වැඩි වැඩ නැති.වස විස නැති සොසේජස්👩‍🍳easy sausage recipes at home.

  Рет қаралды 138,863

ITALY NADEE

ITALY NADEE

Күн бұрын

Пікірлер: 257
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
නියමයි ....ඉක්මනටම , පිරිසිදුවට , වස විෂ නැතුව හදාගන්න පුලුවන් ....බොහොම ස්තුතියි .....
@sasankawijayarathna4659
@sasankawijayarathna4659 Жыл бұрын
කඩෙන් ගන්න ගියොත් බර ගානක්.....ඇත්ත ටම ස්තුතිය දුව මේවගේ රෙසපියක් .දැම්මට.🙏🙏🙏
@jayanthajayasundara4906
@jayanthajayasundara4906 11 ай бұрын
ස්තුතියි.හරිම ලස්සනට විශ්වාස කරන්න පුළුවන් විදියට ඉදිරිපත් කළා.
@vishaka2107
@vishaka2107 Жыл бұрын
අහම්බෙන් ඔයාගේ video එක දැක්කේ දැකපු හොදම cooking program එක . විශ්කරනවා දිගටම මේවගේ හොද recipes ගෙන්න කියල . Thank you wish you all the best. Love from USA❤
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
Thank u
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
මන් ඔයාගේ වීඩියෝ බලනවා නමුත් කමෙන්ට් කරලා නැ. ගොඩක් හොද රෙසපි දානවා හදන්න පහසු විදිහට කියලා දෙනවා. බලන්නත් හරිම ආසයි. ගොඩක් ස්තුතියි අපිත් සමග රෙසපි බෙදාගන්නවට. පරිස්සමින් සතුටින් ඉන්න තෙරුවන් සරණයි. දීපිකා
@pushpahegoda7613
@pushpahegoda7613 Жыл бұрын
Pooupoooooo😊
@AmashiAmaya
@AmashiAmaya Ай бұрын
අනේ දන්න කෙනෙක් නැද්ද ​@@pushpahegoda7613
@faizasaliheen2131
@faizasaliheen2131 11 ай бұрын
Amazing.n. Interesting..well done..මම. ශ්‍රී ලංකාවෙන්...
@sarathweerasinghe5363
@sarathweerasinghe5363 11 ай бұрын
මාරයි, ඔයාගෙ සොසේජස් රෙසිපි එක නියමයි. . ❤
@kumarasenevirathne
@kumarasenevirathne Жыл бұрын
ඉතා වටිනා රෙසපි එකක් !සලාමි හදනඑකකුත් දමන්න ස්තුතියි.
@surathiramzee9847
@surathiramzee9847 11 ай бұрын
Thanks for the video sister. Very useful video and recipe with tips. Good idea. Thanks again. 🌹🌹🌹🌹👍🏼👍🏼👍🏼🌷🌷🌷
@dharanisilva6091
@dharanisilva6091 11 ай бұрын
Brava ❤❤ ඇත්තටම ගොඩක් වටිනවා..
@dilharasewwandi8209
@dilharasewwandi8209 Жыл бұрын
❤❤ඉතාමත් හොද රෙසිපියක්
@ChamaniWasana-t5o
@ChamaniWasana-t5o Жыл бұрын
වාව් මාරයි මේක නම් ගොඩක් හොද රෙසිපියක්❤
@SamSam-ic4he
@SamSam-ic4he 11 ай бұрын
Complimenti 👍🏽 Franch Lyoner Sausages. Its Your Style. Well Done Nadee. 👍🏽 nice Recepie. Good👍🏽
@sunbaylanka2931
@sunbaylanka2931 Ай бұрын
Danuwathkarata godak ස්තුති .❤❤❤❤
@rangaprasad3546
@rangaprasad3546 11 ай бұрын
Grazie nanghi, math oya vidihata hadana hati hoya ganna bariva hitiye, grazie molto 😚
@piyumikaivon
@piyumikaivon Жыл бұрын
❤🔥 කියන්න තරම් වචන නෑ ඒ තරම් සුපිරි 🔥
@ShiyamaleePathiratne-zi2xj
@ShiyamaleePathiratne-zi2xj Жыл бұрын
බොහොම ස්තුති හරිම හොඳ දෙයක් කියල දුන්නා වටිනාකම කියන්ඩ බැහැ ,ඉක්මනට හදන්ඩත් පුළුවන් මොඩ්ල් එකක් කියල ඔයාට වැරදි ල කියවෙන්ඩ ඇති මෝල්ඩ් එකක් නේද❤ ❤❤❤❤❤
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
ඔව් මට වැරදිලා😊😊❤
@chandaniweerakoon1307
@chandaniweerakoon1307 8 ай бұрын
Mama adai oyage resapi baluwe harima hodata pahadili karanawa oyata theruwan saranai duwe
@PTCVillageASMR
@PTCVillageASMR 5 ай бұрын
මරුනෙ💕
@kumarikumari-rr4vr
@kumarikumari-rr4vr 3 ай бұрын
ඔයාට ගොඩාක් ස්තුතියි වටිනා විඩියේ එකක ❤❤
@enokapl
@enokapl Жыл бұрын
බොහෝම.ස්තුතියි❤❤❤❤❤
@PriscaFernando-x5b
@PriscaFernando-x5b 11 ай бұрын
It's very important receipe I love it .thank you so much .
@purnimasandeepani-vb4xb
@purnimasandeepani-vb4xb Жыл бұрын
Wowww😍😍 Eka maru
@yadhavaprasath
@yadhavaprasath Жыл бұрын
ස්තුතියි දැනුවත් කලාට
@IrshanaSamsadeen
@IrshanaSamsadeen 7 ай бұрын
මේ reciep එක මේ විදිහට ම අවුරුදු 3 කට කලින් quiek meal channel එකෙන් බලාගෙන මං හැදුවා. රසයි
@lalkumarasiri565
@lalkumarasiri565 Жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
Maka maarama rasae maka maha rata katteya hamadama vaga kanava maka sarata haduvama itavada rasae❤❤❤
@aidenabeynayake7311
@aidenabeynayake7311 Жыл бұрын
ගොඩක් වටිනවා
@KumaraPgs-f5l
@KumaraPgs-f5l Жыл бұрын
Me recipe eka mama adamai dakke,,,godak hondai .oyage handath clear,good luck ❤
@IreshaLakmali-s7q
@IreshaLakmali-s7q 3 ай бұрын
Meka cool eke ythdi diya wenawada
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Жыл бұрын
Wow super sonic fantastic recipe Thank U so much Dear for Ur lovely video 🙏👌👍🤩🤗
@saduvlogs4750
@saduvlogs4750 Жыл бұрын
ඇත්තටම සුපිරි 🥰
@nuwaizathenuwara9830
@nuwaizathenuwara9830 Жыл бұрын
Masha allah very nice ❤❤❤mama hadala balnwa harima hadana pahasui
@iyanthiupeksha3448
@iyanthiupeksha3448 Жыл бұрын
ඒකනම් සුපිරියි
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
පිටරට කෑම හදන channel වල මේව දැකලා තිබුනා.කන්න හරිම ආසාවෙන් හිටියත් ලංකාවේ මේවා මිල අදික කෑමක්නේ.ඉතින් ඔබට ගොඩක් ස්තුති මේ කෑම කියලා දුන්නට .මට කියන්න පුලුවන්ද මේක කල්තියා ගන්නේ normal කොටසෙද නැත්තං freezer එකේද කියල??
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
සාමාන්‍ය කොටසේ නිතර පාවිච්චියට ගන්න සුමානයක් එහෙමත් නැත්නම් උපරිම දෙකක් වගේ තියන්න පුළුවන්.වැඩිපුර කාලයක් තියාගන්නවනං freezar එකේ දාලා තියාගන්න.මොකද අපි කල් තියාගන්න ද්‍රව්‍ය කිසිම දෙයක් එකතු කරලා නැහැ
@sanjeewaa8004
@sanjeewaa8004 Жыл бұрын
@@ITALYNADEE ගොඩක් ම ගොඩාක් ස්තුති reply කලාට.ආයිත් ඉක්මනින් එන්න මේ වගේ අලුත් කෑමක් අරගෙන .
@dineshahikkaduwa2420
@dineshahikkaduwa2420 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් නංගී
@amaliherath9019
@amaliherath9019 Жыл бұрын
Thanks for sharing this easy and tasty recipe.❤❤
@nilanthi22nila93
@nilanthi22nila93 11 ай бұрын
අම්මෝ ඒක නම් නියමයි 😍😍😍💖💖💖💖
@malizaperera
@malizaperera 11 ай бұрын
Good one, so useful,
@SL_kaviya_BOY
@SL_kaviya_BOY Жыл бұрын
Godak sthuthi miss. Good job. Wel done. Budusaranai
@nadeeshanipriyadarshani-mc8xj
@nadeeshanipriyadarshani-mc8xj Жыл бұрын
Very valuable video thankyou so much
@iftikaghouse8779
@iftikaghouse8779 11 ай бұрын
Supiri
@PremaLatha-wx1zg
@PremaLatha-wx1zg 7 ай бұрын
ගොඩක් pin ඔයට ❤🎉🎉🎉🎉🎉
@janakiweerasekera1789
@janakiweerasekera1789 Жыл бұрын
අද කාලෙට ගැලපෙන හොද රෙසිපියක්. බොහෝම ස්තුති ඔයාට . මේක කොච්චර කාලයක් තියාගන්න පුලුවන්ද කියන්න පුලුවන් නම් හරිම වැදගත් .
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා තියාගන්නවා නම් ෆීසර් එකේ තියලා එළියෙන් තියලා සිත අයිස් යන්න ඇරලා පාවිච්චියට ගන්න පුළුවන්.
@janakiweerasekera1789
@janakiweerasekera1789 11 ай бұрын
@@ITALYNADEE thanks
@SanjeeviDeSilva-i1l
@SanjeeviDeSilva-i1l Жыл бұрын
Me recipe eka kiyala wadak na . Pudumai nice video thanks
@shiyami3183
@shiyami3183 Жыл бұрын
This is Salami. Thanks for the recipe.
@chandiniroshapriyadarshani2437
@chandiniroshapriyadarshani2437 11 ай бұрын
Bravissima.. Grazie ❤️💐👏👏...
@IrshanaSamsadeen
@IrshanaSamsadeen 7 ай бұрын
මේ recipe එකම Quick meal channel එකේ මීට අවුරුදු 3 කට කලින් දාලා තියෙනවා .. මං හැදුවා.හරිම රසයි.
@ITALYNADEE
@ITALYNADEE 7 ай бұрын
❤️
@nimalibandara1411
@nimalibandara1411 10 ай бұрын
Malu walin sosege hadanna puluwanda
@lasanthikumari8464
@lasanthikumari8464 11 ай бұрын
Godak guna kema hadanawata godak sthuthi .apita puluwan welawaka athe thiyana welawata hadanna uthaha karanawa
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
❤️😊
@thilinimaduwanthi6995
@thilinimaduwanthi6995 Жыл бұрын
Freezer එකේද තියන්න ඕනේ. හරිම වටින වීඩියෝ එකක් ස්තූතියි 🙏🙏🙏
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සතියක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊට වඩා වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය නම් freezar තියලා තියන්න
@AroshNiroth
@AroshNiroth 11 ай бұрын
කුකුල් මස් වතුර එකට අනිවාර්යයෙන්ම ජෙලටින් දන්නා ඔනේ ද
@chamodimadhubashini9487
@chamodimadhubashini9487 Жыл бұрын
ඒක මරු ...
@Sriyanii.PereraJasinthuhevage
@Sriyanii.PereraJasinthuhevage 2 ай бұрын
Thanks 🙏🙏♥️♥️😀😍👍👍
@sameerawijethunga8723
@sameerawijethunga8723 2 ай бұрын
Meka pan ake fry karala ganna puluwan da...
@SurangikachandikalapaniHathgam
@SurangikachandikalapaniHathgam 2 ай бұрын
Be diya wenawa jelatin nisa wenna athi mathtry kara
@harshamaduwantha5688
@harshamaduwantha5688 Жыл бұрын
Stearm karanna puluwanda or dehydtete karamna puluwanda plz answer to me
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
හැදුවට පස්සේ නම් ස්ටීම් කරන්න බැහැ ජෙලටින් දාන නිසා දිය වෙනවා.dehydrated කරන රෙසිපි එකක් ඉක්මනින්ම අරගෙන එනවා.
@kumarikumari1270
@kumarikumari1270 11 ай бұрын
Wow 😍😍 Rasa patai😋😋 meka kochchara kal thiya ganna puluwanda 🤔🤔 fridge eke Danna oneyda🤔🤔
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ඔව් fridge එකේ තියන්න ඕනේ ෆ්‍රිජ් එකේ සුමානයක් වගේ තියාගන්න පුළුවන් මොකද අපි කල් තියාගන්න මොකුත් දාලා නෑනේ ඒ නිසා වැඩි කාලයක් තියාගන්න බෑ.කටට සැරට ඕනෙ නම් බ්ලෙන්ඩර් කරන වෙලාවෙදි ගම්බමිරිස් කෑලි මිරිස් එකතු කරන්නත් පුළුවන්
@nadeekaniranjali4787
@nadeekaniranjali4787 Жыл бұрын
Thank you oyata..godak pehediliwa kiyala denawata
@inokatissera8403
@inokatissera8403 2 ай бұрын
Godak hoday subapatum ❤🙏
@jeevawarnakulasuriyadavid7067
@jeevawarnakulasuriyadavid7067 Жыл бұрын
Very good vedeo ..Best wishes ❤️to you ...
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@mihiranihettiarachchi9932
@mihiranihettiarachchi9932 11 ай бұрын
ජෙලටින් වෙනුවට වෙන sbhavika ආදේශකයක් තියෙනවද
@shanazshaashanazshaa5821
@shanazshaashanazshaa5821 Жыл бұрын
Thanks a lot wonderful recipe thanks
@nisansalashanika2149
@nisansalashanika2149 2 ай бұрын
Cornflour danda bari da jelatin venuvata
@bawbawpaws343
@bawbawpaws343 11 ай бұрын
Woow ❤
@niroshanarangoda227
@niroshanarangoda227 Жыл бұрын
සුපිරියි❤
@kaveeshaparindi8009
@kaveeshaparindi8009 Жыл бұрын
Kochchara dawasak thiyagnna puluwanda . Shithakarne yata kotase thiyagnna berida
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සුමානයක් දෙකක් වගේ කල්තියාගන්න පුළුවන් මොකද අපි කල් තියාගන්න ජාති මුකුත් දාලා නැහැනේ ,ෆීසර් එකේ නම් වැඩිපුර කාලයක් කල් තියාගන්න පුළුවන්.
@AsankaRavinath-b2l
@AsankaRavinath-b2l 2 ай бұрын
Meka pry karanna barida
@samanthabbandara
@samanthabbandara 11 ай бұрын
Wowww !!!
@ayeshagunarathna3488
@ayeshagunarathna3488 11 ай бұрын
Supiriyi... ❤❤❤ adama hadanna ona.. eth meka kochchara kal tiyaganna puluwanda
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සතියක් දෙකක් පමණ කාලයක් තියාගන්න පුළුවන්.වැඩි ප්‍රමාණය අතිශීතකරණය තියලා අයිස් යන්න ඇරලා පාවිච්චියට ගන්නත් පුළුවන්.කටට සැරට හදාගන්න අවශ්‍ය නම් බ්ලෙන්ඩර් කරන විට කෑලි මිරිස් ගම්බිරිස් වගේ දේවල් එකතු කරන්න පුළුවන්
@niromasenarathne5547
@niromasenarathne5547 Жыл бұрын
Great ❤🎉
@gayanianuruddhika-lb6lv
@gayanianuruddhika-lb6lv Жыл бұрын
Great recipy... ❤
@d.y.o.sanali8528
@d.y.o.sanali8528 Жыл бұрын
Great ❤️
@dahanayakeyapa2646
@dahanayakeyapa2646 Жыл бұрын
Thank you mama hoyapu video ekak
@shereenranasinghe7812
@shereenranasinghe7812 Жыл бұрын
Thanks කියලා දුන්නට
@PriyadarshaniDisanayaka-ys1ww
@PriyadarshaniDisanayaka-ys1ww 3 ай бұрын
Kochara kal thiya ganna puluwan da
@sport_hitz
@sport_hitz Жыл бұрын
Kochchara kalayak tiyagena kanna puluwanda ?
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා නම් ෆීසර් එකේ තියන්න.අයිස් ගතිය යන්න ඇරලා නැවත ආහාරයට ගන්න පුළුවන්
@dahanayakeyapa2646
@dahanayakeyapa2646 Жыл бұрын
Kade tiyenawa me wage ewa tinwala ewa kanna kalin badala ganna onada.
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
නැහැ මේවා බැදලා කන්නේ නැහැ නැහැ. කෙලින්ම පෙති කපලා පාන් වලට හරි බර්ග බන් වලට හරි තියලා තමයි කන්නේ
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ගොඩක් වෙලාවට ඒවා බදින්න නැහැ
@chandrarathnayake6436
@chandrarathnayake6436 Жыл бұрын
Thanks, great work
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@nightbird0102
@nightbird0102 11 ай бұрын
Super ❤❤❤❤❤
@vitharanachami4001
@vitharanachami4001 Жыл бұрын
Thank you 💐
@samudradamayanthi-i3d
@samudradamayanthi-i3d 14 күн бұрын
ජෙලටින් නැතිව හදන්නබැරිද
@NirupamaAttampayadammapayamoho
@NirupamaAttampayadammapayamoho 3 ай бұрын
Maka badinna barida akki
@Nirmala-r4k
@Nirmala-r4k 11 ай бұрын
Godak hoda video ekak
@serimaserima2019
@serimaserima2019 Жыл бұрын
බොහොම ඉස්තුති දුවට බුදුසරණයි ❤️❤️👌
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz Жыл бұрын
Akka kohomade oya store karanne. Dawas keeyaldha thiyaganne puluwan
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
ශීතකරණයේ උඩ කොටසේ සතියක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්න අවශ්‍ය නම් freezer කරලා තියාගන්න.කටට සැරට කන්න කැමතිනම් බ්ලෙන්ඩර් කරන වෙලාවෙදි කෑලි මිරිස් කුඩු මිරිස් එකතු කරගන්නත් පුළුවන්
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz Жыл бұрын
@@ITALYNADEE akkiyoo freezer eke thibbanan wathura wage wenne nedha? Eka aye sosage wage cook karanda oney da
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
නැහැ ආයෙ සැරයක් කුක් කරන්න අවශ්‍ය නැහැ.ෆීසර් එකේ තිබ්බා කියලා වතුර ගතිය එන්නේ නැහැ ෆොයිල් කොලයකින් හරි තෙල් කඩදාසියකින් හරි හොඳට ඔතලා ෆීසර් එකේ තියන්න කෑමට ගන්න පැය කීපයකට කලින් එළියෙන් තියලා අයිස් යන්න ඇරලා කෑමට ගන්න.
@ZameeniyaSMBY1shafraz
@ZameeniyaSMBY1shafraz 11 ай бұрын
@@ITALYNADEE bohoma istuti akki
@readytoknow
@readytoknow Жыл бұрын
Thanks for sharing
@RmmachineAndparts-c8c
@RmmachineAndparts-c8c 3 ай бұрын
Malu walin berida
@WasanthaKumara-gf1gn
@WasanthaKumara-gf1gn Жыл бұрын
Thanks. 👍
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
❤️
@wasana1111
@wasana1111 Жыл бұрын
Kochchara kalayak tiyaganna puluwan da
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන්.ඊටත් වඩා වැඩි කාලයක් තියාගන්නවා නම් ෆීසර් එකේ තියන්න.අයිස් ගතිය යන්න ඇරලා නැවත ආහාරයට ගන්න පුළුවන්
@fathimanusrath910
@fathimanusrath910 10 ай бұрын
Thanks
@inducooray7846
@inducooray7846 Жыл бұрын
Thanks jesu pihitai oyata
@Isath1032
@Isath1032 Жыл бұрын
Me vidyata මාළු වලින් hadannath puluvanda ?
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
පුලුවන්
@LiLy_Rooose
@LiLy_Rooose Жыл бұрын
wow❤
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 Жыл бұрын
හරි වටිනා ව්ඩියො එකක්.එකට ජෙලටින් නැතිව වෙන මොනවා හරි දන්න බැරි ද.මොකද ජෙලටින් කන්න බැරි අයත් අපෙ ගෙදර ඉන්ක නිසා.හදලා බලන්න අසයි
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
මේ රෙසිපියට නම් ජෙලටින් නැතුව බැහැ මොකද අපි සෙට් වෙන්න තියන්නේ ජෙරටින්වලින්.ජෙලටින් නැතුව හදන සොසේජස් එකක් ඉස්සරහට අරගෙන එන්නම්
@wathsalasamarasinghe5672
@wathsalasamarasinghe5672 Жыл бұрын
@@ITALYNADEE thank you ❤️
@adss7951
@adss7951 Жыл бұрын
Ow miss oyaga, risapi, akagai, ඕකට, අරාබි, බාසාව නම්, marthdillhama, මත්, hadala, බලනව, තැන්ක්ස්, මන්, ලලිතා
@jayasingher3616
@jayasingher3616 11 ай бұрын
Miss chicken wenuwata mekata Malu danna puluwanda
@ITALYNADEE
@ITALYNADEE 11 ай бұрын
පුළුවන්
@jayasingher3616
@jayasingher3616 11 ай бұрын
@@ITALYNADEE thank you miss
@milanpradeep2072
@milanpradeep2072 11 ай бұрын
වෙනස්ම රෙසිපි ගේනවා,🎉ජයවේවා,මගෙනුත් sub එකක්🎉
@gayaninawarathne6274
@gayaninawarathne6274 Жыл бұрын
Dawas keeyak thiyaganna puluwanda
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
අපි කල් තියාගන්න ද්‍රව්‍ය එකතු කරලා නැති නිසා ශීතකරණයේ සාමාන්‍ය කොටසේ සුමානයක් දෙකක් වගේ තියාගන්න පුළුවන්.අදීශිතකරණයෙන් එහෙමත් නැත්නම් ෆීසර් එකේ තියෙනවනම් ටිකක් වැඩිපුර කාලයක් තියාගන්න පුළුවන්.
@sachinids5930
@sachinids5930 Жыл бұрын
Meka fry karoth mokak hari weida?
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
ජෙලටින් දාන නිසා හැදුවට පස්සේ ආපහු fry .කරන්න බැහැ දියවෙනවා.කටට සැරට කන්න ඕනේ නම් ගම්බිරිස් කුඩු මිරිස් කුඩු බ්ලෙන්ඩර් කරන විට එකතු කරගන්න පුළුවන්
@SudarshaniSeneviratna-rb5fx
@SudarshaniSeneviratna-rb5fx Жыл бұрын
නංගී, මේ මෝල්ඩ් එක deep freezer එකේද දාන්නේ.නැත්නම් fridge එකේ යට කොටසෙද?
@ITALYNADEE
@ITALYNADEE Жыл бұрын
Fridge එකේ නෝමල් කොටසේ තමයි තියාගන්න ඕනේ ,ගොඩක් කල් තියාගන්න ඕන නම් ඒ තියාගන්න කොටස විතරක් ඩිෆීසර් එකට දාන්න.
@kanthikanthi358
@kanthikanthi358 Жыл бұрын
හදන්න ලෙහෙසියි ව⁣ගේ බලමු.Thank ...
I Sent a Subscriber to Disneyland
0:27
MrBeast
Рет қаралды 104 МЛН
Crispy chicken sausages. Today we make it easy .village kitchen recipe
19:50
125,000 pcs a day! Spicy Chicken Sausage Mass Production / 勁辣雞肉熱狗 - Food Factory
11:55
Lemon Films 檸檬職人探索頻道
Рет қаралды 13 МЛН
Homemade sausage in the bottle recipe. Cooking is very simple. 131
6:30
How to Make Processed Cheese at Home | Homemade Cheese Recipe ! No Rennet
13:43