හැමෝම කැමති ලසඤ්ඤා | Tasty chicken Lasagna (Eng Sub) | Wild Cookbook

  Рет қаралды 790,343

Wild Cookbook

Wild Cookbook

2 жыл бұрын

#lasagna #wildcookbook #italianfood
INSTAGRAM: / _wildcookbook_
FACEBOOK: / wildcookbooksl
TIkTok : vm.tiktok.com/ZSexa9XtE/
Watch all my videos (playlist) : • Wild Cookbook

Пікірлер: 1 000
@gamingkaviya___ff___6160
@gamingkaviya___ff___6160 2 жыл бұрын
ලසන්්‍යා කියනකෝට ගාර්ෆ්ඩි මතක් වුන වුන් කෝ😜😜❤
@Fnu..h...a
@Fnu..h...a 2 жыл бұрын
Me
@Akith.G
@Akith.G Жыл бұрын
Mn
@SLTServer
@SLTServer Жыл бұрын
Me
@janithsudhewa7632
@janithsudhewa7632 Жыл бұрын
Mata mathak una 😎
@janithsudhewa7632
@janithsudhewa7632 Жыл бұрын
Chikan danna nathuva. Hadana kemak nedda ane. Mama chikan kanna nana 😕
@podda_4148
@podda_4148 2 жыл бұрын
Lasagna නම් ඉතින් ගාෆීල්ඩ් තමා 🙂❤️‍🔥
@TinuraDilnath-bf9cr
@TinuraDilnath-bf9cr 11 ай бұрын
O Lómmo
@081gaveesha9
@081gaveesha9 9 ай бұрын
Sirawatama aa😅😅
@sasindudeshan6664
@sasindudeshan6664 Жыл бұрын
ගාෆීල්ඩ් කියන්නෙ ලසංයා දෙවියට😊😊😊❤😂
@janakamakuloluwa6561
@janakamakuloluwa6561 2 жыл бұрын
මම කැමතියි මේ presentator ට. වැඩිය කතා නැහැ වැඩේ හොදින් කරනවා. සමහර වීඩියෝවල කතාව අහනකොට , කඩෙන් ගෙනත් කන්න හිතෙනවා . සුභ පැතුම්
@nilunilanthi7647
@nilunilanthi7647 7 ай бұрын
මෙයාට හැමෝම කැමති එකයි නාකි අම්මණ්ඩිලා කියෝනව වැඩියි
@ashengunathilake8663
@ashengunathilake8663 6 ай бұрын
මමත්‍ ....අකමැතිම නාකි හුරතල් අමිමන්ඩිලගේ කතාවට,...කන්න හිතෙන්නෙ වහ😂
@user-vp9wl1il2p
@user-vp9wl1il2p 2 жыл бұрын
ලසන්නා කාපු නැති උන් කෝ😩
@nethmitathsarani6368
@nethmitathsarani6368 Жыл бұрын
😢
@lwDanuja2608
@lwDanuja2608 11 ай бұрын
😪
@jaliyaperera4338
@jaliyaperera4338 11 ай бұрын
අපිත් ඉන්නවා අපිටත් ඕනේ
@PethumiAnutadha
@PethumiAnutadha 8 ай бұрын
😢
@user-xd1vs3nv4f
@user-xd1vs3nv4f 8 ай бұрын
here
@renukawidanapathirana2695
@renukawidanapathirana2695 8 ай бұрын
රසට ඇති කියලා හිතෙනවා.දැකපු විශේෂම දේ තමා ඔයාගෙ වැඩ හුඟක් පිලිවෙලයි කියලා පෙනුනා.සුභ පැතුම් පුතා 💖
@gaganakaveen8007
@gaganakaveen8007 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් දැක්කොත් අයියට වෙන්නෙත් vito ට වෙච්ච වැඩේ තමයි 😂😂😂 ❤
@hansierandi3228
@hansierandi3228 2 жыл бұрын
ගාර්ෆිල්ඩ් හිටියනම් හරි 😃🥰🥰❤❤
@fiyazafaizer3315
@fiyazafaizer3315 2 жыл бұрын
Ow Garfield ge favourite eka 😍
@anupadmasiri8833
@anupadmasiri8833 2 жыл бұрын
මටත් මතක් උනා 😄😄
@visionelectronic4811
@visionelectronic4811 2 жыл бұрын
YEAH
@Leo_pendu
@Leo_pendu 2 жыл бұрын
Ow
@nethminawoda9367
@nethminawoda9367 2 жыл бұрын
මටත් මතක් වුනා 🤭
@DashParrOfficial
@DashParrOfficial 2 жыл бұрын
වීටෝ තමා මේකේ හරි රෙසිපි එක දන්නේ 😂
@tharu9331
@tharu9331 2 жыл бұрын
Anna ekay🙂😍
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 2 жыл бұрын
😂
@ranudikuruppusooriya1659
@ranudikuruppusooriya1659 2 жыл бұрын
Atta 😂😂
@sandiya3975
@sandiya3975 2 жыл бұрын
vito hadanne pizza neda john thama lasagna hadanne 💖
@user-iw4oq3gs1o
@user-iw4oq3gs1o 2 жыл бұрын
😂❤️අඩො එ ගැම්මට ආදරෙයි බම්.පොඩි කාලෙ ලසඣ්ඣා මොකද්ද් කියලා කියලා දැන ගත්තෙ එකෙන්
@sithuminisawbhagya7735
@sithuminisawbhagya7735 Жыл бұрын
හැමෝම කියන්නේ වීටෝ ගැනයි ගාෆීල්ඩ් ගැනයි .කව්රුත් කියන්නේ නෑ මෙයා හදන ලසඣ්ඣා එක ගැන .මෙයා තමයි හොදටම කරේ 😌😁😂😂😂
@anushkabandara3978
@anushkabandara3978 11 ай бұрын
ඔයා whatsapp ඉන්නවද 🙈🙈
@user-ir9kk7jk3o
@user-ir9kk7jk3o 8 ай бұрын
11:15
@SenuBoy-dl9fv
@SenuBoy-dl9fv 8 ай бұрын
ඇයි මූ තොට ඇරියද ගොන් වෙසි
@mumthassalli3864
@mumthassalli3864 8 ай бұрын
​@@SenuBoy-dl9fv😂
@srimadassanayake9660
@srimadassanayake9660 7 ай бұрын
Pasta sheets thambanna oni nadda?
@Yacreationoficial12347
@Yacreationoficial12347 2 жыл бұрын
ගාෆිල්ඩ්ව මතක් උන්නැත්තම් උ ගාෆිල්ඩ් බලපු එකෙක් නෙමෙයි 😂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂🙂
@terrarajapaksha6696
@terrarajapaksha6696 25 күн бұрын
හරි ඉතින් බලපු නැති අයට මතක් වෙන්නෙ නෑනේ කොහොමත්. ඔයා හරියටම කියල.😂
@priyadarshaniweerathunga4332
@priyadarshaniweerathunga4332 Жыл бұрын
ඇත්තටම වැල්වටාරම් පම්පෝරි නැතුව අදාල දේ කතා කරලා වැඩේ හරියට කියලා දෙන එක මාර වටිනවා.. දිගටම රස රස කෑම වට්ටෝරු හදන්න ශක්තිය ලැබේවා !! ජය !!
@lakshmiabedeera45
@lakshmiabedeera45 11 ай бұрын
සත්තකින්ම ඊටත් වඩා වටිනවා හිනාව
@anushkabandara3978
@anushkabandara3978 11 ай бұрын
ඔයා whatsapp ඉන්නවද 🙈🙈
@chandrakanthi6921
@chandrakanthi6921 8 ай бұрын
ස්තුතියි.නියම.විදියට.කියලා.ෙදනවා😊😅
@productionnoize3269
@productionnoize3269 2 жыл бұрын
අපේ ගෙවල් අහල පහල වත් මේ වගේ ඩයල් එකක් හිටියනම්
@ramindupavani9792
@ramindupavani9792 2 жыл бұрын
අපේ ගෙවල් අහල පහලලු.. ඒ උනාට හොයා ගන්න බෑ කියහන්කෝ.. 🙃🙊
@jennathulmursala3062
@jennathulmursala3062 Жыл бұрын
Ur recipes are awesome..the way you cooking is aa big motivation for boys... Keep posting 👍👍
@nirmaniayeshma5885
@nirmaniayeshma5885 2 жыл бұрын
බොහොම ස්තූති චෙෆ් ..... හරිම සරලයි පැහැදිලි ....👍💐❤
@chathurikaliyanage7553
@chathurikaliyanage7553 2 жыл бұрын
කියවන එක අඩුයි..වැඩේ යනවා..එහෙම තමයි හොද මල්ලි 💕💕💕නියමයි
@anushkabandara3978
@anushkabandara3978 11 ай бұрын
ඔයා whatsapp ඉන්නවද 🙈🙈
@nelumfernando8197
@nelumfernando8197 11 ай бұрын
අනේ ගොඩක් ආසයි පුතේ උයන විදියට තව තවත් ජිවිතේ ජය ගන්න ලැබේවා කියා ප්‍ර්‍රාර්තනා කරනවා ❤❤❤❤
@nishikafernando4856
@nishikafernando4856 2 жыл бұрын
Very clearly explained.thank you chef👍👍must try this definitely
@YAAN_FERdiNaNDO
@YAAN_FERdiNaNDO 2 жыл бұрын
මෙක මම හදනවා තව විදියකට වම්බටු දිගට කපලා දලා.. ගෙදර හද්දි හුගක් දුරට තක්කලි සොස් එක ඇසිඩ් ගතිය වැඩි වෙයි එකට සිනි සහ ලුනු චට්ටක් දලා රහ බලලා එත් ඇසිඩ් ගතිය වැඩිනම් පොඩි අල පෙත්තක් දලා සොස් එක හද ගන්න.
@shenyt8091
@shenyt8091 11 ай бұрын
Niyamai Aiye Godak watinawa video eka..Me wage video digatama one..❤😊
@Thakshilapriyanakara
@Thakshilapriyanakara 2 жыл бұрын
ඒ අයියේ අර වීඩියෝ කරනකොට වැරදෙන කොටස් තියෙන්නේ වීඩියෝ එකේ අන්තිමට ඒ කොටසුත් දානවකෝ ටිකක් හිනාවෙන්නවත්🤣🤣🤣🤣🤣🤣
@user-gu1hc6px9z
@user-gu1hc6px9z 2 жыл бұрын
Ow
@nisha1675
@nisha1675 2 жыл бұрын
අනේ ඔව්😁
@vihuxkolla1093
@vihuxkolla1093 2 жыл бұрын
හිනා වෙන්න ඕනෙ නම් joke චැනල් එකක් බලපන්කො මෝඩියේ 😏
@gamingi4u12
@gamingi4u12 2 жыл бұрын
Me kama hadana chanel ekak wihilu chanel ekak neme hina wenna wasti hari vini hari chanel ekak balapan hina wenna
@hmsherath105
@hmsherath105 2 жыл бұрын
ඔව් අනේ දාන්නකො
@thimirapawan2294
@thimirapawan2294 2 жыл бұрын
ගාර්ෆීලුත් බලයි අනිවාරෙන්😂😂
@surekalakmali-nk4fo
@surekalakmali-nk4fo Жыл бұрын
Ai lasanya seat eka tambala gatte natte
@cutework3896
@cutework3896 2 жыл бұрын
😍😍Wow ... Superb 👌 Thank u chef 🌸
@nniroshan9933
@nniroshan9933 2 жыл бұрын
අම්මෝ මගේ ඉල්ලීම ඉශ්ට කරලා ❤️
@kylienickita3293
@kylienickita3293 Жыл бұрын
Useful video.. this recipe actually works well... 👌👌
@nimasanimasa4349
@nimasanimasa4349 2 жыл бұрын
අවන් එකක් තිබුනා නම් මාත් හදනවා අයියේ,වැඩේ සුපිරි,දිගටම ඔයාගේ වීඩියෝස් බලාපොරොත්තු වෙනවා ☺😜
@kumududayani8149
@kumududayani8149 2 жыл бұрын
Oven natuwa hadanna puluwan. Lipe steam karanna puluwan widi tienawa 'ape amma' channel eke balanna. Meke lasagna sheets tika 5 minutes boil karala ganna. Aragena me ayya kiana wdhata danna. Lipe steam karanna 15 minutes wage😊
@thoshithoshi5622
@thoshithoshi5622 2 жыл бұрын
@@kumududayani8149 Thank you so much
@yasminkerawalla6057
@yasminkerawalla6057 27 күн бұрын
You can put in tandoor vessel or on coal also
@gayanrasika4991
@gayanrasika4991 9 ай бұрын
සුපිරි මල්ලි, සුභ අනාගතයක්
@nimasanimasa4349
@nimasanimasa4349 2 жыл бұрын
අපේ වීටෝ ඔයා තමයි😁
@thoshithoshi5622
@thoshithoshi5622 2 жыл бұрын
sira kathawa
@sainiliyanage5967
@sainiliyanage5967 2 жыл бұрын
නියමයි අයියා 😊🔥
@velidahmohamed4859
@velidahmohamed4859 2 жыл бұрын
Thank you Chef for acknowledging a request from your subscriber & sharing your yummy,creamy, delicious Lasagna recipe,Stay blessed & Successful too. 👍😊😋😋😋😋🌿🌺🌿🌺🌿
@isurusampath4677
@isurusampath4677 Жыл бұрын
Great recipe.we made it and it was delicious.thank you for the recipe.
@maguasmr
@maguasmr 2 жыл бұрын
superb!!😍
@lomnthigoonetilleke6405
@lomnthigoonetilleke6405 2 жыл бұрын
මම හැදුවා හොදට ආවා 😃🙏 Thank you.
@abcd-td1vm
@abcd-td1vm 2 жыл бұрын
මමත් හැදුවා සති තුනකට විතර කලින් මට lasagna sheets හොයගන්න බැරි උන ඒ වෙනුවට maccaroni තමයි use කලෙ හුගාක් රසට ආවා මේකත් හුගාක් රසයි වගෙ thanks මල්ලි මම හැදුවෙත් ඔය විදියටමයි
@PrinczAzula
@PrinczAzula 2 жыл бұрын
macaroni සාමාන්‍ය විදියටම තම්බලා අරන් ලේයර් එකක් දාගන්නවද?
@malrenumaleen9116
@malrenumaleen9116 2 жыл бұрын
ලසාන්‍ය සීට් නැත්නම් පෑන් කේක් වලට හදන තුනියට හදලා ගන්න පුලුවන්
@PrinczAzula
@PrinczAzula 2 жыл бұрын
@@malrenumaleen9116 thank you dear.
@MadhuMadhu-bj7vw
@MadhuMadhu-bj7vw 9 ай бұрын
මැකරෝනා දාල හදන එකට කියන්නෙ බෙශමේල් කියල
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow excellent ..Thanks darling 🙏 May God Bless U !!!
@achalamaheshi7685
@achalamaheshi7685 Жыл бұрын
Thank you Malli..pahadiliwa kiyala denawa... good luck
@fiyazafaizer3315
@fiyazafaizer3315 2 жыл бұрын
It's look delicious 😍😋
@LeGend-dx5xg
@LeGend-dx5xg 2 жыл бұрын
ගාෆීල්ඩ්ව මතක් වුනේ මට විතරද🤔🤣
@visionelectronic4811
@visionelectronic4811 2 жыл бұрын
matath
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@PethumiAnutadha
@PethumiAnutadha 8 ай бұрын
Matath
@chamiliinjani7734
@chamiliinjani7734 8 ай бұрын
රසටම lasagna haduna oyage recipe ekata..thanks..😍😍👌👍
@chandraniwijerathna1000
@chandraniwijerathna1000 Жыл бұрын
Woooooow wooooooow godak rasai thxx you❤️❤️❤️ .
@sanaroy8446
@sanaroy8446 Жыл бұрын
Very soft and tasty mouth watering food Mr charith n Silva delicious make your food awesome 🥰😋
@janithawadasinghe8731
@janithawadasinghe8731 2 жыл бұрын
මම කාලම නැ හදල බලන්න ඕන ❤️❤️
@anndevika1605
@anndevika1605 Жыл бұрын
Godak rasa athi putha hadapu vidihen threnwa.. Oyata Honda diunuwakata subha pathanwa.thnak you very much
@user-zp4hq6zf1f
@user-zp4hq6zf1f 8 ай бұрын
ආසම කෑමක් හොදින් කියලා දුන්නා ❤❤❤
@lakshanrpdt6994
@lakshanrpdt6994 Жыл бұрын
ගොඩක් හොඳයි මෙහෙම කියලදෙනඑක. ඉංග්‍රීසියෙන් කියන කුලුබඩු සමහරක්ඒව දන්නෙ නෑ. පුලුවන්නම් ඒව සිංහලෙන් කියන විදිය වීඩියෝ එකක් කරන්න.. දුප්පත් අපිට ලේසියෙන් හදන්න පුලුවන් එතකොට
@ip9873
@ip9873 Жыл бұрын
it'd be better if the duration of cooking within each step is shown. great job anyways ❤
@senukanavarathna6381
@senukanavarathna6381 8 ай бұрын
Well done bro...keep up the great work
@chamindukulawansha6737
@chamindukulawansha6737 2 жыл бұрын
Maru naaa kolla good malli all the best kollath lassanai kemath rasa ethi naààa😋😋😋🙋‍♂️
@MalithfdoBGM
@MalithfdoBGM 2 жыл бұрын
Bro meat sauce eka tikak wet widiyata gathoth odai ne lasagna sheet eka cook wenna 🙂
@chathuralakshan-kc7ob
@chathuralakshan-kc7ob 8 ай бұрын
අයියෙ, අර පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කෙනාට ඒකත් කියා දෙන්න. ඔය වගේ ලස්සන, රස බේරෙන කෑම හදන්නෙ කොහොමද, සමහරු පොල් සම්බෝලයක් හදාගන්න දන්නෙ නැති කොට. 😅 අපි නම් ඉතින් අයියගෙ කෑම ගොඩක් හදලා තියෙනවා. ආයෙ ඉතින් සුපිරි. ❤🎉
@SasiruAnjana
@SasiruAnjana 8 ай бұрын
උගෙ කමෙන්ට් එක හොයන්න ආවෙ නෑනෙ 😂😂
@shavindiedirisinghe9949
@shavindiedirisinghe9949 2 жыл бұрын
Thanks for the recipe 😘
@niranjalakumari8371
@niranjalakumari8371 11 ай бұрын
Very good puthe.diga gamanak yanna. asiri.❤
@vishwahimash8884
@vishwahimash8884 2 жыл бұрын
Yummy 😋 ♥️💪
@deepikaweerasinghe1991
@deepikaweerasinghe1991 11 ай бұрын
අදත් සුපිරි ... කාලෙකට පස්සෙ ගාෆිල්ඩ් මතක් උනේ...😅
@saradew7497
@saradew7497 9 ай бұрын
Thanks video eka ta. Koho ma da godak kaama hadan na egena gaththe. Hondai. Wish kara na wa future eka honda successful wen na.
@user-km1zw8ff9o
@user-km1zw8ff9o 8 ай бұрын
ජ්‍යාත්‍යන්තරේටම ගිය ඔයා ගැන සතුටුයි මල්ලී,තවත් ඉදිරියට යන්න,බුදුසරනයි ❤
@pujitharajapakshe2801
@pujitharajapakshe2801 Жыл бұрын
Lasagna නම් ගාෆීල්ඩ් තමා ..
@masterprime5931
@masterprime5931 2 жыл бұрын
Garfield mathak una aya koo balanna ,
@afdandirshivadze3082
@afdandirshivadze3082 2 жыл бұрын
Fantastic looks very delicious
@achaladilrukshi7550
@achaladilrukshi7550 2 жыл бұрын
Woooooow aiya pana ❤️❤️👍
@rdnmalani107
@rdnmalani107 8 ай бұрын
ගාෆිල්ඩ් ලසන්ඤ්‍රා වලට කැමති විච්ච හේතුව දැං තේරෙනවා😂
@dineshidias8927
@dineshidias8927 Жыл бұрын
This looks very good and the short videos you posted earlier are also very interesting. Thanks for sharing this recipe😊
@krishanthakumara-os6wq
@krishanthakumara-os6wq 9 ай бұрын
Ma man
@user-wt8cl8bm8y
@user-wt8cl8bm8y 6 ай бұрын
😮😮
@kanchanayasarathna4273
@kanchanayasarathna4273 6 ай бұрын
Malli,I made this today and it was so yummy.Thank you so much for the recipe 😊
@sachishalashachinfangirl9663
@sachishalashachinfangirl9663 2 жыл бұрын
Thanks අයියේ ලස්සනයි vedio eka
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 Жыл бұрын
මේ කෑම පුතා ක්‍රම ගනනාවකට හදන්න පුළුවන් මම chief කෙනෙක් නෙමෙයි. නමුත් cyprus අය ගොඩක් ක්‍රම වලට හදනවා 😍
@anusk4764
@anusk4764 2 жыл бұрын
The way ur cooking it's really awesome boss stay blessed always.....
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@sanojarathnayaka5159
@sanojarathnayaka5159 Жыл бұрын
Pl .explain when making, about the ingredients you use
@yasirumax5581
@yasirumax5581 Жыл бұрын
Adooo man baladdiii mugee chanel ekee subcribers laa keeyd hitiyeee dan balahankooo gammak kolloo ❤️✨️
@SANDEEPANI781
@SANDEEPANI781 Жыл бұрын
Garfield wa thama mathak une❤😂recipe eka kiyala dunnata nm Thank you so much😊
@hansimuthu6432
@hansimuthu6432 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් fav 🌟❤
@vinodyasenevirathna4239
@vinodyasenevirathna4239 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් මේක බැලුවොත් අයියව හොයාන ඒවී 😅❤️
@martinpaduva4175
@martinpaduva4175 4 ай бұрын
I am very much interested to watch your show and it's short but helpful. Thanks a lot 😅
@user-ld2bd5yc9v
@user-ld2bd5yc9v 2 жыл бұрын
අඩේ මරු බන් ඈ ගැම්මක් හොදේ
@wathsalaliyanage1599
@wathsalaliyanage1599 2 жыл бұрын
හම්මේ ...ඒක නම් මාරම රස පාටයි ..තැන්කූ ඔයාට ❤️❤️❤️
@chanduim8501
@chanduim8501 2 жыл бұрын
මම දැන් 1 week ago ඉල්ලුවා , thank you oyata 💜️
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 2 жыл бұрын
Wow... සුපිරි 🥰
@SaraSara-wx2cp
@SaraSara-wx2cp 5 ай бұрын
Thank u so much Malli .mama me recipe eka haduwa kuweit gedara Aya godak rasai keewa dewi pihitai oyata
@lasindugayashana4184
@lasindugayashana4184 2 жыл бұрын
කෝ මේ අපේ ගාර්ෆීල්ඩ්😌
@chathurikamadhushani6797
@chathurikamadhushani6797 2 жыл бұрын
Garfield තමයි රස හරියටම දන්නෙ .....
@sgeenada2813
@sgeenada2813 2 жыл бұрын
First Comment 🌝💓✨ Good Luck Aiya 💓🌝
@meladefonseka6204
@meladefonseka6204 Жыл бұрын
Very nice . Must try.give us more recepies.
@viruboy4972
@viruboy4972 2 жыл бұрын
Garfield eken ahalyi dakalayi thibbata....... ada thamayi monada kiyala haiyatama dana gaththe.😂
@chamalkanchana
@chamalkanchana 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් තමා හොදටම කරේ 😂😂🤩
@raviamohamed2677
@raviamohamed2677 Жыл бұрын
Actually among all the locals I like ur recipe, the presentation n less talking .
@ranmaleeperera1290
@ranmaleeperera1290 2 жыл бұрын
My sons favourite. I will try this. All the best
@Leehyeshin17
@Leehyeshin17 2 жыл бұрын
නම දැක්ක ගමන් ගාෆීල්ඩ්ව මතක් උන මා වැනි අය තවත් සිටීද 🥲
@isalisiribaddana8033
@isalisiribaddana8033 2 жыл бұрын
hello, i really love your recipes : ) can i know what type of cheese you areusing (cuz all the ones i use, never melt properly) thank you : )
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
Mossarella cheese metls
@GoldenEagle_DanceStudio
@GoldenEagle_DanceStudio 6 ай бұрын
recipe එකෙ පොඩි note එකක් දාගෙන, හරිම qulity එක ගන්න මට දවස් 5 ගියා.. දවස් 5 තිස්සෙ lasanga කන්න සිද්ද උනා වැඩෙත් qulity සුපිරි රසත් මරු කියන්නෙ ඉතින් ටොප්...🤤❤
@yepitzmefrocelking8198
@yepitzmefrocelking8198 2 жыл бұрын
Thank you මල්ලි.
@shenuprashaya2287
@shenuprashaya2287 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් හිටියනං මරු හැබැයි😌❤️
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
අම්ම්මෝ මන් ආසම කැමක් .... 😋😋😋😋😋 දවසක් frige එකෙ තියලා රත් කරලා කද්දි තමයි රස 😋🥰
@ndteamwork1780
@ndteamwork1780 2 жыл бұрын
kzbin.info/www/bejne/pJuyqGh8ZpqhisU
@tharulchenitha7362
@tharulchenitha7362 2 жыл бұрын
aththada ?
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
@@tharulchenitha7362 yes 😋
@tharulchenitha7362
@tharulchenitha7362 2 жыл бұрын
@@Travelwithkids_Venice Mama labana sathiye hadanawa try karala balanna one nx
@Travelwithkids_Venice
@Travelwithkids_Venice 2 жыл бұрын
@@tharulchenitha7362 රසම රස කැමක් තමයි ඉතිම් 🔥
@chamiathukorala328
@chamiathukorala328 2 жыл бұрын
සුපිරි නියමයි ..යටටම වයිට් සොස් දාලා ශිට් එකක් දාලා පටන්ගත්තනම් තවත් සුපිරි ,,
@ashokashriyani1383
@ashokashriyani1383 7 ай бұрын
අය්යා තමයි හොදටම කරේ
@akila2668
@akila2668 2 жыл бұрын
අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික මුලදිම ලිස්ට් එකක් වගෙ දාන්නකො❤❤
@sddnethsara5003
@sddnethsara5003 2 жыл бұрын
ගාර්ෆීල්ඩ් මතක් උනා ........😊
@user-fk7wq8gp2s
@user-fk7wq8gp2s 8 ай бұрын
Shaaa. පුතේ නියම keamak. අරාබි rata වල් වල හදන සුපිරි..දෙයක් thank you පුතා...මම kuwait සිට
@lavanibalakumar1396
@lavanibalakumar1396 Жыл бұрын
Very good presentation. 👌👍
@song-cs1dk
@song-cs1dk 2 жыл бұрын
ගාර්ෆීඩ් මතක් වුනා 😁😋
@user-nj3jr5uc7z
@user-nj3jr5uc7z 11 ай бұрын
Hi sorry i don’t know your language but your recipes oh my God wonderful 👍 I love your all recipes 😘
@user-nj3jr5uc7z
@user-nj3jr5uc7z 11 ай бұрын
Thank you for your recipes 👌
@ravindrapriyalal5181
@ravindrapriyalal5181 8 ай бұрын
He speak in sinhala.. He is a Sri Lankan.. Thank you for your comment. Much love ❤️❤️
@kumarasaman1792
@kumarasaman1792 Жыл бұрын
Good job. Wish yu all the best
@palaknaval7097
@palaknaval7097 2 жыл бұрын
It's awesome 🌸
How To Make The Best Lasagna | Cooking with Yash and Hass - Episode 16
19:57
БОЛЬШОЙ ПЕТУШОК #shorts
00:21
Паша Осадчий
Рет қаралды 7 МЛН
WHO DO I LOVE MOST?
00:22
dednahype
Рет қаралды 78 МЛН
8 Easy Bread Sandwich Recipes
9:33
Banglar Rannaghor
Рет қаралды 19 МЛН
Lasagna - Episode 240
14:44
Anoma's Kitchen
Рет қаралды 325 М.
LASAGNA/LAZANYA (quick and easy)
5:23
Cooking A Dream
Рет қаралды 6 МЛН