr.654 2 жыл бұрын
මට දුන්නු LDR එක ගම්මිරිස් ඇටයක් විතර ඇති අයියෙ.ඒ නිසාද එහෙම වෙන්නෙ.ldr එක ලගටම ලයිට් එකක් ඇල්ලුවොත් ඕෆ් වෙනව
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
කෝල් 077 300 65 10
@SupunMadhushanka
@SupunMadhushanka 2 жыл бұрын
motion sensor ekak use karala Bulb ekak patthu karana heti gena video ekak daanna plz
@sudathprasanna7539
@sudathprasanna7539 3 жыл бұрын
මල්ලි මට V IP ලයිට් එකක් හදා ගන්න පුපුළුවන්ද ?? මට විඩියෝ එකක් දන්න
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන්
@sltravelpissa969
@sltravelpissa969 3 жыл бұрын
Owa kade ganna thiyenwada
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මොනවද ?
@sltravelpissa969
@sltravelpissa969 3 жыл бұрын
@@ElectronicLokaya awashya badu tika
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
@@sltravelpissa969 අම්මෝ ඕනිතරම් තියෙනව මේ සරලව නිතර අවශය වෙන දේවල් නෙ රේඩියෝ වගෙ රෙපෙයාර් වලට ඕනී කරන බඩු විකුනනන කඩ වල තියෙනව මල්ලි
@sltravelpissa969
@sltravelpissa969 3 жыл бұрын
thnz
@wtdssrilanka4880
@wtdssrilanka4880 3 жыл бұрын
අනේ ඔයා ඔය පාවිච්ච් කරන් බවුත් එක මොකක් ද ඒක හොඳම එකක් ද ? 🤨🤔 ඒකේ බිට් එක මොකක්ද ? 🤨🤔🤔🤔 කීයක් වුනාද? 🤨🤔
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ගූට් කියල ජාතියෙ බව්ත් එක කටාර් රියල් 130/= වගේ වෙනව ලංකාවෙත් තියෙනව කෙනෙක් කිව්ව 5000ක් විතර වෙනව කියල
@wtdssrilanka4880
@wtdssrilanka4880 3 жыл бұрын
අපෙ අම්ම එහෙම ?.........😯😯😯
@eglpiyasiri7232
@eglpiyasiri7232 2 жыл бұрын
Goot 40w soldiering iron eka lankawe 550 lkr thiyenawa
@dayawanshaweerakon3879
@dayawanshaweerakon3879 2 жыл бұрын
Security sistam ekak hadana widiha
@chiranthakavindu159
@chiranthakavindu159 2 жыл бұрын
අයියා එල් ඩි ආර් එක වැඩද නැද්ද හොයන්නෙ කොහොමද එල් ඩී ආර් පිච්ච්චෙනෙවද මන් හැදුව ලයිට් එක පත්තු වෙලම තියෙනවා රිප්ලයි ප්ලීස්
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මල්ලිට්යෙන් පුලුවන්
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
6 or 12 Relay ekaking hadapu device ekak power supply dun vita (wada karana welawata ) relay eka Samanya pramanayak rath wenawada. Karunikawa oben pilithurak balaporoththu wemi. Sthuthi.......
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
රිලේ එක දිගටම ඔන් වෙලා තිබුනොත් පොඩ්ඩක් වගෙ රත් වෙනව ඒකට අවුලක් නෑ , හැබැයි රිලේ එකට අදාල වෝල්ටේජ් එකට වැඩිය නම් දෙන්න එපා එහෙම වුනොත් ගොඩක් රත් වෙයි සහ ඉක්මනින් ඩැමේජ් වෙයි
@rohanapinnawala2466
@rohanapinnawala2466 3 жыл бұрын
Ok. Godak sthuthi
@pradeepkumara8989
@pradeepkumara8989 2 жыл бұрын
Meke podi aulak thiyanawa....karuwalata off eela dawallta on wenne . Ane makakda une mekata
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
පින් කනෙක්ෂන් පාස්සපු හරි වැරදි ඇති
@slmobailappguide3377
@slmobailappguide3377 4 жыл бұрын
Oya krameta hork wage giyoth elaram ekak wadina widiha pennannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් මල්ලි අපි බලමු ඒ වගෙ වීඩියෝ එකක් මං ඉස්සරහට කරන්නම්කො
@channamadusnka1854
@channamadusnka1854 4 жыл бұрын
Mama maka haduva at LDR akata lagatama light aliyak allvoat vitatai off vanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
එහෙනම් වෙන පස්නයක් ඇති මල්ලි.
@rojithayasaswin4798
@rojithayasaswin4798 4 жыл бұрын
මටත් ඒ ගැටලුව ආවා හැබැයි
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
mage off wennema na,yaatm dim wenawa witarai,poddak balala help ekk denkooo
@dilashabeysiriwardhana7677
@dilashabeysiriwardhana7677 3 жыл бұрын
Lamp ලයිට් akak hadanne කොහොමද ,aliya adu wadi karanna puluwan ,room akata galapenna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
ඔව් ඒ ගැනත් අපි ඉදිරියෙදි වීඩියෝ වලින් කරමු නමුත් ඒ සමාන එකක් කරලත් ඇති
@anupaindrajith827
@anupaindrajith827 2 жыл бұрын
sensor walin wadakarana crcit ekaka danda puwnda
@pathumsameera3284
@pathumsameera3284 4 жыл бұрын
230 hariyana vidihatath ekak karanna
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් කරපුව ඇති මල්ලි මගෙ චැනල් එකේ බලන්න
@wimarshanaudayantha6562
@wimarshanaudayantha6562 2 жыл бұрын
12v වලට හරියන්නේ නැද්ද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
නෑ
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
Okata podi LDR ekak hariyan nadda
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බොහෝවිට මදි වෙන්න පුලුවන්
@SLGAMES-sn6mq
@SLGAMES-sn6mq 2 жыл бұрын
Ha thank you
@crazybokka1138
@crazybokka1138 4 жыл бұрын
Router ekta podi battery 1kin wada krna mini ups 1k hadanna kyla denna barida? youtube ekei net ekei godak ewa thynwa. eth godak ewage relays ekka hadapu ewa nane?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
හරි ඉදිරියට දෙන්නම් ඒ විඩියෝ එකත්
@crazybokka1138
@crazybokka1138 4 жыл бұрын
@@ElectronicLokaya Thanks.
@හ්ග්ද්ග්
@හ්ග්ද්ග් 2 жыл бұрын
15k resistor ekak nethuva 10k resistor ekak ganana puluvada🙄🙄🙄
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
අව්ල්
@danuwa8346
@danuwa8346 3 жыл бұрын
අයියේ සබ් එකේ බේස් එකට සෙෆ්ටි විදියය ලයිට් හයි කරන විදියේ විඩියෝ එකක් දෙන්නකෝ
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
අනිවාරෙන් ඉන්නකො තව ටික දවසක්
@gopallabl6084
@gopallabl6084 4 жыл бұрын
Relley ekak dala 230v bulb ekak set karanna puluwanne
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් පුලුවන්
@creativeelectrician9714
@creativeelectrician9714 2 жыл бұрын
Aiye oita vada chuti ldr thamai hambunne awlak nethi veida
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
හදල බලන්නකො
@creativeelectrician9714
@creativeelectrician9714 2 жыл бұрын
@@ElectronicLokaya puluvan ne
@actresshotdon8765
@actresshotdon8765 2 жыл бұрын
12v දෙන්න බැරිද මේකට
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
මේකට බෑ වෙන එකක් ඇති බලන්නකො
@tharindudilshan8673
@tharindudilshan8673 2 жыл бұрын
12v wage suply denawang kohomada wenas wenna one
@beautyfullycut6042
@beautyfullycut6042 4 жыл бұрын
22 k resistor eke pata piliwela kiyannako
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
රතු, රතු , තැඹිලි
@waseemshifa4047
@waseemshifa4047 3 жыл бұрын
Ayya mama meka hedhuwa hebey light eka on karaththi off wenneha ne torch light eka lagata genichama off wenawa
@tharuminisamodi2891
@tharuminisamodi2891 3 жыл бұрын
Mekata avaranayak hadamuda
@thimalnethvara3031
@thimalnethvara3031 2 жыл бұрын
මෙ ස්කිට් එකට 9v දෙන්න හැකිද
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
වැඩියි
@thimalnethvara3031
@thimalnethvara3031 2 жыл бұрын
පිච්චෙයිද
@asangamendis6105
@asangamendis6105 3 жыл бұрын
හැම කෙනාම මේ සර්කිටි එක දානවා නමුත් ගාර්ඩන් වල හයිකරන චඡායාවක් හෝ වෙනයම් දෙයක් එහා මෙහා ගියහොත් ලයිටි එක පත්තු වෙන පරිපථය කුමක්ද 🙂
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
සෙන්සර් ලයිට් නේ ඔය කියන්නෙ 😀 ඉන්නකො මල්ලි ලංකාවට ආවට පස්සෙ ඒ හැම එකක්ම ඔයාලට දෙනව❤️ මෙහේ අවශය බඩු හොයාගන්න නෑ
@wtdssrilanka4880
@wtdssrilanka4880 3 жыл бұрын
ඕක arduino වලින් නම් හදන්න පුලුවන් බඩු තියෙනවා
@Damithonline1019
@Damithonline1019 4 жыл бұрын
Aiya v gana wadi balb ekak danawanam api kohokada karaganne meka...wenasak karanna wenawada
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් වෙනස් කරන්න ඕනී මල්ලි ඔයාට ඕනී කොහොමද
@eshandinuka9952
@eshandinuka9952 4 жыл бұрын
mekata variable resistor ekk use kaloth sensitivity wenas kargna pluwan da?
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව්
@supunlakmal7719
@supunlakmal7719 3 жыл бұрын
12v ekak hadana hati
@lmlanka4225
@lmlanka4225 4 жыл бұрын
Transistor ekata1815 dammoth barida
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
පුලුවන් මල්ලි
@nethmadehen1461
@nethmadehen1461 2 жыл бұрын
අය්යෙ bc 547 ක් හරියන් නැතිවෙයිද 😐😐
@ElectronicLokaya
@ElectronicLokaya 2 жыл бұрын
බොහෝදුරට හරියාවි
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
ලොකු Amplifier එකක් හදන හැටි ඹනෙ
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
ඔව් අනිවාරෙන් දෙනව මල්ලි
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
@@ElectronicLokaya ටග්ගල ඔන මට ඉවසිල්ලක් නැහැ 400 , 300 , 200 w amplifier හදන හැටි
@kavindudananjaya2896
@kavindudananjaya2896 4 жыл бұрын
ඔය cercit එක අපිට 230v සම්බන්ද කරන්න බැරිද ලොකු බලුබ් එකක් වැඩකරන්න
@ElectronicLokaya
@ElectronicLokaya 4 жыл бұрын
@@kavindudananjaya2896 පුලුවන් මල්ලි වැඩි විස්තර කියන්නම් මගේ ෆ්බී මැසෙන්ජර් වලින් එන්න
@electronic6853
@electronic6853 3 жыл бұрын
Aiye 22k resistor eka wenuwata 10k resistor 2,1k resistor 2 danmata kamak ne neda
@sandaruwanrathnayaka1047
@sandaruwanrathnayaka1047 3 жыл бұрын
230v walata hadanna kiya denna
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
මේ වගේ වෙන එකක් කරල ඇති මල්ලි තව කීපයක් තියෙනව ඉස්සරහට කරන්නම්කො ඒවත්
@palithaudayakumara6278
@palithaudayakumara6278 3 жыл бұрын
12 volte night on day off circuit එකක් ගන්න තැනක් නැද්ද
@Electrical1261
@Electrical1261 2 жыл бұрын
LED bulb eke watt වැඩි එකක් දාන්න බැරිද bro
@lalindaprasad1
@lalindaprasad1 3 жыл бұрын
මේ සර්කිට් එකට 3.7v 18650 li-lon 4200mah battery එකක් සම්බන්ධ කෙරුවොත් ප්‍රශ්නයක් වෙයිද
@ElectronicLokaya
@ElectronicLokaya 3 жыл бұрын
පත්තුවෙයිද දන්නෙ නෑ අමුනල බලන්නකො
@lalindaprasad1
@lalindaprasad1 3 жыл бұрын
@@ElectronicLokaya I,m not that except this answer , a solution 👺
4 Best TL431 Circuit Designs
20:08
ZAFER YILDIZ
Рет қаралды 187 М.
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН
ДОКАЗАЛ ЧТО НЕ КАБЛУК #shorts
00:30
Паша Осадчий
Рет қаралды 1,4 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 65 МЛН
How INDUCTOR's work & How to make your own
15:55
Schematix
Рет қаралды 874 М.
How to make Wireless Water Level Indicator with Alarm
16:26
Anurag Projects
Рет қаралды 584 М.
Fun with Transistors
24:33
HackMakeMod
Рет қаралды 273 М.
How to Add Bluetooth to Any Car Stereo for
13:07
ZAFER YILDIZ
Рет қаралды 1,5 МЛН
From Idea to Schematic to PCB - How to do it easily!
11:05
GreatScott!
Рет қаралды 1,8 МЛН
Just Connect Your TV and Watch All the World's Channels in Full HD Format
14:45
Creative Passion 88
Рет қаралды 4,3 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 52 МЛН