KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
වැඩි වැඩ නැති.වස විස නැති සොසේජස්👩🍳easy sausage recipes at home.
7:44
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
10:45
Try this prank with your friends 😂 @karina-kola
00:18
Леон киллер и Оля Полякова 😹
00:42
Правильный подход к детям
00:18
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
වැඩි වැඩ නැතුව බෝතලේ ලේසියෙන් සොසේජස් හදමුද|homemade sausage in the bottle recipe|
Рет қаралды 138,476
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2 МЛН
M.R kitchen
Күн бұрын
Пікірлер: 308
@NilmimiHenricus
2 ай бұрын
කොපි කරලා හරි තේරෙන සිංහලෙන් දාපු එක අගේ කරන්න ඕන .තැන්කූ අනෙ ඔයාට ❤❤❤
@akarshafernando4649
2 ай бұрын
මම ඔය විදියටම ඕක හදනවා දැන් අවුරුදු 3කට කලින් quick meal youtube channel එකෙ තිබ්බ ඔය විදියටම කැරට් ගෙඩියක් දානවා ඒකෙ චිකන් තම්බද්දි ඔය සලාමි සොසේජස් එක හරි රසයි මම ඔරිගානො ටිකක් දානවා බබා ආසයි ඒ රහට .
@prabhathhiru2857
2 ай бұрын
බොහොම ස්තූතියි ඔයාට🎉, ඇත්තටම ඔයාගෙ රෙසිපි ගොඩාක් වටිනවා, වැඩි හෑලි නෑ , අවශ්‍ය දේ විතර ක් පැහැදිලි ව කියල දෙනවා. 🎉
@emilatukorala3720
2 ай бұрын
ඉතා හොදයි , මොන රටේ කාගෙද කියලා වැඩක් නැහැ , ඉතා හොදින් කියා දුන්නා, ඊරිසියාකාර බාලයෝ කීප දෙනෙක් තමන්ගේ ඊරිසියාව පෙන්නා දුන්නා , ඒ අය කරපු දෙයකුත් නැහැ , කරන්න දන්නෙත් නැහැ , ඔබට ජය 👍👍👍💐💐💐💐💐💐💐🙏🙏🙏💐💐💐💐💐💐❤️
@cllakma7406
2 ай бұрын
Aththamai.. Meya hari lassanata kiyala denawa....
@nishuindu6468
2 ай бұрын
aniwaryen❤
@sithaginimnaya
2 ай бұрын
@@emilatukorala3720 ඇත්තෙන්ම .......
@anjaliwickramathunge1240
2 ай бұрын
Ape rate tharam kuhaka jaathiyak kohewath ne. Copy karala hari hoda deyak karanna puluwan... ❤ obata jaya.
@ThamaraRomaine-iq6vt
Ай бұрын
❤👍
@hemalikulathunga2285
2 ай бұрын
එකට කමක් නෑ. අපි ඉන්දියන් කෑම හදන්න ඕන උනාම ඒවා බලලා හදන්නේ. එහෙම බලලා උනත් ඉතා පැහැදිලිව කියලා දෙනවා. අද මම හදනවා Thanks a lot dear❤ ❤❤❤❤
@sagarikasilva7204
2 ай бұрын
මමත් අද හැදුවා බලමු හොදින් තියෙයි අනික මෙිවගේ කෑම පිටරටවලට අයිති කෑමයි ඒවා අපය හොදට කියලා දෙන ඔබට බොහොම ස්තුතියි
@madubashiniprarthana4076
2 ай бұрын
❤❤Thank u මේ වගෙ දේවල් අපිට කියලා දෙනවට..💙💙
@iyanthiupeksha3448
Ай бұрын
මේක මීට අවුරුද්දකට විතර කලින් වීසියෝ එකක් බලලා මම හැදුවා. පිටරට ඉන්න ලංකාවේ කෙනෙක් හැදුවේ. ඒ විදියටම ආවා.😊
@chandanistephen9632
2 ай бұрын
කවිරැත් කරන්නෙ ඔක තමයි . හැම ඡැනල් එකකම කරන්නෙ එක්කො පිටරට වල තියන පොත් වලින් , කෑම හදන චැනල් වලින් එකතුකරලා පොඩි වෙනස්කමි කරලා කැම හදනවා. ලංකාවට අවෙනික කෑම හදන්න නමි ඉතින් පබිලිස් සිල්වා මහත්මයාගේ කෑම විතරයි කියෙන්නෙ. මෙක හදන්න නොදන්න කෙනෙකුට අළුත් අද්දැකිමක් . හැමදාම අළුත් අත්දැකිමි මිනිසුන් බෙදා ගැනිම හොද දෙයක්. කොපිකිරිමක් කියලා හිතන්න නරකයි. මට දැනෙන දේ එකයි. මමත් අද තමයි මෙක දැක්කෙ 😊ගෙදර මෙ ක්‍රමයට හදාගන්න එක ගොඩක් හොදයි, කඩෙන් ගන්නවාට වඩා. ස්තුතියි විඩියෝවට. ❤
@MrKeerthi58
Ай бұрын
ස්තුතියි ඔබට, හොඳ පැහැදිලි කිරීමක්.
@UdithaPethiyagoda
2 ай бұрын
No no she has done a great job she has not copied any thing,what can U do
@erandidissanayake1878
2 ай бұрын
Bohoma sthuthi akke oyata. Eka eka aya mona kiwwath oya ewa gananakatawath ganna epa. Mokada e irisiyawata . Oya attatama tenakata awith inneewa balagena inna amaru aya oyawa wiwechanaya karai. Hebei e wiwechana oyage jiwiteta watina widihata aran idiriyatama yanna. Budusaranai hataradenatama ❤❤❤❤❤
@wasanakongahagedara9562
Ай бұрын
thank you dear like anka eke cancer kamak sausages kiyanne e nisa gedara me widiyata hadanna kiyala dunnata oyata thank you again 👍❤️😘
@nipundilshan6081
2 ай бұрын
සිංහලෙන් සරලව, සුපිරි ❤
@koplusapi
2 ай бұрын
❤❤❤❤❤ කොච්චර කල් මේක තියාගන්න පුළුවන් ද
@mis.darshi1236
2 ай бұрын
සෝයි අනේ වටින වීඩියෝ එක තෑන්ක්ස් නංගි ආදරෙයි ❤️❤️❤️❤️❤️🥰🥰🥰
@NisansalaMadu-fe5cx
2 ай бұрын
Eka niyamai ❤
@dhanojadilhani7750
2 ай бұрын
නියමයි 👍🏻👍🏻👍🏻
@indranifernando8734
Ай бұрын
කල්තියා ගන්න අධිශීතකරණයට දානවද නෝමල්ද ?
@SahanSahan-v9q
2 ай бұрын
Niyami super ❤
@sriyalmagammanage8495
2 ай бұрын
ඔයාට ගොඩක් ස්තුතියි ..💜️💜️💜️
@SurangikachandikalapaniHathgam
2 ай бұрын
Man wedi hodata thel wala bedda Meka thele badinna be diya wenawa..a bath eke rasnettah diya wenawa ai e...jelatin nisada
@DarshaniDilrukshi-g3w
2 ай бұрын
Super.... 👍👍👍👍👍
@anuradhaekanayeka7500
Ай бұрын
👍❤️👍
@RuthLiyanage
2 ай бұрын
wow thanks dear
@shegiofficial7939
2 ай бұрын
අද දැන ගත්තෙ
@nadeerahiripitiya2529
2 ай бұрын
❤woww… ඒකනං සුපිරි .. 👌
@chethanalakmali6844
2 ай бұрын
Super 😍
@KalhariPranando-eg3wu
2 ай бұрын
නියමයි❤❤❤❤
@CherushiEdirisinghe
2 ай бұрын
Niyamai dr ❤
@SamanthikadarshaniSamanthikada
Ай бұрын
Tnq akki❤
@dilharasewwandi8209
2 ай бұрын
සලාමී❤❤❤
@NipuniRangika-w3c
Ай бұрын
❤❤❤👍👍👍
@deepthibandaranayaka8338
2 ай бұрын
මම හැදුවා ඔයාට කළින් හැබයි සිතල ගිය ගමන් දියවෙනවා .ඔය ක්‍රමයට චිස් තියෙනවා.
@Sashibromusic
2 ай бұрын
Your content is of high quality🙋
@Wijesinghearachchigechampika
2 ай бұрын
Oyage recipes balala mn kema hdnw.aththtm ewa hriytm rasatm haduwa .
@jayaminiherath8754
2 ай бұрын
බොහොම ස්තුතියි ......
@geethasamaranayake277
2 ай бұрын
ගොඩක් ස්තුතියි ❤❤❤
@MalaKumarawadu
2 ай бұрын
Bhoma stuti apawa danuwath karate Teruwan saranai ❤
@dickygamwasam9410
2 ай бұрын
සුපිරි,ස්තුතියී.
@fathimafathi4891
2 ай бұрын
Thanks meka dammata.mata meka sahenna watinawa
@Madunibingurasi
2 ай бұрын
Ek nm niyamai
@GayaniGayani-u2w
2 ай бұрын
මාළු වලින් හදන්න බැරිද අක්කේ මේක. මේ හදන සොසේජස් එක තෙලේ බදින්න පුලුවන්ද කැඩෙන්නෙ දිය වෙන්නේ නැද්ද
@rabee2268
2 ай бұрын
Ane ow matath denaganna one eka
@RandimaBasnayaka
2 ай бұрын
Thanks ❤❤❤
@NuwanDissanayake-fp7fb
2 ай бұрын
බොහොම ස්තුති...... අක්කේ oyata... Ara copy karannema nethi sahaja hekiyawen jeewath wena ewnuth innawa neda lankawe.......😂😂😂 අක්කේ ඔයා ඕවට සැලෙන්න එපා...
@sandunikatuwapitiya3643
2 ай бұрын
Thank you
@sisirawickramarathne5875
2 ай бұрын
ශීතකරණය තියන්නම ඕනද වෙනස් ක්‍රමයක් නැද්ද
@NpKumara-z6j
2 ай бұрын
akkea mas thamban gatha bajanya keeyak venvada.akka gav dan thiyaida ganna.ganath akkma kiyanna keeyada kiyala.
@hashivlogs7570
2 ай бұрын
👌 👌
@Supu-s4h
2 ай бұрын
Gelatine daana eka hodada😊
@simplelifewiththilini9572
2 ай бұрын
❤❤❤❤❤❤
@MadhuPerera-g6t
2 ай бұрын
👌👌👌👌
@nadeeshatharaka3778
2 ай бұрын
❤️👍👍👍
@AneetaSilva
2 ай бұрын
අනෙ thank you ❤❤😊
@priyankasamarasinghe5076
2 ай бұрын
Me blender eka oyagen ganna puluwanda ?
@chandrikaseuwandichandrika5792
2 ай бұрын
Kage unath kamak na apita tereanna kiyala denawane.mamath hadanwa adath.
@W.M.S.R.
2 ай бұрын
Akke oyage blender eke prize kiyannako.please
@VasaniLasanthi
2 ай бұрын
Thank you❤
@bluecaptraining9889
2 ай бұрын
❤Thnq
@nimaliishanka8670
2 ай бұрын
බ්ලෙන්ඩර් එක ඔයා ගාව ගන්න තියෙනවාද .ඒකෙ ගාන කියද.
@happypoppypandashow5806
2 ай бұрын
🎉🎉🎉🎉🎉
@inokalakshmi
2 ай бұрын
Jelatin hodaida babalata
@ashenkavinda5025
2 ай бұрын
👍
@SanduniLakshika-rp7ko
2 ай бұрын
❤❤
@gayathrijayaratne7142
2 ай бұрын
එක දවස් කීයක් විතර තියාගන්න පුළුවන්ද
@DulaniKumari-tv2tk
Ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Chandrikamahasami
2 ай бұрын
,peshar kukar ake පුළුවන් neda ake විසිල් කීයක් යන්න ඕනද
@Tharu_0707
2 ай бұрын
අනේ shoi ❤️
@niroshashyamali2111
2 ай бұрын
Pressure cooker eke barida
@ඉෂුඉෂු
2 ай бұрын
❤
@pamu126
2 ай бұрын
ITALY NADEE
@SagarikaSaga-lp9vp
2 ай бұрын
Godakwatina resapiyak stuti yahapatakmaweva
@poornawasana9063
2 ай бұрын
Silicon cutlery set ekath ekka ena knife set ekai cutting board eka ekata ena set eka තියනවද ඔයාගේ online store එකේ
@dorinpogarmoyalaseyaludana8888
2 ай бұрын
Dawas keeyak thiyanna puluwan da.
@alanevancuylenburg
2 ай бұрын
Please can u tell me from where I can but this gelatine
@indikamnds6352
2 ай бұрын
Pharmacy
@maneeshaabeykoon4787
2 ай бұрын
❤🎉
@irshadzareen7144
2 ай бұрын
Nice sis
@kitchenwithmadusha778
2 ай бұрын
Corn fla danna barida? Jelatin wenuwata
@UdeniUdawaththa
2 ай бұрын
👍👍❤❤🙏🙏
@helloworld-yi4yd
2 ай бұрын
මේක pan fry කරන්න පුලුවන් වෙයි නේද.. ජෙලටින් නිසා heat එකත් එක්ක දිය වෙයිද.. එහෙම නැත්තන් ජෙලටින් වෙනුවට සෙට් කරන්න දාන්න පුලුවන් මොනවද..
@rabee2268
2 ай бұрын
ඒකනෙ
@NiroshaniSamarasekara
2 ай бұрын
❤❤❤❤🎉
@hansikachathurangi6368
2 ай бұрын
බදින්නත් පුළුවන් ද
@DilmiSanjana-d1h
2 ай бұрын
ඔක්කොමත් හොදයි ඒත් තෙලේ බදින්න ඕන් නැද්ද
@AnuradaDissanayake
2 ай бұрын
Mona bambuwen hari wade kiyala denawana
@rangabandara3372
2 ай бұрын
Chicken steamer eke thanbuwata kamak nadda
@circainidi7839
Ай бұрын
මම දැම්මෙ බොතලේ නෙමේ. උණ බටයෙ. ඉදියාප්ප හදන එකේත් දාන්න පුලුවන්
@NishanthiDammika-m9t
2 ай бұрын
අනෙ එ pot එක කොහෙන්ද ගත්තෙ නංගී
@ERANSAMINDRAWICKRAMARATNE
2 ай бұрын
ඇත්තටම මේක හැම්...
@petfish8290
2 ай бұрын
කොච්චර දවසක් තියා ගන්න පුළුවන්ද මේක ෆ්‍රිජ් එකේ
@Shilpakala
2 ай бұрын
ඔයා මැරෙනකන් තියාගන්න කන්න එපා 😊
@mudithamanori4688
2 ай бұрын
@@Shilpakala😂
@jmibproduction5505
2 ай бұрын
Wooooow😢😢😢😢😢
@Supu-s4h
2 ай бұрын
Freezer eke daala thiyanna.oka ithin hugak kal thiyaganna epa.kohomath mas warga witin wita ganna hoda na freezer eken.eken hugak wisabeeja warga ekathu wenna puluwan😊
@nalinisrikanti893
2 ай бұрын
Owata kiyanne salamiy kiyala
@lakmalpiyathilaka3809
2 ай бұрын
Akke meka kochchara dawasak thiyaganna puluwnda
@dickygamwasam9410
2 ай бұрын
🎉
@imayarashmi8647
2 ай бұрын
මේක බදින්න උයන්න බැරිද? නිකන්ම විතරද කන්න පුලුවන්
@yumiwandana3196
2 ай бұрын
ෆ්‍රයි පෑන් එකක පොඩ්ඩක් ඔයිල් ගාලා බැදගන්න පුලුවන්.ඩීප් ෆ්‍රයි කරාම මේකේ ටේස්ට් එක වෙනස් වෙනවා මට නම්..
@bellakristeen7214
2 ай бұрын
Gelatin nethuwa mona da ekathu karanna puluwan? Mahe babata hadala denna. Thama eyata awurudu 2 1/2i. Melo deyak kanne ne😢😢😢
@ramyahettiarchchi6446
2 ай бұрын
Me jog koheda gaththe
@user-thanu24
2 ай бұрын
Meka badinna barida
@DinuthmiSenara
2 ай бұрын
පිට රට එකකුත් තිබ්බා මේකමයි😂😂😂❤
@bluecaptraining9889
2 ай бұрын
Sinhalenda thibbe🚽
@DinuthmiSenara
2 ай бұрын
@bluecaptraining9889 නැ නැ english වලින් 😅 රෙසිපිය මේකමයි
@AmashiAmaya
Ай бұрын
මට මේකට ඉක්මනට විසදුමක් කියන්න මේ දිය වෙලා යනව බදිද්දී
@ThiliniShalika
2 ай бұрын
Jelatin natuwa hdnn puluwn da....jelatin danne aii
@AnshuMaathra-r1h
2 ай бұрын
සෙට් කරගන්න ඒක
@yumiwandana3196
2 ай бұрын
සෙට් වෙන්න
@ThiliniShalika
2 ай бұрын
@@yumiwandana3196 jelatin wenuwt dnn puluwn deyk tynw da
@auroradancers
2 ай бұрын
Kochchara dawasak thiyaganna puluwanda meka
7:44
වැඩි වැඩ නැති.වස විස නැති සොසේජස්👩🍳easy sausage recipes at home.
ITALY NADEE
Рет қаралды 138 М.
10:45
අනේ...මෙච්චර කාලයක් දැනගැන හිටියේ නෑනේ 😱😱😱| Jawa Food Corner
Jawa Food Corner
Рет қаралды 513 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
00:18
Правильный подход к детям
Beatrise
Рет қаралды 11 МЛН
00:12
Quando A Diferença De Altura É Muito Grande 😲😂
Mari Maria
Рет қаралды 45 МЛН
18:58
ජනවාරි 31ට කලින් ගෙදර ප්‍රධාන දොර දෙපැත්තේ මේ පැලෑටි 2 හිටවන්න! -හිතපු නැති විදියට ගෙදර දියුණු වෙයි!
Ape Gedara - අපේ ගෙදර
Рет қаралды 6 М.
19:43
Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | Episode 887 | 2025-01-14 | Hiru TV
Hiru TV
Рет қаралды 200 М.
16:09
✔ චිකන් සොසේජ් ගෙදර හදමු - ඔරිජිනල් Original Homemade sausage unique recipe first time Apé Amma
Apé Amma
Рет қаралды 825 М.
9:51
මෙච්චර රසට ලේසියෙන් වෙජිටේරියන් සොසේජස් හදාගන්න පුළුවන් කියල දන්නවද? Homemade Vegetarian Sousages 😍
Kusala's Simple Life
Рет қаралды 82 М.
6:37
අඩු වියදමින් චීස් පෙති ගෙදර හදමු | Homemade Cheese Slices | How to make cheese slices | Cheese
Ape Ambula
Рет қаралды 775 М.
5:07
✔කඩෙන් ගන්න සුප්කැට කෘතිම රසකාරක නැතුව ගෙදර හදමු|homemade chicken stock cubes|💓m,r kitchen💓
M.R kitchen
Рет қаралды 657 М.
11:38
Only a few people know this trick❗️Since I found out about this method, I have used it every time
Chayhana Vostok
Рет қаралды 9 МЛН
5:33
අමුද්‍රව්‍ය 2යි විනාඩි 10යි🤭 අයිස් කෝන් |කිරි ඕනේ නෑ අච්චු ඕනේ නෑ|2 Ingredients Ice Choco Bar Vegan
Bandi Full
Рет қаралды 218 М.
9:26
චිකන් සොසේජස් මෙහෙම ගෙදර හැදුවොත්, කඩෙන් කෑවෙ මොනවද කියල හිතෙයි.Home made Chicken Sausages .
Cooking with Chef Shani
Рет қаралды 39 М.
8:15
දරලිපේ උයද්දි භාජන කලු නොවී උයන රහස |The secret to not blackening pots
බන්ඩියට බඩගිනිද - Bandiyata badaginida
Рет қаралды 70 М.
00:18
Try this prank with your friends 😂 @karina-kola
Andrey Grechka
Рет қаралды 9 МЛН