easy tv antena👉ලේසියෙන්ම සුපිරි ටීවී ඇන්ටනාවක් හදමු

  Рет қаралды 30,240

FuN&TeCH

FuN&TeCH

10 ай бұрын

ඉවත දමන බීර් කෑන් වලින් වැඩක් ගමු.
සුපිරි ඇන්ටනාවක් හදමු.
easy tv antena

Пікірлер: 151
@Sugathpiyawarna
@Sugathpiyawarna 14 күн бұрын
මල්ලි අපි ඇන්ටෙනාව දැන් හැදුවා. 100% සාර්ථකයි. ඔයාට ගොඩාක් ස්තුතියි !!👩‍🦱😁😆😀😍🌏❤🎉
@tech-fun154
@tech-fun154 14 күн бұрын
💙💙💙💙🙂🙂
@tech-fun154
@tech-fun154 9 ай бұрын
සම හරක් ට මේ වීඩියෝ එක නොවැදගත් වෙන්න පුලුවන් ..අන්න ඒ හරක් මේක බලල හෑලි ලියන්න එපා මේකෙ. ඕනතරම් ලංකාවෙ මිනිස්සු ඉන්නව වයර් කෑලි අටවන් වීවී බලන. එයාලට හරි මේක වටී. ඕනම දේක තමන්ට ගන්න ඕනි දේ විතරක් ජිවිතේට ගන්න.අනිත් ඒව බැහැර කරන්න..ඔයා බැහැර කරන දේත් තව අයට වටින්න පුලුවන් ...😂❤❤❤එච්චරයි.. ස්තුති ❤
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 9 ай бұрын
අනිවාර්යයෙන්
@asankagunarathna3954
@asankagunarathna3954 6 ай бұрын
නියම වැඩක්. සුපිරි
@jayatissaMadagoda-en9gq
@jayatissaMadagoda-en9gq 9 ай бұрын
ගොඩක් ස්තූතියි පුතේ ඔයාට .හොඳ වැඩක් .
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Thanks😍😍 🙏🙏🙏🙏🙏❤❤
@sameeramadusha3324
@sameeramadusha3324 10 ай бұрын
සුපිරි .....👍
@tech-fun154
@tech-fun154 10 ай бұрын
Thanks😍😍
@j.edirisinghe.9738
@j.edirisinghe.9738 9 ай бұрын
Awesome creation.... 😱😱👌🏻
@tech-fun154
@tech-fun154 9 ай бұрын
❤❤❤❤❤🙏🙏🙏
@pitiyegedarajayarathnageku6276
@pitiyegedarajayarathnageku6276 2 ай бұрын
හොඳ වීඩියො එකක්
@tech-fun154
@tech-fun154 2 ай бұрын
💙💙💙💙
@dayawanshamadanasinghe523
@dayawanshamadanasinghe523 9 ай бұрын
තැන්කියු .. ආයුබෝවන් ජයවේවා .. මමත් ඉපදුනේ තන්ගල්ලෙ .. 1976 තන්ගල්ලෙ න් ආවේ ..
@tech-fun154
@tech-fun154 9 ай бұрын
🌟🌟❤❤
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 9 ай бұрын
හෝරැ ඉන්න පැත්ත නෙ මූ.
@suranjithgayashan7627
@suranjithgayashan7627 27 күн бұрын
හැලුවෙනම් බීර නෙවෙයි.. බියර් ටික වෙනම අයින් කරලා වතුර ටික හැලුවා.. 😅😅😅😅😂😂😂😂😂😂
@tech-fun154
@tech-fun154 26 күн бұрын
😂😂😂😲😲😲
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 9 ай бұрын
Supiri ban jayawewa
@tech-fun154
@tech-fun154 9 ай бұрын
🙏🙏🙏🌟🌟🌟
@tharindumadushan8998
@tharindumadushan8998 9 ай бұрын
සුපිරි
@tech-fun154
@tech-fun154 9 ай бұрын
❤❤❤❤❤🙏
@user-qn3mk5kt2u
@user-qn3mk5kt2u 27 күн бұрын
Real❤
@tech-fun154
@tech-fun154 26 күн бұрын
💙💙💙💙
@dasunperera4663
@dasunperera4663 7 ай бұрын
Oya vidiyata hadala batapola entana circuit ekata wire connect karala booster connect karala dunoth kohoma weida...
@tech-fun154
@tech-fun154 7 ай бұрын
Super පැහැදිලිව බලන්න පුළුවන්
@LkDayarathna
@LkDayarathna 3 ай бұрын
සූපිරඉ🎉
@muthu4uedit131
@muthu4uedit131 Ай бұрын
Village side suitable this idea?
@tech-fun154
@tech-fun154 Ай бұрын
💙💙💙
@ShanthaKulasinha
@ShanthaKulasinha Ай бұрын
පස්සෙ න් ගැහවට කමක් නැද්ද ජැක් එක 😮😮
@tech-fun154
@tech-fun154 Ай бұрын
😂
@harshasampath4746
@harshasampath4746 9 ай бұрын
තංගල්ල කොහෙද ඔයා මමත් තංගල්ල තමයි. සුභ පතනව!!!
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Mama ranne bro.
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Thanks😍😍 ❤❤❤🙏🙏🙏
@user-fh1it6mu5p
@user-fh1it6mu5p 10 ай бұрын
Ft bro❤❤
@tech-fun154
@tech-fun154 10 ай бұрын
❤❤❤
@tech-fun154
@tech-fun154 10 ай бұрын
❤❤❤
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 9 ай бұрын
තමන් නොබිව්වට කමක් නෑ, කෑමට බීමට අපහාස කරන්ඩ එපා,
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😀😀🙏🙏 jock ekak bro
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 9 ай бұрын
@@tech-fun154 Jock එකක් නෙමෙයි! ‘Jack’ එකක් වගෙයි! Bro.
@lasanthakarunarathna8408
@lasanthakarunarathna8408 10 ай бұрын
Elama
@tech-fun154
@tech-fun154 10 ай бұрын
🙏🙏❤❤❤❤
@user-sh6vh2xf2u
@user-sh6vh2xf2u 5 ай бұрын
🎉😊😊😊
@tech-fun154
@tech-fun154 5 ай бұрын
🥰🥰🥰🥰
@mahindafernando
@mahindafernando 10 ай бұрын
අනේ උබ බියර්ටික කුස්සිය තියල කැන් දෙකට වතුර පුරවල අපිට පේන්ඩ හැලුව..
@tech-fun154
@tech-fun154 10 ай бұрын
😜😜😜😜😜
@hashanmadumal6080
@hashanmadumal6080 10 ай бұрын
❤❤
@tech-fun154
@tech-fun154 10 ай бұрын
❤❤❤
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 7 ай бұрын
Suncrush tin hariyannadda wedeta🤔🤪antenna 1k hadanna kiyala beer tin 2k genawoth Amma mawa gedarinuth pannai 😅🤣🤣
@tech-fun154
@tech-fun154 7 ай бұрын
😂😂😂😂 ammata penna water purawala wisi karanna
@rajithagayan9230
@rajithagayan9230 10 ай бұрын
Ane oba baba😆
@tech-fun154
@tech-fun154 10 ай бұрын
😜😜😜😜😜❤
@madhushajayawardhana59
@madhushajayawardhana59 9 ай бұрын
Game kohenda biyar tin kasippune gahanne ban
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😄😄😄😄ඔව්නෙ
@SLmax-mq3lb
@SLmax-mq3lb 5 ай бұрын
අවංක කොල්ලෙක් වතුර එකක් පුරවලා විසි කලා වගේ
@tech-fun154
@tech-fun154 5 ай бұрын
😂😂😂😂🥰🥰🥰🥰🥰🥰
@ranavirapiyadasa2886
@ranavirapiyadasa2886 9 ай бұрын
Wearthy case case for poors
@amilaliyanaarachchi7217
@amilaliyanaarachchi7217 9 ай бұрын
👍❣️,
@tech-fun154
@tech-fun154 9 ай бұрын
🤩🤩🤩🙏🙏
@indikaudayanga7101
@indikaudayanga7101 10 ай бұрын
අඩෝ උබ බාර් එකට ගිහිල්ලම නැද්ද බං 😂😂 මොන හිතකින්ද යකෝ අරක හැලුවෙ
@tech-fun154
@tech-fun154 10 ай бұрын
🙄🙄😜😜😜😜😜😜 වයින් එකට විතරයි ගිහින් තියෙන්නෙ 😀😀😀
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 9 ай бұрын
මේක බෝපැලයක් පව් මයි නලා මයනලා පැත්තේ.
@roshanfernando2264
@roshanfernando2264 9 ай бұрын
අපරාදෙ ඕයි බියර් දෙක ...විසිකරනව විසිකරනව කිය කිය ඒක හයිලයිට් කරන්න එපා බන් ...අපි මේ වේලෙනව
@tech-fun154
@tech-fun154 9 ай бұрын
🤣🤣🤣😜😜😜 බීවා බන්
@KaviduPassna
@KaviduPassna 6 ай бұрын
😊
@tech-fun154
@tech-fun154 6 ай бұрын
🥰🥰🥰🥰😍
@chandubro6800
@chandubro6800 2 ай бұрын
Ara anit antenna wire eka mokdda bro
@tech-fun154
@tech-fun154 2 ай бұрын
බටපොට ඇන්ටනාවෙ.... ඒකෙන් තමයි ටීවී බලන්නෙ.. වීඩියෝ එකට විතරයි මේක හැදුවෙ💙
@Technosoft_Creations91
@Technosoft_Creations91 10 ай бұрын
ඇයි ඉතින් බියර් ටික විසි කලේ😣😣😣
@tech-fun154
@tech-fun154 10 ай бұрын
😜😜😜😜🤐🤐🤐🤐🤐🤐🤐
@sllakhiru
@sllakhiru 10 ай бұрын
බොන්නේ නැති නිසා
@bandulakarunachandra6837
@bandulakarunachandra6837 8 күн бұрын
😂😂😂
@naduniuththra2997
@naduniuththra2997 9 ай бұрын
Oya pata kohedaban biyar oya heluwe waturane
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Therum gattane 😊
@malindufonseka4252
@malindufonseka4252 9 ай бұрын
වැස්ස වතුර perena නැද්ද ටින් වල
@tech-fun154
@tech-fun154 9 ай бұрын
එලියෙ හයිකරනවනම් කටවල් දෙකට වතුර නොයන්න මොනව හරි වහන්න පුළුවන්
@malakaradare
@malakaradare 9 ай бұрын
උගේ සෝබනේ වරෙන් හරහට නලවන්න😁
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😂😂😂😂 ආතල් යකූ..
@SriLink
@SriLink 9 ай бұрын
🙏♥️🙏
@tech-fun154
@tech-fun154 9 ай бұрын
❤❤🙏
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Subscribe kala bro
@ajithbandara5757
@ajithbandara5757 5 ай бұрын
ඇන්ටනා ජැක් ගන්න තියෙනවාද
@tech-fun154
@tech-fun154 5 ай бұрын
ඔව්.😍
@ShyamalWickramasinghe
@ShyamalWickramasinghe 2 ай бұрын
Jack එක ගහන්න මෙච්චරම අමාරුද bro?/😅😅😅
@tech-fun154
@tech-fun154 2 ай бұрын
ඇයි බ්‍රෝ ඒම කීවෙ💙
@mendiyasrubasinghe550
@mendiyasrubasinghe550 9 ай бұрын
බියර්ටිකත් තිබිිබනමිි තව හොඳටපේනව සැර 8%
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😜😜😜ඔව් නේ😀
@sadpabian4843
@sadpabian4843 9 ай бұрын
Tin 2kata vathura pirenne nadhdha? .vahinakota.
@tech-fun154
@tech-fun154 9 ай бұрын
කටවල් දෙක ආවරණය කරන්න පුළුවන් එලියෙ හයි කරනවනම්
@tech-fun154
@tech-fun154 9 ай бұрын
කටවල් දෙක ආවරණය කරන්න පුළුවන් එලියෙ හයි කරනවනම්
@samanthafernando2886
@samanthafernando2886 9 ай бұрын
අපරාදේ බොන්නේ නෙත්තම් දෙන්න තිබුනනේ
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Biwa bn..athal ekak witharai eka
@SLReacts-hl1fz
@SLReacts-hl1fz 7 ай бұрын
Ethakota 18ta wedi hemoma TIN 1k ganna kiwwe mekada😂
@tech-fun154
@tech-fun154 7 ай бұрын
anna hari..kohomada mage anaawaki😂
@user-ed4zw3ik6r
@user-ed4zw3ik6r 10 ай бұрын
බියර් ටික දැම්මෙ බකට් එකකට නේද
@tech-fun154
@tech-fun154 10 ай бұрын
😀😀😀😀
@gayanchathuranga3822
@gayanchathuranga3822 5 ай бұрын
Parana tv walata hariyanawada
@tech-fun154
@tech-fun154 5 ай бұрын
Ow ow...ඒවට තමයි තවත් හොද
@ruk1764
@ruk1764 7 ай бұрын
ටින් දෙක ලොකු එව උනාට කමක් නැද්ද
@tech-fun154
@tech-fun154 7 ай бұрын
wadaath hodai
@lalanthapeiris1317
@lalanthapeiris1317 7 ай бұрын
බියර් ටින් දෙක⁣ට වතුර පිරෙනව නේද? යටින් තව්වක් දැම්මට කමක් නැද්ද?
@tech-fun154
@tech-fun154 7 ай бұрын
🤣🤣🤣
@tech-fun154
@tech-fun154 7 ай бұрын
එපා.දෙකක් ඇති. තව දෑවොත් සිග්නල් කැපෙන්න්නත් පුළුවන්
@sllakhiru
@sllakhiru 10 ай бұрын
සහෝ ෂොට් විඩියෝ නෙවෙයි නොමල් විඩියෝ බලන්න විනාඩි 3කට වැඩිය බලන්න නැත්නම් සබ් හැලෙනවා
@tech-fun154
@tech-fun154 10 ай бұрын
Ok bro.
@tuansuthrorassdeen7447
@tuansuthrorassdeen7447 9 ай бұрын
May antenna 1 Kurunegala ta vader karaida?
@tech-fun154
@tech-fun154 9 ай бұрын
වැඩ කරාවි අනිවා යාලු
@dineshperera2599
@dineshperera2599 2 ай бұрын
සුදු water විසිකාල
@tech-fun154
@tech-fun154 2 ай бұрын
😂😂🥰🥰
@sltrader3292
@sltrader3292 8 ай бұрын
wathura ne visi kare oi
@tech-fun154
@tech-fun154 8 ай бұрын
🤣🤣🤣🤣
@maravikumara246
@maravikumara246 9 ай бұрын
Mata kiyala denko indiyan chenal balan antana
@tech-fun154
@tech-fun154 9 ай бұрын
බලමු ඉදිරියට
@user-ik3mg2is3v
@user-ik3mg2is3v Ай бұрын
Labbak penawa biyar tin walin.boru noda idapn
@tech-fun154
@tech-fun154 Ай бұрын
පේනව බන්.. හදල බලපන්කො
@sadewashek3820
@sadewashek3820 3 ай бұрын
බියර් දෙක විසිකරපු ගොනා
@tech-fun154
@tech-fun154 3 ай бұрын
💙💙💙😆😆
@sllakhiru
@sllakhiru 10 ай бұрын
ඔයාගේ ගෙවල් කොහෙද
@tech-fun154
@tech-fun154 10 ай бұрын
Thangalle
@PryianthaFernando
@PryianthaFernando Ай бұрын
Suddawanthayek
@tech-fun154
@tech-fun154 Ай бұрын
😂😂😂ආතල් එකට බන්
@KalanasudiraPanando
@KalanasudiraPanando 9 ай бұрын
Mu wisi karandama ati salli dila aran😁
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😜😜😜😀😀😀😀😀👉✔✔✔
@SarathKumara-wl3tl
@SarathKumara-wl3tl Ай бұрын
බියර් ගැන හිතන්න එපා මෙක බලහන්
@tech-fun154
@tech-fun154 Ай бұрын
අන්න කතාව💙💙
@thiwankathejan2785
@thiwankathejan2785 10 ай бұрын
🤔අපරා දෙ බියර් ටික😪
@tech-fun154
@tech-fun154 10 ай бұрын
කරන්න දෙයක් නෑ. බ්‍රෝ. ඕව බොන්න තියා හිතන්නෙවත් නෑ
@user-bx9ii6ep2n
@user-bx9ii6ep2n 2 ай бұрын
Peretha nathi daruwek
@tech-fun154
@tech-fun154 2 ай бұрын
❣️❣️
@lalkumara5880
@lalkumara5880 9 ай бұрын
First you mind make .@ over smart
@tech-fun154
@tech-fun154 9 ай бұрын
මුලින් හිතන්න දෙයක් නෑ බන්. ඔයාට වැදගත් නොවෙන්න පුලුවන් මේ වීඩියෝ එක දෑවෙ ඔයාට ව්තරක් නෙවෙයි ..ඕන තරම් වැදගත් වෙන අය බලයි ඔයා නොබල ඉන්න.. වයර් කෑලි අටවන් ටීවී බලන මිනිස්සුත් ලංකාවෙ ඉන්නව ඔයාට හැමදේම තිබ්බ කියල උන්ට මේක හරි වටී එච්චරයි ❤
@arumugamsubramaniam7632
@arumugamsubramaniam7632 4 ай бұрын
😢
@tech-fun154
@tech-fun154 4 ай бұрын
😆 like ekak dila subscribe karanna yalu😍😍
@asanthadesilva9695
@asanthadesilva9695 10 ай бұрын
බයිලා!!!?!
@sllakhiru
@sllakhiru 10 ай бұрын
බයිලා නෙවෙයි මෙකෙ හරි
@tech-fun154
@tech-fun154 10 ай бұрын
Hadala balanna
@wasanthawithanage1308
@wasanthawithanage1308 9 ай бұрын
Gall modayek maka pissek
@tech-fun154
@tech-fun154 9 ай бұрын
උබට වැදගත් නැත්තම් පාඩුවෙ ඉදපන්.....ක දෙන්නෙ නැතිව.... මේක වැදගත් මනුස්සයෙක් හදල ප්‍රයෝජනයක් ගනී එච්චරයි 😜😜
@sampathdinusha1175
@sampathdinusha1175 8 ай бұрын
Mallige phon no denawada
@tech-fun154
@tech-fun154 8 ай бұрын
0703228544
@susanthakumara5296
@susanthakumara5296 9 ай бұрын
😁😬😬😬😁😄🐒🐒
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😄😄😄😁😁🙏🙏🙏
@DarshanaFunplasechennels-gp5hg
@DarshanaFunplasechennels-gp5hg Ай бұрын
බොරු
@tech-fun154
@tech-fun154 Ай бұрын
හැද්‍ය්වද💙
@ChamiduKavishka-kv4ug
@ChamiduKavishka-kv4ug 9 ай бұрын
ඔය කොහෙද
@tech-fun154
@tech-fun154 9 ай бұрын
තංගල්ලෙ
@samanpriyantha7527
@samanpriyantha7527 9 ай бұрын
Oka malorahak ne
@tech-fun154
@tech-fun154 9 ай бұрын
Set wena aya innawa bro❤🙏
@user-cv7id5fp9z
@user-cv7id5fp9z 9 ай бұрын
විසික්ක කරපු බියර් දෙක ගැනද කිව්වෙ.
@chanukanimansa866
@chanukanimansa866 9 ай бұрын
විසිකරාදා 😂
@tech-fun154
@tech-fun154 9 ай бұрын
😜😜😜😜😜ලෑ
How to make TV Antenna by using Beer Tin | How to make HD Clear TV Antenna | Tech Show
10:29
Tech show - ටෙක් ෂෝ
Рет қаралды 163 М.
WORLD'S SHORTEST WOMAN
00:58
Stokes Twins
Рет қаралды 176 МЛН
Get 10 Mega Boxes OR 60 Starr Drops!!
01:39
Brawl Stars
Рет қаралды 13 МЛН
Just connect the TV and watch all the channels of the world in Full HD format!
10:48
Это iPhone 16
0:52
Wylsacom
Рет қаралды 3 МЛН
📱магазин техники в 2014 vs 2024
0:41
djetics
Рет қаралды 886 М.
ПОЧЕМУ МИКРОФОНЫ ИГРОВЫЕ? 🧐
0:46
KEKTAR
Рет қаралды 208 М.
POV: You Find a 🗑️ Full of iPhones ⭐
0:13
Shakeuptech
Рет қаралды 1,3 МЛН
САМЫЙ КРЕПКИЙ ТЕЛЕФОН #shorts
0:27
Паша Осадчий
Рет қаралды 527 М.