ලේසියෙන්ම ගාලික් බ්‍රෙඩ් | Easy Cheesy Garlic Bread | Wild Cookbook

  Рет қаралды 336,010

Wild Cookbook

Wild Cookbook

Күн бұрын

Пікірлер: 383
@priankakasturi368
@priankakasturi368 Жыл бұрын
බොරු වල් පල් නැතුව අවශ්‍ය දේ විතරක් පැහැදිලි කරනවා. හොඳයි මල්ලි, ඔයාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ජය වේවා!
@roshaaall2187
@roshaaall2187 2 жыл бұрын
Mama හරිම අසයි eka dawasa හැදුවා බලමු ඔයාගෙ රේසිපි.🥰🥰🥰
@RandinuSenarathna_OFFiCiAL
@RandinuSenarathna_OFFiCiAL 2 жыл бұрын
ගාලික් බ්‍රෙඩ් නම් මරූ 😌😍
@sumithrahearth
@sumithrahearth 2 жыл бұрын
හ්ම්ම්ම්ම් 👍👍👍👍👍👍
@ChinthaKularathne
@ChinthaKularathne Жыл бұрын
Oya puthe oyage ammata witharak nemei. Mulu Lankawema ammalage puthek. Oyata siyalu devi rekawaranai. Athi dakshayek oya. Api harima adrei oyata.
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
බොහොම ස්තූති චෙෆ්.... සරලව පැහැදිලිව කියා දුන්නා.... 💐💐👍
@WildCookbook
@WildCookbook 2 жыл бұрын
❤️🙌
@vinithadesilva5023
@vinithadesilva5023 Жыл бұрын
yes
@RuviDivara
@RuviDivara 2 жыл бұрын
මම මේ garlic bread එක හැදුවා.. හරිම රසයි.. නියමෙටම තිබ්බා❤️❤️ thanks 🙏 මල්ලි
@ShanSadiCreations
@ShanSadiCreations 2 жыл бұрын
ලුණු මේස හැඳි එකක්ම දැම්මද..?🤔🤔
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
උනුවතුරින්ද අනන්නෙ
@wasanthed8214
@wasanthed8214 Жыл бұрын
​@@ShanSadiCreationsmatath a prashnaya thiyenawa.! 😅
@relaxASMR23
@relaxASMR23 2 жыл бұрын
මං කැමති ම cooking channel එක .
@chanukarunarathna1174
@chanukarunarathna1174 Жыл бұрын
පිටරට අය ඔයාගෙ channel එක ගොඩාක් බලන නිසා දේවල් අනද්දී හා කෑම සකස් කරන වෙලාවට Gloves භාවිතා කරන එකත් ඒවාගේ කෑම වර්ග වසා තබන්න පොයිල් වර්ගයක් හෝ සුදු පැහැති.දෙයක් භාවිතා කරනඑක ගොඩාක් වටිනවා කියලා මට හිතෙනවා..මොකද යොහානි වගේම අපේ දේ ජාත්‍යන්තරයට රැගෙන යන කෙනෙක් ..ඒක ගොඩාක් වටිනවා
@pgchamode4260
@pgchamode4260 3 ай бұрын
මං කැමතිම cooking channel එක .මරු අයියෙ ඔයා හදන කෑම .ආස හිතෙනව . මන් බලනව ඔයා හදන කෑම ජාති .අලුත් ඒවත් .good job .සුබ අනාගතයක් වේවා ❤❤❤
@nilaninilani3106
@nilaninilani3106 Жыл бұрын
අමුද්‍රව්‍ය යත් සදහන් කරනවා නම් නියමයි
@FlyingWorld1
@FlyingWorld1 2 жыл бұрын
වැඩ්ඩෙක් තමයි ආඩම්භරයක් ගමට ජයවේවා මල්ලි​
@chamodinimalsha2842
@chamodinimalsha2842 2 жыл бұрын
Garlic bread වල පෙනුම වගේම රසත් ඇති 😋🤗
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 Жыл бұрын
Ow akha rahai math hadanawa ☺🇦🇪🇱🇰
@chandrakanthi6921
@chandrakanthi6921 Жыл бұрын
😊හදනකැම.හරිමපිලි.ෙවලටලස්සනට.ස්තුතියි
@renukagamage5033
@renukagamage5033 2 жыл бұрын
ගොඩක් හොඳයි. නමුත් එකතු කරන ඒවා එවෙලේම සඳහන් කරනව නම්(music නොමැතිව), අලුතෙන්ම හදන්න යන, ඒ තරම් අවබෝධයක් නොමැති ඕනෑම කෙනෙකුට වුනත්, ලෙහෙසියෙන්ම හදාගන්න පුළුවන් වේව් කියලා තමයි මට නම් හිතෙන්නේ.
@nirmalasamarasinghe2277
@nirmalasamarasinghe2277 Жыл бұрын
Like hadanna puluwabda
@gakgeetha
@gakgeetha Жыл бұрын
❤wow beautiful like tasty.
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
අනේ ඔව් ඔව් ඒ ගැන සලකා බලන්න මල්ලි 😊😊😊😊
@JayaniKumari-e6i
@JayaniKumari-e6i Жыл бұрын
Wistara dalane thiyenne
@janakirathnayaka6227
@janakirathnayaka6227 Жыл бұрын
එයා එකතු කරන දේවල් වීඩියෝ එකේ පැත්තකින් දාලනෙ තියෙන්නෙ
@ramaniiddamalgoda8532
@ramaniiddamalgoda8532 2 жыл бұрын
වැදගත් පාඩමක් බුදුසරණයි
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
අපිට කියන දේවල් වැටහීමක් ඇත නමුත් ලංකා වේ ජීවත් වෙන අයට තව ටික ක් පැහැදිලි කිරීම අවශ්‍ය බව කිව යුතුය කරන උතුම් සේවය ගොඩාක් වටිනවා ඔබ සියලු දෙනාට තවත් ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබ සියලු දෙනාට සුබ දවසක් ❤❤🎉
@ranganakumara270
@ranganakumara270 Жыл бұрын
Mama meka haduwa. niyamai malli. Thank you so much. Good luck ❤❤❤❤❤
@musicbyjehan
@musicbyjehan 2 жыл бұрын
ඔයා හදන හැම කෑමක්ම හදනව අයියේ මරු අයියේ👀❤️‍🔥
@denethkolla6555
@denethkolla6555 2 жыл бұрын
ගේමිං සනා කෑමත් හදනවද😹😹..ඒකත් හැම කෑමක්ම..😄😄😄..අම්මො ඒක...හික්ස්..
@sriyanidamayanthi5802
@sriyanidamayanthi5802 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට කෑමක් හදන්න දාන දේවල් කියාල දෙනවට 👏👏👏
@hiruandsanduvlogs23
@hiruandsanduvlogs23 2 жыл бұрын
නියමයි වැඩේ.....මරූ☝️👌❤️🔥
@nipunikaushalya3498
@nipunikaushalya3498 2 жыл бұрын
Thank u cheif... budusaranaiii...😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@nishanava6702
@nishanava6702 2 жыл бұрын
සුපිරි ගාර්ලික් බ්‍රෙඩ් ❤
@nilanthirenuka7038
@nilanthirenuka7038 2 жыл бұрын
Bohoma hoda pahadeli keremak thank you
@venusmusic3765
@venusmusic3765 2 жыл бұрын
නියමයි වැඩේ.....මරූ☝️👌👌
@hkhk8252
@hkhk8252 Жыл бұрын
Excellent Very Nice your work well Done Every body likes your work All the Best and success GoodLuck GodBless uou you should go further
@mafazahassan6649
@mafazahassan6649 8 ай бұрын
I tried several times,came out perfectly, also its very tasty Thank u broo ❤
@balasooriyaabewardana4199
@balasooriyaabewardana4199 2 жыл бұрын
නියමයි .. ගොඩක් ස්තුතියි ඔබට ..දවසක හදල බලන්නම් .........👍👍👍
@hansikagamlath5661
@hansikagamlath5661 2 жыл бұрын
Tried this and it came out in a super delicious one♥️ Thank you wildcookbook you rock 🔥
@nisansalaudayanthi7600
@nisansalaudayanthi7600 Жыл бұрын
කන්න .hitenawa
@wathsalaliyanage1599
@wathsalaliyanage1599 2 жыл бұрын
ඒක සුපිරියට තියෙනව ..තැන්කූ ❤️
@achaladilrukshi7550
@achaladilrukshi7550 2 жыл бұрын
Aiya pana adat aluth deyak niyamai ❤️❤️
@Ndofficial03
@Ndofficial03 2 жыл бұрын
අද සෙට් වුනේ සුපිරි ජය වේවා...❤️🔥
@WildCookbook
@WildCookbook 2 жыл бұрын
❤️🙌
@pahandirathnayaka5046
@pahandirathnayaka5046 Жыл бұрын
​@@WildCookbook malli oya oven eka clean karanne kohomada kiyannako
@syamantharanaweera3742
@syamantharanaweera3742 2 жыл бұрын
oyage garlic bread eka niyamai 🔥👍❤️❤️❤️ samada
@ramshamadushani6246
@ramshamadushani6246 2 жыл бұрын
රසයි රසයි....😋😋😋😋
@mohamedrizan1744
@mohamedrizan1744 Жыл бұрын
Good job god bless 🙌 you 🙏
@lalanthikagamage5930
@lalanthikagamage5930 Жыл бұрын
Thank you cookbook ❤ 😊
@ireshamadhumadhavi3865
@ireshamadhumadhavi3865 2 жыл бұрын
Chanjumee kema hadanawa mathak una malli thanks oyata apita rasa kema hadanna kiyala denawata
@dithmievenjiofficial8951
@dithmievenjiofficial8951 2 жыл бұрын
අම්මොහ් අයියගෙ වීඩියෝ හැමදාම බලනවා කෑමනම් රහ ඇති මාත් ට්‍රයි කරලා බලන්න ඕනේ ❤️🙈
@WildCookbook
@WildCookbook 2 жыл бұрын
❤️🙏🙌
@mithilaseneviratne5142
@mithilaseneviratne5142 2 жыл бұрын
රසයි වගේ මාත් හදන්න ඔනේ 😋😋😋
@shukki.3072
@shukki.3072 2 жыл бұрын
මන් ගාර්ලික් වලට වැඩිය කැමති නෑ.මේක රසයි වගේ ඒ උනාට.😿❤️❤️
@fiyazafaizer3315
@fiyazafaizer3315 2 жыл бұрын
My favourite garlic bread but I didn't make. One of the day I'll try it 👍
@emaneman7890
@emaneman7890 2 жыл бұрын
Thank s , God bless you
@iraamarasinghe5481
@iraamarasinghe5481 Жыл бұрын
🎉🎉🎉🎉Mara lassanai .rasath a vidihatama ethi.thank you
@shrutimhatre2901
@shrutimhatre2901 2 жыл бұрын
I don't know your language. I just came here to look your smile
@nazeesfoodnation4
@nazeesfoodnation4 2 жыл бұрын
Wow superb garlic bread. So easy to make. Like it so much. Stay safe and much love from UAE 🇦🇪🇦🇪
@WildCookbook
@WildCookbook 2 жыл бұрын
Thank you ❤️🙏
@ravi12312
@ravi12312 2 жыл бұрын
නියමයි අය්යෙ ❤❤❤
@maheshjeewaka3435
@maheshjeewaka3435 Жыл бұрын
Looks so delicious Thanks putha
@abnormallynormal3
@abnormallynormal3 11 ай бұрын
Dude, if you speak in English or if you add subtitles to ur vdo, it will be too good ! Couldn't get a single word of what u speak, but the grace nd charm u carry throughout the vdo makes it more delicious !
@ganialsooo8354
@ganialsooo8354 8 ай бұрын
නියමයි ❤👍
@shamilacader4634
@shamilacader4634 2 жыл бұрын
Tried your recipe garlic bread came out well thank you very much
@mashifrenando5470
@mashifrenando5470 2 жыл бұрын
Niyamai😍😍
@shamali6018
@shamali6018 2 жыл бұрын
Oya kama hadanawa balan eddi kama hadanna asa hithenawa. Thanks mali. Budu saranai. 😋😋😋
@dananjaleewije3511
@dananjaleewije3511 2 жыл бұрын
Thank you malli.meka heduwa harima rasai.
@hiranshenuka126
@hiranshenuka126 5 ай бұрын
Super..thank u..i will try..😊😊🎉🎉❤❤
@punchimenikehandunpathiraj5979
@punchimenikehandunpathiraj5979 2 жыл бұрын
👍👍 හරි මලස්සනයි
@swarnamalieratnayake3671
@swarnamalieratnayake3671 Жыл бұрын
This is Garlic bread made differently. Looks good. I like variations like this. Thank you.
@jazeemajaldeen5714
@jazeemajaldeen5714 Жыл бұрын
It looks very yummy 😋 Can't we make in gas cooker
@sahanromenwedamahaththaya3388
@sahanromenwedamahaththaya3388 7 ай бұрын
Oyanam niyamai hariyatama karanawa kiyala denawa supiri
@SLorenka
@SLorenka 2 жыл бұрын
Thanks chef 👌🖒
@florencerosario621
@florencerosario621 Жыл бұрын
Going to try this 👍👌
@shakilaprasadini1459
@shakilaprasadini1459 2 жыл бұрын
Thank you charith oya hadana recipe godakma mn try karala thiyanawa sarthakai ❤️
@noranoranora6969
@noranoranora6969 2 жыл бұрын
ياريت لو تعمل ترجمه بالانجليزي قناة محتواها رائع جدا
@chaturafriendsproduction3942
@chaturafriendsproduction3942 2 жыл бұрын
මරු 👌
@ThehanSandul-h2x
@ThehanSandul-h2x Жыл бұрын
Aye kohoma hari M10 ghamu lankave gamma💪💪
@mangalajayawardena8387
@mangalajayawardena8387 Жыл бұрын
Garllic bread specially good for elders Thank you putha Theruwan saranai putha
@ArefaKhan-gt4on
@ArefaKhan-gt4on 11 ай бұрын
Ascalmalaikom. Mashallah very fine. Sobhanallah.
@dihandihan8936
@dihandihan8936 2 жыл бұрын
Love From Bangladesh ❤️🤩🥰
@ilangikeerthiratne831
@ilangikeerthiratne831 Жыл бұрын
Thanks for the awesome recipe ...We are so used to that unique style of presentation n do maintain the same...Get the ingredients, quantities n the recipe typed n display while you do the demo
@PriyaniGunawardana-vv2if
@PriyaniGunawardana-vv2if Жыл бұрын
Thanks for the recipe
@isurusampath2917
@isurusampath2917 Жыл бұрын
සුපිරි 🥰
@latha6177
@latha6177 2 жыл бұрын
Dakiddi nam asai a wagama rasat ati nada budu saranai malli hadapu dawasata kala rasa kiyannam hoda👍
@MinulaVlogs
@MinulaVlogs 2 жыл бұрын
Thank u chef ayya ✔️✔️✔️
@sammanirajapaksha4476
@sammanirajapaksha4476 2 жыл бұрын
Mama godk asawen oyage recipes balanne....😊 Mekath hadala balannmkoooo...
@ravishkadeshan943
@ravishkadeshan943 2 жыл бұрын
හෙලෝ.. ආයුබෝවන් ..නමස්තේ ...නමස්කාර්
@DLwickzz
@DLwickzz 2 жыл бұрын
හරිම පැහැදිලියි කියලා දෙන ක්‍රමය.
@maheshkuruppu2914
@maheshkuruppu2914 2 жыл бұрын
Ub ela porak bn aiyee good luck for future works
@priyanthiamarasinghe2502
@priyanthiamarasinghe2502 2 жыл бұрын
හැදුවා .rasai .thanks
@asmaimad-k6z
@asmaimad-k6z Жыл бұрын
Superb ayye😊
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
ගොඩක් ස්තුතියි මල්ලි.හදල බලන්නම්.
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Thank you good luck ❤❤❤❤
@seethampereraperera892
@seethampereraperera892 Жыл бұрын
Niyamai malli nihadawa wede yanawa dana kalamana pettakin yanawa nam Niyamai suba anagatayak
@shaza7060
@shaza7060 Жыл бұрын
Super samil brother
@jayanthibandara7725
@jayanthibandara7725 8 ай бұрын
තෙරූවන් සරනයි පුතා
@ShanikaJayadhingha
@ShanikaJayadhingha Жыл бұрын
WOW super 👌 thanks ❤❤❤❤❤😊
@sfmax224
@sfmax224 2 жыл бұрын
මම ගාලික් bread කාලා තියෙන්නේ pizza hut එකෙන් විතරයි 😅😅😅
@KusumRajapaksha-y3f
@KusumRajapaksha-y3f Жыл бұрын
Thanks putha🎉 good luck
@makpmak8913
@makpmak8913 Жыл бұрын
Wow arima rasaaaai😂❤
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
හැම දෙයක්ම එකතු කරන වෙලාවට විස්තර කරමින් හදනවනම් ප්‍රායෝගිකයි . සංගීතයෙන් පොඩි බාදාවක් ඇති බවක් පෙනේ. නමුත් රසවත් bread එකක් බව දැනේ.
@zeenooo4069
@zeenooo4069 2 жыл бұрын
Lovely. Mouth watering. Looks so deliciuos
@erabaduvillage6105
@erabaduvillage6105 2 жыл бұрын
නියමයි නියමයි .....
@salitha7964
@salitha7964 2 жыл бұрын
අපි ඕක හදන්නෙ කොත්‍තමල්ලි කොළ දාල නෙවෙය් පාස්ලි කොළ වලින්.. (ගර්ලික් පේස්ට් එක)😊
@sherinhewawasam4816
@sherinhewawasam4816 2 жыл бұрын
Thank you 🥰
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 2 жыл бұрын
Thank U so much for ur super easy more tasty recipe
@rusichusapdunga2858
@rusichusapdunga2858 2 жыл бұрын
Garlic bread yummy 🍞😋👌💐
@jerompragash7868
@jerompragash7868 2 жыл бұрын
Niyamai wasthuwa
@anomamalkanthi5519
@anomamalkanthi5519 Жыл бұрын
හ්ම් හ්ම් 😊😊😊😊
@ridmalrasanjana5650
@ridmalrasanjana5650 Жыл бұрын
Brother meka niyamai meka dawas kiyak tiyaganna puluwanda fridge dala ayeth rath kerala ganna puluwanda
@tharinduwijerathna2029
@tharinduwijerathna2029 2 жыл бұрын
එක සුපිරි
@samadhisrimali1841
@samadhisrimali1841 2 жыл бұрын
මාත් අද හැදුවා.හැමෝම රහයි කිය කියා කෑවා
@seethanuwarage2063
@seethanuwarage2063 Жыл бұрын
Thank you for sharing your great recipe looks delicious 👍
@babloskitchen
@babloskitchen 2 жыл бұрын
wow...so good bro!!! 🔥
@sainiliyanage5967
@sainiliyanage5967 2 жыл бұрын
නියමයි අයියා 🔥😊
@cat_girl55
@cat_girl55 2 жыл бұрын
I tried. It came out well. Thnk you chef❤️
ගාලික් බ්‍රෙඩ් - Episode 116 - Garlic Bread
10:17
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 650 М.
Players push long pins through a cardboard box attempting to pop the balloon!
00:31
The Easiest Garlic Bread Recipe!
5:32
Preppy Kitchen
Рет қаралды 1,2 МЛН
Арыстанның айқасы, Тәуіржанның шайқасы!
25:51
QosLike / ҚосЛайк / Косылайық
Рет қаралды 650 М.