Meal Prep කරද්දි දැනගත යුතු ප්‍රධාන කරුණු ටිකක් එක්ක,කෑම ජාති තුන හතරකුත් හදන විදිහ.Meal Prep Epi-02

  Рет қаралды 53,789

Cooking with Chef Shani

Cooking with Chef Shani

Күн бұрын

Meal Prep කරද්දි දැන ගත යුතු ප්‍රධාන කරුණු කීපයකුත් එක්ක, රසවත් කෑම ජාති තුන හතරකුත් හදන විදිහ එකම වීඩියෝවකින්. වෙනදට වඩා වීඩියෝව ටිකක් දිග නමුත් සම්පූර්ණ අදහස් ගන්න අවසානය තෙක්ම බලන්න කියල ඉල්ලා සිටිනවා.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
• වරදින්නෙ නැතුව චොකලට් ...
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
• බටර් කේක් එක හදද්දී තව...
ප්‍රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
• ප්‍රෙන්චි මැකරොන්ස් හර...
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්‍රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
• පාන් පිටි වලින් ,ආමන්ඩ...
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
• නීට් එකට මාෂ්මෙලෝස් හද...
🥥 🍬පොල් ටොෆී /Coconut Toffee 🥥🍬 Best /Easy Pol Toffee Recipe with English Subtitles.
• 🥥 🍬පොල් ටොෆී /Coconut ...
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
• ජුජුබ්ස් කඩේ වගේම ගෙදර...
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
• අලිගැටපේර සහ යෝගට් පුඩ...
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
• රෑ කෑමට පුලුන් වගේ සොෆ...
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
• තෙල් අඩුවෙන් හදපු ලේයර...
join my Facebook page:
/ cooking-with-chef-shan...

Пікірлер: 207
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Meal Prep කරද්දි දැන ගත යුතු ප්‍රධාන කරුණු කීපයකුත් එක්ක, රසවත් කෑම ජාති තුන හතරකුත් හදන විදිහ එකම වීඩියෝවකින්. වෙනදට වඩා වීඩියෝව ටිකක් දිග නමුත් ඔයාලට ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි කියල හිතනවා..❤
@sriyafernando8711
@sriyafernando8711 Жыл бұрын
❤❤😂
@thanthirigeshalika1125
@thanthirigeshalika1125 Жыл бұрын
Missta puluwannm Australia wala fish markets wala tyena eka eka malu warga uyana heti kiyla video ekk danna puluwanda.lankawe widiyta uyanne tuna witrai mn thama
@indranijagodaarachchi1118
@indranijagodaarachchi1118 Жыл бұрын
ඇත්තටම මම දැකපු හොඳම කුකින් චැනල් එක .අවශ්‍ය දේ පමණක් කතා කරනවා . සුභ පතමි !!!
@janakeemuthukumarana8875
@janakeemuthukumarana8875 Жыл бұрын
හරිම වටිනව ඔයාගෙ මේ වීඩියෝව. ඇත්ත අපේ ගොඩක් අයට ඇගිල්ලෙන් ඇනල හැමදේම කියල දෙන්න ඕනේ.ඒකයි ඔයාගෙ වීඩියෝව දිග උනේ. අදහසක් අරන් ගලප ගන්න ඔයාගෙ මේ Meal Prep එක පට්ට වටිනව. බොහොමත්ම ස්තූතියි ඔයාට. දිගු ගමනකට සුබපැතුම්.🥰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰🌼
@ajanthasiriwardena7217
@ajanthasiriwardena7217 Жыл бұрын
NICE N IMPORTANT 😋👌
@anushalokugamage8181
@anushalokugamage8181 Жыл бұрын
ස්තුතියි බේහේවින්ම අනේක වාරයක් 🙏🙏🙏 විශිෂ්ටයි අර්ථවත් ගුණවත් ලේස කිසිම ගුරුමුශ්ටියක් නොමැතිව දෙණ දැනුමට 🙏🙏🙏 මම ඔබගේ විඩියො හරිම ආසාවේන් බලනවා මාගේ නන්ගිටත් ඔබගේ ගුණයහපත් කථනය දැණුම පැවසුවා ඒ ඉතාම ආදරෙන් ගෞරවයෙන් 🙏🙏🙏 මාගේ වයස අවුරුදු 50යි ඔබ මට දියණියක් අද මම ඔබගේ මානා දැණුමක් හරිම ආසාවේන් අහනවා බලනවා මටත් ඉවිමට හරිම ආසයි ශුරයි තව තව දැණුම ඔබගෙන් ලාබා ගන්නවා 🙏🙏🙏 ස්තුතියි බේහේවින්ම දාබර ආදරණිය ඔබට 🙏🙏🙏 ශක්තිය දෛරය නොඅඩුව ලැබේවා ඔබට 🙏🙏🙏 තෙරුවන් සරණයි 🙏🙏🙏 ජයම වේවා ඔබටත් පව්ලේ සියලු දේනාටමත් නිරතුරුවම 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම පින් මේ දෙන ආදරයට..🌼🥰
@gangaperera5246
@gangaperera5246 Жыл бұрын
ඇත්තටම Shani , ඔයාගේ අදහස් ගොඩක් වටිනවා. අපි නොදන්නා , වැඩිය නොහිතන දේවල් ගොඩක් දැන ගත්තා . ඔයාට ගොඩක් ස්තුතියි . අනාගතයට සුභ පතනවා . තෙරුවන් සරණයි !!!!
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🌼🌼🌼
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
මමත් බල්ක් කුකින් කරනව. එහෙම කළාම හරිම පහසුවක් දැනෙනෙව. අපි office යද්දි ඒක මාර පහසුවක්. මම ගොඩක් වෙලාවට බල්ක් කුකින් වගේම එළවලු කපල තියන්නත් පුරුදුවෙලා ඉන්නව. සතියට එක වතාවක් පොල් ගානව. හැමදාම පොල් ගාන්න ගියාම කරදරයි. ඒවගේම පොල් මිරිකන්නෙ blender එකේ. එහෙම පොල් මිරිකලා නරක් නොවී දවස් 2 ක් වගේ fridge එකේ තියා ගන්න පුලුවන්. මම සතියට එක වතාවක් එළවලු ගේන්නෙ. ඒ ගේන එළවලු, පලතුරු හෝදලා වතුර බේරගෙන fridge එකේ pack කර ගන්නව. ඒවට මම වෙනම bags තියාගෙන ඉන්නව. හැබැයි මා මොන දේ කළත් අපි ඒ දේවල් දාන භාජන අනිවාර්යයෙන්ම සෝදල පිරිසිදු කරගෙන වියලි වෙලා තියෙන්න ඕන. මම පොල්ගාලා තියන භාජනය පොල් අරගෙන ඉවර උන ගමන්ම හොඳින් සෝදල පිරිසිදු කර ගන්නව. ඒ භාජනය හොඳින් වේලුනාම තමයි, නැවත ඊළඟ සතියට පොල්ගාලා ඒකට දාන්නෙ. මම දැන් අවුරුදු 20 කට වැඩි කාලයක් තිස්සෙ මෙහෙම කරනව. කවදාවත්ම ගෙදර කාගෙවත් කෑම එකක් නරක් උනා කියල කිසිම complain එකක් නැහැ. Fridge එකේ තියපු කෑම lunch packet එකට දානවා නං රත් කරන්නත් හොඳ නැහැ. අපි office ගිහින් කනකොට ඒ කෑම ඔක්කොම එක ගානට ඇවිත්. ඒ කිව්වෙ නිවෙන්න ඕන දේවල් නිවිලා, රත් වෙන්න ඕන දේවලුත් අපිට කන්න පුලුවන් ගානට තියෙනව. ඉතින් මේ ක්‍රමය හරිම පහසුයි වගේම කාලය ඉතිරි වෙනව විතරක් නෙවෙයි, අපේ වියදමත් අඩු කර ගන්න පුලුවන්. මේ වීඩියෝ එකෙන් කරපු දැන්වත් කිරීම පිළිබඳව ඔබට බෙහෙවින්ම ස්තුතියි.
@dineshachathurani2780
@dineshachathurani2780 Жыл бұрын
Pol mirikala tiya ganne fridge eke udada, yatada, math daneta ganna ahanne
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
@@dineshachathurani2780 මම තියන්නෙ freezer එකේ නෙවෙයි. Normal කොටසෙ. පොල් මිරිකල දාන භාජනයත් නිතරම සෝදල පිරිසිදු කරල වේලල තියා ගන්න ඕන. ඔයා එහෙම තියන පොල් සහ පොල්කිරි ගන්න පාවිච්චි කරන හැන්දත් පිරිසිදු වියළි එකක් විය යුතුයි. පොල් මිරිකල තිවුවම කිරි ඝන වෙනව. ඒකට බය වෙන්න එපා. ඒක පිරිසිදු වියළි හැන්දකින් කලවම් කරල ගන්න.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Hariyatama hari..♥️
@swarnafernando9316
@swarnafernando9316 Жыл бұрын
@@cookingwithchefshani ❤️❤️
@bhagyaparamee3610
@bhagyaparamee3610 11 ай бұрын
සතියකට ගාපු පොල් deep freeze කරනවද
@SewwandiKaushalya-bl6nw
@SewwandiKaushalya-bl6nw 2 ай бұрын
හරිම වටින වීඩියෝ එකක්. ඔයාගෙ කටහඬ අගමැතිනී හරිනි අමරසූරිය වගෙයි❤️
@rebeccajayathilaka9414
@rebeccajayathilaka9414 Жыл бұрын
මම ගොඩක් වෙලාවට මේ විදියට පහසුවෙන් කරගන්න සහ වෙලාව ඉතුරු කරගන්න වැඩ කරනවා. එතකොට ලස්සනට පිලිවෙලට පීඩනයක් නැතුව වැඩ ඉවර කරගෙන පවුලේ අය වෙනුවෙන් ඒ අය සමග වැඩි වෙලාවක් ගත කරන්න පුලුවන් . ඔබගේ අදහස් වලට වීඩියෝ එකට ගොඩක් ස්තුතියි
@Niranjilaperera2378
@Niranjilaperera2378 Жыл бұрын
Thanks a lot.v usefull tips,budu saranayi.❤
@chithranikularathna2915
@chithranikularathna2915 Жыл бұрын
Harima watinawa.oyege vidio short & sweet nisa man asawen balla kema hadanawa.oya ape life eka.pahasu karanawata thanks alot❤❤❤
@subhasurasingha6518
@subhasurasingha6518 Жыл бұрын
Godak watina video ekak.🙏 pahadili karana aakarayath,katahadath harima priyamanaapai.❤
@Eleef7562
@Eleef7562 10 ай бұрын
You are so kind and have empathy on others❤❤
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
❤️
@dinithidonsekara6363
@dinithidonsekara6363 Жыл бұрын
Thank you Shani...💐💐💐💐 This video will make my life easy 👏👏👏👏👏👏👏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@sisirasamarasekera9551
@sisirasamarasekera9551 Жыл бұрын
My wife does lot of meal prep....she got lot of tips from ur video....Thank u very much 🙏❤
@shanishania3917
@shanishania3917 Жыл бұрын
Aththama godak watina video ekk.. Ada inne godak karya bahula ayane.. A ayata hoda adahasak labewi.. Weda pahasu karaganna puluwan ne.. Thank you so much dear ❤❤💐
@santhoshiniweerasinghe2942
@santhoshiniweerasinghe2942 Жыл бұрын
Wow super awesome yummy😋 meal preps Thank U so much darling for Ur great lovely 👌👍🤩🤗 video
@dilinisharmila388
@dilinisharmila388 Жыл бұрын
Piliwelata kiyala dila thiyenawa .eth samahara chanel wala dakka karannam wale karala thiyenawa. Karanawanam wadak me vidiyata piliwalakata karanna ona. Hodata kiyala dila thiyenawa ona hamadema. Eth puluwan tharam eweleta uyagana kana eka thama hoda. Pahasuwata ganna kipayak vitharak hadala thiyaganna eka nam hodai. Good luck.
@degenviking6068
@degenviking6068 6 ай бұрын
Thank you I am doing this! Love the carrot sambole
@Denuwan65
@Denuwan65 10 сағат бұрын
Mehema kema hadala fridge eke freezer eke d Danne ?
@savithridissanayake
@savithridissanayake Жыл бұрын
Aneee akkiiii ❤❤❤THANK YOU SOOOOOOO MUCH!!!! The most wanted video ❤
@savithridissanayake
@savithridissanayake Жыл бұрын
Akki kiyana kathawa sampoorna aththa. Mamath harima aluth me thaniyema uyaganna course ekata. Man me week eke indan sathiyatama meals tika liyagaththa kitchen eke alawagatta. Ithin hamadam re baba kana gaman eelanga dawasata ona vegetables, onions and okkoma dewal kapala sudda karala containers walata and ziplock walata dala fridge danawa. That saves a ton of time! Man husband wedata yanna peyakata kalin nagitinne. Within 30 mins Ada iwwa malu dekai omelet and rice, Eeye Oyage fried rice eka Eeye haduwa, aah Ada akkige ala hodi eka thun weni paratath haduwa. Matama pudumai mage speed ekata. Ah! Eeye re akkige instant noodle recipe ekath haduwa. Ane Akki you’re really a godsend 🙏 Forever your fan! ❤
@savithridissanayake
@savithridissanayake Жыл бұрын
Please upload more pasta recipes. May be a dedicated playlist for pasta, please? ❤😇
@niroshi2257
@niroshi2257 Жыл бұрын
Thank you Chef.Learned a lot from you .❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@nirmalapemarathna4274
@nirmalapemarathna4274 Жыл бұрын
හරිම වටිනා වැඩසටහනක්. ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
බොහොම ස්තුතියි..❤
@niroshahewawasam3211
@niroshahewawasam3211 Жыл бұрын
Actually it is so useful. As I always say ....Thank you dear chef ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Glad to hear that..🌼
@SomalathaBH
@SomalathaBH Жыл бұрын
Very important idea thank you ms cheff shani ❤❤❤ God bless you 🎉🎉🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You are so welcome..🥰🌼
@roshanarathnayake4803
@roshanarathnayake4803 11 ай бұрын
ඔයාගේ වීඩියෝස් ගොඩක් වටිනවා
@ලොකී-න9ඟ
@ලොකී-න9ඟ Жыл бұрын
කාරයබහුල අයට ගොඩක් වටිනවා ❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👌🥰😍🌼
@tharushikasewminiwickramas1598
@tharushikasewminiwickramas1598 Жыл бұрын
ane godak thanks ❤ man balan hitapuma viedo
@shyamaliepanagoda1335
@shyamaliepanagoda1335 Жыл бұрын
Thank you. Very useful video.❤
@chandrakanthidesilva2216
@chandrakanthidesilva2216 Жыл бұрын
Very valuable video.thank you very much greetings from France
@rukmanisamarasinghe569
@rukmanisamarasinghe569 Жыл бұрын
So good and very nice my work also like your work thank you so much dear chef shani ❤️👍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 😊
@thushariNishamanisamarawic287
@thushariNishamanisamarawic287 10 ай бұрын
Thank you
@nishanathawaidyathilake-dk2yf
@nishanathawaidyathilake-dk2yf Жыл бұрын
ඇත්ත ම කිව්ව. අමුවටම කිව්ව. තුන පහ දාන්නේ තම්බන්නෙ නැතුව කෙලින්ම පිගානට බෙදුව. 🙏🙏🙏
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😘
@MaduMadu-u9f
@MaduMadu-u9f 7 ай бұрын
Dawas kiyak thiyaganna puluwanda miss mewa
@malanisamaraweera6333
@malanisamaraweera6333 Жыл бұрын
Absolutely. Correct what you say I like this video Thank you
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're very welcome
@kusumcuttilan293
@kusumcuttilan293 8 ай бұрын
Thanks ❤
@shanikaswaranganithilakara2928
@shanikaswaranganithilakara2928 Жыл бұрын
Thank you dear.apu rath karanna one seethala niwenna erala da
@gihanihettiarachchi
@gihanihettiarachchi Жыл бұрын
ඔයා හරියටම හරි අක්කි පිරිසිදු කම නම් අනිවාරෙන්ම ඕන ...
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍♥️
@GeethaniNawarathna-e1t
@GeethaniNawarathna-e1t Жыл бұрын
God blessed you and budusarani.thanks.👍👍👍🇱🇰🇱🇰🇱🇰
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Same to you..🙏🙏♥️
@Dinu9888
@Dinu9888 Жыл бұрын
Ur exactly correct this video is very important best eat for fresh cooking
@ruvinimanchanayaka2628
@ruvinimanchanayaka2628 Жыл бұрын
Harima watinawa cheif ma meal plan videos..thank you.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Sure 😊
@kaweekawee4302
@kaweekawee4302 10 ай бұрын
Aththtama ow mamath hithanne ma chef kiwva vidihata valan allana redi kalla thamai gedara thiyna apirisiduma de gedara thiyna
@Onis-357
@Onis-357 5 ай бұрын
THANK YOU!
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
You're welcome!
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 Жыл бұрын
Thank you chef shani🥰💐🥰
@lalanaranasinghe3855
@lalanaranasinghe3855 Жыл бұрын
ස්තුතියි ඔබතුමියට.
@ReeniePerera
@ReeniePerera Жыл бұрын
Miss oyage donuts recipy eka heduwa hodetema awa. Thank you. Thel eketa danna ganiddi hede wenas wena tharemeta dough eka soft una. Eka wereddakda.
@prasadikawithaarana8916
@prasadikawithaarana8916 Жыл бұрын
Thanks dear
@anitathambirajah8536
@anitathambirajah8536 Жыл бұрын
👍👌Very interesting recipes thanks chef. Please upload that ladies fingers curry
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Will upload soon..it is very simple..♥️
@isuraproducts1980
@isuraproducts1980 7 ай бұрын
Thank you dear
@shalibasnayake8361
@shalibasnayake8361 4 ай бұрын
Harima watinawa.. math bulk cooking patan ganna yanne. Mata kiyanna, Piti kala pol kiri walin hadana kema freezer eke thiyaganna puluwanda?
@cookingwithchefshani
@cookingwithchefshani 4 ай бұрын
@@shalibasnayake8361 දිය කරහම ඉතින් අනිත් පොල් කිරි වගේම තමයි. හරියට ගබඩා නොකරොත් නරක් වෙනවා..❤️🥰
@mahindahemantha843
@mahindahemantha843 Жыл бұрын
Great Thank you
@ChandimalManoj
@ChandimalManoj Жыл бұрын
හුගක් වටිනවා ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊
@harshanilakmali3735
@harshanilakmali3735 Жыл бұрын
Thank you chef
@dilantharajapaksha1786
@dilantharajapaksha1786 Жыл бұрын
Thank you so much ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
You're welcome 😊
@nish4884
@nish4884 Жыл бұрын
Thanks dear very helpful ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
My pleasure 😊
@anushatissera5233
@anushatissera5233 Жыл бұрын
ස්තුතියි ඔබට, ගොඩක් වටිනවා
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
Gowa ekah mm haduwa harim rasai
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍🥰
@sharmaperera485
@sharmaperera485 Жыл бұрын
Thank you chef ❤❤
@isu7437
@isu7437 Жыл бұрын
Ane rata inna apita godak watinawa. Job ekath ekka busy wadi ne
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 Жыл бұрын
❤ thanks
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@kumudwickramasekera9363
@kumudwickramasekera9363 4 ай бұрын
Yes it’s correct
@sunethrarajapakshe2810
@sunethrarajapakshe2810 Жыл бұрын
Very important ,Thank you so much 😂😂😂😂😂
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
Mm ada ala wambotu baduma haduwa rasai ❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍😊😍
@hansanisakunika3697
@hansanisakunika3697 Жыл бұрын
Niyamai akke
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️😊
@pradeepapriyanka7270
@pradeepapriyanka7270 Жыл бұрын
Good work for all of us ❤🎉
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you so much 😀
@prabadiakmeemana5316
@prabadiakmeemana5316 Жыл бұрын
Chicken curry fish curry hadala normal fridge eke thyganna puluwanda
@ruwandikaranaweera5086
@ruwandikaranaweera5086 Жыл бұрын
කොච්චර කාලයක් තියා ගන්න පුලුවන් ද?
@priyankaperera4330
@priyankaperera4330 Жыл бұрын
Thanks sis godak watinawa
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thank you too
@manjulafernando7797
@manjulafernando7797 Жыл бұрын
Good job miss
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️🥰
@romanticheartsyou_me1992
@romanticheartsyou_me1992 10 ай бұрын
Dan mehema meal prep karala api pahuwadata kaddi eka rath karanne micro ekeda nathnm lipemda
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Microwave eke..mokada mekata okkoma bedalane thiyenne..
@dilrukshimahahetti1720
@dilrukshimahahetti1720 Жыл бұрын
Very good ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Thanks 😄
@sddssamaraweera4307
@sddssamaraweera4307 6 ай бұрын
ෆ්‍රිජ් එකේ නෝමල් කොටසෙද තියන්න ඕනි.උෂ්ණත්වය කීයෙද තියෙන්න ඕනි
@matheeshawijerathna2023
@matheeshawijerathna2023 Жыл бұрын
Verry good video
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Very good
@dineshachathurani2780
@dineshachathurani2780 Жыл бұрын
Well done
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊
@nayantharamadubashini8831
@nayantharamadubashini8831 Жыл бұрын
Good for busy moms❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
👍😍
@DhanushkaBandara-r4y
@DhanushkaBandara-r4y 11 ай бұрын
Fridge එකේ මොන කොටසෙද දාන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani 11 ай бұрын
දවස් තුන හතරකට නම් සාමාන්‍ය කොටසේ..♥️
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
මට දැන ගන්න ඕනෙ Meal prep කරලා fridge එකේ මොන කොටසෙද තියන්නෙ කියලා. Please reply කරන්න.
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
පහල කොටසෙ..ඒ කියන්නෙ සාමාන්‍ය කොටසේ. (දැන් සමහර ප්‍රිජ් වල ෆ්රීසර් එක තියන්නෙ පහල නිසා පටල ගන්නඑපා..)🥰
@sudharshanicooray757
@sudharshanicooray757 Жыл бұрын
@@cookingwithchefshani අනේ ….. හරි 👍 Thank u 🙏 reply කලාට 💐💐💐
@matheeshawijerathna2023
@matheeshawijerathna2023 Жыл бұрын
Mevani video thawath genna
@nirosharuwanthie9984
@nirosharuwanthie9984 Жыл бұрын
Very useful vedio .Thank you chef ❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Most welcome 😊
@nilanthanilantha-u6o
@nilanthanilantha-u6o 10 ай бұрын
Fisar ekeda danda oni
@cookingwithchefshani
@cookingwithchefshani 10 ай бұрын
Na..samanya kotase..
@ramanifernando4901
@ramanifernando4901 Жыл бұрын
Air fryer eke fish hadapu hati vedio ekak karanna miss
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Ane hari lesi..man karannan..♥️
@ramanifernando4901
@ramanifernando4901 Жыл бұрын
@@cookingwithchefshani thanks duwa
@dineshachathurani2780
@dineshachathurani2780 Жыл бұрын
Bite hadana video ekak gennako chef
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Mona bite da one.....♥️
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
ඔයා කියවනව වැඩි නෑ ගොඩාඩාඩාඩාඩාක් වටින වීඩියෝ එකක් සුදු ❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Adarei..♥️
@asasantha1315
@asasantha1315 Жыл бұрын
අපිනම් ඉතින් ගෙදරට වෙලා තුන් වේලම ලිපේ වැටිලා ඉන්නේ නන්ගි
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මගෙත් වැඩේ ඕක තමා..🤪
@wow2337
@wow2337 Жыл бұрын
කොහොම ද මේව වල පෝෂණ ගුණය? මොකද 24 hours වලට පස්සෙ උයාපු කෑම ගුණය අඩු වෙනව කියල අහල තියෙනව. බුදු සරණයි !
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
රත්කරන වාරයක් පාසා ගුණය සුලු අඩුවීමක් වෙනව..ඒක නිසා තමයි අවශ්‍ය ප්‍රමාණය විතරක් හරි. එක කෑම පෙට්ටියක් එක්වරක් විතරක් අපි රත්කරන්නෙ.♥️
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
👌👌❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@sunethrakusum8189
@sunethrakusum8189 Жыл бұрын
Microwave oven භාවිතයෙන් ඉවත් කරන්න කියලා තියෙනවා ,එහි rath wiimedi ena කිරණ ශරීරයට නුසුදුසු i ❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ලෝකෙ කිසිම තැනක මයික්‍රොවේව් අවන් හොඳ නෑ කියල නෑ අද වෙනකන්. කීප දෙනෙක්ගෙ/ විශේෂයෙන්ම ලංකාවෙ අයගෙ හිතලු ඇර. සමහර කෑම පෝෂණය රැකගෙන උයන්න හොඳම විදිහ ,විදිහට තමයි මයික්‍රොවේව් අවන් එක හදුන්වන්නේ. ඔයා ඔහොම කියන්න ඉදිරිපත් කරන හේතුත් මං දැනගන්න කැමතියි.😊
@pathmisoysa9875
@pathmisoysa9875 Жыл бұрын
namuth japane micro wave ban karala thiyenne.@@cookingwithchefshani
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
@pathmisoysa9875 🤣🤣 කවුද කියන්නෙ, සමාවෙන්න නමුත් බොරු තොරතුරු පැතිරෙන්නෙ මෙන්න මේ විදිහට. එයාල එහෙම කරන්න ගියා. නමුත් ඒ කිරන හානී නෑ කියල හොයාගත්තට පස්සෙ ඒ තීරණය වෙනස් කරා..මගෙ යාලුවො නෑදෑයෝ ඕන තරම් ජපානෙ ඉන්නවා. ඒ හැම ගෙදරකම මයික්‍රොවේව් අවන් තියෙනවා..නිකමට ගූගල් එකෙත් සර්ච් කරල බලන්නකො.මං කියන දේම අහන්න ඕනෙ නෑ..❤️
@pathmisoysa9875
@pathmisoysa9875 Жыл бұрын
@@cookingwithchefshani thank you danuwath kalata.
@pathmisoysa9875
@pathmisoysa9875 Жыл бұрын
Kiyannako lasagna sheet prepare karana lesi kramayak. Tks
@Su-zj9rd
@Su-zj9rd Жыл бұрын
මිස් පලතුරු දාන්නේ freezer එකේද?
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
නෑ සාමාන්‍ය නෝමල් කොටසේ.අපේ ගෙදර ඕක දවසෙන් දෙකෙන් ඉවරයි ඉ🤪..ස්මූදීස් වගේ හදනව නන් ප්රිසර් දාන්න පුලුවන්. 😍
@Su-zj9rd
@Su-zj9rd Жыл бұрын
@@cookingwithchefshani thank u msn😊
@renukw
@renukw Жыл бұрын
Almariya danna athi ne ,a boru giyasathiya uyapu valan hodanneathuva uyala venna athi
@nuwanweerasooriya1468
@nuwanweerasooriya1468 Жыл бұрын
😊😊❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰😍
@Seewasu
@Seewasu Жыл бұрын
Microwave danne hoda ne .
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ලෝකෙ කිසිම තැනක මයික්‍රොවේව් අවන් හොඳ නෑ කියල නෑ අද වෙනකන්. කීප දෙනෙක්ගෙ/ විශේෂයෙන්ම ලංකාවෙ අයගෙ හිතලු ඇර. සමහර කෑම පෝෂණය රැකගෙන උයන්න හොඳම විදිහ ,විදිහට තමයි මයික්‍රොවේව් අවන් එක හදුන්වන්නේ. ඔයා ඔහොම කියන්න ඉදිරිපත් කරන හේතුත් මං දැනගන්න කැමතියි.😊
@samarappuligesandamali8433
@samarappuligesandamali8433 11 ай бұрын
​@@cookingwithchefshani Micro waves කෑම වල අතරින් ගියාට passe කෑම වල අනු වෙනස් වෙනවා . Eka ape ඇඟට විස වෙන්න පුළුවන් . ගොඩක් කාලයක් එහෙම කරන කොට cancer වුනත් එන්න පුළුවන් . Pregnant අයට microwave dala කන්න විශේෂයෙන් හොඳ ne. Babage diformities,abortion වෙන්න පුළුවන් .. X-rays හොඳ ne wage.. Mata pawdgalikawath හිතෙනවා . Microwave හොඳ ne කියලා .. අනික හොඳta බලන්න ,microwave dala ගන්න කෑම . Lipe උයන කෑම වලට වඩා ,tak gala niwenawa.. මම අහල tiyena දේවල් .. Tawa ටිකක් හොයල බලන්න . Mata pawdgalikawa bad experience එකක් tiyenne.. මම දිගටම microwave dala කෑම kewa, pregnancy වෙලාවෙ . Mage babge prashna ඇවිත් ,abort una. හේතුව microwave විතරmada කියලා man හරියටම දන්නේ ne. Tawa හොයල බලන්න ..
@Mooney86
@Mooney86 9 ай бұрын
If used correctly microwave dose not hurt you. You MUST use microwave safe containers. plastic containers are not suitable. Microwaves are not like X-rays. They are more like radio waves. So the waves does not cause harm to you or fetuses.
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
​@@samarappuligesandamali8433 ඔයාට උන කරදරය ගැන මට හරිම දුකයි. නමුත් එහෙමනම් අනිත් රටවල අම්මලට ලමයි ඉන්නම විදිහක් නෑ.. මට බබලා දෙන්නෙක් ඉන්නවා. අපි උයන කැම සීත කාලෙදි උයල විනාඩියෙන් නිවෙනවා. ලමයි හම්බෙනකන් නෙමයි. තුන් වේලම ඉව්වත් කන්න වෙන්නෙ ආපහු රත් කරල. ලංකාවෙ මිනිස්සු කරන්නෙ දෙයක් නොදැන රැල්ලට බනින එකනෙ, ඔයාටත් ඒක නිසා හැමෝම එහෙම කියන්න ඇති. අනික අපේ මිනිස්සු හිතන්නෙ දුක් විඳගෙන , අමාරුවෙන් උයන් කන එක තමයි වීරකම කියල. අනිත් රටවල මිනිස්සුන්ට දියුණුවට වෙලාව ඉතුරු වෙලා තියෙන්නෙ ඔය මනස්ගාත නැති නිසා. නැත්නම් අපිට වඩා නිරෝගීව ඉන්න එයාලා ඔය Microwave අයින් කරල ගොඩක් කල්. අවුලක් නැති නිසා තමයි හැමෝම පාවිච්චි කරන්නෙ. ❤
@srilanka5433
@srilanka5433 Жыл бұрын
😍😍😍
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😊♥️
@menakamayadunne6854
@menakamayadunne6854 Жыл бұрын
👍❤️
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@chandranikusumseeli9455
@chandranikusumseeli9455 Жыл бұрын
පාස්තා එකට දැම්ම සෝස් එක හදාගන්න විදිය කරන්න
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
මේක නන් කඩෙන් ගත්තෙ. මං කියල දෙන්නන්..😍
@marinasoiza7234
@marinasoiza7234 Жыл бұрын
❤❤❤❤❤❤❤❤
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
♥️
@asafernando6290
@asafernando6290 5 ай бұрын
දුව ප්‍රෝටීන් කෑම රත් කරලා කන්න හොද නෑ කියනවා නේද? බිත්තර මස් මාළු එහෙම
@cookingwithchefshani
@cookingwithchefshani 5 ай бұрын
@@asafernando6290 එහෙම නෑ අම්මා. අවශ්‍ය ප්‍රමාණය විතරයි රත් කරන්න ඕනෙ. සැරෙන් සැරේ රත් කරන්න හොඳ නෑ. හොඳට ශීතල රැකෙන ශීතකරණයක් තියෙනව නන් මොකුත් වෙන්නෙ නෑ. අපි හොටේල් වලත් ඕන තරම් තියෙනව. ලංකාවෙ වගේ නෙමේ, ඒවා ශරීරයට අහිතකර නන් මේ වගේ රටවල කොහෙත්ම ඕවට නීතියෙන් ඉඩ දෙන්නෙ නෑ. තියෙන කෑම , උෂ්ණත්ව අපි දවසට දෙතුන් පාරක්ම රෙකෝඩ්ස් ගන්න ඕන. ගෙදරක වුනත් හරියට කරනවනන් ප්‍රශ්නයක් නෑ..❤️
@dilkiperera5424
@dilkiperera5424 Жыл бұрын
Me kama ෆිජ් එකේ කොයි කොටසෙද තියන්නේ
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
Pahala kotase, e kiyanne freezer eke neme..nikan kotase
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
තැන්ක්ස් චෙෆ් ගොඩක් වැඩගත් මේක අපිට ❤ මට කියන්න පුලුවන්ද සාමාන්‍ය කොටසෙ තියන්නම් ඕන.අපි සාමාන්‍යෙන් ෆ්‍රිජ් එක 3 ට තමා තියන්නෙ උශ්නත්වය.ඒක හරිද කියල
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
ඔව් 1°- 4° වගේ වඩා හොඳයි. 5° ta wada honda na..
@rashmimalsha8271
@rashmimalsha8271 Жыл бұрын
@@cookingwithchefshani තැන්ක්ස් චෙෆ් 💝💝
@shalaswork5301
@shalaswork5301 Жыл бұрын
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
🥰
@tharindukavingadissanayake6305
@tharindukavingadissanayake6305 Жыл бұрын
😮
@cookingwithchefshani
@cookingwithchefshani Жыл бұрын
😍🥰
@jeffreyfitzgerald4673
@jeffreyfitzgerald4673 Жыл бұрын
⭐ 'promo sm'
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН